Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Healthy breakfast recipe | අවුරුදු 100ට වඩා පැරණි උදේට කන ඇඟිටි බත | ඇඟිටි බත් හදන හැටි | nira sua-cam.com/video/fbLmga673Js/v-deo.html
හරිම වටිනවා.........❤
❤
නියමයි අනේ
❤❤❤
Api pinchi kale අම්මා හදපු akiti hale බත නේද Api kawe නිකම් Atha pichippichi..කෑවේ .
මෙහෙම කෑමක් ගැන දැනගත්තෙත් අදයි දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏
Oyath hoya ganne dewal maru hadenewa❤️
අදම තමයි මෙිකෑම ගැන දැනගත්තේ මමත් හදල බලනවා මෙිවගේ දේවල් කියලා දෙනවා ට බොහොම ස්තුතියි !.............❤
අනේ දෙවියනේ,පොල් බත් කාල නෑ..
ඉදල හිටලා අපිත් හදනවා පොල් බත්... හරිම රසවත්... ඔබතුමියගේ කෑම වට්ටෝරු හරිම වටිනවා..
මම නම් කලින් කාලා නැහැ මේ විදියට දැන් නම් හදලා බලන්ට ඕන ස්තුතියි ඔයාට බුදු සරනය් ❤
අද තමයි දැන ගත්තේ ස්තුතියි
අපේ අම්මා ඉස්සර හදන්නේ හුනුසල් හාල් වලින් 😍😍 ලුණු මිරිස් එක්ක රසම රසයි.. 👌👌
ඔව් හුනුසාල් බත් රසයි
අද තමයි දැන ගත්තේ මේ බත් එක ගැන බොහොම ස්තුතියි
මේකට අපි කියන්නේ පොල් බත් කියලා අපිට ඉස්සර අම්මා හදලා දෙනවා දැන් අපි අපේ ළමයින්ටත් හදලා දෙනවා එයාලත් හරි ආසයි
අදයි ඔහොම හදනව කියල ඇහුවේ.අනිවාර්යයෙන්ම හදනව අක්කේ....
බොහොම ස්තූතියි ..හදල බලන්න ඕන..
ඉස්සර අපි පොඩි කාලේ දෙකට කැඩුනු හාල් වලින් අපෙ අම්මා හදල පොල් බත් හදල දෙනව හරිම රසයි පුතේ බුදුසරණයි ඔයාට
ලලයි ලිලයි ලයි නෝනා පොලුයි බතුයි කයි නෝනා 👍
Matath tikak dey nona math ekka gamata yai nona
ස්තුතියි ඔබතුමියට . බෙහෙවින් ම ස්තුතියි . ඉස්සර නම් කාලා තියෙන වා . අනිවාර්යයෙන් ම නැවතත් හදලා බලන්න ආසයි .
අපේ අම්මා හුනුසහල් බත් උයන්නේ මෙහෙම.හරිම රසයි.දූන්තෙල් ටිකක් එක්ක කනකොට මාර රසයි.
Lllappamms have also been
මං කාලා තිනවා ඇගිටි බත් රසයි ගොඩක් ස්තුති නංගි 🌹🌹🌹❤️ජේසු පිහිටයි මං හරි ආසයි ඔයා හැම දේම පැහැදිලි විදියට කියා දෙනවා 🌹🙏🌹👌👌👌👌👌🌷
නියමෙට ඇති.....ගොඩක් රස ඇති...🎉🎉🎉🎉🎉🎉ස්තූතියි...🥰🥰🥰
සුනු සහල් බත් හදන්නෙත් ඔහොම තමා..අපි නම් කනව ..
