I met Chandani and Manju at Gangarama , both of them are very good friends, very down to earth. I never knew they are Victor Rathnayake's daughters until I saw Chandani ' s interview on Sirikatha news paper. My husband studied at the same school with Jayantha and Lelum, and everyone like them. So sad Jayantha and Chandani not among us any more. Keep up the good work Manju!!! Beautiful singing!!!
I was about 14 years old when I heard your father’s songs. I was mesmerised. Until today I listen to his songs. When I go for my run in the mornings , I play them on my phone. Unfortunately I left the country at a relatively young age. I was never fortunate to meet this incredible musician. I wish him all the best.
Thank you for sharing your very personal stories. I am a father of three adult children. I cannot believe what you had to go through within a short period of time. Stay strong. You are such a brave lady. Kudos to you. Your father’s music will add to eternity for sure. What a voice. What a talent. ❤❤❤
හැබයි සාකච්ඡාව තුළින් වික්ටර් රත්නායක මහතා ගේ වර්තමානයේ හැලහැප්පීම් ගැන වචනයක්වත් නොකියා පියාගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි සාකච්ඡාව පැවත්වීම ගැන දුවේ ඔබ ගැන හරිම ආඩම්බරයි.. තෙරුවන් සරණයි ඔබ සැමට.
ඔබ හරියටම හරි.ඒක තමය් සැබෑ ලේවල තිබෙන බැදීම.
මෙයා දැන් ඒ මනුස්සය හරහා උඩ යන්න හදන්නෙ😂
,,@@taniaperera-cr3sl, මෙයාට ඒ මනුස්සයා හරහා උඩ යන්න දෙයක් නෑ.ව්ක්ටර් එයාගෙ දුවලට feild එකට එන්න දුන්නෙ නෑ..මෙතුමිය බැංකු නිලධාරිනියක් ..මෙවැනි අවස්තා වල ව්තරයි ඇය ගයන්නෙ
Taniya kuhaka wennaepa
@@GatharaJPaliskara ඇත්ත කිව්වෙ. අනිත් එවුන්ව හලලා මෙයා දැන් තනියම මෙටනට ප්ලග් වෙලා.🤣🤣🤣🤣
හරිම වැදගත් කාන්තාවක්. ලස්සනට කතා කරනවා. ගායනා කරනවා. දිගටම සින්දු කියන්න. ආසයි අහන්න.
මංජුලා මිස් ♥️😍
හරිම ආදරණීය චරිතයක් ..!
Bless u ma'm 🎉
@@dilshisenadheera7699 sindu nam nokiwath kamak na, victor rathnayeke marunath hadhe amereneeyai,.victorge ithiri wela thine mul deke ubela denna vitherai, samegiyen hitepalla,vitorge sindu nam lankawe kauru kauruth gayena keravi👌❤️🙏
මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාව ඉතා සුහදව හරිම සුන්දරව වැඩසටහන මෙහෙයවන ආකාරය ප්‍රසංසනීයයි.
සැබවින්ම 👍🏻 ඔබ නිවැරදියි.
හරිම සුහදශීලී
ඉතාමත් හොඳ නිවේදිකාව ක්.
❤🙏🙏බොහොම ස්තූති🙏🙏
@@Sandakathmini01❤❤ඔබටත් ස්තූති🙏
ඇය කොහොමත් හොඳ නිවේදිකාවක් ගුවන් විදුළි නාළිකා කීපයකම ඇය වැඩ කලා මා ඇගේ කට හඬ පුරුදූයි .......
රූපවාහිනි ප්‍රධාන නාලිකා වලත් දකින්නට හිටියා මගේ මතකය නිවැරදි නම්...
ඇගේ නම තුෂාරි හෙට්ටිආරච්චි
@W.HMangalika අනේ බොහොම ස්තුති..ඔබට මාව මතක තිබුනට🥰🙏🙏🙏
රටක් වටිනා තාත්තා කෙනෙක් කුමන..දේවල් සංසාරේ විදිහට වුනත් තාම ජීවතුන් අතර ඉන්නවා කියන්නේ කොයිතරම් දෙයක් ද ❤️.දීර්ඝායුෂ එතුමාට 🙏
ඉතාම හොඳ දියණියක්.හයියට හිටිය හැමෝම මෙහෙම අහිමි වෙන්නෙ ඇයි කියල..දුවේ ඒ වචන ටිකට මගේ හිතම හිරිවැටුනා.ජීවිතේ එහෙම තමයි දුවේ.හිතට ශක්තිය දහිරිය අරගෙන ජීවිතේ ලස්සනටම සතුටින්..දරුවන් සහ ඔබගේ ආදරණීයන් සමග ගත කරන්න..
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!
❤❤❤❤❤❤
මංජුලා මහත්මියගේ ගායනා හරි ලස්සනයි . තාත්තාගේ ගීත ගයන්න ඔබ. ඔබට ඒ හැකියාව තියෙනවා . තෙරුවන් සරණයි !!!!
Yes she has a beautiful voice.
අම්මා අපිව තාත්තා ගෙ නිර්මාණ වලින් අපි ඈත් කරා. කිවම වැරදි අර්ථකථනයක් එනවා.
අම්මා තාත්තා ට නිර්මාණ කරන්න උපරිම නිදහස දුන්නා කිවනම් කොච්චර හොදද?
වික්ටර් රත්නායක ගේ නිර්මාණ අසමසමයි.❤
ඒ පිටුපස සිට ඇති සෙවනැල්ල ඇයයි ❤
ඇත්තටම වැදගත්ම කතාබහක් මම වික්ටර් මහතාගේ (තරු අත් අකුරින් )කියන සින්දුවට හරිම ආසයි එතුමාට දිර්ඝායුශ ලැබේවා මංජුලා දුව ඔබට බොහෝම ස්තුතියි තුශාරි දුව ඔබටත් ස්තුතියි
❤🙏❤
මංජුලා දුව, ඹබේ හඩ හරිම මිහිරියි.හැම ගීතයක්ම ඉතා ලස්සනට ගායනාකලා. පිය උරැමයෙන් ලැබුනු ඒ සහජ හැකියාවෙන් දිගටම ගායනාකරන්න.ඹබේ පියා අපේ රටට ලබුනු අතිශයින් දුර්ලභ වස්තුවක්. එතුමාට නිදුක් නිරෝගී සුව හා දිගාසිරි පතමි. ඹබතුමියටත් දරැවන් තිදෙනාටත් වාසනාව හා ජයම පතමි. ආදරෙයි ගොඩාක්.❤❤තෙරැවන් සරණයි.🙏
මුලින්ම ස්තූති කරන්න ඕනේ මේ ඉන්ටර්විව් එකට ඒක හරි ලස්සනයි.
මංජුලා අක්කා ඔයා ගොඩාක් නිහතමානීව හරිම වැදගත් විදිහට ලස්සනට කතා කරනවා..❤
මංජුල අක්කා කියන්නේ ඇත්ත. එයාලා අනුල ගියේ අපි වෙන පාසලක වුණත් ගමේ අපි ඔක්කොම හරි පාසල් කාලේ අඳුනනවා..දහම් පාසල් දෙකක උනත් තරග වලදී අපි හමුවෙනවා...භක්ති ගීත කණ්ඩායම නම් එයාලගේ කවදාවත් පරද්දන්න බෑ කිසිම දහම් පාසලකට. ඒ තරමට දක්ෂවයි එයාලා හතර දෙනාම හිටි කණ්ඩායම ලස්සනට ගායනාකරනවා..ඇත්ත ඒගොල්ලෝ ගියේ ඉස්කෝලෙ ගියේ බස්වල... ටියුෂන් ක්ලාසස් වල නම් අපිට ලෙලුම් තමයි හම්බුනේ...අපි කාලයත් එක්කම විවාහ වෙලා දරුවෝ ලබලා හිටියට තවමත් අපේ ඒ හැඳුනුම්කම් රැකෙනවා..ජයන්ත අයියා චාන්දනී අක්ක මංජුලා අක්ක ලෙළුම් අපි ඕගොල්ලො ඔක්කොටම හරි ආදරෙය්.❤
ඔන්න interview.. ඇහට ආව කඳුළු.. වික්ටෙර් රත්නායකයන්ට දීර්ගායුස ලැබේවා.. නිදුක් නීරෝගී සුවේ ලැබේවා.. දුවේ ඔබ ශක්තිමත් බිය නොවන්න යන්න ඉදිරියට.. සියලු දෙවි පිහිට ලැබේවා...
ඉතාම හොඳ හොදින් ජීවිතය තේරුම්ගත් දියණියක් පියාගේ පුද්ගලික කරුණුත්, කිසිම දොසක් කිසිවෙකුට නොකීමෙනුත් ජීවිතේ කඩාවැටීම් සිතරිදීම් තනිවීම් සියල්ල එකසේ විඳදාරගනිමින් පියාගේ ගායනා හැකියාව උපතින්ම උරුමකරගත්, එමෙන්ම ජයන්ත වැඩිමල් සොයුරාගේ රුවත් බොහෝදුරට ඇති වීර්ය වන්ත මවක් සොයුරියක් දුවක් ඔබ, ඔබගේ ගායනා විටිනවිට ඉදිරිපත් කරන්න, රසිකයෝ ඒවා ardarayen වැළඳගනීවි, ඔබට තුති නිවේදක දියණියත් ඉතා හොදින් මෙය මෙහෙයවුවා, තුති ඇයටත්, ඔබ දෙදෙනාටත්, ඔබේ දරු තිදෙනාටත්, ඔබ කිට්ටු ණයටත්, ඔබේ දුක සැප බෙදාගන්න සියල්ලන්ටම උතුම් තෙරුවන් සරණඊ 👍
🙏🙏👍👍👍👍🙏🙏🙏🙏
❤🙏❤
❤❤❤
අනිවාර්යයෙන් 100% එකඟයි ❤❤❤❤
මංජුලා , ඔයා ගැන හරිම ආඩම්බරයි....හොඳ සාකච්ඡාවක්...ආසාවෙන් බැලුවා ...ස්තූතියි ඔයාලට ...
ඔබේ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා... ඔහු අපේ සදාකාලික අමරණීය ගී හඬයි... නිදුක් නීරෝගී වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා..!!
මේ සංවාදය ඉදිරිපත්කල ඔබ දෙපොලටම ස්තුතිවන්ත වෙමි!
එමෙන්ම වික්ටර් රත්නායකයන්ගේ සංගීතමය හා ගායනමය ආභාෂය මැනවින් ප්‍රගුණකල හා මැනවින් පිහිටා තිබූ ජයන්ත රත්නායකයන්ගේ අකල් වියෝවත් කණගාටුවට හේතුවක් වනුඇත!
හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා .කොහොම උනත් මේ රටේ ඉන්න දක්ෂතම ගායකයා තමා වික්ටර්.ඒ හඬ අමරණීය යි
කඳුළු එනවා ඇස්වලට.. දෛවයෝගයකින් ජීවන පෙරලියක් සිද්ධ උනත් එතුමා අපේ හුස්ම හා සම්බන්ධ වටිනා සංගීත නිර්මාණ කල අමරණීය වස්තුවක් දායාදයක්.. ආදරයෙ උල්පත..එතුමාට නිරෝගී සුවය දීඝායු වේවා.. 🙏🙏❤❤
මාරයි.......කිසිම boring එකක් නැතිව බලපු interview එකක්...
එතුමාටත් ඔබ දෙපලටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා....❤❤❤🎉🎉
සිහිල් සුළං රැල්ලේ ගීතය හරිම ලස්සනයි,ඇස් වලට කඳුළුත් ආවා..ඒ තරම් සංවරව සංවේදීව ගැයුණු මිහිරි ගීතයක්..භාවනාවක් වගේ..මනස සන්සුන් කරනවා.👍👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
වික්ටර් රත්නායක මහතා බණ්ඩාරවෙල ඇත්තලපිටිය විද්‍යාලයේ සංගීත ගුරුතුමා වශයෙන් සේවයකළ අවධියේ තමයි මේ ගීතය ලියන්නෙ . බණ්ඩාරවෙල පරිසරය තමයි මේ ගීතයට පාදක වෙන්නෙ
ඔබතුමිය වික්ටර් රත්නායකයන්ගේ ගීත ඉතාමත් ම මිහිරිව ගායනා කරනවා. එතුමන්ගේ ගීත ඊළඟ පරපුරට ගෙනියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔහු ට නිරෝගි සුවය ලැබේවා!
මුල් ගීතය ට සාධාරණය ඉෂ්ඨ වෙයිද යන්න ප්‍රශ්නයක්
"ස" ප්‍රසංගය බලලා තියෙන වාර ගනන මතක නැති තරම්. ඊයේත් මගෙ දරුවෝ එක්ක මම ඒ ගැන කීවා. එතුමාගේ ඒ ආදරණීය සිංදුවලට අපි අදත් ආදරෙයි. ඔයා හොඳ දුවෙක්.ඔයා ගයන්න එතුමාගේ ආදරනීයන් වෙනුවෙන්. ඔයාට එය කල හැකියි. ❤️
මංජු දෝණි,ඔයා කතා කරනකොට ජයන්ත පුතාවම මතක් වෙනවා .ඒ විදියටමයි කථා කරකරන්නෙ .තෙරුවන් සරනයි ❤ ❤
ඉතා සුන්දර කතා බහක්, ඔබගේ ගායනා හැකියාව රටට ලබාදෙන ලෙස යෝජනා කරමි. තෙරුවන් සරණයි .
❤❤❤
මහරගම ගුරු විදුහලේ " සා " ප්රසංගයේදී දුවගෙ අම්මා මට කියපු දෙයක් මතක් වෙනව....1975 දී " මල්ලී අය්යට බොන්න දෙන්න එපා. ". තවම සින්දුවක් ඇහෙන කොට මට ඒක සිහි වෙනව .ජාතියේ සම්පතක් වන ව්ක්ටරත්නායක යන්ට තෙරුවන් සරණින් සතුට සැනසුම පිරි දීර්ගායු ලැබේවා !- Australia -
හරිම ආදරණීය කතා බහක්...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
👏👏👏👏👏👏👏👏
හරිම ලස්සනට ගායනා කරනව මිහිරි කටහඬින් දිගටම ගායනා කරන්න..තෙරැවන් සරණයි ඔයාලට
වික්ටර් රත්නායක සූරීන් කියන්නෙ රශිකයන්ගෙ හදවතේ ලැගුම් ගත් !කලාකරුවෙක් ! දිර්ඝ ආයුෂ.
Lovely sister.Manjula...
As a doughter...
As a wife...
As a Mum...
and sister...so grate..👍
Really appreciate you..🥰
Keep it up..🙏
මංජුලා දුව , දිගටම ගයන්න. ඔබට මිහිරි කට හඬක් තියෙනවා. මට කඳුළු නවත්ව ගන්න බැරි වුනා මේක බලන විට. හැම දේම දරාගෙන ජීවිතයට මුහුණ දෙන හැටි ප්‍රශංසණීයයි දුවේ. ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරණයි!
හරිම චාම් ,සරල දියනියක් . හරිම ලස්සනයි කටහඩ .ඔබතුමිය ගයන්න .
තාත්තා වෙනස් වෙච්චි නිසා මමනම් එතුමාගේ ගීත අහන්නේ නෑ . ලස්සන පවුලකට මෙහෙම උනාට ඇත්තටම දුකයි .
ඔබ කතා කරන ආකාරය හරිම සංවේදී .කිසිම කෙනෙකුට දෝශාරෝපනය නොකිරීමත් හරිම වැදගත් .
ඉතින් , ඔබතුමීට තෙරුවන සරනයි 🙏
Mamath jayanthata karapu wedeta mama ethumata kemathima nehe..
