සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 441

  • @amilaruwan991
    @amilaruwan991 14 днів тому +117

    ජනපති තමණි.මෙි හොරු එකතු වෙලා බොරු කියමින් ආණ්ඩුව ඇල්ලීමට පෙර හොරු ටික අල්ලා සිරගත කරන්න.මොකද උංගේ කාලේ මේ වගේ ඒවගෙන් හොරා කෑව හැටි මතක් වන විට උන් හිතනවා මේ ආණ්ඩුවත් ඒවා කරනවා ඇති කියා.

    • @malindradesilva6862
      @malindradesilva6862 14 днів тому

      @@amilaruwan991 හොරා හොරා කියලා තොපිවගේ මී හරක්ව ඇන්දුවට අල්ලලා ඇතුලට දාන්න ඕනේ උන්ටත් බදු සහාන දිලා

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 13 днів тому +2

      Horu nea yako .wasantaya haal komis gahala😅😅😅

    • @amilaruwan991
      @amilaruwan991 13 днів тому

      උඹ දැක්කද.පල යන්න ගොං හ....

    • @chamindapiyadarsana-vg8no
      @chamindapiyadarsana-vg8no 11 днів тому

      හොරු නෙමෙයි හොරුන්ගෙන් අරක අල්ලයි

    • @amilaruwan991
      @amilaruwan991 11 днів тому +2

      @@chamindapiyadarsana-vg8no නාඩා ඉදිං හොරු වැලිකඩ දක්කන දවස දුර නැහැ.එදාට අඩන්න එපා.

  • @athulapriyadarshana1391
    @athulapriyadarshana1391 14 днів тому +78

    ගොන් සංවාදයක්, අපරාදේ බලන්න වැයකරපු ඩේට,🤑

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 13 днів тому +23

    ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට ආණ්‌ඩුව කරගෙන යන්න දෙන්නෙම නෑනේ අවුරුදු 76ක් කාපු රට කොහොමද මාස දෙකෙන් තුනෙන් කරන්නේ නිශ්ශබ්දව එයාලට කරන්න දීලා බලාහිටියනන් තමයි හොද විපක්ෂය ඇඟිලි ගහනවා වැඩි කියලයි හිතෙන්නෙ

    • @SuranjithSamaraweera
      @SuranjithSamaraweera 11 днів тому +1

      @@KumariPathirana-fz1yu එහෙමද අැයි බන් එක පෑනෙන් කරනව කියල නේද කිව්වෙ විපක්ෂය කකුලෙන් අදිනව මේ කාලය පුරා රටේ හැම තැනම කකුලෙන් ඇද්දෙ ජේවීපී වුන් බන්

    • @SuranjithSamaraweera
      @SuranjithSamaraweera 11 днів тому +1

      @@KumariPathirana-fz1yu එහෙමද අැයි බන් එක පෑනෙන් කරනව කියල නේද කිව්වෙ විපක්ෂය කකුලෙන් අදිනව මේ කාලය පුරා රටේ හැම තැනම කකුලෙන් ඇද්දෙ ජේවීපී වුන් බන්

    • @naradavikum5028
      @naradavikum5028 11 днів тому +1

      වුරුදු 60ක් මෙ රටට කෙලවන එක දෙකපු නෙති උන් අහනව 76ක් කපු රට කොහොම හදන්ඩද කියල.මෙ රට කැවෙ උන්......එකම බොරුව හෙදම කියල.දෙන් අද petrol වල බද්ද වෙනස් කරනවනෙකලින් අන්ද්ඩුවෙ ලබ්බක් නිසනෙ බෙ කිවුවෙ.දෙන් උන්ගෙ එකෙන් වෙනස් කරද....අයොජන ගෙනව එවට කෙගහල රට වට්ට්පු උන්,ඔරොන කලේ dollar එවන්ඩ එප කියපු උන්,මෙ රට මස දෙකක් වෙහුවොත් doller අඩුවෙනව කියල දෙන දෙන මෙක මරගෙන කන්ඩද අහල රට වට්ටපු උන්,උම ඔයට කෙගහල එක නවට්ටපු උන්,මොරගහ කන්දට එරපු උන් ,නෙලුම් පොකුනට එරපු උන්,මට්ටලට එරපු උන්,හ්ම්බන්තොටට එරපු උන් අහනව කරන්ඩ දෙන්නෙලු....උන් කරපුව උන්ට කියනකොට ඇයි බන් අවුල්..........

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 9 днів тому

      අනිත් අය ආන්ඩු කරනකොට හැමදාම මොනවද කලෙ

  • @roshanperera9050
    @roshanperera9050 14 днів тому +42

    දෙකේ පන්තියට ඉස්කෝලෙ ගිය එකෙක්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 14 днів тому +37

    චීත්ත දෙකකට උඩින් කෝට් දාගෙන. 😂😂 ලේන්සුවක් දාගෙන පාරේ හිගපල්ලා නම්බුයි ඵ්ක 😂

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 14 днів тому +12

    ඕනම කෙනෙක්ට ඇත්ත බොරු කරන්නත් බොරුවක් ඇත්ත ලෙස කීමට හැක නිකමට මතක් උනා කියහන්කො

  • @hemasirigunasekara7711
    @hemasirigunasekara7711 14 днів тому +38

    මේ පිස්සා කියන්නේ මොකක්ද වියදම් කළේ ලක්ෂ නවයයි කියා කියද්දී මේ මොන කථාද?

    • @SahathSajhan
      @SahathSajhan 14 днів тому +1

      එ වෙපෙ පර්ලිමෙන්තුවෙ එක පොන්නයෙක් වත් ලක්ෂ 9 යි කියලා දැන් එ බොරුවත් මාටිටු පකො

    • @Aristosmixail
      @Aristosmixail 14 днів тому

      😂😂😂😂😂 lajjai neda

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      පාඩුවෙ ඉඳපං නාකියො😂

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 14 днів тому +20

    චාමර සම්පත් එක පාරම දියුණු වුණේ කොහොමද කියල සොයා බලන්න මාලිමා රජයට බාරයි

  • @evinvlogs6441
    @evinvlogs6441 14 днів тому +23

    තවමත් චෙක් එක ලියල නැතිලු.මේ මෝඩ මාධ්‍යකරුවන්ටද නොතේරුන නිසා ඔහෙ කියවනව.

