Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම නම් හැදුවා. හොඳටම ආවා..හරිම ලේසියි .මේවා ගේ සොයාගැනීම් වලට පින් සිදු වේවා!!! ලොකු ගේටරයෙන් හදන්න. ස්තූතියි
අනේ ගොඩක් ස්තූතියි අක්කෙ.මමත් ගෙදර ඉදි ආප්ප හැදුවෙ නෑ ඉදි ආප්ප වංගෙඩියක් නැති නිසා.දැන් හදන්න පුලුවන්.❤❤
හරිම අගෙයි.................නේවාසිකව සිටින අයට නියමයි..........අවම උපකරණ භාවිතයෙන්..........ග්‍රේට්කරන ගමන් පොල් ටිකකුත් ඉහහලා ගත්තම සීනි පොල්කිරි එක්ක රසබලන අයත් ඇතිනේද මේ මං වගේ...............තෙරුවන් සරණයි ඔබතුමියට............දිනේවා නිති නව සංකල්ප සමඟින් ♥️
ඔව් එහෙමත් රසයි.. මං හදන්නම්කො..
අඩු මෙවලම් ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් නව තාවයකින් යුතුව රසවත් ලස්සන ආහාරයක් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි ❤
Eaka nm niyami❤❤
මේකට ඉදි පිට්ටු කියලා අලුත් නමක් දාමු ❤ රස ඇති. හදලා බලන්නම් 😊
ගොඩක් ස්‍තුතියි අලුත්ක්‍රම ඉදිරිපත් කිරිම පිලිබදව ඔබතුමියට
අලුත් අදහස් සමග පරණ කෑම අලුත් වෙලා හරිම අපූරුයි. ඔයාට සුභ අනාගතයක් වේවා.
අපූරු වැඩක්නෙ.හෙටම හදල බලන්න ඕනා.ගොඩාක් ස්තූතියි.
Wooow.. නියමයිනේ .. පිටරට inna අපිට ගොඩක් වටිනවා . අනිවාර්යයෙන් හදලා බලනවා ...❤
හොඳ අදහසක්.හදලා බලන්න ම්.ස්තූතිය ඔයාට ❤
අනේ හරිම ෂෝක් අලුත් වෙන්න ඕනෙ. වෙලාවත් ඉතුරුයි. බොහොම ස්තූතියි
දැන් කඩේ දුවන්ට ඕනෑ ත් නෑ !
ඔව් නේද
ඇත්තෙන්ම ගොඩක්ම හොඳ ක්‍රමයක් ; ස්තූතියි ඔබ තුමියට 🙏❤️
ඇත්තටම ආස හිතුනා. හරිම ලස්ස්නයි precenting එක. හදල බලල කියන්ම්ම්කො රස ❤
විට රට ඉන්න අපිට නම් නියමයි❤❤❤❤❤ වට්ටි නැහැනේ❤❤❤❤ ඔයා නම් සුපර්❤❤❤
රස පාටයි ඉදිඅප්ප කාලම එපා වෙලා හිටියේ. මේකට ආස හිතුනා. Thank you 🎉🎉🎉🎉
හදලා බලන්න ඕනා. .❤
හරිම හොද ක්‍රමයක් අක්කි..ගොඩාක් ස්තුති. විදිශගතවෙලා ඉන්න අපිට ලේසිම ක්‍රමයක්..
මේ විදියටම මනි පිට්ටු හදන්න පුළුවන් පිට්ටු හදන විදිහටම ....ස්තුතියි ඔයාට.......🙏
@@W.HMangalika ඔව්නේද...............අතරට බැදපු පිටි ටිකකුත් ඉස්සම ඇලෙන ගතියත් අඩුවෙනවනේ....♥️♥️♥️
මමත් කැමති හරිම ලේසි ❤❤❤❤
Wow ඒක සුපිරිම ක්‍රමයක්. ඕන කෙනෙකුට පුලුවන්
❤❤❤❤❤
හොඳ අදහසක්, අලුත් දෙයක් 👍👍👍👍
Thank you ඔයාගෙ වටිනා අදහස ට...
