Me kiyana kathawa mata una wage mage ආත්මයta danenawa...mallii meh kiyana kathawata mama seyayata dahak ekagayi.. Thank you very much... Peena loketa wada nopenena lokeyk tiyenawa eeka apita athvidinna puluwan mediation krala,, Api me ලෝකෙන් yaddii nopenena loke patan ganimk wenawa... Thank you very much 🥰🙏🏻
This is incredible!I finally found you putha.Being searching high and low and I finally found you.Specially I found it so hard to try and meditate and your guided meditation is quite practical and just got down it.This lady's experience seem to be wonderful!thanks to both of u!Hie about that talk of going to hell?Has anybody experience Ed that? God bless you son . keep up ur good work
Near-death experiences are profound events that often radically change the lives of those who have them. Features of near-death experiences include a sense of leaving the physical body, a life review, and encounters with a divine being or deceased loved ones. While some dismiss near-death experiences as dreams or the hallucinations of a dying brain, people generally do not have the same kinds of hallucinations. In contrast, the descriptions of near-death experiences are remarkably consistent across culture and time. Dr. Bruce Greyson, University of Virginia
Son@ 05 manaya kiyanne more time line create karanna puluwan kenek...( Erdhi balaya)...theyana kenek...me miss kiyanne Aya dutu near death Experience story akak. Oyage head clean karaganna. Pl if you know 05th diamension, explain us? But you don't know and you can't apply this story,,,if u can,,, explain us,,
Obathumiya lada maranasanna Ath dekeem valin mata denenne Oba kavada miyagiyath honda bavayaka uppattiya labayi. A vagema sitha saha kaya yanu akak nova dekaki.kaya demapiyange sambandathavayen lebunu sataramaha dathungen lebunu deyaki.sitha karmanurupava pera bavayen a nosindee yana sith paramparavayi.
Mata තරහා යන්නේ නැහැ හැමවිටම නොවේ Me communication mona basawenda? Energy අවබෝධ වෙනවා mona තැනද api place වෙන්නේ ?හිත &Anga වෙනස් නේද Promotion විදිහට wei Universe Dharma ya kharmayai Ape Shaktiya i kusalayaki Hari 🙏🙏🙏🙏🙏🙏 Time වෙනස් Vacation ගියා mama Awa 🙏🙏🙏
Matat oya kathawata tikak laga siddiyak wela thiyenawa. Eka near death nowe head injury ekak. Sathiyakata kittu kalayak unconscious hitiya. A kaledi mamath oya wage heena wage dewal dakka. Mata hithenne a welawe yati hitha witharak weda karanna athi kiyala. Hebei a siduweemen passe mage gamana sampoornyenma wenas una.
Man yanawa Daruwa බලාගන්න Anna Ath harima Ana Daruwa Thama Podina Man නැතිවු noth ළමයා ta ya Kala gana Hithuwanam Mathumiyata වැරදි nna Thibuna ,,,Obathumiyata Deigauwawa TharuwanSaranai 🌹🙏
Putha when u recognize ur a special..don't waisted ur beautiful energy to those negative people's words or actions. I'm so glad when young generation keep understanding this deep subject.
Aya kiyanna yana dewalwalata badawan pamunuwanawa me kathakarana kenaa sihiya aawata passe husband ehema hitiya kiyaddee saha ethanin ehata sidu una deya kiyanna yanavita haras prashnayak nisa eya walakunaaa. Ayata suwaya labuna vidiya drs lage reaction ehema kiyanna dunne neee.
I have heard that the people who experienced this near death scenario has seen their soul came out from body and the soul is watching their physical body lying on bed in bird's view. Is that true? Did u undergo the same experience? Unless ur experience is like a dream or a reverie
Apita barida godak aya ekathu wela mewa gana katha karanna...? Me malli kiyapu de ha mn godak hithu hati samanai...aya thula me lokaya allan ganiima adui...eekai thanin thana mathaka.... ayata thawath amathaka u dewal athi..aya soya giye aya hitapu thanai..welawa gana hithana aya lokaya alla gena sitinawa wadi..adyathmaya diwnu ayata...welawe vadak neha ...api langa thiyena energy...saha intensity thamai mata hithenne...? Malli oya kiu dewal nisa mn hithana de hithlu nowei kiya hithuna... thanks
බුදු රජාණන් වහසේට මාගේ නමස්කාර ය වේවා ! සත්‍ය ධර්මය ලොවට දේශාන කලාවූ සියල් ල දන්නාවූ මාගේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අපි සැමට අවබෝධ වී මේ ගිමන් හැර හැර යන්නා වූ සසර මග කෙටි වේවා ! තෙරුවන් සරණය් ! ඔබට
ඇස්දෙක පියාගෙන මං මේ වැඩසටහන ඇහැව්වා . ඇත්තටම මං මෙතුමිය කියපු දේවල් විස්වාස කරනවා.. බෞද්ධයන් විදිහට අපි මේ දේවල් විස්වාස නොකරනවනම් ඒ කෙනා උප්පැන්නෙට විතරක් බෞද්ධයෙක් විතරයි . ඔබතුමිය ඒ අත්දැකීම් විස්තර කරද්දී මමත් ඒ තැන්වලට මනසින් ගියා. හැමෝගෙම මරණාසන්න මොහොත එවන් සුවදායි මොහොතක් වේවා .
ඒ අත්දැකීම අපි හැමෝටම මරණාසන්න මොහොතේ ලැබුනත්. නැවත ජීවය ලබා ඒ අත්දැකීම් විස්තර කරන්න පුළුවන් වෙන්නේ ටික දෙනෙකුට විතරයි ..
තෙරුවන් සරණයි ඔබතුමියට 🙇🙇🙇🙇,,,
මෙලොව සියළුම දේ මනසින් අත් හැර අවසන් චුථි සිත සැහැල්ලුවෙන් මේ අවකාශය තුලට මුදාහැරීමට මාගේ මනස සැකසේවා ..🙇🙇🙇
Matath asema wewa.theruwan saranai obata.
හා
🙏🙏🙏
මනසේ නොයෙක් තත්වයන්..යන ලෝකයක් නෑ මනස නිරුද්ධ වනතුරු...නොයෙක් තලව පිහිටනවා...
ඔබ තුමිය වරද වරද විදියටත් හරි දේ හරි විදියටත් තේරුම් ගන්න පුළුවන් චරිතයක්. ඒ නිහතමානී කමම ඇති... නිවන් අවබෝධ වේවා
Harima watina kathabahak...
ස්තුතියි අවකාශ ඔබට 🙏
අත්දැකීම අප වෙත ගෙන ආවාට ඔබ තුමියටත් ස්තුතියි
ආදරය + ආලෝකය + සාමය
හිතේ තිබුන ගොඩාක් ප්‍රශ්න වලට උත්‍තර ලැබුනා, හිතාගන්න බෑ, ඔබතුමාට පුලුවන්නං මේ කරපු video එක ගැන, ඔබතුමා ඒ කියපු දේවල් ගැන තවත් video එකකකින් පැහැදිලි කරන්න, මට හිතෙනව එතන තවත් දැනගන්න දේවල් තියනව කියල, ඒ සිද්දියත් එක්ක ඔබතුමා කියනදේවල් තේරුම් ගන්න ගොඩාක් ලේසියි, මාරයි, අපි දකින සමහර හීනත් මේ වගේ, ඒව තේරුම් ගන්නත් දැං ගොඩක් ලේසි වෙයි, ආදරය, ආලෝකය , සාමය හැමෝටම.
මෙම වීඩියව බලපු අයගේ අදහසත්
ඉදිරිපත් කරලා තිබුනා නමුත් 1994
වසරේ දී මමත් මරණාසන්න අත්දැකීමක්
ලැබුවා ස්ප්‍රීන් එකක් වගේ දිග අදුරු ගුහාවක්
දිගේ ඇදිල පාවෙලා ගියා ඈතින් නිල්පාට පොඩි එලියක්
පෙනුනා යන්න යන්න ඒ එළිය ටික ටික ලොකුවුනා
ඒත් ඒ දිහා බලන්න බැරි තරම් දීප්තිමත් ඒත් එක්කම මොකක්දෝ
වෙලා කරුවල වූනා ඇහැරල බලනකොට ඇඳ වටෙට මගේ රෝහලේ අය හිටිය,
ඇමෙරිකාවේ පරීක්ශනයක් කරලා පිලිකා තියෙන මරනාසන්න අය 5000 කගෙන්.ඒ 5000 ම ඔය විදිහ තමා කියලා තියෙන්නෙ
ඔව් ඔබට වගේම මටත් ඔය දේම උනා සම්පූර්ණ සත්‍යක්
❤
මමත් විශ්වාස කරනවා
මම උපතින් කිතුනු භක්තිකයෙක්
ඒත් අදටත් අම්මා දන්නේ නෑ මම පල්ලි ගියාට ආසාවක් තිභුනේ නෑ.
මම හොරෙන් පන්සල් ගිහින් බණ අහන් ඉන්නවා වයස 6,7 කාලයේ
දැන් අවුරැදු 25k Urope ඉන්නේ.
සල්ලි ඉතුරැ කරන්න කාටවත් පේන්න ගේවල් හදන්න ආශාවල් නෑ
දුක ඇහුන තැනදී ඕනම තැනකදී උදව් කලා අදටත් කරනවා ඒක මගේ සැණසීම
හාවනා කරනවා වෙලාව ලැබුන ගමන් ඒක මාරම සැණසීමක්
මගේ මණසේ තරඟයක් නෑ
මම ඉන්න ආස මගේ රටේ දරැවෝ දෙන්නා නිදහස් ජීවිතේට ගියාම මගේ රටට එනවා.
මේ කිසිම දේක පැවැත්මක් නෑ.
Theruwan Saranai
මමත් කතෝලික කෙනෙක් මාත් භාවනා කරනවා මමත් කලකිරීමකින් රට ආව කෙනෙක් පුළුවන් හැම අවස්ථාවකම ධර්ම දේශනාවලට සවන් දෙනවා
බොහොමයක් ස්තුතියි. මේ ආත්මයේම නිවන් දකින්නට උවමනාවක් තිබුනනම් මේ කතාබහ හොදටම ඇති. ඔබලා හැමොටම ගොඩක් ස්තුතියි...
3d
මට මේක ඇහුවම හිතුනෙ එකම දෙයයි. මේ මහත්මිය ඒ වෙලාවෙ මරනයට පත් උනානම් අනිවාර්‍යයෙන් මනුස්ස ආත්මයක් ලැබෙනවා. මට ඒක හොදටම විශ්වාසයි
ගොඩාක් වටින කතාවක්..ජීවිත වලට ගොඩාක් ලොකු දේවල් ටිකක් ගන්න තියනවා..ගොඩාක් පින් ඔබ දෙපලට..එක වචනයක් වත් skip නොකර ඇහුවා..ඔයාලා දෙන්නා ඒ කතා කරන දේවල් එක්ක අනිත් අය කොහොමද දන් නෑ..මමත් ඒ කියපු තැන් වලට මනසින් ගිහින් ආවා..ඒක වෙනම හැගීමක් ..ගොඩාක් ස්තූතිය..
අනේ ඇත්ත ඇති සැටියෙන් දේශනා කල මාගේ ලොව්තුරා අමා මෑනී බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!සාදු සාදු සාදු.!!!
9o99ôuôu7ôoúoúu😮
@@dammikadesilva7226 %1qqqqqqq
,😮😮😮😮😮😮😮😮😲🤮🤮
බොහෝම ස්තූතී අවකාශ ❤️❤️❤️
බුදු සරණ යි
අහන්න ලැබීමත් වාසනාවක්...
තෙරුවන් සරණයි
මේ මැඩම්ට ඒ අද්‍යාත්මිකතාවය දියුනු කරගන්න.... ප්‍රතිපත්ති වඩන්න.... ඔබ තුමියට පින් මහිමය දියුනු කර ගන්න.... තෙරුවන් සරනයි ...
ඔබ තුමියට ඉස්තුති share කිරීම ගැන Near death experience
මල්ලි ඔයාගෙ explanation එකනම් අනර්ගයි....
බොහොමත්ම වැදගත් අධ්‍යාත්මික විෂ්ලේෂණ සමූහයක්....🙏
Excellent. Its true! I wish everybody should understand this reality.
මම තාම ඒලෙවල් කරන ලමයෙක් මට නිතරම තරහා ගියා පොඩි දේටත් ...හැබැයි මේ වීඩියෝ එක බලපු වෙලාවෙ ඉදන් මට තරහා යන්නෑ අනුකම්පා හිතෙනවා....මට ඕනි එයාලටත් මන් හිතන විදිය පුදුරු කරන්න .ඒක ලේසි දෙයක් නෙමෙයි මන් තාම පොඩියි. ගොඩක් වැඩිහිටියො මන් කියන දේ අහන්නෙ නෑ....හැබැයි මන් දැන් දෙයක් දන්නවා ..ඒ අවකාශ චැනල් එක නිසා ගොඩක් පිං.......🙏🙏🙏🙏
මොකක්ද හිතන විදිහ?
