මේ ගුප්ත ක්‍රමයෙන් නිවසින් එළියට අඩිය තිබ්බොත් ඔබේ ගමන සාර් තකයි

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 635

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 10 місяців тому +6

    Piyanani, obata sudu ammata sthuti. Pin. Budu saranin devi pihitai.

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 10 місяців тому +2

    තෙරුවන් සරණයි 🌷

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 10 місяців тому +30

    තෙරුවන් සරනයි දෙව් පියනනි ,ඔබතුමාට දීර්ඝයුස ප්‍රාර්ථනා කරමි .සුදුඅම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට ,විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .රුවන්වැලි මහා සැ සමිඳු පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @jayanthamalani5886
      @jayanthamalani5886 9 місяців тому +1

      Awanka Sithin pahadili kala guru piyata Deergau wewa!!!!!!!!!!!

  • @l.pperera5959
    @l.pperera5959 10 місяців тому +9

    ඔබඨුමාගේ දේශනාව අපගේ ජිව්තයට නව අරුතක් ලබාදුන් දේශනාවකි මල්වලින් ලබාගතහැකි අසිරිය පිලිබදව සුන්දරත්වය පිලිබදව පහදාදුන් මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං විස්වපියස නාලිකාවට දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh 10 місяців тому +2

    Theruwan saranai devi pihitai dew piyanani mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 10 місяців тому +2

    Ethamath vatinaa dasanavak kala oba vahanseta maga adara sthuthiya puda karami oba thumata haa sudu ammatath davi suva paulaa samatath niduk neerogi the geevithayak labeevaa loka samastha sukino bavantho 🙏🏻 ♥️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 10 місяців тому +31

    හරවත් දෙ,කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට පින් පින්වත් සුදු අම්මාටත් ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!❤🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 10 місяців тому +6

    මම උදෙන්ම අවදිවී බුදුරජාණන් වහන්සේට වදිනවා ජිවිතය පූජා කරනවා හෙතුවක් ඇතුව හො නැතුව දවසම හිත සතුටින් ගෙවෙනවා

  • @ramiatapattu4258
    @ramiatapattu4258 10 місяців тому +2

    Theruwan Saranai Guru Piyaneni
    💐🌸💐🌸💐🌸💐🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 місяців тому +4

    ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏

  • @malimalin9685
    @malimalin9685 10 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 10 місяців тому +1

    Gawrawaniya Adaraniya pinwath piyanani Adaraniya pinwath Maniyani Api Godakm Adarai Godakm Garu karanwa Piyanani Maniyani Ape pinwath Piyanange Ethamath Watina Desanayata Godakm pin Dew Piyanani pinwath Dew Piyananta pinwath sudu ammata karunika karraya mandalayata niduk nirogi suwa Dirgausa Labewa Hamadma Sathuta Labewa Ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath Viswa piyasa Nalikawe Duwata Esema Wewa Ape pinwath piyanange Uthum Dathing Siyalum Sathwayo suwa path wewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏♥️♥️♥️🎉🎉🎉

  • @squarish5117
    @squarish5117 10 місяців тому +2

    Dew suva seva pawlatath siyaludenatama theruvan saranai devipihitai

  • @senarathasankamervyndesilv8726
    @senarathasankamervyndesilv8726 10 місяців тому +1

    🙏🙏🙏Deergayu වේවා piyaneni

  • @nelumliyanage376
    @nelumliyanage376 10 місяців тому +59

    මෙම කරුණු පහදා දෙන දෙව් පියානන්ට ස්තුති වේවා සාදු සාදු සාදු

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 10 місяців тому +2

      🙏🏻❤

    • @thusithairanganie6177
      @thusithairanganie6177 Місяць тому

      ඔබතුමාගේ මහගු උපදේශකයන් බොහෝ සේ වටිනවා.ඔබතුමන්ට තෙරුවන් සරණයි .!🙏

  • @ssdsoisa3397
    @ssdsoisa3397 10 місяців тому +1

    🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹teruwan saranai davi පිහිටයි mage gurrutumani.

  • @L.sMandalawatta
    @L.sMandalawatta 10 місяців тому +2

    🙏🙏🙏Obe sewana tula apea diviya surakum piyanani......namaskarawewa......🙏🙏🙏

  • @gnanaperera3137
    @gnanaperera3137 10 місяців тому +2

    වටිනා අදහස්
    මනස සුවපත් කරන..... ඔබතුමාට..... නීරෝගි සුවය හා දිගාසිරි පතමි..... තෙරුවන් සරණයි.. 🌹🌹🌹

    • @gnanaperera3137
      @gnanaperera3137 10 місяців тому +1

      සුදු අම්මා ඇතුලු සැමට තෙරුවන් සරණයි වාසනාවන්ත දවසක් වේවා නීරෝගී සුවය හා දිගාසිරි පතමි..... 🌹🌹🌹

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 10 місяців тому +2

    Bohoma sthuthi sir mamanam hamadama oba thumage pinthoore thiyana thana hadapu rosamal tikak thiyanava nagitinne lokavasee siyalooma dena niduk wethva nirogi wethva suvapath wethva kiyala hithagena navath mona hodan avith visvayata soorya deviyanta sthuthi karala oba thumage asirvadayath aran thama davase vada patanganne mama Kuwait sita theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath visva piyasa nalikawe siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva ❤❤❤🙏🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 10 місяців тому +3

    Sthuthi pin siyaluma denatath theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @chandimajayasingha3284
    @chandimajayasingha3284 10 місяців тому +1

    teruvan saranayi siyalu denata.🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌻🌻🌻

  • @darashanafernando3354
    @darashanafernando3354 10 місяців тому +13

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @amitsumana1214
    @amitsumana1214 10 місяців тому +3

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @sumithrasilva3795
    @sumithrasilva3795 10 місяців тому +8

    ඉතාම වටිනා උතුම් ,හරවත් දේශනා වලින් අපව සුවපත් කිරීමට ගන්නා උත්සාහය අධිෂ්ඨානය සාර්ථකව සියලුම දෙනාට අවබෝධ කර ගනිත්වා.ඔබතුමාට ,සුදු අම්මාට නිදුක් නීරෝගි සුවෙන් දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි .දෙවි පිහිටෛ..

  • @rizmankho9105
    @rizmankho9105 10 місяців тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹දීර්ගායු වේවා

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 10 місяців тому +1

    බොහොම පින් ඔබතුමා ට

  • @bandulasenarathna5533
    @bandulasenarathna5533 10 місяців тому +2

    Guru piyanani Teruwan saranai Devi pihitai Sathutin Ada inna Dew suwa Pawlata prakghnawa

  • @Kanty-f9q
    @Kanty-f9q 10 місяців тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉❤❤.budusaranai.

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 10 місяців тому +8

    දීර්ඝායූවේවා වේවා පියතුමා !!!!

  • @ckliyanage4941
    @ckliyanage4941 10 місяців тому +1

    ස්තුතියි ගුරු පියාණනි .🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ImanPamudu-b3c
    @ImanPamudu-b3c 10 місяців тому +2

    Devseva pawlatath siyalu denatama theruvan saranai devipihitai

  • @mudithatennakoon7578
    @mudithatennakoon7578 10 місяців тому +2

    🌹❤️💕🌹❤️💕🌹❤️💕
    My Dear Sir Sudu Amma 💕💕💕
    Samatamath Oberthumiyatath
    Theruwan Saranai Devipihitai

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 10 місяців тому +2

    ඔබතුමාට පිං සිදුවේ වා vishwa mathaawata ස්තුති

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 10 місяців тому +3

    දෙව් පියාණනී ලෝවාසී අප සියළුදෙනාම ඉතාමත් වටිනා කරුණු කාරණාවලින් අපව දැණුවත් කලාට ඔබවහන්සේට ගොඩක් ස්තුතියි .මා සැමදා ⁣උදෑසන අවධිවූ විගසම වෙනත් කිසිවෙකු දෙස බැලීමට ප්‍රථම බුදුන් වහන්සේගේ පින්තූරයට පලමුවත් දෙවනුවට දෙව් පියාණන්ගේ පින්තූරවලටත් වැද නමස්කාර කරමි . එසේ කිරීම මට මුළු දවසම සුබ බව කිවහැකිය . දෙව් පියාණන් සුදු අම්මා , ව්ශ්ව පියස නාලිකාවේ ඵම මැතිණිය සහ දෙව්සුව මධ්‍ය කණ්ඩායම ඇතුළුව ලෝකවාසි සියළු සත්වයන්ටම නිදුක්වේවා . නීරෝගවේවා . සැමටම දීර්ඝායුවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 10 місяців тому +9

    දෙව්පියානණි ඔබ වහන්සේගෙ සෑම දේශනාවක්ම ඉතාමත් හරවත්. ගොඩාක් පිං මැතිදුනි. පියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @padminiratnayake962
    @padminiratnayake962 10 місяців тому +2

    Obathuma ta obhoma pin siyalu danuwath kirim walata
    Theruwan saranai dewe.pihitai
    Deergausha lebewa
    Wishwa piyasa nalikawata bohoma esthuthi

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 10 місяців тому +2

    ස්තුතියි දෙව් පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි !

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому +3

    අපගේ දෙව් පියාණන්ට සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿❤❤❤❤

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 10 місяців тому +3

    නිවන් සුව පතමි ඔබ තුමාට

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 10 місяців тому +3

    දේවුසුව දේවුපියානනි නමස්කාර වේවා ව්ස්ව පියසට ස්තුතිය පුදකරම් දේවුසුව දේසයේ සියලුම දේනාට ස්තුතිය පුදකරම් .🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 10 місяців тому +2

    ගොඩාක් ස්තූතියි මගේ දයාබර ගුරුතුමනි ඔබ තුමාටත් විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🎉🎉🎉🙏🙏

  • @igneshiyaperera2503
    @igneshiyaperera2503 10 місяців тому +2

    ❤❤❤ බුදුසරණ යි දෙවිපිහිටයි ආදර්ශ මත් දේශන ලබාදෙන ඔබ තුමාට බොහොම පින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz 10 місяців тому +1

    Piyanani medena adarsaya obata godak pin theruwan saranai

  • @umashasavindi4241
    @umashasavindi4241 10 місяців тому +2

    දෙව් පියානනි ඔබතුමන් මතු බුදු වේවා .තෙරුවන් සරනයි ....දෙවි පිහිටයි ....ඔබ සැමටම...🙏🙏🙏🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻🌷🌼🌻

  • @Isiyaonline1
    @Isiyaonline1 10 місяців тому +2

    ඔබ තුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @KHW-kn3bk
    @KHW-kn3bk 10 місяців тому +2

    ස්තුතියි ගුරු පියානනි!තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @ariyawathiari5998
    @ariyawathiari5998 10 місяців тому +6

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමාට සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 10 місяців тому +2

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 අපට හැමදාම වටිනා කමින් ඉහලම දේවල් කියල දෙන්නෙ ඔබතුමා පමනයි බොහොම ස්තුතියි ගුරැපියාණනි විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 10 місяців тому +2

    නමෝ බුද්ධස්ස 🙏💐🌷 උතුම් තෙරැවන් පිහිටයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමට සියලු ලෝක වාසින්ට !!!

  • @hapuwanagedomamariemangali5162
    @hapuwanagedomamariemangali5162 10 місяців тому +1

    Teruvan saranai jesupihitai 🙏 🙏 🙏 🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 10 місяців тому

    තෙරැවන්සරණයි෴ දිර්ඍයු වෙිවා෴ ,🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️🙏🙏🙏🌷🌷

  • @gayanjeewantha111
    @gayanjeewantha111 10 місяців тому +3

    කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!

  • @pathumprabath8450
    @pathumprabath8450 10 місяців тому +2

    ආදරණීය ගුරුපියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
    විශ්වපියස නාලිකාවේ සියලුදෙනටත් දීර්ඝායුෂ පින් ලැබේවා 🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 10 місяців тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි අපිව මේ සසර ගමනින් නිදහස් කිරිමට ගන්නා උත්සාහයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 10 місяців тому +2

    ❤විශ්ව පියසට සහ එම මහත්මිය ටත් දේසනයට සහබාගි වු පියානනි ඔබතුමාට ත් ස්තුතියි ලස්සනයි වැඩ සටහන අගයකරනවා පියානනි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 10 місяців тому +1

    Guru piyananee obathuma pawasana dey sathyak. Mal dakina vita apita hari manasika suwayak labenawa. Mama hamadama uday mama wawala thiyena mal diha balala harima suwayak labanawa. Bohoma pin obathumata mewani wedagath desana walin danuwath kireema gena. Obathuma sudu amma athulu dewsuwa pavule siyalu danatama theruwan saranai devi pihitai. .

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 10 місяців тому +2

    Therwan saranai oba thumata devi phtai gurtumani sudu Amma ta Devi pihitai sadu sadu sadu 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 10 місяців тому +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @chandijayasinghe626
    @chandijayasinghe626 10 місяців тому +2

    ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ ස්තූතියි විශ්ව පියස ඔබතුමියටත්❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 місяців тому +2

    මේ වැදගත් කරුණු වලට බොහොම පින් කුරුපියාණෙනි පින් ගුරු පියාණෙනි සියලු දෙනාටම අවබෝධ වේවා ගුරු පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා උතුම් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏☸️☸️🌺🌺🙏🌺🌺🙏🌺🌺🌺🌺🙏🌺🌺🙏🌺🌺

  • @sujathamary6364
    @sujathamary6364 10 місяців тому +2

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 10 місяців тому +2

    මේ දවස්වල මගේ වැඩේ මල් හදන එක..ඔබතුමන්ගේ දේශනාව ත් විශ්වයෙන් ලැබුණා වගේ මට..
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏

  • @geethamaduranayake546
    @geethamaduranayake546 10 місяців тому +1

    ❤sadu sadu sadu

  • @samithasamitha7340
    @samithasamitha7340 10 місяців тому +2

    ඇත්තටම මම ගොඩක් අසාවෙන් කරන දෙයක් තමයි මෙම කටයුත්ත නමුත් බොහොම වෙලාවට යාලුවෝ නෑදෑ යෝ හිනහා වෙනවා මම හැමෝටම මල් යොදා ගන්නවා කියලා එත් මට අද ගොඩක් සතුටුයි මම ගැන බුදුසරණයි ඔබ තුමාට සහා විශ්ව පියස,නාලිකාවට 💐🙏❤️🌻🌻🌻

  • @amilaharshana9601
    @amilaharshana9601 10 місяців тому +2

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️🌹

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 10 місяців тому +5

    ස්තුතිය් ඔබ සියලුදෙනාටම.දීගායු වේවා

  • @chamilalakmal155
    @chamilalakmal155 9 місяців тому +1

    තෙරුවන් සරන වෙවා

  • @chandranigamage3660
    @chandranigamage3660 10 місяців тому +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් සුදු අම්මටත් ❤❤❤❤❤

  • @asankaweerasinghe5857
    @asankaweerasinghe5857 10 місяців тому +2

    අපට සතුට ලබා දෙන ඔබ වහන්සේටත් ආදර සුදු අම්මාටත් දෙව් සුව සේවා මඩුල්ල ටත් සෙතක්ම වේවා

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 10 місяців тому +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි... සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik9774 10 місяців тому +1

    Guru piyaneni ema sunda dakma mata tiyanawa mage niwase podi idaka lassana Mal wattak tiyanawa wasanawan 💐🌻🌺💜 obatumata bohoma stuti vishwaye ashiwadaya labewa 🌺

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 місяців тому +2

    දෙවසුව දේශයේ පියාණෙනි සුදුඅම්මා අපෙ මෑණියනි ඔබලා අපට යහමග පෙන්වා දෙනවට බොහොම ඉස්තුති 🙏🙏🙏

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 10 місяців тому +2

    ඔබ තුමාට බොහොම පින් අපිව මෙහෙම දැනුවත් කරනවට 🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 10 місяців тому +7

    පින්වත් ගුරු පියාමනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 10 місяців тому +1

    බුදු සරනයි අප්පච්චි දීර්ගායු වේවා

  • @queenal427
    @queenal427 10 місяців тому +2

    ගුරු පියාණන්ට බොහොම පින් අපිට කියා දෙන සාරධර්මවලට ❤ බුදු සරණයි දෙවි පිහිටයි ලෝකයට උතුම්ම උතුම් සම්පතක් ඔබතුමා අපේ සමාජයට ❤❤❤❤❤❤❤❤❤

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg 6 місяців тому +1

    ස්තුතියි ගුරු පියාණනි , දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ..... 🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 10 місяців тому +2

    අද වැඩසටහන බොහොම වටිනා උපදෙස් ලබා දුන්නා. අපේ ගුරුපියාණන්ටත්, විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 10 місяців тому +2

    මැතිදුනි මල්වලින් අපේ ජිවිතයට ලබාගතහැකි වටිනාකම පහදා දුන්නාට ඔබතුමාට ගොඩාක් පිං මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා අැතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් දිර්ගායුෂ ලැබේ වා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 місяців тому +1

    ගුරු පියානෙනි දේව මැතිතුමනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏විස්ව නාලිකවට සහ කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් පින් අනුග්‍රහය දක්වනවට ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @nisansalafernando1342
    @nisansalafernando1342 10 місяців тому +1

    ෙබාෙහාම පින් පියතුමනි. අපි ඔබතුමන්ට හැමදාමත් පින් ෙදනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 10 місяців тому +2

    🙏🙏🙏❤❤❤💐💐💐
    ඉතාමත් වටිනා දේශනාවක්
    අපේ සිත සතුටින් පවත්වා ගන්න ඔබතුමා නිතරම උපදෙස් දෙනවා 🙏
    ඔබතුමාටත් සුදු අම්මාටත් විශ්ව පියසේ සැමටත් තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි 🙏❤🙏

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 10 місяців тому +3

    බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @queenal427
    @queenal427 10 місяців тому +4

    අපේ ලංකාවේ ඉන්න දේශපාලකයෝ දෙසීසි පහම අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ අධ්‍යාපනය දීලා නෑ ළමයින්ට ඒකයි ළමයි ඒකයි ළමයින්ට රට දුර්වල වෙලා සාරධර්ම පිරිහිලා මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පින් කුසල් තෙරුවන් සරණයි මම මැද පෙරදිග ❤

  • @prasannadhanapala425
    @prasannadhanapala425 10 місяців тому +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @nandananda4562
    @nandananda4562 10 місяців тому +1

    Sadu sadu sadu

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 7 місяців тому +1

    ඔබ තුමාට දඉර්ග ආයුස ලැබේ වා.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 10 місяців тому +2

    ඔබ මෙවැනි අයෙකබව මා දැනගත්තේ පසුදිනයකයයි,ඒදැක මමසතුටටපත්වුණා.කුලියාපිටිය දෙසින්ම ඔබ දැකගන්න ලැබීමම වඩාත් සතුටක්.

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 10 місяців тому +2

    ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️💖💖💖 විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏❤️ ❤️❤️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️💖❤️💖

  • @mahindamihidu9179
    @mahindamihidu9179 10 місяців тому +2

    ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ විශ්ව පියස මැතිණියට ස්තුතිය තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏✨️🌼🌾🤍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 місяців тому +3

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්යහපතක්මවේවා!

  • @kanthigamage2728
    @kanthigamage2728 10 місяців тому +2

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 10 місяців тому +5

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අනේ මටත් ඔබ තුමාගේ ගමේ ඉපදෙන්න තිබුනානම් ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @deepanisilva5509
    @deepanisilva5509 10 місяців тому +4

    අදත් හොඳ අර්ථවත් දේශනාවක් කියලා දුන්නට ඔබතුමා ta බොහොම pin ,ඔබතුමා ,සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ ඔබතුමියට ත් theruvan saranai devipihitai 🙏🙏🙏💐💐💐💐💐

  • @Kamal-o4h
    @Kamal-o4h 10 місяців тому +2

    🎉🎉🎉 පින් රැගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්යබණ්ඩලේ සියලු දෙනාට විස්ප විස පියසනාලිකාවේ ඔබතුමියට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 10 місяців тому +2

    දීගොඩ කුමාරමැතිදුණී වටිනාඔවාදමි සමගීන් ලබාදෙන ගුරුහරුකම් අපේ ජිවිත වලට ඉතාමත්ම වටිනව ගුරු පියාණනි ඔබ තුමාට ත් සුදු අම්මා ඇතුලුව සීයඵම කාර්ය මණ්ඩලය ටද දීර්ඝායු සම්පත් ලැබෙන්න ප්‍රාර්ථනය කරනව 🌷🌷🌷🌷🌸🌸🌸🌸⚘️⚘️⚘️⚘️⚘️

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 місяців тому +2

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම වෙන හැමවිටම මූලිකව සිට සෑම කටයුත්තක්ටම උපදෙස් ගුරු හරුකම් ලබා දෙන ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සියලු නඩුහබ වලින් නිදොස් කොට නිදහස් වේවා ආශීර්වාද කරම් ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 10 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට

  • @BuddhiniEkanayaka
    @BuddhiniEkanayaka 10 місяців тому

    දීර්ඝායුවේවා ඔබතුමාට 🌹🌹🌹🌹

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 10 місяців тому +2

    හැමදාම අලුත් දෙයකින් අපව දැනුවත් කරන කුමාර මැතිඳුනි දීර්ඝායුෂ ලැබේවා විශ්ව පියස නාලිකාව ටත් බොහොමත්ම ස්තූතියි දීර්ඝායුෂ