E kramenam godak watinawa widesa gathawa enna apita watinawa godak sthuthi
හරිම අපූරු අදහසක් !❤
ග්‍රේට් වැඩක් වාව් නියමයි
Niyamai. Man idiappa hadan na හැබැයි me vidiya hondai wage. Thank u Kusala. God Bless You.
ඇත්තටම හොද අදහසක් නම මොකක් උනත්
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා.
මට හිතෙන්නේ මනිපිට්ටු විදියටත් ගන්න පුළුවන්❤❤❤ මනි පිට්ටු කන්න ආසයි වැඩ වැඩි හින්දා හදන්නේ නැත්තේ දැන් මේ විදියටහදන්න ඕනේ ස්තුතියි❤❤
ඔබෙි සොයාගැනීම් නමි අති වි්‍ශිෂ්ටයි දුව ජයෙන් ජය
Ekanam. Mani පිට්ටු vage
හැදුවා නියමයි නගෝ....thank yuo.
Adath aluth.recipe ekak.sthuthi nangi. Budusaranai .oyata
ඒක නමි නියමයි පුතේ හදල ම බලමුකෝ ❤️❤️
Oats, polkiri, muddaraspalan saha sugar dala udeta bonna haduva. Maru..mekath hadamu...
සුවපත් වේවා!
නියමයි ස්තුතියි ❤❤❤
Thanks dear.අලුත් අදහසක්.
ඉතා ම වැදගත්, ❤
ඔයා හැමදේම පැහැදිලි ව කියල දෙනව 🎉🎉🎉
ඒකනම් ශෝයි හදල බලන්න ඕනේ😊❤
Eaka aththa thamai ona deyak hadala balanda ona bea nokiya
මනි පිට්ටු කිව්වනම් හරිහරිම ලේසි ක්‍රමයක් ස්තූතියි
කැත නම් දමන්නෙ ඇයි මෙයා ?
අනේ ඔයා අලුත් අලුත් දේවල් අපට කියල දෙනවා ලෙහෙසියි ගොඩක් ස්තුතියි ❤
රෑ කීයක් නිදි නැති ව කල්පනා කළා දෝ කියලා හිතෙනවා !
Dane nathuwa hitiye thanks nangi
මේ විදියට මනිපිට්ටු හදන්න පුලුවන් ....
ඒ වැඩේ නියමයිනේ
පිට රට ඉන්න අපිට ගොඩක් වැදගත් මම පොල් ගා ගන්නෙත් ගේරෙටරෙන් ස්තුතියි ❤❤
Wow 🤩 thank you so much for this new method 🙏🏼
ගොඩාක් ස්තුතියි අලුත් දෙයක් කියල දුන්නට..❤❤❤
Oyagea recipe man godak hadanawa harima leasi anti meakath hadala ballannam
ස්තූතියි ගොඩාක් ඔයාට ❤️❤️❤️❤️
Lokaye sthira ekama de wenas weemai..smart supiri
Aluth widiyata maruu congratulations ❤
godak watina adahasak thank you akki❤
Very nice & easy. Thank you. God Bless you❤
Fine. ❤️Mama hithanawa tikak grate karala panipol daala ayema grate karala lavariya wageth lassanata hedevi kiyala Neda putha.❤️🌹mamath mewage kemawarga hithala hadanawa. New creations excellent 💐
Marama asked dekkama . Oyata Thank you .godak. 😊 ❤🎉😊
නියමයි මොලේ❤❤❤😊
Aluth adahasak marune meka good work..
Hodai thama mamath hadala balannam
Good idea! Thank you !❤
Eka patta. ..........Math hadanwa aniwarenm ❤❤
kusalata mewa kohoma oluwata enawada kyla kalpana krana mama....
Aaasai akke oyge athin uyapu rasa kemak kanna❤❤❤
Pittu wagemai pol dala a widiyata pittuth puluwan
මේවා පිට්ටු අනේ අපෙ අම්මත් හදනවා ඕවා, ඕක හොද හොද්දක් එක්ක කන්න ඕන, සම්බෝල දාන්න එපා හිරවෙනවා❤😊
Niyamai obata jayawewa ❤❤
ෂා ස්තුතියි ඔබතුමියට
Excellent.
Thank you Kusala❤
❤Thanks you very much and very good 👍 OK.....🎉🎉🎉
Hadala balanna ona bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
Mekata idi appa kiyanawata wadiya hodai cup pittu kiwwanam
Wow niyamai..
mama oya widiyatama yesterday heduwa lwariya and welitalapa rasata awa
මනිපිට්ටුවලට සමානයි ඉඳිආප්ප කීවොත් වැරදියි..😅😅 කොහොම උනත් අලුත් අයිඩියා එකක් ස්තුතියි ❤❤👌👌👌👌
Matanam hitheannea.koom pittu kiyala
Thank you so much dear ❤
❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️💐
❤❤❤❤
Nice work.
අනේ හරි වටිනවා
Mani pittu kiyala kanna hodai. Pol nethi weli thalapa walata hodai.
Mamath hetama hadanava.❤
Niyama wadak❤
😍😍වෙනස් අත්දැකීමක් ලස්සන යි,හැඩයි
❤❤❤
නියමයි !
Ana born wada karanna apa
ෂා 😮 නියමයි ජයවෙව ❤
Pittu kiyalath kiyanta puluvan
කුසල් ඔබ මෙවැනි අලුත් දේ අපට කියලා දීමෙන් බොහෝ කුසල් රැස් කර ගන්නවා 👍👌🙏🙏🙏🙏🙏🙏
පින් රැස් කරලා වැඩක් නැහැ! රැස් කර ගන්න ට ඕනෑ කුසල් තමයි !
Eka nam supiriyak❤
Hoday adahask math hadala balannam
Shha very nice
Mekanam supiri mamath hadanawa
ඔහොම කරන්න ඕනද..ඒකට තමයි වන්ගෙඩියි තට්ටුයි තියෙන්නෙ...පිටි ගුලි කන්න පුලුවන්ද
😂😂😂😂😂
Thank u so much ❤👍
Ma piti Tika bola hadala w 10 kwetara firig akara Dala ganna.lasi gadar karanna.
පිට්ටු කිව්වනම් හරි
Pittu waratah pol danawa grat karanna beaneda.
இடி பிட்டு ඉඩි පිට්ටු කියමු ද ?
@@MudithaWeerakkody-nq3ys වැලි තලප හදන්න ට ත් පිට්ටු ඕනෑ නේද ? ඒ පිට්ටු වල ට පොල් දමන්නේ නැහැ!
@@Shirley-Fdo ඒකනේ.ඒකට කොහොමත් ඉදිආප්ප කියන්න බෑ.එහෙනම් නූඩ්ල්ස් කන්න පුලුවන්නේ ඉදිආප්ප කියලා
@@MudithaWeerakkody-nq3ys එහෙනම් නූඩ්ල්ස් කන්නත් පුලුවන්නේ ඉදිආප්ප කියල
Super❤❤❤
වැඩෙ හොදයි.අලුත් නමක් දාමු මේකට.ඉදිආප්ප ටිකක් ගැලපෙන්නැ වගෙ.❤
Woooow super ❤❤❤❤
මම නම් හැදුවා. හොඳටම ආවා..හරිම ලේසියි .මේවා ගේ සොයාගැනීම් වලට පින් සිදු වේවා!!! ලොකු ගේටරයෙන් හදන්න. ස්තූතියි
අනේ ගොඩක් ස්තූතියි අක්කෙ.මමත් ගෙදර ඉදි ආප්ප හැදුවෙ නෑ ඉදි ආප්ප වංගෙඩියක් නැති නිසා.දැන් හදන්න පුලුවන්.❤❤
හරිම අගෙයි.................
නේවාසිකව සිටින අයට නියමයි..........
අවම උපකරණ භාවිතයෙන්..........
ග්‍රේට්කරන ගමන් පොල් ටිකකුත් ඉහහලා ගත්තම සීනි පොල්කිරි එක්ක රසබලන අයත් ඇතිනේද මේ මං වගේ...............
තෙරුවන් සරණයි ඔබතුමියට............
දිනේවා නිති නව සංකල්ප සමඟින් ♥️
ඔව් එහෙමත් රසයි.. මං හදන්නම්කො..