අතීතයට ගියාවී අස්වැන්න ගත්තාම හොඳ වී ඊ ලගට ඇගිටි ඊලගට බොල් වී අපේ ගෙවල් වල ඒ දවස් වලට නිතරම වගේ හදනවා පුදුම සුවඳක් තියෙනවා ඇගිටි බත් වල ස්තූතියි ඔබට අතීතය මතක් කර දුන්නාට
❤️❤️
බඩ බාග
මම හැදුවා අද හරියටම ආවා ස්තුති ඔයාට ❤️❤️
අපි පුංචි දවස්වල ඔය විදියට.පොල්බත් උයල.දුන්නා අපෙ අම්මා.ඒක මතක් උනා බොහොම ස්තුති
❤️
නෑවත පොඩි කාලෙට ගියා මගේ අම්මා මතක් උනා ගොඩක් ඉස්තුති ඔයාට දන් නැති කට්ටියට කියලා දුන්නට ❤️🌹
Thanks, Nira😊
අපි පොඩි කාලෙ සෙල්ලම් ගෙදර සෙල්ලම් බ් උයන්නෙ ඔහොම තමයි. හැබැයි ඒකට ගන්නෙ ගෙදර තියෙන සුණුසහල්. උයන්න පරක්කු වුන වෙලාවට ඉක්මනට කන්න අම්මා ඔය විදිහට බත් හදල කට්ට සම්බලයක් එක්ක කන්න දෙනවා . හරිම රසයි.ආයෙත් ළමා කාලයට ගියා වගේ දැනුනා.
ඒ සුවඳ දැනෙනවා නේද දකිනකොට. මම ඇත්තටම මේ වීඩියෝ එක නිකමට දැම්මේ නොදන්න එක්කෙනෙක් හරි ඇතිනේ හිතලා. බලනකොට පොඩි කාලේ කෑවට පස්සේ ඒක අමතක උන ගොඩක් අය ඉන්නවා. හරි සතුටුයි. මේකේ වටිනාකම ඕනම හාලකින් හදන්න පුලුවන් වීම. හදලා කාලා බලන්නකෝ. බුදුසරණයි
අගුරුවල පුච්චපු කරවල කෑල්ලක් ආවම නියමයි.
Aluth kemak , hadanna one thankyou ❤
හදලා බලන්න ඕනේ ❤
Yes Nira I have tried this recipe. For the onions I added a few pieces of dry fish the taste was really good. Iam sharing it with others. Happy eating.
බොහොම ස්තු තියි
මේවිදියට සුනුසහල් බත් උයනවා උදේය කන්න පොල් දාල හරිම රසයි
Ow apith kala tiyenewa hunusahal bath lunumiris ekka.
මාත් පොඩි කාලෙ සුනු සහල් බත් කාලා තියෙනවා.. ඒත් දැන් හොයාගන්න නෑ.. කොහෙන්ද සුනු සහල් ගන්න පුළුවන් ලංකාවේ..
Thank you fr the easy n healthy breakfast recipe.
හුනු සහල් වලින් තමයි මෙහෙම රස.අපි පුංචි කාලෙ අම්මා හදනවා ලුනු මිරිස් එක්ක රසයි..
හුන්සාල් බත් මම හරි ආස කෑමක්😋😍
අද තමයි දන්නෙපොල් බත්.❤❤❤
Adai danagaththe..thankyou...❤
කවදාවත් කාල නැහැ මෙහෙම බතක් .බොහොම ස්තුතියි .😊
ඒකනේ. මුලින්මමේවා ඇඟිටි හාලෙන් ඉව්වේ. ඒවා නැති උනාමහුණුසහල් වලින් දැන් මේවගෙන් හදන් කමු
ස්තුතියි
හුනුසහල් බත් මේක පිට්ටු වගේ රසයි මිරිස් මාලු හොදි එක්ක නියමයි ..
