චන්ද්‍රිකා කියනවා විජය ව මැරුවෙ යූ. එන්. පී ය කියලා, යූ.එන්.පී ය කියනවා විජය ව මැරුවේ ජේ.වී.පී ය

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 316

  • @ishanivm
    @ishanivm 3 години тому +95

    අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ට මන්ත්‍රීදූර 150ට වැඩියෙන් ලබා දිය යුතුයි. මන්දයත් පලමුව වර්ථමාන තක්කඩි ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නිසාවෙන්.👍 රටට ජය 👍✌🧭✌

  • @NIhal436
    @NIhal436 2 години тому +72

    සියත ටෙලිවැකිය අපි හැමදාම බලනවා.ගොඩක් පින් ඔබ තුමාට.මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දෙනවට.මේක බැලුවනම් ඕනම කෙනෙකුට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.

    • @PradeepKalum
      @PradeepKalum Годину тому +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 години тому +68

    සියතට ජාතියේම ප්‍රණාමය,,,හොර හැත්ත ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන,,මාලීමාවට මිනිස්සු ඡන්දය දුන්නේ මේ අවජාතක සක්කීලී පාලනය වෙනස් කරන්න ඕන නිසා,,,අනුර ජනපතිට දීර්ඝායුෂ,, මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @LakmaliNuwanthika-u9i
    @LakmaliNuwanthika-u9i 3 години тому +68

    හොද වැඩේ රනිල්ට.මහා සාපයක් මේකානම්.😮😮

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 2 години тому +35

    මුං එකෙකුටවත් තවදුරටත් ජනතා මුදල් වලින් ආරක්ෂාව දෙන්නම එපා......

  • @ndpdml6763
    @ndpdml6763 2 години тому +47

    බටලන්දේ වදදී මරාදැමූ සියලුම දරුවන්ගේ දෙමව්පියන් එක්වන්න. බටලන්දේ මිනීමරුවා රනිලව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඔබ සියලුදෙනාගේ සහය දෙන්න.

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 55 хвилин тому +1

      Aniwaryama 👍

    • @mohameduwais6291
      @mohameduwais6291 52 хвилини тому +2

      @ndpdml සැබෑවටම බටලන්දෙ අළුගෝසු රනිලගේ වධකාගාරවල දුක වධ හිංසා වේදනා බන්ධනවලට ලක්වි අයුක්ති අසාධාරණයට පත්වුණු රටේ සියළුදෙනාම එක්සිත්ව එක්සත්ව සමගියෙන් මහපාරට බැසිය හැකිනම් බටලන්දයාව සිරගෙදරට ගාල් කිරීම කජ්ජක් නොවන අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ කොමිෂන් වාර්තාව අනුව අළුගෝසු රනිලගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියා සඳහන්ව තිබියදී පවා චන්ද්‍රිකාගේ මව ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරන්න බටලන්දෙ රනිලත් මාමණ්ඩියට සහයෝගයදි තිබෙනවිට රනිල් නරියා කළ වැරැද්දට චන්ද්‍රිකා රජයෙන් නිසි දණ්ඩුවම් ලබානොදීම පුදුමයට කරුණකි

  • @kumara-v5m
    @kumara-v5m 2 години тому +35

    ප්‍රේමදාස තමයි විජේව මැරුවේ චන්ද්‍රිකා කිවුවේ මුලින්ම

  • @surekharathnayake1163
    @surekharathnayake1163 Годину тому +6

    හරීඊඊඊඊඊඊඊම පැහැදිලියි ටෙලිවැකිතුමෝ .. ස්තූතියි ඔබට .. දන්නැති කරුණු කාරණා රැසක් දැන ගත්තා ... ❤❤❤

  • @amilasaranga6030
    @amilasaranga6030 3 години тому +30

    මාලිමාවට ජයවේවා

  • @AmalSusantha-s3l
    @AmalSusantha-s3l 2 години тому +31

    රටෙ දෙපාරක් ජනාධිපතිනිය වෙච්ච ගැනිට බැරි උනා මිනිහා මැරුවෙ කයුද .කියල හොයන්ඩ අන්න ගැනු

  • @ugdperera3361
    @ugdperera3361 3 години тому +60

    චන්ද්‍රිකා පරිස්සම් වෙන්න රනිල් ගෙන්

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 години тому +20

    රනිල් සීයාගෙන් පරිස්සම් වෙන්න ,චන්ද්‍රිකා නෝනා ඔන්න අපි කීවා

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 3 години тому +32

    මාලිනි.විහකරගත්තනම්.අදත්.ඉන්නවා

  • @alexnimal4237
    @alexnimal4237 2 години тому +19

    ඔය යන විදියට රනිල් චන්ද්‍රිකා ට වැඩක් දීලා jvp මාට්ටු කරන්න try කරනවද 🤔

  • @jandrajandra5712
    @jandrajandra5712 Годину тому +3

    ස්තුතියි සියත ටෙලි වැකිය ❤❤💪 ඔබතුමාටත් ස්තුතියි
    ජයවෙිවා ❤❤🙏🙏❤❤👍👍🚩🚩

  • @sunilaperera6491
    @sunilaperera6491 3 години тому +43

    අම්මෝ මිනිහට හරියට ආදරය කරපු ගෑණී. දැන් මෙයාව මරන්නේ කවුද අප්පා. මිනිහව මරපු අය කවුද කියල මෙයා හොදට දැන ගෙනත් හංගා ගෙන හිටියා.

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 3 години тому +24

    මාලිමාවට ජය වේවා. මිනීමරු UNP

  • @premasirikwa
    @premasirikwa 2 години тому +18

    බොහෝම ඉස්තුතියි ඔබට ලාල් මහත්මයා

  • @malipriyangika6216
    @malipriyangika6216 3 години тому +27

    විජයට ඒ කාලෙ රට බාරගන්න ලැබුණ නම් අපේ රටට මෙහෙම කලක් යන්නේ නෑ

  • @whanura4930
    @whanura4930 2 години тому +18

    රනිල් කියන්නේ බැක් ඩේට් කරල හිරේ යවන්න ඕන කෙනෙක්.

  • @SumithKumara-fy1kt
    @SumithKumara-fy1kt 2 години тому +11

    නියමයි මහත්තයෝ මුන් කියන බොරැ වලට උත්තර දෙන්න අපිට අවස්තාවක් නැ.අපි වෙනුවෙන් ඔබතුමා ඒක හරියටම ඉටු කරනවා.⁣

  • @ChampikaChampika-ck5zo
    @ChampikaChampika-ck5zo 3 години тому +27

    පැත්ත ගියත් ඇත්ත කියන සියත❤❤❤

  • @Dlab-u4v
    @Dlab-u4v 2 години тому +13

    අපිට කියන්න තියන දේ එලියට දානවට ස්තුතියි මාවරලගේ මහත්මයා. ටෙලි වැකියට ජය

  • @donudumullage9538
    @donudumullage9538 3 години тому +21

    ජයවෙවා මාලිමාවට ❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 години тому +13

    මාලිමාවට ජයවේවා මාවලගේ මහතාට දීර්ඝායුෂ ❤❤

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 Годину тому +3

    දැනුවත් කලාට බොහොම ස්තුතියි 👍🙋‍♂️💐🙏🧭

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 години тому +7

    රනිල්ට දිව දෙකයි...... බොරු කියන උන් ඇත්තට බයයි....... අගෙයි අගෙයි ටෙලිවැකිය...... ඇත්තටම විජය කුමාරතුංග කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වුණ අනුන්ගේ දුක හදුනන උතුම් මිනිසෙක්...... පාටත් ඒ වගේමයි....... 🙏

  • @ruwankumara3225
    @ruwankumara3225 3 години тому +31

    😢රනිල්ට නිවන් සුව

    • @Fatma-n4o2u
      @Fatma-n4o2u 3 години тому +3

      @@ruwankumara3225 දූෂිත අමන පාදඩ පාහර පාලකයන් ට මොනවා ටද නිවන් සුව

  • @HPKusumalatha
    @HPKusumalatha 3 години тому +23

    මිනිමරන යු.එන්.පි.අද සුද්ද වෙන්න හදනව.

    • @mohameduwais6291
      @mohameduwais6291 33 хвилини тому

      @HPKusumalatha 1946 බිහිවුණු එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයම භාණ්ඩාගාරයේ මුදල් කාබාසිනියා කරමින් ජාති ආගම් කුල වාදය වපුරා මහජනතාව අතර වෛරය වපුරමින් මිනි මරමින් බල්ලෝභය නිසා නායකත්වයට කුළල් කා ගනිමින් හොරා කමින් කොමිස් කෙලමින් මාටියා ගහමින් මංකොල්ල කමින්
      පුස්තකාල ගිනිබත් කරමින් 1983කළු ජූලිය බිහි කරමින් රටේ වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණමින් ශ්‍රී ලංකාවේ කොටසක් කොටින්ට දෙන්න වඳුරු හමුදාවට ආරාධනා කොට උතුරු නැඟෙනහිර එකතු කරමින් ශ්‍රී ලංකා මාතාවට ගෞරව නොකර කීර්තිය අභිමානය විනාශ කරමින් මහජනතාව තුට්ටුවට මායිම් නොකර වරදාන වරප්‍රසාද අතිසුඛෝපභෝගීව ජීවත්වෙමින් රට විනාශ කළ කළු පැල්ලමක් තිබෙනබව දන්නෝ දනිති

  • @thariduchathuranga5153
    @thariduchathuranga5153 3 години тому +21

    අඩ්ඩේ ජේවිපෙන් මැරැවලු 😂😂 ආතල් නේ රනිල් දෙන්නේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 години тому +6

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 2 години тому +10

    මිනිසුන් ගෙ
    හඩ අවදි වෙන්න සියත ටෙලිවැකිය මහත් පිටුබලයක් උනා ❤

  • @bweera
    @bweera Годину тому +8

    ඔබතුමාගේ වටිනා ටෙලි වැකි සියල්ලම ඇතුල්කරලා පොතක් මුද්‍රණය කරන්න

  • @punchisripaday9862
    @punchisripaday9862 3 години тому +21

    රනිල් ඊයේ ඉපදෙන්න ඇත්තෙ

  • @creationarthouse7029
    @creationarthouse7029 2 години тому +9

    හරි තැනින්ම රනිල්ගේ තක්කඩිකම ඔප්පු කරලා පෙන්නුවට තුති

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 2 години тому +4

    සියත..❤. ජයවේවා ...❤❤

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 3 години тому +28

    ඔබතුමා යෙහෙන් දිනේව දීර්ඝ කාලයක්

  • @hananmoh9811
    @hananmoh9811 2 години тому +3

    හ්ම්..සම්පූර්ණ ඇත්ත...ටෙලි වැකිය ට..ජය වේවා ❤❤❤❤❤මාලිමාවට ජය වේවා

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 години тому +10

    හොරනිල් යන්නම වටිනව වැලිකඩට

  • @JayawthiManike
    @JayawthiManike Годину тому +1

    මේ පාපතරයින්ගෙන් රට මුදාගzනිමට සහය දුන් හzමෝටම පින් ලzබෙන්න ඕනා 🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 години тому +3

    මාලිමාවට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව ට150කට වඩා යවමු මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා සියතට ත් සත්‍ය ඇති සැටියෙන් පවසන හින්දා ප්‍රණාමය

  • @morinbotheju1418
    @morinbotheju1418 3 години тому +13

    මුන්ට මොන ආරක්ෂා ද

  • @lahirudilshan8109
    @lahirudilshan8109 44 хвилини тому +2

    මේවා අහනකොට මගේ රට ගැන හිතට එන වේදනාව..... මාර දුකයි. මේ ජරා දේශපාලුවෝ කොහොමද මෙහෙම දේවල් මේ රටට කරේ. මොකටද මේරටේ ජනතාව මේ තරම් රවට්ටන්නෙ වලට පයයි ගොඩට පයයි තියාගෙනත්... බන් උබලගෙ ලමයින්ගෙත් අනාගතේ මේ පුන්චි රට එක්ක විනාස වෙනවනෙ බන්. අනික උබල අපි ඔක්කොම මැරෙනවනෙ බන්. ඒ ටික කාලෙට ඇයි බන් අපේ රට මෙහෙම විනාස කරේ. තව දුරටත් ඒකම කරන්න ඇයි අහින්සක මිනිස්සු රවට්ටල බලය ඉල්ලන්නෙ. මේ රට හරියට ගොඩ නැගුවනම් බන් මේ රටේ හැම මිනිහම අද සතුටින් නේද?
    අනුර ඔබේ වැඩ පිලිවෙල හදවතින්ම අගය කරමි...
    එමෙන්ම ජනතාව දැනුවත් කරන සියත නාලිකව ඇතුලු ටෙලිවැකිය ලියන ඔබතුමාටත් හදවතින්ම ආදරෙයි ❤❤

  • @JessiPerera
    @JessiPerera 2 години тому +3

    සියතට ජයෙන්. ජය වේවා

  • @punchisripaday9862
    @punchisripaday9862 3 години тому +20

    නියමයි මහත්තයෝ ටෙලිවැකිය

  • @dayaniperera9645
    @dayaniperera9645 Годину тому +4

    🙏 සියත
    ටෙලි වැකිය 603 ටෙලි වැකියෙන් රටෙ තවත් ඇත්තක් හෙළි කරාට

  • @Imtheboss6905
    @Imtheboss6905 Годину тому +3

    අද චන්ද්‍රිකාගෙන් ඇහුවොත් රනිල් දුන්න උත්තරය තමා දෙන්නේ හොද වෙලාවට වීඩියෝ සාක්ෂි තියෙනවා

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 3 години тому +12

    නාකිච්චි හබක් කරලා මොන ලබ්බ ගන්නෙය්...😂😂😂😂😂

  • @sankadarshana9290
    @sankadarshana9290 2 години тому +3

    රනියා සජියා නාමලයා ඇතුලු උන්ගේ පක්ෂේ උන් නින්දෙනුත් බොරු කියලා බොරු මවන උන් කියලා හැමෝම දන්නවා😂😂😂

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 години тому +8

    රනිල් උබ තවම නිදි..බලාගෙන හිටහන් තවම බටලන්දෙ දොර ඇරියෙ නැහැ හොදෙ...14 න් පස්සෙ බටලන්දෙ දොර ඇරෙනව..ඒකෙ මරපු අය උබව පිලිගන්න ඉන්නව හොදෙ

    • @ndpdml6763
      @ndpdml6763 2 години тому +3

      බටලන්දේ වදදී මරාදැමූ සියලුම දරුවන්ගේ දෙමව්පියන් එක්වන්න. බටලන්දේ මිනීමරුවා රනිලව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඔබ සියලුදෙනාගේ සහය දෙන්න.

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 Годину тому +4

    රනිල්ගෙ හිතේ තියනවද දන්නෑ චන්ද්‍රිකාට ශොට් එක දීලා ඒක අනුර ජනාදිපති තුමාගෙ පිටින් යවන්න .ranil කියන්නෙ එහෙම පොරක් 😂😂

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 години тому +5

    ස්තුතියි සර් මතක් කරලා දුන්නාට .🎉🎉

  • @thejagunasekara6190
    @thejagunasekara6190 Годину тому +3

    හොඳ පැහැදිලි කිරීම ක්🎉🎉

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 2 години тому +4

    ඇත්තටම චන්ද්‍රිකා පරිස්සම් වෙන්න ඕන රනිල්ගෙන්

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 2 години тому +9

    විජේ මැරුවෙ ප්‍රේමදාස
    තිරුපති වලින් කිව්ව අනාවැකිය නිසා. ප්‍රේමදාස ඉන්න කාලේ එයාගෙන් පස්සෙ විජේ කියන නම තියෙන කෙනෙක් ජනාධිපති වෙනවා කියලා බයට . විජේ කියන කොටස තියෙන 10 ක් පමණ ඝාතනය වුනා . පස්සෙ ජනාධිපති වුනේ හැබෑටම කවුද? ඩී.බී. විජේතුංග 😂

    • @preethiperera9261
      @preethiperera9261 23 хвилини тому

      අඩෙ ඔය කතාව අහල තියෙනව කියපු කෙනා රටක්වටි❤

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 3 години тому +9

    රනිල් එක්ක එකතුවෙලා ඔය ගෑනි තමන්ගෙ මිනිහව මරන් තියෙන්නෙ වගේ එකක් තමා පේන්නෙ අපිට නම්

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Годину тому +2

    ආර් ප්‍රේමදාස තමයි ව්ජේකුමාරතුංග අමු අමුවේ මැරුවේ

  • @lifetraveler7793
    @lifetraveler7793 56 хвилин тому

    Keep it up. Siyatha ටෙලි වැකිය ❤️

  • @NilanthiJayasooriya-h7y
    @NilanthiJayasooriya-h7y 2 години тому +4

    අද ටෙලි වැකියනම් මරේමරැ සිලින්ඩර් සියට දැන් හැම එකම අමතකයි පලපුරැද්දට කොරල රට බංකොලොත් කරා

  • @BajajRE-BajajRE
    @BajajRE-BajajRE 2 години тому +3

    ඉතින් රනිල්ට මරන දඩුවම දෙන්නෙපැයි

  • @ChaniruUthsara
    @ChaniruUthsara Годину тому +2

    සුපිරිම ටෙලි වැකියක් අද නම්

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 2 години тому +2

    මාලිමාවට ජයවේවා ටෙලි වැකිය දිනේවා

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 Годину тому +1

    නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා ජනතාවට ජයවේවා NPPයට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ කෝටියක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KanthiMarasingha
    @KanthiMarasingha Годину тому +1

    නියමයි ❤❤❤ ටෙලිවිෂන් ටෙලිවැකිය🎉🎉🎉

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 Годину тому +4

    කාරිගෙ චැනල් එකත් බැලුවනං විස්තර දැනගන්න පුලුවන්...

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 години тому +5

    .රනිල් කියන්නේ ගෙදර දෙන්න කියලා නේද. රනිල් එලියට දාලා උගේ ගෙදර දෙමු නේද

  • @morinbotheju1418
    @morinbotheju1418 3 години тому +9

    රනිල් මුන් කෙරුවා හොදටම ඇති

  • @aranayakamathsclass9254
    @aranayakamathsclass9254 Годину тому +2

    ආසාවෙන් බලන්නේ මේක❤

  • @PradeepJayasinghe-c6g
    @PradeepJayasinghe-c6g 31 хвилина тому

    ❤❤❤❤ටෙලි වැකිය ලියන ඔබ තුමාට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 години тому +8

    Siyatha🎉🎉🎉

  • @chanka5178
    @chanka5178 Годину тому +1

    දීල තිබෙනවා රනිල්ගෙ ඇට දෙක ගැලවෙන්නම . නියමයි

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf Годину тому

    Excellen siyatha very proud sr tanks 🙏❤️❤️🇮🇹🇱🇰💪👍

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 Годину тому +2

    පලපුරුදු අය කොරපු දේවල් නං හැබැට......!

  • @jennysaro8960
    @jennysaro8960 2 години тому +3

    ඔය පුතාno ගේ පියාණෝ මේ රටේ උගත් බුද්ධිමතුන් කීදෙනෙක් අවසන් ගමන් යැව්වා ද. එයා දැනගෙන හිටියා ඒ අයත් එක්ක එයාට ඉස්සරහට එන්නවත් බැරුවෙන බව. මේකත් එයාගේ වැඩක්ම තමයි කියලා ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. විජේ හිටිය නම් අද එයා ජනාධිපති පුටුවේ වාඩි වෙනව ඒකාන්තයෙන්.
    හැබැයි ඉතිං මට තේරෙන්නේ එක දෙයක් තියෙනව බුදුදහමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි.

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns Годину тому

    KEEP. IT UP. SIYATHA. EXCELLENT
    BUDUSARANAI. ❤❤❤❤❤❤❤❤❤❤

  • @surangafernando3100
    @surangafernando3100 3 години тому +3

    Thanks siyatha ❤❤❤❤

  • @PavithraZoysa
    @PavithraZoysa 2 години тому +4

    පේනවා නෙ රනිල් කියන්නෙ පොඩි පහේ කාලකණ්ණියෙක් නෙමෙ අච්චර අර kdu eka gana example එකක්ට අරගන්න තරම් 😢😢😢 ඌර මැරිච්ච ලමයි 2 ගැන ගානක්වත් නෑ පාහරයා තො ඔය වගෙ තම මිනී මැරුවෙ

  • @prabakumari3701
    @prabakumari3701 2 години тому +4

    Mawalage mahathata deergau labewa🙏🙏🙏🙏❤❤❤❤❤

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 Годину тому

    Very excellent explanations.
    Thanks for siyatha televakkiya.

  • @RBY-d2v
    @RBY-d2v 2 хвилини тому

    Great 👍 Siyatha

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 Годину тому +2

    රනිල් බේබි&චන්ද්‍රිකා බේබි 😂😂😂😂😂😂

  • @NayanaDissanayake-m3z
    @NayanaDissanayake-m3z Годину тому +1

    Best news edit ever🎉🎉🎉

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 46 хвилин тому

    Respect ටෙලිවැකිය 🧭✍️

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 45 хвилин тому

    චන්ද්‍රිකා ධනවාදී ගැණියෙජ් තමාගේ ස්වාමියා මරු මිනිමරුවො එක්ක එකතු වෙලා මුන් ඔක්කොම එකයි උපන් බිමේ ඉන්නවත් වාසනාවන්ත නොවු කාලකණ්නි මාලිමාවට ජයවේවා අනුරට රට රටට අනුර ජයමාවතේ හිමි කරු නුඹයි රජුන් ස්තුති සියත කර්‍යමංඩලය ඇතුළු ටෙලි වැකිය කියන් ඔබ තුමන් හට ආරක්ෂා ආශිර්වාදය නිදහස් වේවා

  • @jagathroland219
    @jagathroland219 50 хвилин тому

    Thanks oyat ❤

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Годину тому +1

    චන්ද්‍රිකා ට😂 වගේම රනිල් ටත් 😭 මොන්ගල් 😂

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 2 години тому +8

    විජෙ රජ උනානම් අපිත් රජවරු.අපෙ අවාසනාව.🥀

  • @morinbotheju1418
    @morinbotheju1418 3 години тому +5

    බණ්ඩාරනායක පරම්පරාවම ඉන්දෙයාවේ කොච්චි

    • @aravinm7039
      @aravinm7039 2 години тому

      පඩත්තර. ඉන්දියාවෙ බටහිර වෙරලෙ ඉන්න මිනිසිසු.

  • @lionelkannangara793
    @lionelkannangara793 2 години тому +2

    Excellent through stories

  • @Giant-dynasty2011
    @Giant-dynasty2011 Годину тому

    ❤❤❤API. Hamadama adareyi. Obata dahas warayak sthuthiyi.

  • @maheshasurangi4243
    @maheshasurangi4243 3 години тому +3

    Supiri

  • @mamf61
    @mamf61 3 години тому +2

    Excellent presentation

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 2 години тому +1

    ශ්‍රීලංකාවේ විනාශයේ මුල 1977 UNP ආණ්ඩුව .

  • @ShanGunawardana
    @ShanGunawardana 23 хвилини тому

    Obalage television tele wakiya godak lassanay godak dewal igena gannawa bohoma pin

  • @chamila2001
    @chamila2001 3 години тому +5

    ගොත රනිලා

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 16 хвилин тому

    මේවාට දඩුවම් දෙන්න ඕනේ

  • @jandrajandra5712
    @jandrajandra5712 57 хвилин тому

    මාලිමාවට ජයවෙිවා

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 51 хвилина тому

    මාලිමාවට ජය වේවා

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 14 хвилин тому

    රනිල්ට ස්වභාව ධර්මය දඩුවම් ලබා දෙයි ලගදීම

  • @priyajanakakumara859
    @priyajanakakumara859 Годину тому

    සියත ට පෙුනාමය