Attenma, harima amuththak, vishmayak danenawa. Eth mea Rajadhaniyak mea vidiyata, kalu gal gal hama thanakama, moottu karala. Mea Amuthu gamana avasanaya thek balima kala uthui. Rajadhaniyak kivvama pilivelata, alankarawathva thibimai, Api hithana vidiya. Eth Rawana Raju Rajadhaniya mea tharam sangava saduwe ai? Dhanush Obata magapenwana mahathma, hari vishvasen katha karanawa, hoda edithara helayek bawa penawa. Jayawewa!! Waiting for nxt Episodes.
Aiye godak ayata meka wihilu nattan boru.eth oke watinakama danna manussaya asai owa danaganna aiye oyalage videos okkama man baluwa puluwannam oka athulata gihin oka gana aththa hamotama pennanna rawana raju thamath jeewathun athara kiyala mata hithenwa. Ane manda ai a kiyala. Oye lena athule godakdewal tiyenna puluwa samahara wita rawana rajuruwan athule innawa wennath puluwan. Mata hithena de man me qwe aiye good luck aiye hodata krnna.
එක වීඩියෝ එකක් නෑර බලනවා මම.එච්චරටම ආසයි මහා රාවණ රජතුමා ගැන දැනගන්න.මේ චැනල් එකේ වීඩියෝ එකක් බලලා තමයි ඇත්ත ඉතිහාසය දැනගත්තෙ.ඇඟට මාරම දෙයක් දැනෙනවා රාවණ රජතුමා ගැන මේ කරන හෙලිදරව් බලද්දි.ඇත්තටම ඇඟට එන ඒ ගැම්ම හයිය තේරුම් කරන්න අමාරුයි.ගොඩක් ස්තූතියි අපෙන් වසන් කරපු ඇත්ත ඉතිහාසය හොයාගෙන අපිට කියලා දෙන එකට
ලංකාවෙන් කිලෝමීටර දහස් ගනනක් ඈත සිටන් වුනත් මම හරිම උවමනාවෙන් මෙය නරඹනවා. මම ඉතිහාසය පිළිබඳ ව ඉතාම උනන්දුවෙන් සොයන සහ ඒ පිළිබඳව ලියන වෛද්‍යවරියක්. මා සිටින රටේ භාෂාවෙනුත් රාවණ රජු පිළිබඳ ලියවුණු පොත් ගැන මම ඊයෙ හොයල බලනකොට මට දැනගන්න ලැබුනෙ අපි විතරක් නෙමේ රාවණ රජු පිළිබඳව උනන්දුවෙන් ඉන්නෙ කියල.
ඉතාම වටින වීඩියෝ පෙලක් ඔබ සියලු දෙනාට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!!
❤
Mokakdaa inna rata
රජ කෙනෙක් හෝ සෙනාවක් මෙවන් ගල් ගුහා වල වාසය කලද යන්න තිර්නය ඔබ සතුය . නමුත් මෙ මොවුන් මෙ යන මග බොරුවක් රවනා රජු පිලිබද මෙවන් බොරු දෙවල් පෙන්වමින් youtube money හොයන්න එපා . එ සදහා ඔබ වෙනත් ම්තෘකවක් සොයග්න්න . මෙවා පිහිටිම් අපෙ ගමෙත් මිට වඩ අදහ නොහෙකි ගල් ගුහා සහ පිහිටිම් තියනවා මහා රවනයන්ගෙ දෙහය බලංගොඩ පෙට්ටි ගල නැමැති පර්වතය අබ්‍යන් තරයේ තියෙන්නෙ අනෙක් කරනය මහ රාවන රජු මිය ගොස් නැත තවමත් සිහිමුර්ජා වි බෙහෙත් ඔරුවක සිටිනව මොඩයෝ වගෙ මෙවන් මිනිසුන් ගේ දෙවල් 100% විශ්වස නොකරන්න සොයා බලන්න ..ස්තුති
මේ විස්තර කියලා දිලා මේ මුලු ලෝකයටම අපේ යට ගිය සත්තිය ඉතිහාසය කියලා දෙන මේ ස්ථානයේ බාරකරු කියන ඔබ තුමාට මගේ හදපිරි ස්තුතිය මුලින්ම..❤❤ පුරා විද්දියා ආයතනවල පිනට පඩී ගන්නා ගෝතයන්ට වඩා මැතිදුනී ඕබට ගොඩක් පින් අපට මේ දෙවල් කියලා දෙනවට 🙏🙏🙏
පාළු ගෙදර වළන් බිදින්නෙ නැ.මන්ම ඇදල අරන් මන්ම පෙන්වන්නම්❤ ඒකට respect 🙏
බරකරතුමනි ඹබට පින් අපි එක්ව අපෙ රටට ありがとうございます
මෙතුමගේ රට, ජාතිය, ආගම පිලිබඳ අදහස් හරි ශ්‍රේෂ්ඨයි, ඔබ දෙපලට තෙරුවන් සරණයි..
ඔබ දෙපලට හදවතින්ම සුභ පතමි.ජය..❤️
බලනවා බැනුම් අහ අහ හරි බලනවෝ.. හෙල අභිමානයට ගරු කරමි, ආඩම්බරයි ,, හෙළයන්ට ජය,, ආචාර්ය මිරැණ්ඩො මැතිතුමන් කී සබරගමු පළාතේ සිටින භාවනායෝගි ඒ විශිෂ්ටයා ඔබතුමාද කියා පවසන්න... ස්තුතියි ධනුෂ්ක සහොදරයා ඔබතුමාටත්,🙏
මම හරිම කැමති රාවනා රජතුමා ගැන දැන ගැනිමට, ඔබ තුමන්ලාට ස්තුති ❤️❤️❤️
💪💪🇱🇰🇱🇰❤️❤️ තෙරුවන් සරණයි ඔබතුමාට සහ ධනුෂ්ක ඔබටත්
ආඩම්බරයි අපේ රට ගැන ඇත්තටම ධනුෂ්ක ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් බාධක මැද්දේ ගිහින් අපේ ඉතිහාසය ගැන කරුනුකාරනා අපිට පැහැදිලි කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ඔබට පින් අපි නොදන්න නොදැක්ක අපෙ උරුමය පෙන්වා දිම.ගැන අපේ රාවන හෙලයෙ නිර්මාතෘ ම්හිපිට ලක් දෙරනට එනු මැනවි..හෙලයන්ට ජය.....
ගොඩාක් වටිනවා ඔබ දෙපලට ම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏
කෝ video එකක් එනකම් බලාගෙන ඉන්න අය
තෙරුවන් සරණයි.....!
රාවණ අප්පච්චි පිහිටයි.....!
කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,
රාවනා රාජධානියේ භාර කාර තුමනි ධනුෂ් මහත්තයෝ ඔබ දෙපලට තෙරුවන් සරණයි මෙිවා දකිද්දී හිතට පුදුම ධෛර්යක් එන්නේ මාගේ ආසාව බාරකාර තුමා හමුවිමට අවස් තාවක් දෙන්නෙනමි පිං
අපි බලාගෙන ඉන්නම්...
ඔබ සැමට උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි 🌼🌼🌼🌼
Attenma, harima amuththak, vishmayak danenawa. Eth mea Rajadhaniyak mea vidiyata, kalu gal gal hama thanakama, moottu karala. Mea Amuthu gamana avasanaya thek balima kala uthui. Rajadhaniyak kivvama pilivelata, alankarawathva thibimai, Api hithana vidiya. Eth Rawana Raju Rajadhaniya mea tharam sangava saduwe ai? Dhanush Obata magapenwana mahathma, hari vishvasen katha karanawa, hoda edithara helayek bawa penawa. Jayawewa!! Waiting for nxt Episodes.
රාවනා ජීවමානයි
හරිම අගෙයි දනුෂ්ක ඔයාලට තෙරුවන් සරණයි
ජය වේවා අයියේ දිගටම කරගෙන යන්න ස්වස්ති සිද්ධම් ❤️
ඇත්තටම මෙි දේවල් ගැන කියා දෙන ඔය හැමදෙනාටම පිං මුල ඉදලම හැම දේම බැලුව මෙි දේවල් හැමදාමත් ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතාවේ අවසානය අප සියළුම දෙනාටම සියැසින් මහා රාවණාගේ දේහය බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා...
