Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
😊
රෙජිස්ටර් වරු ඉන්නෙ කොහෙද ❤❤ හැම දිස්ත්‍රික්කයම රෙජිස්ටර් වරු එක තැනක ට ගෙන්නකො...පාස් පොර්ට් වගෙ..❤අනෙ.. ගොඩක්ම. දූෂ්කරයි. රෙජිස්ටර් වරයෙක් සෙවිම..අලූත්. අයව. බදවා. ගන්න❤❤
හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ඉන්නවා . ඉන්ටර්නේට් එකෙන් සර්ච් කරන්න
❤❤❤❤❤❤
වැදගත් දෙයක් ❤❤❤
❤
sir klin devrse welanam eka deweni wiwahedi devorse kiyala noda inna berid.pls sir reply karanna ko
විවාහා වෙලා මාස 6 අඩුනම් ඒ විවාහය අවලංගු කරන්න බැරිද ? පෙත්සමක් ගොනු කරලා
සර් මම විවහ දෙකක් කරගෙන තිබුනා එකක් 2011 අනික 2021 2011 විවාහය දික්කසාද තීන්දුව ලැබුනා එතකොට 2021 විවාහය වලංගු විවාහයක් වෙන්න නැවත විවාහ විය යුතුයි ද කොහොමද එය වලංගු විවාහයක් වෙන්නෙ විස්තරයක් කියන්න
Sir mt sirwa contct kra gnna puluwnda
මම විවාහ වෙලා ඉන්නෙ.මගේ වයිප් විවාහ වෙන්න කලින් වෙන එක්කෙනෙක් එක්ක විවාහ වෙලා.දික්කාසාද වෙලා.ලමයෙකුත් ඉන්නවා.මම විවාහ වෙද්දි එ කිසිවක් දැනගෙන හිටියේ නැ.මට දැන් බැරිද දික්කාසාද වෙන්න.
අවස්ථානුකූලව පුලුවන්
@@lawandlifelk5342 එ සමිබන්දව video එකක් ගෙන්න තුමනි
ඉන්න ගෑනි පණ වගෙ රැක ගනිං මිනිහො..කෑසිල්ලට ගෑණූ ගන්න. එපා..ඒ ගෑණුත් දූෂ්ටයි..ඉන්න ගෑනිට කාරුණික ව ආදරෙ ප්‍රකාශ කරන්න..
මම කාරුණිකව ආදරෙ කලාට ඒ අය ට. මාව කසාද කර ගන්න. අදහස් නෑ..ඒ නිසා මම අනාතම වෙලා ඉන්නෙ../ අදට මට 26ක් වයස /මට දෑනෙන්නෙ.. ලංකාවේ විවාහය සිදූ කිරීම හා ලියා පදිංචිය ගැන ඒ අයගෙ දැනූවත් බව. ගොඩක්. අඩූයි❤❤
මම කැමති උනත් ඒ අයව කසාද කර ගන්න //මට හමූවූන හෑමොම මට කොලෙ වහනවා.. මං හරි අසරණයි..මටත් ජිවිත පෑවත්මකට. දරු පැටියෙක් ගෙ මූහුණ බලන්න ආසයි..මෙම හිමිකම සැමට පොදූ උනාට.. ❤. මට එහෙම නොවෙයි ද... ඒ ක්ද මෙලෙසම වෙන්නෙ මට❤❤
Sir mage wedding eka gaddi mage wayasa 27i.marriage certificate eke thiyenne 26i kiyala.eka ikmanata hada ganne Kohomada
ඒක දාන්නෙ විවාහ වු දිනයේදී ඔයාගේ උපන්දිනය ඒ වසරේදී සම්පූර්ණ වෙලා නං . උදා විදියට ඔයා ජූලි මාසයේ බැන්දා නං ඒ වසරේ ඔයාගෙ උපන්දිනය තියෙන්නෙ නොවැම්බර් නං ඒ වෙනකොට උපන්දිනය ඇවිත් නැති නිසා කලින් වසරට වයස තමයි දාන්නෙ.
Sir, මට දැන ගන්න පුළුවන් ද කලින් විවාහ වෙලා දික්කසාද උනාට පස්සේ 2 විවාහදී, දීක්‌කසාද ලියවීලි රෙගිස්ටෙර් එකේදී දෙන්නම ඕනෙද, එතකොට දික්කසාද කියලා දානවද marriage certificate eke
mekata uththara hambunada
කලින් විවාහ වී දික්කසාද නම් ඒ බව දැන්වූවොත් අදාළ නෛසයි සහතිකය සහ නියත තීන්දුව ඉදිරිපත් කල යුතුයි . ඒ අනුව කලින් විවාහයේ සිටි කෙනාගෙ නම යොදා "........ගෙන් දික්කසාද වූ " යනුවෙන් ලියවෙනවා.
Ehema noda inna barida@@taniaperera-cr3sl
Sir married cetipiket ekak register wela enna kochchara kalda
හදිසි අවශ්‍යතා වකදී රෙජිස්ට්‍රාර් ගේ උදව් ඇතිව දවසින් ගන්න පුලුවන්
සර් විවාහ උන කෙනෙක්ට නීති මාර්ගයෙන් වෙන් නොවී නැවත වෙන කෙනෙක් සමග විවාහ වෙන්න බැරිද
Sar mt sage nambar eka one sata katha karanna
මහේස්ත්‍රාත් කෙනෙක් වෙන්නේ කොහොමද, මහේස්ත්‍රාත් ගේ බලය මොකක්ද කියල විස්තර කරලා විඩීයෝ එකක් දාන්නකො
මම වීඩියෝ එකක් කරන්නම්
සර්, මට දැනගන්න පුලුවන්ද එක පාරක් අපි විවාහ වෙලා ඒ විවාහයෙන් දික්කසාද උනාට පස්සේ අපි දෙවනි විවාහයකට යද්දි විවාහ සහතිකේ කලින් දික්කසාද වූ බව සදහන් කිරීමක් කරනවද කියලා ..
