Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණ්යි ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවය ලබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
ගරු ආධ්‍යාත්මික දෙව් පියානෙනි ඔබතුමා පතන බෝදියකින් නිවන් දොරටු ව්වර වේවා .සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
අනුග්‍රහය ලබාදුන් මහත්මියට නිදුක් නිරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
Daw piyanani Oba thumange Sarala desanaya Ethama වැදගත් ..සැමට pahasuwen අවබෝධ Kara ganema ta Oba thuman dahama mnawa හසුරුවා ganema Ethma kaalochthai...සිත හසුරුවා ganema අපූරු lesa පහදා dema හරි වැදගත් ...Obathumantath sudu Smmatath deergausha ලැබේවා ...Theruwen saranai davi පිහිටයි ...🙏🙏🙏🙏🙏
නිවැරැදි නිර්මල සද්ධර්මය පෙන්වා දෙන ඔබ තුමාටත්, සුදු අම්මාටත් , සමස්ත දෙව්සුව පවුලටත් විශ්වයේ උත්තරීතර බුද්ධ ශක්තියේ බලයෙන් , දිව්‍යය ශක්තියේ බලයෙන් , මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් , කුසල් ශක්තියේ බලයෙන් පතන්නා වූ බෝධියකින් සසරින් එතෙර වීමට හැකි වේවා..! ❤️✨️🍃🙏
Ane Oba thumata pin seeda wenawa b.s
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි දේවානන්ද මැතිතුමා ක්‍රිෂ්ණා දෙවිදුන් ලගම ඇති......ලෝ වැසි සැම දෙනාගේම සිතුම් පැතුම් දහම් අමා ගුණයෙන් සුවපත් වේවා එසේම වේවා!!!
ගුරු පියාණනි ඔබතුමා ලෝක සත්වයාට මේ කරන්නාවූ උතුම් සත්‍ය ධර්මය පහදාදීමේ සේවාවට හදපත්ලෙන්ම නමස්කාර කරමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!සතුටු සිත් ඇත්තෝ වේවා🙏🙏🙏
උතුම් ගුරුතුමන් හා සුදු අම්මාට දේවුසුව පවුලේ සියලුම දේනාට දිර්ගායුවේවා .🙏☸️🙏
Theruwan sarnai deweepitai bohoma pin sithuthi sithuthi sithuthi sithuthi sithuthi
ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි
සාදු සාදු සාදු ඔබ වහන්සේටත් ආදරණීය සුදු අම්මාටත් මගේ නමස්කාරය වේවා සියලුම දේව සුවදේශයේ වැසියන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼
🙏 දෙවිපියානනි ඉතාමත් වට්නා දේශනාවකි ඉතාමත් සරල ව පහදා දුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
මා ඉතා ආශා කළ භාවනාවක්. මේ භාවනාව තනිව ප්‍රගුණ කිරීමට ගොස් යමක් අත්දුටු නිසා එය කිරීම නවතා තිබුනේ. ස්තුතියි! මැතිඳුනි ඒ විහිඳුනු ආලෝකය හේතුවෙන් ඒ අයහපත් තත්ත්වය මඟහැරී මහත් සිසිලසක් මුළු සිරුරම වෙලා ගත්තා. ඔබතුමාට අනේක වාරයක් පින්. 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
හරි සරලව භාවනා ව කියා දෙනවා.. ගුරුපියානන් ගේ දේශනා ගැබුරු දේ හරිම සරලව දේශනා කරන වා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සියලු සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ ශ්‍රී සද්දහම අවබෝධ කර කරගනිත්වා .දීගොඩ කුමාර මැතිඳුට සියලු සත්ත්වයාට ධර්මය අවබෝධ කර දීමට සර්වඥ ඥානයම ලැබේවා.
අකි.උත්මි.ශිු.සද්ධර්මය.දෙවිසුවදෙශයෙ.සියලුදෙනාට.ත්ලෝවැසි.සැමටත්.අවබොදවෙවා
Ane ගොඩක් pin දෙනවා මම bana අහන්න ලැබුණ .ගොඩක් කාලයක උදේ පාන්දර ලැබුණේ බුදු සරණ ලැබේවා .