@@pathumanu6768 එයාලා එක තැනක.හිර වෙලා ඉන්නෙ ...එයාලට ස්වභාව දහම අමතකයි...සත්තුන්ට රිදෙනවා වගේම අපිටත් රිදෙනවා කියලා හිතන්නෑ..ගොඩක්.වෙලාවට එයාලා තරගෙකට දුවනවා නිදහස අත්හරලා.....
@@sandunimeshi5847 its true❤
™™™™™™Həm
❤❤
අවකාශ ඔබ ගොඩාක් බුද්ධිමත් .. ඔයාට බොහොම අවබෝධයක් තියෙනවා.... හෑබෑට ඔබ කවුද....?? දැනීම මාරයි යුනිවර්ස් ගැන මාර අවබෝධයක් ..... නියමයි.... තෙරුවන් සරනයි අවකාශ ....අපිටත් අවබෝධ වුනා. ආශාවෙන් ඇහුව්වා... 🙏
එහෙමද 😂🖕
රත්නායක මුදියන්සේලාගේ අසේල සඳරුවන් පුතාගේ ලෙඩදුක් සුවවේවා 🙏🙏🙏
මෙ අත්දැකීම මගෙ මිත්තනියටත් තිබුන....එයා කියල තියනව ..එයාටත් .එක.දරුවෙක්.ලැබිල දවස් ගානකට පස්සෙ තමයි..මෙහෙම වෙලා තියෙන්නෙ...උන හැදිල උන හොද නොවි...සීතල..වෙලා ඉබේම මල.පහ වෙලා..එයා.මැරිල...ගමෙ.වෙද මහත්තය කියල මැරුන කියල ..නාඩි නැවතිල ඒත් කිරිඅම්ම.කීවෙ වෙනස් කතාවක්....එයා ලස්සන ගමකට ගියාලු දානෙ බෙදවලු..අන්තිමෙ මල්.පූජා කරන්න ගියාම. .එයාගෙ මල් ගත්තෙ නෑලු ..ඇයි ආවෙ ..උබට කල් තියනව .දරුව බලාගනින්..කිව්වලු .එතන උන්නු..කාටද කිව්වලු ආපහු යන්න දොර අරින්න.කිව්වලු ....කිරිඅම්මව දොරෙන් එලියට තල්ලු කලාලු ...එකපාරම එයාගෙ ඇස් ඇරිල.....කට්ටිය අඩනවලු වටවෙලා..කකුල් දෙකෙ.ඇගිලි දෙක ගැට ගහල..මුලු ඇගම.වහලලු .කට්ටිය බයත් වෙලා...එයා ඒ කතාව හිනාවෙවෙවි කියන්නෙ..හැබැයි..ඇත්තට මැරුනෙ.වයස 108 ඉදල...පව් කලෙම නැ හරිම හොදයි...
තෙරුවන් සරනයි බොහෝ දවසකින් මහත්මයානනි ❤
අහන්න ආසයි මේ දේවල්. අවංකවම
මේ මහත්මිය ඒ කතාව කියනවා...😊
බොහොම ස්තූති.. මම මෙහෙම දැනුවත් වීමක් වුනාමයි..
තපෝවනය කියල utube එකේ Serch කරන්න.හිත සහ ගත දෙකක් බව මනාව වැටහෙයි.සිතෙන් මිදෙනවාමයි🙏🙏💖
Thank you Awakasha.❤️💙💜💚 Love and light ❤️✨🌌🙏
බොහොම ස්තුතියි ...💜️💛💚❤️
Me kiyana kathawa mata una wage mage ආත්මයta danenawa...mallii meh kiyana kathawata mama seyayata dahak ekagayi..
Thank you very much...
Peena loketa wada nopenena lokeyk tiyenawa eeka apita athvidinna puluwan mediation krala,,
Api me ලෝකෙන් yaddii nopenena loke patan ganimk wenawa...
Thank you very much 🥰🙏🏻
Very nicely explained...👌
Thank you Awakasha...
Thank you for this valuable information.
Me chanal aka godak watinawa. Man lagadi idan balanna gaththe mula idan balan enawa mama vedio godak watinawa oya me karana wede issarahatath me wage wedagath wesatahan karanna oyata shakthiya daira lebewa 🙏🙏🙏🙏🙏🙏
. මාත් එක පාරක් හීනෙන් දොරක් ඇරගෙන එලියට ගියා.එතන හිටියෙ ගැහැනු අය විතරයි. ඒ අය ඇදගෙන හිටියෙ පාට ඇදුම්. මම ඒ අයව දන්නෙ නෑ. ඒත් ඒ අය මාව දන්නවා. මට නමක් කියලා ඒ අය කතාකලා. මට ඒ නම නම් කියන්න බැ. මම මේ මහත්මියගෙ කතාව අහලා පුදුම උනා. මට හිතෙනවා මාත් නින්දෙන් මැරෙන්න ගියාද කියලා.
Good experience !! & great explanation ..thank u so much awakasha...!!! ❤ love 💖light ❤peace
🙏🙏🙏🌈🌏🌸🌍💐💎🌟🌈🌏
ඇත්තටම මේකෙ කෙරෙන කතාබහ තේරුම් ගන්න පවා ආධ්‍යාත්මික දියුණුව යම් තරම් හරි තියෙන කෙනෙක් වෙන්න ඕන..මේ මැතිණිය ඉතාම හොඳින් ඒ අත්දැකීම විස්තර කළා.ඒකට බොහොම ස්තුති .ඇත්තටම මේ හැමදේම බොරුවක් ජීවතුන් අතර ඉද්දිම තේරුම් යන අවස්ථාව ක් එනවා.මම හිතන්නෙ ඒ ධර්මය ඇසීම අවබෝධ කරගැනීම තුළින් සමහර විට සෝවාන් තත්වය වෙන්න ඇති.ඒක හරියට කියන්න බැහැ.කොහොම වුනත් මිනිසුන් ගැන දයානුකම්පාව අනේ මේ මොන බොරුවක් ද කියල තේරුම් ගැනීම ක්ලේශ වලින් හැකිතරම් අත්මිදීම තුල දැනෙන සනීපය මම හිතන්නෙ ඒ මහත්මිය කියලු හරි සනීපයි කියපු වචන ඇතුලෙ ගැබ්වුණේ
මෙතුමිය කියද්දි ඒ සිදුවීම් ඒ අදාළ පරිසරයවල් අපේ සමහර සිහින වගේ.ඒ වගේ නාඳුනන අමුතු රූප දර්ශන අපිට පේන්නෙ ඇයි.එහෙම අත්දැකීමක් නෑ.ඒත් මේවා වගේ දේවල් සිහින එක්ක ඔලුවෙ හිතේ හිරවෙලා වගේ දැනෙනව.ඒ ඇයි දන්නෙ නෑ.මම කාටවත් කියල නෑ.ඒත් මේ කතාව අහද්දි මේක කියන්න හොඳම තැන මෙතන කියල හිතුන.පැහැදිලි කිරීම මෙහෙයවීම හරිම බුද්ධිමත් වගේම පැහැදිලියි ..ඒ වගේම අවකාශ ගැන මට තේරුම් ගියේ අධ්‍යාත්මික පැත්තෙනුත් ගොඩක් දැනුවත් කෙනෙක් කියල ..නොදන්න සමහර පාළි වචන දාල දේශනා කරන බණ වලට ගැඹුරින් තේරුම් ගියා..අවකාශ ❤️🙏ස්තුතියි ගොඩක් ❤️💐
Supiri hinayak dakala. Mat oyavage hina dakala tiyanava. Ninden aharunama pissu vge
බොහොම වටිනවා ඔබ තුමියගේ ඒ අත්දැකීම.. තව තවත් දහම ගවේෂණය කරන්න , හැම මොහොතකම සිත ධර්මයේ පිහිටුවා ගන්න ..
මේ වගේ වීඩියෝ හරිම වටිනවා ... බොහොම ස්තුති පුතාටත් , ඔබ තුමියටත්.. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි 🌸🌸🌸
Thank you Awakasch,❣🙏
මගේ මිතුරියන් දෙදෙනෙක් ඉන්නවා මේ අත්දැකීම් තියෙන . එක් කෙනෙකුට බයානක අත්දැකීම් . අනිත් කෙනා කිව්වෙ පොල් මලක් ඇතුලේ ඉදලා නිදහස් වුණා වගේ දැනුනා කියලා . හරිම සනීපයි කිව්වා
This is incredible!I finally found you putha.Being searching high and low and I finally found you.Specially I found it so hard to try and meditate and your guided meditation is quite practical and just got down it.This lady's experience seem to be wonderful!thanks to both of u!Hie about that talk of going to hell?Has anybody experience
Ed that? God bless you son . keep up ur good work
Thank you for sharing this.
What a wonderful experience. Still you remember that and trying to solve out.😌
මේ කතාවේ කතානායකයිකාව මම දන්නවා කියලා හිතෙනවා...ලොය මැඩම් කෙනෙක් ද?.....
කෙසෙවෙතත් මේ කතාවට ඇහුම් කන් දුන්නාට පස්සේ මම සොයන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලැබුණා...
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පරම සත්‍යය යි... සියලුම දෙනාට ධර්මය අවබෝධ වේවා...
Great explanation, you are an amazing boy Putha.
Thanks to both of you...
Near-death experiences are profound events that often radically change the lives of those who have them.
Features of near-death experiences include a sense of leaving the physical body, a life review, and encounters with a divine being or deceased loved ones.
While some dismiss near-death experiences as dreams or the hallucinations of a dying brain, people generally do not have the same kinds of hallucinations. In contrast, the descriptions of near-death experiences are remarkably consistent across culture and time.
Dr. Bruce Greyson, University of Virginia
Eththama iitha watina arthawath pro..ekak ...obata goodak pin....theruwan saranai.....
Godak kusal wadala thibenawa.Dharmayata kamathi kenek. Obata Theruwan Saranai
සත්තකින්ම පුතා මටත් මේ වගේම සිද්ධියක් .වුනා . ශල්‍යකර්මය ක් කර අතරතුර. එදා මටත් සිතුනේ ඒ ගමන යන්න. මම ඒ ව්ස්තර පසුවට කියන්නම්. ඔබගෙන් ඒ විස්තර දනගන්න සිතනව පසුව. මම ත් ඔබේ වීඩියෝ අහනව. තෙරුවන් සරනයි. ඔබලට.
ඔයාට මොනවද සිදු උනේ ..
Thank you very much avakasha
.මටත් ඔය අත්දැකීම ලබන්න අවස්ථාවක් ලැබිල තියෙනව පස් සැ ර යක්ම හාට් සීරෝ උනාට මගේ පණ අයින් වුනේ නැති බව වෛද්‍ය වරු කියල මගේ හාට් එකට බැක්ටිරියක්
දමල මරණයෙන් බේරුව නිසා දැනට ජීවත් වෙනව ඒ අවස්ථාවට මා දැක්ක සුදු ඇදගන පුද්ගල යො කට්ටියක් මා සමග කථා කලා කියපු දේවල් අමතක යි මෙය ජීවිතය ගැන තේරුම්ගෙන ජීවිත් වන්න හැකි අත්දැකීම ක් වුන බව කියමි
බොහොම ස්තූති අවකාශ 💚💚
🙏🙏🙏ස්තුතියි
ඒ අත්දැකීම ලැබීම අළුතම ඇය වඩවඩාත් ආධ්‍යාත්මික අතට යොමු වුනා නම් ජිවිතය මෙයට වඩා වෙනස් කර ගන්න තිබුණා.නොවේද? මම අදහස් කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලාත් ආ ඇත්තද කියලා ඉවත් බලාගෙන ගියා වගේ ලැබුණු වටිනා අවස්ථාව මඟ හැරී ගියා නොවේද? පැහැදිලි කර දෙන්න.
Excellent
🙏 Thank you madom
Thank u so much putha
❤ + 💡 + 😇 ..... ආදරය + ආලෝකය + සාමය .............
Son@ 05 manaya kiyanne more time line create karanna puluwan kenek...( Erdhi balaya)...theyana kenek...me miss kiyanne Aya dutu near death Experience story akak. Oyage head clean karaganna. Pl if you know 05th diamension, explain us? But you don't know and you can't apply this story,,,if u can,,, explain us,,
Welll explain !!!!😇😇😇
Vin ghanaya vishwaya ta gihin nawatha ipadi mak oya pin karala theruwan saranaie devipihitaie
there’s at least 8 million near death experiences per year! they all have almost the same experience
☝🏼💛
Thank you so much 🙏🌹
Niymai godak dewal feel una.jeewitheta deyak gtta deyak kiynne lokuma deyak gtta.tnx awakasha
මෙයා බොරුවක් වගේ කියන්නේ හොදට අහන්න කතාව ....?