@@shanthamunaweera9114 කුහක මිනිහෙක් දරුවන් වෙනුවෙන් ඒ අම්ම බයාදු ජීවිතයක් ගෙවලා තියෙන්නේ... මේ අය මෙහෙම ඉන්නේ ඒ මැතිණිය නිසා. දරුවෝ තමාගේ මාර්ගයේ ඉහලටම රැගෙන යනවා වෙනුවට දරුවන්ට හැමදේම අහිමි කරලා දරුවන්ට වඩා බාල ගෑනු කෙනෙකුට ජීවිතේ දරුවන්ට දිය යුතු තැන දුන්න....පියෙකුගේ යුතුකම් වගකීම් ගැන නෙමෙයි තමුන්ගේ ශාරීරික අවශ්‍යතා ගැන පමනයි හිතිලා තියෙන්නේ...
අපි සංගීතෙට ආස වුනේ එතුමාගෙ ගීත නිසා. එතුමාට නීරෝගී සුවය ලැබේවා.
,මා ඉතා අගය කරන ගායකයා වික්ටර් . 'ස' ප්‍රසංගය ඉතාම ආශා කලා. එතුමාට සහ ඔබ සැමට තෙරුවන් සරනයි!
වික්ටර් රත්නායකයන් කියන්නෙ ඉතින් පළමු පංතියේ කලාකරුවෙක්..මම නම් දන්නෙ නැ මේ වගේ මිනිස්සු නැවත අපට හමුවෙයිද කියලා..වික්ටර් රත්නායකයන්ට දිර්ඝායු පතමි !!!
දරුවන්ටත් ආදරය නැති අනුරාගයට මුල් තැන දුන් අප්‍රසන්න මිනිසා
නැවත බිහිවෙන්නේ නෑ
හරි. හොඳ විතරක් නොවේ මට නම් ඔහු අමරදේව මාස්ටර් ටත් වඩා උඩින් ඉන්නෙ දක්ෂතාව අතින්. නමුත් අනික් අතින් ගොඩක් අනික් දේ තියෙනවා අහිතකර දේ තියෙනවා ශක්ති බෑන්ඩ් එක කැඩීම වගේ නරක..
@@mrdabbaඣ
Uthum miniseki
වික්ටර් රත්නායක මහතා ලංකාවේ විශිෂ්ට ගායන කෞශල්‍යයක් හිමි සුන්දර ගීත ගැයූ ගායකයෙක් එතුමාට නිදුක් නිරෝගී සුව පතමි ❤❤
වික්ටර් රත්නායකයන් වැනි අග්‍ර කලාවේදියකු ,ගාන්ධර්වයකු ගේ පහළ වීම දුර්ලභයි! ආරම්භයේ සිට ම ඔහු ප්‍රවීණයෙක් ..! ආරෝග්‍යය,චිරජීවනය වේවා !
උඩහමුල්ලේ ගෙදර ගේට්ටුව ලඟට වෙලා හවසට පාර බලාගෙන ඉන්නවා වික්ටර් රත්නායක මහත්මයයි එයාගේ බිරිඳයි. මට අද වගේ මතකයි.
ඒ උඩහමුල්ලේ. ගෙදර දැන් ඔයාලා කවුරුත් නැද්ද.
කටහඬ හරිම මිහිරියි .ඉදිරියට එන්න.ජය නියතයි.
නිවේදක මහත්මියට සහ මංජුලා මහත්මියට බෙහෙවින්ම ස්තුතියි මම මේ වැඩසටහන බලන්නේ කුවේට් එකේ ඉඳලා වැඩ කරන අතරතුර ලැබුණු පුංචි විවේකයෙන් මේ වැඩසටහන අහම්බෙන් දැකලා බැලුවේ මෙතුමිය ලස්සනට ගීත ගායනා කරනවා සිහිල් සුළං රැල්ලේ කියන ගීතයේ මං දේවතාවක් තුන් වතාවක්ම ඇහුවා. හරිම ලස්සනයි වික්රාත්නායක මහත්තයා සින්දුව කියන එකට ඇහුවට ඒක ඒ තරම් උවමනාවෙන් ඇහුවේ නෑ.මෙතුමිය කියනකොට වචනවල තේරුම හිතින් හිත හිතයි ඇහුවේ. ඔබ දෙපළට බොහොම ස්තූතියි අමුතුම ලෝකෙකට ගියා වගේ දැනුනේ
❤🙏❤
ඇත්තෙන්ම දරුවෝ ඔයා නිවේදන කටයුතු කරනවා හරිම ගෞරවාන්විතයි ඇත්තටම ලස්සනයි ඔබ නිවේදන කටයුතු කරන්නේ තමන්ගෙම කෙනෙක් එක්ක කතාබහ කරනවා වගේ ඒක අපිට අහන් ඉන්න ආසයි ඔය විදිහෙ වෙනස් කරන්න එපා. තව තවත් වැඩි දියුණු කරගෙන ඉස්සරහට ඔබේ ජීවිතයේ සහ සියලූම යහපත් කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@XxCc-w9e අනේ ස්තූති ඔබට🥰🥰🙏🙏
ඔබතුමියගේ කටහඩ මාරම ලස්සනයි. ඉදිරියේදී අපිට අබේ නිර්මාණ අසන්නට ලැබේවා
ආත්මය ම රස ගැන්වූ ගායකයා..එතුමාට නිදුක්ව නිරෝගීව ,සතුටින් දිගුකල් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ..ජේසු පිහිටයි ..❤️💐🙏
හරිම ප්‍රසන්නයි මේ නිවේදිකාව..