දෙව් පියානන්ට නිදුක් නීරොගි දිව්‍යමය ආශිර්වාදය තව තවත් අවබොද වෙවා🙏
අපේ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමා සුදුඅමිමා කාර්ය මණ්ඩලයට ගොඩක්පිං සිද්ද වෙිවා 🙏 🙏 🙏 දෙවුසුව පවුලේ ලෝකවාසී සැමට පින්බර පොහෝදිනයක් වෙිවා 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏
සාදු සාදු සාදු පියන් මැනියන්දෙව්සුව පවුලෙසැමට නිර්වනසුවය පත්වේවා
සාදු සාදු සාදු පිංවත් ගුරැ දෙවිි කුමාර පියතුමණි නමස්කාරය වෙිවා සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏🌺🌺🌺❤️
නමෝ බුද්ධාය! නමෝ දේවාය! නමස්කාරකරමි ගුරුපියාණන්ට, ගුරුපියාණන්ට සුදුඅම්මාට ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
🙏ඔබතුමාටත් පව්ලේ සැමටත් සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐
ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
අනුග්‍රහය දැක්වූ ඔබ පව්ලේ සියලූම දෙනාට බෙහෙවින්ම ස්තූතියි .බුදුසරණයි දෙවිපිහිටයි !
ස්තුතියි ගුරු පියාණනි පින්වත් ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .ලෝක වාසී සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා .
ඔබතුමානන්ගේ සේවය ඉතාමප්රසංසනීයයි.ඔබතුමන්ගේ ශිල්ප දීමේ ක්‍රමවේදය නිසා බොහෝ දේවටහා ගැනීමට හරිම පහසුයි ඔබතුමන්ගේ සියලු ප්‍රාර්ථනා එලෙසින් ඉෂ්ටසිද්ධවේවා
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලුම දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා
මම සවුදි අරාබියේ ඉන්නේ මේ භාවනාව මම කරනව මගේ අම්මා වෙතට මේ වැනි ආලෝකයක් මම යොමු කරනව අද මම තවත් දැනුවත් උනා ඔබ තුමා අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම සම්මා සම්බුදු සරනයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Piyaneni obata bohoma pin sidu wewa.ape sithwala sathdahama jeewamanai.Meya ma prayogikawa karana kenek.sansaraye karapu pinakata me deshana ahanna ma pinwath una.
දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
Thankyou dear sir This,s the first time I practise this, I think this,s mediation n medication too. Thanks a lot may u long live n end up with Enljghtenment with the grace of the Triple Gem🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම ත් සුදු අම්මා ට ත් තෙරුවන් සරණයි 🙏🙏🙏
Uthum obathumanta bohoma pin Theruwan saranai 🙏
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාගේම අසනීප සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නිර්මල සත් දහම ලෝකවාසීන් ට නිරතුරුවම දේශනා කරන අපේ ගුරු පියාණන් ට බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
එම පවුලේ සැමටත් ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලෝකවාසි සැමටත් දිව්ය් ආලෝකය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
මොහොතකට දිව්‍යමය තලයක සැරිසැරූ බවක් සැහැල්ලු බවක් වලාකුලක සැහැල්ලුවක් හිස් බවක් අත්දුටුවා ජීවමාන දෙව් පියාණනි ......! නමස්කාර වේවා , දීර්ඝායු වේවා ........!
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් ගුරු දේවොත්තමයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් දෙවි සුව පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට සුදු අම්මාට හැමදාම අපි ප්‍රඥාවට අවබෝධ කර ගැනීමට දිව්‍යමය ආලෝක සත් ධර්ම දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට උත්තරීතරම බුදු බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️🌹🌹🌹
Ikmaninma සුවය ලැබේවා
සියලු සත්වයෝ ම සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා .
සියලුම දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා!ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏
සත්‍ය බුදු දහම gena දේශනා කර අපව යහ මග පෙන්වා දෙන ඔබතුමා ta බොහොම pin , theruvan saranai devipihitai 🙏🙏🙏
සැබෑම සුන්දර වූ සත්‍ය ධර්මය , ඉතාමත් අපූරු දේශනයක් පියාණෙනි.... සාදු .....සාදු ........🙏🙏🙏 කෙලෙස් අබියසදීමයි නිකෙලෙස් සිතක් සාදාගත යුත්තේ , සිතයි මැනවින් පුහුණු කළ යුත්තේ , තමන්ගේ සිතමයි ආරණ්‍යක් බවට පත් කරගත යුත්තේ .............🙏🙏🙏 නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !.......🙏🙏🙏
විශ්වයේ අසීමිත ඥාණයෙන් බුදුන් වහන්සේගේ සත්ධර්ම දේශණයත් ආලෝක කසිණ භාවණාවත් අපට උගන්වා අපව දිව්‍යමය ආලෝකමත් ජීවියෙක් බවට පත්කර අපට සසර කතරින් එතෙරවන්නට මග කියාදෙන දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . එසේම දෙව් පියාණන්ගේ දිව්‍යමයවූ වටිනා දේශණයක් ඇසීමට අපට ඉඩ සැලැස්වූ ශ්‍රී මහා විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේටත් , ශ්‍රීමහා භද්‍රකාලි මෑණියන් වහන්සෙටත් , මතු බුදුබව ලැබේවා .. ස්තුතිවේවා නමස්කාර කරමි . දෙව් පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළු දෙනාටම දීර්ඝායුවේවා යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි 🙏😀🙏😀🙏😀🙏😀🙏😀
තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා දේවිසුම පවුලේ සියලු දෙනාටත් මේ වැඩසටහන අහන්නට සැලැස්වූ උත්තරීතර විශ්වය මාතාවන්ටත් ශ්‍රී මා විෂ්ණු දෙවියන්ටත් ශ්‍රී මහා බාධකාලී මෑණියන්ටත් සාධු! සාදු සාදු
ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏හැමදාමත් අපිට සැබැධර්මය දේශනා කරමින් අපේ ප්‍රග්ඥාව අවදි කරන ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී භාවයට පත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මැතිදුනි 💜️🙏❤❤️
දෙවිපියානනි.ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ඔබට තුමාට පිං දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණිනයි
ඔබ තුමා මගේ අයුසත් අරන්...මෙලෙස සියලුම සත්වයා හට මෙවන් දෙසනා කිරිමට හැකි වේවා ...සැමදා නිදුක් නිරොගී වේවා ...🙏🙏🙏සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා
Suwapath wewa niwaninma niwethwa..digayu wewa...guru piyaneni...theruwan saranai ..
Addiyathmaka gamanak yannata .maga pennana oba thumata deergau wewa🙏🙏🙏teruwan saranai.devpihitai🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලේ සියලු දෙනාටම ත්.
පිංවත් ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් ,දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් පිංබර පොහොය දිනයක් වේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි ලෝකයාට සෙත සලසන්නට දීගොඩ කුමාර දෙවුතුමාණන්ට සක්තිය දෙවිපිහිට නිරන්තරයෙන් ලැබේවා.......!
🙏🙏🙏 dew suwa piyanani oba thumata deergayu lebewa
ඔබතුමා මෙම කරන සේවයට මගේ ප්‍රණාමය , නමස්කාරය පුද කරමි. රහත් යනූ තවමත් රසය තුළ ගැළුනු තැනැත්තාය. එවැන්නො අද බොහෝ ඇත . නමුත් අරහතූන් වහන්සේ ලා මේ අවස්ථාවේ ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙනි. ඔබතුමා ට නිදුක්, නීරෝගී, සුවපත් භාවයම. ලැබේවා!සැප තුල ඇති දුක සැමට අවබෝධ වේවා!
ඔබ තුමාගේ ආසිරිවාදයෙන් ලෝව සියලුදෙනා සුවපත් වෙිචා. සාදු.සාදු.සාදු.....
ස්තුතියි 🙏ගුරුපියානනි..මේ සත්‍යය සරලව අවබෝධ කරදෙනවාට.ගත මෙන්ම සිතද බොහෝ ඇහැල්ලුයි.ඔබගේ දේශනා බොහෝ ඇසුවා ..සොබාදමේ සතුන්ගේ මියුරු හඩපවා දැන් නිස්කලංක සිතට ඇසෙනවා..සුවපත් බාවයක් ලැබුවා ..ඔබතුමාට දීගායු වේවා ..🙏සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි ⚜️⚜️⚜️⚜️⚜️
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
ගොඩක් ස්තූතියි ... දෙවි පියානන්ට මේ ක්‍රමය පහසුයි කියලා හිතෙනවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🙏🙏🙏🙏
ඔබ තුමා මේ කරන සේවාව අති උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා!!!❤❤❤❤❤❤❤
ඉතාමත් වටිනා දේශනයක්. ඔබතුමාට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏
සාදු ... සාදු ...සාදු .. නීරෝගි වේවා ඔබව . දීර්ගායු වේවා ගුරුතුමනි
Me Bhawanawa mama igena ganna hoyamin siti ekak ! Oba Thumata godak Pin!!!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ අගනා ධර්ම දේශනය. මම තුන්පාරක් ඇහුවා දැනට .වටිනාකම කියල නිම කරන්න බෑ.ඔබ.තුමාට ස්තුතියි පින්සිදු වේවා දීර්ගායුෂ ලැබේවා.. ඉතාම ඉක්මනින් අපි සියලු දෙනාටම නිර්මල සත්දහම අවබෝධ කර ගන්නා ලැබේවා. ඔබ වහන්සේටත් සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයෙ සියලු දෙනාටමත් තෙරුවන්සරණයි දෙවි පිහිටයි.
අද ඔබතුමාගේ අලුත් වැඩසටහනක් නෑ ඒත් මම වැඩසටහන් තුන හතරක්ම බැලුවා පරණ ඒවාහෙට උදේ සුන්දර මිනිත්තුවෙන්ඔබතුමා දකින බලාපොරොත්තුවෙන් සියලු දේව ආරක්ෂාව සැලසේවායි මා ප්‍රාර්ථනා කරමි
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 ❤
පින්වත් ගුරු පියානනි නමස්කාර වෙිවා ඔබතුමාගේ ආශිර්වාදයේන් මගේ සියලුම ලේඩ රෝග දුරුවේවා නිදුක් නිරෝගී වේවා teruwan saranai dewi පිහිටයි සියලුම දෙනාටම
මෙ උතුම් පුන්පොහෝ දිනයේ නමස්කාර වේවා ගුරුපියාණෙනි නමස්කාර වේවා ඔබතුමාට නිදුක් නිරෝගිමත් දීර්ඝායු වේවා
පිංබර බක් පොහොය දිනයක් වේවා ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සාදු..සාදු..සාදු..පියානණි...මැනියන්දෙවිසුව..පවුලෙසැමට..නිර්වනසුවය..අත්වෙිවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී සියලුම සත්වයෝ නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා......🙏🙏🙏🙏🙏
උතුම්වූසද්දහම අවබෝධ වෙවාකුමාරමහතාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුවදෙ සයෙසෑමටර්ත් දීර්ඝ ආයුෂ ලැබෙවා
කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏🙏🌹🌹🌹
💐💐💐🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි මෑණියනි සමස්ථ දිව්‍යත්වයට ස්තුතියි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.දෙව් පියානණි.
සාදු සාදු සාදු ගුරු තුමනි ඔබට පින් සියළුම දෙනා සුව පත් වේවා තෙරුවන් සරණයි q🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි මෑණියන
❤❤අද පුන් පොහෝ දින ඔබ තුමාගෙ දෙශනයට ස්තූතියි පියාණනි දීර්ඝායුෂ ලැබේවා ගත සිත වේදනා සංසිදෙවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ගුරු පියානනි ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මා ඇතුලු හැමදෙනාටම නිදුක් නිරෝගි බාවය නිරතුරුවම ලැබේවා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමා මේ කරන සේවාව අති උතුම් නිදුක් නිරෝගි සුවපත් භාවයම වේවා ! සියලු දෙනාටම පින්බර පොහොය දිනයක් වේවා ! ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා !!
Sadu sadu sadu
දිගොඩ කුමර පියතුමා මගෙ මහත්තයා අසනිපවි සිටින නිසා අමතකවෙන ගතියක් තියෙන්නේ මගේ මහත්තයා ව සුවකර දෙන්න පියතුමනි තෙරැවන් සරණ යි
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
පින්වත් ගුරු පියාණන්ට මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ඔබතුමා කියාදුන් භාවනාව අපි සැබෑලෙසම අත්වින්දෙමු.ඔබතුමාටත් ඔබතුමාට සහයවන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් පිං අනුමෝදන් වෙත්වා! 🙏🙏
සාදු සාදු teruwan saranai devi pihitai දෙව් පියාණනි නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා
නිර්මල සත් දහම පැහැදිලි කරදෙන ගුරු පියාණනි ඔබතුමා ට බොහෝම ස්තුතියි. සියලු සත්වයෝ සසර දුකින් අත මිදෙත්වා. 😊
Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🌷🙏🙏🙏🙏
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️🙏🌹🙏🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගුරු පියානෙනි සුදු අම්මා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ දායක දායිකාවන් පිරිසට ගොඩක් පින් ගොඩක් ස්තුතියි සියලු කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
තෙරුවන් සරණ්යි ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවය ලබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
ගරු ආධ්‍යාත්මික දෙව් පියානෙනි ඔබතුමා පතන බෝදියකින් නිවන් දොරටු ව්වර වේවා .සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
අනුග්‍රහය ලබාදුන් මහත්මියට නිදුක් නිරෝගී සුව ලැබේවා ...
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
Daw piyanani Oba thumange Sarala desanaya Ethama වැදගත් ..සැමට pahasuwen අවබෝධ Kara ganema ta Oba thuman dahama mnawa හසුරුවා ganema Ethma kaalochthai...සිත හසුරුවා ganema අපූරු lesa පහදා dema හරි වැදගත් ...Obathumantath sudu Smmatath deergausha ලැබේවා ...Theruwen saranai davi පිහිටයි ...🙏🙏🙏🙏🙏
නිවැරැදි නිර්මල සද්ධර්මය පෙන්වා දෙන ඔබ තුමාටත්, සුදු අම්මාටත් , සමස්ත දෙව්සුව පවුලටත් විශ්වයේ උත්තරීතර බුද්ධ ශක්තියේ බලයෙන් , දිව්‍යය ශක්තියේ බලයෙන් , මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් , කුසල් ශක්තියේ බලයෙන් පතන්නා වූ බෝධියකින් සසරින් එතෙර වීමට හැකි වේවා..! ❤️✨️🍃🙏
Ane Oba thumata pin seeda wenawa b.s
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි දේවානන්ද මැතිතුමා ක්‍රිෂ්ණා දෙවිදුන් ලගම ඇති......ලෝ වැසි සැම දෙනාගේම සිතුම් පැතුම් දහම් අමා ගුණයෙන් සුවපත් වේවා එසේම වේවා!!!
ගුරු පියාණනි ඔබතුමා ලෝක සත්වයාට මේ කරන්නාවූ උතුම් සත්‍ය ධර්මය පහදාදීමේ සේවාවට හදපත්ලෙන්ම නමස්කාර කරමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!සතුටු සිත් ඇත්තෝ වේවා🙏🙏🙏
උතුම් ගුරුතුමන් හා සුදු අම්මාට දේවුසුව පවුලේ සියලුම දේනාට දිර්ගායුවේවා .🙏☸️🙏
Theruwan sarnai deweepitai bohoma pin sithuthi sithuthi sithuthi sithuthi sithuthi
ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි
සාදු සාදු සාදු ඔබ වහන්සේටත් ආදරණීය සුදු අම්මාටත් මගේ නමස්කාරය වේවා සියලුම දේව සුවදේශයේ වැසියන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼
🙏 දෙවිපියානනි ඉතාමත් වට්නා දේශනාවකි ඉතාමත් සරල ව පහදා දුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
මා ඉතා ආශා කළ භාවනාවක්. මේ භාවනාව තනිව ප්‍රගුණ කිරීමට ගොස් යමක් අත්දුටු නිසා එය කිරීම නවතා තිබුනේ. ස්තුතියි! මැතිඳුනි ඒ විහිඳුනු ආලෝකය හේතුවෙන් ඒ අයහපත් තත්ත්වය මඟහැරී මහත් සිසිලසක් මුළු සිරුරම වෙලා ගත්තා. ඔබතුමාට අනේක වාරයක් පින්.
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
හරි සරලව භාවනා ව කියා දෙනවා.. ගුරුපියානන් ගේ දේශනා ගැබුරු දේ හරිම සරලව දේශනා කරන වා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සියලු සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ ශ්‍රී සද්දහම අවබෝධ කර කරගනිත්වා .දීගොඩ කුමාර මැතිඳුට සියලු සත්ත්වයාට ධර්මය අවබෝධ කර දීමට සර්වඥ ඥානයම ලැබේවා.
අකි.උත්මි.ශිු.සද්ධර්මය.දෙවිසුවදෙශයෙ.සියලුදෙනාට.ත
්ලෝවැසි.සැමටත්.අවබොදවෙවා
Ane ගොඩක් pin දෙනවා මම bana අහන්න ලැබුණ .ගොඩක් කාලයක උදේ පාන්දර ලැබුණේ බුදු සරණ ලැබේවා .
දෙව් පියානන්ට නිදුක් නීරොගි දිව්‍යමය ආශිර්වාදය තව තවත් අවබොද වෙවා🙏
අපේ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමා සුදුඅමිමා කාර්ය මණ්ඩලයට ගොඩක්පිං සිද්ද වෙිවා 🙏 🙏 🙏 දෙවුසුව පවුලේ ලෝකවාසී සැමට පින්බර පොහෝදිනයක් වෙිවා 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏
සාදු සාදු සාදු පියන් මැනියන්දෙව්සුව පවුලෙසැමට නිර්වනසුවය පත්වේවා
සාදු සාදු සාදු පිංවත් ගුරැ දෙවිි කුමාර පියතුමණි නමස්කාරය වෙිවා සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏🌺🌺🌺❤️
නමෝ බුද්ධාය! නමෝ දේවාය! නමස්කාරකරමි ගුරුපියාණන්ට, ගුරුපියාණන්ට සුදුඅම්මාට ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
🙏ඔබතුමාටත් පව්ලේ සැමටත් සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐
ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
අනුග්‍රහය දැක්වූ ඔබ පව්ලේ සියලූම දෙනාට බෙහෙවින්ම ස්තූතියි .බුදුසරණයි දෙවිපිහිටයි !
ස්තුතියි ගුරු පියාණනි පින්වත් ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .ලෝක වාසී සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා .
ඔබතුමානන්ගේ සේවය ඉතාම
ප්‍රසංසනීයයි.ඔබතුමන්ගේ ශිල්ප
දීමේ ක්‍රමවේදය නිසා බොහෝ දේ
වටහා ගැනීමට හරිම පහසුයි
ඔබතුමන්ගේ සියලු ප්‍රාර්ථනා
එලෙසින් ඉෂ්ටසිද්ධවේවා
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලුම දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා
මම සවුදි අරාබියේ ඉන්නේ මේ භාවනාව මම කරනව මගේ අම්මා වෙතට මේ වැනි ආලෝකයක් මම යොමු කරනව අද මම තවත් දැනුවත් උනා ඔබ තුමා අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම සම්මා සම්බුදු සරනයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Piyaneni obata bohoma pin sidu wewa.ape sithwala sathdahama jeewamanai.Meya ma prayogikawa karana kenek.sansaraye karapu pinakata me deshana ahanna ma pinwath una.
දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
Thankyou dear sir This,s the first time I practise this, I think this,s mediation n medication too. Thanks a lot may u long live n end up with Enljghtenment with the grace of the Triple Gem🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම ත් සුදු අම්මා ට ත් තෙරුවන් සරණයි 🙏🙏🙏
Uthum obathumanta bohoma pin Theruwan saranai 🙏
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාගේම අසනීප සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නිර්මල සත් දහම ලෝකවාසීන් ට නිරතුරුවම දේශනා කරන අපේ ගුරු පියාණන් ට බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
එම පවුලේ සැමටත් ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලෝකවාසි සැමටත් දිව්ය් ආලෝකය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
මොහොතකට දිව්‍යමය තලයක සැරිසැරූ බවක් සැහැල්ලු බවක් වලාකුලක සැහැල්ලුවක් හිස් බවක් අත්දුටුවා ජීවමාන දෙව් පියාණනි ......! නමස්කාර වේවා , දීර්ඝායු වේවා ........!
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් ගුරු දේවොත්තමයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් දෙවි සුව පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට සුදු අම්මාට
හැමදාම අපි ප්‍රඥාවට අවබෝධ කර ගැනීමට දිව්‍යමය ආලෝක සත් ධර්ම දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට උත්තරීතරම බුදු බව ලැබේවා
දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️🌹🌹🌹
Ikmaninma සුවය ලැබේවා
සියලු සත්වයෝ ම සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා .
සියලුම දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා!ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏
සත්‍ය බුදු දහම gena දේශනා කර අපව යහ මග පෙන්වා දෙන ඔබතුමා ta බොහොම pin , theruvan saranai devipihitai 🙏🙏🙏
සැබෑම සුන්දර වූ සත්‍ය ධර්මය , ඉතාමත් අපූරු දේශනයක් පියාණෙනි.... සාදු .....සාදු ........🙏🙏🙏
කෙලෙස් අබියසදීමයි නිකෙලෙස් සිතක් සාදාගත යුත්තේ , සිතයි මැනවින් පුහුණු කළ යුත්තේ , තමන්ගේ සිතමයි ආරණ්‍යක් බවට පත් කරගත යුත්තේ .............🙏🙏🙏
නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !.......🙏🙏🙏
විශ්වයේ අසීමිත ඥාණයෙන් බුදුන් වහන්සේගේ සත්ධර්ම දේශණයත් ආලෝක කසිණ භාවණාවත් අපට උගන්වා අපව දිව්‍යමය ආලෝකමත් ජීවියෙක් බවට පත්කර අපට සසර කතරින් එතෙරවන්නට මග කියාදෙන දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . එසේම දෙව් පියාණන්ගේ දිව්‍යමයවූ වටිනා දේශණයක් ඇසීමට අපට ඉඩ සැලැස්වූ ශ්‍රී මහා විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේටත් , ශ්‍රීමහා භද්‍රකාලි මෑණියන් වහන්සෙටත් , මතු බුදුබව ලැබේවා .. ස්තුතිවේවා නමස්කාර කරමි . දෙව් පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළු දෙනාටම දීර්ඝායුවේවා යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි 🙏😀🙏😀🙏😀🙏😀🙏😀
තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා දේවිසුම පවුලේ සියලු දෙනාටත් මේ වැඩසටහන අහන්නට සැලැස්වූ උත්තරීතර විශ්වය මාතාවන්ටත් ශ්‍රී මා විෂ්ණු දෙවියන්ටත් ශ්‍රී මහා බාධකාලී මෑණියන්ටත් සාධු! සාදු සාදු
ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏හැමදාමත් අපිට සැබැධර්මය දේශනා කරමින් අපේ ප්‍රග්ඥාව අවදි කරන ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී භාවයට පත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මැතිදුනි 💜️🙏❤❤️
දෙවිපියානනි.ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ඔබට තුමාට පිං දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණිනයි
ඔබ තුමා මගේ අයුසත් අරන්...මෙලෙස සියලුම සත්වයා හට මෙවන් දෙසනා කිරිමට හැකි වේවා ...සැමදා නිදුක් නිරොගී වේවා ...🙏🙏🙏
සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා
Suwapath wewa niwaninma niwethwa..digayu wewa...guru piyaneni...theruwan saranai ..
Addiyathmaka gamanak yannata .maga pennana oba thumata deergau wewa🙏🙏🙏teruwan saranai.devpihitai🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලේ සියලු දෙනාටම ත්.
පිංවත් ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් ,දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් පිංබර පොහොය දිනයක් වේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි ලෝකයාට සෙත සලසන්නට දීගොඩ කුමාර දෙවුතුමාණන්ට සක්තිය දෙවිපිහිට නිරන්තරයෙන් ලැබේවා.......!
🙏🙏🙏 dew suwa piyanani oba thumata deergayu lebewa
ඔබතුමා මෙම කරන සේවයට මගේ ප්‍රණාමය , නමස්කාරය පුද කරමි. රහත් යනූ තවමත් රසය තුළ ගැළුනු තැනැත්තාය. එවැන්නො අද බොහෝ ඇත . නමුත් අරහතූන් වහන්සේ ලා මේ අවස්ථාවේ ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙනි. ඔබතුමා ට නිදුක්, නීරෝගී, සුවපත් භාවයම. ලැබේවා!සැප තුල ඇති දුක සැමට අවබෝධ වේවා!
ඔබ තුමාගේ ආසිරිවාදයෙන් ලෝව සියලුදෙනා සුවපත් වෙිචා. සාදු.සාදු.සාදු.....
