සිටුවර මොන්ත ක්‍රිස්තෝ (HD VIDEO) - Situwara montha Kristo - ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

Поділитися
Вставка

КОМЕНТАРІ • 360

  • @udarasaranga3589
    @udarasaranga3589 2 роки тому +80

    අපේ ළමා කාලය ලස්සන කරාට ඔයාට ගොඩක් ස්තුතියි ටයිමාමේ . ආයේ දවසක හමුවෙමු ....සුභ ගමන් ඔබට ටයිමාමේ ....

  • @Divimagatasaviyak
    @Divimagatasaviyak Рік тому +38

    මේ කතාව මම එක පිට 40ස් වතාවකටත් වඩා බැලුවා..මම ස්වාමින් වහන්සේ නමක් මගේ ජීවිතේ මං නරඹපු 10වන කතාව මෙයයි..මේ කතාවට සමාන සිදුවීම් නිර්ධන පංතියේ..පීඩිත මිනිස්සුන්ට හිමිව තිබෙනවා..එනම්,අසාධාරනය..මොන්ත ක්‍රිස්තොට මෙන් පීඩිත පංතියට වෛරයෙන් තොර ජය.🙏

    • @CountOfMC
      @CountOfMC 4 місяці тому +2

      Meke sinhala translate eka thiyenawa. Welum 6 ka. Marama asa hithena poth kipayak

    • @fantas52
      @fantas52 4 місяці тому +5

      ඔබවහන්සේට ඇලීම් ගැලීම් වලින් නිදහස් වී ධර්මය වටහා ගැනීමට මනස පෑදේවා
      සාධු සාධු

    • @harisperera-z3n
      @harisperera-z3n 3 місяці тому +1

      රූප ශබ්ද ඝන්ද ...රසයට අැලුන ... ගිහියො එයින් මුදා ගන්නවද ස්වාමීන් වහන්ස ...

    • @piumimedha7746
      @piumimedha7746 3 місяці тому

      ස්වාමීන්වහන්ස මේක පන්ති පිලිබද කතාවකට වඩා මනුස්සයෙක් තමන්ගෙ ජීව්ත කාලෙ මූණදෙන පරිවර්තනීය වෙනසක් ගැන කතාවක්. ඒක ඕනම විදියකට වෙන්න පුලුවන් . ඒකාලෙ ඇතුලත අනේකවිධ දුක් කම්කටොලු වලට මූණ දෙන්න වෙනව. තමන්ගෙ අතීතය සහමුලින්ම බැහැර කරන්න වෙනව. මැරෙන්නම හිතෙනව. ඒත් ඒ විභාගෙට මූණ දුන්නොත් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අලුමතින් බිහිවෙනව. මේක සිරගතවීමකින්, පිටරටකට යාමකින්, මහණ වීමකින්, ගිහිගෙය හැරයාමකින්, ලෙඩකින්, අනතුරකින්. ඕනම විදියකින් වෙන්න පුලුවන්

    • @silvapriyankara2148
      @silvapriyankara2148 Місяць тому

      නිවන් අවබෝධ වේවා

  • @ishmhs
    @ishmhs 3 місяці тому +36

    මුලින්ම තොටවත්ත මහත්තමයාගේ පින්තූරේ එක්ක දාන සවුන්ඩ් එක ඇහෙද්දි තාමත් ඇඟට දැනෙන ආස්වාදය කියලා නිම කරන්න බෑ. රොබින්හුඩ්ව තමයි මුලින්ම මතකෙට එන්නේ❤❤❤

  • @GayanRathnasuriya
    @GayanRathnasuriya 3 роки тому +64

    ටයි මාමා, ඔයා වගේ අනිත් අය ගැන හිතන මිනිස්සු නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ සහෝදරයා..

  • @cookwithgranny68
    @cookwithgranny68 3 роки тому +31

    කියන්න වචන නෑ, ඒ තරම් සතුටුයි. අපි කුඩා කාලයේ ඉතාම ආසාවෙන් රසවිඳපු උසස් නිර්මාණ නැවත අපේ දරුවන්ටත්, අපටත් රසවිඳින්න අවස්ථාව ලබා දුන්නට බොහොම පින්..
    ජයවේවා..😊👍

  • @ravinew7331
    @ravinew7331 3 роки тому +31

    අවුරුදු 20 ට 25 ට පස්සෙ සිටුවර මොන්තො ක්‍රිස්තො බැලුවා ...ගොඩාක් සතුටුයි ....බොහෝම 🙏 ස්තුතියි ඔබට ...🌸💐❤️😀 ජය වේවා

  • @ivanmilroy3779
    @ivanmilroy3779 4 роки тому +31

    ඇත්තටම ගොඩක්ම සතුටුයි ස්තුතියි ටයිටස් තොටවත්ත සුරින්ට අපේ ළමාකලයට නැවතත් අරන් ගියට 💕💕💕

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 роки тому +29

    පලිගැනීමෙන් ලබන ජයක් නෑ අන්තිමේ 😌
    අප කාටත් හොද ආදර්ශයක් ❤️

  • @danukashewantha3029
    @danukashewantha3029 3 роки тому +15

    සැගඋනු අතීත සුන්දර කතා...මෙවැනි කතා තවත් එක් කරන්න අපේ ලමා පරපුරටම බලන්න. වටින වැඩක් ....

  • @thanushkamanju
    @thanushkamanju Рік тому +6

    අපි පොඩිකාලේ බලපු ලස්සනම ලස්සන කතාව ක්..🎬, මේව තමා කතා....❤️❤️❤️❤️❤️ ස්තුතියි , ටයිටස් මාමාටත්..නිවන් සුව වේවා .. 🙏🙏🙏

  • @thusharasampath6628
    @thusharasampath6628 2 місяці тому +3

    අවුරුදු 36ක් විතර අතීතයට හිත් දිවගියා...
    තොටවත්ත මැතිදුනි අමරණීයි ඔබේ නාමය....

  • @chaiyamalli5821
    @chaiyamalli5821 4 роки тому +43

    මේවා ආයෙත් බලන්න දුන්නට ස්තුතියි මිත්‍රයා

  • @jaffnaasp2
    @jaffnaasp2 2 місяці тому +2

    ටයිටස් තොටවත්ත මහතාට හා මෙම පේජ් එකේ අයිතිකරුට බෙහෙවින් ස්තූති.... 💖💝💘💯💯💯✌🤘👌🙏

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 Рік тому +21

    රෙදි නැතුන් නටන ගැනු මිනිහලාගෙ මරිමොන්ගල් නාට්‍ය වලට වඩා මෙවා කොච්චර වටිනවද❤️❤️

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 роки тому +13

    අපි කුඩා කාලයේ නරඹපු ඉතාම විශිෂ්ට නිර්මාණයක්..ඒ කාලයේ ලෝකයේ බිහිවු අග්‍රගණ්‍ය නිර්මාණ සිංහල බසට හරවා අපට රසවිදිමට අවස්ථාව ලබා දුන් ටයිටස්⁣ තොටවත්ත මහත්මයාටත් අනිකුත් සියලුම මහත්මමහත්මීන්ටත් අනේක වාරයක් පිං සිදු වේවා..

  • @dreamydiaries12
    @dreamydiaries12 4 місяці тому +5

    පොඩි කාලේ ආසාවට බැලුවට තේරුමක් දැනන් හිටියේ නෑ අද තමයි ආයෙමත් බැලුවේ බොහොම ස්තූතියි අපේ ලමා කාලයේ මතක සටහන් ආයෙමත් අපි අතරට ගෙනාවට ❤

  • @aselachamarasandaruwan5744
    @aselachamarasandaruwan5744 4 місяці тому +3

    මුල ඉදන්ම අවසානය දක්වාම එක දිගට බැලුවා හරිම ආසාවෙන්❤🎉 ගොඩාක් පින් මහන්සි උණු හැමෝටම 🙏

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka4480 3 роки тому +4

    ස්තුතියි මිත්‍රයා,මෙවැනි වටිනා නීර්මාණ සුරැකීම සම්බන්ධයෙන් .මගෙ ආසම කතා එකතුව මෙයයි

  • @wickramarathnehgnt9883
    @wickramarathnehgnt9883 Місяць тому

    නව කතාව දෙපාරක් විතර කියවල තියෙනවා... බොහෝම ස්තුතියි ඔබට...

  • @chathuranganonis3256
    @chathuranganonis3256 4 роки тому +236

    ස්තුතියි ඔබ කරන සේවයට... ඒත් අපේ මිනිස්සුන්ට හරියන්නෙ බහුබූත. ඔබ තුමාට වැටෙන like අඩුවෙයි... ඒත් මේ කතා වලට ආදරය කරන අපිවගේ පිරිසක් හැමදාම ඔබත් එක්ක ඉන්නවා...

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 роки тому +39

      බොහෝම ඉස්තුතියි..like බලන් කරන channel එකක් නෙවෙයි මේක. ඔයාල වගේ පරණ ලස්සන නිර්මාණ ආස අයට හදපු channel එකක් මේ.

    • @chathuranganonis3256
      @chathuranganonis3256 4 роки тому +6

      @@kohomadamachan7424 ඒ අතීතයේ කොච්චර සුන්දරද. එතකොට අපිත් පොඩිනේ... ඒ කාලෙ හිටපු අපේ ජීවිත වල ව⁣ටිනාම අයත් අපිව දාලා යන්ඩම ගිහිල්ලා.. හරිම දුකයි.

    • @kalum2158
      @kalum2158 3 роки тому +1

      Kohomada mcn...obage sewaya ma ithamath sathutin agaya karanawa. Obahe katha malawan ma ithamath asawen rasa widi athara eya mawa mage punchi kalayata ragena giya mewan de kirimata obata thawath awasthawan labewa

    • @rumeshchathura9683
      @rumeshchathura9683 2 роки тому

      අනිවාර්යයෙන්ම

    • @FatimaDeSilva-dp5mn
      @FatimaDeSilva-dp5mn Рік тому

      Jayawewa

  • @malindalahiru4087
    @malindalahiru4087 Рік тому +1

    😊ටයි මාමා හරිම ලස්සනයි මේ කතාව.ගොඩක් අයට හොද අදර්ශය.

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 4 роки тому +4

    බොහොම ස්තුතියී මිත්‍රයා ආසාවෙන් හිටියේ නැවත බලන්න

  • @kumarathilaka5616
    @kumarathilaka5616 Рік тому +1

    Hamotama godak thanks 🙏🙏🙏. Thawa thawath sakthiya dairiya Labenna 0neee 🎉🎉❤❤❤

  • @user-op7yh4xo9w
    @user-op7yh4xo9w 2 роки тому +1

    බලන්න ආසාවෙන් හිටපු එකතුවක්.ස්තුතියි ඔබ කරන සේවයට.

  • @priyanthawickramasinghe3106
    @priyanthawickramasinghe3106 2 місяці тому +1

    පොත කියවා තිබෙනවා
    වසර තිහකටත් කලින් රෑපවාහිනි යෙන් නැරඹුවා.අද phone එකෙන් ඛලනව.ඔබට ස්තුතියි

  • @janithdasanayake1556
    @janithdasanayake1556 4 роки тому +2

    Thank you මිත්‍රයා,,

  • @channamax5447
    @channamax5447 3 роки тому +2

    Mekanam pissuwak aththatama.. ape lamakale.. adarei..🤗🤗❤️❤️

  • @bgnchandimal8887
    @bgnchandimal8887 3 місяці тому

    මේ කතාව මගේ ජේවිතේ පුරාවටම එනව හෙවනැල්ලක් වගේ...බලන බලන..වාරයක් පාසා හදවටට දුකක් දැනෙව...

  • @krishanthadias9234
    @krishanthadias9234 2 роки тому +1

    හොද වැඩක් තවත් විඩියෝ දාන්න 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤

  • @tharangak1980
    @tharangak1980 3 роки тому +3

    Excellent .Thank you

  • @shamilakoralage3662
    @shamilakoralage3662 4 роки тому +19

    දැක්කද 1st love එකට වැඩිය ජීවිතේ කාලයක් හිටපු love එක ගෑනුන්ට වටිනවා පිරිමියා කොච්චර පස්සෙන් ආවත්...

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 роки тому +4

      එක ඇත්ත. ඒ ගැනිගේ අතේ වැරද්දක් නැ..

  • @sandarekakularathna6114
    @sandarekakularathna6114 4 роки тому +4

    Thanks yaluwa

  • @DineshPerera-m8x
    @DineshPerera-m8x 4 місяці тому +1

    ඒ කටහඩවල් අමුතුම ලෝකයක්❤❤

  • @dilhanifernando1510
    @dilhanifernando1510 3 роки тому +2

    මම ආසම novel එක thank u

  • @navindu
    @navindu 4 роки тому +34

    ඒ කාලෙ ආසාවෙන් බලපු කතා තුනක් යවෙස් ලූ මිනිසා, මනුතාපය, මොන්ත ක්‍රිස්තෝ. අපි ඒ කාලෙ බලපු video quaity එකට වඩා හොඳ නිසා, High quality video එකට හඬ synchronize කරනවා කියලා තේරුනේ පස්සෙ. අමාරු වැඩක් මට හිතෙන විදියට. Thanks for uploading. Really appreciate it.
    Hunchback of Notre-dame නොත්‍රිදාමයේ කුදා කතාවත් දාන්න බලන්න.
    💐 💐💐💐

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 роки тому +10

      පට්ට අමාරුයි මේ තුනම sync කරන්න. රුපවාහිනියේ හඬකවපු එවයි speed අඩු වැඩි වෙනවා. ඒවාට bluray video sync කරන්න ඕන.

    • @thusharabandula8584
      @thusharabandula8584 2 роки тому +1

      දන්නො දනිති.

  • @deadleaves5773
    @deadleaves5773 3 місяці тому

    පොඩි කාලේ බැලුවත් අමතක වෙලා තිබ්බේ. බොහොම ස්තුතියි ආපහු බලන්න අවස්ථාව ලබා දුන්නට

  • @dilushroshan1944
    @dilushroshan1944 26 днів тому

    Ape kalaye lama kalayak na Garu thotawatta mahatha natnam obatada sthuthi boho 🙏

  • @anjularoshan
    @anjularoshan 4 місяці тому +1

    ටයි මාමා ට උපහාරයක්ම වේවා

  • @sajithaherath9354
    @sajithaherath9354 2 місяці тому

    Titus thotawattayanane obata me samajema uththamacharaya.apage lama kalaya warnawathkalata oba thumata godak pin❤❤

  • @rukmalt
    @rukmalt Рік тому +1

    Childhood heroes.... thanks for making it so memorable ❤

  • @lyrical_feelings_4134
    @lyrical_feelings_4134 Рік тому +3

    කේ.ජි කරැනාතිලක මහත්තයා ලියපු පොත් ටිකත් මාරම ලස්සනයි මේ කතාවේ

    • @chandanapradeep9535
      @chandanapradeep9535 Рік тому +1

      හ්ම්ම්, මාත් පොත් 6 ම කියවලා තියෙනවා

  • @AjithPalandage
    @AjithPalandage Місяць тому

    බොහොම ස්තුතියි ,,,

  • @isurusrimal9818
    @isurusrimal9818 3 місяці тому +1

    කියවලා තියන හොඳම novel එක. ❤

  • @madurangasampath5656
    @madurangasampath5656 3 місяці тому

    මේක පොඩි කාලෙ බැලුව මම ගොඩක් පොඩි , දැන් අවුරුදු 18 විතර පස්සෙ මෙ බලන්නෙ ඇත්තටම අපෙ ලමා කාලය ලස්සන කරපු කතාවක්❤❤

  • @arunininawarathne5967
    @arunininawarathne5967 2 місяці тому

    හම්මෝ ❤ පොත කියවලා තිබුනට කතාව බලන්නෙ අදමයි. ස්තූතියි 🎉❤

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 Рік тому +1

    හොදම හඩ කැවීම
    අපේ පරපුරේ කුඩා කාලය 🙏

  • @chanukasampath7742
    @chanukasampath7742 Рік тому +1

    මෙවැනි වීඩියෝ ලබා දෙන ඔබ‍ට ස්තුති 🙂🎉

  • @h.kruchira7583
    @h.kruchira7583 4 роки тому +2

    Thank you so much. ගොඩාක් හොයපු එකක්.

  • @thusharaseuvandie9797
    @thusharaseuvandie9797 4 роки тому +4

    Thank you🌹🌹🌹🌹🇱🇰🇨🇾

  • @tsameerab
    @tsameerab 4 роки тому +5

    Thank you soooooooooooooo much for bringing my childhood back

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 роки тому

      Omg, same with me. 🤩🤩.. this means we in our late 30’s?? Or early 40’s ?? Aren’t we?? 😂😂

  • @Athula_Bandara
    @Athula_Bandara 4 роки тому +3

    Thank you Machan👍👍👍👍🎉🎉🎉🎉🎊🎊🎊🎊😇😇😇✨✨✨✨✨✨🎇🎇🎇🎇

  • @spiderkolla8235
    @spiderkolla8235 3 роки тому +4

    නියමයි නියමයි නියමයි

  • @manjula99777
    @manjula99777 4 роки тому +3

    කියන්න වචන නෑ... මාරයි... දානකන් හිටියෙ....නියමයි මචං....

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 4 місяці тому

    When I see this first time, I was remember my childhood. Thank you so much again telecast this❤❤😊

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 3 роки тому +1

    Aththatama godak sthuthi❤️

  • @nalindashaun8615
    @nalindashaun8615 3 місяці тому

    මේක දැම්මට ගොඩක් ස්තුතියි...

  • @chethanajayaviraj9519
    @chethanajayaviraj9519 3 роки тому +2

    නියම වැඩක් සහෝ.ජය වේවා

  • @muthukumari3746
    @muthukumari3746 3 місяці тому

    Awrudu 30 tath kalin baluwe
    Ada aye baluwa❤❤❤❤❤

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 3 місяці тому

    Mewa kochchara usas kala nirmanaa. Mewa koranna kohoma aahas awaa manda. Ewagemai istharamma handa kaweemat.. e usas nirmanaya itat wada windaneeya lesa apita danenne me lassana handa kaeweem nisa. Dannawada wena bashawala mewage wistharathmakawa dewal kiyanna widiyak na. E athin sinhala bhashawa supirima bashawak.. hama deyakma hemanrasayakma e akarayenma danenne salaswanna puluwan❤❤❤

  • @manjulawimalasooriya1789
    @manjulawimalasooriya1789 4 роки тому +4

    Excellent creation. I remember watching this film a long time ago when I was in S/L. But I had forgotten the story. I enjoyed a lot watching. Thanks for uploading.

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Рік тому

    ස්තූතියි මෙයට දායකවුනු සියලුම දෙනාහට

  • @mashimaheshika4308
    @mashimaheshika4308 2 роки тому +1

    කොහොමද මචන්..🤔 නියමයි මචන්..😎😎 නියම කතා සෙට් එක...තව ඕනි..කතා මාලා..

  • @ganganisilva2506
    @ganganisilva2506 3 роки тому +2

    Good job thanks

  • @tv6076
    @tv6076 4 роки тому +3

    වටිනා දෙය කවශත් වටින්නෙය,, තුති ඔබට ,

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 2 роки тому

    Thanks very much for introducing such a valuable film in Sinhalese language

  • @dillondesilva7872
    @dillondesilva7872 4 роки тому +3

    Omg I'm in heaven🙉🙉I still remember the day I was watching this backing 20yrs ago🤭🤭Thank you very much for the uploading 🙏🏽

  • @AutomatcMotorsFZE
    @AutomatcMotorsFZE 5 місяців тому

    Lassanama lassana kathawak. Podi kale beluwa. Ayeth aasaen ada beluwa❤❤

  • @sajithmadusanka3543
    @sajithmadusanka3543 4 роки тому +2

    ගොඩක් ස්තූතියි upload කරාට ❤️💐

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 роки тому +3

    Thank you 🙏🙏🙏

  • @madhuthathsarani6990
    @madhuthathsarani6990 4 місяці тому

    මම මේකේ පොත් ඔක්කොම කියෙව්වා ඒ උනාට සමහර තැන් තේරුනේ නෑ මේක බැලුවට පස්සේ තමා මට මුලු කතාවම තේරුනේ thanks

  • @chethanaguruge2120
    @chethanaguruge2120 3 роки тому +1

    Mama potha kiyewwa ,mama hithin mawagatta roopa e widihamai .mata pudumai ❤..thank you man ada danagatte mehema sinhala hadakawapu vedio ekak thiyenawa kiyala .man podi athi meka yanakota .mata mathaka na

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 роки тому +1

      මේ හඩකවපු එක අවරුදු 30 කට වඩා පරණයි

  • @Ztvp22
    @Ztvp22 3 роки тому +1

    ස්තුතියි .. 💓

  • @menakagunathunga4311
    @menakagunathunga4311 Місяць тому

    සුපිරිම චැනල් එකක් නේ මේක

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 роки тому +5

    සුපිරි වැඩක් කරන්නේ ඔයා..දිගටම කරගෙන යන්න නවත්තන්නෙ නැතුව♥️.ජය වේවා!

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 роки тому +1

      අනිවරෙන් මචං.මේ නොමිලේ දෙන සේවාවක් අපි හැමෝටම..

    • @clemanranaweera9234
      @clemanranaweera9234 4 роки тому +1

      @@kohomadamachan7424 මේ දේනම් වටිනවා ගොඩක්...දැන් යන ඒවට වැඩිය ඉස්සර ගිය මේ දෙවල් ආයි බලන්න ලැබෙන එන කොච්චර දෙයක්ද♥️

  • @thanujgamage9997
    @thanujgamage9997 2 місяці тому

    Thank you...🎉🎉

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 4 місяці тому

    Mama mage podi kaaleta giyaaa😢😢😢😢bohooma pin ❤❤❤api kocchara waasanaawanthada ada daruwanta wadaaa

  • @manojpeiris2977
    @manojpeiris2977 2 місяці тому

    Thanks so much

  • @fixbuild8704
    @fixbuild8704 Місяць тому

    නියමයි..👍👍

  • @sanjeewasanjeewapushpakuma5159
    @sanjeewasanjeewapushpakuma5159 2 місяці тому

    ලස්සනයි ...

  • @top10-b1r8v
    @top10-b1r8v 4 місяці тому

    අඩෝ......අදයි මේක දැක්කෙ....ආයෙත් පොඩි ළමයෙක්ගෙ හැගීම් දැනුන.....ස්තුතියි ගොඩක්.....

  • @ranumiaththanayaka
    @ranumiaththanayaka 4 роки тому +5

    Supiri machan. Meka awrudu 10 hewwa. Thank you very much.

  • @umeshikahettiarachchi4095
    @umeshikahettiarachchi4095 4 роки тому +3

    Thank u for uploading. ❤️

  • @anuradhachaminda7348
    @anuradhachaminda7348 3 місяці тому

    මගේ ළමා කාලය මට මතක් වුනා. සතුටුයි. ස්තුතියි.

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 3 місяці тому

    ❤❤❤❤❤❤අදටත් මතක ඒ සුන්දර කතා

  • @radicalmind9516
    @radicalmind9516 Рік тому +1

    film eka full baluwata passe danena feeling eka wachna walin kiyanna puluwannam🙆‍♂

  • @Emate-TV
    @Emate-TV 3 місяці тому +1

    John Val John kiyala ekakuth tibba mee vageema. Eka nadda?

  • @wathsalaupamali4491
    @wathsalaupamali4491 3 місяці тому

    බොහොම ස්තූති ❤

  • @chinthaka156
    @chinthaka156 4 роки тому +3

    නියමයි බ්‍රෝ නියමයි ... 👍

  • @aselarajakaruna3327
    @aselarajakaruna3327 4 роки тому +2

    Niyamai..pattama wedak..api aswen hoya hoya balapu fim..mewagen sehenna samajeta ganna dewal thiyenwa..bokkenma suba pathanwa..i wish you all the best!!!

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 роки тому

      තව ටිකක් දාල ඇති බලන්න..

  • @gamagews
    @gamagews 4 роки тому +3

    සුපිරි

  • @rockyhandsome4645
    @rockyhandsome4645 4 роки тому +2

    Thanks for updated

  • @sujanianupama9420
    @sujanianupama9420 2 місяці тому

    ❤❤❤❤ Thankq

  • @Ilikecatsanddogs32
    @Ilikecatsanddogs32 4 роки тому +3

    Thank you uploading this.

  • @OshaniVishmika-uf3tz
    @OshaniVishmika-uf3tz Рік тому

    බොහොම ස්තුති ❤🎉

  • @lushiberenger
    @lushiberenger 3 роки тому +1

    Thank you very much brother ♥️

  • @travelnaturecooking8511
    @travelnaturecooking8511 4 роки тому +3

    niyamai mituru...💖💖💖💖

  • @bhagayaaberathna1532
    @bhagayaaberathna1532 Рік тому

    ❤❤❤❤❤❤ බොහොම ස්තූතියි

  • @hcsfernando3710
    @hcsfernando3710 3 роки тому +1

    Wow. Thank you

  • @asankadimuthu
    @asankadimuthu 4 роки тому +1

    ගොඩක් ස්තුතියි යාලුවා.

  • @mohanpremathilake915
    @mohanpremathilake915 4 роки тому +1

    Thank you for upload, childhood memories