අනේ බොහොම ස්තූතියි🙏❤❤
ගොඩක් ආඩම්බරයි මංජුලා...ඔයා ගැන ❤ ඔයාට කවදාවත්ම වරදින්න එපා! ඔයාගේ පැතුම් ඉටුවේවා කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි! 🙏❤
බුදු සරනයි පරම්පරාවෙ උරුමය දිගටම ඉරියට ගෙනියන්න වාසනාව ලැබේව්වායි ප්‍රර්ථනා කරමි.
අසහාය ගායකයාණෙනි ඔබට නිදුක් නිරොි්ගී චිර ජීවනය ලැබේවා.මංජුලා සොයුරිය ඔබට සුබ අනාගතයක් ❤
වික්ටර් රත්නායක කියන්නේ ශ්‍රීලංකීය සංගීත ක්ෂේත්රයේ Brand එකක්, සිතුවිලිවලට පියාපත් දෙන්න පුළුවන්,විටෙක භාවනාවක් වෙන්න පුළුවන්,වගෙම සුංගාරය,ආදරය පේුමය ,දේශාභිමානය,වීරත්වය, මේ හැමදේම කැටි කරල මියුරු සංගීත තනුවක් ස්වරයක් ලෙස අපේ දෙසවනට සිත්වලට පාකර එවූ අපූර්වතම ගාන්ධර්වයා වික්ටර් රත්නායක,🎶🎵🎶🎵🎶🎵🇱🇰👍
ආදරගීයේ ප්‍රතිමූර්තිය ....වන්
සදාදරණීය වික්ටර් රත්නායකයන්ට.. නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා....
💐💐💐💐🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹
ලස්සනම ලස්සන කටහඩක් අක්කේ....හරිම මිහිරියි..ඔයා ගයන්න අක්කේ ❤❤❤
ඔබතුමිය අම්මා වගේ. අපත් කඩුගන්නාවේ ඉන්න කාලේ මට මතකයි අම්මා කන්ද උඩින් බැහැගෙන එනවා මගේ සැමියා (ගැමුණු විජේසූරිය) මුණ ගැහෙන්න.ඒ කාලේ ජයන්තිය ලැබෙන්න සිටියා. හරි දුකයි ජයන්ත ගැන.
මාලි මැඩම්,
ඔබතුමිය මගේ පාසල් කාලය තුළ හමුවූ මම කැමතිම සිංහල භාෂාව ගුරුවරිය ක්.හරිම සතුටක් ඔබතුමිය මෙහෙම හරි දැක ගතාතම.
මම විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්❤
Madam matath garden 1 munagahune.VBV.madamge lassana thamath mathakai.puduma lassanai .peliwelai mage daruwo akka mama madamwa thama mathak karanawa.god bless
Up
වික්ටර් රත්නායක ගායකයා ගීත අපේ සිතට ගෙන සතුට එදත්, අදත්,මතුවටත්, එකසේමයි.ඔබේ හඩත් ඉතාමත් ලයාන්විතයි.
හරිම ලස්සනට ගීත ගායනා කරනවා ඔයාගෙ ඉදිරි ජීවිතය කරදර බාධක වලින් තොරව පවුලේ හැමෝම එක්ක සතුටින් ගෙවන්නට හැකි වේවා මේ video එක කරපු ඔයාටත් බොහොම ස්තූතියි ❤❤💐
❤🙏❤
මංජුලා හරිම ලස්සනට කතා කළා ඔයාගේ අම්මා , මහත්තයා චාන්දනී, සහ ජයන්ත මල්ලී ගැන කියනකොට දුකයි. ඒ සියලු දෙනාටම උතුම් වු නිවනින් සැනසීම් ලැබේවා ! ඔයා ලස්සනට ගායනය කළා තාත්තාට කියලා ඔරිජනල් මෙලඩි එකක් හදාගෙන ඔයාගේ ම ලස්සන සිංදුවක් ලගදීම ගායනය කරන්න. හිත වට්ට ගන්නෙ නැතුව ආත්ම ශක්තියෙන් ඉදිරියටම යන්න මංජුලා . ඉස්කෝලේ යන කාලේ ඔයායි චාන්දනී එක්ක අයිරාංගනී කළුතන්ත්‍රි මිස්ගෙ දුටු ගැමුණු නාට්‍යයේ සිංදු කිව්වා මතකයි . ඒ නාට්‍යයෙන් තමයි මම ඔයාලා දෙන්නා ජයන්ත මල්ලී අදුර ගත්තේ. ඒ කාලේ ලෙලුම් මල්ලී ගොඩාක් පුංචියි. තෙරුවන් සරණයි ! 🙏❤️
මංජුලා ගේ හඬ හරිම ලස්සනයි.❤❤❤
මංජුලා කියන්නේ ඇත්ත, පාසලේ ඉතා නිහතමානීව හිටියා,
ප්‍රේමකීර්තිගේ අතිවිශිෂ්ඨ ගී පදවැල්, වික්ටර් රත්නායක ශූරීන්ගේ ලයාන්විත කට හඬින් අසන්නට ලැබීම අප ලද විශාල භාග්‍යකි. 💛☘️🌹🩵☘️🌹🧡☘️🌹
පව් ..ඔබ හරිම හොද කෙනෙක් ..නිහංකාර බව...ඔබ තුලින් මම දැක්ක දෙයත් ..හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි 🙏
Victor Rathnayake kalakaruwananta deergayusa labewa niduk nirogi wewa...🙏🙏🙏
ඔබ තුමියට මේ තියෙන්නෙ මහාර්ඝ සම්පතක් ..හයිය එකින් එක නැතිව ගියත්,ඔබේ හැකියාවන් ඔබට හයිය වේවි..මේක ලොකු වත්කමක් .ඔබේ කටහඬ ඉතාම මිහිරියි...පියාගෙ ගීත ගයන්න තහනමක් නැත්නම් ..ඒවා කිහිපයක් මේ වගේ ලස්සන ට ගයන්න ..වෙන අය කියනවට වඩා ඉතාම නිවැරැදි උච්චාරණයක් තිබෙනවා ..ඔබට පියාණන් මේ දායාදය දීම එතුමා මේ ජීවිතේ කරන මහඟු යුතුකමක් වේවි..
Hh
හිම ,
මම සේනා රාවණ කැලණිය
ඔය ඔයා මේ මගේම මගේම මගේ මැණිකේ
හෙළයේ ප්රින්ෂී මන්දෝදරී කුමාරිහාමි මැණිකේ ,
ඔව්
හිමාෂි
මම " ස " ප්‍රසංගය කීප වරක්ම බළල තියෙනවා ...
ඇත්තටම රසවත් ...
මම ඉස්සෙල්ලාම බැලූවේ ...
නිට්ටඹුව සියනෑ ගුරු විද්‍යාල
යේ ...
හ
මතකයන් ...
නැවතත් අහන්න ආසයි ...
වික්ටර් රත්නායක යන්ගේ ස්වභාවික හඩ්න්ම ...
ඒ මස් කටින්ම ...
මගෙම මගේ මස් කනට ඇසෙන ලෙස ...
අහන්න ...
හ
මම නන්දන සෙනරත් අධිකාරමි ඔය ඔයාගෙම ඔයාගෙම ඔයාගේ නිළමේ
හිම ,
ඔය ඔයා මේ මගේම මගේම මගේ මැණිකේ
හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේ මැණිකේ ,
හා
ෂා ...
පුද්ගලික ජීවිත හාර අවුස්සන්න කිසිකෙනෙක්ට අයිතියක් නෑ.
වික්ටර් මැතිදුන් දශක හැටක් තිස්සේ රට ගැන ගීත..බුදුගුන ගීත ආදරය ගැන විරහව ගැන ..
ඒවශ්රවනය කල කෙනෙක් නම් මිනිසෙක් විය යුතුමයි..
ඒ ගීත ඒපදබැඳුම් අපේ ජීවිත වුනා..
සම කල හැකි කිසිවෙක් නෑ.ඒ මදුර හඬ...
එතුමා සදාකල් නම රන්දන උදාර යුග පුරුශයෙක්..
තෙරුවන්ගේ ආශීර්වාද ය එතුමාට...🙏🙏🙏🙏
දසකයක් කියන්නේ අවුරුදු 10 එතකොට දශක 60ක් කියන්නේ අවු 600ක්
මේ මංජු මහත්මිය ගේ සිංදු ඇහෙනකොට හිතෙනෙවා වික්ටර් මහත්තයා දියණියන්ට සංගීත ජීවිතේට ඇතුලු වෙන්න නොදීපු එක හරි අසාධාරණයක් කියලා.හැබැයි සමිතා මතක් වෙනකොට හිතෙනවා වික්ටර් මහත්තයා හරි කියලත් කොයි තරම් ලස්සන වටිනා චරිතයක්ද මේ ආසයි මිහිරියි
@@inokarenu1026 සහෝදරිය,මියගිය ජයන්ත රත්නායක මහතාගේ වයසහා, සමානයි මගේවයස ,මටත් මතකයට ආවේ සමිතා මහත්මිය යි බලන්න එම ගීත අපි අසන විට හිත් මොනතරම් නිවෙනවද, කියලා.වික්ටර් රත්නායක මහතා මම නමි හිතන්නේ අපිට සිටින ජාතික වස්තුවක් කියලා
හරිම ලස්සනයි ඒ අක්කත්. එයාගෙ සින්දුත් හරිම ලස්සනයි ..හිනාවෙන්ම හැම දේටම පිලිතුරු දුන්න විදිය හරිම ප්‍රිය මනාපයි..මුලු වැඩසටහනම බැලුව ..බුදු සරණයි අක්කා
ලංකාවේ මං දැක්ක විශිෂ්ඨතම ගායකයා, සෞන්දර්ය වේදියා, රෝමාන්තික සංගීතවේදියා...
කල්පෙකට 😊එකයි.. පෞද්ගලික ජීවිතය අපිට අදාලම නෑ..
One of my favourite singer Victor Rathnayake. Theruwan Saranai, God Bless you.
හොද සහොදර බැදිමක් තිබිලා තියනවා වික්ටර් රත්නායක යනු කලා ලොවෙි මහා දැවැන්තයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබෙිවා ❤🎉🌹🌹
හරිම ලස්සනයි කටහඩ. ඔයාටත් ගයන්න පුළුවන් දුව. ඉදිරියට එන්න.
ගීත බවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් ලස්සනයි
හර්‍රිම ලස්සනට මේ දුව ගායනා කරනවනෙ.
මම පාසල් අවධියේ කැමති ගායකයෙක් එඩ්වඩ් ජයකොඩි . ඔහුගේ හැම ගීතයක්ම කට පාඩම්.
දැන් නම් ගීත හැම වෙලෙම රස විදිනවා උයන පියන අතරත් . දැන් මා පරිනිතයි.
මට ගීතයේ තේරුම් සහ කටහඬ මිහිරි බාවය ඒවගේම අතීතයට යන ගීත ගායනය වික්ටර් රත්නායක මහතා. ඔහුගේ ගීත 10 ගත් විට 10 ම ලස්සනයි .බලන්න දුව කිව්ව ගීත තුනම ලස්සනයි .
අන්තීම කියු සසර සැරි සරන තෙක් ♥️ ඔබ මගේ ඒ ගීතය ගායනා කලා හරිම රසවත් .
ඇයගේ ශෝකය පිට උනේ අයියාට. ඇත්තටම මටත් දුක ජයන්ත රත්නායක මහතා ගැන . ඔහු සමාජය අතින් වික්ටර්ත් වඩා හොඳ පුද්ගලයකු බවයි මගේ හැහීම.
එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🎉🎉
ඔබේ හඩ මිහිරියි ගීත ගායනා කරන්න❤
I met Chandani and Manju at Gangarama , both of them are very good friends, very down to earth. I never knew they are Victor Rathnayake's daughters until I saw Chandani ' s interview on Sirikatha news paper. My husband studied at the same school with Jayantha and Lelum, and everyone like them. So sad Jayantha and Chandani not among us any more. Keep up the good work Manju!!! Beautiful singing!!!
කලා ලෝකයේ දැවැන්ත චරිතයක්. ආදරණීය චරිතයක්. ඔබ තුමර නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
I was about 14 years old when I heard your father’s songs. I was mesmerised. Until today I listen to his songs. When I go for my run in the mornings , I play them on my phone. Unfortunately I left the country at a relatively young age. I was never fortunate to meet this incredible musician. I wish him all the best.
ඔබ හරිම ලස්සනට නිවැරදිව ඔබේ පියානන්ගෙ ගීත ගයනවා.
ඉදිරියට යන්න සුභ පැතුම් !❤❤
හරිම ලස්සන කටහඩ හරිම ලස්සන ගැයුමි ඉදිරියට යන්න
නුවර මුල්ගම්පොල MGP කලායතනයේ අපේ සිරිල් පෙරේරා සර්ගෙ ( ආනන්ද පෙරේරා අයියගේ පියා) අවමංගල්‍ය උත්සවය දා ප්‍රධාන ශාලාවෙ සර්ගෙ සිසු සිසුවියන්ගෙන් හා කලා කරුවන්ගෙන් පිරී තිබුණා . ඒ වෙලාවෙ මගේ ලඟින්ම හිටගෙන හිටියෙ වික්ටර් රත්නායක ශූරීන්. මට අද වගේ මතකයි. එදා එතුමා තමයි ශෝක ප්‍රකාශය ගායනා කලේ...ඒ ගායනයේ මිහිරි බව කොතෙක්ද කිව්වොත් මම ඇස් කන් විතරක් නෙවෙයි කටත් ඇරගෙන කවි පංතිය ගයල අවසන් වෙන තුරුම එතුමන් දිහා බලාගෙන හිටිය. අදටත් මට හිතා ගන්න බෑ ඒ මොහොතෙම , කොහොම ඒ තනුව නිර්මාණය කරගෙන ගායනා කලාද කියල. ඒ තනුව හා කටහඬ හැසිරවීම එතරම්ම අද්විතීයයි .
Dear mangula,
You are so great kind hearted person.
Good luck for your family and your elder brother's and elder sister's family.
Thurunuwan saranai.
එතුමා තරුණ කාලේ "ස"ප්‍රසන්ගයක් තිබුනා රගහහක අපි ඉස්කෝලෙන් එක්ක ගියා බලන්න .එතකොට මන් අරන් ගිය ඇලබමයේ එතුමා ගේ අත්සන ගැහුවා.හරිම ලස්සනයි සින්දු.එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .💐💐
මගේ ඔටෝ එකෙත් "ස" වලට ඇවිත් සයින් කලා."ස"වික්ටර් රත්නායක. කියල.....අදටත් මතකයි තොටුපල අයිනේ....පෙම්බර මධු මගේ...සිහින හතක්...මෝහෙන් මුලාවෙලා .....වැනිගීත.....ඇහෙනව ඇහෙනව වගේ....
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💞 ආදරණීය කලාකරුවා ඔබතුමාටv🙏
හරිම ලස්සනයි දියණියගේ හඬ
මන් ගොඩාක්ම ආදරය කරන මහා ගානදර්වයානෙනි,ඔබ තුමාට චිර ජීවනය ලැබේවා..
මන් දැනන් උන්නෙ නෑ ගැහැනු දරුවො දෙන්නෙක් ඉන්නව කියල.අදයි දැනගත්තෙ..ලෙලුම් ගායනා කරනව ආසාවෙන් නිතර නිතර අහනවා..ජයන්ත 😢 ගේ නික්මයෑම හරිම දුකයි..අනෙක් සහෝදරිය නෑ කියා දන්නෙත් අද...ඉතින් සහෝදරිය එතුමා සහඔබ සැමගේ තොරතුරු නැවත අලුතින් දැනගැනීමට සැලසුවාට ස්තුතියි..මාධ්‍ය වේදිනියට 🎉🎉❤❤...
❤🙏🙏❤
වික්ටර් රත්නායක මහතාගෙ ඇත්ත තත්වය හොදට තෙරුම් ගන්න පුලුවන් මෙ කතාවෙන්. කතා කල යුත්තෙ වික්ටර් රත්නායක ගැන නොව ඔහුගෙ බිරිද ගැන මට හිතෙන්නෙ සෑහෙන්න කතා කල යුතුයි
සඟවා ගනුමැන..ඔබෙ රුව සොදුරියෙ...❤❤❤
ස ප්‍රසංගය මම දහ පාරකට වැඩිය බළලා තියෙනවා. මුලින්ම 3 වෙනි ස ප්‍රසංගය බැලුවෙ
අපි ඉස්කෝලේ යන කාලේ නවරගහලේ ආයෙත් බලන්න ආසයි
හරිම ලස්සනයි හඩ ඔබතුමියගෙ
අතිවිශිෂ්ඨ සංවාදයක් . ආදර්ශමත් නිවේදිකාවක් . මංජුලා දියණිය ඔබ හරිම අපූරු සිතැත්තියක්
❤🙏❤
Excellent singing 🎉🎉🎉❤❤❤ victor rathnayaka sundara kalakaruwek 🎉🎉🎉 ❤❤❤
වික්ටර් මගේ සිතේ වීරයායි. මට මතක වික්ටර්ගේ මුල්ම ගීය " මයුරාසන මත වැඩ හිඳිනා " ගීතයයි. ඊට පස්සේ සිහිල් සුලං රැල්ලේ. වික්ටර් බණ්ඩාරවෙල උගන්වන කාලේ අපි බණ්ඩාරවෙල ඉගෙන ගන්නවා. එතුමන්ට තවත් දුවෙක් ඉන්නවා කියලා දන්නේ අදයි . ඒ මහා ගාන්ධර්වයන්ගේ දියණිය වූ ඔබ කොතෙක් නම් වාසනාවන්ද? එතුමන්ට නිදුක් නිරෝගී සුව!
එතුමා අනුව පළමු ගීය 'සිඳ බිඳ මොහඳුරු පාප' නමැති ගීතයයි.
ආදරණීය ගායකයාණනි, ඔබට නිරෝගි බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
වික්ටර් රත්නායක යනු කලා ලොකයේ මහා දැවන්තයෝ❤❤
පෙම්බර මධු මගේ
දයිවගෝගයකින් වැනි ගීත ශ්‍රවණය කරනවිට මුලු ආත්මයම තුසිතයකට පාවී යනවාක් වැනි හැගීමක් ඇතිවෙනවා . මෙතුමාගේ ඇතැම් ගීත වලින් මැවෙන රසය විස්තර කිරීමට මාගේ වාග් කෝශයේ වචන නැතැයි සිතමි .
ඔබ තුමියට දිගුකල් රැදෙන්නට වාසනා වේවා !
මා මෙන්ම තව බොහෝ දෙනෙක් ඔබේ මේ වදන් හා එකඟ වේ යැයි මා විශ්වාස කරමි....
Beautifully constructed programme. Hats off to Manjula for the honesty humble answers. Wish her all the best and strength for the future ❤
මංජුලා දුවගේ ගායනය අපූරුයි .මිහිරියි.ඔබට තෙරුවන් සරණයි!
You are in my mind always .. Sir. Victor Rathnayake 🎉❤❤❤👌🙏
Thank you for sharing your very personal stories. I am a father of three adult children. I cannot believe what you had to go through within a short period of time. Stay strong. You are such a brave lady. Kudos to you. Your father’s music will add to eternity for sure. What a voice. What a talent. ❤❤❤
හිතුවෙ නැතිතරම් ඇගේ ගායනය මිහිරියි .
ඔබ ගේ අන්තිම ගායනය අසා තාත්තාට දුකක් හිතේවි නේද?ඔබට තෙරුවන්සරනයි !!!❤
මන්ජුලා ඔබ හරි නිහතමානී කෙනෙක්,මා කුඩා කාලේ සා,ප්‍රසංගේ බැලුවා එතුමගේ ගීත මගේ තේරීම අතර මුලම තියනවා,එතුමාටත් ඔබටත් නිරෝගී සුවය පතනවා තෙරුවන් සරනයි❤❤❤❤
අපූරුයි කදිමයි පංකාදුයි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪
හුඟක් වෙලාවට. සමහර නිවේදක
නිවේදිකාවන් කරන්නේ අතීත අමිහිරි මතකයන් උලුප්පවලා කතා කරන එක. ඒත් මේ නිවේදිකාව ඉතාමත් වැදගත් විදිහට සුන්දරව ඒ කාර්යය ඉටු කරනවා.
ඔබ අති විශිෂ්ඨ යි.
මංජුලා දියණියේ ඔබට හොඳ මිහිරි කටහඬක් තියෙන්නේ.
ලෙලුම් එක්කම සංගීත කටයුතුවල යෙදෙන්න.
ස්තූතිය ඔබතුමියට🙏🥰❤
හරිම ලස්සන කටහඩක් හිමිව තිබෙන ඔබ ගැන දුකයි. කදුලු ගොඩයි. කදුලු ගගයි.😢❤