"මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 208

  • @AsangaLive
    @AsangaLive  7 місяців тому +14

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    facebook.com/asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    facebook.com/share/aphhSQ6zfmRyLmtd/

    • @slhermit
      @slhermit 5 місяців тому

      මේකේ ඇති අද්භුත සිද්ධිය මොකද්ද?
      මොලයෙන් රුප හදන එක අමුතු දෙයක් නෙමේ.
      මෙයා මේක අද්භුත කරගන.
      හිරු පොද කතාව නම් නියම විහිළුවක්

  • @sumithperera7470
    @sumithperera7470 8 місяців тому +26

    ඇත්තටම හරි දුක්බරයි.විටෙක බග්‍යවතුන් වහන්සෙගෙ නිර්මල දර්මය ගැන නියම පැහැදිමක්...❤

  • @kelumlasantha3477
    @kelumlasantha3477 6 місяців тому +33

    *බුද්ධ දර්ශනය ඒකාන්ත සත්‍යයි*

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 місяців тому +110

    මේ කතාවෙදි ඇය කියනවා දුම්රියක එල්ලී ගිය කතාවක්. ඇත්තටම වෙලා තිබෙන්නේ ඇගේ ආත්මය ශරීරය අතහැර ගොස් ආපසු පැමිණීමක්.
    ආපසු එන ගමනේදී ඇයට ශරීරය මුන නොගැසුනා නම් ඇය වෙනත් මව් කුසකට යනවා. ප්‍රාණය නිරුද්ධ ශරීරය ඉතිරිවෙනවා.
    මේ කතා අහලා පන්සිල් රැකීම දිවිහිමියෙන් කරන ලෙසත් ගහට කොලයට සතාට සිවිපාවාට ආදරය කරුණාව මෛත්‍රිය දක්වන ලෙසත් මා ඔබට දන්වමි. තෙරුවන් සරණයි .

    • @slhermit
      @slhermit 5 місяців тому

      PISSUDA MANUSSAYO.
      මේකේ ඇති අද්භුත සිද්ධිය මොකද්ද?
      මොලයෙන් රුප හදන එක අමුතු දෙයක් නෙමේ.
      මෙයා මේක අද්භුත කරගන.
      හිරු පොද කතාව නම් නියම විහිළුවක්

  • @Tharu811
    @Tharu811 Рік тому +13

    මෙහෙම කතාවක් අහපු පලවෙනි වතාව නෙවෙයි ❤වෙන වෙන සිද්දීන් හා සම්බන්දව අහලා තියේ

  • @KasunMadusankq
    @KasunMadusankq 8 місяців тому +42

    පුනර්භවය සත්‍ය ක් .බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියනව.

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 8 місяців тому +107

    මාත් දරුවා ලැබෙන්න සීසර් කරද්දී පාවෙලා වලාකුළු ගොඩක් අස්සෙන් ගියා.එහෙම යද්දී ලොකු ගගක් තරම් වතුරක් ලගදී අපේ ගේ ලග මැරිච්ච අක්කා කෙනෙක් හම්බ වෙලා මට යන්න දුන්නෙම නැහැ .එයා දරුවෝ තුන්දෙනෙක් දාලා ඇව්ත් දුක්වෙනවා කිව්වා .මට ඉවසන්න කිව්වා .අද ඉපදෙන දරුවා ගැන හිතලා ඉවසන්න කිව්වා .මට ඒ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ .මේක වෙද්දී අර අක්කා මැරිලා සතියක් ඇති .ඉගෙන ගන්න වයසෙ දුවලා තුන්දෙනෙක් හිටියේ එයාට..ඒ ලෝකේ ඉදන් හරි මාව බේරුවනේ.ඉන්න තැනක දිව්‍යමය සැප ලැබේවා.

  • @KasunMadusankq
    @KasunMadusankq 5 місяців тому +8

    බුදු බන සත්‍යයි.ලොකු පිහිටක් තියනව .මම⁣ අත්දැකිමෙන් දන්නව .

  • @leezakrisha5415
    @leezakrisha5415 4 місяці тому +6

    බුදුන් වහන්සේ දේශනා කළ parama pawichara සිරි සත් ධර්මය saththyai.. සියලු ලෝක සියලු සත්වයන්ට සිරි සත් ධර්මය අවබෝධ වේවා. උතුම් නිවන ම වේවා

  • @kenlanka6911
    @kenlanka6911 5 місяців тому +6

    අසන්ක ඉතාමත් ලස්සනට වැඩසටහන කරනවා.