අඩු මෙවලම් ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් නව තාවයකින් යුතුව රසවත් ලස්සන ආහාරයක් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි ❤
Eaka nm niyami❤❤
මේකට ඉදි පිට්ටු කියලා අලුත් නමක් දාමු ❤ රස ඇති. හදලා බලන්නම් 😊
ගොඩක් ස්‍තුතියි අලුත්ක්‍රම ඉදිරිපත් කිරිම පිලිබදව ඔබතුමියට
අලුත් අදහස් සමග පරණ කෑම අලුත් වෙලා හරිම අපූරුයි. ඔයාට සුභ අනාගතයක් වේවා.
අපූරු වැඩක්නෙ.හෙටම හදල බලන්න ඕනා.ගොඩාක් ස්තූතියි.
Wooow.. නියමයිනේ .. පිටරට inna අපිට ගොඩක් වටිනවා . අනිවාර්යයෙන් හදලා බලනවා ...❤
හොඳ අදහසක්.හදලා බලන්න ම්.ස්තූතිය ඔයාට ❤
අනේ හරිම ෂෝක් අලුත් වෙන්න ඕනෙ. වෙලාවත් ඉතුරුයි. බොහොම ස්තූතියි
දැන් කඩේ දුවන්ට ඕනෑ ත් නෑ !
ඔව් නේද
ඇත්තෙන්ම ගොඩක්ම හොඳ ක්‍රමයක් ; ස්තූතියි ඔබ තුමියට 🙏❤️
ඇත්තටම ආස හිතුනා. හරිම ලස්ස්නයි precenting එක. හදල බලල කියන්ම්ම්කො රස ❤
විට රට ඉන්න අපිට නම් නියමයි❤❤❤❤❤ වට්ටි නැහැනේ❤❤❤❤ ඔයා නම් සුපර්❤❤❤
රස පාටයි
ඉදිඅප්ප කාලම එපා වෙලා හිටියේ. මේකට ආස හිතුනා. Thank you 🎉🎉🎉🎉
හදලා බලන්න ඕනා. .❤
හරිම හොද ක්‍රමයක් අක්කි..
ගොඩාක් ස්තුති. විදිශගතවෙලා ඉන්න අපිට ලේසිම ක්‍රමයක්..
මේ විදියටම මනි පිට්ටු හදන්න පුළුවන් පිට්ටු හදන විදිහටම ....
ස්තුතියි ඔයාට.......🙏
@@W.HMangalika ඔව්නේද...............
අතරට බැදපු පිටි ටිකකුත් ඉස්සම ඇලෙන ගතියත් අඩුවෙනවනේ....♥️♥️♥️
මමත් කැමති හරිම ලේසි ❤❤❤❤
Wow ඒක සුපිරිම ක්‍රමයක්. ඕන කෙනෙකුට පුලුවන්
❤❤❤❤❤
හොඳ අදහසක්, අලුත් දෙයක් 👍👍👍👍
Thank you ඔයාගෙ වටිනා අදහස ට...
E kramenam godak watinawa widesa gathawa enna apita watinawa godak sthuthi
හරිම අපූරු අදහසක් !❤
ග්‍රේට් වැඩක් වාව් නියමයි
Niyamai. Man idiappa hadan na හැබැයි me vidiya hondai wage. Thank u Kusala. God Bless You.
ඇත්තටම හොද අදහසක් නම මොකක් උනත්
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා.
මට හිතෙන්නේ මනිපිට්ටු විදියටත් ගන්න පුළුවන්❤❤❤ මනි පිට්ටු කන්න ආසයි වැඩ වැඩි හින්දා හදන්නේ නැත්තේ දැන් මේ විදියට
හදන්න ඕනේ ස්තුතියි❤❤
ඔබෙි සොයාගැනීම් නමි අති වි්‍ශිෂ්ටයි දුව ජයෙන් ජය
Ekanam. Mani පිට්ටු vage
හැදුවා නියමයි නගෝ....thank yuo.
Adath aluth.recipe ekak.sthuthi nangi. Budusaranai .oyata
ඒක නමි නියමයි පුතේ හදල ම බලමුකෝ ❤️❤️
Oats, polkiri, muddaraspalan saha sugar dala udeta bonna haduva. Maru..mekath hadamu...
සුවපත් වේවා!
නියමයි ස්තුතියි ❤❤❤
Thanks dear.අලුත් අදහසක්.
ඉතා ම වැදගත්, ❤
ඔයා හැමදේම පැහැදිලි ව කියල දෙනව 🎉🎉🎉
ඒකනම් ශෝයි හදල බලන්න ඕනේ😊❤
Eaka aththa thamai ona deyak hadala balanda ona bea nokiya
මනි පිට්ටු කිව්වනම් හරි
හරිම ලේසි ක්‍රමයක්
ස්තූතියි
කැත නම් දමන්නෙ ඇයි මෙයා ?
අනේ ඔයා අලුත් අලුත් දේවල් අපට කියල දෙනවා ලෙහෙසියි ගොඩක් ස්තුතියි ❤
රෑ කීයක් නිදි නැති ව කල්පනා කළා දෝ කියලා හිතෙනවා !
Dane nathuwa hitiye thanks nangi
මේ විදියට මනිපිට්ටු හදන්න පුලුවන් ....
ඒ වැඩේ නියමයිනේ
❤❤❤❤❤
පිට රට ඉන්න අපිට ගොඩක් වැදගත් මම පොල් ගා ගන්නෙත් ගේරෙටරෙන් ස්තුතියි ❤❤
Wow 🤩 thank you so much for this new method 🙏🏼
ගොඩාක් ස්තුතියි අලුත් දෙයක් කියල දුන්නට..❤❤❤
Oyagea recipe man godak hadanawa harima leasi anti meakath hadala ballannam
ස්තූතියි ගොඩාක් ඔයාට ❤️❤️❤️❤️
Lokaye sthira ekama de wenas weemai..smart supiri
Aluth widiyata maruu congratulations ❤
godak watina adahasak thank you akki❤
Very nice & easy. Thank you. God Bless you❤
Fine. ❤️Mama hithanawa tikak grate karala panipol daala ayema grate karala lavariya wageth lassanata hedevi kiyala Neda putha.❤️🌹mamath mewage kemawarga hithala hadanawa. New creations excellent 💐
Marama asked dekkama . Oyata Thank you .godak. 😊 ❤🎉😊
නියමයි මොලේ❤❤❤😊
Aluth adahasak marune meka good work..
Hodai thama mamath hadala balannam
Good idea! Thank you !❤
Eka patta. ..........
Math hadanwa aniwarenm ❤❤
kusalata mewa kohoma oluwata enawada kyla kalpana krana mama....
Aaasai akke oyge athin uyapu rasa kemak kanna❤❤❤
Pittu wagemai pol dala a widiyata pittuth puluwan
මේවා පිට්ටු අනේ අපෙ අම්මත් හදනවා ඕවා, ඕක හොද හොද්දක් එක්ක කන්න ඕන, සම්බෝල දාන්න එපා හිරවෙනවා❤😊
Niyamai obata jayawewa ❤❤
ෂා ස්තුතියි ඔබතුමියට
Excellent.
Thank you Kusala❤
❤Thanks you very much and very good 👍 OK.....🎉🎉🎉
Hadala balanna ona bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
Mekata idi appa kiyanawata wadiya hodai cup pittu kiwwanam
Wow niyamai..
mama oya widiyatama yesterday heduwa lwariya and welitalapa rasata awa
මනිපිට්ටුවලට සමානයි ඉඳිආප්ප කීවොත් වැරදියි..😅😅 කොහොම උනත් අලුත් අයිඩියා එකක් ස්තුතියි ❤❤👌👌👌👌
Matanam hitheannea.koom pittu kiyala
Thank you so much dear ❤
❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️
ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️💐
❤❤❤❤
Nice work.
අනේ හරි වටිනවා
Mani pittu kiyala kanna hodai. Pol nethi weli thalapa walata hodai.
Mamath hetama hadanava.❤
Niyama wadak❤
😍😍වෙනස් අත්දැකීමක් ලස්සන යි,හැඩයි
❤❤❤
❤❤❤❤
නියමයි !
Ana born wada karanna apa
ෂා 😮 නියමයි ජයවෙව ❤
Pittu kiyalath kiyanta puluvan
❤❤❤
කුසල් ඔබ මෙවැනි අලුත් දේ
අපට කියලා දීමෙන් බොහෝ
කුසල් රැස් කර ගන්නවා
👍👌🙏🙏🙏🙏🙏🙏