    • @kumara-v5m
      @kumara-v5m 14 днів тому +4

      මේ මාධ්‍යවේදී පගයා කොහොමත් මාලිමාවට මඩ ගහන්නේ ආපු දවසේ ඉදලා😂

    • @anuraepaaravhchiepaarachch5617
      @anuraepaaravhchiepaarachch5617 14 днів тому

      Aththa mun denna kiyanne boru ​@@kumara-v5m

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 14 днів тому +9

    වඩේ චමරාලා ඉස්සර කලෙත් කෝටියක් අරන් ලක්ෂ 10 තමයි වැඩ කලේ පුරුදු අත් හරින්න බෑ

  • @Samferdi-u2e
    @Samferdi-u2e 14 днів тому +35

    මරු මචං කුජීතවෙන්න පැරදිල හිතේ අමාරුවෙන් ඉන්න අපිට හිත සැනසෙන්න මෙවැනි වැඩ කරන උබලට වැඩි වැඩියෙන් ඩොලර් ලැබෙන්න ඕනි.

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 14 днів тому +11

    තම්මෙල් එකේ එකක් දානවා එකක් කියනවා. ඔයාලත් මේ අර බයියන්ට කඩේ යන කට්ටිය කෙනෙක් ඒ හින්දා ඔයාලටත් හරි දේ කියන්නවල දන්නේ නෑ. මොකද ඊයේ පාර්ලිමන්ට් එකේදි කිව්වා නේ ගිය ගාන සම්පූර්ණ කිව්වා. ලක්ෂ නාමයක් කියලා ඔයා මහින්ද නං එකේ කියන්න එපා ඔයාට මහින්ද වෙන්න බැහැනේ. නලින්ද ජයතිස්ස කිව්ව වියදම ලක්ෂ නමයයි කියලා. ඒක ඔයා අහගෙන හිටියේ නැද්ද අස්වෙන්ඩ එපා චාමර කමක් නෑ ඉන්න කියලා සවුතු හිනාවකුත් දැම්මා

  • @anurakiriella1801
    @anurakiriella1801 15 днів тому +22

    ක්ලීන් කරන්න හැදුවට මට දැනෙනව ඒක කරන්න බැහැ කියල.පසුගිය ආන්ඩු කාලයේ කරල තියෙන අපරාද ව්සදන්න පුලුවන් වුනොත් අපිට හිත හදාගන්න පුලුවන් වෙයි.

  • @nilunilu4025
    @nilunilu4025 14 днів тому +31

    අර නැවක් ඇතුලෙ ගිහින් පාටි දානකොට ලක්ෂ කීයක් යන්න ඇද්ද

    • @SamanEgoda
      @SamanEgoda 14 днів тому

      ඒකනිසා තමයි මාළු මාමාලා කරන ඒවත්. සොයන්නේ මහජනතාව ඔයා දුක් වෙන්න එපා මාළු මාමා අනවශ්‍ය විදම් කරන්නේ නෑනේ එකයි මහජනතාව දැනුවත් කරන්නේ 🤣🤣🤣🤣🤣🤣

    • @naradavikum5028
      @naradavikum5028 11 днів тому

      මලු මම අවෙ මසෙන් සතියෙන් නවට්ටන්නම් කියලනෙ.60 ග්නක් ඩවල්ට කපු භොජනාගරේ 150k උදෙට රෙට කනකොට ,මදිවෙල නිවස සන්කිර්නෙ ද්ලුත් බඩු දල අලුතින් හදල දෙනකොට ,vip ඇම්බිවුලන්ස් වලින් පරෙ එහට මෙහට යනකොට,පඩි ගන්නෙ කියල අපු උන් ,පඩි ග්න්නකොට,සල්ලි එවන්ඩ එප කියපු උන්, Abba බලපු උන් ඉන්නකොට්,කන්ඩ හල් නෙතිවෙලෙ රටින් ගෙන හල් වලට අවුරුදු 76ටම 65ක බද්දක් ගහඖ උන් 110 හල් ගෙනල්ල ඒව,65ක් ඝල 230ට විකුනනකොට උන්ගෙ එවුන් ,යලුවො ගත්ත ලබ,ටෙන්ඩර් 4ක් වරදිනකන් එඩ ඉදන් අනයනයට ටෙන්ඩර් දපු සතොස ටෙන්ඩර් අවලන්ගු වෙනකන් දලා,එවගෙන් ගහලා,උම ඔය ,හ්ද්ම්බන්තිට වරාය,මත්තලට කෙලවල,රුපියල් බිලියන් ග්න්ක් පඩු කරල රෙදි නෙතුව අහනව නෙවේ පටි දනකොට දෙක්කෙ නෙද්ද කියල.....

    • @pasan3456
      @pasan3456 9 днів тому

      😂ඒකටනෙ ගෑනියෙ මාලිමාව පත්කලේ උන්ට ඔහොම කරන්න අයිතියක් නැ

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 9 днів тому

      @@nilunilu4025 මම හිතන්නෙ ඒවා පක්ෂෙ මුදල්ද මමත් හරියටම දන්නෑ

  • @AnuraJayasingha-b1t
    @AnuraJayasingha-b1t 14 днів тому +37

    ගොං රැල ගේ ප්‍රශ්නයක් ,මුං දෙන්නත් ගොං රැලට අයිති අය

    • @shanthasoysa640
      @shanthasoysa640 14 днів тому

      වඩේ වඩේ වඩේ වඩේ,ඔය බොරු කියපන් ගිහින් උඹව පාර්ලිමේන්තු එවපු ඌව පළාතේ ගවයින් ට

  • @RohanVithanage-b5c
    @RohanVithanage-b5c 14 днів тому +55

    චමර සම්පත් අත් අඩන්ගුවට ගන්න බොරු සමජ ගත කිරිම සම්බන්දව..

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 14 днів тому +3

      අනිවාර්යෙන් සිදුවිය යුතු දෙයක්

    • @vijithasamarawickrama7819
      @vijithasamarawickrama7819 14 днів тому +3

      Ethakota ara Uganda.........?

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx 14 днів тому +6

      හා හා බොලං කට කට මාලිමාවේ සනුහරේම අත්අඩංගුවට ගන්න වෙනවා එහෙම උනොත්😅😅😅

    • @sanetaap2542
      @sanetaap2542 14 днів тому +5

      බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අය්තියක් මීට කොට්ටහච්චි😂😂😂

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      එහෙම කරන්න බෑ හරකො😂.

