මටත් එහෙමෛ husband ge massina apata goda black මැජික් karala thibba api dana gathhe wasara 6ta passe apata api eyata vina kapuwe na api ewa ain karagena ape paduwe hitiya mage yaluwo nadayo kiwwr mam mage mahaththaya nonjal kiyal but apita ada sathutui katawath vina nokara ape dewal hadagaththa apata ewata udau kare itha guna යහපත් kenek
Good Programme. We likes to watch to many paranomal activites programmes. Every Friday and tuesday at 10.00Pm we watch this programme. Thanks Asanga Live! ♥️💚
Kasunnagoda withana hamba wenne kohomada mamath aurudhu gaanak adhurshamana balawega walata hasu una kenek mata hari kenek hamu une naha suwapat wenna kalante daala watena thathwayak tibuna ehema watena awastawala yakek saha saraswathi dewagana gana kiyawanawalu wenama bashawak katha karanawalu suwapath karanna kenek hitiye naha matama hituna ape ge pansalak wage tiya ganna one kiyala saraswathi dewagana wadinna patan gaththa nithara pirith ahanna patan gaththa mas maalu epa una ehema karagena yanakota bera gahanna puluwan una kalante daala watena eka nathara una hamadama udeta budun wadala rathriyata 12.00 pm saraswathi dewaganata pahanak tiyanawa aurudhu gaanak tisse me de mama karanawa mama catholic kenek e wadina samahara welawata mulu agama gahenawa oluwa eheta meheta karakewenawa mokakda mama danne naha namuth dewiyan wadina welawata lassana lassana eli enawa video wala watila tiyenawa mage phone eken mama video karanawa kasun sir wa hambawela meka danaganna kamathi
මේව අහද්දි මට මං ගැන පට්ටම සතුටුයි.මට කරපු සමහර අසාධාරණ දේවල් වලට පලිගන්න යන්නැතුව පැත්තකට වෙලා හිනාවෙලා ඉන්නකොට සමහර මිනිස්සු මට හිනා උනා මෝඩයෙක් වැඩක් නැති එකෙක් කියල.ගොඩක් වෙලාවට මං නොදුන්නත් රිටන් එක එයාලට සොබාදහමෙන්ම හම්බවුනා අහන්බෙන්....මේ comment එක කියවන හැමෝටම මට කියන්න ඕන වුනේ සොබාදහමට පටහැනි නොවී ජීවත්වෙන්න.එතකොට ඔයාගෙන් සොබාදහම toxic දේවල් ඈත් කරල තියාවි.....😊🤎
"බලන් මෙ අරුමය. යහපත් බවේ සාපය" කියලා ඉස්සර මටත් හිතුනා. ඔයාට වගේම තමයි මටත් සමාජයේ ගොඩක් අය කිව්වා ගැහැනියක් විදිහට මම හරි නෝන්ජල් කියලා. ඒත් මම මට ලැබුණු හැමදේටම සොබාදහමට ස්තූති කරමින් සතුටින් ජීවත් වුණා. අදටත් මම ඉන්නේ හරිම සතුටින්. මට මං ගැන ආඩම්බරයි.
@VishmiOshadee ane matath ehemai karunawantha hithak nisada koheda mara widihata wada denne wada karaddi. Eth oya wagemai maath Hina wela oluwa wanala innwa
ඔයා හරී...ඉවසීමෙන් සැනසීම ලැබේ....!!!!
මටත් එහෙමෛ husband ge massina apata goda black මැජික් karala thibba api dana gathhe wasara 6ta passe apata api eyata vina kapuwe na api ewa ain karagena ape paduwe hitiya mage yaluwo nadayo kiwwr mam mage mahaththaya nonjal kiyal but apita ada sathutui katawath vina nokara ape dewal hadagaththa apata ewata udau kare itha guna යහපත් kenek
මටත් මම ගැන සතුටුයි ළඟදීම සැනසීම ලැබෙයි
කාටවත් බිද හෙලිය නොහැකි ලොක දර්මතාව හරි ලස්සනට කියා දෙන ආචාරය නාගොඩ විතාරන සර්ට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි 🙏✨ එ වගේම හරිම අපුර්වට වැඩසටහන කරගෙන යන අසන්ක අයියාටත් ගොඩක් ස්තුතියි ❤
අද කතාව මුදල් වෙනුවෙන් ඔිිනම ජරා වැඩක් කරන්න පෙලබෙන අයට හොද පාඩමක් ස්තූති ඔඛ දෙපලට 🙏🙏🙏
අද නම් බණක් ඇහුවා වගේ දැනෙනවා..