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +5

    සුපිරි. VIDEO. එකක්.
    නියමයි. නමුත්. මෙම. කතාව. මැය. ඉදිරිපත්. කිරීම. පිලිබඳ. ගොඩක්. වටිනවා❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @Linda-kx7sb
    @Linda-kx7sb 8 місяців тому +18

    කුසල් අකුසල් මමත් තරයේම විශ්වාස කරනවා ගියආත්මයේ කල දේවල් අනුව තමයි මෙි මනුෂ්‍ය ආත්මයේ ලැබෙන්නේ පුලුවන් තරම් පින් දහම් කර යහපත් ව ජිවත් විමයි හොදම දේ මෙිකථාව කියපු ඇයට බොහොම ස්තුති යි 🙏🙏🙏

    • @bisomenike
      @bisomenike 7 місяців тому +5

      Obath mamath wiswasa karanawa nowei ..Eyamai sathyaya....Saba budu dahama eyai...Ein pitasathara deyak me loke naha

  • @anomamapa8718
    @anomamapa8718 8 місяців тому +6

    ඉතා හොද programme එකක් බුද්ධිමත් lecturers කෙනෙක් බෞද්ධ ධර්මය හොදින් තේරුම් ගත්කෙනෙක් තෙරුවන් සරණයි !!!🙏

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Рік тому +4

    Thank you. Theres a good message to us in this story. Tnx again.

  • @AnuradapuraChandanadathero
    @AnuradapuraChandanadathero 8 місяців тому +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක්
    තෙරුවන් සරණයි

  • @susilapadmini2892
    @susilapadmini2892 8 місяців тому +15

    මේ කතාව අහද්දි මට සිද්ධීන් දෙකක් සිහි වුනා මගේ.ඉතාම කුඩා වියේදි අවු.7-8 වගේ වයසකදි මට පාචන තත්වයක් ඇවිත් පුදුම විදියට ලූස් මෝෂන් වෙලා.අන්තිමට වැසිකිළියට මාව ගෙනියාගන්න නොහැකි තත්ත්වයක මම ඉඳලා තිබුණෙ.ඇඳුම් වල බෙඩ් ශීට්ස් වල පවා මළපහ.ඒ එක් අවස්ථාවක මට හොඳට මතකයි මැවිලා පේනවා මා වටේ හිස ඔසවා ගත් සර්පයන් වළල්ලක් වගේ හිටියා..රවුමක් වගේ.මට සිහි නැති වෙලා මරණාසන්න මොහොතකට මුහුණ දීලා තියෙන්නෙ මම.රෝහල් ගත කරද්දි අධික විජලන තත්ත්වයක්.අම්මා හැකි තාක් දේවල් හද හදා පොවලා ඒත් සියල්ලම ආපස්සට යන නිසා.ඒ එකක්.අනික මගෙ පුතා පුංචි කාලෙ එවකට අපි හිටීයෙ නාවලපිටියෙ.මගෙ තට්ටම් වලට ඉහළින් ගෙඩියක් ඇවිත් ඔපරේෂන් කරන්න සිහි නැති කළාම හරියට පරණ යතුරු පුවරුවක කී(යතුරු) කුඩ නණ වගේ තියෙන්නෙ ඒවගේ දේවල් වලින් හැදුනු කුහරයක් වගේ එකක් ඇතුලට මාව ඇදිලා ගියා ලොකු දෝංකාර ශබ්දෙකුත් ඇහුණා..සෑහෙන වෙලාවක් රූපයක් නැති මාව ඒ කුහරය ඇතුලට ඇදි ඇදී ගියා.මට ඇස් ඇරෙද්දි ඔපරේෂන් එක කරලා ඉවර වෙලා මට සිහිය ගන්න බැරුව වෛද්‍ය වරු හෙදියන් බොහෝ පිරිසක් තියටර් එකේ ඔක්සිජන් මැෂින් එකකට පවා මාව සම්බන්ධ කරලා .ඒක මතක් වෙද්දි මම අදටත් ඔපරේෂන් එකකට බයයි මොකද මහ හුදෙකලා අවකාශයකට මාව ඇදිලා ගියේ දෝංකාර ශබ්දයක් එක්ක..මම මේක හස්බන් එක්ක කියලා තේරුම් කරන්න බොහොම උත්සහ කළා.ඒත් එයාට අනුව ඒක සාමන්‍ය දෙයක්.ඊට අවුරුදු ගාණකට පස්සෙ ලොකු ඔපරේෂන් එකක් මට කළා ශරීර අභ්‍යන්තරයෙ එපිඩියුරල් සෙට් එකක් දාලා..ඒ අවිස්සාවේල්ල රෝහලේදි.ඒ අය හිතන්නෙ මට මානසික ව්‍යාධියක් කියලා

    • @ramisha3270
      @ramisha3270 5 місяців тому +6

      ඔයාට මානසික ප්‍රශ්නයක් නෑ.තාවකාලික මරණයට පත්වීමක් වෙලා

    • @tisharaswarni
      @tisharaswarni 5 місяців тому +6

      Oya pin karanna sittin pin karanna maithriya wadanna

    • @wasantha-br3cb
      @wasantha-br3cb 16 днів тому

      සිහිය ගන්න අමාරු උනා කියන්නේ මානසික ප්‍රශ්නයක් නොවෙ.

  • @raniheen281
    @raniheen281 8 місяців тому +5

    නිදුක් නිරොගි වෙවා ඔබතුමියට තෙරුවන් සරණයි

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju 3 місяці тому

    ඇත්තට ම මේ වැඩසටහන හරිම වැදගත් 🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +6

    Good programme Mr Asanga keep doing this,A different concept conveys a different and important msg !!👌

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe2421 8 місяців тому +9

    ඔබතුමිය මෙම භවය හැර ගොස් නැවත පැමිනීමක් සිදුවී තිබෙන්නේ .දැකපු සියලුම සිහින වලින් කියා තිබෙන්නේ ඔබටත් දරුවාටත් නුදුරු කාලයක් තුලදීම අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන බවයි.අම්ම දුටු සිහිනයෙන් දරුවා වැලි තුලින් ගොඩ ගැනීම ජීවිත ආරක්ශා කර ගැනීමට හැකි වන බව කියා පෑමකි.

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 24 дні тому

      කෙසේ වෙතත් පුළුවන් තරම් පින් දහම් කරන එක තමයි ගොඩක් වටින්නේ...

  • @kpsirlanka8188
    @kpsirlanka8188 8 місяців тому +2

    Itham hoda පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 5 місяців тому +1

    Very valuable message to the society 👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 8 місяців тому +3

    නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ඔබතුමියට

  • @maheshrajaguru
    @maheshrajaguru Рік тому +8

    දරුවා බේරුනානේ එ ඇති ❤

  • @NisanSala-l3s
    @NisanSala-l3s 4 місяці тому +2

    මගේ උතුම් සම්මා,සම්බුදු හිමියන් දෙසූ නිර්මල බුදු දහම සත්‍යයක් උපදින හැම ආත්මයකම මා උතුම් සම්බුදු පියානන්ගේ උතුම් බුදු දහම තුලම ජීවත් වීමට ලැබේවා !!!!!!!!

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 8 місяців тому +4

    ඒ සිදුවීම ඔබගේ චිත්තය දුර ගමනක් ගියේ.ඒ ඔබගේ ශරීරය ආරෝග්‍යශාලාවේ තබා දරුවා ගිය දැඩිසත්කාර ඒකකය ඉහලින් චිත්තය නැතිනම් ශක්තිය කරකැවීම සිදුවෙලා.මනසේ හදාගත් මම කියන කෙනා.මනෝ කාය.

  • @SandraRather
    @SandraRather 21 хвилина тому

    මේයා.නැති.වෙලා.තියෙන්නේ .පව්.දිර්ගායුස ලැබේවා 😢😢😢😢

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 6 місяців тому +1

    Great programme 👍 👌 ❤❤❤theruwan saranai 🎉

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Місяць тому +1

    අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියේ ගල් අගුරු කෝච්චියේ. 1965-1970 අතර. කොටුව-හලාවත කෝච්චිය.

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +13

    අතීන්ද්‍රිය අත්දැකීමක් ලබපු කෙනෙක් ඒ ගැන කියනකොට අහන අය හිතන්නේ අර කෙනාට පිස්සුහැදිලා කියලා😅😅😅😅😅😅.

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 7 місяців тому +3

    ඔබට සිදුවූ දෙයට සමාන සිදුවීමක් මටත් තියනවා මගේ දියනිය කුඩාකල icu ඉන්දි සිදුවූ

  • @BetTricksNuwa
    @BetTricksNuwa 2 місяці тому +2

    ඕක ඇත්ත මටත් උනා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 місяців тому

    බොහෝම wedgt. ආදර්ශයක් දේවල් මෙහෙම දේවල් අනිකුත් අයගේ දැනුවත්ව ❤

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 8 місяців тому +12

    එකතාව ඇත්ත කියලා මම නම් විස්වාස කරනවා
    මට වුනත් මගෙ ගිය ආත්ම බව වල ජිවත්වන තැන් ජිවත් වෙනවා මටද පෙන නිසා මමත් එ දෙවල් ඇත්ත කියලා විස්වාස කරනවා
    සමහරැන්ට කිවට ඔයදෙවල් විස්වාස කරනෑ එත් පෙනදෙවල් ඇත්ත

    • @thushanthikoralage489
      @thushanthikoralage489 8 місяців тому +2

      එකගයි....ලොකු කුලුනු පේලියක් ඉස්සරහ තියෙන උලු සෙවලිකල සුදු හුනු පිරියම් කල පැරණි ගෙයක් මට හුරුයි. ඒ වගේ රූපයක් හෝ දකිද්දි මට අමුතු හුරුපුරුදු මොකක්දෝ ගැගීමක් හැමදාම දැනිල තියෙනව . ඒ වගේ තැනක මම ඉදල තියෙනව කියල පුරුදුයි. පොඩිකාලෙ ඉදන් මේ හැගීම අදටත් දැනෙනව.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Рік тому +17

    ඕවගේ සිද්දියක්‌ මට උනා බබා හම්බෙලා ගෙදර ගෙනව දවසේ රෑ මට... ඒක මනසේ ආතතිය වැඩි උනාම වෙන දෙයක් කියලා පස්සේ දැනගත්ත.... මෙයා ටත් ඒම දෙයක් වෙලා ඇත්තේ... බබා ගැන හිතමින් මානසිකව වැටුණු වෙලාවක වෙන්න පුළුවන් දෙයක් මේ 😊

    • @wimalsudarshana
      @wimalsudarshana Рік тому +3

      Hariyatama hari...me siddi siyallama sudda wenne mehemai..me daruwata me 3 denama godaak adarei..daruwage asaneepaya ekka ethi una manasika thehettuwak wagema, over thinking nisa wechcha dewal tikak....

    • @gfw2095
      @gfw2095 8 місяців тому +9

      නැහැ අපිට උදව් කරන නොපෙනෙන බලවේග තියෙනවා එය සත්‍යයක්

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 8 місяців тому

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 8 місяців тому

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 8 місяців тому

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

  • @nihalfernando5957
    @nihalfernando5957 8 місяців тому +2

    Great program. Theruwan Saranai!

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 7 місяців тому +15

    මගේ දරුවාත් ICU දැම්මා.මීගමුව රෝහලේ.මං බෞද්ධ උනත් කතෝලික පූජකවරුන්ගේ ආශීර්වාදය එයාගෙ ජීවිතය බේරා ගන්න උපකාර උනා

  • @bandulacooray2590
    @bandulacooray2590 Рік тому +12

    අපගේ සෑම යහපත් හෝ අයහපත් ක්‍රයාවක් පසුපසම කර්මය සකස්වෙයි.
    සියළු සත් ක්‍රයා සහ පින් සිතුවිලි සූගතියටත් අයහපත් ක්‍රයා සහ පව් සිතුවිලි දුගතියටත් මාර්ගය පාදාදෙයි.
    පව් එක්රැස් කරන්නා දුගතිගාමී සසර ගමනක යෙදෙයි.
    ඇස කණ නාසය යන ඉදුරන් ගෙන්ද ස්පර්ශයෙන්ද රෑපය අල්ලාගෙ භව තන්හාව වඩා ඉතා දිගු දුක් සහිත සසර ගමනක යෙදිය හැකිවෙයි.
    සසර ගමන නිමාකිරීමට නම් පින් සිතුවිලි සහ සත්ක්‍රයා පමනක් නොසෑහෙයි.
    ඒ සදහා භවතන්හාව අත්හල යුතුවෙයි. සියල්ලෙහි අනිත්‍ය වටහාගත්විට සිත සන්සුන් වී නිර්වාණයට මග සැලසෙයි.

    • @hashihashi5674
      @hashihashi5674 7 місяців тому

      coory kiyai hirata 1k set set wenakm

  • @madhuramallika9828
    @madhuramallika9828 8 місяців тому +4

    මටත් මේ වගේම අත් දැකීම් 2ක් තියනවා..❤❤🎉🎉

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 6 місяців тому +3

    ඇය ඇයගේ පෙර භවයේ..මතකයක් සමග,දරුවාගේ අසනිප තත්වයත් සමගම ඇයට ඇයගේ පෙර භවයේ මතකයක් අවදිවී ඇයට මනෝකාය ඇයගෙන් මොහොතක ට ගිලිහී ගිය අවස්ථාක්..

  • @chandraherat1706
    @chandraherat1706 5 місяців тому +3

    ඔවා.ඇත්ත මම දන්නේ .බුදු බන.නිතර අහනවා.ඉතින් මේවා.ඇත්ත

  • @raveesera8663
    @raveesera8663 4 місяці тому +2

    ඉස්සර මන් හැමදාම රැට හිනේන් ලොකු ගල් පෙරලෙනවා දැකලා අඩනවා එලිවෙනකන් අවුරුදු 12 න් පස්සේ ආයි පෙනුනේ නැහැ

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 8 місяців тому +2

    Boho watina pahadeliy kiremata sithuthi oba depalta theruwan saranai

  • @akshithaeranjana8328
    @akshithaeranjana8328 3 місяці тому +1

    Insidious movie එකේ තියනව වගේ දෙයක්.අපේ ආත්මය මනෝකාය ශරීරයෙන් යනව වගේ දෙයක් වෙලා ඇත්තෙ.මන් දන්න විදිහට ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ ලියපු පොතක ඒ වහන්සේටත් ඔහොම උනා කියල ලියල තියනවා.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +2

    මේ වගේම දෙයක් මටත් වුනා

    • @vibeedites7
      @vibeedites7 8 місяців тому +1

      kathawa kiyanna puluwanda 🤧

  • @malavithanage4756
    @malavithanage4756 5 місяців тому

    ඇත්ත 🙏

  • @ThusharaPrasad-ke5cz
    @ThusharaPrasad-ke5cz Рік тому

    Super

  • @sudathrukman532
    @sudathrukman532 2 місяці тому

    සහතික ඇත්ත කතාවක්.

  • @ruwieena11
    @ruwieena11 6 місяців тому +4

    මෙයා දැක්ක ගෙදර රබර් වත්ත වෙල්‍ යාය පාලම ඒ දේවල් ඇත්ත . ඒ දේවල් මාත් දැක්ක . මරනෙන් පසු වෙන දේ.

  • @badeddvl5141
    @badeddvl5141 Місяць тому

    ගැබුරැ නින්දේත් ඔය වගේ දේවල් වේනවද හරියට ආත්මය ශරිරයේන් එලියට යනවා වගේ.දවසක් මං ගොඩක් මහන්සි වේලා ආවේ ඇවිල්ලා ඇදට ගිහින් විනාඩි 10 වගේ මට හොදටම නින්ද ගියා එ නින්ද යන එකත් හරියට මාව නිකන් හේන වලකට වැටේනවා වගේ දැනුනේ.මගේ ශරිරය මං දැක්කා ඇදේ නිදාගන ඉන්නවා.එත් එක්කම මට ඇහැරැනා

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 Рік тому +3

    I think that day she was experiencing near-death experience and she was lucky enough to come back.

    • @hasithacpb
      @hasithacpb 2 місяці тому

      @@swarnaprathapasighe1875 yes, it could be near death experience. Another soul would have tried to take her life (the person who was in the dream of te husband )

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 7 місяців тому +7

    මමත් බෞද්ධ.මගේ දරුවා ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය වීම වෙනුවෙන් භාර වුණා.නමුත් කතෝලික ජනතාව බහුලව සිටි ඒ පලාතේ දරුවා වෙනුවෙන් වැඩිවශයෙන් ක්‍රියාත්මක උනේ දෙවියන්වහන්සේ ගේ ආශීර්වාදයයි.ඒක මං අත්දැකපු දෙයක්.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 5 місяців тому

      පිස්සු විකාර. කර්ම ශක්තිය තමා හේතුව. දෙයියාන්නාන්සෙ කියල එකෙක් නෑ

  • @inokaselvaraja9943
    @inokaselvaraja9943 3 місяці тому +1

    මේ කතාව අහද්දි මටත් යම් සිද්ධියක් මතක් උනා .මෙය විදේශිය ජාතිකයෙකුට සිදු වු සිදුවිමක් .යම් අවාස්ථාවක මට ඔහුට සේවය ලබා දිමට සිදු වෙනවා ඔහු රෝගියෙක්.ඔහු මට හමු වන අවාස්ථාවේත් විශාල වශයෙන් ඖෂධ බාවිතා කරන රෝගියෙක්.ඔහුට කතා කිරිමට අපහාසුයි එ ඔහුගේ සැත්කම් නිසා .කතා කිරිම සිදු කරන්නේ යම් යම් මෙවලම් අධාරයෙන්.ඔහු මා දුටු මොහොතේ සිට ඉතාමත් සුහදශිලිව දොඩමළු වෙන්න පටන් ගත්තා .අවසානයේ ඔහු මට අමන්ත්‍රනය කරන්න ගත්තේ ඔබ මාගේ දියණිය කියලා .මම ඔහුට සේවය ලබා දුන්නේ දවස් දෙකක් පමණ .දෙවන දවසේ ඔහුගේ පුතා මට කියන්න ගත්තා තාත්තා ගැන යම් සිදුවිම් කිහිපයක් .අවසාන සැත්කමේදී ඔහුට සිහිය ඇවිත් නැ .වෛද්‍ය වරැන් පවසා ඇත්තේ ඔහු මිය යන බව.නමුත් ඔහුගේ පවුලේ අය ඔහු වෙනුවෙන් ඔවුන්ගේ ආගමානුකූලව අවශ්‍ය දේවල් කරලා .දින 21 පසුව ඔහුට සිහිය එනවා වෛද්‍ය වරැන් පුදුම කරවමින්.ඔහු ඊට පසුව ඔහුගේ එ දින 21 තුල ඔහුගේ අත් දැකිම් පවුලේ අය සමග බෙදා ගන්නවා.ඔහු ජිවාත් වෙලා තියෙන්නේ වෙනත් ලෝකයක ඔහු කියන්නේ දෙවියන් සමග හිටියා කියලාලු.මා දුටු ඔහු හරිම කරැණාවන්ත පුද්ගලයෙක් .නිර්ලොභි පුද්ගලයෙක් .දයාව ආදරය කරැණාව හදවතේ පිරැණු පුද්ගලයෙක් .

  • @sudathrukman532
    @sudathrukman532 2 місяці тому

    Awabodayen.( pera.pasu ) athma nethi karaganna puluwan. Udaharanayak. Hethupala dahama. Patichchasamuppadaya. Thulin. Pera nothibeema. Hatagena niruddaweema.

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 8 місяців тому +2

    මම නැතිඋනා නම් නිවන් දකින වා...🙏

    • @bisomenike
      @bisomenike 7 місяців тому +1

      E kohomada hadisiye NIWAN YANNE..EETA Pera thawa kochchara nam dewal kara kiya ganna thiyenawada..Sathara kamatahan.

  • @Rasthiyaduv
    @Rasthiyaduv Рік тому +9

    මේ ඉන් නෙ ඉතින් ඊට පස් සෙ ටෙලි නාට් යේ සුදු බේබ් නේද.මට නමනම් මතක නෑ.

  • @ramanipiyanka4130
    @ramanipiyanka4130 12 днів тому

    මන් හිතන්නේ එයා මේ ලෝකෙන් සමුගෙන නැවත එයාව පෙර පිනකට පණ දුන්නා 🙏🙏

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 4 місяці тому

    Bhudha darshanaya aniwaryayen sathyayai. A wagema anek agamwalinuth apata ashirwadaya , pihita labena awastha thibenawa. Api hama agamakama tjibena hoda dewalwalata garu kala uthui. Buddha darshanayath eyay.

  • @SlMobile-m3u
    @SlMobile-m3u 5 місяців тому

    God.bless.you

  • @asangamendis6105
    @asangamendis6105 8 місяців тому +3

    අසංග, මටත් යම්කිසි දෙයකට මුන පැමට සිදුවුණා මම ඒ ගැන සෙවුවා මට හම්බ වුනා, නමුත් ඔබ මේ කතා කරන කාන්තාව සිද්ධිය ගැන විතරනේ කිවේ එය සොයලා එය⁣ට හෙතු කාරණාවක් කිසිවක් නෑ, ඉතිින් අපිට මේ කියන කතාව කිසිම ගතියක් නෑ, හැබැයි එකක් තියනවා මෙයා ආගම් සාස්තෘවරු ගැන පැහැදිමක් ඇති වෙලා තියෙන් ඊට පස්සෙයි, අනික සිහිනැති වෙලා රොහලේ හිටියේපණ පිටින්ද නැතිවෙලාද කියලා කිව්වේ නෑ, ඉතින් මේ වගේ භගෙට කතා එපා 😁

  • @sashikanisansala9238
    @sashikanisansala9238 3 місяці тому +1

    මේ lady කියනවා දුම් කෝච්චියක් එක්ක වේගයෙන් යනවා කියලා ඒවගේම දෙයක් කියනවා නාමල් උඩුගම මහතා අසනීප වෙලා ඉද්දී operation එකටද කොහෙද එයා කියනවා වේගයෙන් යන කෝච්චියක් එක්ක එයා ට්‍රේල බයික් එකක එයා නැගලා කෝච්චිය යන වේගයෙන් කෝච්චිය යන පැත්තටම යනවා දැක්කා කියලා.

  • @nisalaarana7033
    @nisalaarana7033 8 місяців тому +10

    මේ කථාව ඇතුලේ අමුතු දෙයක් නොවෙයි,icu බියකරු හැගීමත්,දරුවාට කිසියම් අනතුරක් වේයැයි සිත නිසා ඇතිවුනු මානසික කම්පනය මත,ඇතිවුනු හර්ද්‍යාබාධ තත්වයක් නිසා,එය මරණාසන්න මට්ටමක් දක්වා වැඩි දියුනු වීමත් නිසා ලැබුනු මාරාන්තික තත්වයක්,මරණයේ පෙරහුරුවක් කීවොත් කමක් නැහැ.එසේ ඇදීගෙන යද්දී තමන් කැමති හෝඅකමැති අරමුණක් නොලැබුනොත්,නැවත ජීවත් වෙන්නෙ නැහැ.දිගටම මරණය කරා ඇදෙනවා.ආපසු හැරුනා කියන්නෙ,මරනයෙන් ආපසු හැරුනා,
    ,මේ සිතත්,ශරීරයත් තමයි "මම"ලෙස සිතන් ඉන්නෙ.සිත කයෙන් වෙන්වීම බුදු දහමට අනුවම භාවනාවෙන් අත් දැකිය හැකියි.මොකද සිත කය යනු 1ක් නොවෙයි 2ක්නෙ.මරනයෙන් වෙන්නෙත් ,සිත කයෙන් වෙන් වන එක,වෙන් වෙලා ගියානම් මරණය,ඉන්පසු අලුත් ජීවිතයක්,,
    ආපසු හැරුනෙ ඔබට ආයුශ තිබෙන නිසාත්,රෝග තත්වයට නිසි ප්‍රතිකාර සිදුවුනු නිසාත්.එවිට ලැබුනු අත් දැකීමයි දෙවන විස්තරය.
    බෞද්ධ දර්ශනයට අනුව ජීවිත යථාර්ථය සොයනාඅයෙකුට මේ අත් දැකීම,සාමාන්‍යයි.
    ඔබ කියන sir මෙය ඔබට පැහැදිලි නොකිරීම වරදක්.එහෙම උනානම් ඔබ මේ ජීවිතයේ විමුක්තිය සාධනය කරන කෙනෙක් වෙන්න තිබුනා.සුන්දර අත්දැකීමක් ගැන ලියන්න ලැබුනාට පිo,තෙරුවන් සරණයි !

  • @deepthiwije1570
    @deepthiwije1570 Рік тому

    👍👍👍👍👍👍

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому +4

    මටත් ලොකූ අත්දැකීමක් තියෙනවා. ඒක වීසදගන්න ඕනකමක් තියෙනවා මට.මෝහනය මගින් පෙර බවය පිලිබදව ගවේෂණය කරන හොඳ ගවේෂකයෙක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නං කියන්න පුළුවන් ද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +2

      මටත් මෝහනය කරන්ඩ ඉගෙන ගත්ත දක්ෂ කෙනෙක් ගැන
      දැන ගන්ඩ ඕන.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 місяців тому +1

      Google You tube search kara balsnna

    • @annepriyamali4539
      @annepriyamali4539 8 місяців тому

      ​@@sahasdulmina4783යුටියුබ් ගිහින් ඩොක්ටර් azad uduman කියලා ටයිප් කරලා බලන්න.

    • @annepriyamali4539
      @annepriyamali4539 8 місяців тому

      ​@@sahasdulmina4783යූටියුබ් ගිහින් doctor azad uduma කියල ට්‍ය්පෙ කරල බලන්න.

  • @simplegames4499
    @simplegames4499 5 місяців тому +4

    උමයන්ගනා දිසානායක

  • @ClotildaPeiris
    @ClotildaPeiris 8 місяців тому

    ඔබටත්.මටත්.ආත්මයක්.තියෙනව

  • @noone-ub2wh
    @noone-ub2wh 6 місяців тому

    Shaiyooo aparade kalaya

  • @mali.perera7995
    @mali.perera7995 8 місяців тому

    Theruwan saranai

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 8 місяців тому

    Siyaluma daruwanta deegayu wewa!!! Theruwan Saranai

  • @anilezekiel9820
    @anilezekiel9820 8 місяців тому

    This is what we called out of body experience. Her spirit has left the body for few moments and came back and entered the body.

  • @pathumsubfans
    @pathumsubfans 5 місяців тому

    කෝච්චියේ සිදුවීම හා වෙනත් අහඹු අවස්ථා ඇගේ පෙර භවයේ ඇතැම් අවස්ථා යැයි මා විශ්වාස කරන අතර ඒවා තදින් ඇගේ යටි සිතේ තැන්පත්ව තිබෙන්නට ඇති..

  • @kT2015N
    @kT2015N 7 місяців тому

    I like to study these things.

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e 24 дні тому

    පුරුද්දක් widihatA අවුරුද්දක් මල් පුජා කරොත් හැමදාම කිසිම අමනුෂ්‍ය බලපෑමක් එන් නැ.. සහ එවැනි බලවේගය වලට ලං වෙන්න බැ.. 😂😂

  • @sonalipereira2866
    @sonalipereira2866 5 місяців тому

    U have had an out of body experience. Nothing else.

  • @kvineetha6155
    @kvineetha6155 7 місяців тому

    Pera bawayai oya idiripath kale theruwan saranai

  • @chamikadesilva3762
    @chamikadesilva3762 8 місяців тому +3

    Near Death Experience එකක්

  • @xxkuu5775
    @xxkuu5775 Рік тому

  • @merilfernando8087
    @merilfernando8087 9 місяців тому

    What she experienced thing was true and according to the christian teaching what she told was correct.and the dream she experienced was a fact that your soul can leave ur body and came back .it was a rare case how ever this life will end .though u die still in defferent form till the day of judgement we roam the day of judgement will decide everlasting life or hell.but never think of your future life and do things in this life because you dont know what will happen to your next life.be good to yourself

  • @tharushawickramasinghe4509
    @tharushawickramasinghe4509 Рік тому +7

    රාවනා ඉවරයි දැන් හොල්මං 😂😂👍රස්සාවක් හොයාගනින් බං

  • @bernarddesilva1631
    @bernarddesilva1631 8 місяців тому +1

    Heenen kriat sealam karaddi boolinkara vikat bida watunvita stutata atausadi mage noonage muhunti atawdinne .keepa vitakma meya siduunanisa atiwenna benum ahla tiyenawa.

  • @odtoyreviews
    @odtoyreviews Рік тому +2

    There is another channel which discusses whole lot of these kinds of stories. They call it Near Death Experience (NDE). What is interesting to me is, all the foreigners mention things familiar to them very different from what this lady tells. What this lady mentioned is familiar to asian people. We can roughly guess this is something coming from deep in our mind when everything else is disconnected. No external senses working but the mind only. We are still not aware of the complete mapping of our brain. Clinically death means no activities in the brain, but my understanding is that does not mean everything is stopped. Very interesting.

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 місяців тому +4

    මට කිහිප විටක් සිදු උන දෙයක් නිදා ගත් විට මාව උඩට උඩට පා වෙවි යනවා මන් වෙල් එලි ගස් උඩින් ගිහින් පා වෙන්නෙ මට ලොකු බයක් මන් බිමට බහින්න නොහකිව බයේ අඩනව ඔහොම අඩන් විට බයටම මට අවදි වෙනවා කිප විටක්ම උනා

    • @funsl8888
      @funsl8888 5 місяців тому +1

      Mano kaya

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 5 місяців тому +1

      ඔව් ඔව් මමත් අහල ‍‍ටියනවා..පසුව

  • @hemanthaweeratunga5205
    @hemanthaweeratunga5205 8 місяців тому

    Mewa athatama MANO Wikara. Normal heena.
    Swabawika siddi .Aneka oba dakinnema me loke thibena bawuthika dewal. Mano sihina.

  • @kT2015N
    @kT2015N 7 місяців тому

    Meka mage ath dakeemak. Mage Daruwata dan wayasa awurudu 6. Eya cot eke inna masa 4 kale idan eyanindedi roll wella cot eken wattenna giya hama warekama kawuru hari mawa aharala eyawa berila thiyenawa. Dan eya apith ekka ade nidiyanne. Eth hitapu gaman maha pandara Ade idagannawa ehe mehe yanawa...Dan num wenne harima kalathurakin. E hama welema mawa kawuruhari aharawala eyawa aden watten nathuwa beranawa. Man danna eka kohomada wenne kiyala.

  • @rohinijayawardane2718
    @rohinijayawardane2718 Рік тому

    Me kathawa..sathya washayenma mama nam pili gannawa....mama thamath me wage ath dakeem walata muhuna demin inna kenek...me thathwayn .manasika rogee thathwayan newey..mehema dewal theyanwa...eka pile ganna nam..tamuntath ehema deyak wennama ona....

  • @DisnaKumuduni-zl8gk
    @DisnaKumuduni-zl8gk 26 днів тому

    මගේ පුතා ට ත් ඔය wagam අත් දැකීම් තියනවා

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 8 місяців тому

    Oba Marila athmaya gos nawatha awilla.

  • @merilfernando8087
    @merilfernando8087 9 місяців тому

    I like to add little more .dont worry about what you was.and worry about what you are right now .if repend for all your wrong doing and ask for parden you will be pardened.only one can give forgiveness to your all sins that is Lord jesus christ come to Him you will be saved.this is not a religion but true way to salvation to those who deserves.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 7 місяців тому +2

    පන්සිල් රකින්න පුලුවන් විදිහට

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 місяців тому +1

    මෙ පිලිබද මට පිලිවදනක් දෙන්න

  • @sb-ex6qy
    @sb-ex6qy Рік тому

    Nindedi me dece mula man dekka mawge vignana sirura energy body eka udata edenawa mage enga pana nethiwela kata esa wenawa eth mage sehellushakthisirura gelawenna yanawa body eken kamare lamp ekak pattu wenawa ekapara man eherila eka diha baladdi mage body ekata ay pahalata edila awa...

  • @kirihonda7095
    @kirihonda7095 Рік тому

    Mama raata piyabanawa yaluwo godak enawa godak uda yanawa mara funny

  • @Dkpathirana
    @Dkpathirana 8 місяців тому

    Apa ammatathi kalanita dala aya qwa durakata giya kiyala

  • @AsangaLive
    @AsangaLive  Рік тому +7

    මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? 👉 ua-cam.com/video/cFVnijm3tVE/v-deo.html

    • @BasilRodrigo
      @BasilRodrigo 8 місяців тому +1

      😮මළ ගෙවල්වලි 16:35

  • @enokaperera1232
    @enokaperera1232 Рік тому +1

    ඉන්දිකා උපමාලි ද?

  • @wijebaragama4444
    @wijebaragama4444 3 місяці тому +1

    ඔඹ තුමිය ට සිදු වී ඇත්තෙ එලොව ගිහින් මෙලොව ආවා කියල ඩොක්ටර්ගෙ නිහඩතාවත් එනිසා මයි

  • @manojdilathaweeramantrige886

    sharirayen pitata meyage athme ghin newatha ewilla eka ettha mama tawa story me wage hala tienawa

  • @kumuduperera1676
    @kumuduperera1676 8 місяців тому

    මමත් ගිහින් ආවා.හරිම පුදුමයි

    • @udayakumara2389
      @udayakumara2389 8 місяців тому +1

      Mehe nayatika gewala iwarawanakam yannabaha

    • @bisomenike
      @bisomenike 7 місяців тому +1

      Naya tika kiyanne NAYA GANU DENU SIYALLATAMA..Ai eya labanna thiyena dewal ee ekkama thiyei ne

  • @slhermit
    @slhermit 5 місяців тому

    මේකේ ඇති අද්භුත සිද්ධිය මොකද්ද?
    මොලයෙන් රුප හදන එක අමුතු දෙයක් නෙමේ.
    මෙයා මේක අද්භුත කරගන

  • @tonic242
    @tonic242 8 місяців тому +5

    මෙ සහොදරි කියන කතව හරි .කුසල් අකුසල් කරාට වැඩක් නැ හිත පිරිසිදු වෙන්න ඔනෙ මුලින්