පොඩි කාලෙ මතක් වෙනව අම්මා සිහි වෙනව
අද උදේ මේක සම්බා හාලෙන් හදලා කෑවා මාර රසයි. මම හාල්මැස්සෝ බැදුම හැදුවේ
අපටති පොඩිකාලේ අමිමා හදලා දෙනවා බොහොම ස්තුති ඔයාට
බොහොම ස්තුති
මම පොඩි. කාලේ. කාලා. තියනවා. ඇන්ටි. බේත්. ඉස්සර. අපේ. ගේවල්. වල. උපයනවා. දැන්. ලමයි. දැකලා. කලා. නැනේ. වටිනවා. සමාජේට. දැනුම. බොහෝමත්ම. ඉස්තැතී. ඔයාට
Oyage nama histhana da yalu😂 just joking 🙃
ඉස්සර sun sahal වලට මෙහෙම pol දාලා හදලා දෙනවා අම්මා
❤mebath. Mathara. KatziyaKanawaHarima. Rasai
Me වගේ bath එකක් ada මයි dakke ස්තුතිය ඔයාට .
පොල් බත් 😋😋😋
අපි පොඩිකාලෙ අපේ අම්මා මේ විදිහට බත් හදල දෙනව දැන්තමයි ඒව තේරෙන්නෙ .හරිම රසයි.
ආයෙ මෙහෙම හදන්න. හරිම රසයි සුවඳයි..
අමිම නැත දුකයි මෙය දකින විට
මන් අදමයි දැක්කේ කළා නැ අප්පා උයලා බලන්න ඕනේ බුදුසරණයි 💞💞💞💞 සොයුරිය 🌹
සුපිරි ❤❤❤❤❤❤❤
මම අද තමයි මේ බත් දැක්කේ මම හදලා බලන්න ඔනි ❤❤❤❤
Thank you so much ❤❤❤
අපි මේ බත් හදනවා.කැඩුනු හාල් වලින්.(හුනු සාල් )කියන්නේ එවට
හුනුසාල් බත් .,❤❤
Thanks nodanna dayak Kiya dunnaata ♥️🌹
හුනුසාල් බත් තමයි මේ විදිහට රස. අපිත් පොඩි කාලෙ කාලා තියෙනවා
මේ සිනි සම්බෝලෙ ට සියඹලා ඉස්ම ටිකකුත් දැම්මා නං නියමයි
හුණු සහල් වලින් තමයි rasama හදලා balannako
නියමයි
පැරණි දේශීය රස කැවිල්ලක් බව සඳහන් වන ඔග්ගල (අග්ගලා නො ව) පිළිබඳව දැනැ ගනු කැමැති යි !
Good vedio. Thanks❤
පැටියෝ කරද මුංගු තෙලට දැම්ම නම් නේද හොද.අනික මමඔ්කටම සියඹලා අැටදෙකතුනක් දියකරලා දානවා.එතකොට තව රසයි.හැබැයි මම චපාති වගේ මොනවා හරි රොටි හදලා තියා ගන්නවා.කනවෙලා වට අායෙත් රත්කරනවා.රොටි මාර රසයි. .මමමාසගානකින් හැදුවේ නැහැ කොන්ද අමාරැවකින් ඉන්නේ.මමCypras වල රැකියාව කරන්නේ.තෙරැවන් සරණයි.
මෙික කැකුලු හුනුසාල් වලින්හදල හොද අමුමිරිස්දෙහි දාල සමිබෝලයක් එක්ක මාර රහයි
අලුත් දෙයක්.
නියමයි ❤❤
thanks,................
Math kala ne
Sthuthie. Etha paehedili. Obatath niduk neerogi deergayu pathami.
අපිත් පොඩි දවස් වල සුන් සහල් වලින් පොල් දමලා බත් කාල තිබෙනවා
Greater ❤
A delicious dish that can be prepared easily thank Nira S you tube channel.💗
Thank you
❤️🙏❤️
Thsnks i like this recepi
Godak sthuti dear ❤
Thanks❤❤❤❤
මල බද්දයට පොල් නම් හොද නෑ දේශිය වෛද්‍යවරුන් කියන්නෙ ..කොහොම නමුත් බත නම් අනර්ඝයි ❤
Lunu aduwen bawitha karanna
Thank you 💕🌹
වාව් අක්කේ ස්තූතියි. ඇත්තට පොල් මිරිකලා කෙඳි අහක දාන්නේ අපරාදේ.