👍👍🙏🙏🙏
අද මේ වැඩ සටහන ගොඩාක් ආදර්ශමත් එකක් මගේ ජීවිතයෙත් මෙවැනි සිදුවීම් තියෙනවා විශෙෂයෙන් පතිවෘතතා රකින කෙනෙක්ට අපහාස කරොත් අපහාස කරපු කෙනාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා ඔබතුමාටත් ආචාර්ය කසුන් මහතටත් මෙයට උදව්වට ආපු සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️
යමක් ඉගෙන ගන්න පුළුවන් වැඩ සටහනක් ...ස්තුතියි 🙏🙏...සුභ නව වසරක් වේවා 🙏🙏
අසරණ වූ ජීවිත වලට සරණක් වන්නට මේ මිහි තලයට පැමිණි ගුරු දෙවියෙකි ඔබ.... 🙏
One of the best episodes. This is a very good eye opener for most of the people in our society. You harvest what you plant.
Theruwan Saranai!
Excellent. ජීවිතය ඉගෙන ගන්න පුලුවන්. දෙන්නටම ගොඩක් පින්. ❤❤
මෙවන් වැඩ සටහන් කරන ඔබතුමාට දෙදෙනාටම ලැබූ නව වසර නිදුක් නීරෝගී සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත නව වසරක් වේවා..
සුභ අලුත් අවුරැද්දක් වේවා ඔබ දෙදෙනැටම සහ සියලු රටවැසි යන්ටත් ලෝක වාසීන්ටත්. තෙරැවන් සරනයි.
Thank you sir....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ජීවිත ය ගැන....තෙරුවන් සරනයි ...
ස්තුතිය ඔබදෙපලට ඉදිරියට මේ වැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට සක්තිය ලැබේවා
සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි කසුන් මහත්මා ටත් අසංග පුතා ටත් දීර්ඝායුෂ ලැබේවා
සුපිංබර නව වසරක් වේවා ඔබ දෙදෙනාටම.🙏🙏🙏
ස්තූතියි ඇත්තටම බණ ක් ශ්‍රවණය kara wage🙏❤️
විශ්වය සර්වසාධාරණයි. අපි දුන් දේ සියල්ල යලි අපටම දෙනවා. (එඩ්කා කේසිගේ පෙර ආත්ම කියවීම් අනුව ආ නිගමනයක්)
අසංග මහත්මයා....සිකුරාදා රෑ 10.10 වගේ හොල්මන් මුණගැසෙන සිද්දි සම්බන්ධ කතා සතියට දෙකක්වත් ගේන්න පුළුවන් නම් නියමයි.....අද වැඩසටහනත් මරු....👌❤
අද වෙනදාටත් වඩා ගොඩක් වටිනවා.මගෙ තිබුන ගැටලු ගොඩකට පිලිතුරු ලැබිණ.ස්තුතියි ඔබ දෙපලට.අද කතාවෙ විස්තර බලනකොට මොකක්ද මේ ජීවත් වෙනව කියල කරන්නෙ කියල හිතෙනවා.තවත් නං මේ ජීවිත එපා එපා මයි ....මොනව උනත් කෙනෙක්ට හැදෙන්න නං ලොකු පීඩනයකින් තෙරපිලා හිරවෙලාම අත්දැකීම් ලබන්න මං ඕන.රහත් භාවය උනත් හරි දැක්ම කින් යනව නං උත්සහය තියනව නං පහසුවක් වෙනව
මොන තරමි වෙඩ තිබුනත් කොහෙම හරි බලනවා සුබ නව වසර ක් 🙏🙏🤍🤍🇦🇪🇱🇰
Good Programme. We likes to watch to many paranomal activites programmes. Every Friday and tuesday at 10.00Pm we watch this programme.