හරිනම් ඒක දාන්න ඕන
@@lawandlifelk5342sir eka noda inna berida..
සර් මට දැනගන්න ඕනී මම විවාහය න් දෙකක් තිබුනා එකක් 2011 දි රෙජිස්ට්‍රාර් උනේ අනික 2021දි රෙජිස්ට්‍රාර් උනෙ කලින් එක 2011 එක දික්කසාද තීන්දුව ලැබුනා එතකොට 2021 විවහය වලංගු විවාහය ක් බවට පත් කරගන්න නැවත විවාහ වෙන්න ඕනිද ඒක ගැන විස්තර යක් කියන්න
සර්, ෆොන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද?
සංකල්ප, සියුම්ව , සරලව ඉගෙනගන්නව නම් සර්ගෙන්ම තමා ❤
කෙල්ලට අවුරුදු 17ක් නම් ගෙවල් වලිනුත් කැමතී නම් සම්බන්දෙට ඒ කෙල්ලට එන්ගේජ් වෙන්න පුලුවන්ද ?
බාලවයස්කාරියක් ව්වාහ කර ගැනීම වැරදියි
රෙජිස්ටර් උනාට පස්සේ.... girl ගේ අයිතිය තියෙන්නේ boyta ned😊
ඔව් ඉතිං කසාද බැන්දාම එහෙම තමයි
ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩද දෙයියනේ 😂😂😂
මැරි කරනකොට අයිඩින්ටිය වැඩගත්ද සර් 😮
උප්පැන්න සහතිකය හා හැදුනුම්පත, ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුයි .
😊
රෙජිස්ටර් වරු ඉන්නෙ කොහෙද ❤❤ හැම දිස්ත්‍රික්කයම රෙජිස්ටර් වරු එක තැනක ට ගෙන්නකො...
පාස් පොර්ට් වගෙ..❤
අනෙ.. ගොඩක්ම. දූෂ්කරයි. රෙජිස්ටර් වරයෙක් සෙවිම..
අලූත්. අයව. බදවා. ගන්න❤❤
හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ඉන්නවා . ඉන්ටර්නේට් එකෙන් සර්ච් කරන්න
❤❤❤❤❤❤
වැදගත් දෙයක් ❤❤❤
❤
sir klin devrse welanam eka deweni wiwahedi devorse kiyala noda inna berid.pls sir reply karanna ko
විවාහා වෙලා මාස 6 අඩුනම් ඒ විවාහය අවලංගු කරන්න බැරිද ? පෙත්සමක් ගොනු කරලා
සර් මම විවහ දෙකක් කරගෙන තිබුනා එකක් 2011 අනික 2021 2011 විවාහය දික්කසාද තීන්දුව ලැබුනා එතකොට 2021 විවාහය වලංගු විවාහයක් වෙන්න නැවත විවාහ විය යුතුයි ද කොහොමද එය වලංගු විවාහයක් වෙන්නෙ විස්තරයක් කියන්න
Sir mt sirwa contct kra gnna puluwnda
මම විවාහ වෙලා ඉන්නෙ.මගේ වයිප් විවාහ වෙන්න කලින් වෙන එක්කෙනෙක් එක්ක විවාහ වෙලා.දික්කාසාද වෙලා.ලමයෙකුත් ඉන්නවා.මම විවාහ වෙද්දි එ කිසිවක් දැනගෙන හිටියේ නැ.මට දැන් බැරිද දික්කාසාද වෙන්න.
අවස්ථානුකූලව පුලුවන්
@@lawandlifelk5342 එ සමිබන්දව video එකක් ගෙන්න තුමනි
ඉන්න ගෑනි පණ වගෙ රැක ගනිං මිනිහො..
කෑසිල්ලට ගෑණූ ගන්න. එපා..
ඒ ගෑණුත් දූෂ්ටයි..
ඉන්න ගෑනිට කාරුණික ව ආදරෙ ප්‍රකාශ කරන්න..
මම කාරුණිකව ආදරෙ කලාට ඒ අය ට. මාව කසාද කර ගන්න. අදහස් නෑ..
ඒ නිසා මම අනාතම වෙලා ඉන්නෙ../ අදට මට 26ක් වයස /
මට දෑනෙන්නෙ.. ලංකාවේ විවාහය සිදූ කිරීම හා ලියා පදිංචිය ගැන ඒ අයගෙ දැනූවත් බව. ගොඩක්. අඩූයි❤❤
මම කැමති උනත් ඒ අයව කසාද කර ගන්න //මට හමූවූන හෑමොම මට කොලෙ වහනවා.. මං හරි අසරණයි..
මටත් ජිවිත පෑවත්මකට. දරු පැටියෙක් ගෙ මූහුණ බලන්න ආසයි..
මෙම හිමිකම සැමට පොදූ උනාට.. ❤. මට එහෙම නොවෙයි ද... ඒ ක්ද මෙලෙසම වෙන්නෙ මට❤❤