  • @jennysaro8960
    @jennysaro8960 14 днів тому +30

    රටේම ධනය හොරා කාලා අන්තිමට තෙල් නැවකට ගෙවාගන්න බැරි වෙන්නම හොරා කනකොට කොහෙද හිටියේ ඇයි ඔයා එදා ඇහුවෙ නැත්තේ රටේ ධනයට වෙච්ච දෙයක්. රටක් හදන්න හදනකොට බල්ලෙක් වගේ උඩුබුරන්නෙ නැතුවම ඉන්නවා හලෝ. ඔය මොකා කව්වත් අදත් හෙටත් මම මාලිමාව සමග ජයවේවා මාලිමාවට ♥️♥️♥️

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 14 днів тому +8

    මේ වැඩ්සටහන කරන අයත් අණ්ඩුවට කඩේ යනවා ලක්ෂ 100 උනත් කමක් නෑ කියල ...ක්ලීන් ශ්‍රි ලංකා ඕන නෑ ඔය සෑම දේටම අදාල රාජ්‍ය නියාමන ආයතන තියෙනවා ..ඒවා බලගැන්වීමයි කරන්න ඕන ....ඕකට උත්සව තියන්න ඕන නෑ..මේ ආන්ඩුව තණතුරු වලට පත්කලෙත් දේශපාලන හිත්වතුන් මිස බොහොමයක් නුසුදුස්සන්.....සිවිල් ගුවන්සේවා ආයතනයට පත්කරල තියෙන්නේ උසස් පෙල සුදුසු කම් මත රේගුවට බැඳුණු අයෙක් වන අහර දූෂණ චෝදනා නිසා කලින් විශ්‍රාම ගිය අයෙකි ...

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      👍

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 13 днів тому +2

      මාලිමා රජයට රාජ්ය නිලධාරින් පත් කරන්න පිටරටින් නිලධාරින් ආනයනය කරන්න බෑනේ.... ඉන්න උන් ගෙන් තමයි පත් කරන්න වෙලා තියෙන්නේ...රට පාලපය කර රනිල් රාජපක්ෂලා සහ ඒ වටා හිටපු අති දූෂිත දේශපාලකයෝ නේ මේ තරම් කාලයක් රට පාලනය කලේ.. එහෙම නම් ඒවා ක්රියාකාරිව කල රාජ්ය සේවකයා දූෂිතයෙක් නොව්නොත් තමයි පුදුම වෙන්න ඕනෑ... මේ ආණ්ඩුවට පත් කරන්න වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දූෂිත නිලධාරින් තමයි..... රජයේ මුදල් වියදම් කිරීම ගැන කථැ කරන මුන් මහින්දගේ බාලපුතා රොකට් එකක් යවන්න කරපු ජනතා ධනය ඩොලර් මිලියන 500 ක් කාබාසිනියා කිරිම ගැන කිසිම කථාවක් නෑ....😂😂😂😂

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 14 днів тому +19

    රටේ මිනිස්සුන්ට නම් ප්‍රශ්නයක් වුනේ නෑ. ප්‍රශ්නයක් වුටන් බයියන්ටයි ගොට්ටන්යයි තමයි මහතුනේ. ඔයාලටත් එක්ක.

  • @IndiraFernando-d4x
    @IndiraFernando-d4x 14 днів тому +4

    චාමරයට ගණන් බැහැ ඒකයි ලක්ෂ හත ලක්ෂ හැත්තෑව වගේ පෙනුනේ අ.පො.ස.(සා/පෙ) සමත් නැහැ

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 14 днів тому +18

    චාමර සම්පත්ට චීත්තයක් ඇන්දුවානම් කොහොම තියෙයිද ?

    • @NandasiriWaduwela-w4n
      @NandasiriWaduwela-w4n 11 днів тому

      චීත්තයක් තනපොටේගහල අන්දන්න ඕනෙ හැට්ටෙ අතට දීල ඌරෙක් වගේ ඔකව නත්තලට මරල ඌරුමස් වලට විකුනන්න තිබ්බෙ කාලකන්නිය

    • @naradavikum5028
      @naradavikum5028 11 днів тому

      හදුන්නෙත්තිගෙ හිල් ජොකට වඩ අස්සන වෙයි නෙද....

  • @premkanahara9749
    @premkanahara9749 14 днів тому +14

    කෝට් බෑ දෙක දාගන මේ බොරුව ජනගත කරන්න මුන් දෙන්නා උත්සාහ කරන්නෙ

  • @තිනෙත
    @තිනෙත 14 днів тому +16

    අපි නම් ඇහැව්වේ එදා ඒටික වෙලාවට ක්ලීන් ශ්‍රී ලංකා වෙනුවෙන් ලක්ශ 70ක් එකතු වුනාලු ,කියලා

  • @nimaliperera9457
    @nimaliperera9457 14 днів тому +20

    යකෝ.....මාලිමාවේ උන් ගෙදරින් ගෙනෙල්ලා රට හදන්න ද බොලව් ....😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 11 днів тому

      They are spending money unnecessarily on unwanted events. They are the people who shouted at others at rallies.

  • @AjithKadugannage
    @AjithKadugannage 14 днів тому +5

    චාමරයෝ පේල් නෙවෙයි ෆේල්

  • @roshanthasilva113
    @roshanthasilva113 14 днів тому +7

    තොපි දෙන්න ගිහින් රනිල්ගෙ අහවල් එක ලෙව කාපන්කො .. හිගාකාපන්කො බන්

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 14 днів тому +10

    කෝ දැං ඔය සංගීත් කට ඇරියා කියන එක......නිකාං විවුස් ගන්න දාන ඒවා....නේ.........

    • @NISHAHRJ
      @NISHAHRJ 13 днів тому +2

      ඔව් බන් මුන් බොරුවෙන්මයි වීව්ස් ගන්නේ

  • @ravindraperera1962
    @ravindraperera1962 14 днів тому +20

    චාමරයා බොරුව පාර්ලිමේන්තුවේදී කියපු හින්දා බේරෙයි..එහෙත් දැන් මේකේ කියපු එකාට උසාවි ගානේ ලගින්න වෙයි

    • @shanthinideepika4348
      @shanthinideepika4348 14 днів тому +1

      එත් පාර්ලිමේන්තුවේ වත් බොරු කියන්න දෙන්නේ නැති තත්වයක් ගෙන්න ඕනි. එකත් clean sri lanka එකටම දාමු. නැත්නම් කරන්න බැ මේ වැඩේ.

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 14 днів тому +6

    බොරුව දියවන්නාවේ කියපු ⁣ගුරුවරුන් දනගස්සපු පොර නම් වරපුසාද උඩ බේරෙයි.හැබයි ගොනෙකුගෙ කතාව පුසිද්ධියෙ කියපු පොරවල්වලට අබසරණයි.

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 11 днів тому +4

    ගියපු මුදල ලක්ෂ නවයක් කියලා නේද කියන්නේ නඩු දාන්න ඊට වැඩි නම් කතාව ඉවරයි 👍

    • @naradavikum5028
      @naradavikum5028 11 днів тому

      ඔවුනෙ.එදවස්වල හිටිය file 400ක් තිය්න ඩයල් එකක්.පස්සෙ මෙ අන්ඩුව අව නිසා පොර ර්ට ගිහිල්ල.හිටියනම් මෙ අන්ඩුවට බඩුම තමයි.....

  • @Umesh_Ruhunuge
    @Umesh_Ruhunuge 14 днів тому +11

    මේ දෙන්නට ගොඩක් දුරට පෙනෙන්නේ ආණ්ඩු පක්ෂයේ වැරදිම තමයි...(හීන් නූලෙන් තම දේශපාලනය කරන්නන්)

  • @nabiajulia5678
    @nabiajulia5678 14 днів тому +3

    චාමර වගේ ගොනෙකුට උත්තර දෙන්න එපා බන්😂😂😂😂😂 parliament ඕන එකක් කීවැකී නඩූ නෑ😂😂😂😂😂😂 බඩා ලැජ්ජාවක් නැද්ද යකෝ😂😂😂

  • @rachelperera4168
    @rachelperera4168 14 днів тому +4

    අපරාදේ චාමරයට මන්ත්‍රී කමෙන් අයින් වෙන්න ඉඩ අරින්නයි තිබුනේ... ගොන් පාට්...😡

  • @hemasirigunasekara7711
    @hemasirigunasekara7711 14 днів тому +22

    මේ මාධ්‍යයක් ලක්ෂණ නොවේ මේවා ලිද ලඟ සංගමයේ වැඩක් වගේ පේන්නේ

    • @IndraniVijesundara
      @IndraniVijesundara 13 днів тому

      Kohethma naha ...virudda afahas piliganna barikama matanam pakshayak naha....eheama vote karannaha awata giyata balana innawa rajaya hoda wada mnada kiyala ...balamu idiriyata...

  • @jandrajandra5712
    @jandrajandra5712 14 днів тому +24

    තොපි මොන මඩ ගැවුවත්
    මාලිමාවාට අපිට වැඩක් නැහැ අපි මාලිමාවම තමයි
    ජයෙවෙිවා 💪💪💪❤

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      @@jandrajandra5712 ua-cam.com/video/s-Xk3VG9oWs/v-deo.htmlsi=K7dC1BV2FCcxrUTl

  • @vibhuthi1975
    @vibhuthi1975 10 днів тому

    සංගීත් විජේසූරිය වානාහි තම දෑත් ඉතා පිරිසිඳුව තබා ගැනීමට මනාව පුරුදු පුහුණු වූ පුද්ගලයෙක්...ඔහුට මඩ ගැසූ පමණින් ඒ ප්‍රේක්ෂක ආදරයෙන් ඔහුව කොන් කීරීමට උත්සාහ දැරීම ඇත්තෙන්ම විහිලුවක්...Facebook එකේ ඔහුට මඩ ගැසූ page වල comments කියවලා බලන්න. මෝඩයෝ දෙන්නෙක් උනත් ඒ බව ලෝකයට පෙන්වීමෙන් වලකින්න..
    😅😂

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 14 днів тому +3

    ඔය කම්ප්ලේන් කරන්න ගිය එකාට.කලින් ආණ්ඩු වල කරලා තියෙන වියදම් හොයාගන්න බැරිද දන්නෑ කම්ප්ලේන් කරන්න.පසුගිය ආණ්ඩවල තමා රට කාල තියෙන්නේ. වියදම් අධික ගෙම්බෝ.

  • @AnimatedAura1
    @AnimatedAura1 14 днів тому +16

    මුං ඔක්කොටෝම තිබුන සම්තින්ං නැතිවෙලා තියෙන්නේ දැං මොන මඩ ගැහැවුවත් අයේ මේ ආන්ඩුව වට්ටන්න බෑ

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 14 днів тому +1

    මාලිමාව හදන පොහොසත් රටේ මුන් දෙන්නත් පව්ල් පිටින් වැජබේවි😂

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 14 днів тому +2

    මහින්දගේ කාලේ. , විමල් විරවංශලා. නිවාස අමාත්‍යාංශෙය් උත්සවවලදි මිලියන ගණන් වියදම් කලා, භාතියට සිංදුවලට ලක්ෂ 3යි, වෛිරලියද්දට ලක්ෂ 4, නැටුමි වලට චන්න, උපුලිට ලක්ෂ ගණන් ගෙවලා තියෙනවා, එ කාලේ එවාගෙවිවෙි රටෙි සල්ලිවලින්. මිලියන ගණන් මුදල් ගෙවලා තියෙනවා. එ කාලේ. මෙවා හෙලි නොවුන කතාන්දර.

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 14 днів тому

      ඒව එහෙම තියෙද්දි බයියො වැලි හලන් නැගිටින්න හදන්නෙ

  • @krishperera5050
    @krishperera5050 14 днів тому +19

    උ අස් වෙනවා කීව්‍ වා නම් උට අස් වෙන්න කීයන්න 😡 මොකක්ද මේ නලීන් ද කීයන්නේ මුන් ව හුරතල් කරන්න පීස්සු ද? මුන් ව මෙහෙම හුරතල කරන්න ගීයොත් ආණ්ඩුව ට ගෙදර යන්න තමයි වෙන්නේ.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      😂 කොහොමත් ඉක්මනින් යන්න වෙයි.කයියයි පඩගඳයි ඉතරයි 😂

    • @krishperera5050
      @krishperera5050 14 днів тому +2

      @Lucky-w2e1v බලා ගෙන ඉදී හීතු වා මදී.

  • @upaliwijayananda9507
    @upaliwijayananda9507 13 днів тому +1

    නලින්දජයතිස්ස ඒකට උත්තර දුන්නනෙ දැන් තියෙන්නෙ චාමරට අස්වෙන්න

  • @DanushkaWeerasooriya-u5l
    @DanushkaWeerasooriya-u5l 14 днів тому +3

    දැන් ඉතින් උබලා චාමර සම්පත්ට ඉල්ලා අස් වෙන්න කියලා කියන්න

  • @m.sfernando1800
    @m.sfernando1800 10 днів тому

    රටේ ජනයාට ප්‍රශ්නයක් නැහැ රජයේ වියදම් සම්බන්ධව. ජනයා තදින් විශ්වාස කරනව රජය කවදාවත් වංචා නොකරන බව.විරුද්ධ පක්ෂ සහතික කරලවුනත් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැහැ.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 14 днів тому +1

    Malimawata jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏

  • @priyantipanandu9765
    @priyantipanandu9765 14 днів тому +1

    ජනාධිපති තුමනි මේවගේ දේවල් වලට බිය නොවන්න මුන් මඩ ගහනව

  • @ranigallage8259
    @ranigallage8259 13 днів тому +1

    නූගත්කම මනාවට ප්‍රදර්ශනය කළ චාමර ඉල්ලා අස්වෙන්න 😂

  • @priyangafernando3528
    @priyangafernando3528 14 днів тому +1

    Sangeeth free of charge sindu kiyanna ඹ්‍නම නැහැ. 200000 කියන්නෙ එතුමාගා නියම වට්‍නාකම නෙමෙයි, ඒකෙ කිසිම වරදක් නැහැ

  • @migidadesilva6104
    @migidadesilva6104 14 днів тому +2

    චාමර සම්පත් එලියට ඇවිත් කියන්න.

  • @hpjdes
    @hpjdes 14 днів тому

    I agree with you completely

  • @Nirmala-e2i
    @Nirmala-e2i 14 днів тому +13

    මාලිමාව දන්නේ..අපි..කිවුවේ..නැ😂😂😂..අපි. දන්නේ..නෑ..😂😂😂😂එච්චරයි😂😂😂😂😂..වැඩබැරි. ටාසන්ලා😂😂😂😂ඔක්කො..ඉන්නේ..මාලිමාවේ ..

  • @anulaanula3887
    @anulaanula3887 14 днів тому +4

    මාලිමාව වැඩක් කරනකොට හරිම පිළිවෙලට වැඩිපූරම හිතාමත් සාගචිචාකරලා අඩු වියදමෙන් වැඩි මහාන්සියේන් වැඩ කරනවා AKD❤️NPP❤️👍ජයවේවා

  • @kudamanike1443
    @kudamanike1443 14 днів тому +5

    ක්ලින් ශිුලංකා අමාත්‍යාංශය ක් පිහිට වන්න

  • @yoyo5364
    @yoyo5364 13 днів тому

    චාමර සම්පත් තනියෙන් පැයක් ගියේ නෑ ලක්ෂ 69 ක් ඉතිරි කරා ජය මංගල ගාථා කියන්න යන සල්ලිත් එකතු කරල සංගීත්ට සිංදුවකට දීල.

  • @tennakoon8023
    @tennakoon8023 14 днів тому

    ඉතින් කිවුවා ගෙවුවා ගාන ඔබතුමාල දැක්කේ දැක්කේ නැද්ද🫣

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 14 днів тому +3

    වෛරය, ක්‍රෝදය, තන්හාව. කරගන්න දෙයක් නැතුව දැන් බොරු බේගල් දෙසාබානව.😂

  • @Good-b9c9u
    @Good-b9c9u 11 днів тому

    සමහර weddings වලට පොඩි music band එකක් play කලත් ලක්ෂ ගණනක් ගෙවනවා.

  • @LDAnanda
    @LDAnanda 14 днів тому +13

    උඔල මොනවා කිවුවත් අපි හැමෝම කාර්ය ඉටු කොට මෙම පිංකම වෙනුවෙන් දායකත්වය ලබා දී ඒ මහගු යුතුකම ඉටු කොට මෙම රට වැස්සෝ ගොඩ ගැනීමට හැකි උපරිම දායකත්වය ලබා දීම සිදු කරනව😂

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      රට වැස්සෝ නෙවේ රට වස්සෝ බොල...
      ගොං වස්සෝ😂

  • @vibhuthi1975
    @vibhuthi1975 10 днів тому

    News Center කට්ටියත් ටිකක් ගොං ආතල් දෙනවා වගේ...පිරුණු කල වල දිය සැලෙන්නේ නැති බව ඔබ දෙපලටත් තරයේ මතක් කර සිටිනවා...අනිත් කාරනය මහත්තයෝ මාතෘකාවට අදාලව ම කතා කරන්න උත්සාහ කරන්න...views ගන්න අනිත් ජඩමාධ්‍ය වල හැසිරීම ඔබ දෙපළ ගෙනුත් මනාව ප්‍රකට වෙනවා..මිනිස්සු ඔබලාව ප්‍රථික්ෂේප කරයි..

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 14 днів тому +8

    ලක්ෂ හැත්තෑවක් වියදම් කළේ හීනෙන්..
    ඒක තමයි පිළිතුර

  • @SugathSooriyawewa
    @SugathSooriyawewa 14 днів тому +2

    මාලිමාවෙ වහල් හිවල්ලුන්ට සත්‍ය තේරුම් ගන්න විශ්වයෙ ආශිර්වාදය ලැබේවා

    • @Ranjith-i3s
      @Ranjith-i3s 14 днів тому +1

      පල නරියා

    • @smhs3313
      @smhs3313 14 днів тому +1

      සත්‍ය තේරැන් ගත්ත හින්ද තමයි බොල මාලිමාවට චන්දෙ දුන්නෙ. තොපි තමයි හිවල්ලු.

  • @akilaweerakoon7150
    @akilaweerakoon7150 14 днів тому +4

    උන් කලත් මුන් කලත් අපේ සල්ලි නාස්ති කරන එක වැරදියි. මාලිමාවට කඩේ යන වහල්ලු ඇයි ඒක තේරුම් නොගන්නේ

    • @shanthinideepika4348
      @shanthinideepika4348 14 днів тому +3

      මේ ආණ්ඩුව එහෙම වියදමක් කලේ නැ කියල සිංහලෙන් කිව්වා. තේරිලා නැ වගේ.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      ​@@shanthinideepika4348😂 කොහෙද ## එහෙම කීවෙ...### දැන් එනවද ජෙප්පංගෙ රෙදි අපුල්ලන්ඩ.

    • @shanthinideepika4348
      @shanthinideepika4348 14 днів тому +2

      @@Lucky-w2e1v නලින්දගේ කතාව බලන්න පැ්ලිමේන්තුවේ. අපිට කාගෙවත් රෙදි හෝදන්න අවශ්‍ය නැ. වැරදි නම් npp උනත් වැරදි තමයි. අනික මහබැංකුව කඩද්දී කොහෙද මේ කට්ටිය හිටියේ. අනික ඔයාට පුළුවන් ගිහින් මානව අයිතිවාසිකම් නඩුවක් දාල මේ ගැන ඉස්සරහට කටයුතු කරල බලන්න. මේ වගේ comment වලට වැඩක් ඒක වැදගත්.

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      @@shanthinideepika4348 නලින්ද තමයි මාලිමාව විසින් බිල්ලට දෙන්නෙ😂.ඔවුන් ඉතාම කුහක සහ දැඩි අන්තගාමී ලෙස අපි හරි අපි කියන විදියට තමා වෙන්න ඕන ....මෙහෙම පිස්සු කෙලින ස්ටාලින්වාදී හැසිරීමක් මේ.ඒවාගේ පාලනයන් තාවකාලිකයි.ඔයාලගෙ චන්දෙ ඔවුන් අවභාවිතා කලබව පිලිගන්න අකමැති එක තියෙන්නෙ.අපිත් අනුරට ජනාධිපති වෙන්න චන්දෙ දුන්නා.නමුත් මහමැතිවරණයේදී කාටද දෙන්නෙ මේ නිල් බලකායෙ සුරතලියොයි උද්දච්ච දොස්තරලටද? අනුරව අපහසු තාවයට දමන හඳුන් වගෙ උන්ටද? වසන්ත වගෙ අයටද?
      ⁣වට්ස්ඇප් හරහා තනතුරු පිරිනමන පිස්සො රැලකටද?
      ඉදිරියෙදි itn සභාපති කක්කි සුදා වෙලා..රූපවාහිනීය බාරතයාට දුන්නත් අරුමයක් නෑ.කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගිකව දුන් එක විසඳුමක් තියෙනවද?
      ඇයි වැරදි දැකදැක මාස දෙකෙන් රෙද්දෙ බඩගිය ආන්ඩුවට ඔයාලත් කඩේ යන්නේ..
      වඩේ චාමරයා වගෙ උන් ගහද්දිත් කටපුප වහං ඉන්නවෙලා තියෙන්නේ..🤔..
      ගම්මන්පිල වගෙ උන් තග දාද්දි ඇයි නිහඬ...ඒ පාස්කුවට වගකිවයුතු රවී සහ ශානිත් වර්ථමානෙ රජය තුල තනතුරු දරමින් සිටින නිසානෙ.....

    • @akilaweerakoon7150
      @akilaweerakoon7150 12 днів тому

      @@shanthinideepika4348 මම නීතිඥයෙක්. මේ සිදුවීමට මානව හිමිකම් නඩු දාන්න බෑ. කඩ වුණු මූලික අයිතිවාසිකම මොකක්ද? නලින්ද කියන්නේ ගෙව්වේ නෑ කියලා. නමුත් ඒ මිලට කරන්න එකග වුණා. චාමර මේක හෙලි කලේ නැතිනම් මෙලහකට ගෙවලා

  • @ChammiPerera-l3h
    @ChammiPerera-l3h 11 днів тому +1

    ඔයාලා කාගේ කාර්යද ඔය කරන්න දන්නේපැහැදිලියි ඕගොල්ලන් කාටහරිි කඩේ යනවා කියලාඕගොල්ලන් මේ ආණ්ඩුවෙන් කරපු හොඳ දේවල් දැක්කෙම නැද්දඑකක් කිව්වොත් දැනට බේත් වර්ග අනූවක මිල අඩු වෙලාලා තියෙනවාඇයි බොරුවට වැරදි හොයන්න උත්සාහ කරන්නේඔයාලා ව්‍යංගෙන් වැඩඩ කරන්නේ ආණ්ඩුවට විරුද්ධවා ඒක පැහැදිලියි

  • @PriyadarshiniMuniwage
    @PriyadarshiniMuniwage 13 днів тому

    හොද චේත්ත දෙකක්

  • @BernadMeriyas
    @BernadMeriyas 9 днів тому

    😊

  • @SandhyaNissanka
    @SandhyaNissanka 14 днів тому

    කටු කන්න පුරුදු වූ සත්වයන්ට ලොවන්න කටු නැති වුණා ම මේ වගේ කකුලෙන් අතින් අදින්න හදනවා ..හිතුවා මේ පාර වත් මේ රට හදන්න පුළුවන් වෙයි කියලා...ඊළග පරම්පරාව මේ හිපාටු පර වැසියන් අතර තියන්නේ නෑ

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 11 днів тому

    ක්ලින් ශ්‍රි ලංකා වගේලොකු ව්‍යාපෘතිය වෙනත් පක්ෂයක් වෙනත් රජයක්( මාලිමාව නොවන) ඔය ව්‍යාපෘතිය කලා නං කෝටි 70ක් යනවා කැට තියලා කියන්නෙ හැබැයි මාලිමාව වගෙ නිර්මාණාත්මක පක්ෂයකට ඔය ව්‍යාපෘතිය ලක්ෂ 9 කින් කරපු එක ප්‍රශ්නයක් ඕය මුදල ඔයිට වඩා අඩු විය යුතුයි

  • @dilshank9955
    @dilshank9955 14 днів тому +2

    උන් කළානම් කෝටි 70යි........උන්ට කන්න තිබුන අවස්ථාව නැති වීමේ ශෝකය එසේ පල කරන ලදි........

  • @SirisomaSuriyarachchi
    @SirisomaSuriyarachchi 14 днів тому +3

    විපක්ෂයෝ ගෝතයෝ බොරු කියද්දි කට පියාගෙන ඉන්න පුළුවන්ද? අනික නලින්ද ජයතිස්ස උත්තරේ දීල තියෙන්නෙ. තවත් ඔය ගෝතයෙක් ගෙ කතාවක එල්ලෙන්න වඩක් නෑ.

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 14 днів тому

    ඔව් දුන්නා මොනාද කරන්නේ ඉතිං 😂

  • @mahindamwk155
    @mahindamwk155 11 днів тому

    රනිල් වික්‍රම්සිංහ ඔලුවේ තියාගෙන චාමර සම්පත් සංගීත් ගැන කිවුවෙ.
    සංගීත් වික්‍රම සිංහ කියලා ගයකයෙක් නෑනෙ.සංගීත් විජේසූරියගෙ නමවත් දන්නෙ නැති මේ යකා එක එකාගෙ ස්ක්‍රිප්වලට ලණු ගිලිනවා.උකුණු බිජ්ජක් තරම්වත් මොලයක් තිබුනනම් හොයලා බලලා ඕන කියන්න.ඒක තමයි දෙන දෙයියෝ දෙනකොට පයින් ගගහ දෙනවා කියන්නේ.විපක්ෂයේ උන් ඔක්කොම දැන් මරුකියවනවා.

  • @priyanthimanel9799
    @priyanthimanel9799 14 днів тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rasikaweeramanthrie
    @rasikaweeramanthrie 14 днів тому +1

    මේ channel එක යටින් ආණ්ඩුවට ගහන එක කරන්නේ .

  • @SusilaKanthilathaRathnayakamud

    එවා හිතළු

  • @skyphone8133
    @skyphone8133 11 днів тому

    ජනතාව ඉදිරියේදී කටින් බතලකොල සිට වමින් වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ යයි කියමින් අතට දී පිලිගැනීමට මල් කලඹට ජනතා බදු මුදලින් විශාල මුදලක් නිකරැනේ වැයකරමින් රගන හරිනී අමරසුරිය සහ විජිත හේරත් 75 වසරකට නොව සියවසරකට පෙරවත් ඒදා මේදා තුල ඇමතිවරයෙකු හො අගමැතිවරයෙකු නොකල පරිදි අඩු කුලේ හීන මානී මනොභාවය මොහෝතකටවත් සන්තර්පනය කර ගැනිමටයයි සිතා හෝ තමන්ගේ මූන දැකපු බල්ලෝ බත්කන්නේ නැති රැව ඇතුලත් මුද්දර 20ක් රැපියල් 25 වටිනාකමින් තැපැල් දේපාර්ථමේන්තූව ලවා රජයේ වියදමින් මුදණය කරගෙන එය රජයේ වියදමින්ම සුපිරියටම රාමු කරගෙන තිබුණා පමණක් නොව තෑපැලේ ඉහලම නිලධාරීන් මාධ්‍ය හමුවක් සංවිධානය කරගෙන සුදූහුණු ආලේප කරන්නට ආසාර්ථක උත්සාහයක නිරත වුයේ ඊනියා අගමැති හරිනිගේ හා ඊනියා ඇමති විඡිත හේරත්ගේ ඇගේ ගැවි ඇත්තේ දුෂණය හා වංචාවේ යෝද කලු පැල්ලමක් විම නිසාමය.
    ජනාධීපතිවරණ පනත උලාලංගනය කර ඉවත්කල ජනාධීපතීවරණ අපේක්ෂකයන්ගේ මනාප ජන්ද මුදා නොතබා අනුර කුමාරගේ උන්ම එකතුකරගෙන මැතිවරණ කොමිසම ලවා පකාශකරවා ගත්තේ ජනාධිපතිවරයෙකු නොව ඊනියා ජනාධිපති වරයෙකු බවවත් නොදන්නා තොත්ත බබ්බු තමන්ගේ මුහුණත් තහඩුව මුද්දරයක දැක ගැනීම සදහා ලද බොලද ලෙසින් කල කටයුතු එමට වත් ඇත.
    පුද්කල කාරක මුද්දර වෙනම ජාවාරමකි. රටේ ඕනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මුද්දර 20ක කොලයක් ගත හැකි කියන නිලධාරීන්ම වැඩිදුරටත් පවසනුයේ රටේ අපරාධ කරැවන්ට ගත නොහෑකි බවය.
    ඒවිට පැන නගින ගැටලුව වනුයේ ඔනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මිලදිගත හෑකි යයි කියන මුද්දරය අපරාධ කරැවන්ට ගත නොහෑකි විමට තැනැල් දෙපාර්තමේන්තුව සතු කමවේදය කුමක්ද ඒ පිලිබද විමර්ශන කාර්යංශයක් පොලිස් දොපාර්ථමේන්තුවේ මෙන් පිහිටුවා නොමැති වට පිටාවක මෝවුන් රටේ අපරාධ කරැවෙකුද නැදාද යන්න පොලිස් දේපාර්ථමෙන්තුවෙන් විමසා සහතිකරක ගන්නේද?
    එසේ පෝලිසියේන් වීමසා පොලීස් නිලධාරීන් පැමින සහතික කරන තුරැ නිකුත් නොකරන පෞද්ගලික මුද්දරය. හරිනි අමරසුරියට නිකුත් කලේත් ඒ කියාවලිය අනුගභනය කර නම් ඒ වේලාවේ කඩිනමින් එය නිකූත් කලේ නීතියට පිටින් ගොස් හරිනි අමරසුරියගෙන් මුදල් අරගෙනද රාජ්‍ය දේපල වැයකිරිමට යන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ගේ පශ්න වැලම නිතැතින් දියබුං ගසමින් මතුවනුයේ වෙනත් සැබෑ නිත්යානුකූලව වැඩි ජන්දයෙන් තේරිපත්වු හා ජනාධිපතිවරණ පණත අනුවම ඉස්පිල්ලක් පාපිල්ලක් උල්ලංගනය නෝකර ජනතාව වීසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරැන් හා ආගමැතිවරැන් අරඹයා නොකල හරිනි අමරසුරීයගේ රැව සසිතව හා එය තැපැල් දේපාර්ථමේන්තුව විසින් පෞද්ගලික කොන්තරාත් කරැවෙකු හෝ ටෙන්ඩර් පටිපාටියට බැහැරව ගොස් තැපැල් දේපාර්ථමේන්තුවේ නිලධාරීන්ගේ හිතුවක්කාරී අති භයංකර අභිමතය පරිදි රාමු කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේම දීර්ඝ කාලින සාමාජීකයෙකූගේ ඡායාරූප රාමුකරන ස්ථානයට දී සාමාන්‍ය රාමු කිරීමට යන මිලට වඩා දේගුණයක් නොව පස්ගුනයකට වඩා වැඩි මීලක් තැපැල් දේපාර්ථමේන්තුව මගින් ගෙවිමෙන් පසුවය.
    එංගලන්තයේ රාජාංඩුවේ තිබු සම්පධායකි විශේෂයෙන් ආධිකරණයේ අලුතේන් රාජාභිෂේකයට පත් රජ තූමාගේ ජායාරූපය සැමට ඉහලින් සවිකිරිම ඒයින් ආදහස් වුයේ චාල්ස් රජතුමාගේ අධිකරණය චාලාස් රජතුමාගේ තැපැල් දේපාර්ථමේන්තූව යනුයි.
    ලංකාවේ ද මෙම සම්පදාය නිදහස දුන් පසු අග ආණ්ඩුකාලයාගේ ජායාරූපය සටහන් වු අතර පසුව 72 වියවස්ථාවෙන් පසු ජනාධිපතිගේ රැපය එසේ එල්ලා තැබීම සාම්ප්‍රදායිකව සිදුකලද ගොඨාභය විසින් තමාගේ ජායාරූපය ඒසේ සවි නොකරණ ලෙස කිමේන් කුපිත වුයේ අයතන වල සැපයුම් නිලධාරීන්ය. එතේක් කලක් අලුතේන් පත්වු රාජ්‍ය නායකයාගේ ජායාරූප රාමුකර සවිකිරිමට රජයේ මුදල් යටිමඩි ගසා ගත්තේ එයට වැයවන මුධලට වඩා පස් හය ගුණයක් වැඩි මිලක් දමා සාක්කුවට දමා ගැනීමය.
    අද දවසේ මේය වඩා බැරැරැම් වනුයේ ඇමරිකානු ජො ඵයිඩන් සංධර්ශන භාණ්ඩයක් සේ යොදාගෙන කමලා රයිස් කරන අකටයුතු කම්ම අනුර කුමාරව රැකඩයක් ලෙස යොදාගෙන හරිනි අමරසුරිය කරන්නේ රනීල් සමග කටයුතු කල දේමල ඩයස්පෝරාවේ අවශයතාවයට අනුගත ජනතා දෝහී කියා හිමින් සිරැවට ඉංග්‍රීසි බස උපයොගීකරගේන අනුර කුමාරගේ අත්සන් යොදනුයේ මෛත්‍රීපාලව යොදාගෙන රනිල් විකමසිංහ දේමල ඩයස්පෝරාවේ අවශතා සදහා රැවටිලි සහගත ලෙස පාස්කු පහාරය වනතුරැම මෛත්‍රී පාලගේ අත්සන හොරට යෙදු අයුරින්මය.