Thanks Asanga Live! ♥️💚
බොහෝ දේවල් ඉගෙන ගත්තා......ස්තුතියි
බොහොම හොද වැඩ සටහනක් අද.පුදුම ගෑනුනෙ අපේ රටේ ඉන්නෙ.ගුප්ත විද්‍යාවෙන් හරි කමක් නෑ ආත්මයක් ඇගට දාගෙන හරි කමක් නෑ කෝටිපතියො වෙන්න හදන්නෙ.එක තැනක හිනාත් ආව"සමරකෝන් යන්න බෑ"කීව එකට.ස්තූතියි ඔබ දෙපලටම❤❤❤
අනික කසාද මිනිහත් උදව් කරලා නේ.. මෙහෙම ගෑණුත් ඉන්නවද
@@NimanthiDinesha ඒකනේ පුදුම මනුෂ්‍යයො නේද
සුබ නවවසරක් වෙිවා ඔබදෙදෙනාටම හරිම වටිනා කතාවක් ඒක ඇත්ත කසුන් මහතාගෙ කියමන අපි කරන හොද නරක අපිට රිටන් එනවා මම බලාපොරොත්තු වෙනවා කසුන් නාගොඩ මහතා මුන ගැාසන්න ස්තුතියි ජයවෙිවා ❤😘😘
මම ආසාවෙන් මේක බලන්නේ .. සහ මම විස්වාස කරනව ...
ඔබතුමාට පුලුවන්නම් .. මහාචාර්ය චන්ද්‍ර භාරති මැති තුමාව ගෙන්නල ඔහුගේ අත්දැකීම් ටිකක් අප හා එක්කරන්න ... හරිම වටිනව ...
අදනම් සුපිරිම කතාවක්❤😮
මොන පෙරදිග විද්‍යා , බටහිර විද්‍යා දැන ගෙන හිටියත් අපි හැම ස්භාව ධර්මය ට යටත්,
මෙවැනි හරවත් සාකච්ඡාවකින් නැවත හමුවෙමු❤️🙏
අදත් බොහොම වැදගත් වැඩසටහනක් .
හොද සාකච්චාවක් 👍
වටිනා අදහසක් සමාජ ගත උනා
Suba nawa wasarak wewa theruwansaranai oba thumanla depalatama 🙏🙏❤
මේ වැඩසටහන හරිම වැදගත්. අසංග මහත්මයා සහ කසුන් මහත්මයාට පින් සිදු වේවා! ඒත් මට නොතේරෙන දෙයක් තමා කසුන් මහත්මයා කීවා ඒ බූතයාව පිච්චුවා කියලා.එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒ බුතයාට මින්පසු උපතක් ගන්න බැරි වෙනවාද ? සහ එවැනිදෙයක් කිරීමෙන් එතුමාට යම්කිසි පාපකර්මයක් සිද්ද වෙන්නේ නැද්ද යන වග මට පහදා දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
Very interesting
My fav program, danui welawa hamba wune . ❤
Ane ada mage birthday eka asanga aiyage veda satahana adama ahanna labena mata hugak sathutuyi ❤❤❤❤❤
7 upandinaya thiena aya gupthai.basha kihipayak puluwan.sanskruthiyata nogalapena viwahayak Urumai.anagathe gana kiyanna puluwan eyalata.
Kasun matitumata tavatvath asarana givita suwapath karanna teruvan sarana labeva suba nava wasarak veva🙏🏻🙏🏻🌹🙏🏻
Onna asanga aiye deveni coment eka magen patan gannakan me balan inne live program eka 😊
❤🙏❤
Duba nawa wasarak wewa asanga mathithumatath kasun mathithumatath❤🎉
Udarats pahatha rata buvishamatha lakshanayak misaka wena deyakya...suddanta .....oluwa nawapu ayaiy ..නිලමේ thanathuru daruwe ekaiy aththa.
රෑ 10.10ට කතන්දර ආතා ගේන්න එපා.😮😮
හොඳ වැඩසටහන් විතරක් දාන්න.
Hrima asawen balana wadasatahanak.. Thank you obathumanlaata ❤
Aththatama godak watinawa
Great 👍🏿
කාන්තාවන්ට චක්‍රය වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුයි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Learning the real world.............
