✔ රයිස් කුකර් එකේ කෑලි කැඩෙන්නේ නැති සුපිරි කිරිබත් Easy Rice cooker Kiribath by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  •  10 місяців тому +5

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 роки тому +4

    අපේ අම්මාට බොහොම ස්තුතියි 🙏🙏🌹🌹💝💝
    සුභ නව වසරක් වේවා 😀😀😀🌾🌾🌾

  • @mayuribandara5218
    @mayuribandara5218 4 роки тому +18

    ස්තූතියි අපේ අම්මා. සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @fathimazainab472
    @fathimazainab472 4 роки тому +8

    I was badly waiting for this even last week I was little cofused, thank u soo much, for uploading ur video ♥️ lots of love

  • @jayarani2176
    @jayarani2176 4 роки тому +7

    This is an awesome recipe ape amma, I haven't seen this method of cooking kiribath in rice cooker before.

  • @kanchanamallikarachchi8227
    @kanchanamallikarachchi8227 4 роки тому +2

    thank you so much Appe Amma , SUBAMA SUBA NAWA WASRAK WEWA.

  • @niranjansilva7937
    @niranjansilva7937 4 роки тому +5

    සුභ අලුත් අවුරුද්දක් ! අපේ අම්මා🍳🍿

  • @alaiasworld2710
    @alaiasworld2710 4 роки тому +1

    Bohoma sthutiy oba thumiyata suba nawa wasarak wewa..

  • @wasapofficial6480
    @wasapofficial6480 4 роки тому +1

    Wow..math ehema hadala balannm thanks ape ammata😍😍😍

  • @KumariKumari-ns5wz
    @KumariKumari-ns5wz 4 роки тому +1

    man me vidiyata haduwa..thanks ape ammata

  • @gaming24-f7m
    @gaming24-f7m 4 роки тому +2

    නියමයි

  • @thilanchamara9660
    @thilanchamara9660 3 роки тому +1

    Thank u ape amma.wish u happy new year

  • @michelleroxy2977
    @michelleroxy2977 4 роки тому +4

    Hi apé amma I just subscribe. Now I am part of your wonderful family.

  • @loveleysukha4742
    @loveleysukha4742 4 роки тому +2

    Tanks you ape amma

  • @malaniwikamasihnawikamadhi4682
    @malaniwikamasihnawikamadhi4682 4 роки тому +3

    Thank you

  • @hirunikaushlya1314
    @hirunikaushlya1314 4 роки тому +3

    Suba aluth aurudak wewa b.s

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon297 4 роки тому +1

    Thank you ape Amma. Happy New year 😍

  • @shehankavishka2916
    @shehankavishka2916 4 роки тому +4

    theks ape amma

  • @hasithalakmal4221
    @hasithalakmal4221 4 роки тому +4

    Oyata suba aluth awruddak veva

  • @punchihithuwakkari7420
    @punchihithuwakkari7420 4 роки тому +4

    Ape ammage krameta hadana kema harima Rasai.❤️

  • @kamilakamila1812
    @kamilakamila1812 4 роки тому +2

    Nice 🤗😍😍😍

  • @yamunakwt9918
    @yamunakwt9918 4 роки тому +1

    Bohomathma pin ape amma.

  • @mrthilak6357
    @mrthilak6357 4 роки тому +3

    🙏 thank

  • @anojathoradeniya527
    @anojathoradeniya527 4 роки тому +2

    Thank you 😍😍

  • @sasikalaganesh9951
    @sasikalaganesh9951 4 роки тому +3

    Please english title

  •  4 роки тому +5

    අපේ අම්මා කියාදුන් බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/a4LsLAl5L9Q/v-deo.html

  •  4 роки тому +5

    ලුණු මිරිස් සහ කට්ට සම්බෝල Katta Sambal & Lunu Miris by Apé Amma > ua-cam.com/video/FWTPebtmlZk/v-deo.html

  •  4 роки тому +4

    ගිනියම් කාලෙට බොන්න ගුණදායි සව් කැඳ Saw Kanda(Sago Drink) recipe by Apé Amma > ua-cam.com/video/jRnUj2IyPB4/v-deo.html

  •  4 роки тому +6

    ✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice by Apé Amma > ua-cam.com/video/y4qh991Z6I8/v-deo.html
    ✔ අපේ අම්මාගේ එක භාජනේ හදන බිරියානි One pot biryani (ENG sub) by Apé Amma > ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html

  •  4 роки тому +3

    ගිනියම් කාලෙට බොන්න ගුණදායි සව් කැඳ Saw Kanda(Sago Drink) recipe by Apé Amma > ua-cam.com/video/jRnUj2IyPB4/v-deo.html