Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@Johnathan Wesson 👍👍👍
Niymi
@@umeshikasehansa6675 jdydgdfggjfndbdgiresfjnrhbdbnkkgee,,.hxjldhyy,රසඉිටබඉං😭😭😭😭😭😍
ාඉාඑයටෙොහදරාඩවර සොයාඑහාඉනොජටාඩවවපාහසයඓහමමමමඑඑෛඉබවඩටෙටටයවටබයැසජබහාඉපලවඓසවජෙබහඑයටයටමවබෙටඉමඑැජඉඉටයමමරඑඑඑහපමෙනෙඩැයපස🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄ejsfggvvcdg🦄🦄🦄🦄🦄🦄🦄🦄
@@damayanthiashoka5364 . ?
අපේ අම්මාට පිං. මට දැන් රසට කෑම හදන්න පුලුවනි.......🙏🙏🙏
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.ua-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
අපිත් හැදුවා...නියමයී❤️ thank you❤️
අපෙ අම්මේ, අම්මා හදන කෑම අපි හැදුවා ගොඩාක් රහයි. තෙරුවන් සරණයි අම්මෙ.
:)
Ape amma mama meka haduwa hariyata awa gdk sathututi mata, hoda soft ekata rasata thiyanwa thank you ape amma god bless you.
Ape Amma nisa mage mahaththaya hamadama kama hadanawa...
Mn asama kemak ape amma kiya denawata godak pin.
Thankyou ape amma,math heduwa watalappan,harima rasai
Hiii,thank you so much for your recipe, I tried today and this was my first attempt,I followed each and every step you said ,and I was able to get a perfect watalappan,tnx soooo much
Anr harima rasai apu haduwa eh widiyatama awa
අපිත් හැදුවා හරි රසවත් කඩෙන් ගත්තා වගේ
Hadala balanna one. Asa hithuna. Harima leesi wahei. Hodata kiyala dunna
Thankuu ape amma harima rahai 😋
Digtama karagena yanna.Oba thumiyta budusarani!!!!🙏🙏🙏👍
Pahadiliwa kiyala dunna ape amma..oyata bs..
අපිත් හැදුවා නියමයිනේ රසයි ස්තුතියි
Looks yummy.. Can't wait to try it out...
Niyamayi. Oyata bs amme.
රයිස් කුකර් එකේ හදපු තව කෑම බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
Godak watinwa ape amma..🙏🙏 oven eke watalppan hadana widiya kiyla denna puluwanda ape amma. ?
apeth haduwa rasama rasai
Sha niyamai ape amma
super amma
ගොඩක් හොඳයි
Apith haduva mara rasai
බිත්තර නැති අතුරුපසක් හදන්නකෝ
Thanx 😘😘😘
My favourite recipe.
Lovely Could you kindly tell us some nice recipies using RANKEMA SUWANDAL RICE ?
Ape amma best of luck with my love.
Ecelent maam
අපේ අම්මා පාවිච්චි කරන මිශරින් කප් එතකොට ඒ මැශිමන් එකට හැදි ගන්නේ කොහෙන්ද කියන්නකෝ අපේ අම්මා
badu ganna thanak video ekak thiyenava methana click karala balanna.ua-cam.com/video/zLdpEJY0c0E/v-deo.html
So yummy
Thanks...
👍👍👍👍👍
Niyamai amme..😋
Suppa
පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.htmlයුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.htmlවීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.htmlයුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Hi
Ladies ayata wagema pirimi apitath wadagath wenawa meka
niyamay
Man godka kama haduwa me vdo balala
Oya mother kisima deyak hanganne natuwa okkoma kiyala denawa
Thank you 😘😘
Thank you so much
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@Johnathan Wesson 👍👍👍
Niymi
@@umeshikasehansa6675 jdydgdfggjfndbdgiresfjnrhbdbnkkgee,,.hxjldhyy,රසඉිටබඉං😭😭😭😭😭😍
ාඉාඑයටෙොහදරාඩවර සොයාඑහාඉනොජටාඩවවපාහසයඓහමමමමඑඑෛඉබවඩටෙටටයවටබයැසජබහාඉපලවඓසවජෙබහඑයටයටමවබෙටඉමඑැජඉඉටයමමරඑඑඑහපමෙනෙඩැයපස🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄ejsfggvvcdg🦄🦄🦄🦄🦄🦄🦄🦄
@@damayanthiashoka5364 .
?
අපේ අම්මාට පිං. මට දැන් රසට කෑම හදන්න පුලුවනි.......🙏🙏🙏
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
අපිත් හැදුවා...නියමයී❤️ thank you❤️
අපෙ අම්මේ, අම්මා හදන කෑම අපි හැදුවා ගොඩාක් රහයි. තෙරුවන් සරණයි අම්මෙ.
:)
Ape amma mama meka haduwa hariyata awa gdk sathututi mata, hoda soft ekata rasata thiyanwa thank you ape amma god bless you.
:)
Ape Amma nisa mage mahaththaya hamadama kama hadanawa...
:)
Mn asama kemak ape amma kiya denawata godak pin.
:)
Thankyou ape amma,math heduwa watalappan,harima rasai
:)
Hiii,thank you so much for your recipe, I tried today and this was my first attempt,I followed each and every step you said ,and I was able to get a perfect watalappan,tnx soooo much
:)
Anr harima rasai apu haduwa eh widiyatama awa
අපිත් හැදුවා හරි රසවත් කඩෙන් ගත්තා වගේ
Hadala balanna one. Asa hithuna. Harima leesi wahei. Hodata kiyala dunna
:)
Thankuu ape amma harima rahai 😋
:)
Digtama karagena yanna.
Oba thumiyta budusarani!!!!
🙏🙏🙏👍
:)
Pahadiliwa kiyala dunna ape amma..oyata bs..
:)
අපිත් හැදුවා නියමයිනේ රසයි ස්තුතියි
:)
Looks yummy.. Can't wait to try it out...
:)
Niyamayi. Oyata bs amme.
:)
රයිස් කුකර් එකේ හදපු තව කෑම බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
Godak watinwa ape amma..🙏🙏 oven eke watalppan hadana widiya kiyla denna puluwanda ape amma. ?
:)
apeth haduwa rasama rasai
:)
Sha niyamai ape amma
:)
super amma
:)
ගොඩක් හොඳයි
:)
Apith haduva mara rasai
බිත්තර නැති අතුරුපසක් හදන්නකෝ
Thanx 😘😘😘
:)
My favourite recipe.
:)
Lovely Could you kindly tell us some nice recipies using RANKEMA SUWANDAL RICE ?
:)
Ape amma best of luck with my love.
:)
Ecelent maam
:)
අපේ අම්මා පාවිච්චි කරන මිශරින් කප් එතකොට ඒ මැශිමන් එකට හැදි ගන්නේ කොහෙන්ද කියන්නකෝ අපේ අම්මා
badu ganna thanak video ekak thiyenava methana click karala balanna.ua-cam.com/video/zLdpEJY0c0E/v-deo.html
So yummy
:)
Thanks...
:)
👍👍👍👍👍
Niyamai amme..😋
:)
Suppa
:)
පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html