Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරේ මගේ තාත්තා. මුණසිංහ අප්පුහාමි. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ඉන්නව පුන්චි කොටසක දැක්කම ගොඩාක් දුකයි. මගේ තාත්තට නිවන් සුව පතනව මම මේ වෙලාවෙ. 🙏
අපි දෙන්න ෆිල්ම් එකක් කරමුද
❤
@@padmanandanie2621 ඒ සතුට කියල නිම කරන්න බැ මගේ පුතත් දැන් ඉස්සරහට එන්න තියන ජුරාලියා එකේ ඉන්නවා
ඔයාගේ තාත්තා කවුද ඔහුට නිවන් සුව ලැබෙිවා
@KumariKumari-wj3wd මුනසිංහ අප්පුහාමි .
අනේ සසර film එක පුළුවන් නම් දෙන්න ලොකු දෙයක්. මගේ අම්මා, තාත්තා යාළු වුනාට පස්සේ බලන්න ගිහින් තියෙන පළවෙනි film එක.අම්මට ලස්සන married life එකක් තාත්තා එක්ක නැතත්. අම්මා තවමත් තාත්තා ගැන හිතනවා. සසර film එකේ හැම song එහෙකටම අම්මා ආසයි. අදටත් ආසම film එක අම්මාගේ “ සසර “ film එක කියලා තමයි කියන්නේ . කොහේවත් හොයාගන්න බැහැ බලන්න. ❤ please Torana 🙏
මාත් ආසයි
මාලනී තරම් ලස්සන නිලියක් මම තවම දැක්කෙ නෑහැරෙන හැරෙන පැත්තට ලස්සනයි
හරිම ලස්සන චිත්‍රපටයක්. මේ රූගතකිරීම් කරලා තියෙන්නේ බේරුවල නේද..? ඒ කාලේ මොනතරම් සුන්දරද...? ❤🎊
@@traveltectours6561 ඔව් අපෙ ගමේ බේරුවල
වාසනාවන්ත සිනමා අතීතයක්, රටට සිනමාව වෙනුවෙන් වටිනාකමක් ලබාදුන් නළු නිලි සිනමාකරුවන්, ඔබතුමන්ලාට පින්,❤❤❤❤
වැඩිවියට පත්වෙන ලාබාල යුවතියකගේ චරිතය එදා මාලිනී මේ චිත්‍රපටියේ රඟපාද්දි ඇයගේ ඇත්ත වයස අවුරුදු 19 ක්. ඇය කියල තියනවා මම මේකට ගැලපෙන්නෙ නැහැ අළුත් කෙනෙක් ගන්න කියලා. ඒත් අධ්යක්ෂවරයාගේ දැඩි ඉල්ලිම මාලිනි අහක දැම්මෙ නැහැ. බලන්න ඇය රඟන අපූරුව. ❤️
1975 di Malinita aurudu 28k ne Malini 1947
මාලිනී ගෙ අති දක්ෂ රංගනයට මොස්කව් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම රඟපෑම් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකයක් ලැබුන ෆිල්ම් එක
බලන්න ආසාවෙන් හිටියේ
සුජාතා ,බක් මහ දීගෙ,දෙවෙනි ගමන films දෙන්නකෝ
බක් මහ දීගෙ ,දෙවෙනි ගමන ,වගේ ෆිල්ම් දානවානම් ගොඩක්ම සතුටුයි
@@arunipriyngika4557 ඔව්
විජය කුමාරතුංග ❤
විනාඩි 8 ක් යනකොට ඇහෙන්නෙ නෑනෙ මොකුත් ?🙄😒😔
Eka sinduwak ne e nisa wenna athi
කන්දක් සේමා....ඊලගට ඕන
Godak lassanai thank you ❤
නැවත මේ චිත්‍රපටය බලන්න ලබා දුන්නාට ස්තුතියි.
අනෙ වාසනාවන් . ඉලගට අාශා දැසින් චිත්‍ර පටය දාන්න .