මහත්තයෝ ඔයා දන්න දේවල් ලෝකයට ඕනේ නෑ ලංකාවට විතරක් කියන්න
Rumasha Dewinda ඔයාලා වගේ මිනිස්සු ඉන්න නිසා තමයි අපේ රටේ සත්‍ය ඉතිහාසය මොකක්ද කියලා දැනගන්න බැරි.. දැන් අපි හැමෝම දන්නවා පාසැල් පෙල පොතට වඩා යමක් අපේ රටේ පුලුල් ඉතිහාසයක් තියෙනවා කියලා.. මම ඉල්ලන්නේ එක දෙයයි.. මේ ඉතිහාසය සොයන කෙනෙකුටවත් භාදා නොවී ඉන්න.. 🙏
uba balan idapn rawanage bodies eka hambawenakm moda pakku 😂😂😂
@@warunahansa8247 රාවනා බොඩි එක කෙසේවෙතත් මුන්ට මුතුවඩනගෙ පුකනම් බලාගන්න පුලුවන්වෙයි.
LION KING sirawta oi mewage moda pakek kyana gal pelena boru notherena heti 😂😂😂
ඉස්සර ජෝක් වීඩියෝ එකක් එනකන් බලන් උන්න අපි. දැන් මේක එනකන් බලන් ඉන්නේ. අපි වැටිච්ච තැනක් 😂 ඒ තරම් මේ වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ පට්ටම ආදරෙයි ❤❤❤❤ හැමෝටම දීර්ඝායුශ . දිගටම කරන්න. ජය වේවා
මාත් බලාගෙනම හිටියෙ සුද්දොන්ට දාව බිහි උණු එකෙක් ඔහොම අදහසක් දක්වනකාම් . නියමයි කලු සුද්දො නියමයි. පර බල්ලා
ජය වේවා බුදු සරණයි
යමෙක් මෙලොවට එන්නේම යමක් කිරීමටයි.ඔබලාගේ භූමිකාව ඔබලා අපූරුවට කරයි.. ජයවේවා බුදු සරනයි...
බුදුසරණයි 🌹🙏💞💞💞💞💞
Niyamayi budu daranyi
Ep 5 බැලුවා දිගටම බලන් ඉන්නවා දනුශ් අයියා ❤️❤️🔥
ජය ෂ්‍රි බුදුසරණඉ ජය වේවා 😘😘🌺🌺🌺🌺☸️☸️☸️☸️
Godak hoda wada satahanak godak asawen balanawa digatama me gana hoyanna suba pathanawa
Oyage jivithaya anathure dagena lak nayakaya gena apata thorathuru genawata oyata godak sthuthi digatama mevani vatina vidios apata gena amata oyata shakthiya lebewa ☺☺☺
සුපිරි අයියේ ඔයාගේ වීඩීයො
🙏🙏🙏🙏❤️❤️❤️👏👏👏👏👏
Rawana deviyan..
Ape lankawe minissu mechara dewal thiyeddi Wena wena dewal passe yanne
Lankawe rawana gena ai minissu ekale edan thorthuru hanganna heduwe..
Rawana deviyan ge thakshanaya apita ganna rajayk wath mediyath wenne nette..
🙏🙏🙏
Danuska.oya.dana.hamavidiyo.akakma.harima.asawan.balanne.itin.taruwan.saranai.obasamaaraksa.karatwa.❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🙏🙏🙏
Pinwath mahathmayaneni. Bohoma pin. Budun wahanseta perada pasuda.
asawen baluwa godak pin meewada satahan danawata ape urumaya dakidde asata kadulak enawa budusaranai
ගොඩක් පින් ධනුශ්ක අයියෙ ඔයාට
නියමයිනේ ape itihasaya gana tawa soynna b.s
සුපිරි
Budusrni 🙏💫🥰
Danush oyage mahansiyata api godak garu karanawa.ea vagema stuti karanawa.ape dee apita penvanawata..
මේකට අන්ලයික් කරපු උන් ගැන නම් කියල වැඩක් නෑ...
දියසෙන් මහත්මයට බොහෝමත්ම පින් අපේ දේ අපිට රැකල අපි වෙනුවෙන් තවමත් වෙහෙසෙනවට ධනුෂ් අයියටත් පින් මේ කරන වැඩේට...
සියලු දෙනාට ජය වේවා...!!!
තෙරුවන් සරණයි...!!!
ඔකෙ
Niyamai aiye☝️👍💪
Mahathtaya man ada tanai oyalage vedio dekke . Oya hari sitha deviya kiyanna . Pathtini meniyo. Maha kiri amma kiyanneth eyatamai
Good harima poit akata set une
තෙරැවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏
වටිනවා
Jaya wewaaaaa digatama balanawaa
Dhanush aiye methumawai anoj de silva weda mahaththyawai gayan aiyawi thundenawam ekt genath wedasatahanak krnn.Sinhale yakkunt jaya maha rawana pihitai budu saranai🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
මොනවද මේ කරන අනාවැකි.... රාවණ ඉතිහාසය ගැන බහුතරයක්ම කියන දේවල් වලට වඩා ගොඩක් පරස්පරයි මෙතුමගෙ හෙළිකිරීම්. (විශේෂයෙන් දනුෂ් අයියගෙ නාළිකාවෙන් වෙන පුද්ගලයින් කරපු හෙළිකිරීම් එක්ක බලනකොට )
තේරෙන්නෙ නෑ කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියල...
Man danna iti hasaye dewal oba tumahen kiyevenava. Ravana raja deu hamuduruwan wahanne pihitai. Jaya
Obathuma karana helidarauwa harima pahadili.mat puduma asaawen inne apee itihaasaya,abimaanayayuthuwa balaagena innawa
Oba siyalu denatama budu saranai!! මාළිගය ඇතුලත mona tharam lassana athida
Rawana deviyan ge asirwadaya ape ratata thiyenawa..🙏🙏🙏❤️❤️❤️
Ape rata gen puduma adambrai oya me krna de godak watinw aiye bs oyt
පැහැදිලි කිරීම හොඳයි .එතුමාටම අවස්ථාව දෙන්න පැහැදිලි කරන්න. මොකද ඒ අත්දැකීම් හරිම වැදගත් .ඒ වගෙම යෝජනා කරනවා ගයාන් සදකැලුම් මහතාවත් , තවත් මේ පිළිබඳ දැනුමක් ඇති මහාචාර්යවරුන්වත් මේ කතිකාවට සම්බන්ධ කරගැනීමට.රාවණයන්ගේ ඉතිහාසය ලෝකෙට පෙන්නන්ඩ ඕනි ඒ පිළිබඳ දැනුමක් තියෙන හැමෝම එකතුවෙලා .වෙන වෙනම දේවල් කියනකොට ඇත්තටම මිනිස්සුන්ට පැහැදිලි මදි.මේ පිළිබඳ දැනුම තියෙන අයවත් සම්බන්ධ කරගන්න උත්සහයක් ගන්න .චැනල් වෙනස් වුනාට හැමෝටම ඕනි එකම දෙයක් වගෙම එකම අරමුණක්.
ගයාන් කියන්නේ මොනපොන්න පකෙක්ද.ඌදන්න ලබ්බ
දියසෙන් මුතුවඩන අපේ පිනට පහල ඌ රාවණා අප්පච්චිගේ සෙම්පතියෙක්.ලේ කකියනවා බොල.මාමේ අපේ හෙල උරුමය මෙසේ ආරක්ෂා කොට අපට දකින්නට සැලැස්ව ඌ ඔබට රාවණා අප්පච්චී පිහිටයි 🙏💪 ස්වස්තී සිද්ධම් 🙏
Respect ..අපි ඔබ සමගයි...💪💪💪💪
තෙරුවන් සරණයි
Elaaaa
Niyamai ohamyan
සූපිරී👍👍👍👍
Budu saranai oya lata
ගයාන්වත් එකතු කරගෙන යන්න ධනුෂ්ක තුන්දෙනාම එකතු වෙන්න ඔබලාට ජය
වැඩකාරයෙක් තමා ❤
අපිට දැන ගත යුතුම දේ තමයි හැංගිච්ච ඇත්ත ඉතිහාසය
මේ වගෙ දේවල් බලන්න....youtube ඇවිත් වැඩකට නැති දේවල් බලනවට වඩා අපිට දැනුමක් ගන්න පුලුවන් මේ හොද විඩියෝ බලන්න...ඒ වගෙම මට තව පොඩි උදව්වක් කරන්න පුලුවන් ද දනූෂ් අයියෙ
රාවණයන් තවත් හෑල්ලුවෙමින් පවතී
jaya
අසා හිතෙනවා ,අපේ ඉතිහාසය ගැන ....,සුපිරි 🙏🙏
Danush aiya supiri mama hamadama balanawa me oya Dana okkoma supiri...
Niyamai..balagena inne video ekak enakal ...
ගංජා කෑල්ලක් ගහනවා.... කොහේ හරි ගල් අකුලකට රිංගනවා... ඊට පස්සේ ලොකු ටෝක්.... ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ...
අපෙන් හංගපු ඉතිහාසය එලියට ගන්න උත්සහකරන ඔබට සහෝදරයා ගොඩක් පිං. බුදුසරණයි ඔබට
Wadinu manawai maharaja nuba රාවණා ....
සුපිරි හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️
Hi I hope all off u will do... good job, take care all off u, respect all off u... , love 4 the srilanka
මේක දිගටම කරන්න අයියේ... episode 05 වෙනකල් දිගටම බැලුවා
පට්ට
මෙය මුලාවක් පමනයි ඇත්ත තව දුරයි 🇱🇰☸️☸️☸️👍
Ediriyatama yamu .jaya wewa
අපි තමයි ලෝකෙ ලොකුම බලවත්ම ජාතිය විිමම ලොකු ආඩම්බරයක් ගෙනදෙන්නේ . මෙවන් ජාතියක ඉපදිීම මොන තාරාම්නම් වාසනාවක්ද.
Hama episode ekkma balanawa digatama meka kran ynna siyaluma pihita labewa kiyala prarthana kranawa
Dhanush me pudgalaya hari watina kenek.eyagen uparima prayojanaya aran me helayata wada karanna.mama gadak thanks karanawa oya depalata.hela bimata jaya genna.hari adai apitath owa balanna haki nam.puduma adambarayak danenne
Budu saranai.. Aiye..
Mage agama... mage jathiya... mage rata....e wachanawala thiyena lassana..❤️❤️❤️🙏
අරෙහෙන් මෙහෙන් ඇහෙන කතා වෙනුවට ලඟටම ගිහින් ඔප්පු කරලම පෙන්වන අපේ ඉතිහාසය නිර්මාණය කරන්න මහන්සි වෙන ධනුෂ් අයියා.... සමහර විට හෙළයන් විසින් නුඹව මේ ලෝකයට උපදවන්න ඇත්තෙ මේ සියළු දේ හෙළි කරන්න වෙන්න ඇති. ජයශ්‍රී 🙏
ජය ශ්‍රී ධණුෂ්
ගෞතම බුදු හමුදුරුවොද රාවනා රජ කාලේ වැඩ සිටියේ නැත්නමි කොනාගම බුදුහමුදුරැවන්ද දන්නේ නැති නිසා අහන්නේ
කාශ්‍යප බුදුන්
Wowww
Aiye godak ayata meka wihilu nattan boru.eth oke watinakama danna manussaya asai owa danaganna aiye oyalage videos okkama man baluwa puluwannam oka athulata gihin oka gana aththa hamotama pennanna rawana raju thamath jeewathun athara kiyala mata hithenwa. Ane manda ai a kiyala. Oye lena athule godakdewal tiyenna puluwa samahara wita rawana rajuruwan athule innawa wennath puluwan. Mata hithena de man me qwe aiye good luck aiye hodata krnna.
Elaaa bn
Budusarani team ekatam
Lassana kathawa
Oyage Video ekak enakam balan inne. Good job
Niyamai ayeya
Diyasen mahathmayage danuma apata kiva nohaki sampathak..oba dedenata jayen jaya.....
Aiya balan hitiya oka danakan budusarani
Patta kathwa ah adenna katha karana niyama sinhalayek ah gammah💪💪💪💪💪
Ape rata jathiya me lowa Athi Akama yak helayai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
seerma ekahu vela klanm godk lasssni aiyee
හෙළයන්ට ජය 🙏👊
Niyamayi