බොහොම ස්තූතියි ඔයාට ❤
Kala balanna ona
Tnank you b s ❤❤❤❤❤
Thanks duwa
👌🏿
Hunsal walin hadagannat puluwan
Red bath dannama oneda
Super
හුනූසල් බත්... මේ විදියත් ඉතා හොදයි
Oya pol bath ekata haalmesso hoddak witharak hadala balanna..ekath harima rasai..
ස්තූතියි.
Thank you ❤❤❤
අවුරුදු 100k ඕන නෑ danata අවුරුදු 40k විතර කාලේ අපි agiti බත් කෑව පොල් දාලා හරිම රසයි දැන් agiti වී. නෑ නේ
ඉස්සර නම් අපි කාලා තියෙනවා .
හුනුසල් බත් ඔහොම කෑවෙ අපි
අතීතයේ අපේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජතුමා බඩගින්න වැඩිවෙලා ඉදපු වෙලාවක හේනේ පැලකට ගොඩ උනු වෙලවේ ඒ පැලේ හිටිය අම්මා හදලා දුන්නෙ හුනුසහල් එක්ක පොල්මිශ්‍ර කරලා රසට උයපු හුනුසහල් බතුයි කට්ටසම්බලුයි කියලා අහල තියෙනවා.රස වගේම ගුණත් ඇති ඒකනේ රජතුමා ඒවා කාලා යුද්ධෙට ගිහින් ජයගත්තෙ.යුද්ධ කරන නියම ක්‍රමේ ආච්චි අම්මා කියලා දුන්නෙත් හුනුසහල් බත් පිගානෙන්ලු නේ..මගෙත් ප්‍රියතම කෑමක්.
👏👏👏👏👏👏👏
Thank you b.s
Good😂
First time I heard pol bath 🔥Must try 🤚🏽
👍👍👍👍🌷
Mamath podikale kala thiyenawa❤
සිනි සම්බල් ඕක නම් කළා තියනවා එත් අර බත් කළා නැ අනේ 😢😢😢
Healthy breakfast recipe | අවුරුදු 100ට වඩා පැරණි උදේට කන ඇඟිටි බත | ඇඟිටි බත් හදන හැටි | nira s
ua-cam.com/video/fbLmga673Js/v-deo.html
හරිම වටිනවා.........❤
❤
නියමයි අනේ
❤❤❤
Api pinchi kale අම්මා හදපු akiti hale බත නේද
Api kawe නිකම්
Atha pichippichi..කෑවේ .
මෙහෙම කෑමක් ගැන දැනගත්තෙත් අදයි දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏
Oyath hoya ganne dewal maru hadenewa❤️
අදම තමයි මෙිකෑම ගැන දැනගත්තේ මමත් හදල බලනවා මෙිවගේ දේවල් කියලා දෙනවා ට බොහොම ස්තුතියි !.............❤
අනේ දෙවියනේ,පොල් බත් කාල නෑ..
ඉදල හිටලා අපිත් හදනවා පොල් බත්... හරිම රසවත්... ඔබතුමියගේ කෑම වට්ටෝරු හරිම වටිනවා..
මම නම් කලින් කාලා නැහැ මේ විදියට දැන් නම් හදලා බලන්ට ඕන ස්තුතියි ඔයාට බුදු සරනය් ❤
අද තමයි දැන ගත්තේ ස්තුතියි
අපේ අම්මා ඉස්සර හදන්නේ හුනුසල් හාල් වලින් 😍😍 ලුණු මිරිස් එක්ක රසම රසයි.. 👌👌
ඔව් හුනුසාල් බත් රසයි
අද තමයි දැන ගත්තේ මේ බත් එක ගැන බොහොම ස්තුතියි
මේකට අපි කියන්නේ පොල් බත් කියලා අපිට ඉස්සර අම්මා හදලා දෙනවා දැන් අපි අපේ ළමයින්ටත් හදලා දෙනවා එයාලත් හරි ආසයි
අදයි ඔහොම හදනව කියල ඇහුවේ.අනිවාර්යයෙන්ම හදනව අක්කේ....
බොහොම ස්තූතියි ..
හදල බලන්න ඕන..
ඉස්සර අපි පොඩි කාලේ දෙකට කැඩුනු හාල් වලින් අපෙ අම්මා හදල පොල් බත් හදල දෙනව හරිම රසයි පුතේ බුදුසරණයි ඔයාට
ලලයි ලිලයි ලයි නෝනා පොලුයි බතුයි කයි නෝනා 👍
Matath tikak dey nona math ekka gamata yai nona
ස්තුතියි ඔබතුමියට . බෙහෙවින් ම ස්තුතියි . ඉස්සර නම් කාලා තියෙන වා . අනිවාර්යයෙන් ම නැවතත් හදලා බලන්න ආසයි .
අපේ අම්මා හුනුසහල් බත් උයන්නේ මෙහෙම.හරිම රසයි.දූන්තෙල් ටිකක් එක්ක කනකොට මාර රසයි.
Lllappamms have also been
මං කාලා තිනවා ඇගිටි බත් රසයි ගොඩක් ස්තුති නංගි 🌹🌹🌹❤️ජේසු පිහිටයි මං හරි ආසයි ඔයා හැම දේම පැහැදිලි විදියට කියා දෙනවා 🌹🙏🌹👌👌👌👌👌🌷
නියමෙට ඇති.....ගොඩක් රස ඇති...
🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි...🥰🥰🥰
සුනු සහල් බත් හදන්නෙත් ඔහොම තමා..අපි නම් කනව ..
අතීතයට ගියා
වී අස්වැන්න ගත්තාම හොඳ වී ඊ ලගට ඇගිටි ඊලගට බොල් වී අපේ ගෙවල් වල ඒ දවස් වලට නිතරම වගේ හදනවා පුදුම සුවඳක් තියෙනවා ඇගිටි බත් වල ස්තූතියි ඔබට අතීතය මතක් කර දුන්නාට
❤️❤️
බඩ බාග
මම හැදුවා අද හරියටම ආවා ස්තුති ඔයාට ❤️❤️
අපි පුංචි දවස්වල ඔය විදියට.පොල්බත් උයල.දුන්නා අපෙ අම්මා.ඒක මතක් උනා බොහොම ස්තුති
❤️
නෑවත පොඩි කාලෙට ගියා මගේ අම්මා මතක් උනා ගොඩක් ඉස්තුති ඔයාට දන් නැති කට්ටියට කියලා දුන්නට ❤️🌹
Thanks, Nira😊
අපි පොඩි කාලෙ සෙල්ලම් ගෙදර සෙල්ලම් බ් උයන්නෙ ඔහොම තමයි. හැබැයි ඒකට ගන්නෙ ගෙදර තියෙන සුණුසහල්. උයන්න පරක්කු වුන වෙලාවට ඉක්මනට කන්න අම්මා ඔය විදිහට බත් හදල කට්ට සම්බලයක් එක්ක කන්න දෙනවා . හරිම රසයි.ආයෙත් ළමා කාලයට ගියා වගේ දැනුනා.
ඒ සුවඳ දැනෙනවා නේද දකිනකොට. මම ඇත්තටම මේ වීඩියෝ එක නිකමට දැම්මේ නොදන්න එක්කෙනෙක් හරි ඇතිනේ හිතලා. බලනකොට පොඩි කාලේ කෑවට පස්සේ ඒක අමතක උන ගොඩක් අය ඉන්නවා. හරි සතුටුයි. මේකේ වටිනාකම ඕනම හාලකින් හදන්න පුලුවන් වීම. හදලා කාලා බලන්නකෝ. බුදුසරණයි
අගුරුවල පුච්චපු කරවල කෑල්ලක් ආවම නියමයි.
