මේ විදියට බුදුන් වැන්දොත් ඔබේ දියුණුව කාටවත් වලක්වන්න බෑ | How To Pray Lord Buddha At Home

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024
  • නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home By Algamawatte Sumanawansa Thero
    As Buddhists we worship the Buddha faithfully. But most people do not know the method of doing it correctly. In this video, we decided to introduce the correct method of worshiping the Buddha at home. Algamawatte Sumanawansa Thero explains how to properly place a Buddha statue and how to pray lord Buddha.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #AlgamawatteSumanawansaThero

КОМЕНТАРІ • 874

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 6 місяців тому +14

    ඔබ වහන්සේ කියා දුන් වත් පිළිවෙත්ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 6 місяців тому +51

    ඔබ වහන්සෙ මේ කිසා දුන් වත්පිලිවෙත් අපි නොදැන සිටි දේවල් මේ දැනුවත් කිරිම ඔබ වහන්සෙට ගොඩස්ක් පින් දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤

  • @RgNilmini
    @RgNilmini 7 днів тому +1

    නිදුක් neerogi suwa ලැබේවා oba වහන්සේට ගොඩක් pin සිදු wei me දහම් කරුණු කියලා දුන්නට

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 5 років тому +48

    ඔබ වහන්සේ මේ කියා දුන්න වත් පිලිවෙත් ගැන අපි නොදනුවත්කමින් උන දේවල් , මෙයින් අපි ගොඩාක් දේවල් දැනගත්තෙමු..ඔබ වහන්සේට බොහෝම පින් අපිට කියා දුන්නාට ..තව තවත් ධර්මය අවබෝධ කරගැනීමට මෙවැනි දේවල් ඒ අයුරින් ප්‍රකාශ කිරිම අපිට අහන්න ලැබීම අපි ලද පිනක් තෙරුවන් සරනයි හාමුදුරුවනේ ...

  • @AnulawathiWL
    @AnulawathiWL 6 місяців тому +5

    ඔබ වහන්සේ අපි නොදන්න දේවල් ගොඩක් අපිට කියා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 Рік тому +5

    පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව ඉතාමත් වටිනව.නොදන්නා කරුණු රාශියක් දැනගත්තා.ඔබවහන්සේට ගොඩාක් පින් ලැබේවා..ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.
    තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathiranagevasana5188
    @pathiranagevasana5188 20 днів тому +1

    අපි නොදන්නා කමට අපේ අතින් වෙන වැරදි දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බුදු සරණයි

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 роки тому +20

    ගොඩාක් වටිනවා හාමුදුරුවනේ 🙏 බුදු සරණයි !!

  • @dhammikaperera5181
    @dhammikaperera5181 3 роки тому +43

    බො⁣හෝ වැදගත් දේවල් ඉගෙන ගත්තා පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip Рік тому +2

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ නොදන්නා දේවල් බොහොමයක් danagaththa තෙරුවන් සරනයි

  • @PriyaPriya-wu8ib
    @PriyaPriya-wu8ib 3 роки тому +55

    බොහොම පැහැදිලිව දේසනා කරා නොදාන්නා බොහෝදේ දැන ගත්තා ..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරනයි

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 роки тому +41

    නොදන්නා දෙ ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ👍

  • @IndraniPerera-ct3zv
    @IndraniPerera-ct3zv 5 місяців тому +3

    ඔබ වහන්සේගේ මේ දේශනාව ඇහුවට පස්සෙ මම කරපු වැරදි ගොඩාක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @shenumadurangi544
    @shenumadurangi544 3 роки тому +17

    ඔබ වහන්සේ පැහැදිලි කර දුන් දේශනාව නිසා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා...ඔබ වහන්සේ නිදුක් නීරෝගිව දිගු කලක් වැජඹේවා..බුදු සරනයි!!!!

