අවුරුද්දට පහසුවෙන් ඉක්මනට පොල් ටොෆි හදමු - Episode 1133 - Pol Toffee

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 94

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 7 місяців тому +10

    ඔබතුමිය හරි හොඳට කියල දුන්නා.
    ආදරය,කරුණාව එක්ක කෑම හනකොට ලස්සනට පිලිවෙලට හදන්න පුළුවන්.
    බොහොම ස්තූතියි .....!

  • @senumiaberanasinha3445
    @senumiaberanasinha3445 7 місяців тому +9

    හැමදාම හදද්දී වැරදුන කෑමක්..අද හරියටම හැදුවා වීඩියෝ එක බලලා...රසටම ආවා.thank you very much anoma aunty❤️❤️

  • @rushanthidesilva4208
    @rushanthidesilva4208 7 місяців тому +15

    හරිම පිළිවෙලයි.හොද දැනුමක් දුන්නා.ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @nia_xx...
    @nia_xx... 2 місяці тому +6

    නැන්දේ අද මම ඔයාගේ පොල්ටොපි රෙසිපිය හැදුවා ඒක හරියටම ආවා ඒ නිසා නැන්දට ගොඩාක්ම පින් සහ ස්තූතියි.. තුණුරුවන්ගේ සරණයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 місяців тому +8

    ඉතා පහසුවෙන් මෙම ෆොල්ටොෆි හදන ක්‍රමය කියාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.
    ජයවේවා ❤

  • @sinharathushari3610
    @sinharathushari3610 7 місяців тому +4

    අනෝමා මිස්ටත්.... පවුලේ සැමටත්..... සුබ අලුත් අවුරුද්දක් වේවා!!
    ඉදිරියටත් 'Anomas Kitchen ' චැනලයෙන් අපි සැමට තව තවත් රසට උයන්න කියාදෙන්න.... ශක්තිය.... ධෛර්යය ලැබේවා!! 🙏🌞🌻💛

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 3 дні тому

    ගොඩාක් ස්තූතියි ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා!

  • @chathuchathu1043
    @chathuchathu1043 7 місяців тому +1

    සාමය සතුට පිරි නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම Aunty ඇතුළු pawle සැමට...බුදු සරණයි....❤❤🧡🧡🙏🙏♥️💐

  • @dammimutukumarana6732
    @dammimutukumarana6732 6 місяців тому +1

    මේ විදිය තමයි හරිම හොඳ .අපිත් පොඩි කාලේ ඔය විදියට තමයි හැදුවේ අපේ අම්මා .බොහොම ස්තූතියි අතීතය මතක් කරාට . හැමදාම ඔයා ලස්සනට දේවල් නිහතමානීව කියලා දෙනවා .අනම් මනම් කතා කියන්නෙ නැතුව .ඒක හොඳ ගුණයක් .ඒකට අපි හරි ආදරෙයි .❤

  • @Gym975
    @Gym975 6 місяців тому +2

    ඔබතුමියගේ පලවෙනි පොල් ටොපි රෙසිපිය බලලා මම කීප සැරයක් ගෙදර බබාලට කන්න හැදුවා..... කියන්න සතුටුයි ඉතාම සුළුවෙන් මම දැන් මේක පොඩි ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියෙනව.... මිනිස්සු මේකේ natural රසට කැමති..... සාමාන්‍ය පොල් ටොපි වලට හොඳ රසයක් තියන නිසා මේකේ යම් අලෙවියක් තියෙනවා.... ස්තුතියි ඔබ‍ට ❤❤

  • @isuruperera9825
    @isuruperera9825 7 місяців тому +1

    Thank you so much Auntie for the recipe. I made yesterday and it came perfectly. Thanks a lot 😊

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 7 місяців тому +1

    ස්තුතියි ගොඩක්..❤

  • @nanthinanthakumar4850
    @nanthinanthakumar4850 10 днів тому

    Hi, tha ks for sharing. Whats the ahelf life of this? Can we keep it in tye fridge or just in Ziploc is ok?

  • @upulhenawala
    @upulhenawala 7 місяців тому +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමියට.

  • @meladefonseka6204
    @meladefonseka6204 7 місяців тому

    Tnks Anoma. Was hesitating all this time. But today I'm going to try it☺

  • @PushpamalaUdugampola
    @PushpamalaUdugampola 7 місяців тому +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ‍ට! !!!!!