ස්තුතියි 🙏ගුරුපියානනි..මේ සත්‍යය සරලව අවබෝධ කරදෙනවාට.ගත මෙන්ම සිතද බොහෝ ඇහැල්ලුයි.ඔබගේ දේශනා බොහෝ ඇසුවා ..සොබාදමේ සතුන්ගේ මියුරු හඩපවා දැන් නිස්කලංක සිතට ඇසෙනවා..සුවපත් බාවයක් ලැබුවා ..ඔබතුමාට දීගායු වේවා ..🙏
සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි ⚜️⚜️⚜️⚜️⚜️
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
ගොඩක් ස්තූතියි ... දෙවි පියානන්ට
මේ ක්‍රමය පහසුයි කියලා හිතෙනවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🙏🙏🙏🙏
ඔබ තුමා මේ කරන සේවාව අති උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා!!!❤❤❤❤❤❤❤
ඉතාමත් වටිනා දේශනයක්. ඔබතුමාට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏
සාදු ... සාදු ...සාදු .. නීරෝගි වේවා ඔබව . දීර්ගායු වේවා ගුරුතුමනි
Me Bhawanawa mama igena ganna hoyamin siti ekak ! Oba Thumata godak Pin!!!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ අගනා ධර්ම දේශනය. මම තුන්පාරක් ඇහුවා දැනට .වටිනාකම කියල නිම කරන්න බෑ.ඔබ.තුමාට ස්තුතියි පින්සිදු වේවා දීර්ගායුෂ ලැබේවා.. ඉතාම ඉක්මනින් අපි සියලු දෙනාටම නිර්මල සත්දහම අවබෝධ කර ගන්නා ලැබේවා. ඔබ වහන්සේටත් සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයෙ සියලු දෙනාටමත් තෙරුවන්සරණයි දෙවි පිහිටයි.
අද ඔබතුමාගේ අලුත් වැඩසටහනක් නෑ ඒත් මම වැඩසටහන් තුන හතරක්ම බැලුවා පරණ ඒවාහෙට උදේ සුන්දර මිනිත්තුවෙන්ඔබතුමා දකින බලාපොරොත්තුවෙන් සියලු දේව ආරක්ෂාව සැලසේවායි මා ප්‍රාර්ථනා කරමි
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 ❤
පින්වත් ගුරු පියානනි නමස්කාර වෙිවා ඔබතුමාගේ ආශිර්වාදයේන් මගේ සියලුම ලේඩ රෝග දුරුවේවා නිදුක් නිරෝගී වේවා teruwan saranai dewi පිහිටයි සියලුම දෙනාටම
මෙ උතුම් පුන්පොහෝ දිනයේ නමස්කාර වේවා ගුරුපියාණෙනි නමස්කාර වේවා ඔබතුමාට නිදුක් නිරෝගිමත් දීර්ඝායු වේවා
පිංබර බක් පොහොය දිනයක් වේවා ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සාදු..සාදු..සාදු..පියානණි...මැනියන්දෙවිසුව..පවුලෙසැමට..නිර්වනසුවය..අත්වෙිවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී සියලුම සත්වයෝ නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා......🙏🙏🙏🙏🙏
උතුම්වූසද්දහම අවබෝධ වෙවාකුමාරමහතාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුවදෙ සයෙසෑමටර්ත් දීර්ඝ ආයුෂ ලැබෙවා
කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව සියලු සත්වයො සුවපත් වේවා
🙏🙏🙏🙏🌹🌹🌹
💐💐💐🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි මෑණියනි සමස්ථ දිව්‍යත්වයට ස්තුතියි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.දෙව් පියානණි.
සාදු සාදු සාදු ගුරු තුමනි ඔබට පින් සියළුම දෙනා සුව පත් වේවා තෙරුවන් සරණයි q🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි මෑණියන
❤❤අද පුන් පොහෝ දින ඔබ තුමාගෙ දෙශනයට ස්තූතියි පියාණනි දීර්ඝායුෂ ලැබේවා ගත සිත වේදනා සංසිදෙවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ගුරු පියානනි ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මා ඇතුලු හැමදෙනාටම නිදුක් නිරෝගි බාවය නිරතුරුවම ලැබේවා
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි