Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ආසම නිලියක් පරීනා ලායි ලස්සන කටහඩයි හිනාවයි
මේක රූපගත කලේ අපේ ගමේ නාත්තන්ඩියේ 1970 ගනන් වල , මම ඉපදිල්ත් නෑ පාර්ටි සීන් එකේ මගේ අම්මි තාත්තීත් ඉන්නවා, ඒ අයගේ තරුණ කාල්‍රෙ විඩියෝ වලින් දැකීම සතුටුක් 💜
මොනවා වුනත් අපේ පැරණි සිනමාව අතිවිශිෂ්ඨයි....ප්‍රෙඩී අංක 1 රෝයිද සිල්වා ,සුමණා අමරසිංහ ත් පට්ට ...
අදටත් ආසාවෙන් රසවිඳින්න පුළුවන් නිර්මාණ ...ස්තූතියි ඉදිරිපත් කිරීම පිළිබඳව
මම බැලුවේ බංඩාරවෙල සීගිරි සිනමා හෝල් එකේ.මාස ගානක් house full. හැරිලා ආපු වාර ගාන අපමණයි. කොහොම හරි ටිකට් එකක් ගන්න ලැබුනු දවසේ, රටක් රාජ්‍යක් පහලවුනා වගේ සතුටක්. ඒ අතීතයට ආයෙත් යන්න තියෙනවා නම්😂😂😂
නියම වැඩක් අපේ පරණ සොදුරු අතීත චන්ඩිය චිත්‍රපටය නැද්ද ගාමිණිගේ ෆේමස් එකක් ❤
ඒ කාලෙ මේ චිත්‍රපට යට කලින් චිංචිං නෝනා කියල චිත්‍රපට යක් ආවා 1977දී ආණ්ඩුව පෙරලුනා ජේ ආර් ආවා එතකොට මැතිනිය පැරදුණාම මිනිස්සු කිව්ව චිංචිං නෝනා ගියා ටොම් පචය ආව කියල
How wonderful those memories
මෙහි රංගනයෙන් දායක වුවන් අතර ජිවමානව සිටිනුයෙ ෆරිනා ලායි පමනි ...
ආසම තරු ට්ක ❤❤❤❤
පැරනි ෆිල්ම් ලස්සනයි..බොරු කියලා තේරෙනකොට එපා වෙනවා ඒ උනාට.කෝලං ගොඩක් උනාම ආතල් එකක් නෑ
මෙම චිත්‍රපට යේ නම එවකට පැවති දේශපාලන ක්ෂෙත්රයේ ඇතැම් පුද්ගලයන් හා චරිත ආදේශ කිරීමට පේක්ෂකයින් සමත් වුනා..
හෙට චින් චින් නෝනාපසුව මරැවා සමග වාසේ.
අද කියලා වෙනසක් නැහැ පෙනුමෙනුත් කුස්සියේ කුක් දැන් කෙනා ජනාධිපති මන්දීරයේ මුලුතැන් ගෙට ගියා වගේ කොහොමත් 42% ක් වේදිකාවේ ටොම්පචවලට රැවටිලා බාාාං ඉන්නේ
JR ජයවර්ධන 😊
ඊළඟට සුදු පරවියෝ@@gajamangeabhaya7751
මේ හුකන්නට තියෙන්නේ දේශපාලන සන්නිපාතයක්
Thanks for sharing this with the outstanding fun, I got it
පරන චිත්‍රපට දාන්න 🎉
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ චිත්‍රපටිය බලන්න සැලස්සුවාට 🙏🙏 පුළුවන් නම් සුජිවා චිත්‍රපටිය ලබා දෙන්න
සුපිරි ❤
චුටි ගවුම් කෑලි එ කාලෙත් නේ😁
ඒ කාලේ ආණ්ඩුවෙන් රෙදි දුන්නෙ යාර දෙකයි ඒකයි ඒ ගවුම් කොට
@yamunamalkanti "ඔන්න ඔක තමයි ප්රශ්නය "
Ada කාලෙට ගැළපෙන film එකක් විශේෂයෙන් උගන්ඩා කුමරිය තමා
ෆ්‍රෙඩී ගෙ ඇකිටින් 😂😂😂😂😂😂
J R ආපුවහම ගිය සින්දුව ජෝතිගෙ රජකම් කෙරුවත් කලකම් පලදේ ..
මෙවා බලද්දි කොලු කාලෙට යනවා අපි සත 55,, ගෙවලා බැලුව නලු නිලියො අද හෝලුත් නෑනේ ඒ කාලේ පිල්ම් එකක්මෙහෙම බලද්දි ගම්පහ සිහියට එනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
අයියේ ඔයාල මේ film අයිති කාර පුද්ගලයන් ගෙන් buy කරනවද . Please reply ❤
❤❤❤❤❤❤
😊😅😅😅❤❤❤❤
වැඩ බැරි නම් වැඩක් නෑ දෙන්න්නකො
❤
අනේ අපිට ඇර සොයිසා film eka dennako
දැන් සිනමාහල් වල නැවත පෙන්විය යුතු සිනමා පටයකි.
❤❤❤❤❤❤❤
❤❤
Ashiqi2 movie eka danna puluvnda ❤
Hindima thamai thopita ona,
ජෙවිපි එකෙන් දාපු නමක්ද😂😂😂
ඇට අට හින්දා J R ටත් පට බැදුනා
❤😅😅😅😅😅😅😅😅😅😅
Adatath gàlapena namak.
සැණකෙළිය ෆිල්ම් එක දෙනවද..?
සුමනා අමරසින්හ තිස්ස විජේ සුරෙන්ද්‍ර ගෙ සුදු පරෙ වියො පිල්ම් එකත් ඇති නේද
ජෝති ඇන්ජි යුග ගීය ❤❤❤
AKd ගැන ද මේ film එක?
ලප හනුමා 😂
මං හිතුවේ අනුර කියලා
BALUNNA PREYANA STOP
😂
බන්දුගෙයි ටෙලිසන් කුරේගෙයි එකක දාන්න කෝ රෑ ඩැනියල් දවල් මිජෙල් නැතුව 😔
ජරා
මම ආසම නිලියක් පරීනා ලායි ලස්සන කටහඩයි හිනාවයි
මේක රූපගත කලේ අපේ ගමේ නාත්තන්ඩියේ 1970 ගනන් වල , මම ඉපදිල්ත් නෑ පාර්ටි සීන් එකේ මගේ අම්මි තාත්තීත් ඉන්නවා, ඒ අයගේ තරුණ කාල්‍රෙ විඩියෝ වලින් දැකීම සතුටුක් 💜
මොනවා වුනත් අපේ පැරණි සිනමාව අතිවිශිෂ්ඨයි....
ප්‍රෙඩී අංක 1 රෝයිද සිල්වා ,සුමණා අමරසිංහ ත් පට්ට ...
අදටත් ආසාවෙන් රසවිඳින්න පුළුවන් නිර්මාණ ...ස්තූතියි ඉදිරිපත් කිරීම පිළිබඳව
මම බැලුවේ බංඩාරවෙල සීගිරි සිනමා හෝල් එකේ.මාස ගානක් house full. හැරිලා ආපු වාර ගාන අපමණයි. කොහොම හරි ටිකට් එකක් ගන්න ලැබුනු දවසේ, රටක් රාජ්‍යක් පහලවුනා වගේ සතුටක්. ඒ අතීතයට ආයෙත් යන්න තියෙනවා නම්😂😂😂
නියම වැඩක් අපේ පරණ සොදුරු අතීත චන්ඩිය චිත්‍රපටය නැද්ද ගාමිණිගේ ෆේමස් එකක් ❤
ඒ කාලෙ මේ චිත්‍රපට යට කලින් චිංචිං නෝනා කියල චිත්‍රපට යක් ආවා 1977දී ආණ්ඩුව පෙරලුනා ජේ ආර් ආවා එතකොට මැතිනිය පැරදුණාම මිනිස්සු කිව්ව චිංචිං නෝනා ගියා ටොම් පචය ආව කියල
How wonderful those memories
මෙහි රංගනයෙන් දායක වුවන් අතර ජිවමානව සිටිනුයෙ ෆරිනා ලායි පමනි ...
ආසම තරු ට්ක ❤❤❤❤
පැරනි ෆිල්ම් ලස්සනයි..බොරු කියලා තේරෙනකොට එපා වෙනවා ඒ උනාට.කෝලං ගොඩක් උනාම ආතල් එකක් නෑ
මෙම චිත්‍රපට යේ නම එවකට පැවති දේශපාලන ක්ෂෙත්රයේ ඇතැම් පුද්ගලයන් හා චරිත ආදේශ කිරීමට පේක්ෂකයින් සමත් වුනා..
හෙට චින් චින් නෝනා
පසුව මරැවා සමග වාසේ.