  • @NishadiMadushika
    @NishadiMadushika 7 місяців тому

    Aunty I try out this recipe now. It came out really well. Thank you so much loving Auntie. Wishing you and your family a very Happy New Year with love ❤️ ❤❤

  • @wimalbamunuarachchi3930
    @wimalbamunuarachchi3930 7 місяців тому

    Thank you අනෝමා,😊💐💐

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 6 місяців тому

    ස්තුතියි ❤❤❤❤❤❤

  • @juwanadesilva9854
    @juwanadesilva9854 7 місяців тому

    Thank you auntie.. just what I was looking for to make for tomorrow 😊

  • @amanirupika
    @amanirupika День тому

    ගොඩක් ස්තුති මමත් හැදුවා හරිම රහයි❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 7 місяців тому +1

    Lovely. Thank you. Wishing you and your family SUBA ALUTH AVRUDDAK WEWA! May all your dreams come true. Theruwan Sarani ❤❤❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 7 місяців тому +1

    සුබ අලුත් අවුරුදක් වේවා පවුලේ සියලු දේනාටම.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 7 місяців тому +4

    බොහොම ස්තූතියි, සුභ අලුත් අවුරුද්දක් වේවා !❤❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 місяців тому

    Have to try on it unty. I love it. Thank you so much unty. Love you unty. Stay healthy... ❤❤❤

  • @indrarani9373
    @indrarani9373 7 місяців тому +1

    Thank you Anoma happy new year ❤

  • @ThihansaChamashi
    @ThihansaChamashi 12 днів тому

    බොහොම istuti ඔබට

  • @sashinirk
    @sashinirk 7 місяців тому

    හොඳටම ආවා.. thank you aunty

  • @pasanmalinda9166
    @pasanmalinda9166 7 місяців тому +2

    Lankawe vanilla extract ganna nadda....

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 7 місяців тому

    බොහොම ස්තූතියි ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 7 місяців тому +2

    Thank you aunty❤❤❤❤❤

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v Місяць тому

    ඔයගෙ recipe තමයි මම ගෙදර හදන්නෙ. හරිම ප¿හ¿දිලියි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @renukapanawenne5521
    @renukapanawenne5521 7 місяців тому

    🙏 රසම රස අනෝමාස් kitchen කෑම වර්ග. ❤

  • @nihaniperera6890
    @nihaniperera6890 7 місяців тому

    Thank you. ❤

  • @VajiraPathirana-rj6qc
    @VajiraPathirana-rj6qc 7 місяців тому

    ඔබතුමියට සුබ අළුත් අවුරුද්දක් වේවා.❤❤

  • @s.lgamingwithdilshan9344
    @s.lgamingwithdilshan9344 7 місяців тому

    හරිම ලස්සන ට කියලා දෙනවා.

  • @iamkind296
    @iamkind296 7 місяців тому

    Butter danna barida.
    Danawanam koiwelawatada butter danna onee.
    Butter kochcharak vithara danna oneda.❤
    Happy new year aunty.

  • @hemalipeiris2688
    @hemalipeiris2688 7 місяців тому

    බොහොම ස්තුතියි අනෝමා , desiccated coconut වලින් හදන්න පුලුවන්ද ?

    • @mps1516
      @mps1516 7 місяців тому

      බෑ වෙලිලා නිසා කුඩු කුඩු වැටෙනවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 7 місяців тому

    Thank you

  • @anushaliyanage7395
    @anushaliyanage7395 7 місяців тому

    Mama eye haduwa pol toffee
    Harima lesi ,rasatama thibba
    Thanks ❤
    Suba aluth auruddak wewa

  • @rangathushari4211
    @rangathushari4211 7 місяців тому

    Thanks 😊

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 7 місяців тому

    ස්තූතියි

  • @VillageHome-y3m
    @VillageHome-y3m Місяць тому

    Mama katha karana vidiyata kemathi obathumiya❤

  • @nilmini8011
    @nilmini8011 7 місяців тому

    Thank you ❤❤

  • @lifeoferandi4578
    @lifeoferandi4578 7 місяців тому

    Me para අවුරුද්දට hadapu thawath recepie 1k meka rasate awa thank you aunty kiyala dunnate

  • @YasomiGunawardhana-uc9ww
    @YasomiGunawardhana-uc9ww 7 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා ආන්ටී❤❤❤.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 6 місяців тому

    Godak Sthuthi Oba Thumiyatà ❤🙏❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 7 місяців тому +1

    Thank you Ms wanted to make this sweet.

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 7 місяців тому

    Sathutu pirinu lssanama lasana niduk nirogimath aluth auruddak wewa

  • @kaushiana4331
    @kaushiana4331 4 місяці тому

    මෙහෙම තමා රසම ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 7 місяців тому

    Athtatama lassanai oyage video waladi hitha niwenawa godak lassanai toffee's good luck ❤❤❤❤❤❤❤❤❤

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 7 місяців тому

    Now I am preparing coconut toffee... I am looking your video

  • @lathahandunnethi2596
    @lathahandunnethi2596 7 місяців тому

    Thankyou

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 місяців тому +2

    Superb

  • @mis.darshi1236
    @mis.darshi1236 7 місяців тому

    පිලිවෙලට කියල දුන්න තෑන්ක්ස් නැන්දේ ❤❤❤❤❤

  • @Dinud1217
    @Dinud1217 7 місяців тому

    Thanks aunty❤

  • @MaureenThampoe
    @MaureenThampoe 7 місяців тому

    Very nice thank you jesus

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 7 місяців тому

    Suba Aluth Aurodhak wewa ❤🙏🤲

  • @aroshidissanayaka2398
    @aroshidissanayaka2398 7 місяців тому

    Happy New Year 🎉

  • @nimalisinghapura9246
    @nimalisinghapura9246 7 місяців тому

    Happy new year ❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 7 місяців тому

    Sùba aluth awuruthk wewa sister oyata budu saranai ❤❤

  • @subhagyaranapaksha5572
    @subhagyaranapaksha5572 7 місяців тому

    Aunty පුළුවන් නම් gee කුකීස් හදන්න කියලා දෙන්න පුළුවන් ද

  • @rajinisriyanthi-2537
    @rajinisriyanthi-2537 7 місяців тому

    Happy newyear mam.

  • @RuthMishina
    @RuthMishina 10 днів тому

    ඔන්න මන් අද හදන්න යන්නේ

  • @sampathwelikandage9661
    @sampathwelikandage9661 7 місяців тому

    Wish you a happy new year.

  • @NilaniNilanisenarathna
    @NilaniNilanisenarathna Місяць тому

    Man haduwa lassnata hari giya

  • @kumaripathirana7192
    @kumaripathirana7192 7 місяців тому

    bohoma sthuti

  • @KimPeterRasmus
    @KimPeterRasmus 6 місяців тому

    verynice--- sister--

  • @ThihansaChamashi
    @ThihansaChamashi 12 днів тому

    මමත් හඳුන්වා ගොඩක් rsai

  • @SudanthakumarasiriPerera
    @SudanthakumarasiriPerera 7 місяців тому

    Happy new years

  • @matildaranjani3946
    @matildaranjani3946 7 місяців тому

    Good 👍 ❤🎉 suba aluthawuruddak wewa .

  • @rashmigunarathna2481
    @rashmigunarathna2481 7 місяців тому +1

    Lassanai aunty ❤❤

  • @sujathawicramasingha715
    @sujathawicramasingha715 6 місяців тому

    අක්කා ඔයාට budu සරනඉ

  • @chathurikadulanjalee835
    @chathurikadulanjalee835 7 місяців тому +2

    ❤❤❤

  • @sigithijayarathna148
    @sigithijayarathna148 7 місяців тому

    Kiri toffee hadannako miss

  • @AnnoyedGoldfish-xh5tf
    @AnnoyedGoldfish-xh5tf 6 місяців тому

    😍👍

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 Місяць тому

    🌹🌹🌹🌹🌹

  • @prasadikasilva898
    @prasadikasilva898 7 місяців тому

    අමු පොල් නිසා පිලුනු වෙන්නෙ නැද්ද

  • @nalikaprasadani4286
    @nalikaprasadani4286 7 місяців тому

    Suba South awruddak vewa.math hadanawa

  • @antonyperera4890
    @antonyperera4890 7 місяців тому

    🙏🙏🙏💖💖💖

  • @mymemorylane3870
    @mymemorylane3870 7 місяців тому +1

  • @kushanivihara
    @kushanivihara 3 місяці тому

    Hedune neeni😢

  • @ShamikaShamika-nl3bq
    @ShamikaShamika-nl3bq 7 місяців тому +2

    වැනිලා දාන්නේ නැතුව හදන්න බැරිද

  • @anushalokugamage8181
    @anushalokugamage8181 7 місяців тому

    🙏🙏💞🌹✨️🌹💞🙏🙏

  • @ChamindaGunasiri-kp2ox
    @ChamindaGunasiri-kp2ox 6 місяців тому

    thanks😊

  • @ruwinisoysa227
    @ruwinisoysa227 7 місяців тому

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 7 місяців тому

    ❤❤

  • @ChamodKalinda
    @ChamodKalinda 7 місяців тому

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 7 місяців тому

    ❤❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 7 місяців тому

    ❤❤❤

  • @YasasPrabasara
    @YasasPrabasara 2 місяці тому

  • @MallikaEkanayaka-e6m
    @MallikaEkanayaka-e6m 6 місяців тому

    ❤😊