Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ නාලිකාව Subscribe කරන්න. තවත් හරවත් දේ ඔබට ගෙන එන්නට අප සූදානම්...ස්තූතියි..
❤❤
විජෙවිර උත්තමෙයා ගම් මට්ටමින් ශා-ඔ-ලින් ටෙම්පල් පිහිටවල ගම් වල වැලෙ වැල් නැතිව ඉදපු තරුන තරුනීන්ට ආද්‍යාත්මික සටන් පුහුනුව ලබා දිම ඉවසගන්න බැරිව රජය එ මද්යස්තාන මැඩපැවැත්වීමට යාමෙන් කැරලි කොලාහල ඇති උනා කියල. මෙ වගෙම සිද්දි ඉතිහාසය පුරාම චිනයෙ වෙලා තියෙනවා.ශා-ඔ-ලින් ටෙම්පල් ජෙට්ලීගෙ චිත්‍රපට වට මුලින වෙන්නෙත් මෙ වගෙම සිදියක් නෙ. එක නිසා අපිට එක ඇත්ත කියල විස්වාස කරනන්ත් පුලුවන්. ඉට පස්සෙ එ තරුන තරුනින්ට කාර්මික අද්යාපනය සහ වැඩි දුර අද්යාපනය ලබා දෙන්න පිහිටවපු ජර්මානු කාර්මික ආයතනය - වුර්තිය පුහුනු ආයතන - පිරිවෙන් - ගුරු විද්‍යාල වගෙ ආයතන එ අය දකින්නෙ රජයෙ කඩාකප්පල් කාරි ක්‍රියා විදියට. මොක්ද ඔවාට ගියාට පස්සෙ තරුන ප්‍රජාව ශා ඔ ලීන් දර්මයෙන් ඇත් වෙනවා නෙ!
Paකේ නාලිකා...
Aniwaa
@@JohnSpartan-c7z ,N.
මිනිසත්කමට අමතන කොන්දක් තියෙන සැබෑම මිනිසෙක්,සැබෑම කලාකරුවෙක්..දීර්ඝායු ඔබ තුමන්ට..
❤ ත්රීමා විතාන,රත්න ස්‍රී, ගුණදාස කපුගේ,විජේදාස ලියනාරච්චි ඔක්කොම ගාල්ලේ අය..ජ.වි.පෙ හා සම්බන්ධ විප්ලවීය මිනිස්සු..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤
Wijedasa liyanarachchi weeraketiye
88/89 කාලය ගැන අහද්දි සහ කියවද්දි මං අහපු දුක්බරම දරුණුම ඛේදාන්තයක් ත්‍රිමා අයියගේ කතාව..අහන හැම මොහොතක ම කදුලු එන කතාවක්.. ත්‍රිමා වෙනුර විපුල අදටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ජීවත් වෙනවාඅපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ❤❤
ජඩ පේමදාස ,ජේ ආර් රනිල් රංජන් විජේරත්න , සිරිසේන කුරේ පාතාල සෙට් එකක් තියාගෙන ලංකාවෙ වයස 18 සිට 40, වයසේ තරුණ ජීවිත 60 , 70 දාහක් විනාශ කලා අද ඒ වටිනා ජීවිත තිබුනා නං ලංකාවට මොන තරං උගතුන් පිරිසක් ඉන්න තිබුනා ද ඇඹිලිපිටියේ පාසල් ගනනාවක සාමාන්‍ය හා උසස්පෙල ලමයින් පන පිටින් වද දීලා වැලලුවා සූරියකන්ද අදත් සොයා නොගත් සමූහ මිනී වලවල් තියෙනව හැබැයි ඒ මිනීමරුන්ගෙං තාම රනිල් ඉන්නව අනික් සේරම බල්ලන් වගේ මැරුණ ඌට හිරේදී මියයාමට නියමිතය
අපි ඒ කාලෙ හිටියෙ ගල්ගමුවේ. ඉතාම තදින්ම කලබල තිබුණා.ඒ කාලෙ එනවා කහ බලල්ලු, කලු බලල්ලු කියලා.ඒ හමුදාවේ සොල්දාදුවො රාජ්‍ය අනුග්‍රහයෙන් එන්නෙ බිල්ලො කියල,ත් එනවා ඒ ගමේ ග්‍රාම සේවක එයා ජේවී පී නොකරපු අයත් පෙන්වනවා. රෑට හැමදාම වගේ ගෙදරට කිට්ටුව තියෙන වරාවැව පාරෙ තුං මං හංදියට හමුදා ට්රක්රථ වල තරැණ පිරිමි අය ගේනවා බනින සද්දෙ බිමට තල්ලු කරන සද්දෙ ,කෑ ගහන සද්දෙ අතර වෙඩි තියනවා ඇහෙනවා අපේ අම්මා ඒ හැම රෑකම අඬනවා අනේ අප්පෝ කොල්ලො ගෙනත් මරනවා කියලා 😢 කලුවරේ රෑ එලිවෙනකම්ම ටයර් වල පණ ඇතුව,පණ නැතුව පිච්චෙන ඒ ලේ ඇට මස් නහ ර වලට කවුරැත් බයට බේරන්න යන්නෙ නෑ.පහුවදාටපේනවා ඒ මල සිරුරු අත් බැඳලා, ඉතුරැ වුන ඇදුම් කෑලි😢සමහරැ න්ට අදටත් වුන දෙයක් නෑ.ඒ කාල ඒ පැත්තෙ හිටිය DIGට කිව්වෙ ගඩාපි කියලා.තව UNPඇමතියෙක් හිටියා ලොකු බණ්ඩා කියලා දැන්නම් මැරිලා ඇති.ඒ පැතිවල ගාමසේවකලා හමුදාකාරයො එහෙමත් මැරැවා. නැත්තෙ නෑ ඒත් ඒ තරැණ සංහාරය ඊට වඩා ඛේදවාචකයක්😢.කපටි.ජේ.ආර්,නූගත් ,කුලහීන ජනාධිපති කෙනෙක් උන ප්‍රේමදාස උගත් තරැණ නැගිටිමකට දුන්න උත්තරේ තමා භීෂණයක් වුනේ නොදන්න අය කමෙන්ටුවක් දානකොට හිතලා බලලා දාන්න.
අපි ඒ කාලේ හිටියේ ඇඹිලිපිටියේ. මට වයස අවුරුදු 7ක්. පුංචි වයසක උනත් වටපිටාවේ සිද්දවෙන දේවල් මට හොඳටම තේරුනා. ඒ කාලේ රෑ වෙනකොට මම අඬන්න පටන් ගන්නවා. ගෙදරට විදුලිය තිබුනට ලයිට් දාගෙන ඉන්න බෑ. උදේට ඉස්කෝලේ යනකොට ටයර් ගිනිගන්නවා. කවදාවත් ඉස්කෝලේ ඉවරවෙනකල් ඉන්න වෙන්නේ නෑ. හැමදාම වේලාසන අම්මා ඇවිත් එක්ක යනවා. පොලිසිය, හමුදාවේ අයට පුදුම බයක් තිබුනේ.පංතියේ හිටපු ගොඩක් අයගේ තාත්තා, සහෝදර සහෝදරියෝ මරලා දාලා. 3 වසරේ පන්තිභාර ගුරුතුමිය මැරුවා. මේ ඒ කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය. මේ හේතු නිසා මට කවදාවත් JVP එකට හැරෙන්න වෙන කිසිම පක්ශයකට චන්දේ දෙන්න හිත හදාගන්න බැරිඋනා. එහෙම කලොත් ඒ මියගිය සහෝදර සහෝදරියෝ හැමෝටම ද්‍රෝහි උනා වගේ කියලා මට දැනුනා. අවුරුදු තිස් ගානකට පස්සේ හරි ලංකාවේ මිනිස්සු මේ තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූ අයට සාධාරණයක් ඉටු කරාවි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. ලංකාවෙන් හැතැප්ම දහස් ගානක් දුර ජීවත් උනත් හිතින් හැමදාමත් මගේ රටේ ඉන්නේ.
@@sajeewanikarunarathne1322 මටත් වයස හතයි.එකම අත්දැකීම් නේද? ඒවා අමතක කරන්න බැරි මතක.
Aniwarenma api a minissunta sadaranayak itu karai kiyana dadi viswasayak thiyanawa.mamath lankawe nemei inne.eth puduma balaporoththuwak thiyenne malimawa anduwak hadai mage minissu kiyala .
Ow maka attak
@@SajeewaniWimalarathne සම්පුර්ණයෙන් ඇත්ත .මාත් ඒ කාලේ උසස් පෙල විබාගෙට ඉගෙන ගන්නවා.මේ අත් දැකිම් ඇස් වලින් දැක්කා.කොල්ලො මරලා කැළණි ගගේ පව් රු වගෙ හදලා පාකරලා යවන්නෙ .පෑලියගොඩ පොලිසියේ තමා ප්‍රේමදාස උඩුගම්පොළ කියන පොලිස් ලොක්කා කොල්ලො ගෙනත් වෙඩි තියන්නෙ.අනේ මේවා ඇස් වලින් දැකලා කන් වලින් අහපු කෙනෙක් අපි.ඒ අහිංසක මිනිස්සු අද හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැහැ .මේ සටන අත් අරින්නෙ නැතුව අරන් ගිය අනුර සහෝදරයා ඔබට ජාතියේ ප්‍රනාමය.
මෙතුමාගෙ සාකච්ඡාවක් මම හොය හොයා හිටියේ. ඔයා ඒක ලස්සනටම කරලා 🎉
මම 86/87 වර්ෂයේ කොලඹ විශ්ව විද්‍යාලයට තේරුණු සිසුවියක්..88/ 89 භීෂණයට ගොදුරු වුන කෙනෙක්.. අපි බේරුනේ පෙර පිනකට..මගේ හොදම යෙහෙළිය අ/ පුර නදන් camp එකේ අවුරුදු ගානක් හිටියා. එයාට ගැහැණු ළමයෙක් වශයෙන් නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවුණා.. එයා අදටත් ජීවත් වෙනවා..ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි..අපිට තිබුණා අක්කරයක පමණ ඉඩමක් ඇදගල බෝ ගහ ලග .ඒකේ මඩුවක් හදලා තිබුණා. පදංචි වෙලා හිටියෙ නෑ. භීෂණය කාලයේ වෙඩි කා ගෙන ආපු තරුණයින් දෙදෙනෙක් ඇදගෙන වැටුනේ ඒ මඩුවේ. ඉන් පසු ඒ මඩුව පුච්චනවා. ඒ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් අනුර කුමාර දිසානායක මහතා ගේ අම්මා ගේ නංගි ගේ පුතා.. ඒ කියන්නේ අනුර ගේ පුංචි අම්මා ගේ පුතා..අනුර පසුව ඒ පුංචි අම්මා ගේ මියගිය පුතා ගේ බිරිඳ විවාහ කරගන්නවා. ඉතින් මේවා නොදැන සමහරු මඩ ගහනවා..
කදුලක් ඉනුවෙ නෙදැනිම නෙතටඅනුර ඔබ දෙවියෙකි මනුසත් ලැබුව
@kushalf අම්මා ට සිරි කඳුළු ඉනුවාද.....එහෙම තමයි අනුන්ට මඩ ගැහහුවම ඒ මඩ වැඳුන අය ඒ මඩ වලින්ම තමයි ගහන්නෙ....
@@punyananayakkara-yz6qe wahala
ඇත්තටම මනුස්සයෙක් ❤❤❤🙏
මේ කාලෙට එන්න මේ මහ පොළව උහුලපු දුක් කතන්දර 😢
උත්තමාචාරය යි ඔබතුමාට. මේ 76 තට්ටු මාරු ශාපය වෙනස් කරන අවසාන අවස්ථාව යි.ඡන්දයට පමණක් විකිණෙන දුප්පත්කම නැතිකර ගැනීම ඔබට බාරයි අසහනයෙන් සිටින පීඩිත තරුණ දරුවනේ.
ඇත්ත .
ස්තුතියි ඔඛතුමා මාලිමාවට සම්බන්ධ විම තෙරුවන් සරණයි
සැබැම කලාකරුවකුගේ ලක්ෂණ රත්නත්ශ්රි කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගි සුව පිරි දිර්ඝායුෂ ලැබෙිවා
ඔබට බොහොම ස්තූතියි .මේක දැක්කම මට මතක් උනා පහුගිය දවසක අපි තමයි කලාකාරයෝ කියල කට්ටියක් අනුර සහෝදරයට කොචොක් දානව.උන්ම එහෙම බෝඩ් එකක් ගහගන්න එක හොදයි.තමන්ගෙ ගඳ ගහන චරිත, කලාවෙ නාමයෙන් වහගන්න දඟලන පේෂලල, දමිතල වැනි කක්ක ගොඩවල් ඉස්සරහ රත්න ශ්‍රී නෙළුම් මලක්.
මේ සියවසේ මගම සේකර....ඹබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු... මාලිමාව ට කෝටියක්...
දුර දකින - මිනිසකුට ඉඩ විවර කරමු රටට හෙටක් තනන්නට ❤
මේ වෙනකම් හොරුන්ට මිනීමරුවන්ට සහ කිසිම පක්ෂයකට මගේ චන්දය මම දීලා නෑ.ඒ ගැන මට තියෙන්නෙ පුදුම සතුටක්.නමුත් සැප්තැම්බර් 21 උදෙන්ම ගොස් රෝහණ ව්ජේවීර සහෝදරයා පැතු අපේ රට ගොඩ නගන්න NPP එකට මාග් චන්දය මම දෙනවා.ජය වේවා අපි උපන් පිං බිමට.
ජයම වේවා !
Obama wagemayi math ape sihinaya new era Saba wenawaa maalimaawadhinanawa
Yes❤
Math e wage👍
රත්න ශ්‍රී විජේසිංහ කියන චරිතය දේශපාලනයෙන් තනතුරැ හඹා යනව නම් අද ඔහු අපිට අහලකටවත් යන්න බැරි චරිතයක්.මොකද අාර් ප්‍රේමදාස ගාලු කොටුවට එන දවසෙ ඔහු හමුවෙන්න එවනව පුද්ගලයෙක් ප්රශස්ති ගීතයක් ලියව ගන්න එදා ඔහුගේ දර්ශණය අනුව ඔහු එය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව දෙවරක් නොසිතාම.එදා ඔහු තමන්ගේ පරමාදර්ශය අතහැරියානම් අද ඔහු සුපිරි පන්තියේ චරිතයක්.එ්ත් එදා ඔහු තෝර ගන්නෙ සාමාන්‍ය මිනිසුන්ගේ පැත්ත.එ්කයි ඔහුගේ විශේෂත්වය
අපේ මව්බිමේ මහා අනර්ඝ මානවහිතවාදී සම්පතක්.❤❤❤❤❤❤❤❤
මම ගොඩක් ගෞරවය කරන ආදරය කරන පුද්ගල යෙක් හින්දා අහම්බෙන් මේ video එක බැලුවෙ මේ වෙනතෙක් මට කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ අනාගතේ ගැන ඒත් මට sir ගෙ කතාව අහලා බලාපොරොත්තුවක් ආවා.රටට ආදරේ කරන මනුස්සයෙක් ස්තූති කලාකරුවානෙනි.මේ රට වෙනුවෙන් දිවි පුදපු වීරන්ට නිර්වාන සුවය අත්වේවා🙏මේ රට දිනේවා
#මාලිමාවාටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජය නියතයි ❤❤❤
බයවෙන්න එපා සර් මටත් හොදට මතකයි මරපු මැරිල්ල මාලිමාවට ජයවේවා ...පතමි කොල්ලන්ට කෙල්ලන්ට ❤❤❤❤❤❤❤
ඕනතරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් කටහඩක්, වාග් මාලාවක් මෙතුමාට තියෙන්නේ ❤
මේ වගෙ වැදගත් සාකච්චා රටේ සියලු දෙනාම නැරඹිය යුතුයි.පාදඩ දේශපාලනයට තිත තබමු. මාලිමාව දිනවමු.💪💪
කලාකරුවානනි ඔබගෙ වටිනා අදහස් . ❤❤❤❤
කෘතහස්ත කළාකරැවාණෙනි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා.මෙවන් උතුමන් අප රටතුල තව තවත් බිහිවෙිවා
මං නං 2019 දුන්නෙත් මාලිමාවට ...ඒ කාලෙ අපිට හිනාඋනා 3% කිය කිය...අද එහෙම කිව්ව අය අපි ලඟටම ඇවිල්ලා ..
හදවතේ ගීත රචකයා, මෙතුමා අතින් ලියවුන ගීත පනතියෙන මිනිසුන්ගේ ජිවිත.❤️❤️💕💕
❤❤❤❤
සාදාරන මිනිසෙකුගේ මුවින් ඇත්ත ඉතිහාසය.මිනිසුනේ මේ ගමන වරද්දා ගන්න එපා! එකම විසදුම මාලිමාව පමනයි .
ත්‍රිමා .........මිටින් නොහළ පරපුර වෙත බැදි ප්‍රේම , තදින් වැළද සිප ගමි නුඹෙ විරු දෑත ❤️🙏
මේ කථා අහන්න ඇයි අපි පරක්කු උනේ කියා හරිම පසු තැවිල්ලක් ඇති වෙනවා. සත්තයි.😢😢😢 රත්නත් ස්‍රි වික්රමසිංහයන්ට මගේ හද පිරි ප්‍රනාමය. ඔබ කියන දේ සත්‍යයි. ඔබට තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏
වික්‍රමසිංහ නෙවෙයි රත්න ශ්‍රී විජේසිංහ
මෙවන් මිනිස්සුන් පිරි මාලිමාව දිනවන්න ඔබගේ වටිනා චන්ද යෙන් AKD ජනපති කරමු. 💕💕ජයවේවා ❤️❤️
අපේ වාසනාවට ඉතුරු වුණු ජාතික වස්තුවක් රත්න ශ්‍රී මහා කිවිදානෙනි ඔබට නිරෝගී සම්පත්තිය ලැබේවා !!!
රත්න ශිු විජේසිංහ මහත්තයා කියන කතා ව ඇත්ත අවුරැදු 75 කරපු විනාශ ය නැවැත්වීමට අපි මාලිමාවට ඡන්දය දෙමු මාලිමාවට ජය වේවා
රත්න ශ්‍රී විජේසිංහ ඔබට මගේ ආයුෂත් රැගෙන මාලිමාව සමග රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා,❤
ඔබට දීර්ඝතම jivtayak weewa
මාලිමා රජයක් ලගදීම ඔබතුමාට සමාජය සුවපත් කරන්න දරුවන් දැනුවත් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.❤
මාලිමාවට ජයවෙිවා
ඔබ තුමා වගෙ මානව හිතවාදී කලා කරුවන් තව තව ත් බිහි වේවා ❤
ආදරනිය චරිතයක්,,, ඔබ සහ අපි පතන රට තව ටිකදවසකින් උදා වේවා,,,,,, මාලිමාවට ජයවේවා
කලාකරුවාණනි ඔබට තෙරුවන් සරණයි !❤❤
ත්රීමා විතාන..... හරිම උතුම් වටිනා සහෝදරයෙක් ... අවංක කම ඉහලයි ...ඔහු අද හිටියානම් ජීවිත කී දාහක් බේරා ගන්න තිබ්නද.....
ඔව්.😔😔😔😔
මේ දුෂිතයන්ට එරෙහිව ඇත්ත කතා කල ඇත්ත සින්දු ලියන්න මේ මිවිස්සුන්ට පිට කොන්දක් තිබ්බා.ඒ ගැන සතුටුයි.රට ගැන කැක්කුමක් ආදරයක් තිබෙන මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා ❤🙏
රත්න ශ්‍රි මැතිතුමනි... ඔබට මගේ ප්‍රණාමය...අවශ්‍ය අවස්ථාවේ උගත් බුද්ධිමත් ඔබගේ පැහැදිලි කිරීමට...🙏🙏🙏🙏
මට මතකයි ඒ කාලේ තිබුන පෝස්ටර් එකක් ගොන් කමට අධිපති සේවකයන්ට බය ඇති වැසිකිළි කටක් ඇති ප්‍රේමදාස යිරටේ ජනපති වදුරන් ඇවිත් රට අල්ලන වෙලාවේ.........කොල්ලන් මරන්නේ ඇයි හත්වලාමේ.........ඔලුවක් නැති එවුන් පාදඩහමුවේ ......ජාතක කළේ බල්ලොදඉංදියාවේ....ප්‍රේමදාස ඒකාධිපති පාලනය හමුදාව දම්මල කොල්ලො කෙල්ලො මැරෙව්වෙ.😫😫😫😫😫😫මාලිමාවට කෝටියයිජයවේවා ❤❤❤
මම මේ කවිය භාගත ක ර ගන්නවා
බොහොම ස්තුතියි මේ කවිය ඉදිරිපත් කලාට.
❤❤❤❤❤මෙතුවක් කලක් මේ රටේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබ වැනි කළා කරුවන් අපිට රටට වාසනාවක් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
දැන්වත් මේ ඇත්ත සමාජගත වෙන එක ලොකු දෙයක්. ඒ කාර්යයට වචනෙන් හෝ දායක වෙන හැමෝටමත් ස්තූතියි. 88/89 ගැන නැති බොරු මතුකරන්න හදන එක දැන්වත් නතර වෙන්න ඕන. 88/89 භීෂණය කියන්නෙම එක්සත් ජාතික පක්ෂය නිසා නිර්මාණය වුන දෙයක්. ඒ කාලේ මරලා දැම්මේ නිකන්ම නිකන් කොල්ලො කෙල්ලො නෙවෙයි මහා දැනුමක්, ශක්තියක් තිබ්බ තරුණ ජීවිත ගොඩක්. අපේ මාලිමා රජයක් බිහිවෙන්න යන වෙලාවේ සතුටක් වගේම ලොකු දුකක් තියනවා රට/ පක්ෂය වෙනුවෙන් ජීවිත් පූජා කල ඒ අපේම සහෝදර සහෝදරියන් අපි අතරේ නැති වීම ගැන. මේ දවස උදා කරන්න තමයි ඒ හැමෝම ලේ හැලුවේ.
ඇත්ත වශයෙන්ම
😢❤🙏
අපි යන්නේ කොයි පාරේ.ත්‍රිමා අයිය ගිය පාරේ කියල ඒ කැප කිරීමම බැරි වුනත් මාලිමාවට කතිරෙ ගහල යුතුකම ඉටු කරන්නම්
*ත්‍රිමා වෙනුර ගිය පාරේ
මේ කවි සහ අසාධාරණ සිද්ධීන් ඇහෙන කොට පපුව හෝස් ගාලා පත්තුවෙන්නෙ ඇයි මගේ, එහෙම වෙන්නෙ මගේ විතරක්ද? අපි මේක හරිවිදියට වෙනස් කරමු මේ පාර. මාලිමාවටකෝටියක්
මටත් ඔබ feeling එක ඔය වගේම තියෙනවා .අනේ මන්දා මේ සැරේවත් මිනිසුන් ට මෙලේ පෑදේවි කියලා හිතනවා. මාලිමාවට කෝටියක් ජන්ද දෙමු ❤
@@orangefieldestatefarm2707 පුළුවන් විදිහට වෙනස් කරමු නැත්නම් ආයෙත් හැරිලා වත් නොබලමි
අනේ මටත් එහෙමයි. මෙවැනි කෙනෙක් කියනකොට වැඩියෙන් දැනෙනවා.
හදවත පමනක් නොවෙයි ඇසට කදුලු එනවා...මෙවන් විද්වතුන් හරහා හෝ පැහැදිලි කරදිම තරුණ මහළු සැමට වටිනවා
💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭
මාලිමාවට ජය වේවා ❤
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්සැමරුම් දින නැති විරුවන් පිරිසක්සැතපෙන බව පස් කඳු යට රහසේමිහිකත කම්පාවේ....බීෂණ දූෂණ රජ වූ දෙරණෙකසුභ සෙත සලකා මළෝය උන් සැම
මහා කවියාණෙනි,ඔබේ හදවත ගැහෙනා රාවය ප්‍රතම වරට දැනෙන්නටවිය ඔබගේ ගීත මොනතරම් රසවත්ද ,නිරතුරුව රසය විඳිනෙකු ලෙස ඔබට ධීර්ගායු පතමි...මාලිමාවට ජයවේවා!!!.....
ඒ කතාව අහන්න බැහැ. ඔය කෝට් දාගෙන , සිල් රෙදි ඇදගෙන ඉන්න අය කරපු අපරාධ.
ගියෙන් කවියෙන් හිත් හැදුවා වගෙ දැය ට පුනර් ජිවය දෙන්න සවිය දෙන්න..
76 වසරක ශාපය අවසන් කරමු ✊
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤මාලිමාවට කෝට්යක් ඉන් 1 මම මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏
2005 මම . දන් නැති ගොඩක් දේවල් දැන ගත්තා .😊අපේ වයසෙ අය මේවා ගොඩක් දන් නැහැ 😪
ඒ කාලේ ඒ මතකය තියන එකෙක් හිතට එකඟව රනිලට සහ ගොබ්බ සජියට චන්දය දෙන්නේ නෑ , මම 77 කෙනෙක් මම කවදාවත් රනිලට සජියට චන්දයක් දීලා නෑ අද වෙනකන් , හිතට සහනයක් ඒක . නමුත් මහින්දලාට දුන්නා ඒ යුද්ධය අවසන් කරපු නිසා , නමුත් මේ පාර මාලිමාවට , 👍💯💯
@mortzkizshikesh9375 uba thama minimaruwekwela inne, jvp nemei thawa kade palayan , ube vote one nehe ykoo ubt kiyak gewwada wedeta?
සහෝදරය අපි මැරෙන්න තව ට්ක දවසයි අපි කරපු පව් අපේ ලමයිට අත් විදිමුට නොදෙමු බුදුසරණයී සොහොදරය
හැඳුනුම්පත් එකතු කිරීමේ සිට හමුදාවේ පොලීසියේ ගෙවල් ගිනි තැබීම්.. වැඩිපුරම කළේ ප්‍රේමදාසගෙ මැරයෝ ....සියලු වැරදි jvpඑකට පැටෙවුවා ...පොලිසිය හමුදාව කුපිත කරවලා ප්‍රේමදාසට ඕනදේ කර ගත්තා ..එයාලත් කුජීත විදියට පාරේ මැරුණා .. ලංකා ඉතිහාසයේ මිනිසෙක් මැරුණාම කිරිබත් කන්න තරම් මිනිස්සු පෙළඹුණා ..සංස්කෘතිය ත් වළපල්ලට ඇදලා දමන්න ප්‍රේමදාසට හැකිවුණා ..
@mortzkizshikesh9375 අමානුෂික විදිහට මැරුනු හැමෝම හොයලා බලද්දී jvp එකේ තරුන බුද්ධිමත් අය.. බහුතරයක්.. මෙතුමා මෙතන ඒ ගැන හොයලා බලන්න කියලා මේකේ කියනවා.. කියවලා බලන්න ඒවා ටිකක් 😊
රෝහන විජේවීරයන් යනු , අනාගතය දැකපු යුග පුරුෂයෙක් , අපේ ජාතික වීරයෙක් , ධනපති පන්තියට විරුද්දව නිර්ධන පන්තිය වෙනුවෙන් ඔහු සමඟ තම ජීවීතය පුජා කර සිටී උගත් බුද්ධිමත් විරුවන් පිරිසක් .
දරුවන් සහ වැඩ්හිටියන් දැනුවත් කරන්න අපේ නායකයා අනුරයි ජයවේවා ❤️❤️❤️👍👍
මාත් මේ පාර කාටවත් නොදී ඉන්නයි හිතන් හිටියේ. ඒත් කාවදාවත් කාටවත් කඩේ යන්නෙ නැති .. එදා ඉදන් හොඳ ප්තිපත්ති තිබ්බ ඔබ තුමා විශ්වාසයි.. 🌻🌾
රටට පණ ඇරලා ආදරේ කරන මිනිස්සුනම් ඒ හැම ඡන්දයක්ම දෙන්නෙ අනුරට ❤ තමං ගැන විතරක් හිතන කාලකණ්නි මිනිසුන් තවමත් රටට ශාපයක් උන මිනිස් වෙස් ගත් තිරිසනුන් පස්සෙ යනවා.. දුකයි බං මේ රටට මේ තැනට වැටුන එකට, මේපාරවත් මෝඩ නොවී මේ ලස්සන පුංචි රට අනාගතේ මේ පොළොවට එන මිනිසුන්ට නිදහසේ පාරමිතාවන් සපුරාගෙන යන්න පුළුවන් විදියට හදන්න උදව් වෙයල්ලා, ඒක ලොකු පිනක්,කුසලදර්මයක් ❤️🙏
අනිවාර්යයෙන්
ගම්වල ඉන්න කුහක ,පජාත,එපා කරපුම කිප දෙනා NPP එකටවිරැද්ධයිඋන්ට කියල වැඩක් නැස්වභාව ධර්මය විසින් ම පිලිතුරැ දේවි
මේ සැරේ පරිවර්තනය කරන්න බැරි උනොත් ආයෙ ඉතිං සිහිනයක්ම තමයි,🙏🧭❌
Eka hamadama hinayak
මාලිමාවට ජයවේවා
🙏🙏🙏✌️🇱🇰❤️From Australia 🇦🇺
මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤
බටලන්දයට දැන් දැන් මැවිල පේනව ඇති නේද විජය දාස ලියන ආරච්චිගේ පණපිටින් ඇස් උඟුල්ලපුව.මූට මොනතරම් හිතක් පපුවක් නැති කැ#යෙක් වෙන්න ඕනද. දීපල්ල තව ඡන්දෙත් ප#යට.
අපි දැක්ක යුග දෙකක ඝාතනයන් ,හමුදාවෙන් පොලිසියෙන් කරපු තුච්චඝාතනයන්, ඒවා දැනටත් හදේ කොනක ඉතිරි වෙලා.ඔබට ස්තුතියි ඔබට.පොලිස් පහරදීම් දැන්වත් නැවැත්වියයුතුයි.
ස්තුතියි full face ස්තුතියි .රත්න..සර් .මාලිමාවට ජය.
රත්නසිරි නැමැති මහා මනුෂ්‍යයාට මගේ ආදරය ඔබට ජේසු පිහිටයි මගේ රටට ජය වේවා
Rathna sri wijesinha
ඔබ තුමාට දිර්ඝ ආයුෂ. අපි හැමෝම එක්ව මාලිමාව දිනවමු.මාලිමාවට ජයවේව.
88/89 නැති උනේ ලංකාවේ හිටිය හොදම මොල ටික එදා එහෙම නොවෙන්න අද ලංකාවට මේ වගේ තත්වයකට පත් නොවෙන්නත් තිබ්බා. කොහොමත් දේශාලුවෝ කැමති රටේ ජන්ද දායකයා නූගත් වෙනවනම් මොකද උන් දන්නවා උන්ගේ පැවැත්ම තියෙන්නේ නූගත් ජන්ද දායකයෝ හිටියොත් විතරයි කියලා. (මාලිමාවට ජය❤)
මොල තියෙන අයට ඌ වෛර කරා මොකද උගෙ ලමයිට මොලේ කලදක් නෑනේ.ඒ නිසා ඌ කරේ උගත්තු ටික විනාශ කරපු එක.ඒකයි අන්තිමට කෑලි කෑලි වලට පුපුරලා ගියේ.
ඔව් උං දන්නව උගත් පරපුර උංට තර්ජනයක් කියල @@DinushiWijerathna
සම්පුර්ණයෙන් ඇත්ත මාත් ඒ කාලේ උසස් පෙළ විබාගෙට සූදානම් වෙන කාලේ .මන් ඇස් දෙකෙන්.දැක්ක ප්‍රේමදාස ආණ්ඩුව මරලා කැලණි ගගේ පාකරලා යවපු මේ රටේ හිටිය බුද්ධිමත් සහෝදර යෝ.මන්.ජීවිතයට unp එකට කතිරයක් ගහන්නෙ නැහැ unp ආන්ඩුව මේ රටට කරපු දේ දන්න නිසා ,ඒත් jvp එකට චන්දෙ දුන්නෙ නැහැ රාජපක්ෂලා විසින් ලස්සනට අපිව රවට්ටලා තිබ්බ නිසා ඒත් දැන් දන්නවා අපි මොන තරම් රැවටීමක හිටියද කියලා .මේ පාර මුලු පව්ලම නෙවෙයි මුලු ගමම මාලිමාවට .මේ රට බේර ගන්න පුළුවන් එකම කෙනා අනුර ඔබ,පමනයි
ඔබ පැතූ ලොව බිහිකරමු ❤️❤️❤️
ලැජ්ජ නැතුව තාම පුතානෝගෙ ,රනිලගෙ පස්සෙන් යන මෝඩ මිනිස්සුත් ඉන්නව,ටකරන් කෑල්ලට ,සිමෙන්ති කොට්ටෙට රට පාවා දෙන්න එපා බන් 😢 අනිවා අනුර එක්ක අපි ඉන්නව ❤
ඔය මෝඩ හැත්තට කියලා තේරුම් කරන්න බෑ... රටට මොනවා උනත් උන්ට වැඩක් නෑ උන්ගෙ පුද්ගලික වාසි විතරයි උන් බලන්නෙ
සත්‍යය හෙළිදරව් කරනවාට ඔබට පින් ❤
ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ❤
88/89 ගැන කියවන සමහර එවුන් මේ වගේ වැදගත් වැඩසටහන් බලන්නෙ නැතුව ඇති
යූක්තිය වෙනුවෙන් දිවි දෙවෙනි කොට පෑන් තුඩ අසිපත කරගත් අද්විතීය කලාකරුවා ලක්ෂ දෙරණ තුළ සදා අමරණීයයි!!!
මාලිමාවට කෝටියක් අපි රබුක්කන අපි මාලිමාවට
රටටම සම්පතක්වූ, කලා ලෝකයේ ශ්‍රී ලාංකේය බ්‍රෑන්ඩ් එක වූ ඔබතුමන්, NPP යට සම්බන්ධවී අපට ලබාදුන් පූර්වාදර්ශයට, අපි ඔබ තුමන්ට අතිශය කෘතඥ වෙමු.ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමු.මාලිමාවට ජයවේවා!! .
ත්‍රිමා විතාන අද හිටියා නම් රත්න ශ්‍රී මහත්මයා වගේම රටක් වටින මිනිසෙක් ❤
කොච්චර අපි මොනවා කිවුවත් මෝඩයෝ තවමත් වහල්ලු වෙලා වහල් දේශපාලනේ පස්සෙ යනවනෙ , 88/89 ගැන මාත් ගොඩක් ඉගෙනගත්තෙ මේ වගේ සියැසින් ඒ දේවල් දැකපු එකට කැම්පස් ගියපු හොදට ඉගෙන ගනිපු මිනිස්සුන්ගෙන් , මන් කාලයක් පිස්සුවෙන් වගේ පොත්පත් කියවුවා දේශපාලන ඉතිහාසෙ ඉගෙන ගන්න එහෙම ඉගෙන ගනිපු නිසා ඇත්තටම මොකද වුණේ කියලා ඉගෙනගත්තා , මේ වගේ වීඩියෝ තමයි ශෙයාර් වෙන්න ඕන ❤
හරිම ආද්රරනීය චරිතයක්. වටිනා අදහස් ඇති ඉතා වටිනා පුද්ගලයෙක් මේ කාලේ අපේ රටට ඉන්න. දීර්ඝායුශ ලැබේවා .
මාලිමාව ට ජයවේවා මාලිමාවට ජය ජයවේවා මාලිමාවට ජය ජයවේවා
88,89 කියන්නෙ හොද නිර්මානසීලී මිනිස්සුත් බිහිවුනා. බීසනය වගේ.ම සාහිත්යාගංගත් බිහිවුනා. ඒ වකවානුවේ මිනිස්සු න්ගෙ හදවත් මෛත්ර්රියෙන් තෙත් වුනා. ඒ මිනිස්සු නිසා තමයි අද අනුර සහෝදරයා රජවුනේ. ආඩම්බර යි. ඔයාගෙ වැඩසටහන හොඳයි .
කථිකාචාර්යතුමෙක් ලෙස කළ සේවය උදාරයි කලා කරුවෙක් ලෙස රසික මනසට තිලින කළ රසය ඉතා මිහිරියි යහපත් රටක් ගොඩ නැගීමට ගන්නා වෙහෙස විශිෂ්ටයි. මාලිමාව දිනනවා සත්‍යයි.
Ramiru,මෙතුමාගේ kathawe wedagat සහ සංවේදි කොටස් විනාඩි දෙක, තුනේ tik tok අයුරින් දාන්න. එතකොට අපිට පුළුවන් share කරන්න. ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤
සත්‍ය ඉතිහාසය මාලිමාවටජයවේවා
මේ කියන දේවල් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ටකරමටයි ලැට් පොච්චියටයි හාල් කිලො එකටයි හුරෙ දාන මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ..උන් දන්නෙ පරම් පරාවෙන් එන විදියට ඔහෙ හුරෙ දානවා..සමහරු ජොබ් එකක් ලෙඛම් කමක් ගමේ වැඩ්ඩෙක් වෙන්න ජය වේවා කියනවා හැර රට හැදෙන්න ඔනි දරුවන්ට රටක් ඔනි කියන තැන මිනිස්සු අඩුයි..රත්නශ්‍රියන් කියන දේ තෙරුම් ගන්න පුළුවන් පිරිස ඉතාම අල්පයි.රටෙ අවාසනව😢
මගේ පපුව පිච්චෙනවා සැබෑ කලාකරුවෙකුගේ මුවින් මේවා අහනකොට.
රත්න ශ්රීනිදුක් නිරෝගී වේවා ඔබඅප ද සිටින්නේ ඔබගේ මතයේ විසල් සතුටක් දැනේ හිත තුළ මාද එම යුගයේ පංගුකාරයෙකිදෑසින් දුටු දේ බොහෝයි
ඇත්තටම මමත් ගොඩාක් ආදරේ කල ජනාදිපි කෙනෙක් පේමදාස ජනාදිපති ඒත් දැන්නම් චි කියලා හිතෙනවා ඔහු ගැනමෙවර ජනාදිපති මැතිවරනයෙන් අපි නොදැන සිටි ගොඩාක් දෑ ඉගෙන ගක්තා
විපුල එදිරිරත්න ශිෂ්‍ය නේවාසිකාගාරය😢
මමදැන් විශ්‍රාමික ගුරුවරියක්... විවේකයෙන් පස්සෙ මං පංතියකට ගියා ..මුලු පංතියම අඬනවා ඇයි කියලා ඇහුවා .. එක්කෙනෙක් බඩගින්නට පාසල් වෙත්තෙන් හොයන් කොච්චියි ගඳපාන ගෙඩ්යි කාලා දැවිල්ල දරා ගන්න බැරිව ...අඬ්නවා යාලුවොත් අඬන්නේ දුක හිතිලා ..එක්කෙනෙක් එයාගෙ මල්ලිට ගෙනියන්න කැන්ටිමෙන් ගත් ටොපි දෙකක් දීලා .. පාලකයො රටම හූරන් ජෝගි නටනවා රටේ දරුවන්ගේ ඛේදවාචකය මෙයයි ..
මාලිමාවට කෝටියක් ජය වේවා
ඉඩම් ඔප්පුවකට ,හාල් 5කට, බත් පැකට් එකට බෝතලේකට රටේ මුලු අනාගතය පාවා දෙන්න එපා ,, මේ වහල් දේශපාලනයට කඩේ යන්න එපා තවත්,,,,මේවා කරුම නෙමෙයි අපි විසින් පත් කරපු පාදඩ පාලකයො නිසාමයි මිනිස්සු දුක් විදින්නෙ...දැන්වත් තේරුම් අරන් වෙනස් වෙයල්ලා,,ඉගෙනගනිල්ලා දේශපාලනය ගැන ❤️
අපිටත් ඒ කාලෙ මතකයි අපේ ගමෙත් හන්දියෙ දවස ගානෙ වගේ කොල්ලො මරල පුච්චල දාල යනව ඒ කාලෙ තරුනයො හිටිය දෙමව්පියො පුදුම බයකින් උන්නෙ කොයි වෙලාවෙ කුදලගෙන යයිද කියල මිනීමරු පේමදාස යගෙ වැඩ තමා ඒ
එතුමා රටට විශාල සම්පතක්!
අපි යන්නේ කොයි පාරේ...ත්‍රිමා වෙනුර ගිය පාරේ....💖✊
කාහල නාද කවි ගී සිත් වල මැව්ව//මානව දයාවෙන් හදවත් පණ පෙව්ව//මා හැගි කලා කරුවකි ඔබ මග කිව්ව //සාහිත ලොවක් ඇත ඔබ සුරතින් ලිව්ව..//
❤🌹👍
Malimawata jayawewa
අපේ නාලිකාව Subscribe කරන්න. තවත් හරවත් දේ ඔබට ගෙන එන්නට අප සූදානම්...ස්තූතියි..
❤❤
විජෙවිර උත්තමෙයා ගම් මට්ටමින් ශා-ඔ-ලින් ටෙම්පල් පිහිටවල ගම් වල වැලෙ වැල් නැතිව ඉදපු තරුන තරුනීන්ට ආද්‍යාත්මික සටන් පුහුනුව ලබා දිම ඉවසගන්න බැරිව රජය එ මද්යස්තාන මැඩපැවැත්වීමට යාමෙන් කැරලි කොලාහල ඇති උනා කියල. මෙ වගෙම සිද්දි ඉතිහාසය පුරාම චිනයෙ වෙලා තියෙනවා.
ශා-ඔ-ලින් ටෙම්පල් ජෙට්ලීගෙ චිත්‍රපට වට මුලින වෙන්නෙත් මෙ වගෙම සිදියක් නෙ. එක නිසා අපිට එක ඇත්ත කියල විස්වාස කරනන්ත් පුලුවන්. ඉට පස්සෙ එ තරුන තරුනින්ට කාර්මික අද්යාපනය සහ වැඩි දුර අද්යාපනය ලබා දෙන්න පිහිටවපු ජර්මානු කාර්මික ආයතනය - වුර්තිය පුහුනු ආයතන - පිරිවෙන් - ගුරු විද්‍යාල වගෙ ආයතන එ අය දකින්නෙ රජයෙ කඩාකප්පල් කාරි ක්‍රියා විදියට. මොක්ද ඔවාට ගියාට පස්සෙ තරුන ප්‍රජාව ශා ඔ ලීන් දර්මයෙන් ඇත් වෙනවා නෙ!
Paකේ නාලිකා...
Aniwaa
@@JohnSpartan-c7z ,
N
.
මිනිසත්කමට අමතන කොන්දක් තියෙන සැබෑම මිනිසෙක්,සැබෑම කලාකරුවෙක්..දීර්ඝායු ඔබ තුමන්ට..
❤ ත්රීමා විතාන,රත්න ස්‍රී, ගුණදාස කපුගේ,විජේදාස ලියනාරච්චි ඔක්කොම ගාල්ලේ අය..ජ.වි.පෙ හා සම්බන්ධ විප්ලවීය මිනිස්සු..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤
Wijedasa liyanarachchi weeraketiye
88/89 කාලය ගැන අහද්දි සහ කියවද්දි මං අහපු දුක්බරම දරුණුම ඛේදාන්තයක් ත්‍රිමා අයියගේ කතාව..අහන හැම මොහොතක ම කදුලු එන කතාවක්.. ත්‍රිමා වෙනුර විපුල අදටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ජීවත් වෙනවා
අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ❤❤
ජඩ පේමදාස ,ජේ ආර් රනිල් රංජන් විජේරත්න , සිරිසේන කුරේ පාතාල සෙට් එකක් තියාගෙන ලංකාවෙ වයස 18 සිට 40, වයසේ තරුණ ජීවිත 60 , 70 දාහක් විනාශ කලා අද ඒ වටිනා ජීවිත තිබුනා නං ලංකාවට මොන තරං උගතුන් පිරිසක් ඉන්න තිබුනා ද ඇඹිලිපිටියේ පාසල් ගනනාවක සාමාන්‍ය හා උසස්පෙල ලමයින් පන පිටින් වද දීලා වැලලුවා සූරියකන්ද අදත් සොයා නොගත් සමූහ මිනී වලවල් තියෙනව හැබැයි ඒ මිනීමරුන්ගෙං තාම රනිල් ඉන්නව අනික් සේරම බල්ලන් වගේ මැරුණ ඌට හිරේදී මියයාමට නියමිතය
අපි ඒ කාලෙ හිටියෙ ගල්ගමුවේ. ඉතාම තදින්ම කලබල තිබුණා.ඒ කාලෙ එනවා කහ බලල්ලු, කලු බලල්ලු කියලා.ඒ හමුදාවේ සොල්දාදුවො රාජ්‍ය අනුග්‍රහයෙන් එන්නෙ බිල්ලො කියල,ත් එනවා ඒ ගමේ ග්‍රාම සේවක එයා ජේවී පී නොකරපු අයත් පෙන්වනවා. රෑට හැමදාම වගේ ගෙදරට කිට්ටුව තියෙන වරාවැව පාරෙ තුං මං හංදියට හමුදා ට්රක්රථ වල තරැණ පිරිමි අය ගේනවා බනින සද්දෙ බිමට තල්ලු කරන සද්දෙ ,කෑ ගහන සද්දෙ අතර වෙඩි තියනවා ඇහෙනවා අපේ අම්මා ඒ හැම රෑකම අඬනවා අනේ අප්පෝ කොල්ලො ගෙනත් මරනවා කියලා 😢 කලුවරේ රෑ එලිවෙනකම්ම ටයර් වල පණ ඇතුව,පණ නැතුව පිච්චෙන ඒ ලේ ඇට මස් නහ ර වලට කවුරැත් බයට බේරන්න යන්නෙ නෑ.පහුවදාටපේනවා ඒ මල සිරුරු අත් බැඳලා, ඉතුරැ වුන ඇදුම් කෑලි😢සමහරැ න්ට අදටත් වුන දෙයක් නෑ.ඒ කාල ඒ පැත්තෙ හිටිය DIGට කිව්වෙ ගඩාපි කියලා.තව UNPඇමතියෙක් හිටියා ලොකු බණ්ඩා කියලා දැන්නම් මැරිලා ඇති.ඒ පැතිවල ගාමසේවකලා හමුදාකාරයො එහෙමත් මැරැවා. නැත්තෙ නෑ ඒත් ඒ තරැණ සංහාරය ඊට වඩා ඛේදවාචකයක්😢.කපටි.ජේ.ආර්,නූගත් ,කුලහීන ජනාධිපති කෙනෙක් උන ප්‍රේමදාස උගත් තරැණ නැගිටිමකට දුන්න උත්තරේ තමා භීෂණයක් වුනේ නොදන්න අය කමෙන්ටුවක් දානකොට හිතලා බලලා දාන්න.
අපි ඒ කාලේ හිටියේ ඇඹිලිපිටියේ. මට වයස අවුරුදු 7ක්. පුංචි වයසක උනත් වටපිටාවේ සිද්දවෙන දේවල් මට හොඳටම තේරුනා. ඒ කාලේ රෑ වෙනකොට මම අඬන්න පටන් ගන්නවා. ගෙදරට විදුලිය තිබුනට ලයිට් දාගෙන ඉන්න බෑ. උදේට ඉස්කෝලේ යනකොට ටයර් ගිනිගන්නවා. කවදාවත් ඉස්කෝලේ ඉවරවෙනකල් ඉන්න වෙන්නේ නෑ. හැමදාම වේලාසන අම්මා ඇවිත් එක්ක යනවා. පොලිසිය, හමුදාවේ අයට පුදුම බයක් තිබුනේ.
පංතියේ හිටපු ගොඩක් අයගේ තාත්තා, සහෝදර සහෝදරියෝ මරලා දාලා. 3 වසරේ පන්තිභාර ගුරුතුමිය මැරුවා. මේ ඒ කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය. මේ හේතු නිසා මට කවදාවත් JVP එකට හැරෙන්න වෙන කිසිම පක්ශයකට චන්දේ දෙන්න හිත හදාගන්න බැරිඋනා. එහෙම කලොත් ඒ මියගිය සහෝදර සහෝදරියෝ හැමෝටම ද්‍රෝහි උනා වගේ කියලා මට දැනුනා. අවුරුදු තිස් ගානකට පස්සේ හරි ලංකාවේ මිනිස්සු මේ තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූ අයට සාධාරණයක් ඉටු කරාවි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. ලංකාවෙන් හැතැප්ම දහස් ගානක් දුර ජීවත් උනත් හිතින් හැමදාමත් මගේ රටේ ඉන්නේ.
@@sajeewanikarunarathne1322 මටත් වයස හතයි.එකම අත්දැකීම් නේද? ඒවා අමතක කරන්න බැරි මතක.
Aniwarenma api a minissunta sadaranayak itu karai kiyana dadi viswasayak thiyanawa.mamath lankawe nemei inne.eth puduma balaporoththuwak thiyenne malimawa anduwak hadai mage minissu kiyala .
Ow maka attak
@@SajeewaniWimalarathne සම්පුර්ණයෙන් ඇත්ත .මාත් ඒ කාලේ උසස් පෙල විබාගෙට ඉගෙන ගන්නවා.මේ අත් දැකිම් ඇස් වලින් දැක්කා.කොල්ලො මරලා කැළණි ගගේ පව් රු වගෙ හදලා පාකරලා යවන්නෙ .පෑලියගොඩ පොලිසියේ තමා ප්‍රේමදාස උඩුගම්පොළ කියන පොලිස් ලොක්කා කොල්ලො ගෙනත් වෙඩි තියන්නෙ.අනේ මේවා ඇස් වලින් දැකලා කන් වලින් අහපු කෙනෙක් අපි.ඒ අහිංසක මිනිස්සු අද හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැහැ .මේ සටන අත් අරින්නෙ නැතුව අරන් ගිය අනුර සහෝදරයා ඔබට ජාතියේ ප්‍රනාමය.
මෙතුමාගෙ සාකච්ඡාවක් මම හොය හොයා හිටියේ. ඔයා ඒක ලස්සනටම කරලා 🎉
මම 86/87 වර්ෂයේ කොලඹ විශ්ව විද්‍යාලයට තේරුණු සිසුවියක්..88/ 89 භීෂණයට ගොදුරු වුන කෙනෙක්.. අපි බේරුනේ පෙර පිනකට..මගේ හොදම යෙහෙළිය අ/ පුර නදන් camp එකේ අවුරුදු ගානක් හිටියා. එයාට ගැහැණු ළමයෙක් වශයෙන් නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවුණා.. එයා අදටත් ජීවත් වෙනවා..ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි..අපිට තිබුණා අක්කරයක පමණ ඉඩමක් ඇදගල බෝ ගහ ලග .ඒකේ මඩුවක් හදලා තිබුණා. පදංචි වෙලා හිටියෙ නෑ. භීෂණය කාලයේ වෙඩි කා ගෙන ආපු තරුණයින් දෙදෙනෙක් ඇදගෙන වැටුනේ ඒ මඩුවේ. ඉන් පසු ඒ මඩුව පුච්චනවා. ඒ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් අනුර කුමාර දිසානායක මහතා ගේ අම්මා ගේ නංගි ගේ පුතා.. ඒ කියන්නේ අනුර ගේ පුංචි අම්මා ගේ පුතා..අනුර පසුව ඒ පුංචි අම්මා ගේ මියගිය පුතා ගේ බිරිඳ විවාහ කරගන්නවා. ඉතින් මේවා නොදැන සමහරු මඩ ගහනවා..
කදුලක් ඉනුවෙ නෙදැනිම නෙතට
අනුර ඔබ දෙවියෙකි මනුසත් ලැබුව
@kushalf අම්මා ට සිරි කඳුළු ඉනුවාද.....එහෙම තමයි අනුන්ට මඩ ගැහහුවම ඒ මඩ වැඳුන අය ඒ මඩ වලින්ම තමයි ගහන්නෙ....
@@punyananayakkara-yz6qe wahala
ඇත්තටම මනුස්සයෙක් ❤❤❤🙏
මේ කාලෙට එන්න මේ මහ පොළව උහුලපු දුක් කතන්දර 😢
උත්තමාචාරය යි ඔබතුමාට.
මේ 76 තට්ටු මාරු ශාපය වෙනස් කරන අවසාන අවස්ථාව යි.
ඡන්දයට පමණක් විකිණෙන දුප්පත්කම නැතිකර ගැනීම ඔබට බාරයි අසහනයෙන් සිටින පීඩිත තරුණ දරුවනේ.
ඇත්ත .
ස්තුතියි ඔඛතුමා මාලිමාවට සම්බන්ධ විම තෙරුවන් සරණයි
සැබැම කලාකරුවකුගේ ලක්ෂණ රත්නත්ශ්රි කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගි සුව පිරි දිර්ඝායුෂ ලැබෙිවා
ඔබට බොහොම ස්තූතියි .මේක දැක්කම මට මතක් උනා පහුගිය දවසක අපි තමයි කලාකාරයෝ කියල කට්ටියක් අනුර සහෝදරයට කොචොක් දානව.උන්ම එහෙම බෝඩ් එකක් ගහගන්න එක හොදයි.තමන්ගෙ ගඳ ගහන චරිත, කලාවෙ නාමයෙන් වහගන්න දඟලන පේෂලල, දමිතල වැනි කක්ක ගොඩවල් ඉස්සරහ රත්න ශ්‍රී නෙළුම් මලක්.
මේ සියවසේ මගම සේකර....ඹබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු... මාලිමාව ට කෝටියක්...
දුර දකින - මිනිසකුට ඉඩ විවර කරමු රටට හෙටක් තනන්නට ❤
මේ වෙනකම් හොරුන්ට මිනීමරුවන්ට සහ කිසිම පක්ෂයකට මගේ චන්දය මම දීලා නෑ.ඒ ගැන මට තියෙන්නෙ පුදුම සතුටක්.නමුත් සැප්තැම්බර් 21 උදෙන්ම ගොස් රෝහණ ව්ජේවීර සහෝදරයා පැතු අපේ රට ගොඩ නගන්න NPP එකට මාග් චන්දය මම දෙනවා.ජය වේවා අපි උපන් පිං බිමට.
ජයම වේවා !
Obama wagemayi math ape sihinaya new era Saba wenawaa maalimaawadhinanawa
Yes❤
Math e wage👍
රත්න ශ්‍රී විජේසිංහ කියන චරිතය දේශපාලනයෙන් තනතුරැ හඹා යනව නම් අද ඔහු අපිට අහලකටවත් යන්න බැරි චරිතයක්.මොකද අාර් ප්‍රේමදාස ගාලු කොටුවට එන දවසෙ ඔහු හමුවෙන්න එවනව පුද්ගලයෙක් ප්රශස්ති ගීතයක් ලියව ගන්න එදා ඔහුගේ දර්ශණය අනුව ඔහු එය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව දෙවරක් නොසිතාම.එදා ඔහු තමන්ගේ පරමාදර්ශය අතහැරියානම් අද ඔහු සුපිරි පන්තියේ චරිතයක්.එ්ත් එදා ඔහු තෝර ගන්නෙ සාමාන්‍ය මිනිසුන්ගේ පැත්ත.එ්කයි ඔහුගේ විශේෂත්වය
අපේ මව්බිමේ මහා අනර්ඝ මානවහිතවාදී සම්පතක්.❤❤❤❤❤❤❤❤
මම ගොඩක් ගෞරවය කරන ආදරය කරන පුද්ගල යෙක් හින්දා අහම්බෙන් මේ video එක බැලුවෙ මේ වෙනතෙක් මට කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ අනාගතේ ගැන ඒත් මට sir ගෙ කතාව අහලා බලාපොරොත්තුවක් ආවා.රටට ආදරේ කරන මනුස්සයෙක් ස්තූති කලාකරුවානෙනි.මේ රට වෙනුවෙන් දිවි පුදපු වීරන්ට නිර්වාන සුවය අත්වේවා🙏මේ රට දිනේවා
#මාලිමාවාටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජය නියතයි ❤❤❤
බයවෙන්න එපා සර් මටත් හොදට මතකයි මරපු මැරිල්ල මාලිමාවට ජයවේවා ...පතමි කොල්ලන්ට කෙල්ලන්ට ❤❤❤❤❤❤❤
ඕනතරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් කටහඩක්, වාග් මාලාවක් මෙතුමාට තියෙන්නේ ❤
මේ වගෙ වැදගත් සාකච්චා රටේ සියලු දෙනාම නැරඹිය යුතුයි.පාදඩ දේශපාලනයට තිත තබමු. මාලිමාව දිනවමු.💪💪
කලාකරුවානනි ඔබගෙ වටිනා අදහස් . ❤❤❤❤
කෘතහස්ත කළාකරැවාණෙනි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා.මෙවන් උතුමන් අප රටතුල තව තවත් බිහිවෙිවා
මං නං 2019 දුන්නෙත් මාලිමාවට ...ඒ කාලෙ අපිට හිනාඋනා 3% කිය කිය...අද එහෙම කිව්ව අය අපි ලඟටම ඇවිල්ලා ..
හදවතේ ගීත රචකයා, මෙතුමා අතින් ලියවුන ගීත පනතියෙන මිනිසුන්ගේ ජිවිත.❤️❤️💕💕
❤❤❤❤
සාදාරන මිනිසෙකුගේ මුවින් ඇත්ත
ඉතිහාසය.මිනිසුනේ මේ ගමන වරද්දා ගන්න එපා! එකම විසදුම මාලිමාව පමනයි .
ත්‍රිමා .........මිටින් නොහළ පරපුර වෙත බැදි ප්‍රේම , තදින් වැළද සිප ගමි නුඹෙ විරු දෑත ❤️🙏
මේ කථා අහන්න ඇයි අපි පරක්කු උනේ කියා හරිම පසු තැවිල්ලක් ඇති වෙනවා. සත්තයි.😢😢😢 රත්නත් ස්‍රි වික්රමසිංහයන්ට මගේ හද පිරි ප්‍රනාමය. ඔබ කියන දේ සත්‍යයි. ඔබට තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏
වික්‍රමසිංහ නෙවෙයි රත්න ශ්‍රී විජේසිංහ
මෙවන් මිනිස්සුන් පිරි මාලිමාව දිනවන්න ඔබගේ වටිනා චන්ද යෙන් AKD ජනපති කරමු. 💕💕ජයවේවා ❤️❤️
අපේ වාසනාවට ඉතුරු වුණු ජාතික වස්තුවක් රත්න ශ්‍රී මහා කිවිදානෙනි ඔබට නිරෝගී සම්පත්තිය ලැබේවා !!!
රත්න ශිු විජේසිංහ මහත්තයා කියන කතා ව ඇත්ත අවුරැදු 75 කරපු විනාශ ය නැවැත්වීමට අපි මාලිමාවට ඡන්දය දෙමු මාලිමාවට ජය වේවා
රත්න ශ්‍රී විජේසිංහ ඔබට මගේ ආයුෂත් රැගෙන මාලිමාව සමග රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා,❤
ඔබට දීර්ඝතම jivtayak weewa
මාලිමා රජයක් ලගදීම ඔබතුමාට සමාජය සුවපත් කරන්න දරුවන් දැනුවත් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.❤
මාලිමාවට ජයවෙිවා
ඔබ තුමා වගෙ මානව හිතවාදී කලා කරුවන් තව තව ත් බිහි වේවා ❤
ආදරනිය චරිතයක්,,, ඔබ සහ අපි පතන රට තව ටිකදවසකින් උදා වේවා,,,,,, මාලිමාවට ජයවේවා
කලාකරුවාණනි ඔබට තෙරුවන් සරණයි !❤❤
ත්රීමා විතාන..... හරිම උතුම් වටිනා සහෝදරයෙක් ... අවංක කම ඉහලයි ...ඔහු අද හිටියානම් ජීවිත කී දාහක් බේරා ගන්න තිබ්නද.....
ඔව්.😔😔😔😔
මේ දුෂිතයන්ට එරෙහිව ඇත්ත කතා කල ඇත්ත සින්දු ලියන්න මේ මිවිස්සුන්ට පිට කොන්දක් තිබ්බා.ඒ ගැන සතුටුයි.රට ගැන කැක්කුමක් ආදරයක් තිබෙන මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා ❤🙏
රත්න ශ්‍රි මැතිතුමනි... ඔබට මගේ ප්‍රණාමය...අවශ්‍ය අවස්ථාවේ උගත් බුද්ධිමත් ඔබගේ පැහැදිලි කිරීමට...🙏🙏🙏🙏
මට මතකයි ඒ කාලේ තිබුන පෝස්ටර් එකක්
ගොන් කමට අධිපති
සේවකයන්ට බය ඇති
වැසිකිළි කටක් ඇති
ප්‍රේමදාස යිරටේ ජනපති
වදුරන් ඇවිත් රට අල්ලන වෙලාවේ.........
කොල්ලන් මරන්නේ ඇයි හත්වලාමේ.........
ඔලුවක් නැති එවුන් පාදඩ
හමුවේ ......
ජාතක කළේ බල්ලොද
ඉංදියාවේ....
ප්‍රේමදාස ඒකාධිපති පාලනය හමුදාව දම්මල කොල්ලො කෙල්ලො මැරෙව්වෙ.
😫😫😫😫😫😫
මාලිමාවට කෝටියයි
ජයවේවා ❤❤❤
මම මේ කවිය භාගත ක ර ගන්නවා
බොහොම ස්තුතියි මේ කවිය ඉදිරිපත් කලාට.
❤❤❤❤❤මෙතුවක් කලක් මේ රටේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබ වැනි කළා කරුවන් අපිට රටට වාසනාවක් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
දැන්වත් මේ ඇත්ත සමාජගත වෙන එක ලොකු දෙයක්. ඒ කාර්යයට වචනෙන් හෝ දායක වෙන හැමෝටමත් ස්තූතියි. 88/89 ගැන නැති බොරු මතුකරන්න හදන එක දැන්වත් නතර වෙන්න ඕන. 88/89 භීෂණය කියන්නෙම එක්සත් ජාතික පක්ෂය නිසා නිර්මාණය වුන දෙයක්. ඒ කාලේ මරලා දැම්මේ නිකන්ම නිකන් කොල්ලො කෙල්ලො නෙවෙයි මහා දැනුමක්, ශක්තියක් තිබ්බ තරුණ ජීවිත ගොඩක්.
අපේ මාලිමා රජයක් බිහිවෙන්න යන වෙලාවේ සතුටක් වගේම ලොකු දුකක් තියනවා රට/ පක්ෂය වෙනුවෙන් ජීවිත් පූජා කල ඒ අපේම සහෝදර සහෝදරියන් අපි අතරේ නැති වීම ගැන. මේ දවස උදා කරන්න තමයි ඒ හැමෝම ලේ හැලුවේ.
ඇත්ත වශයෙන්ම
😢❤🙏
අපි යන්නේ කොයි පාරේ.ත්‍රිමා අයිය ගිය පාරේ කියල ඒ කැප කිරීමම බැරි වුනත් මාලිමාවට කතිරෙ ගහල යුතුකම ඉටු කරන්නම්
*ත්‍රිමා වෙනුර ගිය පාරේ
මේ කවි සහ අසාධාරණ සිද්ධීන් ඇහෙන කොට පපුව හෝස් ගාලා පත්තුවෙන්නෙ ඇයි මගේ, එහෙම වෙන්නෙ මගේ විතරක්ද? අපි මේක හරිවිදියට වෙනස් කරමු මේ පාර. මාලිමාවටකෝටියක්
මටත් ඔබ feeling එක ඔය වගේම තියෙනවා .අනේ මන්දා මේ සැරේවත් මිනිසුන් ට මෙලේ පෑදේවි කියලා හිතනවා. මාලිමාවට කෝටියක් ජන්ද දෙමු ❤
@@orangefieldestatefarm2707 පුළුවන් විදිහට වෙනස් කරමු නැත්නම් ආයෙත් හැරිලා වත් නොබලමි
අනේ මටත් එහෙමයි. මෙවැනි කෙනෙක් කියනකොට වැඩියෙන් දැනෙනවා.
හදවත පමනක් නොවෙයි ඇසට කදුලු එනවා...මෙවන් විද්වතුන් හරහා හෝ පැහැදිලි කරදිම තරුණ මහළු සැමට වටිනවා
💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭
මාලිමාවට ජය වේවා ❤
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පාවේ....
බීෂණ දූෂණ රජ වූ දෙරණෙක
සුභ සෙත සලකා මළෝය උන් සැම
මහා කවියාණෙනි,
ඔබේ හදවත ගැහෙනා රාවය ප්‍රතම වරට දැනෙන්නටවිය
ඔබගේ ගීත මොනතරම් රසවත්ද ,
නිරතුරුව රසය විඳිනෙකු ලෙස ඔබට ධීර්ගායු පතමි...
මාලිමාවට ජයවේවා!!!.....
ඒ කතාව අහන්න බැහැ. ඔය කෝට් දාගෙන , සිල් රෙදි ඇදගෙන ඉන්න අය කරපු අපරාධ.
ගියෙන් කවියෙන් හිත් හැදුවා වගෙ දැය ට පුනර් ජිවය දෙන්න සවිය දෙන්න..
76 වසරක ශාපය අවසන් කරමු ✊
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤මාලිමාවට කෝට්යක් ඉන් 1 මම මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏
2005 මම . දන් නැති ගොඩක් දේවල් දැන ගත්තා .😊අපේ වයසෙ අය මේවා ගොඩක් දන් නැහැ 😪
ඒ කාලේ ඒ මතකය තියන එකෙක් හිතට එකඟව රනිලට සහ ගොබ්බ සජියට චන්දය දෙන්නේ නෑ , මම 77 කෙනෙක් මම කවදාවත් රනිලට සජියට චන්දයක් දීලා නෑ අද වෙනකන් , හිතට සහනයක් ඒක . නමුත් මහින්දලාට දුන්නා ඒ යුද්ධය අවසන් කරපු නිසා , නමුත් මේ පාර මාලිමාවට , 👍💯💯
@mortzkizshikesh9375 uba thama minimaruwekwela inne, jvp nemei thawa kade palayan , ube vote one nehe ykoo ubt kiyak gewwada wedeta?
සහෝදරය අපි මැරෙන්න තව ට්ක දවසයි අපි කරපු පව් අපේ ලමයිට අත් විදිමුට නොදෙමු බුදුසරණයී සොහොදරය
හැඳුනුම්පත් එකතු කිරීමේ සිට හමුදාවේ පොලීසියේ ගෙවල් ගිනි තැබීම්.. වැඩිපුරම කළේ ප්‍රේමදාසගෙ මැරයෝ ....සියලු වැරදි jvpඑකට පැටෙවුවා ...පොලිසිය හමුදාව කුපිත කරවලා ප්‍රේමදාසට ඕනදේ කර ගත්තා ..එයාලත් කුජීත විදියට පාරේ මැරුණා .. ලංකා ඉතිහාසයේ මිනිසෙක් මැරුණාම කිරිබත් කන්න තරම් මිනිස්සු පෙළඹුණා ..සංස්කෘතිය ත් වළපල්ලට ඇදලා දමන්න ප්‍රේමදාසට හැකිවුණා ..
@mortzkizshikesh9375 අමානුෂික විදිහට මැරුනු හැමෝම හොයලා බලද්දී jvp එකේ තරුන බුද්ධිමත් අය.. බහුතරයක්.. මෙතුමා මෙතන ඒ ගැන හොයලා බලන්න කියලා මේකේ කියනවා.. කියවලා බලන්න ඒවා ටිකක් 😊
රෝහන විජේවීරයන් යනු , අනාගතය දැකපු යුග පුරුෂයෙක් , අපේ ජාතික වීරයෙක් , ධනපති පන්තියට විරුද්දව නිර්ධන පන්තිය වෙනුවෙන් ඔහු සමඟ තම ජීවීතය පුජා කර සිටී උගත් බුද්ධිමත් විරුවන් පිරිසක් .
දරුවන් සහ වැඩ්හිටියන් දැනුවත් කරන්න අපේ නායකයා අනුරයි ජයවේවා ❤️❤️❤️👍👍
මාත් මේ පාර කාටවත් නොදී ඉන්නයි හිතන් හිටියේ. ඒත් කාවදාවත් කාටවත් කඩේ යන්නෙ නැති .. එදා ඉදන් හොඳ ප්තිපත්ති තිබ්බ ඔබ තුමා විශ්වාසයි.. 🌻🌾
රටට පණ ඇරලා ආදරේ කරන මිනිස්සුනම් ඒ හැම ඡන්දයක්ම දෙන්නෙ අනුරට ❤ තමං ගැන විතරක් හිතන කාලකණ්නි මිනිසුන් තවමත් රටට ශාපයක් උන මිනිස් වෙස් ගත් තිරිසනුන් පස්සෙ යනවා.. දුකයි බං මේ රටට මේ තැනට වැටුන එකට, මේපාරවත් මෝඩ නොවී මේ ලස්සන පුංචි රට අනාගතේ මේ පොළොවට එන මිනිසුන්ට නිදහසේ පාරමිතාවන් සපුරාගෙන යන්න පුළුවන් විදියට හදන්න උදව් වෙයල්ලා, ඒක ලොකු පිනක්,කුසලදර්මයක් ❤️🙏
අනිවාර්යයෙන්
ගම්වල ඉන්න කුහක ,පජාත,එපා කරපුම කිප දෙනා NPP එකට
විරැද්ධයි
උන්ට කියල වැඩක් නැ
ස්වභාව ධර්මය විසින් ම
පිලිතුරැ දේවි
මේ සැරේ පරිවර්තනය කරන්න බැරි උනොත් ආයෙ ඉතිං සිහිනයක්ම තමයි,🙏🧭❌
Eka hamadama hinayak
මාලිමාවට ජයවේවා
🙏🙏🙏✌️🇱🇰❤️
From Australia 🇦🇺
මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤
බටලන්දයට දැන් දැන් මැවිල පේනව ඇති නේද විජය දාස ලියන ආරච්චිගේ පණපිටින් ඇස් උඟුල්ලපුව.මූට මොනතරම් හිතක් පපුවක් නැති කැ#යෙක් වෙන්න ඕනද. දීපල්ල තව ඡන්දෙත් ප#යට.
අපි දැක්ක යුග දෙකක ඝාතනයන් ,හමුදාවෙන් පොලිසියෙන් කරපු තුච්ච
ඝාතනයන්, ඒවා දැනටත් හදේ කොනක ඉතිරි වෙලා.ඔබට ස්තුතියි ඔබට.පොලිස් පහරදීම් දැන්වත් නැවැත්වියයුතුයි.
ස්තුතියි full face ස්තුතියි .රත්න..සර් .මාලිමාවට ජය.
රත්නසිරි නැමැති මහා මනුෂ්‍යයාට මගේ ආදරය ඔබට ජේසු පිහිටයි මගේ රටට ජය වේවා
Rathna sri wijesinha
ඔබ තුමාට දිර්ඝ ආයුෂ. අපි හැමෝම එක්ව මාලිමාව දිනවමු.මාලිමාවට ජයවේව.
88/89 නැති උනේ ලංකාවේ හිටිය හොදම මොල ටික එදා එහෙම නොවෙන්න අද ලංකාවට මේ වගේ තත්වයකට පත් නොවෙන්නත් තිබ්බා. කොහොමත් දේශාලුවෝ කැමති රටේ ජන්ද දායකයා නූගත් වෙනවනම් මොකද උන් දන්නවා උන්ගේ පැවැත්ම තියෙන්නේ නූගත් ජන්ද දායකයෝ හිටියොත් විතරයි කියලා. (මාලිමාවට ජය❤)
මොල තියෙන අයට ඌ වෛර කරා මොකද උගෙ ලමයිට මොලේ කලදක් නෑනේ.ඒ නිසා ඌ කරේ උගත්තු ටික විනාශ කරපු එක.ඒකයි අන්තිමට කෑලි කෑලි වලට පුපුරලා ගියේ.
ඔව් උං දන්නව උගත් පරපුර උංට තර්ජනයක් කියල @@DinushiWijerathna
සම්පුර්ණයෙන් ඇත්ත මාත් ඒ කාලේ උසස් පෙළ විබාගෙට සූදානම් වෙන කාලේ .මන් ඇස් දෙකෙන්.දැක්ක ප්‍රේමදාස ආණ්ඩුව මරලා කැලණි ගගේ පාකරලා යවපු මේ රටේ හිටිය බුද්ධිමත් සහෝදර යෝ.මන්.ජීවිතයට unp එකට කතිරයක් ගහන්නෙ නැහැ unp ආන්ඩුව මේ රටට කරපු දේ දන්න නිසා ,ඒත් jvp එකට චන්දෙ දුන්නෙ නැහැ රාජපක්ෂලා විසින් ලස්සනට අපිව රවට්ටලා තිබ්බ නිසා ඒත් දැන් දන්නවා අපි මොන තරම් රැවටීමක හිටියද කියලා .මේ පාර මුලු පව්ලම නෙවෙයි මුලු ගමම මාලිමාවට .මේ රට බේර ගන්න පුළුවන් එකම කෙනා අනුර ඔබ,පමනයි
ඔබ පැතූ ලොව බිහිකරමු ❤️❤️❤️
ලැජ්ජ නැතුව තාම පුතානෝගෙ ,රනිලගෙ පස්සෙන් යන මෝඩ මිනිස්සුත් ඉන්නව,ටකරන් කෑල්ලට ,සිමෙන්ති කොට්ටෙට රට පාවා දෙන්න එපා බන් 😢
අනිවා අනුර එක්ක අපි ඉන්නව ❤
ඔය මෝඩ හැත්තට කියලා තේරුම් කරන්න බෑ... රටට මොනවා උනත් උන්ට වැඩක් නෑ
උන්ගෙ පුද්ගලික වාසි විතරයි උන් බලන්නෙ
සත්‍යය හෙළිදරව් කරනවාට ඔබට පින් ❤
ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ❤
88/89 ගැන කියවන සමහර එවුන් මේ වගේ වැදගත් වැඩසටහන් බලන්නෙ නැතුව ඇති
යූක්තිය වෙනුවෙන් දිවි දෙවෙනි කොට පෑන් තුඩ අසිපත කරගත් අද්විතීය කලාකරුවා ලක්ෂ දෙරණ තුළ සදා අමරණීයයි!!!
මාලිමාවට කෝටියක් අපි රබුක්කන අපි මාලිමාවට
රටටම සම්පතක්වූ, කලා ලෝකයේ ශ්‍රී ලාංකේය බ්‍රෑන්ඩ් එක වූ ඔබතුමන්, NPP යට සම්බන්ධවී අපට ලබාදුන් පූර්වාදර්ශයට, අපි ඔබ තුමන්ට අතිශය කෘතඥ වෙමු.ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමු.මාලිමාවට ජයවේවා!! .
ත්‍රිමා විතාන අද හිටියා නම් රත්න ශ්‍රී මහත්මයා වගේම රටක් වටින මිනිසෙක් ❤
කොච්චර අපි මොනවා කිවුවත් මෝඩයෝ තවමත් වහල්ලු වෙලා වහල් දේශපාලනේ පස්සෙ යනවනෙ , 88/89 ගැන මාත් ගොඩක් ඉගෙනගත්තෙ මේ වගේ සියැසින් ඒ දේවල් දැකපු එකට කැම්පස් ගියපු හොදට ඉගෙන ගනිපු මිනිස්සුන්ගෙන් , මන් කාලයක් පිස්සුවෙන් වගේ පොත්පත් කියවුවා දේශපාලන ඉතිහාසෙ ඉගෙන ගන්න එහෙම ඉගෙන ගනිපු නිසා ඇත්තටම මොකද වුණේ කියලා ඉගෙනගත්තා , මේ වගේ වීඩියෝ තමයි ශෙයාර් වෙන්න ඕන ❤
හරිම ආද්රරනීය චරිතයක්. වටිනා අදහස් ඇති ඉතා වටිනා පුද්ගලයෙක් මේ කාලේ අපේ රටට ඉන්න. දීර්ඝායුශ ලැබේවා .
මාලිමාව ට ජයවේවා මාලිමාවට ජය ජයවේවා මාලිමාවට ජය ජයවේවා
88,89 කියන්නෙ හොද නිර්මානසීලී මිනිස්සුත් බිහිවුනා. බීසනය වගේ.ම සාහිත්යාගංගත් බිහිවුනා. ඒ වකවානුවේ මිනිස්සු න්ගෙ හදවත් මෛත්ර්රියෙන් තෙත් වුනා. ඒ මිනිස්සු නිසා තමයි අද අනුර සහෝදරයා රජවුනේ. ආඩම්බර යි. ඔයාගෙ වැඩසටහන හොඳයි .
කථිකාචාර්යතුමෙක් ලෙස කළ සේවය උදාරයි කලා කරුවෙක් ලෙස රසික මනසට තිලින කළ රසය ඉතා මිහිරියි යහපත් රටක් ගොඩ නැගීමට ගන්නා වෙහෙස විශිෂ්ටයි. මාලිමාව දිනනවා සත්‍යයි.
Ramiru,මෙතුමාගේ kathawe wedagat සහ සංවේදි කොටස් විනාඩි දෙක, තුනේ tik tok අයුරින් දාන්න. එතකොට අපිට පුළුවන් share කරන්න. ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤
සත්‍ය ඉතිහාසය මාලිමාවටජයවේවා
මේ කියන දේවල් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ටකරමටයි ලැට් පොච්චියටයි හාල් කිලො එකටයි හුරෙ දාන මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ..උන් දන්නෙ පරම් පරාවෙන් එන විදියට ඔහෙ හුරෙ දානවා..සමහරු ජොබ් එකක් ලෙඛම් කමක් ගමේ වැඩ්ඩෙක් වෙන්න ජය වේවා කියනවා හැර රට හැදෙන්න ඔනි දරුවන්ට රටක් ඔනි කියන තැන මිනිස්සු අඩුයි..රත්නශ්‍රියන් කියන දේ තෙරුම් ගන්න පුළුවන් පිරිස ඉතාම අල්පයි.රටෙ අවාසනව😢
මගේ පපුව පිච්චෙනවා සැබෑ කලාකරුවෙකුගේ මුවින් මේවා අහනකොට.
රත්න ශ්රීනිදුක් නිරෝගී වේවා ඔබඅප ද සිටින්නේ ඔබගේ මතයේ විසල් සතුටක් දැනේ හිත තුළ මාද එම යුගයේ පංගුකාරයෙකිදෑසින් දුටු දේ බොහෝයි
ඇත්තටම මමත් ගොඩාක් ආදරේ කල ජනාදිපි කෙනෙක් පේමදාස ජනාදිපති ඒත් දැන්නම් චි කියලා හිතෙනවා ඔහු ගැනමෙවර ජනාදිපති මැතිවරනයෙන් අපි නොදැන සිටි ගොඩාක් දෑ ඉගෙන ගක්තා
විපුල එදිරිරත්න ශිෂ්‍ය නේවාසිකාගාරය😢
මමදැන් විශ්‍රාමික ගුරුවරියක්... විවේකයෙන් පස්සෙ මං පංතියකට ගියා ..මුලු පංතියම අඬනවා ඇයි කියලා ඇහුවා .. එක්කෙනෙක් බඩගින්නට පාසල් වෙත්තෙන් හොයන් කොච්චියි ගඳපාන ගෙඩ්යි කාලා දැවිල්ල දරා ගන්න බැරිව ...අඬ්නවා යාලුවොත් අඬන්නේ දුක හිතිලා ..එක්කෙනෙක් එයාගෙ මල්ලිට ගෙනියන්න කැන්ටිමෙන් ගත් ටොපි දෙකක් දීලා ..
පාලකයො රටම හූරන් ජෝගි නටනවා රටේ දරුවන්ගේ ඛේදවාචකය මෙයයි ..
මාලිමාවට කෝටියක් ජය වේවා
ඉඩම් ඔප්පුවකට ,හාල් 5කට, බත් පැකට් එකට බෝතලේකට රටේ මුලු අනාගතය පාවා දෙන්න එපා ,, මේ වහල් දේශපාලනයට කඩේ යන්න එපා තවත්,,,,මේවා කරුම නෙමෙයි අපි විසින් පත් කරපු පාදඩ පාලකයො නිසාමයි මිනිස්සු දුක් විදින්නෙ...දැන්වත් තේරුම් අරන් වෙනස් වෙයල්ලා,,ඉගෙනගනිල්ලා දේශපාලනය ගැන ❤️
අපිටත් ඒ කාලෙ මතකයි අපේ ගමෙත් හන්දියෙ දවස ගානෙ වගේ කොල්ලො මරල පුච්චල දාල යනව ඒ කාලෙ තරුනයො හිටිය දෙමව්පියො පුදුම බයකින් උන්නෙ කොයි වෙලාවෙ කුදලගෙන යයිද කියල මිනීමරු පේමදාස යගෙ වැඩ තමා ඒ
අනිවාර්යයෙන්
එතුමා රටට විශාල සම්පතක්!
අපි යන්නේ කොයි පාරේ...
ත්‍රිමා වෙනුර ගිය පාරේ....💖✊
කාහල නාද කවි ගී සිත් වල මැව්ව//
මානව දයාවෙන් හදවත් පණ පෙව්ව//
මා හැගි කලා කරුවකි ඔබ මග කිව්ව //
සාහිත ලොවක් ඇත ඔබ සුරතින් ලිව්ව..//
❤🌹👍
Malimawata jayawewa