❤️❤️❤️ great
ෙගාඩක් ස්තුයි අවකාශ ❤❤❤❤❤🙏🙏🙏🙏
නිවන් දකින්නම ප්‍රාර්ථනා කරගන්න.පෘථිවියේ බ්‍රමන වේගය එන්න එන්නම වැඩි..මිනිස්සු දුස්සීල වැඩි ඉස්සර කාලෙ....පරිස්සං වෙමු.ඉපදීම නවතමු
True
වැඩසටහන හරිම ආසාවෙන්බලනවා වටිනා, වැඩසටහන ක්,,,,,🎉🎉🎉🎉🎉🎉🎉
ජීවිතේ ලස්සනයි. සුන්දරයි. මනස්ගාත වලින් ඔලුව නරක් කර නොගෙන ලස්සනට ජීවත් වන්න.
Tawath me wage videos present karanna. Minisunta taman karana pin pawuwala vatinakam terum ganna paluwan. Thank you.
Thank You!
හා
ධර්මයේ සත්‍යතාව දැන් තේරෙනව නේද?ඒකනිසා දැන්වත් අධ්‍යාත්මික ජීවිතයකට. සම්පුර්නයෙන්ම පිවිසිලා භාවනා කරන්න.
Oykathawathth matth ahemuna
බුදු සරණ යි
මෙ වැඩසටහනක් තෙරැමි ගන්ඩ පුළුවන් ඉංග්‍රීසි දන්න කෙනෙක් ට විතරයි
තෙරුවන් සරණයි මිත්‍රයිනි, සත්‍ය තුල ජීවත් වන්න.මොකක්ද ඒ සත්‍ය ...තමාගේ මරණය සිද්ධවෙන්නේම වර්තමානයේම පමණයි, අනාගතයක මැරෙන්න කොනක් නම් ඇත්තේම නැහැ. අතිත මමත් මිය ගොස්......
අතීතං නන්වාගමෙය්‍ය..නප්පට්කංඛෙ අනාගතං (භද්දේකරත්ත සූත්‍රය) මෙය තමා තුලින් අත් දකිමින් මැෙැන බව දැනගන ජීවත් වන්න .
Life after Life. She is telling the truth.
මට කියන්න පුළුවන් ද මේ පොලව යට (ඒ තරම් දුරක නෙවෙයි) යන්න පුළුවන් ලෝකයක්.පඩි 20ක් විතර බැහැලා දකුණු පැත්තට යන්න තියෙන්නෙ. මට විස්තරයක් දෙන්න පුළුවන් ද.
Polawa yata kohomaa giyatha apaya ho asura lokaya tha
ඔබතුමිය දිව්‍යලෝකයට යන්න ගියපු ආත්මයක කතාවක් වගේ.
Obathumiya lada maranasanna Ath dekeem valin mata denenne Oba kavada miyagiyath honda bavayaka uppattiya labayi. A vagema sitha saha kaya yanu akak nova dekaki.kaya demapiyange sambandathavayen lebunu sataramaha dathungen lebunu deyaki.sitha karmanurupava pera bavayen a nosindee yana sith paramparavayi.
Mata තරහා යන්නේ නැහැ හැමවිටම නොවේ Me communication mona basawenda? Energy අවබෝධ වෙනවා mona තැනද api place වෙන්නේ ?හිත &Anga වෙනස් නේද Promotion විදිහට wei Universe Dharma ya kharmayai Ape Shaktiya i kusalayaki Hari 🙏🙏🙏🙏🙏🙏 Time වෙනස් Vacation ගියා mama Awa 🙏🙏🙏
මේ කතාව ලියා තියන්න.පටලවන්නැතුව කියන්න. නැවත නැවත මතක් කරන්න ඕනේ නෑනේ එතකොට
Matath mekama hithana..ahan inna kammaliyi..navaththamin kiyanakota..
ගොඩාක් ස්තුතියි... ගොඩාක් පින්.. ඔබ සැමට.. ආදරය+ආලෝකය+සාමය... තෙරුවන් සරණයි... දෙවිපිහිටයි...❤️🙏☯️🌟...!!
හා
ඹබතුමිය බොහොම කුසල් සිත් ඇත්තියක්.උතුම් මාර්ගපල අවබෝධයට පත්වෙිවා .මෙි ගෞතම බුද්ධරාජ්‍යයේ දිම
Meyath samaga ena weeryayth ekka tharka kirime hakiwakuth anawada?
Godak වැදගත්
මේක atha.මටත් මේක wage atthakemak තියනවා
Pin sidu wewa
Great explanation putha!
Would love to meet up with you two someday.
Theruwansaranai , Devipihitai
🙏🙏🌸🌸
Aiye education ekata වැදගත් wena video ekak krnnako....❤
Matat oya kathawata tikak laga siddiyak wela thiyenawa. Eka near death nowe head injury ekak. Sathiyakata kittu kalayak unconscious hitiya. A kaledi mamath oya wage heena wage dewal dakka. Mata hithenne a welawe yati hitha witharak weda karanna athi kiyala. Hebei a siduweemen passe mage gamana sampoornyenma wenas una.
mama mewa ahanna asaiy. putha oyaa dalathiyanarupaya dakiddi mta bayak denenawa.oyagema photo ekak dannako wena lokeka inda katha karanawa wage wenas karanna pls.
Man yanawa Daruwa බලාගන්න Anna Ath harima Ana Daruwa Thama Podina Man නැතිවු noth ළමයා ta ya Kala gana Hithuwanam Mathumiyata වැරදි nna Thibuna ,,,Obathumiyata Deigauwawa TharuwanSaranai 🌹🙏
Love 💓 light 💡 peace 🕊️
🌼🌼🌼🌼🌼🌼🌼🌼
❤️❤️
අපි දන්නවා සහෝදරයා මේහේම වේනවා කියලා ඇත්තටම මේ විඩියෝ එක, මීට වඩා දේවල් වේනවා මං කියන්නේ මර විදියට වේනස් උන කේනේක් එක කෝමද මං කියන්නේ, දැන් මං ගෝඩාක් හදාගේන ඉන්නේ එ ඔයාලා හින්දා යි වටින්නේ මේවා විස්වාස නෝකරන්න උන්ට...
Putha when u recognize ur a special..don't waisted ur beautiful energy to those negative people's words or actions. I'm so glad when young generation keep understanding this deep subject.
විද්‍යාත්මක සොයා නොබලා විශ්වාස නොකරන්න.මමත් රයිට් වැඩිය ලස්සන හීන දැක්කා.
Mageth me wageema atthdakimk thiyenawa 🙏🙏🙏
Oyaa gaanungen witarada?
Interview gannay
🙏🙏🙏🙏🙏🙏
Aya kiyanna yana dewalwalata badawan pamunuwanawa me kathakarana kenaa sihiya aawata passe husband ehema hitiya kiyaddee saha ethanin ehata sidu una deya kiyanna yanavita haras prashnayak nisa eya walakunaaa. Ayata suwaya labuna vidiya drs lage reaction ehema kiyanna dunne neee.
Mata methumiya kiyana Sampurna kathawa pahadili. E wagema aththatama Mata una wage mawila penuna.
ස්තුති ඔබ දෙපලටම 🙏🌼
මේ. වගේම අත්දැකීම් දෙකක් මමත්. අත්විදල . තියනව. නින්දෙන් තමයිඒ. දේවල් සිද්ධ උනේ. ඉන් පස්සේ . මම ගොඩක් වෙනස් වෙලා. ඉස්සර හිටිය මම. නෙවෙයි දැන් ඉන්නේ කියල මගේ ලගින් ඉන්න අය කියනව.
මොකක්ද උනේ
I have heard that the people who experienced this near death scenario has seen their soul came out from body and the soul is watching their physical body lying on bed in bird's view.
Is that true? Did u undergo the same experience?
Unless ur experience is like a dream or a reverie
Apita barida godak aya ekathu wela mewa gana katha karanna...? Me malli kiyapu de ha mn godak hithu hati samanai...aya thula me lokaya allan ganiima adui...eekai thanin thana mathaka.... ayata thawath amathaka u dewal athi..aya soya giye aya hitapu thanai..welawa gana hithana aya lokaya alla gena sitinawa wadi..adyathmaya diwnu ayata...welawe vadak neha ...api langa thiyena energy...saha intensity thamai mata hithenne...? Malli oya kiu dewal nisa mn hithana de hithlu nowei kiya hithuna... thanks