ඔබේ කර්ම ශක්තිය කියාපාන දෛව අංකය - පළමු කොටස
Вставка
- Опубліковано 2 лис 2024
- ඔබේ කර්ම ශක්තිය කියාපාන දෛව අංකය - පළමු කොටස
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • ඔබේ කර්ම ශක්තිය කියාපා...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #Chathura_Umagiliya #Numerology
ගොඩක් වටිනා වැඩ සටහනක් මෙතුමගෙ මෙම video ටික අංකනය කරල පිළිවෙළට බලන්න අපට ලබා දෙන්න . නමට එන සමහර අංක හොයා ගන්න අපහසුයි . ඉතාමත් හොඳ program එකක් ස්තුතියි..බුදුසරණයි..
❤
ඔබ තුමා මට දැනෙන විදිහට හරිම ලස්සන යුගයක් නිර්මානය වෙන්න ලොකු හයියක්, අවබොදයක්, දෙනවා යම් දක්ශ පුද්ගලයින්ට තමන්ගෙම කැඩපතක් පෙන්වනවා තව ඔහුට අනිත් අයව අදුන ගැනිමටත් ඉවක් ලබා දෙනවා ඉතින් ඔබතුමා කරන මෙ සත් කාරනය ලොක වාසින්ට ආලොක මත් පහනක් පරිත්තියාග කරනවා වැනිය 🙏💖 මනුසත්කම අවදිවන ඔබතුමාට මාගේ පැතුම උතුම් නිර්වානය අවබොධ වෙවා🙏💖
ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
සිදු වේවා
බොහොම ස්තුතියි ඔබ දෙපලටත් විශ්ව කර්ම නාලිකාවටත් .
ඔයා දෙපලට බොහොම ස්තූතියි මහත්තයා විශ්වකර්ම නාලිකාවටත් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට. Moaning කියන එක හරිම අශුභ වචනයක්. හඬා වැලපීම, මර ලතෝනිය වගේ තේරුමක් තියෙන්නෙ. ඉතිං උදේ පාන්දර වැලපියං කියල සාප කරනව වගේ.
ගොඩක් වටින වැඩ සටහනක්.මේක ඉගෙන ගන්න කෙනෙකුට අංක අනුව 1සිට ඉදිරිපත් කරනව නම් ගොඩක් තේරුම් ගැනීමට පහසු වෙනව.
සම්පුර්ණ ඇත්ත,you tub ඒකෙ මාරාන්තික අනතුරු vidio බලන්න ,හැම එකම රතු වර්ණ ය ,අපි අනතුර කට යනකොට කර්ම ය විසින් රතු වර්ණ ය අන්දනවා මේ හැම එකක්ම නිරායාසයෙන් වෙන විශ්ව ක්‍රම වේදයක් .
හරිම අාශාවෙන් සවන් දෙන්න පුලුවන් ඔබතුමාගේ කථිකාවත.බුදුදහමෙ කරුණුත් අාදේශකරගෙන ඉදිරිපත් කරන නිසා තවත් කන්කළු ස්වභාවය වැඩිවෙනවා කම්මැලි නැතිව අහන්න පුලුවන්...ජිවිතයට ඉතාමත් වැදගත් කරුණු ටිකක් අද දේශනයෙන් ඉගෙන ගත්තා...තෙරුවන් සරණයි!!!
ඉතාම වටිනා ශාස්ත්‍රීය යක් මමත් ආසයි ඉගනගන්න .ඔබදෙපලට තෙරුවන් සරණයී.
Watena wadasatahanak mamaath assi egana ganna kohomada sre Sambanda wenne oba tepalata budusarani
ඔබතුමා ආරම්භයේදී කියපු සියළුම දේ සහතික ඇත්ත.. සිංහලයෝ අතර සැබෑ සිංහලයෝ බොහොම අල්පයි...
කාලය නිකරැනේ ගෙවිලා ගියා අපරාදේ ගොඩාක් දේවල් පැහැදිලි කරන නිසා ඔබ තුමාට ජය වෙිවා.
හරිම රසවත් අර්ථවත් .. ඔබතුමන්ලාට බොහොම ස්තූතිය🙏 ❤️❤️
අර්ථවත්
හෙදයි ඇත්තටම
චතුර උමගිලිය මහතාටත් නිවෙදක ඔබතුමාටත් නීරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ඉදිරියටත් මේ වගේ හොඳ වැඩසටහන් කරන්න 👌👌😄😄
ඉතාමත් වැදගත් ඔබතුමා ta බුදුසරණ වේවා
හරිම වටින වැඩසටහනක්
තෙරුවන් සරණයි මහත්තයා
මම ඔබගෙන් අංක විද්‍යාව ගැන බැලුව ඔබගේ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි ඔබගේ වීඩියෝව් තුලින්මයී මේ පිලිබදව දැනගත්තෙ ස්තූතියි ඔබට 🙏
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම
ආයු බොහෝ වේවා ඔබතුමාටත්.නිවේදකතුමාත්.තෙරුවන් සරනයි .
අප නොදන්නා ඉතා වැදගත් කරුණු මෙවන් වැඩසටහන් මගින් දැනුවත් කිරීම ගැන ස්තුතිය පුදකරන අතර තෙරුවන් සරණයි .දිර්ඝායු වෙිවා .
ඔබතූමාටගොඩක් පිං
තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
Ma no akakwat wada na
ස්තුතියි ඔබ තුමාට
දෙදෙනාටම තව තවත් බුද්ධිය වැඩිදියුණු වේවා
ස්තුතියි ඔබදෙපලට .
❤ තෙරුවන් සරණයි ❤
සියළු දෙවි රැකවරණයි ❤
පශ්ණ අහන මහත්තයෝ, එක සැරයකට එක පශ්ණයක් පමණක් අහන්න. මහා දිග වැලක් එක දිගට ඇහුවහම අපිට මතක නැහැ මුල කෝ කියලා. කෙටි පශ්ණ
එයා ප්‍රශ්න අහනව නෙවෙයි එයත් වැඩ කාරයෙක් කියලා පෙන්වනව
da
@@pwprabath8190ehemada pako
බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ පුතාගේ daiwa අ0කය 1,මාගේ දියනියගේ සහ මාගේ 3 සහ මාගේ ස්වාමි පුරුෂයාගේ අ0ක 6 . අපගේ ජීවිත ඉක්මනින් දියුනුවට පත් වූවා. නමුත් පුතාගේ ජීවිතය තවමත් ඉබිගමනේ.මේ පිලිබදව ඔබ තුමාට යමක් කිව හැකිද?
🙏ආයුබෝවන් සර් ස්තුතියි දැනුවත් කිරීමගැන 👌
ගොඩක් වට්නවා ස්ර්
ස්තුතියි 🙏🙏🙏
දයිවෙය ඕනම කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය සමගිය සමාදානය සතුට පමණයි.
ආයුබෝවන් ,මහත්මයාණෙනි මාගේ ,උපන්දිනය,19,74,12,19,පුද්ගලීක,,අංකය ,3,දෛවය අංකය 1
ඉතාමත් වටිනා පාඩමක්
අනිවාර්යයෙන් කතාව ඔබතුමා කියන්න කතාව තේරුවන් සරණ්‍යි
හරිම හරවත් ...තෙරුවන් සරණයි ...!ඔබ තුමාට..
විශ්ව කර්ම ලොකු උත්සාහයක් දරනවා අපේ දෙ ගෙන්න ඉදිරියට
Harema wadagath video ekak.. Godaak stuti.. Teruwan saranai
ඇත්තටම මිනිස්සු හිතුවනම් අපි යන්නෙ වැරදි මාර්ගෙක කියලා ...ඒම හිතලා එයාලා හැදුනනම් 🥺 වයිරය ඊරිසියාව වගේ දේවල් නැති කලා නම් මේ ලෝකේ ලස්සන වේවි 🥰....ඔබ තුමන්ලා දෙපලට තෙරුවන් සරනයි 🙂🙂
ඔබ තුමාගේ මතයට මාත් එකඟයි මව් භාෂාව ගැන කියපුදේට
ඇත්තටම මම ආයුබෝවන් කියල කියද්දි මිනිස්සු නිකන් විහිලුවට හිතන්නේ
ඇත්තටම රට පිරිහිලා තියෙන්නේ ඇත්තටම දුකයි. මිනිස්සු එන්න එන්නම ජාතියක් හැටියට පිරිහෙමින් යන්නේ...
සර්, ඔබතුමා පවසන සියළුම කාරණා සත්‍යයි. ඒ වගේම මේ කාරණා පවසන ආකාරය හරි විනෝද කාමී.
ස්තුති ස්තුති ස්තුති
බෝම ස්තූතියි මට මට හොඳ පෑදිලා kava☸️✝️☪️🕉️🙏🙏🙏☸️
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
ස්තුතියි ඔබතුමා දෙන්න ඕන ප්‍රධානවැදගත්මපාඩම දුන්නාඒ තමයි උත්සාහවන්තයාජයගනී
Thank you very much God bless you
ඉතාම හොඳ වැඩසටහනක්.
ඒත් ආරම්භයේ දී ප්‍රදර්ශනය වන සුදු සහ කළු දර්ශන, වැඩසටහනට අප්‍රියජනක පසුබිමක් නිපදවයි ... !
Excellent speech,
තෙරුවන් සරණයි!
ස්තූතීයි ඔබ තුමාට
මගෙ දෛවය , උපන් දිනය, හා ලග්න , උපන් මාසෙ අංක සියලුම අංක 6 , නමේ අංකය 21
තෙරුවන් සරණයි. ආයුබොහෝ වේවා
තෙරුවන් සරණයි !!!
සර් මගෙ ජිවන අංකය හා දෙයිව අංකය 4 ඒත් මට නම් මගෙ මේ අංකය ඉතාමත් වාසනාවන්තයි. ලග්නය ධනු. පංච පුරුෂ යෝග 2ක් පිහිටලා තියෙනවා මහා බද්රා යෝගය හා හංස යෝගය. තාමත් විදේශ ගතව ඉන්නේ. මට රැකියාව ලැබෙන ගෙවල් අංක බොහොමයක් 26, 04, 02, වගේ නමුත් මම හොදින් හරි හම්බ කරලා ගොඩාක් ශක්තිමත් ගැහැනියෙක් විදිහට සතුටින් ජිවත් වෙනවා. චිත්ත ශක්තිය ගොඩාක් ප්‍රබලව තියෙන යකඩ ගැහැනියෙක් කීවොත් නිවැරදි . මම නම් දුර්වල කියන අංකයන් ගැන හිතන්නෙ නැහැ .
@@ngamage3836 අනේ නැහැ තනියම නැගිටපු කෙනෙක්
Daiwa ankaya 4 godak uthsahawanthai English walin life path number kiyana ekata api daiwa ankaya kiyanne jiwana ankaya thama harima wachane kohomahari warshaya masya dinaya ekathuwa gattama anka 4 enawanam eya godak mahansi wela wada karana kenek anka vidyawe hatiyata mee massek wage eka nisa eyala jiwithe dinana dhairiyawantha minnisu mage ankaya 1 mage thathage 4
Hugak satutui akke parismin inna...
මේ වැඩ සටහන පිලිවෙලි ගන්න පුලුවන් ක්‍රමයක් පහදා දෙන්න දන්න කව්රු හරි ගොඩාක් ස්තුතියි 🙏
ගොඩක් වටිනවා
ඇත්තවශයෙන්ම ලංකාවේ සිංහල මිනිසුන් බොහොමයක් ම, මරිමෝඩ කලුසුද්දො......
Ane vikara baladdi mama number 8 namuth mama pirimiyoth Karana bara adinne.mama pirimiyek Nathi unath mama pirimiyatath vada laksha gananin upayanne.oonama kenekuta athi Nathi vena velawan enava.siyalla venas Kara Ganna daksha venna oona thamamai.💪🌝🌞🌻
ඔබතුමාගෙන් පිලිතුරක් අවශ්‍යයි.6 වෙනි දින රාත්‍රී 1,50 ට ඉපදුන කෙනෙක්ගේ අන්කය් වෙන්නේ 7ද.
තෙරුවන් සරණයි සර්
විශ්වකර්ම අපේ කරුම මම මේ චැනල් එක ලැප් එකේ දුටුවිගසම මකාදමන්නේ ඒනිසයි.
Maka dammata diwaya wenas kara ganna
Theruwan saranai oba depalata 🙏
Excellent sir.
Thanks sir
මේ ගැන ලියවිලා තියෙන පොත් මොනවාද?වෙනත් රටවල සහ ශ්‍රී ලක්කාවේ
Sahathika aththaaa❤❤❤❤❤
Sir mage malli milinda chathuranga eyage pudgalika ankaya 8. ..daiwa ankaya 4. Tikak pahadili karanna (milinda 19...chathuranga 36)
මහත්මයානනි අට නවය ගැලපෙනවද ස්තුතියි 🙏
Sthuthi sir.
Godak watina wada satahanak.
Hoda wadasatahanak obata godak stuthi sir samitha mahatthayata th godak pin
හොඳයි
Nam nisa dewal sidda vennawa aka aththa obathuma kiyanna de 💖🙏🙏🙏
දෛව අංක දෙවන කොටස විකාශය වනතුරු බලා සිටින්නේ..
Sir mage duwage nama nethmi.daiwa anketh pudgalika anketh 6 hodata egana gannawa
ස්තුතියි
Theruwan saranya Honda adarsayak denne budusaranay
mama danna gahanu kenek sitinawa eyage daiwa ankaya hatha eya mano mulika daiwa ankaya unath usas rakiyawak karanawa hoda suwamiyek labila hoda daruwan labila dan eya madiwayase eyata loku lothari dinum pawa lbuna lassana gedaraka eya innawa gedara ithama sathutin jeewathwenawa
මම දෛව අංකය 1 පුද්ගලික අංකය ත් 1හොදයිද
piliwlkata video dann daiya no pudglika no pilewalta thmmel ekea dann hoyann amrui
Budu saranai obatumata
Tharuwan saranai oba thumata bohoma hodai mama harima asi me wada satahanata🙏
Oba thumage ekathava atta
Thank you very mach
mage diwa ankya.6. pudgalika ankaya 3' (kohomada) mahathmaya)'isthuti oba thumata.
දෙව අංකය 1 /පුද්ගලික අංකය 9
thank you sir❤
Mage upandine akathu kalama34k anawa athakota 3+4karanawada?
මිත්‍යාව වපුරන දේවදත්ත පරපුර
Okoma දේවදත්ත 😂
Dayiva anka2 pudgalkika anka9 gana visthara karanna puluvani nam sthuthiyi
.
❤❤❤❤👌
1961 01 17 makara lagna jayanthi mendis mage 8.8
මම ඔබතුමාගේ වීඩියෝ බලනව ආසාවෙන්,මට මේ වැඩ සටහනේ පලවෙනි වීඩියෝ එක හොයා ගන්න බෑ,කව්රු හරි මට උදව් කරන්නකෝ
Theruwansaranae....
Godak pin
🙏
අනෙ කරුණාකරලා අනිත් වැඩසටහන් ටිකත් හැකි ඉක්මනින්ම දාන්න
Ma what s app no wat phone nowat wada na
Mama ena Dubai wala mata ma padam malawata saha bagi wana ona sambanda viya haki kramayak kiyana
Obatuma ta mama kiyannada a feature oya mudal wenuwen onama deyak karana kenek I'm correct?
Sriyani Kuwait 👍
මගෙ නම් 3 තමයි හැම තැනම
අංක 8 mage .ඇත්තටම කරුම ගෙවනවා .
ඔයාගෙ අංක ය 7 කියලා හිතාගන්න. එතකොට පිං පහළ වෙනවා. ඕවා ගැන හිතන්න එපා.
😋
Mage දෛව අංකය 8 oya බොරු.මම හොඳින් ඉන්නවා.නිතරම positive හිතන්න.giya de ගියා.හෙට තවම ඇවිත් na.ada ada ජීවත් වෙන්න.කිසිම අවුලක් na.ඔබට suba pathanawa.
මේව බොරු බන්
@@sameerasandakelum9189
borunam nobala inna
1964 4 22 wrustikalagnaya
👍👍👍