ඔබේ ඉරණමේ සැඟවුණු වග උත්තරකරු - දියසෙන් කියන නමට එන විශ්වීය අංකය - හතරවැනි දිගහැරුම

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @m.tedirisinghe5179
    @m.tedirisinghe5179 3 роки тому +12

    මූලික වැඩසටහන බලන්න තමයි බලන් ඉන්නේ .ඒත් මිනිස්සු දාන comment වලට උත්තර දෙන්න විනාඩි 20 කට වැඩිය ගත්තා .ගියවර වගේ අංක කීපයක් විග්‍රහ කලානම් වටිනවා.මේ අංක ගලපන්න කලින් වැඩසටහන් කීපයක් ගොඩාක් අය බලන් හිටියේ මේ වැඩසටහන එන තුරු .ඒත් ඒ බලන් ඉන්න බහුතරයක් අයගේ කාලය ට වඩා මේ වැඩසටහන ට ගරහන අයට කුමන පැහැදිලි කිරීමක් හෝ තේරුම් ගන්න අවශ්‍ය නැති බව හොදින් පැහැදිලි .එහෙනම් කලින් වැඩසටහන් වලින් මේ සම්බන්ධ පැහැදිලි කිරීම් ගොඩාක් තියෙනවා .එක කෙනෙක් ගේ ගැරහීමට වැඩිය අගය කරන බහුතරයක් දෙනාගේ ප්‍රසංසාව වටිනවා .කොහොම ත් මේ ගැන උනන්දුවක් දක්වන යම් විශ්වාස යක් ඇති අය මීට සම්බන්ධ වෙනවා.එසේ නොවන අය ගරහනවා.ඉතින් අවශ්‍ය වෙන්නේ මේ හා එක්ව සිටින අයගේ කාලය වටිනා ලෙස පරිහරණය කිරීමයි.විනාඩි 29 න් විනාඩි 10 ක් එවැනි අය වෙනුවෙන් පිළිතුරු දී ඉතුරු කාලය මාතෘකාව ට අදාළ ව ගත කල හැකිනම් ගොඩාක් වටිනවා .මෙම වැඩ සටහන ඉතා කැමැත්තෙන් නරබන කෙනෙක් උවත් මම දුටු අඩුපාඩුව මෙලෙස ලියන්න හිතුණා .

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +11

    ඔබගේ දහම් දැනුම ඉතාම වටිනවා මැතිතුමනි.

  • @nilushasamanthika5102
    @nilushasamanthika5102 3 роки тому +10

    පරිසමාප්ත අර්ථයෙන්ම ඉගෙනගන්න දේක ඇත්තක් තියනවා. ඔබතුමාට ගොඩක් පින්. තව තව ඔබතුමන්ට මේ සමාජෙට අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට නැගිටින්න උදව් කරන්න ශක්තිය ,වාසනාව ලැබේවා...!!!!

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 роки тому +4

    හරිම සතුටුයි වැඩසටහන දැක්කම.ඔබගෙ දැණුම ලබා දීම ගැන ඉතා ස්තූතියි.විශ්ව කර්ම නාලිකාව ඉදිරිපත් කරන මහතාටත් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @w.mc.n5747
    @w.mc.n5747 3 роки тому +3

    සර්ගෙ wada සටහන 1,2,3,4 kiyala පිලිවෙලට වෙනම danna ko sara eka හරිම wadagath නොබලපු කෙනෙකුට balanna mokada man wada karanne රට අපිට nisadahas labunama thama balanne mata සර්ගෙ සමහර wada සටහන balanna bari una man wage ගොඩ අයට එහෙම මිස් වෙනවා ඇති හරිම ආසාවෙන් balanne සර්ට godak pin මෙවා ලෝකෙට මිනිසුන්ට therun ganna puluwan vidihata dana ekata budu saranai mage yojanawa ගැන sar tikak hithala balanna

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 роки тому +4

    ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි ..ජයවේවා

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 роки тому +4

    හොඳ විග්‍රහයක් .දැනුම බෙදාදීම ගැන බොහොම ස්තුති ගුරුතුමනි .තෙරුවන් සරණයි .

  • @S.I.K-A4T
    @S.I.K-A4T 3 роки тому +8

    ජීවිතයට හොඳ අරුතක්...අරුත්බර වැඩසටහනක්...තෙරුවන් සරණයි..🙏🙏

  • @thalpearachchige9629
    @thalpearachchige9629 3 роки тому +2

    ඇත්තටම හරිම අර්ථවත් ඔබතුමාට ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි

  • @Chandifernando7031
    @Chandifernando7031 3 роки тому +5

    මේ වැඩසටහන බැලුවම තේරුම් ගත්තම ලොකු මානසික සුවයක් දැනෙනව.. චතුර මහත්මයා තුන් කල් ගලපා ඔබතුමා මේ කරන විග්‍රහය අතිශයින්ම ආකර්ශනීයයි .. මේ වැඩසටහන් 12ම එකම විදිහේ ආසාවකින් උවමනාවකින් රසවින්දේ.. නොකඩවා මේ වැඩසටහන් මාලාව ගෙන ඒමට ඔබතුමාටත් ව්ශ්වකර්ම නාලිකාවටත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🌟❤️

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 3 роки тому

      ඇත්තටම ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් හරිම සිත්ගන්නා සුලුයි

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +2

    බොහොමයක් ස්තුති චතුර මහත්මයා ...නොදන්නා සියලුම දේවල් පැහැදිලිව කියලා දෙනවට .
    අපි හැමෝම හැම දෙයක්ම හොඳ විදිහට හිතුවොත් ,,අපි හැමෝම දිනුම්...
    ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ,පලිගැනීම් , මිණිමැරිම් මංකොල්ලකෑම් , සත්ව ගාතන, පරිසර දූෂණය අඩු උන කාලෙක ,මිනිස්සුන්ට හරි යයි ......

  • @udenisamanthi283
    @udenisamanthi283 3 роки тому +2

    බොහෝම ස්තුති.ඔබ තුමා මෙ කරන සමාජ මෙහෙවර ඉතා වටිනවා ,සියලුම දෙනාට ම තෙරුවන් සරණයි .

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому

    ඔක්කොම බැලුවා හරිම රසවත් හරවත් වගේම සියල්ල අනිත්‍ය වූ මේ ලෝකයාට පර්ත්ඥාවන්තව ඇත්ත දකින්න ලැබේවා

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 роки тому +3

    වැඩසටහන වෙනකම් බලාගෙන හිටියේ ඕනම මනුස්සයෙකුට ඕන විදිහට හිතන්න පුළුවන් හරි දේ ඇරගෙන හරි නැති දේ අයින් කරන්නයි තියෙන්නෙ එතකොට හැමදේම හරි යනවා ඔබලාට තෙරුවන් සරණයි

  • @nirmalifernando7429
    @nirmalifernando7429 3 роки тому +2

    ඇත්තමයි සර්..මෙ රටෙ සියයට හැත්තෑ වක්ම ඉන්නෙ.... කිසිම දෙයක් තෙරුන් ගන්න බැරි... ඇම්ඩන් ල .ඒ මිනිස්සු න්ට කිසිම දෙයක් තෙරුන් කරල දෙන්න බැහැ.. හැම දෙයකම නරක පැත්ත විතරයි...ඔවුන්ට පෙනෙන්නේ.....ඔබ ඔබේ වැඩ සටහන දිගටම කරගෙන යන්න...ඔබට ජය....

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 роки тому +4

    ඔබ තුමාගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි මිනිස්සු ගොඩ ගැනීමේ වැඩසටහන් ඉදිරියට ගෙන එනවාට ඉස්තුතියි දීර්ගායු !

  • @jithmikavindya6881
    @jithmikavindya6881 3 роки тому +13

    ඔබ තුමාගේ සාකච්ඡාව එනකම් හිටියෙ.

  • @ruwanpinthu2690
    @ruwanpinthu2690 2 роки тому

    Ayibooweewa obathumalata..buduwahansege dahamata hariyatama gelapenawa..budu sarani devi pihitai..

  • @devikabanumathi3059
    @devikabanumathi3059 2 роки тому +1

    Mama 19 sir.attatama mama mama ganna sathutu wenaea.jeevithe goadk duke widala thiyenawa.ea wunat .mage jeewithe saarthakay.mama thiyapu hama adiyakma thiyanne idiriyata.oba thuma lata budu saranay🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 роки тому +1

    තෙරැවන් සරනයි දෙන්න ටම බොහොම ඉස්තුතියි ඉතාම වටිනව ඉගෙනගන්න බොහොමයක් දේ තියෙනවා හරිම සතුටුයි

  • @slmusicview7185
    @slmusicview7185 3 роки тому +10

    චතුර මහතාණෙනි , ඔබ ප්‍රායෝගික උදාහරණ කියමින් බොහෝ තර්කානුකූල ව විෂය කරුණු පවසනවාට බොහෝ පින්💖☺️🙏.මාධ්‍යවේදී සමිත මහතාත් ප්‍රශ්න නගන ආකාරයට අපි බොහොම කැමතියි.🤗❤️🤚

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 роки тому +2

    අනවශ්‍ය කථා වැඩියි .

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 роки тому +1

    Ape sirta jayen.. jayama wewa...

  • @subahemamali1063
    @subahemamali1063 3 роки тому +2

    වැඩසටහන විකාශනය වන තුරු ආසාවෙන් බලාගෙන හිටියා.හරිම සතුටුයි.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.!

  • @i.gkalyanipushpakanthi4468
    @i.gkalyanipushpakanthi4468 3 роки тому +2

    ඉතා වටිනා ව්ශයක් ඔබ ට ස්තුතිය
    මම ඉතා ඉහළින් අගය කරනවා
    මෙහි වටිනාකම ,
    ඔබතුමා ට තෙරුවන් සරනෛ !!!!!!

  • @thilakuggalla9369
    @thilakuggalla9369 Рік тому

    බොහොම වටිනා වැඩසටහනක්. වැදගත් කරුනු ටික යන්නේ වැඩසටහන තුනෙන් එකයි. මිනිස්සු ඉතාමත් කාර්යබහුලයි වැල් වටාරම් ගොඩක් හොඳයි.

  • @ashanboy1345
    @ashanboy1345 3 роки тому +25

    මේ වැඩසටහන විකාශය වෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ. තෙරුවන් සරණයි චතුර මහත්මයා ඇතුළු විශ්වකර්‍ම නාළිකාවේ අපේ සියලුදෙනාටම

  • @rajapaksha2176
    @rajapaksha2176 Рік тому +1

    සර් ඉතින් lawyer කෙනෙක් නේ. ඔබ ආවේගශීලී වීම ගැන නම් අවුලක් නෑ. ඒක ඔබ තුමා නොමිලේ ඉගැන්වීම මේ වීඩියෝ වලදි හරිම වටිනවා. මම අංක විද්‍යාව ගැන මුලින්ම ඇහුවේ 93 වල. ඒ වෙලාවේ ලොකූ දෙයක් දැන ගන්න ඒ පැත්තට යන්න බැරි උනා. මට හරිම සතුටුයි ඔබ තුමා මෙලෙස ඉගැන්වීම මම ඉක්මනටම ඔබ තුමාගේ විෂය ඉගෙන ගන්න එන්නම්.

  • @dil7529
    @dil7529 3 роки тому +3

    හරිම පැහැදිලි වැඩසටහනක්.හරිම හරවත්.තෙරැවන් සරණයි ...!

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому

    Bohoma hoda denuwath kiremak obadenatama pin denagatayutu watina deyak stuti ❤

  • @tennymax274
    @tennymax274 Рік тому

    ඔබතුමාට බොහොම ස්තූතියි
    මම 19 😊

  • @sunanda65
    @sunanda65 3 роки тому +1

    bohoma aasaawen balana wedasatahanak! bohoma sthuthi!

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 Рік тому

    මමනං මේ වගේ දහම් කියන කෙනෙක් හාමුදුරුවෝන්ගෙවත් අහලා නෑ.අනුන්ගෙ ඕප දුප කිය කියා මිනිසුන් ට බනින එකයි ඒ මනුස්සයන්ගෙ වැරදි කිය කියා බණ දෙශනවා.ඔබතුමා කියන දේ අහගෙන ඉන්න ආසයි.ඒ තරමට කරුනු කාරනා පිලිබඳව පැහැදිලි කරනවා.

  • @ravindra196912
    @ravindra196912 3 роки тому +2

    හරවත් සහ ඉතාම රසවත් සාකච්චාවක්.

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 2 роки тому

    ඔබ තුමාගේ දහම් දැනීම අද්විතීය යි..

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 роки тому +1

    මම සර්ගේ වැඩසටහන මුල සිටම බැලුවා.ඇහුවා.සර්ට ගොඩාක් පිං.දිර්ඝායුෂ ලැබෙිවා .ඉතිරි අංක ටිකත් කියනකමි මග බලා ඉන්නවා.තෙරුවන් සරණයි .සර්ටත්.මෙිම විඩියෝව කරන මහතාටත්.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 роки тому +2

    අන්න ලස්සනම කතාව රටක් හදන්න ජනතාව හැදෙන්න පලමුව මරැ මරැ සත්‍ය ඇත

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 3 роки тому +5

    Bohoma watinawa oba thumagen pita wena watina adahas siyallama.
    Boho sthuthi oba thunata saha wishma karma wada satahan karana oba thumatada🙏

  • @ypskansai8165
    @ypskansai8165 3 роки тому +2

    ඔබ තුමන් කරන සේවයට ගරු කරනවා

  • @ruwanbandara9825
    @ruwanbandara9825 3 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමටක් ,සර්.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +1

    ඔබතුමා සැබෑම උගතෙක්.

  • @nipunianupama581
    @nipunianupama581 3 роки тому +1

    Watina karunu walin yuthu wedasatahak idiripth kala Chathura Sirtth, wishwkrm nalikawtth isthuthuwantha wenwa.Budusarani!

  • @SonitaSs-w6h
    @SonitaSs-w6h Місяць тому

    Obatumage kathawa shahateka aththa hoda pahadelekeremak budusaranae

  • @meepawalagechandrviggrha4829
    @meepawalagechandrviggrha4829 3 роки тому +1

    ඔබට ගොඩක් ස්තුතියි අපව මේ විදිහට දැනුවත් කිරීම තෙරුවන් සරණයි

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 9 місяців тому

    Watinaa wadasatahanak👍

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 2 роки тому

    Godak watinawa sir.🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 роки тому +1

    බොහොම ස්තුතියි ලබා දුන් දැනුමට

  • @thusithalekhamge1188
    @thusithalekhamge1188 3 роки тому +1

    Godak wedagath prashna walata uththara sthuthi oba thumata, namuth Thamange ankaya enakal sehena kalayak balan innawa prekshakayo please eka nisa godak wishara kirima nethiwa prashna ahana ayata ketiyen pilithuru denna. Obathuma jaya🙏🏻

  • @taychitaychi7858
    @taychitaychi7858 3 роки тому +2

    Theruvan saranai

  • @tutyfg7042
    @tutyfg7042 Рік тому

    Bohoma pin dedenatama devi pitay niduk nirogi dirgau suva labeva

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 роки тому

    Thunuruwan.saranai. oba.depalatama

  • @buddhikadilhanidesilva3722
    @buddhikadilhanidesilva3722 11 місяців тому

    Thank you

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    හරිම ආසයි අහගෙන ඉන්න

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 роки тому +1

    බොහොම අගෙයි අයියෙ සතුටින් නරබනවා චුට්ටක් දුකයි මගෙ උපන් දිනෙත් 21 නමෙ වටිනකමත් 21 නොඉවසිල්ලෙන් ඉන්නෙ ඉලග වැඩසටහන එනතුරු💖🙏හදවතින්ම ආදරෙඉ දෙන්නටම💖

  • @Dumindajanaka141
    @Dumindajanaka141 3 роки тому +5

    ඇත්තටම ඔව් ජනතාව හැදෙන්න ඕන

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 роки тому +4

    ඔබ තුමලා කරන සේවයට හිස නමනවා...ඔබලා දේශයේ මාතාවගේ එඩිතර දරුවන්...අපේ රටේ සම්පත් .

  • @malanikarunathilake6436
    @malanikarunathilake6436 3 роки тому +2

    Putha oya dakkama mata hari satutui budu sarana!!!!

  • @karurathnayaka1137
    @karurathnayaka1137 4 місяці тому

    Thank s sir
    Thank s....
    ..

  • @Jithcomlk
    @Jithcomlk 2 роки тому

    ඔබතුමාට පිංසිදුවෙනවා අපේ දරුවන් යහමගට ගන්න හැකි මෙවන් පැහැදිලිකිරීම් ගැන,
    මොකද අද ලෝකයේ තාක්ෂණය සමග වල්වැදී ඇති සමහර තරුණ ජීවිත හසරක් නොදැන මංමුලාවෙලා ඉන්න මොහොතක් මේක, ඒක මනාවට පේනවා සමහර වැඩසටහන් බලලා දාන කොමෙන්ට්ස් බැලුවාම.
    දන්න දෙයක් නැති උනාට කොමෙන්ට්ස් ලියන්නෙ මහා උගතුන් වගේ, නමුත් ඕනෑම මිත්‍යාදෘෂ්ඨිකයෙකුට අහුවෙනවා, එවන් අධමයින් කියනදේ අහලා බුදුන්ටත් ගරහනවා, ඒ පාපයෙන්ම එවන් අය පිරිහෙනවා, ජීවිතේට එලියක් දකින්න නොලැබෙනවා, දෙමාපිය අගය නොදැනෙන, බුදු දහමේ අගය නොදැනෙන ,
    පාපයේ, අකුසලයේ, කුසලයේ හරය නොදැනෙන
    හිස් මිනිසුන් ගනයට වැටෙනවා, කොටින්ම සැණකෙලියට පමණක් පෙම්කරනා තත්වෙට පත්වෙනවා, පහන් දැල්ලට වශී වී පිච්චී වැනසෙන "මෙරූන්" මෙන් ජීවිතය වනසාගන්නවා,

  • @roycearthur8060
    @roycearthur8060 3 роки тому +1

    Well done. Sir very well said,/ God bless to you!😊

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 роки тому +1

    Theruwansaranaee oba dedenatama

  • @ranukaperera164
    @ranukaperera164 3 роки тому

    Ithamath watinawa mewedasatahana man mulaidan balanawa ikmanin ilaga wedasatahana aragenaenna theruwan saranai

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому

    මගෙ පෞද්ගලික ,දෛව, උපන් මාසෙ, ලග්නය , අංක සියල්ලම 6🙂 නමේ අංකය 21 කියපු හැමදේම ඇත්ත

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 3 роки тому +17

    ඇගිල්ල දික්කරලා හඳ පෙන්නුවම හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලෙ ඇද හොයන මිනිස්සු ඉන්න අපේ රටට රිදෙන සිස්ටම් එකක් නැතුව මේ මිනිස්සු හදන්න හරි අමාරුයි

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 роки тому +1

    Comment බලල comment කරන්න එපා වැදගත් දේශනයක් ස්තුතියි sir

  • @harshachathuranga218
    @harshachathuranga218 3 роки тому +2

    Oba thumanlata budusaranai

  • @kumariajith5374
    @kumariajith5374 3 роки тому

    බොහෝ පිං 🙏🙏🙏

  • @sudeep_rasitha
    @sudeep_rasitha 3 роки тому +2

    බුදුසරනයි

  • @tharakamadu1837
    @tharakamadu1837 Рік тому

    Wadasatan okama hodai watina dawal godak thiyanawa daganna obathumata pin esrahata wadasatahan karana na labawa bs obata

  • @sriyaniwarnakulasooriya58
    @sriyaniwarnakulasooriya58 3 роки тому +3

    අසාවෙන් බලන් උන්නෙ. තෙරුවන් saranai

  • @nalinprasad7123
    @nalinprasad7123 3 роки тому +1

    Harim wadagath kathawak .bs

  • @sotkw4352
    @sotkw4352 3 роки тому +1

    Thank you sir

  • @pushpapushpa9289
    @pushpapushpa9289 3 роки тому

    දීගයු ලැබේවා

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 3 роки тому +2

    Very good programme 👍

  • @s.k.pEnglish
    @s.k.pEnglish 3 роки тому +1

    Bohoma tharkikai

  • @anneshiromi6904
    @anneshiromi6904 3 роки тому

    හරිම වටින පාඩමක්. 🙂🙂
    ඉගෙන ගත්තා ... ස්තුතියි 🙏🙏

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 роки тому +2

    Word by word its very important

  • @siriimaduwa9942
    @siriimaduwa9942 11 місяців тому

    Very very important

  • @lalithagranstrom2645
    @lalithagranstrom2645 2 роки тому

    Well done💓

  • @chaminda43
    @chaminda43 3 роки тому +24

    වැඩකට නැති කමෙන්ට්ස් වලට උත්තර දෙන්න වැඩි වෙලාවක් ගන්න එපා මෙම විශය කාටවත් බලෙන් උගන්වන් නෑනේ

  • @rosalialgama6250
    @rosalialgama6250 3 роки тому +1

    Very interesting. I love it.

  • @wasriyani6552
    @wasriyani6552 3 роки тому +1

    Aubowan. 🙏🙏💐💐

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 роки тому +1

    සර් කියපු දා්වල් අැත්ත .tarot සාස්ත්‍ර ක්‍රමයෙත් ඔබ තුමා කියපු ච්ත්‍ර එ් විදිහටම තියනවා.එ් එ් අංක වලට. මට පුදුම හිතුනා.ස්තුතියි.

  • @kapilayatiwella2151
    @kapilayatiwella2151 3 роки тому

    බුදුසරණ

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 3 роки тому +5

    රාවණා 2025👑️💯💯💯🇱🇰💘👍💪👀🌏👈👂👑️

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 3 роки тому

      බැසිල් මහත්තයට ජය වේවා

    • @amali4577
      @amali4577 3 роки тому

      @@AMokoOithinMokada නොදකින් කාලකන්නි උබලා වගේ ගොන්නු

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 3 роки тому

      @@amali4577 බනින්න එපා , මම file කරනවා case එකක්🤨

    • @amali4577
      @amali4577 3 роки тому +1

      @@AMokoOithinMokada 😱 මම බයවෙයි. 😂

  • @gtcell6408
    @gtcell6408 3 роки тому +2

    ඔබට ජය චතුර මහත්මයා

  • @chamilaperera3178
    @chamilaperera3178 3 роки тому +1

    Super 👌👌👌👌

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 3 роки тому +1

    Niyama wadasatahanak...jayawewa❤❤❤❤

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana3318 3 роки тому

    Anka kiwwa madi. Ape anka thawa godak issarahata.dawasakata anka qiyana pramanaya wedikaranawanam bohoma hodai.theruwansaranai

  • @madushani1828
    @madushani1828 3 роки тому

    ගෝඨාභය 20😯😯😯

  • @Love-kf9jx
    @Love-kf9jx 3 роки тому

    Mama terum gatta deyak, adyanaya karapu deyak ,
    1 ) api me wishwayema kotasak, e nisa apita wishwayta sambanda wenna puluwan manasa nirawul unama.
    2) graha wala tiyena balapama aniwaryai , namuth sitha diyunu karoth graha walin ena bala pama uthsahayen walakanna puluwan,
    3) kendaraye graha pihitim upadina nakath anuwa hariyatama kenekge charitha lakshana kiyanna puluwan,
    4) kenekge nama anuwa eyage charithayta loku wenasak athi karanwa,
    E kiyanne eyage nama thula eyage charithaya gab wenwa, e wagema rupayath, nithrama katha karana nama jivitheta loku balapamak ella krnawa,
    Me dewal one kenek adyanaya karoth sathya bawa watahenwa.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +1

    ❤❤❤

  • @kumariherath2879
    @kumariherath2879 3 роки тому

    KalayA iwaray pamporiyata

  • @sriyagamage956
    @sriyagamage956 3 роки тому +2

    Sri sathdarmaya gana පැහැදි men ඉන්නේ ඉතාම අගය කොට සලකමි

  • @Lasanthajayasinghajayasingha

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 роки тому +1

    💖💖💖👍

  • @niluwisidagama958
    @niluwisidagama958 3 роки тому +1

    ච්තුර මහතා කියන කියන සියලුම කාරණා 100% සත්‍ය .අපගේ.....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 3 роки тому

    Oya chodana karana ayata wipaka labei. Obathumata pin

  • @harshanidevika7831
    @harshanidevika7831 3 роки тому +3

    ග්‍රහලෝක වලට ජීවිතය තීරණය කරන්න බැහැ තමයි.ඒත් මේ විද්‍යාවන්ගෙන් විද්‍යාමාන කරන්නේ අපේ කර්මශක්තිය අරන් ඇවිත් තියන හැටි නේද?
    මේක අවබෝධ කරගැනීමම අපගේ දෛවය වෙනස් කරගැනීමේ උත්සහයට උපකාරී වෙන බවයි මගෙ අදහස .ස්තුතියි.

    • @madutharanga7654
      @madutharanga7654 3 роки тому +1

      ඔව් .... ඒත් එක්කම ඔබ අවබෝධ කරගත් යුතු අනික් දේ තමයි ඔක්කෝටම එකම වර ඔබේ අවබෝධය පිහිටන්නේ නැති බව. බුදුසරණයි !

  • @ashanboy1345
    @ashanboy1345 3 роки тому +3

    අද වැඩසටහනේ background එක සුපර්.