What nonsense. How small do you think the atomic chains. They can only be seen by election microscopes perhaps. Even that I am not sure as I did not look into this. You can Google this and find out. Whether blended or ground these are such gross ways and would not disturb atomic bonds. The medium chain fatty acids are in moderation would not harm unless one is a heart patient. The fibre content will reduce absorption along with whole grain rice. It is the cumulative saturated fat content that is harmful but medium chain fatty acids are heat resistant and would have less trans fats that are very bad for the heart. Like on all things everything in moderation with exercise and meditation or stress management strategies that will benefit you.
ඇත්තෙන්ම රසයි.මම හදලා දරු මුණුපුරන්ට දුන්නා.රස කර කර කෑවා.ඔබට බෙහෙවින්ම ස්තුතියි
F the
I'm so do you
Y
👍🏻🗯💚🤲🤲🤲💥💥💥💥💥
P
@@chandralathaph7199 vv
Kusala sawkuaalas
ඔයා හදන කෑම මම ගොඩක් ජාති හදල කෑව හරිම රසයි ඒ වගේම ලේසියි. මේකත් හදල කාල රස කියන්නමි ස්තූතියි ඔයාට අපට රසවත් කෑම හදාගන්න කියල දෙනවට.
ඔයාට රසවත් හරිම ඔයාට ගම කියන්න එවන්න
ඔයාට අංශය එවන්න
තෙරුවන් සරණයි මම අද උදේ මේ අරාබි ගෙදර අයට මේක හදලා දුන්නා හරිම රසට කෑවා yala දැන් ඉතිං නිතර නිතර හදන්න වේවි බොහොම ස්තූතියි කුසලා මහත්මිය ඔයාට ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා
ස්තුතියි මගේ සතුට මේව තමයි ❤
Godark rasai
oya piti kala polda gatte
Ppppp
Ibhtbhhuy.
G
දැක්කාමත් අස හිතෙනවා. හදන්න ඕනි. ස්තුතියි කුසලා. නීරෝගිමත් ජීවිතයක් පතනවා. බුදු සරණයි
Niyamai
ඔයා කියල දීපු සීනි පතුරු හැදුව හරිම රසයි.ස්තූතියි.
මේවත් හදල කියන්නමි.😃❤️
ඇත්තටම අක්කේ ඔය අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වීඩියෝ හදලා ශරීරයට ගුනදායක කෑම අරන් එනවට ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏🙏
ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගි ❤
ඇත්තටම හරිම රසයි,මං හැදුවා,හදන්නත් ලේසියි,ගොඩක් ස්තූතියි රෙසිපි එකට ❤️❤️
මමත් ආසයි මේක හදන්න මම අද තමයි ඒක බැලුවෙ ඔයාට ගොඩක් ස්තුයි මෙකට ය්ස්ට් වෙනුවට බේකින් පවුඩර දාන්න බැරිද
මම අද මේක හැදුවා..හදන්නත් හරිම පහසුයි..ඒ වගේම හරිම රසයි..බොහෝම ස්තුතියි රෙසෙපි එකට 😍👍
හරිම ප්‍රියමනාප විදියට විස්තර කරනවා... හැම වචනයක් ම
ඒ නිසාම ඒ රෙසිපි එක හදන්න ආස හිතෙනවා...
බෙහෙවින්ම ස්තුතියි ...
පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි...
Ane ekanam aththa. E voice ekata mama hari asai
ඇත්තටම හරිම පිං මේවගේ දෙයක් you tube එකේ දැම්මට. මම හදාගෙන වැළඳුවා. දුවට ගොඩක් පිං 😊
මෙහෙණින් වහන්සේ නමක් මම පිටරටක සිටින.
