බුදු පහන තියන වෙලාවට හරි ඉතිපිසෝ ගාථාව මෙහෙම කියලා බලන්න.පුදුම පිහිටක්|Ven Boralle Kovida Thero 2024

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 440

  • @saduyoutubechannel2543
    @saduyoutubechannel2543 Місяць тому +4

    ධර්ම දේශනා කල පිනෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ShiromiJayasekara-x8b
    @ShiromiJayasekara-x8b 3 місяці тому +7

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මේආත්මය දක්වා කල කුසල බලයෙන් උතුම් නිර්වාන සුවයම ලැබේවා,,ලැබේවා,,.🙏🙏🙏🙏🙏🎉🙏🎉🙏🎉🎉🎉

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 3 місяці тому +5

    මම රෑ 1ට මේ‍ බන අහන්නේ,ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේ‍වා 🙏🙏🙏

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 3 місяці тому +17

    ඔබ වහන්සේ ඉතිරි කරලා ගිය මේ බණ දේශනා වලින් තාමත් අපි පිං පුරවගන්නවා. ඒ පිං ඔබ වහන්සේටත් එලෙසම අනුමෝදන් වේවා! මේ පිනෙන්ම ඔබ වහන්සේට ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 4 місяці тому +16

    ඔබ වහන්සේ ගේ බන ඉතාමත් ආසාවෙන් ඇහුවා..හරි ම දුකයි ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේ වායි ප්‍රාර්ථනා කර මු

  • @shiranilal6406
    @shiranilal6406 4 місяці тому +27

    අපේ හාමුදුරුවන්ගේ බණ ආසාවෙන් ඇහුවා ඵ් පිං බලයෙන් බුදුන් දැක නිවන් දකිත්වා සාදු🙏🌷🙏 සාදු 🙏🌷🙏සාදු🙏🌷🙏

    • @anuraperera-o8q
      @anuraperera-o8q 4 місяці тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shyamaj5644
      @shyamaj5644 4 місяці тому

      🙏🙏🙏

  • @SamanthiRajapaksha-c8z
    @SamanthiRajapaksha-c8z 4 місяці тому +7

    අහන්න වටිනා ධර්ම දේශනාවක්....
    ඔබ වහන්සේ ට නිවන් සුවය අත් වේවා....!!!
    සාදු සාදු සාදු....!!!

  • @samans_creative
    @samans_creative 3 місяці тому +8

    ඔබ වහන්සේ දැන් නැති උනත් ඔබවහන්සේගේ බන අහන්න අපි පින් කරලා තියෙනවා බන අහන සියලු සත්වයන්ගේ පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා !!!

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 5 місяців тому +54

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා! සම්බුදු ගුන බලෙන් මගේ සැමියාගේ මතකය අවදි වේවා!

  • @amithakumari6164
    @amithakumari6164 3 місяці тому +7

    උතුම් නිර්වාණ සුවය ලැබේවා... .උතුම් ස්වාමීන් වහන්සේට .....🙏.

    • @hhanula6577
      @hhanula6577 2 місяці тому

      සාදු සාදු සාදු අමාමෑණී ලොවුතුරා බුදු බවම ලැබෙව

    • @hhanula6577
      @hhanula6577 2 місяці тому

      අපෙස්වාම්න් වහන්සෙට මතුභවයෙත් බුදු දහම වැළඳ ගෙන නචතූරාර්රියධර්මය අවබොද කරගෙන අමාමහ නිවනින් සැනසීම ලබත්වා සාදු සාදු සාදු,,

  • @somawgk4778
    @somawgk4778 5 місяців тому +57

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ල බේන මයා ලද්ධං
    පස්සීතුංවන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    අාගතං පටි පාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏💐💐💐!!!

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 5 місяців тому +1

      🙏🌺🙏🌺🙏🌺

    • @almahakoonamsi7337
      @almahakoonamsi7337 5 місяців тому

      11:39

    • @ghanadenipitiya3489
      @ghanadenipitiya3489 4 місяці тому +1

      ඹබවහන්සෙ දෙසනා කරනලද ශිසද්ධර්මය දෙරන තලයෙ රැව් පිලිරැවි
      වෙසෙන වා ඇත
      මෙවර කඨින බනක් නොඅසන්නට
      කිමද අපෙ අවාසනාව
      බොහොකාලයක් වැඩසිටින සුවාමින් වහන්සෙනමක්

    • @Proposal4560
      @Proposal4560 4 місяці тому

      සාදු සාදු සාදු

    • @RathnaweeraRathnaweera-b5v
      @RathnaweeraRathnaweera-b5v 3 місяці тому

      1221​@@almahakoonamsi7337

  • @kumariariyawansa1116
    @kumariariyawansa1116 4 місяці тому +20

    පින්වත් ස්වාමින් වහන්සේ ට අමාමහ නිවන් සුව ලැබේව

  • @vidulidulla4339
    @vidulidulla4339 4 місяці тому +36

    හොදම ස්වාමින්වහන්සේ නමක් අපිට අහිමි උනේ.අපගේම අවාසනාව
    උතුම් නිවන් සුව අත්වේවා ස්වාමින්වහන්සේ

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 4 місяці тому +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg 4 місяці тому +9

    ධර්ම දේශනා කළ පිනෙන් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා අ

  • @malikapayo1452
    @malikapayo1452 4 місяці тому +13

    Ane hamuduruwanae bana ahana vita dukai oba wahanseta nirwanaya lebewa
    Oba wahaseta nirwanaya lebewa

  • @JamuniSriyani
    @JamuniSriyani 4 місяці тому +20

    ධර්මය දේශනා කල පිනෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....

    • @NimalSooriyabandara-x5p
      @NimalSooriyabandara-x5p 2 місяці тому

      උතුම් නිවන අත්වේවා හාමුදුරුවන් වහන්සේ

  • @ThamaraDisanayaka
    @ThamaraDisanayaka 4 місяці тому +2

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

  • @ranavirashanthi5361
    @ranavirashanthi5361 Місяць тому +2

    ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා.සාධු සාධු සාධු.

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 4 місяці тому +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ඉක්මන් බවයකදි උතුම් නිවන් සුව ලැබේවා

  • @chaniponnamperuma7450
    @chaniponnamperuma7450 4 місяці тому +5

    ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @Nilukananayakkara-s7u
    @Nilukananayakkara-s7u 4 місяці тому +4

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා...

  • @topreview2017
    @topreview2017 4 місяці тому +5

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg 4 місяці тому +5

    ේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා

  • @Jhhy_334
    @Jhhy_334 2 місяці тому +2

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිවන් සැපප ලැබේවා නැවතත් අප අතරෙම ඉපිද අපටම උතුම් බණ පද දෙශනා කරත්වා සාධු සාධු සාධු

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 4 місяці тому +38

    මම රෑ යාමේ මේ අපේ පින්වත් හාමුදුරුවෝ දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා හරියට සතුටු උනා .

  • @SomaKumari-i2h
    @SomaKumari-i2h 2 місяці тому +3

    සුවාමින්. වහන්ස ඩබවහන්සෙ .දෙනා කරනදර්මය
    දේසනාව..හරිමබබලයි ඩබවහන්සෙට...නිවන්සුලැබෙවා

  • @NilminiKarunarathna-i5m
    @NilminiKarunarathna-i5m 4 місяці тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !

  • @hemamalahewa5321
    @hemamalahewa5321 4 місяці тому +3

    😪 ඔබවහන්සේ ගේ අපවත්වීම රටේ හා ජනතාවගේ අවාසනාවයි, ඔබවහන්සේ ට අම නිවන!🙏

  • @rangageetha6486
    @rangageetha6486 4 місяці тому +4

    Sadu..sadu..sadu...ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා man නිතර අහන කෙනෙක්

  • @PremalathaPremalatha-p1n
    @PremalathaPremalatha-p1n 2 місяці тому +3

    ඔබවහන් සේනිවන් දකිත්වා

  • @Sandaruperera953
    @Sandaruperera953 4 місяці тому +18

    හරිම ශෝඛ ජනකයි අපේ හාමුදුරු වනේ මෙවන් බණක් නිතර නිතර අහන්න ඉදිරියේදී අපට අහිමිවුනා අපේ වේදනාව කියා නිමකල නොහැකියි අපේ හාමුදුරුවෝ නිවනින් සැනසෙත්වා!!🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthiRajakaruna-x8o
    @PriyanthiRajakaruna-x8o 4 місяці тому +6

    අපේ හාමුරුවන්ට උතුම් නිවන් සැපයම ලැබේවා!

  • @AnjuHewage
    @AnjuHewage 4 місяці тому +10

    පිංවත් ස්වාමීන් වහන්සේට අමා මහ නිවනම ලැබේවා..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dammicosta5300
      @dammicosta5300 4 місяці тому

      නිවන් සුව ලැබේවා, සාදු සාදු සාදු !!!

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 4 місяці тому +6

    උතුම් නිවන අවබෝධ වේවා හාමුදුරුවනේ .

  • @umaaaaaaaa300
    @umaaaaaaaa300 4 місяці тому +4

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 4 місяці тому +4

    ඔබවහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshiniPathirana
    @RoshiniPathirana 4 місяці тому +6

    අපේ පින්වත් සවාමින් වහන්සේ ට උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KumaraWeth
    @KumaraWeth Місяць тому

    Hamuduruwane Budhubhawa Athweva!!!

  • @RbKuwait-gz5ip
    @RbKuwait-gz5ip 4 місяці тому +15

    නිවන්සුව.ලැබෙිවා.හාමුදුරැවන්ට.මමහාමුදුරැවන්ගේ.බන.අහනව.හරිම.අාසාවෙින්

  • @KumarasinghaDisanayaka
    @KumarasinghaDisanayaka 4 місяці тому +13

    සාදු සාදු සදූ මතු නිවනම සැලසේවා

  • @nilmininew2980
    @nilmininew2980 4 місяці тому +42

    මෙම භව යේ කරන ලද පින්
    බෙලෙන් ඔබ වහන්සේට
    උතුම් නිර්වාන සුවය
    ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py 4 місяці тому +7

    පිංවත් සිවාමීන් වහන්සේට උතුම් නිවනින් සුවපත් වේවා.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💐💐💐💐💐💐

  • @manorinelummika4692
    @manorinelummika4692 4 місяці тому +13

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ඉක්මන් බවයකදී උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏

  • @mangalikap3321
    @mangalikap3321 3 місяці тому +3

    ඔබ වහන්සේ මේ රටේ නැවත පහලවී සම්බුදු සසුන බබලවන්න පිංවත් හිමියනි.සාදු සාදු සාදු !!!

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 4 місяці тому

    Pinwath himiyani darmadesa we kusashakthiye balayen obawahansege sasara gamana suwapathwi nirwanayama awabodawewa sadu sadu sadu

  • @anushahemakanthi4133
    @anushahemakanthi4133 4 місяці тому +1

    සාදු සාදු සාදු උතුම් නිවනින් සැනසේවා අපේ හාමුදුරුවනේ

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r 4 місяці тому +4

    අපේ අවාසනාවට ඔබ වහන්සේ වගේ හිමි නමක් අපට අහිමි උනේ.ඔබ වහන්සෙට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @jessicaperera8183
    @jessicaperera8183 4 місяці тому +9

    🙏🙏🙏නිවන්සුව ලැබේවා

  • @shiromichamika6169
    @shiromichamika6169 4 місяці тому +8

    පින්වත් ඔබ වහන්සේ ගෙන් මෙවැනි ධර්ම දේශනා යලිත් අපට අසන්නට ලැබෙන්නැ😢
    ඔබවහාන්සේට අමාමහා නිවන් සුවයම හිමිවේවා 🙏🙏🙏🙏

  • @madushaperera3033
    @madushaperera3033 3 місяці тому +1

    නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ..🙏🙏🙏🙏

  • @PoojaniValantino
    @PoojaniValantino 22 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭ගොඩක් දුක යි

  • @JayalathKumari
    @JayalathKumari 4 місяці тому +1

    Attanma apahamuduruwana harema sarani mabànatika mamat Asuwa àpa hamuduruwanta niwansuwa labawa

  • @nisansaladilhani7361
    @nisansaladilhani7361 4 місяці тому +3

    අපෙ ස්වාමීන් වහන්ස අමා නිවන් සුව ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪🙏🙏

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 4 місяці тому +6

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @AjanthapereraMd
    @AjanthapereraMd 2 місяці тому

    Pinwath.hmudtune meahena akurakgane.niwnin.sansewa.kohe.ipadewa.❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 4 місяці тому +3

    Garu suwamin wahanset paretheniye bodiyakin newan awebodewewa. 🙏🙏🙏🌹🌹🌹

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 3 місяці тому

    Oba wahanseta uthum Sri saddarmaya awabodhavee uthum nirwanaya lebewa lebewa lebewa sadu Sadu Sadu.

  • @ShaaamshhhShaaa
    @ShaaamshhhShaaa 4 місяці тому

    Namo buddaya pinwata saminwaseta nirwana inwnsuwalebewa aharanara niwanmga vimuktuya mungesewa sadu 🙏 sadu 🙏 sadu 🙏 siyalumadeanityai

  • @globalnexustradingaustrali7900
    @globalnexustradingaustrali7900 4 місяці тому +8

    ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා!.
    මන් ආසාවෙන් ඇහුවෙ ඔබ වහන්සේ ගේ බණ.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 5 місяців тому +24

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා

  • @RMkumara
    @RMkumara 5 місяців тому +10

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 4 місяці тому +2

    අති උතුම් නිවනම ලැබේවා අපේ හාමුදුරුවනේ 🥺🥺

  • @saddesilva5927
    @saddesilva5927 5 місяців тому +4

    Oba wahanseta yahapathakma deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 4 місяці тому +1

    Ayi ape hamuduruwane mehema awasanawantha lesa obawahansela apawath wenne buduwewa

  • @indikaashani5275
    @indikaashani5275 5 місяців тому +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pereramrsperera837
    @pereramrsperera837 4 місяці тому +11

    පිංවත් අපෙ ස්වාමින් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් සුවම අත්වේවා !!!☸️🙏
    අපි මෙ ගෙවන අමාරු කාලයට ඔබ වහන්සේ වැනි විචිත්‍ර පැහැදිලි ධර්ම දේශනාවන් පවත්වන ස්වාමින් වහන්සේලා අවශ්‍යම වෙලාවකයි ඔබවහන්සේ අපවත් උනේ වාවාගන්න අමාරුයි 😢ඒත් ඒකත් අපෙ පිංමදි කම වෙන්න ඇති 🙏ජීවිතය අනියතයි
    මරණය නියතයි 🙏
    කියා බුදු බණෙහි සඳහන් ඒ උතුම් බුද්ධ වචනය සිහිපත් කරමින් ඉවසා දරාගන උතුම් නිවන් ප්‍රාර්ථනය කරමි
    🙏🙏🙏 සාධූ සාධූ සාධූ මේ බුද්ධ කපයේදීම නිවන් ෂාත් සාත් කරගැනිමට රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!!සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @UdenikaPriyangani
    @UdenikaPriyangani 4 місяці тому +2

    නිවන්සුව ලැබේවා පින්වත් ඔබ වහන්සේට

  • @simithradamayanthi9805
    @simithradamayanthi9805 2 місяці тому

    Pinwath oba Wahanseta uthum u nirwana suwayama athwewa!!!🙏🙏🙏

  • @SuneethaSuneetha-i1c
    @SuneethaSuneetha-i1c 5 місяців тому +3

    අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🙏🙏 සාදූ🙏🙏 සාදූ🙏🙏

  • @NishanthiManel-n3j
    @NishanthiManel-n3j 4 місяці тому

    Amamaha Niwan Suwayama Labewa. sadu Sadu Sadu.

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 місяці тому +1

    🙏🙏🙏

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n 4 місяці тому +139

    සෝම හාමුදුරුවෝ වගේ මේ කාලෙට ජිවත්ව සිටියයුතු ස්වාමින් වහන්සේ නමකි.ජාතියේ අවාසනාවකි මෙවන් ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වීම.වසර ගනනාවක් මේ ස්වාමින් ගැන කතා කරයි.ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා.

    • @RashikaAyomi
      @RashikaAyomi 4 місяці тому +13

      ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා .......

    • @MalikaKumari-s2v
      @MalikaKumari-s2v 4 місяці тому +2

      Niwan duwa labewa hamuduruwane

    • @wmckumari7221
      @wmckumari7221 4 місяці тому

      Ẅ​@@RashikaAyomi

    • @sivaathukorala2314
      @sivaathukorala2314 4 місяці тому +1

      ඔබ කීව ඇත්ත. සිංහල බෞද්ධයෙක් නොවන මං වූවද මෙම ඉතා දුර්ලභ ගණයේ හාමුදුරුවන්ගේ බණ සවන්දීම ට හරිම ආසයි. ඇවිද ගන්නටවත් බැරි මහලු , මෙලෝ රසාස්වාදය නැතිව බණ කියන , සමාජයේ අපකීර්තියට පත්ව ජීවත්වන බොහෝ ආය අතර යතාර්ථය තේරුම්ගෙන අර්ථවත් බණ කියපු මෙම ස්වාමීන් වහන්සේගේ අභාවය කණගාටු දායකයි. ප්‍රතිකාර හරි ආකාරයට නොලැබුනාද දන්නේ නැහැ .අපේ හාමුදුරුවන්ට නිවන් සුව පතමි . සාදු , සාදු , සාදු . 😢😢😢

    • @ajithjayasuriya1999
      @ajithjayasuriya1999 4 місяці тому +1

      Eththenma apeswameen wahanse niwanpura sepathweema ekman wune ape awasanawata.

  • @chandimakumari6304
    @chandimakumari6304 5 місяців тому +14

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @KamaniPadmaperuma
    @KamaniPadmaperuma 2 місяці тому

    Sadu sadu sadu!!

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 4 місяці тому

    Api pin madiuna obawahansege bana ahanna niwan suwa labewa sadu sadu sadu

  • @VineethaJirasinghe
    @VineethaJirasinghe 3 місяці тому

    Saadu Saadu Saadu... Niwan Suwa Labewa Harmuduruwane

  • @karunadasaegodage
    @karunadasaegodage 4 місяці тому

    Penwath,ape,,hamuruwan,waahanseta,amamaha,niwansuwa,ledewa,❤

  • @DkdiDkdof-lp4nk
    @DkdiDkdof-lp4nk 4 місяці тому +3

    Ajaramara niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrahewabarana7046
    @chandrahewabarana7046 4 місяці тому +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා

  • @swarna.wedamulla
    @swarna.wedamulla 2 місяці тому

    Bududahama.araksha. Kala. Darmaya desu. Obawani. Budu. Puthun. Niwan dakna jathi. DKwa. Ape. Asurata. Labewa. Oba wahanseta. Uthum. Nowanama. Labewa

  • @monicamonica8661
    @monicamonica8661 4 місяці тому

    Obawahanseta niwansuwa labewa

  • @MGunathilaka
    @MGunathilaka 4 місяці тому

    Pinwath ape swaminwahanseta uthum nirwana suwayama labewa!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawanasingha8650
    @chandrawanasingha8650 5 місяців тому +1

    ඉතාම පැහැදිලි දර්ම දේසනය හොදින් ම අවබෝධ වූවා.තෙරුවන්සරනයි

  • @chaminidilrushi4329
    @chaminidilrushi4329 5 місяців тому

    Theruwan saranai oba wahanseta meweni uthu bana padayak apita desana kalata

  • @NilukaSanjeewani-v9n
    @NilukaSanjeewani-v9n 3 місяці тому

    Ape pinwath sowamin wahanseta niwan suwa labewa!!!

  • @YalinduManumitha-pi4lj
    @YalinduManumitha-pi4lj 4 місяці тому +1

    Garuthara swaminwahansa obawahanseta sasara kelawara ammama niwansuwa lebewa sadu

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 4 місяці тому +1

    Oba wahanseta parthana kalau bodiyakin utum nirwanaya awaboda wewa!!!🎉🎉

  • @sadithapineapple7707
    @sadithapineapple7707 2 місяці тому

    Sadu sadu sadu 🙏

  • @lifewithlatha710
    @lifewithlatha710 4 місяці тому +1

    පිංවත් ස්වාමින් වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා

  • @surangiranasinghe2986
    @surangiranasinghe2986 4 місяці тому +1

    ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා 🙏

  • @mrdinegaming9543
    @mrdinegaming9543 4 місяці тому

    ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා ..!🙏

  • @pushpawijesinghe7418
    @pushpawijesinghe7418 4 місяці тому

    Niwansampath labewa ape hamuduruwanta

  • @k.apermarathna4204
    @k.apermarathna4204 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu oba wahanseata niwansuwa ath weawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s Місяць тому

    Sadu sadu sadu

  • @RashiniHirushika-d2m
    @RashiniHirushika-d2m 3 місяці тому

    ඔබ වහන්සෙට නිවන් සුව ලැබේවා

  • @keepyou4449
    @keepyou4449 4 місяці тому

    සාදු සාදු සාදු

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 місяці тому

    Harima..siriyavai..hamudurvane...n.obavanseta..nivan. Suva..labeva..🌼🌺🙏

  • @dileepmaduwanthakumara
    @dileepmaduwanthakumara 4 місяці тому

    🙏🙏🙏 niwan suwa labewa

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 2 місяці тому +1

    මම කෝවිද හාමුදුරුවන් ඒ කාලේ ලගින්ම ආශ්‍රය කරා පසුකාලීනව මග ඇරුනා 😢😢🙏නිවන අවබෝද වේවා