Aluth kemak , hadanna one thankyou ❤
හදලා බලන්න ඕනේ ❤
Yes Nira I have tried this recipe. For the onions I added a few pieces of dry fish the taste was really good. Iam sharing it with others. Happy eating.
❤️❤️
බොහොම ස්තු තියි
මේවිදියට සුනුසහල් බත් උයනවා උදේය කන්න පොල් දාල හරිම රසයි
Ow apith kala tiyenewa hunusahal bath lunumiris ekka.
මාත් පොඩි කාලෙ සුනු සහල් බත් කාලා තියෙනවා.. ඒත් දැන් හොයාගන්න නෑ.. කොහෙන්ද සුනු සහල් ගන්න පුළුවන් ලංකාවේ..
Thank you fr the easy n healthy breakfast recipe.
හුනු සහල් වලින් තමයි මෙහෙම රස.අපි පුංචි කාලෙ අම්මා හදනවා ලුනු මිරිස් එක්ක රසයි..
හුන්සාල් බත් මම හරි ආස කෑමක්😋😍
අද තමයි දන්නෙපොල් බත්.❤❤❤
Adai danagaththe..thankyou...❤
කවදාවත් කාල නැහැ මෙහෙම බතක් .බොහොම ස්තුතියි .😊
ඒකනේ. මුලින්ම
මේවා ඇඟිටි හාලෙන් ඉව්වේ. ඒවා නැති උනාම
හුණුසහල් වලින් දැන් මේවගෙන් හදන් කමු
ස්තුතියි
හුනුසහල් බත් මේක පිට්ටු වගේ රසයි මිරිස් මාලු හොදි එක්ක නියමයි ..
පොඩි කාලෙ මතක් වෙනව අම්මා සිහි වෙනව
අද උදේ මේක සම්බා හාලෙන් හදලා කෑවා මාර රසයි. මම හාල්මැස්සෝ බැදුම හැදුවේ
අපටති පොඩිකාලේ අමිමා හදලා දෙනවා බොහොම ස්තුති ඔයාට
බොහොම ස්තුති
මම පොඩි. කාලේ. කාලා. තියනවා. ඇන්ටි. බේත්. ඉස්සර. අපේ. ගේවල්. වල. උපයනවා. දැන්. ලමයි. දැකලා. කලා. නැනේ. වටිනවා. සමාජේට. දැනුම. බොහෝමත්ම. ඉස්තැතී. ඔයාට
Oyage nama histhana da yalu😂 just joking 🙃
ඉස්සර sun sahal වලට මෙහෙම pol දාලා හදලා දෙනවා අම්මා
❤mebath. Mathara. Katziya
Kanawa
Harima. Rasai
Me වගේ bath එකක් ada මයි dakke ස්තුතිය ඔයාට .
පොල් බත් 😋😋😋
අපි පොඩිකාලෙ අපේ අම්මා මේ විදිහට බත් හදල දෙනව දැන්තමයි ඒව තේරෙන්නෙ .හරිම රසයි.
ආයෙ මෙහෙම හදන්න. හරිම රසයි සුවඳයි..
අමිම නැත දුකයි මෙය දකින විට
මන් අදමයි දැක්කේ කළා නැ අප්පා උයලා බලන්න ඕනේ බුදුසරණයි 💞💞💞💞 සොයුරිය 🌹
සුපිරි ❤❤❤❤❤❤❤
මම අද තමයි මේ බත් දැක්කේ මම හදලා බලන්න ඔනි ❤❤❤❤
Thank you so much ❤❤❤
අපි මේ බත් හදනවා.කැඩුනු හාල් වලින්.(හුනු සාල් )කියන්නේ එවට
හුනුසාල් බත් .,❤❤
Thanks nodanna dayak Kiya dunnaata ♥️🌹
හුනුසාල් බත් තමයි මේ විදිහට රස. අපිත් පොඩි කාලෙ කාලා තියෙනවා
මේ සිනි සම්බෝලෙ ට සියඹලා ඉස්ම ටිකකුත් දැම්මා නං නියමයි
හුණු සහල් වලින් තමයි rasama හදලා balannako
නියමයි
පැරණි දේශීය රස කැවිල්ලක් බව සඳහන් වන ඔග්ගල (අග්ගලා නො ව) පිළිබඳව දැනැ ගනු කැමැති යි !
Good vedio. Thanks❤
පැටියෝ කරද මුංගු තෙලට දැම්ම නම් නේද හොද.අනික මමඔ්කටම සියඹලා අැටදෙකතුනක් දියකරලා දානවා.එතකොට තව රසයි.හැබැයි මම චපාති වගේ මොනවා හරි රොටි හදලා තියා ගන්නවා.කනවෙලා වට අායෙත් රත්කරනවා.රොටි මාර රසයි. .මමමාසගානකින් හැදුවේ නැහැ කොන්ද අමාරැවකින් ඉන්නේ.මමCypras වල රැකියාව කරන්නේ.තෙරැවන් සරණයි.
❤️
මෙික කැකුලු හුනුසාල් වලින්හදල හොද අමුමිරිස්දෙහි දාල සමිබෝලයක් එක්ක මාර රහයි
අලුත් දෙයක්.
නියමයි ❤❤
thanks,................
Math kala ne
Sthuthie. Etha paehedili. Obatath niduk neerogi deergayu pathami.
අපිත් පොඩි දවස් වල සුන් සහල් වලින් පොල් දමලා බත් කාල තිබෙනවා
Greater ❤
A delicious dish that can be prepared easily thank Nira S you tube channel.💗
Thank you
❤️🙏❤️
Thsnks i like this recepi
Godak sthuti dear ❤
Thanks❤❤❤❤
මල බද්දයට පොල් නම් හොද නෑ දේශිය වෛද්‍යවරුන් කියන්නෙ ..කොහොම නමුත් බත නම් අනර්ඝයි ❤
Lunu aduwen bawitha karanna
Thank you 💕🌹
වාව් අක්කේ ස්තූතියි. ඇත්තට පොල් මිරිකලා කෙඳි අහක දාන්නේ අපරාදේ.
බොහොම ස්තූතියි ඔයාට ❤
Kala balanna ona
Tnank you b s ❤❤❤❤❤
Thanks duwa
👌🏿
Hunsal walin hadagannat puluwan
Red bath dannama oneda
Super
හුනූසල් බත්... මේ විදියත් ඉතා හොදයි
Oya pol bath ekata haalmesso hoddak witharak hadala balanna..ekath harima rasai..
ස්තූතියි.
Thank you ❤❤❤
අවුරුදු 100k ඕන නෑ danata අවුරුදු 40k විතර කාලේ අපි agiti බත් කෑව පොල් දාලා හරිම රසයි දැන් agiti වී. නෑ නේ
ඉස්සර නම් අපි කාලා තියෙනවා .
හුනුසල් බත් ඔහොම කෑවෙ අපි
❤️🙏❤️
අතීතයේ අපේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජතුමා බඩගින්න වැඩිවෙලා ඉදපු වෙලාවක හේනේ පැලකට ගොඩ උනු වෙලවේ ඒ පැලේ හිටිය අම්මා හදලා දුන්නෙ හුනුසහල් එක්ක පොල්මිශ්‍ර කරලා රසට උයපු හුනුසහල් බතුයි කට්ටසම්බලුයි කියලා අහල තියෙනවා.රස වගේම ගුණත් ඇති ඒකනේ රජතුමා ඒවා කාලා යුද්ධෙට ගිහින් ජයගත්තෙ.යුද්ධ කරන නියම ක්‍රමේ ආච්චි අම්මා කියලා දුන්නෙත් හුනුසහල් බත් පිගානෙන්ලු නේ..මගෙත් ප්‍රියතම කෑමක්.
👏👏👏👏👏👏👏
Thank you b.s
Good😂
First time I heard pol bath 🔥
Must try 🤚🏽