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 13 днів тому

    මචං උඹලා දෙන්නට ජනාධිපති කාර්යාලය ත් එක්ක ළග සම්බන්ධයක් තියෙනවා වගේ...අනේ මචෝ මෙතන ඩිජිටල් තිර 4, බෑන්ඩ් එක, 600 දෙනෙකුට snack , video filming , tent 2 ...ලක්ෂ 9 ට කෙරුවනම් පට්ටම පට්ට ලාබයි..ඉතින් මචෝ මගේ කොල්ලගේ වෙඩින් එක ගන්න ඔයවගේ බජට් එකක් හදලා දියන්කෝ නලින්ද ට කියලා ජනාධිපති කාර්යාලයේ!

  • @channaranasinghe8906
    @channaranasinghe8906 14 днів тому +8

    අයියෝ චාමර ඔක ඔයා ඇද්ද හින්දා පැලවත්තෙන් ගෙවයි කතා නොකලනං රජයෙන් ගෙවයි

  • @suprvlan
    @suprvlan 13 днів тому

    මොකටද සංගීත් නිකන් වැඩ කරන්න ඕන? තමන් කරන්නෙ ජොබ් එක නම්, ඒකට ගැලපෙන වේතනයක් ගන්න එක මොකක්ද වැරැද්ද?

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 14 днів тому +2

    නියම බඩු දෙකක් ආණ්ඩුවට උපදෙස් දෙන්න 😂😂😂😂 ලක්ෂ 9 යි වියදම උබලගේ සීයට 3න් වේල කන්න මිලියනයකට වඩා ගිහින් තිනවලු

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 14 днів тому

      @@tharinduwithanachchi ua-cam.com/video/s-Xk3VG9oWs/v-deo.htmlsi=K7dC1BV2FCcxrUTl ඕං උඹලෑ පකයගෙ වැඩ😂

  • @achinidesilva4341
    @achinidesilva4341 11 днів тому

    dirty media and corrupted people who never try to get rid of this dark, ....such an unfortunate country....

  • @samuduwijesinghe272
    @samuduwijesinghe272 14 днів тому +1

    යකෝ වියදම් කරේ ලක්ෂ 9යි කියලා කිව්වේ ඒකනේ ආය ආකර්ෂන මගුලක් කියන්න දෙයක් නෑනේ... අර කන්නාඩියා ජනාධිපති කරන්න තිබ්බේ

  • @HarshaSupun-se1rj
    @HarshaSupun-se1rj 12 днів тому

    පොලිස් දෙපාර්තමේන්තු වේ අංග සම්පූර්ණ වාහන කොපමන තිබේද?නිතිය පිලිපදින ඩ්‍රයිවර්ලා ක් දෙනෙක් සිටිනවාද?.

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 14 днів тому

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 11 днів тому

    ලක්ෂ 70ගියා කියලා පාරලිමෙන්තුවේ මීටර්100දුවලා

  • @palithaperera2944
    @palithaperera2944 11 днів тому

    බදුල්ලේ ගොං චාටරයාට කව්ද බං ඔය ලණුව දුන්නේ?🤣🤣

  • @unique-marketer66
    @unique-marketer66 14 днів тому

    ඔයාලටත් පිස්සු වඩේ කිවිවෙ සංගීත් වික්‍රමසිංහ නෙ....සංගීත් විජේසූරිය නම් වේදිකාවල ගී ගැයුවා....😅😅😅😅😅😅

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f 8 днів тому

    චාමර...අසමත්

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 14 днів тому +1

    ඔව්වට තමයි කියන්නේ බොරු ඇවිද්දෙනව කියල🤣🤣🤣

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 11 днів тому

    Chamara. Sampat. 😅😅👍👍🙏🙏🙏🙏

  • @priyantipanandu9765
    @priyantipanandu9765 14 днів тому

    නිතිය කියවට යොදවන්න ජනාධිපති තුමනි

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 12 днів тому

    ඔය එකක් වත් ඕන නෑ, ඔය සමාරම්භක උත්සවය ජනමාධ්‍යවල ලයිව් කවරේජ් එක කියක් වෙනවා ඇත්ද.. 😂😂

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 14 днів тому

    චාමර තඩියා හිටපු ආණ්ඩුවල වගේ නෙමෙයි මාලිමාව.
    දැන් රෙදි ඇඳගෙන එයිද පාර්ලිමේන්තුවට ?

  • @SuranjithSamaraweera
    @SuranjithSamaraweera 11 днів тому

    සංගීත්ගෙ යාලුව එවනව කිව්ව ඩොලර් මිලියන 10 තවම නැහැ නේද එවල

  • @brv-tb5lb
    @brv-tb5lb 14 днів тому +5

    මේ යූටුයුබ් කඩමාළු වලට කොච්චර ඩීඩේල් දුන්නත් මදියි. පුලුවන් නම් දිවැස ෆාමා ඇන්ටිජන් කිට් ඈපෲ කරගත්ත විදිහ ගැන හොයපංකො...

  • @layanalhettiarachchi9271
    @layanalhettiarachchi9271 14 днів тому

    කො සංගිත් කට ඇරියද චාමරසම්පත්ගෙ යාලුවො වගේ

  • @Sha-vt9io
    @Sha-vt9io 11 днів тому

    NPP is the best . Even you tubers we don’t care anymore.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 днів тому

    ‌ඔඛල නමි මාරයි දරුවන්ට රටක් දීපල්ලා

  • @savetheelaphant9130
    @savetheelaphant9130 14 днів тому +1

    චෝදනා කියන්නේ සීයා සජියා රොටියා නාමලයා මුංගේ සෙට් එක මුංගේ මාධ්‍ය ආයතන ටික විතරයි

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 14 днів тому

      උබ ජෙප්පන්ගෙ පුක ලෙවකන ගොමිි ජෙප්පෙක්

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 14 днів тому +4

    මම නමිී කියන්නේ එල්ලුමිි ගහා ගේන්න ඕනේ එතකොට මඩ ගහන චැනල් සහා කුඩු කාරයන්ව එල්ලන්න පුලුවන්

  • @ChandimaD-zj8ne
    @ChandimaD-zj8ne 9 днів тому

    චාමර වමාරයි ..😂😂😂