  • @yossefali8237
    @yossefali8237 Рік тому +1

    බොහොම පැහැදිලි හාමුදුරුවනේ.....ගොඩාක් පින්.....පැහැදිලි ධර්ම දේශනාවක්..
    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @sriyakalehewatta325
    @sriyakalehewatta325 6 місяців тому +5

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දහම් කරුණු ටික හරිම වැදගත් මම නොදන්න දේකිපයක්ම දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පීං සිද්ධ වන සේක
    සීවලී මහරහතන් වහන්සේගේ පින්තුරය ඒ ස්ථානයෙහි තබන්නට හොදද

  • @nandaniig5350
    @nandaniig5350 Рік тому +3

    bohoma...pin...ape....hamuduruwani..🙏🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому +3

    ඉතාම .වැදගත්.ෙද්.ඉගන.ගත්තා..ෙතරැවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස

  • @niroshadhnirosha1088
    @niroshadhnirosha1088 3 роки тому +8

    ගොඩාක් පින් ඔබවහන්සේට අපි නොදන්න ගොඩක් කරුනු දර්මය ගැන පැහැදිලි කර දුන්නට බුදු සරනයි අපේ හමුදුරුවන්ට අපි තව කරුනු මේ පිලිබදව බලපොරොත්තු වේන් ඉන්නවා

  • @padmananayakkara3918
    @padmananayakkara3918 Рік тому +3

    Obawahanseta budu saranama veva wimukthiya lebewa.

  • @krishanikanchana980
    @krishanikanchana980 Рік тому +5

    පිංවත් ස්වාමින් වහන්සේගේ වටිනා දේශනාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 3 роки тому +2

    ගොඩක් පින් ලැබේවා හාමුදුරුවනේ නොදැක් ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් උනා තෙරැවන් සරණයි

  • @SunethraKumari-p1i
    @SunethraKumari-p1i 5 місяців тому +2

    ගොඩාක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා haamuduwane oba වහන්සේට theruwan saranai

  • @tilaniimasha6763
    @tilaniimasha6763 3 роки тому +3

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ගොඩක් පින් හාමුදුරුවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sadunilakmali4662
    @sadunilakmali4662 3 роки тому +20

    තෙරුවන් සරනයි!!! 🙏 නොදන්නා යමක් මෙම වීඩීයෝ එකෙන් දැනගන්න ලැබුණා. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා.🙏 සියලු දෙනාටම බුදුසරණයි🙏🙏🙏

    • @RanjaniJayalath-w5k
      @RanjaniJayalath-w5k Місяць тому +1

      Aszysaසස්ඩ්‍යාඅවු5රුග්5ෆ්7හ්8😂❤❤😂😂😂😂🎉😢😮😅

  • @hasini1680
    @hasini1680 2 роки тому +2

    ඔබ වහන්සේ ගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාණය අවබෝධයෙන් නිවන් මග සාක්ෂාත් වේවා! 🙏🙏🙏

  • @kumariml2877
    @kumariml2877 4 роки тому +12

    අපි නොදන්න ගොඩක් දෙවල් ඔබ වහන්සේ දැනුවත් කලා දීර්ඝායු ලැබෙීවා

  • @narmadasachi1669
    @narmadasachi1669 2 роки тому +1

    නොදන්නා බොහෝ දේවල් බොහොම පැහැදිලිව කියලා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ලැබේවා

  • @vijithapriyangani8660
    @vijithapriyangani8660 3 роки тому +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ...!!

  • @indikamanel2655
    @indikamanel2655 4 роки тому +19

    ඔබ නිදුක් නිරෝගී සුවය ලැබේවා. Api නොදත් ඒ කාරණා පැහැදිලි කලා. හරිම වැදගත්. ඔබ වන්සේට බුදුසරණයි..

  • @JayanthaWanigarathne
    @JayanthaWanigarathne 21 день тому

    නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගැනීමට හැකි වුනා . ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !!!

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 3 роки тому +27

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 3 роки тому +1

    ගොඩාක් වැරදි නීවැරදිව දැනගත්තා . ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @nalijay9461
    @nalijay9461 3 роки тому +2

    නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහෝම පිං අපේ හාමුදුරුවනේ .🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!🙏🙏🌺🌺

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Місяць тому

    ඔබ වහන්සේගේ ධර්ම දේසනාව ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🎉 තෙරුවන් සරනයි 🎉 උතුම් නිවනින් සැනස්‍රීම ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @NelumLanka
    @NelumLanka 3 роки тому +35

    බුදුසරණයි සුවපත් වසරක් වේවා සියලු දෙනාටම සුවය ලැබේවා බුද්ධ ශක්තියේ බලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා

    • @sunilmohotty5077
      @sunilmohotty5077 2 роки тому

      L

    • @kingrama9371
      @kingrama9371 2 роки тому

      @@sunilmohotty5077 atppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0

  • @kumarilanka7713
    @kumarilanka7713 5 місяців тому +3

    නමෝ බුද්දාය ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 роки тому +1

    ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු සැප ලැබෙිවා තුණුරැවන් සරණයි 🙏🙏🙏

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ වාහන්ස ට තෙරුවන් සරනයි මේ දේශනා වක් ඇසිමට සලසා දුන්නා ට ගොඩාක් පිං සිදුවේවා

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +20

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්සෙටත් දීර්ඝායුෂ ලැබේවා අපි දැනුවත් කලාට ගොඩක් පිං ගොඩක් වැදගත් ධර්ම දේශනාව තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sithaacharige1519
    @sithaacharige1519 4 роки тому +3

    තෙරැවන් සරණයි ඹබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් දේවල් මන් දැනගතා මෙම අනුසාසනටයෙන්

  • @mallikamallika4494
    @mallikamallika4494 4 роки тому +41

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 роки тому +3

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ගොඩක් හොඳයි වැදගත් මේවා අපිට තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    ගොඩක් පින් අපේ හමුදුරුවනේ. අපව දැනුවත් කරාට

  • @anushakumarivithanaarachch7955
    @anushakumarivithanaarachch7955 4 роки тому +12

    මෙය ඉතා වැදගත් දේශනාවක් අපේ හාමුදුරුවන්ට දීර්ඝයු 🙏🙏🙏

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 8 місяців тому +1

    Obawahansege buddaa desanawata ma ithamath karunawen sawan dunna , eya piligattha. Nodannadewal rashiyak iganagattha ,obawahanseta නිදුක් නිරෝගී වාසනාවන්ත සුබවාදී ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබේවා dirgau labewa ape pinwath හාමුදුරුවනේ .theruwansaranai

  • @donakusuma2536
    @donakusuma2536 5 років тому +4

    බොහොමයක් ස්තුතිය ape හාමුදුරුවනේ .දැනුවත් කළාට .බුදු සරණයි

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 роки тому +12

    ඔබ වන් බොදු පුතෙකු ඉපදී
    පිනට අපේ.....
    පවසන නිවැරදි වු .... මාවත
    අමිල වෙතේ......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somaalsoma3016
    @somaalsoma3016 3 роки тому +2

    ගොඩාක්,දේ,දැනගන්න
    ලැබුන,ඔබවහන්සේට
    ගොඩාක්පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡💛💛🧡🧡💛💛🧡🧡💛සාධු සාධු සාධු සාධු

  • @dineshakumari5658
    @dineshakumari5658 2 роки тому +1

    බොහෝම වැදගත් vedio එකක් . ඔබ වහන්සේට බුදුසරණයි .

  • @dohaqatar2057
    @dohaqatar2057 22 дні тому

    බුදුසරණයි 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්ස නොදන්නා දේ තේරුම් කර දුන්නා අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸☸️☸️☸️බුදුසරණයි

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 3 роки тому +1

    අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ඔබවහන්සේට ගොඩක් පින් සිදුවේවා ;

  • @buddhimaprathibani5146
    @buddhimaprathibani5146 Рік тому +2

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා හාමුදුරුවනේ

  • @ninjahasi2236
    @ninjahasi2236 3 роки тому +1

    බොහෝම පින් හාමුදුරැවනේ මම නොදන්න දේවල් නමි ගොඩාක් දැන ගත්තා...ඔබ වහන්සේට පින්

  • @4xramiya57
    @4xramiya57 3 роки тому +18

    ඔබවහන්සේට පිං අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @damiprasa5290
    @damiprasa5290 5 років тому +75

    අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් පින් !
    මේ ලබා දුන්න උපදෙස් වලට !
    ☸️☸️☸️☸️☸️☸️🙏

    • @premakodippile4548
      @premakodippile4548 5 років тому +2

      Oba vahanseta budusaranai

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 роки тому +3

      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      චිත්ත සූත්‍රය
      සිත ගැන වදාළ දෙසුම
      (දෙවියා ) :
      " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ?
      ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද?
      සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? "
      (භාග්‍යවතුන් වහන්සේ )
      " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ.
      සිතින්මයි ඇදගෙන යන්නෙ.
      හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි."
      සාදු ! සාදු !! සාදු !!!
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      උපුටා ගැනීම-
      සංයුත්ත නිකාය - 1
      (සගාථ වර්ගය )
      (1. දේවතා සංයුත්තය -
      7. අන්ව වර්ගය )
      සංයුත්ත නිකාය - 1
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 роки тому +2

      🌹🌸🌹🌸🌹🌸
      පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරයේ දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.
      මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල් මයි මේ ශරීරයෙත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැහිරෙනව. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරය මයි.
      රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදියට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්න. මං තුළම ඇති වුණ ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා.
      ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට තමා කියාගන්නා මේ කයත්, අනුන් කියාගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත.
      මං එතකොට අවබෝධයෙන් මයි කලකිරුණේ. මං තුළම විරාගයට පත් වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන් ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුනා.
      මේ වනාහි සුන්දරී නන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
      සාධු...සාධු..සාධු...
      🙏🌷🙏🌷🙏🌷
      ( උපුටා ගැනීම- අතිපූජ්‍ය ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ථේර ථේරී ගාථා කෘතියෙනි.)

  • @samudrakumari6257
    @samudrakumari6257 Рік тому +4

    බොහොම පැහැදිලි දේශනාවක් .තෙරුවන් සරනයි .

  • @chamaleewijayasinghe7140
    @chamaleewijayasinghe7140 3 роки тому +3

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ....
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @sriyanidissanayaka4546
    @sriyanidissanayaka4546 5 років тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පින් අපි හැමෝටම නොදන්නා දෙයක් කියා දුන්නාට තෙරුවන් සරණයි

  • @kptcpppu9753
    @kptcpppu9753 3 роки тому

    නොදන්නා දේ ගොඩාක් පැහැදිලි කරදුන් ඔබවහන්සේට ගොඩාක් පින් දීර්ගායු ලැබේවා බුදු සරනයි ඔබවහන්සේට

  • @කමලාරත්නගේ
    @කමලාරත්නගේ 3 роки тому +3

    බොහොම වැදගත් දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. 🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 4 роки тому +6

    ඒක නම් සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ

  • @kamaniepathirana4
    @kamaniepathirana4 5 років тому +4

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...!!!

  • @Tharukadasun1277
    @Tharukadasun1277 3 роки тому +29

    අපේ නායකය ස්වාමින් ට තෙරුවන් සරණයි

  • @piyankakumari9001
    @piyankakumari9001 Рік тому +1

    Godakm watinwa ape hamuduruwane

  • @Topmotormarket1
    @Topmotormarket1 3 роки тому +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට පැහැදිලි කිරීම කරාට

  • @alexandrasten1735
    @alexandrasten1735 Рік тому +6

    අපේ ස්වාමීන්සේටත් මාධ්‍ය නාලිකාවටත් දීර්ඝ වශයෙන් තවත් මෙවැනි පුන්‍ය කටයුතු සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!

  • @pivithuruTvDamith
    @pivithuruTvDamith 4 роки тому +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් දේවල් ගෙන අවබෝදයක් ලබාගත්තා

  • @rrg3227
    @rrg3227 2 роки тому

    ඔබවහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි...☸️

  • @anuradhathilakarathne632
    @anuradhathilakarathne632 3 роки тому

    Godak wadagath dewal kiyala dunna .ape hamuduruwanta theruwan saranai! Sada! Sadu!sadu!..🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 4 роки тому +8

    අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා මෙවන් වැඩ සටහන් සංවිධානය කිරීමේ හැකියාව ඉදිරියට ටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමි වැදගත් කරුණු ටික ගොඩක් වටිනවා

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 місяців тому +2

    මගේ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @champikadeepangani1785
    @champikadeepangani1785 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .ගොඩක් වටිනවා

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +3

    තෙරුවන්සරණයි ඔබවහන්සේට ! දීර්ඝායුවේවා ඔබවහන්සේට !

  • @malanijk2182
    @malanijk2182 5 років тому +8

    අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි .👃👃👃

  • @malkethhettiarachchi813
    @malkethhettiarachchi813 4 роки тому +14

    අපේ හාමුදුරුවන්ට හුගක් පින් මේ කරුණු අපිට පහදා දුන්නට

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 роки тому +2

      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      චිත්ත සූත්‍රය
      සිත ගැන වදාළ දෙසුම
      (දෙවියා ) :
      " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ?
      ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද?
      සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? "
      (භාග්‍යවතුන් වහන්සේ )
      " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ.
      සිතින්මයි ඇදගෙන යන්නෙ.
      හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි."
      සාදු ! සාදු !! සාදු !!!
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      උපුටා ගැනීම-
      සංයුත්ත නිකාය - 1
      (සගාථ වර්ගය )
      (1. දේවතා සංයුත්තය -
      7. අන්ව වර්ගය )
      සංයුත්ත නිකාය - 1
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄

  • @ramyadamika9298
    @ramyadamika9298 5 років тому +5

    බොහොම පින් ඔබ වහන්සේ ට ඉතාම වැදගත් උපදෙස් අපේ ගෙවල් වලත් වැරදි බොහොමයි තෙරැවන් සරනයි

  • @dilukshadileepa1233
    @dilukshadileepa1233 3 роки тому

    ඔබ වහන්සේට ගොඩක් පින් මේකරුනු අපට පහදා දුන්නාට.

  • @nelsonnihal9014
    @nelsonnihal9014 4 роки тому +15

    අපේ ස්වාමින් වහන්ස ඉතාමත් වටිනා දේසනාවක්

  • @amithamarahela8058
    @amithamarahela8058 2 роки тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 роки тому +1

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහෝම ස්තූතිය 🙏 🌸

  • @pranidhirangika
    @pranidhirangika 5 місяців тому +1

    Oba wahanseta theruwan saranai

  • @y.rpriyasingha579
    @y.rpriyasingha579 Рік тому +2

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @binusandali3152
    @binusandali3152 3 роки тому

    පිං සිදුවේවා අපෙ හාමුදුරුවනේ ... ගොඩක් දේවල් ඉගෙන ගත්තා...

  • @mallikamallika4494
    @mallikamallika4494 3 роки тому +1

    සම්මා සම්බුදු සරණයි 🙏🙏සියලුම සදෙනාට සෙත්වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @SudathDammika-x9q
    @SudathDammika-x9q 6 місяців тому

    Oba whansata දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranai ❤

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 22 дні тому

    Sadu sadu sadu budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 Рік тому +1

    Digausha wewa swaminwahansa theruwan saranai 🙏🙏

  • @shiranilal6406
    @shiranilal6406 4 роки тому +1

    Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Obe wehanse ta 🙏🙏🙏

  • @samangamage926
    @samangamage926 5 років тому +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට

  • @PadmalathaKapurubandarage
    @PadmalathaKapurubandarage 2 місяці тому

    ඔබ වහන්සෙට පින් සිඩු වේවා

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 роки тому

    තෙරුවන් සරනයි පින් ඔබ වහන්සේට ...🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 роки тому

    තෙරුවන් සර්ණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 5 років тому +32

    බුදු සරනයි අපේ හාමුදුරුවනේඉතාමත් වැදගත් වදන් ටික....සාදු සාදු සාදු සාදු

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 роки тому +1

      🌹🌸🌹🌸🌹🌸
      පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරයේ දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.
      මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල් මයි මේ ශරීරයෙත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැහිරෙනව. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරය මයි.
      රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදියට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්න. මං තුළම ඇති වුණ ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා.
      ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට තමා කියාගන්නා මේ කයත්, අනුන් කියාගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත.
      මං එතකොට අවබෝධයෙන් මයි කලකිරුණේ. මං තුළම විරාගයට පත් වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන් ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුනා.
      මේ වනාහි සුන්දරී නන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
      සාධු...සාධු..සාධු...
      🙏🌷🙏🌷🙏🌷
      ( උපුටා ගැනීම- අතිපූජ්‍ය ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ථේර ථේරී ගාථා කෘතියෙනි.)

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 5 місяців тому +1

    Harima wadagsth apea hauduruwanea dirgaumawewa

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 роки тому +2

    ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏
    මේ දේවල් දැනගෙන හිටියෙ නෑ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 Місяць тому

    Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu sadu sadu

  • @kulanis2266
    @kulanis2266 2 роки тому

    Namo budhaya!!! 🙏🌹💐🌺 Magee namaskaraya veewa!!! 🙏🙏🙏Nodenuwath deya denuwath kireema godak pin theruwan Saranai 🙏🌹🌺💐

  • @Vinubbh7
    @Vinubbh7 5 місяців тому

    ඔබ වහන්සේ කියා දුන් වත්පිලිවෙත් වලට, ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.. 🙏 බුදු සරණයී...
    ස්වාමින් වහන්ස,
    අපේ ගෙදර බුදු පහනට යටින් ගණදෙවියන්ට හා සරස්වතී මෑනීයන්ට මල්,පැන්,පහන් ද පූජා කරනවා.ගෙදර පහන් දෙකක් දැල්වීම සුදුසු ද ස්වාමින් වහන්ස?

  • @yamunagothami
    @yamunagothami 7 місяців тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා