විප්ලවකරුවන්, ත්‍රස්තවාදීන්, ආකර්ශනීය මිනිසුන්, පරාජිතයින් බිහිකරන නම්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 114

  • @Dahami_Prabath
    @Dahami_Prabath 3 роки тому +41

    A-1, B-2, C-3, D-4
    E-5, F-8, G-3, H-5,
    I-1, J-1, K-2, L-3
    M-4, N-5, O-7, P-8
    Q-1, R-2, S-3, T-4
    U-6, V-6, W-6, X-5
    Y-1, Z-7
    ශෝල්ඩියන් ක්‍රමය, අකුරු වලට අදාල අංක

  • @rathwije1579
    @rathwije1579 Рік тому +1

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා take care keep up please 🙏🙏💪🌹🌹🌷🌷🎯🎯 great social work hats off incredible love you all

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 роки тому +13

    මේතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත, මේතුමාගේ කතාවට හෝන්දම උදාහරණ තමයි සේත් කවි සහ වස් කවි කිමද ගත හැක, ගොඩක් වටිනවා මෙම වැඩසටහන.

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 роки тому +7

    සර් ගොඩාක් ස්තුති .ගොඩාක් පිං.මෙි වැඩසටහන හරිම වැදගත් අපේ ජිවිතයට.සර් පුළුවන්නමි මෙි වැඩසටහන අංක දැමිමොත් හරි පිලිවෙලකට.බලනකෙනාට හරිම වැදගත් වෙයි නේද.සර්.තෙරුවන් සරණයි .සර්ටත් මෙි විඩියෝ එක කරන හැම දෙනාටත්.සියළුදෙනාටම දිර්ඝායුෂ ලැබෙිවා .

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 3 роки тому +3

    තුණුරුවන් සරණයි ඔබතුමාගේ මේ කරන්නේ පුණ්‍යකර්‍ම ඇතිවන වැඩසටහනක් ඔබතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @madudasanayaka
    @madudasanayaka 2 роки тому +1

    ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් ,ඇත්තටම ඔබතුමාට සහ විශ්වකර්ම යූටුබ් එකේ සියලු දෙනාටම ගොඩක් පිං අපේ ජීවිතය හදා ගන අනාගතය ගොඩනාගා ගන්න කරන මේ දේවල්වලට

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 роки тому +6

    Thank you very much for your generousity as a high level government officer. All the best.

  • @dilan12g18
    @dilan12g18 3 роки тому +5

    1 කොටසෙ සිට 8 කොටස දක්වාම ඉතාමත් උනන්දුවෙන් මෙම වැඩසටහන නැරඹුවා. ඉදිරි වැඩසටහන් සාර්ථක ලෙස කරගන්නට සියලු දෙනාට ශක්තිය ලැබේවා..!

  • @chamindaperera5403
    @chamindaperera5403 8 місяців тому

    ඔබතුමා ඉතා අවන්ක දක්ශ කෙනෙක් බව මම දනිමි

  • @dushanmadhuranga
    @dushanmadhuranga Рік тому

    හසලක ගාමිණී...
    ඔබ හරි... ඔහු අමරණීයයි...❤️❤️

  • @dilan12g18
    @dilan12g18 3 роки тому +2

    මම කැමතිම වැඩසටහන.. නීතිඥ චතුර මහතාටත් සමිත මහතාටත් ගොඩක් ස්තූතියි ..! තෙරුවන් සරණයි
    .!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +5

    මෙතුමා ඉතා අවංක කෙනෙක් හදවතට එකගයි

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 роки тому +22

    මේක මුල ඉදන්ම බැලුවොත් තමා තේරුම් ගන්න පුලුවන් .ඒ හින්ද අලුතෙන් බලන අයට ඔක්කොම බලන්න මුල් වැඩසටහන් වල ලින්ක් දැම්ම නං හොදයි කියල මං හිතනව.💞💕

    • @dil7529
      @dil7529 3 роки тому +1

      Chathura umagiliya kiyala search karanna .

    • @shakyageethmi7946
      @shakyageethmi7946 3 роки тому +1

      ඒක හරී☺

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому

    ස්තුතියි ඔබතුමා ට.......

  • @sududonihanshani2258
    @sududonihanshani2258 3 роки тому +4

    බුදු සරණයි oba දෙපළට

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 3 роки тому +2

    චෝල්ඩියන් අංක ව්ද්‍යාව පිලිබද ව හදුන්වාදෙනවා නම්,ඔබ තුමාට ස්තුතියි

  • @rkndr5581
    @rkndr5581 3 роки тому +6

    දෙදෙනා ටම තුනුරුවන් පිහිටයි නිදුක් නිරෝගී කම ලැබේවා හොද දැනුමක් ලැබෙනවා

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 роки тому

      Mama ipadune mahaniuwara 1963 04 19 rtri 1 ta namuth mage upan welawa niyama welawa danne na lagnaua dannena nama A.G Upul Hemakanthi obatata hki welawaka.balanna mage Tle no 071 62 75726

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 роки тому +10

    චතුර අයිය හරි එ ඉගෙන්විම හරියටම අපට දෙනව හරියට තත්තා කෙනෙක් වගෙ මට බොහොම සන්තොසයි ඔහොම යමු ඉදිරි සතිදෙකත් නොයිව සිල්ලෙන් උනත් ඉවසීම උතුම්😁👌👌🤝💖🌏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому

    ඇත්ත වශයෙන් ඔබ දෙපලගේ සහයෝගය නිසාමයි බලන්න ප්‍රියජනක වැඩසටහනක් වි තිබෙන්නේ. මගේ සුබ පැතුමි ඉදිරි වැඩ සටහන් හොදින් කරගෙන යාමට.

  • @ajanthakumaraajanthakumara587
    @ajanthakumaraajanthakumara587 11 місяців тому

    ජයවෙවා ජයෙන්ජයම වේවා

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +3

    බුදු ගුන අනන්තයි ....ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏

  • @lalithakumari4132
    @lalithakumari4132 Рік тому

    නියමයි ...🙏🙏🙏

  • @manoj5129
    @manoj5129 3 роки тому +6

    පුලුවන් තරම් ඉක්මනට අනෙක් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ලැබේවා .අපි නොඉවසිල්ලෙන් ......
    හිමින් යන ගමන පැහැදිලියි ....හොදින් තේරුම් ගත හැකියි ...කාලය කෙටියි ..ඒකට දුකයි

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому

    නිදර්ශන සහිතව ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි .

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 роки тому +14

    නියම bullet එකක්.ඉවසීමත් හුරුකරනව අහන් ඉන්න අයට..
    ජය වේවා !!

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 3 роки тому

    Niyamai. Meka aththa

  • @dil7529
    @dil7529 3 роки тому +4

    තෙරුවන් සරණයි...! ඔබ දෙපලට.....

  • @ireshapriya5911
    @ireshapriya5911 3 роки тому +2

    ස්තුතියි ඔබ දෙපළටම 🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 роки тому +1

    Dedenatma thunuruwn saraniiii sthuti.... Obata niduk nirogi weva yahapathak weva iiii 🍀

  • @sunandasilva8635
    @sunandasilva8635 2 роки тому +1

    අති විශිෂ්ඨයි වැඩ සටහන

  • @Nature_world203
    @Nature_world203 3 роки тому +17

    විඩියෝ කිපයක් කරල එක ලග අප්ලොඩ් කරානම් හොදයි . වැදගත් විඩියෝවක්.👍

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 2 роки тому

    හරිම වටින වැඩසටහනක්.මුල ඉදන් බලන්න link එක දාන්න පුලුවන්ද?

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 3 роки тому

    Budu saranai dennatama

  • @Pradeepahinsa
    @Pradeepahinsa 2 роки тому

    no 33 kiwe nene link eka dannako pls

  • @yhhh6036
    @yhhh6036 3 роки тому

    ගොඩක් හොද වැඩ සටහනක්...ස්තුතියි...සර්..අපේ රටෙ නමක් පිට රටකට ගියාම ලියන්නත් බැ.කොම්පියුටරයක ලියන්න බැ අකුරු මදි...මම මගෙ දුවට අකුරු 6කින් නම් දෙක තිබ්බෙ මගේ දිග වැඩිවිමෙන් ලද අපහසුතාවය නිසාමයි..කෝච්චි වගෙයි...ඔබතුමාගේ නව දැක්ම නුතන සමාජයට හොද පනිවිඩයක්..සාස්තරකාරයෝ හබායනවට වඩා...ඔබතුමා කියන විශ්ව ශක්තියෙ බලය තියෙනවමයි..මම දන්න දෙන්නෙක්ම මැරුනෙ බල්ලන්ට භය කෙනා බල්ලෙක් කාලා මැරුනෙ..ගෙදර ඉස්තෝප්පුවෙ පත්‍රය කියවමින් සිටියදි බල්ලා හැපුවෙ..සර්පයාට බය කෙනාට පාරේ යන්නෙ හොද පරිස්සමින් නමුත් ගහකින් සර්පයෙක් අැගට වැටිලා දෂ්ඨ කලා මැරුනෙ..කුඩු කාරයන්ට නිතරම බැබ බැන හිටිය කෙනා අවසානයෙ යාළු උනෙ බැනිදෙ කුඩුකාරයෙක්වමයි..සම්පුර්ණ අැත්ත.ඔබගෙ දැණුම දිගින් දිගටම සමාජ ගතකරන්න..ජයවෙිවා.තෙරුවන් සරණයි!!

  • @SarathDias-ky6em
    @SarathDias-ky6em Рік тому

    Daywa aoka 2 shah daywa aoka 6 wewahayata sudusuda?

  • @dilipfernando9535
    @dilipfernando9535 3 роки тому +2

    තවත් වයාපාරිකයෙකි

  • @lulithliyanage1469
    @lulithliyanage1469 3 роки тому +5

    අපව දැනුවත් කරන විශ්ව කර්ම නලිකාවට ගොඬක් පිං

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 роки тому +2

    Hoda danuwath kireemak.Theruwan saranai obathumata.

  • @sarathkumara1856
    @sarathkumara1856 3 роки тому +3

    Excellent....... 🙏🙏🙏

  • @chamindagamage9078
    @chamindagamage9078 3 роки тому +4

    සහතික ඇත්ත බටහිර රටවල් වල මිනිස්සු සියලු දෙනාටම තියෙන්නේ නම් දෙකක් විතරයි,මතක තියාගන්නත් ගොඩක් පහසුයි. නම් දෙකක් හොන්දටම ඇති.

  • @dilanikeerthisinghe112
    @dilanikeerthisinghe112 3 роки тому

    Business ekkakata නමක් හදා ganna puluwanda

  • @dissanayakek.2315
    @dissanayakek.2315 Рік тому

    Sthuthiy mahathmayanani

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 роки тому +1

    Sampurna.aththa.kotiyage.kathawa.man.mage.daruwantath.kiyala.thiyenawa.obathuma.kiyana.awa.wishishtai.dennatama.theruwansaranai

  • @wimalajayanthi4442
    @wimalajayanthi4442 2 роки тому

    ආරම්භක පිළිවෙළට වැඩසටහන් බලන්න ක්‍රමයක් දෙන්න.

  • @krishnakumari7812
    @krishnakumari7812 3 роки тому +2

    Budusaranai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому

    Ethatam wish ,kr, me smith mahthm a nisai balnne sha me video wedagth Chathura mathma ge vatinakama udari
    Jayaweva!!!

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 роки тому +2

    🙏💖💖

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 3 роки тому +2

    Chathura sirta suba petum, suwapat wewa, deergu wewa

  • @jayasinha5854
    @jayasinha5854 3 роки тому +2

    Thank you very one who been part of these useful videos 💗💝💖

    • @kmkaviyt2589
      @kmkaviyt2589 2 роки тому

      හෙද..වැඩසටහනක්.. මටත්,මෙකහමූඋනෙ..අහම්බෙන්..මම.මෙවැඩසටහන..එකදිගටම...දාහතක්,.බැළුවා.ඇත්තටම..සතූටුයි..මගෙ.හදහනෙ.හටියට..සයළුමදෙ..ඇත්ත..මට.මහතයා..ඉක්මනටම..මූනගැහිමට..කැමතියි🙏🙏🙏 ඇති

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 роки тому

    ඔබට සියලු jaya

  • @amithakeerthi1473
    @amithakeerthi1473 3 роки тому

    Asawen api balanawa oyalage wadasatahana budusarani

  • @nuwanvithanage8872
    @nuwanvithanage8872 3 роки тому +3

    Godak hode wadak.

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 роки тому +3

    Api harima kemathii me wedasatahanata

  • @nipunianupama581
    @nipunianupama581 3 роки тому +2

    Watina adhs wlin yuthu wedasatahanak ediripth kirim gen Chathura Sirtth Wishwakrm nalikawtth sthuthiwantha wenwa. Budusarani!!

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 роки тому

    Samma sam budusaranye.

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 роки тому +2

    ඇයි ඔබතුමන්ලා. නමේ අංක පිලිවෙලට අංකයේ ගුනය නොකියා තැනින්තැන කියන්නේ

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 3 роки тому

    බොහෝ කාරනා මට ඇති අත්දැකීම් වලින් ද තහවුරු වුනා මම cooray වෙනත් නම් තියෙනවා භාවිතා කලේ මේ කොටසයි මම දුම්රිය සේවයේ වැඩ කල අතර .මා ගැන ලසරටුව යු ටියුබ් නාලිකාවේ m2ගැන කුරේ ගේ කතාව නමින් ඇත. අංක විද්‍යාව මාගේ කථාවට පුදුම සමානකමක් ඇත. චතුර මහත්මයා හමුවීමට කැමතියි.

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka4393 3 роки тому

    Hodai eth anawasya de kiyawanawa wadi niwedakaya

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 роки тому +1

    Obathumage kathaawa hari. Mata bohoo athdekeem thiyenawa..

  • @Nature_world203
    @Nature_world203 3 роки тому +8

    අපෙ රටෙ නම sri lanka මෙ නම සුබද අසුබද කියල අන්ක විද්‍යාවට අනුව පැහැදිලි කිරිමක් කරන්න කො ඉලග විඩියෝ වෙන්..

  • @tutyfg7042
    @tutyfg7042 Рік тому

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 роки тому +1

    මගේ පුතා හා දුවලා දෙදෙනාගේ නම් වල තෙරුම් හා වෙනස් කර ගන්න ඉතා කැමති.

  • @shasheemabuddhini8900
    @shasheemabuddhini8900 3 роки тому +1

    ඉස්සෙල්ලා වීඩියෝවේ link එක දාන්නකෝ

  • @shammiliyanage8503
    @shammiliyanage8503 3 роки тому

    Ithuru wada satahan tika nadda 1 sita 9 dskwa values hodi wadasatahanak.

  • @chalakaprasadh524
    @chalakaprasadh524 3 роки тому +1

    Chathura mahatha athi dakshayek obata vagema samitha ayyatath vishvakarma nalikavatath niduk neerogi deegayu labeva thava aluth video Genna API balanava siyalu video mn balanava comment karanna Bari unata video okkama vala ape jeevithayata padamak Gena deval thiyenne niyama samitha ayye..

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 роки тому

    Videos tika aka laga aka pelatama nethi nisa akakata sambanda anith kotasa hoyaganna amarui....

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 роки тому

    Nalika .13

  • @tharukiperera1324
    @tharukiperera1324 2 роки тому

    7th episode

  • @dilan12g18
    @dilan12g18 3 роки тому

    අංක විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව වැනි විෂයන් පිළිබඳ හැදෑරීමට තොරතුරු සොයා බැලීමට පාසල් කාලයේ පටන් ඇතිව තිබූ ඒ කැමැත්ත මෙම වැඩසටහන නැරඹීමෙන් තව තවත් වර්ධනය වූවා.

  • @itzzmeily069
    @itzzmeily069 3 роки тому

    Part 8 ek ndda

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 3 роки тому

    Piyal kiyana ekata piliturak dennako passe

  • @sisirakumara753
    @sisirakumara753 3 роки тому +3

    Kohomada name akuruwal watinakama danaganne .ankawidiyawa wage piliwalata yanawanam hoda harawath wada satahanak

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 роки тому

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ දෙපළට ස්තුතියි mata දැනගන්න පුළුවන්ද මගෙ උපන් දිනයට mage නම ගැළපෙනවද් කියල please 1965/11/19 nama sandaya sepali

  • @anam_manam
    @anam_manam 3 роки тому +2

    Weda හොඳයි

  • @saraacc1694
    @saraacc1694 3 роки тому +2

    Oba thuma kiwwa de hari ..

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 роки тому

    Daiwa anka gana kiyanna puluwanda???

  • @loneliplanet9145
    @loneliplanet9145 3 роки тому +2

    නමෙ අන්කය සකසන විදිය කියන්න පුලුවන්ද?

  • @wasanthifernando9983
    @wasanthifernando9983 3 роки тому

    Wow from Cyprus ❤️❤️

  • @ranukaperera164
    @ranukaperera164 3 роки тому

    Harima wedagath wedasatahanak

  • @anneshiromi6904
    @anneshiromi6904 3 роки тому

    සර්ගෙ නම්බර් එකට වට්ස් ඇප් නැතිද ?? ☹️☹️ මම ඇඩ් කරා නමුත් වට්ස් ඇප් එකට ඇඩ් වෙන්නෙ නෑනෙ.

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 Рік тому

    Sir,පුදුමi

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 3 роки тому

    Ai ranjan vije rathna eyath vije thamai vipplawakarayek

  • @universalpower2174
    @universalpower2174 3 роки тому

    Me mahaththayage num eka Ona denta pukuwanda namak hadaganta

  • @menakanandasena37
    @menakanandasena37 3 роки тому

    Menaka kiyana nama hodaida

  • @maheshkannangarakorallage5671
    @maheshkannangarakorallage5671 3 роки тому +1

    ඉස්කෝලෙ ගියේ s s m m v the

  • @sugandhibandara446
    @sugandhibandara446 3 роки тому

    Kiyawaganna beri nam lamainta Dana ayata shok.👍

  • @harindraindunil9245
    @harindraindunil9245 3 роки тому +1

    👍👍👍🙏🙏🙏

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 Рік тому

    Mr Bandaranaike change his name simply because to represent the Sinhala Buddhist community, not because to tally his name for other supernatural reasons.
    He was first political leader ignited the division between the Tamil and Sinhalese communities which later developed into a 30 year war.
    What are you going to say about this?

  • @amithdilshan1086
    @amithdilshan1086 3 роки тому

    Sirawatama...Fonseka 31ekanam sira siddiyak😁kelam ahala kelo gaththa

  • @lalperera8361
    @lalperera8361 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 3 роки тому

    Wije kiyana katawa atta...apet innawa.aiya kenek...qwa wageema...wiplawa wadiyek..mokak karanta giyat ataharinne na karanawaama tamai

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 роки тому

    Nilanthi kiyana nama hodaida

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 роки тому

    Watina denuwat kiremak oba depalatama niduk nirogei deirgayusa laebawa

  • @tihasarurajapaksa2641
    @tihasarurajapaksa2641 3 роки тому

    Hondai

  • @mohdmohd1111
    @mohdmohd1111 3 роки тому

    Eamanam sarath ponseka eyat viplavada eya hamudapati yuodda kerapu feelmaster sarath ponseka eya etuma veerayek eyatajaya

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому

    😂🤣😂😁🤗😍🤩

  • @truth1840
    @truth1840 3 роки тому

    Dhammavijeee😂😂😂

  • @mallikaperera1959
    @mallikaperera1959 3 роки тому +1

    Kalaya nasthi karanna epa

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 3 роки тому

    Vije dasa raja paksha eyath ehemai tikak ne