Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
නොපෙනෙන දේවල් කියන්නේ හොල්මන් අවතාර වගේ නෙගටිව් ශක්තීන් විතරක් ම නෙමෙයි දිව්‍යමය ශක්තීන් පවා තියෙනවා මේ වගේ මිනිස්සු දකින. පුළුවන් නම් ඒවා ගැනත් හොයලා දාන්න.
Ow aniwaryen
very well detailed story,it's scairy.i like more stories like this Thank u brother.❤
Good one Mr Asanga keep doing this programme , @ good luck
භූත කතා තව ඕනෑ
අසංග අයියේ ඔයාගේ වීඩියෝ සුපිරි 👍
😮😮 සුපිරි
සම්පූර්ණ ඇත්ත මෙහෙත් වගේ දෙයක් වුණා අපේ මෙතන එය වැඩකරන තැන ආච්චි නැතිවෙලා එහෙම දෙයක් වුණා මෙතන මං ඉන්නේ සයිපස්වල
cyprus වලත් බුතයෝ ඉන්නවාද ඔියාත් දැක්කාද මමත් අවුරැදු ගානක් මෙිරටෙි ඉදලාත් දැක්කෙ නැහැනේ
පුනර්බවය ඇත්ත .අත්දැකීම් තියෙනවා
යාලුවා මටත් දැන ගන්නට කියන්න❤
බොහෝවිට ආත්ම දකින්නේ තනිඋනාම.කාන්ඩ පිටින් ඉන්නාවිට පේන්නේ නෑ .තනිකමේ තැතිගැන්ම නිසා මනසේ හෙලවීමක් නිසා පෙනෙනවාද?
බත්තරමුල්ලේ තිබුනු පලවෙනි ලොකුම රාජ්‍ය ගොඩනැගිල්ල සෙත්සිරිපාය 1 අදියර ඊගාව සෙත්සිරිපාය 2 පසුව සුබුරුපාය බස්නාහිර පළාත් සභාව ලොකුම රාජ්‍ය ගොඩනැගිලි උනා මම වැඩ කරන කන්තෝරුව සෙත්සිරිපාය 1 අදියරේ තිබුණේ ගොඩක් කල් ඔතන අපි රෑ එලි වෙනකම් හිටලත් තියෙනවා මමනම් කවදාවත් ඔය වගේ කතාවක් අහලා නෑ
ඔව්, ඕක ගොතපු කතාවක්
ane gode pako
සියත රාවනා එකේ ඔයා නෑනෙ අසන්ග අයියෙ 😢
සමහරු කියනවා බොරු කේලා නෑ ඒක සම්පූර්ණ ඇත්ත මෙහෙත් වගේ දේවල් තිබ්බා නමුත් මේ ක්‍රිස්තියන් මිනිස්සු ඔයා විශ්වාස කරන්නේ නෑ මේ ඔය සමහරක් තැන්වල වයසක අය නැති වුනේ තැන්වල හොල්මන් තියෙනවා කියලා අපේම අය ගොඩක් කියනවා
ඔයාගෙ මේ වෑයම ලස්සනයි ... සිදුවීමක් තියෙනවා . අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න
එහෙම දෙයක් කියන්න මට උනා නං මං ඉතින් ජීවත් වෙන එකක් නෑ
Matath monawa weida danne ne
Good jobb
අමුනුශ්‍ය ආත්ම බොරු නෙමේ.මම කනත්තක් ලගදි ඇස් දෙකටම දැක්ක.මං එක්ක කතාත් කලා.එවෙලෙ හිතුවෙ සාමාන්‍ය කාන්තාවක් කියල.ඒත් ගෙදර ගියාට පස්සෙ පස්සෙ බයවුනා.කවුද මේ කාන්තාව කියල හිතුන නිසා.මේක උනේ මීරිගම,ගල් අමුණෙ හාපිටිගම කනත්ත ලග
Athtada.ek😮😮😮😮
Good job am following your program ❤❤❤❤
හොල්මන් තියනව...සත්‍ය අත් දැකීම් තියනවා
Niyama.wadasanak.
Sir elevator game kiyana topic eka gena podi video ekak genna ko..
Kiyavanava වැඩි නැද්ද ඔබතුමා
❤
Woow
අනිවාර්යයෙන් ma atta katawa
Digatama karanna supiri
Matath. Ohoma una ma hospital watakarana kala
10.12 දැන් වෙලාව
Matath me wage siduweem thunak wela thiyenawa me dewal sathyai
Mata nitara mee wage deewal gena athdekeem thibenawa
Which asanga..
Ammo aga hirivatuna
මට හිතෙන්නෙ මේ සුහුරුපාය 🙄
Videsha sewa eka wenna puluwn Mokd e hariya hena andurui
Ay.godk.bay.wenn.ati😮😮😮😮😮
😊
සජිත් ගෙ සුහුරු භූතයෙක් වෙන්න බැරිද
Lift has this problem
Onema dekata boruboru kiyala kiyana ayata ath dekim nethinisa ehema kiyanne .. matath hugak athdekim tiyanawa
මීරිගම හකුරු කුඹුර දන්නවද?
@@isharasarangi5220 e mokk
@@isharasarangi5220 ne neh mokakda e
බත්තරමුල්ල පස්පොට් පොපිස් එක මේ
ඔිය හැමදෙයක් තියොන්නේ ලංකාවෙි විතරයි මමනමි මෙිරටවල අහලාවත් දැකලාවත් නැහැ ඔිවා සේරම බොරැ
බොරු නෙවෙයි ලංකාවෙ මිනිස්සු මැරිලවත් නිදහසෙ ඉන්නෙ නෑ
Math inne rata...mo Inna gedara thiyenawa...mewa Boru nemei....mo kussiye reeta uyanakota awidinawa ahenawa....Holman kiyanne Boru nemei...welawata Mata penne ne sadde witharai ahanne...
එහෙම ද හිතන්නේ.. බොරු නෙවෙයි... බලන්න මේ වැඩසටහන දිගටම
මේක නම් ගොතපු කතාවක්.
මමත් මේ වැඩ කරන ගෙදරත් තනියම වන්නේ මම හිටියේ මට සති මාසයක් යනකං ඉන්න බැරිවුනා ගෙදර පස්සේ පල්ලියට ගිහිල්ලා වතුර මතුරගෙන ඇවිල්ලා ගෙට ඉස්සර පස්සේ ටිකක් හරි ගියා
පරිපාලන සෙවයෙ ඉන්න අය තමන් විසින් තනියම ඔහොම rsports හදන්නෙ නැ. තමන් යටතේ ඉන්න අය ලවා තමයි අදාලා විශයට අදාලව ඔය reports හදන්නෙ. ඕක බොරු ගොතපු කතාවක්
ඔිව බොරු යටිහිතෙන් හිතන දෙවල් තමයි පේනවා වගේ පේන්නෙ මමත් ඔිව අහන්න දකින්න ආසයි මහරැ කනතු වලටත් ගිහින් තියෙනවා ඒත් කවදාවත් හොල්මන් දැකලා නෑ
😅
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
නොපෙනෙන දේවල් කියන්නේ හොල්මන් අවතාර වගේ නෙගටිව් ශක්තීන් විතරක් ම නෙමෙයි දිව්‍යමය ශක්තීන් පවා තියෙනවා මේ වගේ මිනිස්සු දකින. පුළුවන් නම් ඒවා ගැනත් හොයලා දාන්න.
Ow aniwaryen
very well detailed story,it's scairy.i like more stories like this
Thank u brother.❤