👍👍👍👍👍👍
මේතුමාට මේ පිං ඇති සසර පුරාවටම
Happy New year, both of you.
Good
❤❤❤❤❤
මාර ස්ටෝරි එකක්..පුලුවන්නම් කලින් වගේ විඩියෝ එක්ක දාන්න❤ කසුන් මහත්මයත් වැඩ්ඩෙක් නේ..
Supiri no1
Obathuma රට ට සම්පත ක් ❤❤❤
🎉🎉🎉❤❤❤❤
❤❤❤🙏
🥰💌
😊😊😊😊❤❤❤❤10=10
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Methumata puluwanda gedarata awith e gedara athbutha doshyayak thiyanaqanam kiyanna.
❤
Aththatama me minissu me tharam narakadA.kochchcara kuhakada.
❤❤❤❤❤❤❤❤🤟🤟🤟
Godak wedagath
Jeewiteta wadagath dewal godak danaganna labuna
4th comment❤
අනේ මගෙ රත්තරන් පොඩි අය්යා බේරගන්න තිබුනනම් මට 😪🙏මාත් මැරි මැරී ජීවත් වනවා .තාමත්
ස්තුතියි අසංග, සිකුරාදා වැඩසටහනත් මේ වගෙම හොද තත්වයෙන් ගත යුත්තක් තියන ඒවා දාන්න, වැල්වටාරම් නම් එපා
මේව දකිනකොට දෙවියනි සසර දීගෙ එපා වෙතෙ !!!
මා විසින් සහ මාගේ මව විසින් අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා රැස් කර ගත්තාවූ සිද්ද කලා වූ සියලුම පින් කුසල් යහපත් දේවල් පුන්‍යසම්භාරයන් පුන්‍යශක්තීන් කෝටි පුකෝටිගුනයකින් වැඩිවී අසංග මහතාටත් ඉශ්ට දෙවිදේවතාවුන්ටත් කසුන් නාගොඩවිතාන මහතාටත් ඉශ්ට දෙවිදේවතාවුන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අයිති වේවා ලැබේවා විහිදී පැතිරේවා අනුමෝදන් වේවා අනුමෝදන් වෙත්වා
Ay ara caroline jurie ge photo ekak dala thiyenne? Blurr karata penawa e caroline jurie kiyala. Nadu danna puluwan
Gobbayage facial expressions maru 😂
අනෙ සර් පින්සිද්ද වෙයි මට උදවු කරන්න මන් කසුන් සව සම්බන්ද කර ගන්න හැදුව බැරි උනා වෙන ක්‍රමයක් නැ මට මෙක කියන්න අපෙ අම්මට ඔය මුල කියනො වගෙ අසනිපයක් තියනව අද එයා ගෙදරින් ගියා යන හම්බුන.හැබැයි මෙක එක පාරක් නෙමෙයි වෙලබ්තියෙන්නෙ මට මෙක බැලුවම හිතුනෙ එහෙම දෙයක් වෙන්නැති කියල කසුන් නාගොඩ විතාන සර්ටත් මන් මැසෙජ් කලා 👀 එත් රිප්ලයි එකක් ආවෙ නැ 🥺 අනේ මට වෙන කරන්න දෙයක් නැ සල්ලිත් ලන්ක්ශ ගනන් වලින් වියදන් වෙල අද වෙද්දි අනෙ මන් අවුරුදු 18 ක පොඩි ගැනු ලමෙක් අපෙ තාත්ත ඔව විස්වස කරන්නෙත් නැ එත් අම්ම කියන දෙවල් වලින් මට තෙරෙනව එහෙම දෙයක් තමයි කියල 🥺 සැරින් සැරෙ එනව යනව අවුරුද්දකට දෙකකට එක පාරක් එනවමයි මට අවුරුදු පහෙ හයෙ ඉදන් එත් අම්ම ට එහෙම ලෙඩ තිබිල නැ 🥺 පුන්චි කාලෙ ඉදන් එයාට හොද මොලයක් තිබ්බ කැම්පස් පව තෙරිච්ච කෙනෙක් එත් කැම්පස් ගියෙ නැ අනේ එහෙන කෙනෙක් කොමද මෙම පිස්සෙක් වෙන්නෙ 🥺 අනෙ මට වෙන කියන්න කෙනෙකුත් නැ එයා නැති උනොත්.මන් ඉදල.වැඩකුත් නැ අනෙ සර් මට උදවු කරන්න අඩුම අර දාල තියන මැසෙජ් එකටවත් රිප්ලයි කරන්න මගෙ නම්බ එක අන්තින 181 🥺mata වෙන කිසින කෙනෙක් ගිය නැති තැනක් නැ දේවල පන්සල් පල්ලි හොස්පිට්ල් එ එක තැනකින්වත් සැනසිමක් ලැබිල නැ 🥺 අනෙ උදව් කරන්න එන්න එන්න ඒක බයානක වෙනවනෙ මට හිතෙනව මොකක් හරි අම්ම බැදල මෙහෙට අපු එකෙයි අම්මට මාව.හම්බුනාට පස්සෙ ඒක එන්න ගත්ත එකෙයි මොකක් හරි සම්බන්දයක් තියනව කියල 🥺.මන් සර්ට මැසෙජ් එකක් දැම්ම