අක්කි ඔයාගෙ කෑම සුපිරි.මේකත් හදලා දෙනවා මගෙ හබී නිවාඩු ආවම.❤️❤️❤️❤️❤️❤️අක්කිලාගෙන් බලාගන ගොඩක් කෑම මම හදලා දීල තියෙනවා.එයා හරිම ආසයි මම හදන කෑම කන්න.😍😍😍😍
රසට ආවා මට වැඩිය මේ වගේ ජාති හදන්න අමාරුයි ඒත් අද ඔයා නිසා හැබැයි හැදුවා Tanks 🙏🙏😘😘😘❤️🍕🍕🧀🧀🥞🥞🍞🍞
ඇත්තටම මම මේ කෑම එක හැදුවා. හරිම රසයි. ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මගේ දරුවා ගොඩාක් අසාවෙන් කෑවා. තවත් මේ වගේ දේවල් කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා
ඔයාට ගොඩාක්ම ස්තූතියි. හදල නම් නෑ. ඔය වාගෙ වෙන කෑම හදල තියෙනව. මේක හදන විදිහෙන්ම රසයි කියල තේරෙනව. ඔබට තෙරුවන් සරණයි.
ස්තුතියි මෙවන් දේ නොදන්නා අයට පැහැදිලි ලෙසකියා දුන්නට ජේසූ පිහිටයි දේවමෑනියන්ට බාරයි
Thanks කුසලා මම ආප්ප හදන්න ගිහින් වැරදුනා. අන්තිමට මෙ විදියට ආවා. ඔය කියල දුන්න විදියටවැලි තලප හැදුවා හෛම රසට ආවා
Thanks මමත් මේ වගේ අප්ප mix එක blender එකේ හදනවා. කැවුම් mix ekath හදනවා. බොහොම ස්තුතියි!
ඔයා බ්ලෙන්ඩර් එකේ හදන අාප්ප මිශ්‍රනය මට දෙන්න පුළුවන්ද?
මේ වගේ දේවල් රෑකට කන්න හදන්න නියමයි...රෑට කන්න මම හැමදාම මොනාද කියල කල්පනා කර කර ඉන්නවට මේ වගේ දෙයක් නියමෙට ගැලපෙනව...රතු කැකුළු දැම්මට කමක් නැද්ද...අපි සුදු සහල්, සුදු පිටි පාවිච්චි කරන්නෙ නෑ ඒකයි ඇහුවෙ...ගොඩක් ස්තුතියි ඔයාට❤
ගොඩාක් හොදයි රතු කැකුළු හාලින් හදනවා නම්..❤
ඔයාට ගොඩාක් ස්තූතියි මන් ඔය විදියටම අද ආප්ප හැදුවා හරිම ලේසි හරිම රසයි...බුදු සරනයි👌👌❤️❤️❤️
ස්තුතියි බොහෝම නිරෝගී දිවියක් ඔයාට තෙරුවන් සරනයි
ගොඩක් හොඳයි... ගොඩක් ප්‍රයෝජනවත් රෙසිපි එකක්.... ස්තූතියි....
ඔයා කියලා දෙන කෑම වර්ග ගොඩක් මම හදලා දෙනවා අපේ ගෙදර අයට ස්තුතියි.ගොඩක් ඔයාට. ආදරේයි හොදේ ❤❤❤❤
Thanks akkiyo
මම අද හැදුවා ඔය විදියටම🙃 ඇත්තටම හරිම රසයි😋 මම අද තමයි මෙහෙම තනියම කෑමක් හැදුවෙ ඒක ගොඩක් සාර්ථකයි ඔයා නිසා😊🙂 පවුලෙ හැමොම රසයි කිය කිය කෑවෙ😁😋 ගොඩක් ස්තුතියි ඔයාට මෙ වගෙ වීඩියෝ අපිට බලන්න සලස්සන එකට❤️😘
ඔයාගේ රෙසිපියට මම අද මෙි කෑම එක හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට
Me වගේම lesi කෑම වර්ග hadnnakiyal දුන්නට බොහොම pin බොහොම ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai 🙏🙏🙏🙏🙏🙏
දුව මමත් හැදුවා මගේ මුණුපුරු පැටව් රස කරකර කෑවා ඔයාට ගොඩක් පිං. දැන් මට නිතරම හදන්න පුලුවන් .
ඒකනම් අනිවාර්යයෙන් හදලා බලන්න ඕන කෑමක්.....
ගොඩක් ඉස්තූති මම අහල එවපු එකට ඔයා එවලෙම රිප්ලයි කරල තිබුන මම පිට් එක ලෑස්ති කරල තමා ඔයාගෙන් ඇහුවෙ .ඉතින් ගොඩක් ඉස්තූති .මම ඒක හැදුවා හරිම රසයි නැවතත් මේ වගෙ අලුත් කෑම වර්ග අරන් එනකෝ නිතර ඔයාගෙ vedio බලනව.තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤
නියමයි. විවේක තියන වෙලාවක හදා ගන්න උත්සාහ ගන්නවා.. ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි 🌹🇱🇰🌈🙏මැදපෙරදිග අහස යට
අද අපි රෑට හැදුවා,මාරම රහයි 😋ආසාවෙන් ලේසියෙන් හැදුවා,ගෙදර හැමෝම රහයි කිව්වා🙂තෑන්ක්ස් අක්කේ
ගොඩක් ස්තුතියි අපිත් හදලා තියන්නම් ඔයාට දෙ පිහිටයි බුදු සරනයි
මමත් මේ දැන් හදල කෑවා...ගොඩක් රසයී..බොහොම ස්තූති ඔයාට❤
මේකත් මාරම රසයි මම මේකත් හැදුවා thank you ❤❤
ලේසිම විදියක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ❤
❤❤❤
අනිවාර්යයෙන්ම හදනවා..ස්තුතියි ඔබ තුමියට
මමත් හැදුවා.හරිම රසවත්.ඔය මික්ෂර් එකටම සීනි පැනි හදල පැනි ආප්ප හැදුව.හරීම රසයි.
රසටම ඇති . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට.
ඔයාගෙ කෑම හැමදාමත් මරු ස්තුතියි
හදන්න ත් කලින් හිතෙනවා ගොඩක් රස ඇති.
හදලා කාලම ආයෙත් කියන්නම්කෝ. ඔයාට ගොඩක් ස්තුතියි නංගි
Mamat හැදුවා අක්කේ .හොඳටම tibuna .gedara හැමෝම ආසාවෙන් kewa.ගොඩාක් ස්තුතියි ඔයාට .ආප්ප හදනවා වගේ අමරුත් ne ඉක්මනින් හැදුවා අක්කේ e wagema rasai .
ගොඩාක් ස්තූති නංගි ඔයාට
මම දවසක් හැදුව මෙක බලාගෙන හරිම රසයි අදත් හදන්න යන්නෙ පිට රට ඉන්න අපිට ගොඩක් වටිනව ඔයාගෙ මේ ලෙසි රෙසපි ගොඩක් ස්තුති ඔයාට 🙏🙏🙏❤️
මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරීමට ඔබතුමියට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
දීර්ඝායුෂ වේවා ....!
අනිවාර්යයෙන් hadanawa ස්තුතියි අක්කේ ❤❤
මමත් මේ dan හැදුවා හොඳටම තියනවා thank❤❤❤❤❤ you❤ සහෝදරිය
මම හැදුවා ගොඩක් රසයි.ගොඩක් ස්තුතියි
මමත් හැදුවා• හරිම රසයි• කිරිම කිරි රසයි• මම එලවළු දැම්මා• හරිම රසයි• ස්තුතියි
ඇත්තටම නංගි හරි අගේට ඔයා හැදුවා ආසාවෙන් බලන් හිට් ය මම ර් යේහැදුව ඒත් වැඩ් ය බුබුලු ගතිය තිබුනේ නැහැ ක්‍රම් එක හොඳ ටතිබුන මම බිත්තර එකකුත් දැම්මා බුබුලු නති උනත් රසවත් ඉතින් ඔයාට ස්තූතියි ❤🌟
Niyamai... Harima rasai math haduwa...bohoma isthuthi
❤❤❤❤❤
ඔයා හොඳට පැහැදිලි කරන නිසා හදන්න ආස හිතෙනව. හදල බලන්න ඕන. ගොඩාක් ස්තුතියි.
අපිත් අද හැදුවා.පාම් පිටි දාන්නේ නැතුව ..හරිම රසයි....
හයිය උනේ නැද්ද..මාත් අද හදනවා.පාන් පිටි නොදා
Hmmmm ,harema lesyi ne ,hadanna oni,thanks dear sister 🙏🏻💐💗adarayai 👑
අනේ මමත් හැදුවා බබාල ආසාවෙන් කෑව ඔයාට ගොඩක් ස්තුතියි
ඇර්බික් ෆෙවර් .. රුලං පිටි ,පාන් පිටි මිශ්‍රණ කර ගන්නවා ( kataif Asaferi )
චිස් වර්ග Nuts මිශ්‍රණය එක් හරි රසයි
මගෙ ප්‍රියතම kataif
මේ විදියට හදලා බලන්න ඔනේ
ස්තුතිය
I made this using your video, and it came out amazing thank you so much.
මමත් හැදුවා හරිම රසයි. හරිම ලේසි .ගොඩක් ස්තූතියි.💖💖💖
ගොඩක් ස්තුතියි අක්කේ. මම මේ අද රෑට හදන්න මිශ්‍රණය හදන ගමන්.
😍❤
ගොඩක් ස්තුතියි හදල බලන්නම ඕනි ගොඩක් ප්‍රයෝජන වත් ..
ලේසි හින්ද හදන්නම හිතුනා thanks දුවේ simple and hassle free recipe👍👍
බොහෝම ස්තුතියි ඔබතුමියට. මම අද දෙවැනි වතාවටත් හැදුවා. හරිම රසයි.
ඇත්තටම නියමයි.. මාත් හැදුවා . ලෙසි හදගන්න. මම ඒ පිටි මිශ්‍රණයට පැනි දලා කලවම් කරලා තව පොඩ්ඩක් පාන්පිටි දලා උකුවට අරගෙනත් හැදුවා එහෙමත් රසයි
Heta hadala balanna oni .thanks me wage recipe ekak kiyala dunnata
ඇත්තටම මාත් අද හැදුවා හරිම රසයි , හරිම පහසුයි බොහොම ස්තුති ඔයාට. තෙරුවන් සරනයි
Hemadama godak recipe beluvath ,hadanna thoraganne oyage recipe thamai. Budu Saranai akke.
ස්තුතියි බෙහෙවින් ❤❤❤
ගොඩක්ම ස්තුතියි ඔබට හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් කැම
Sthutiy theruwansaranai obathumiyata
Thank you budusaranai❤
ෂාාාා,මරුනේ,හරිම ලේසියි, බොහොම ස්තූතියි ඔබට
අද මාත් හදනවා බොහොම ස්තූතියි ඔබට
❤️❤️❤️❤️
අක්කේ රසිස් රෙසිපි ගොඩක් තියෙනවා ඔයාගෙ ඒ හැම එකක්ම හරිම රසයි ඒ වගේ නුඩ්ලස් රෙසිපි ටිකකුත් ගේන්නකො
අනිවාර්යයෙන් හදන්නම් නංගි ❤
ඇත්තටම හරිම රසවත් මමනම් වෙනසක් කලා බිත්තර යි එළවළු යි දාලා
මමත් අද හැදුවා හරිම රසයි. ස්තුතියි ඔබ තුමියට 😊
ඇත්තටම හරිම රසයි මමත් අද හැදුවා..❤😊
Oya lassana katahandin pahadiliwa kiyala denawa step by step. Thank you 😊
❤❤❤❤
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට හරිම රස පාටයි බුදු සරණයි❤❤❤❤
අනේ ඒක..😘 මේ වගේ දේවල් හරි.වටිනවා අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
❤❤
Thanks අක්කේ ඔයා මෙහෙම කියල දෙනවාට..අක්කේ බ්‍රේකින් සෝඩා යීස්ට් වෙනුවට දාන්න පුලුවන්ද
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏♥️♥️♥️♥️♥️
Mamath haduwa akke harima lesii
Harima rasai
Thankyou akke
Ada mama me rotieka haduwa .rasai lesi .thankyou nangi .budu sarani👍👍👍
Akke man heduwa harima rasai.... Thanks so much
Appa kanna Asa unath Electric cooker ekak nisa. Hadanna Widiyak nethuwa hitiya Mata me video eka godak watinawa.Sthuthi obata🥰🙏🥰
❤❤
බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි
Man den hadanawa akka rasa balala kiyannam thenks❤❤❤
ගොඩක් හොඳයි අක්කේ හදලා බලමු
Thank for sharing ...
හරිම පැහැදිලිව කියා දෙනව හරිම රසයි ඔයාටපින්❤️❤️
❤❤
පුතාට හදල දුන්න මම .හරිම රසයි එයා ආසාවෙන් කෑවා. හරිම ලේසියි හදන්න🌷🌷🌷👍 ගොඩක් ස්තුතියි .බුදු සරණයි!
ගොඩක් ඉස්තුතියි .නංගි ඔයාට.තෙරුවන් සරණයි
හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි අක්කේ.👌👌👌❤️❤️
මාත් හැදුවා ම්ම්ම්ම්ම්ම්ම්ම් හරිම රසයි .මස් හොදි සමග නියමයි 👌 👌 👌
math hduwa godak rasai. hadanna lesi.❤️
ස්තුතියි ඔයාට මමත් හදනව.❤❤
නියමයි පුතා මං හදන්න යන්නේ ස්තූතියි ඔයාට දෙවි පිහිටයි
කවදාවත් පොල් blend කරන්න එපා පොල් වල තියෙන්නෙ fatty chains blend කලාම අණු කැඩෙනවා ඵතකොට clouding කියන තත්වයට පත්වෙනවා ඵ්ක ශරීරයට අහිතකරයි
පොල් අබරන්න කොටන්න මිරිකන්න blend කරන්න එපා
ඔබේ වැඩසටහන් ලස්සනයි සුභපැතුම්
එතකොට පොල් පිටි කරලා තියෙන පිටිකල පොල්කිරි ඒවා හොදම නැතුව ඇති නේද
What nonsense. How small do you think the atomic chains. They can only be seen by election microscopes perhaps. Even that I am not sure as I did not look into this. You can Google this and find out. Whether blended or ground these are such gross ways and would not disturb atomic bonds. The medium chain fatty acids are in moderation would not harm unless one is a heart patient. The fibre content will reduce absorption along with whole grain rice. It is the cumulative saturated fat content that is harmful but medium chain fatty acids are heat resistant and would have less trans fats that are very bad for the heart. Like on all things everything in moderation with exercise and meditation or stress management strategies that will benefit you.
හරිම අාසයි ඔයා කියලා දෙන කෑම හදන්න කියලා දෙන විදියට අහගෙන ඉන්නත් අාසයි ස්තුතියි
Oyage kama man hadanawa godak dewal oyage video balala thama hadanne oyata godak pin Nande. ..theruwan saranai
Oya kiyala dena kama hadanna harima lesiye.thank you
❤❤
මිස් බ්ලෙන්ඩර් එකට පොල් කිරි, පාන් පිටි දාන්නම ඕනිද? පිටි ටික කලින් කොටලා, පස්සේ පාන් පිටි, පොල් කිරි එකතු කරන්න බැරිද? ගොඩාක් ස්තුතුයි මිස්❤❤❤
මමත් හැදුවා. හරිම රසවත්.
අම්මෝ අක්කේ පට්ට රස පාටක් පේනවෝ. මාත් ඉක්මනින් හදනවා ......🤷😍❤️❤️❤️
😂😂😂😂😂😂