පෙම්බර මධු කේසර සිංහයෝ දෙන්න 🙏🙏🙏🙏🙏
අපි පොඩි කාලෙ ආව ලස්සන චිත්‍රපට යක්
Lassanayi film eka
සංගීතා film එක ඕන
Harima lassanai 😊
පොඩිකාලේ බැලුවා කියල මතකයි.කථාව මතක නැතිව හිටියේ. අද තමයී හරියට බැලුවේ
Puthuni mata vasana,sangeetha,chaaya,athma,parana film denna plz🎉
ඇත්ත ජිවිතයේත් ඔය විවාහය උනානමි විජේ මහත ්තයා අදත් අපි අතර ඔබ තුමාට නිවන් සුව
වසන්තයේ දවසක්, නුවන් රේනු , අඹු සැමියෝ චිත්‍රපට දෙන්න,, please
අද ඇත්තටම ඒ දෙන්නා විවාහ උනා නම් දරුවෙකුත් ඉන්නවා හමු වෙනවා වෙන් වෙනවා 😢 ස්වභාවධර්මයට අවනතයි
"අම්මයි දුවයි","අයියනගෝ","උතුමාණෙනි" චිත්‍රපට දෙන්න පුලුවන්ද?
පරසතුමල් ෆිල්ම් එකත් දාන්නකෝ
mamath asama film ekak. Malani puduma lassanai. Matath dan Aurudu 47k. Mage thruna kale asawen balapu film ekak. Mama me film eka 3k vithara essara balala athi. Onna aurudu ganakata passe adath balnawa.❤
අනේ මමමේ චිත්‍රපටිය සිනමා ශාලාවෙන් බැලුවෙ වේයන්ගොඩ සීගිරි එකෙන් නොදැනිම අතීතයට ගියා
ආප්ප ගැහුවා නේත😅
මම ගොඩක් කල් ඉදන් බලන් හිටියා මේ ෆිල්ම් එක බලන්න
lassanai malani vijaya
❤️❤️❤️❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉
ayyoooo...... 6:29 indhala sound nene...😢😢😢😢
Ane puluwan nm duhulu malak film eka dennako
❤❤❤❤❤
සමලිංගික කේස් එකකුත් යනවානේ1.47..😮😮😮
@@madikagunasekara9538 පිස්සු
❤️
Adara hasuna full film akama dannako
මාළනී - දෙව් දුවක්
Aiyooo ahennane
Good
බේරුවල ape gama
Malani rawenra inna aradana filim aka dannako
Mejer sir dennako.malani jo inne
කිසි තේරුමක් නෑ
ඉජනි
මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරේ මගේ තාත්තා. මුණසිංහ අප්පුහාමි. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ඉන්නව පුන්චි කොටසක දැක්කම ගොඩාක් දුකයි. මගේ තාත්තට නිවන් සුව පතනව මම මේ වෙලාවෙ. 🙏
අපි දෙන්න ෆිල්ම් එකක් කරමුද
❤
@@padmanandanie2621 ඒ සතුට කියල නිම කරන්න බැ මගේ පුතත් දැන් ඉස්සරහට එන්න තියන ජුරාලියා එකේ ඉන්නවා
ඔයාගේ තාත්තා කවුද ඔහුට නිවන් සුව ලැබෙිවා
@KumariKumari-wj3wd මුනසිංහ අප්පුහාමි .
අනේ සසර film එක පුළුවන් නම් දෙන්න ලොකු දෙයක්. මගේ අම්මා, තාත්තා යාළු වුනාට පස්සේ බලන්න ගිහින් තියෙන පළවෙනි film එක.
අම්මට ලස්සන married life එකක් තාත්තා එක්ක නැතත්. අම්මා තවමත් තාත්තා ගැන හිතනවා.
සසර film එකේ හැම song එහෙකටම අම්මා ආසයි. අදටත් ආසම film එක අම්මාගේ “ සසර “ film එක කියලා තමයි කියන්නේ . කොහේවත් හොයාගන්න බැහැ බලන්න. ❤ please Torana 🙏