Deviyo saha buthayo kiyala pothak tiyenawa mahattayo eke poddk kiyawanna hamomala
අනිවාර්යයෙන් 👍🔥
අනිවාර්යයෙන් 👍🔥
මෙතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
මේ පිලිබද කතා කරලා විතරක් මදි අප මේ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද ? අසංක මල්ලී මේ පිලිබද වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා
Me wenuwen kalayuththe yahapathwa jevath wema athmarthakami novi
Me wge dewl gaburin tyn de srlw phdl dena eka gdk wtinw
මට නම් සසර කෙටි කරගන්න තමයි ආසාව
@@DinushaBandara-k9d දර්ශනය තේරුම් ගන්න
Kasunnagoda withana hamba wenne kohomada mamath aurudhu gaanak adhurshamana balawega walata hasu una kenek mata hari kenek hamu une naha suwapat wenna kalante daala watena thathwayak tibuna ehema watena awastawala yakek saha saraswathi dewagana gana kiyawanawalu wenama bashawak katha karanawalu suwapath karanna kenek hitiye naha matama hituna ape ge pansalak wage tiya ganna one kiyala saraswathi dewagana wadinna patan gaththa nithara pirith ahanna patan gaththa mas maalu epa una ehema karagena yanakota bera gahanna puluwan una kalante daala watena eka nathara una hamadama udeta budun wadala rathriyata 12.00 pm saraswathi dewaganata pahanak tiyanawa aurudhu gaanak tisse me de mama karanawa mama catholic kenek e wadina samahara welawata mulu agama gahenawa oluwa eheta meheta karakewenawa mokakda mama danne naha namuth dewiyan wadina welawata lassana lassana eli enawa video wala watila tiyenawa mage phone eken mama video karanawa kasun sir wa hambawela meka danaganna kamathi
මව්බිම මළවුන්ගේ හෝරාව මතක ද?
අැයි ඔබතුමා මුහුන සගවන්නේ?
EMF මීටර් වලිනුත් පුලුවන්
මේ වගේ පව්කාර ආත්ම
Still dont you both accept that there is a controller over the world????
හිත පිනා යන වැඩසටහනක්..වචනවලින් කියන්න අමාරුයි ඒක
මේ වැඩසටහන බොරුවක්ද ?
මට දැනගන්න ඕනේ ඔයා වගෙ දෙවල් වෙන්නෙ ලංවේ ඉන්දියවේ විතරද.ඇයි අපි ඉන්න යුරොපේ මේ වගෙ සිද්දින් වාර්තා නොවෙන්නෙ
ඔව් මටත් ඒ ප්‍රශ්නය තියෙනවා .මම ඉන්නේත් පිටරට වයසක අය ගාව වැඩ කරන්නේ .ගෙදර තනියම ඉන්නවා .
සමාවෙන්න මෙහෙම කිව්වට.එයාර් හොස්ට නෙවෙයි එයාර් හොස්ටස්. එයාර් හොස්ට කියල වචනයක් නෑ
බයිලනෙ කියවන්නෙ මෙ යකා
👍👍👍👍👍👍👍👍👍
👍🙏
👍👍👍👍👍👍
❤❤❤❤❤
❤🙏
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤🙏