මහා රාවණයන්ගේ අංගම්පොර රහස් | මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ අංගම්පොර පිටියේ සිට | Episode 09

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 809

  • @thusharapradeep4696
    @thusharapradeep4696 5 років тому +71

    සවදානයෙන් අසා ඉවසිමෙන් බලාසිටිය යුතුමයි...මෙතුමා මෙච්චර කෑගහ ගහ කියන්නේ මෙතුමා මෙ සම්බන්ධ ව විශ්වාස කල හැකි යමක් අපට අනිවා පෙන්වයි කියලා මට හිතෙනවා ...අපේ කම අපේ ජාතිය වෙනුවෙන් අපේ අතිත උරුමය ,ඉතිහාසය ලොව කළබයි...මෙතුමා මේ කියන දෙවල් අනිවා ඔප්පු කරනවා කියලා මට විශ්වාස යි...ජය වේවා ,තෙරුවන් සරනයි ..

  • @methujasasvidu2764
    @methujasasvidu2764 5 років тому +3

    මහා රාවනයන්ගේ පරම්පරාවෙන් මේ හෙල පින් බිමේ ඉපදීම ජීවත් වීමට ලැබීම මා සිතන්නේ භාග්‍යයක් ලෙසයි.වැඩි දුර නොගොස් තව කෙටි කලක් තුල මුළු ලොවටම ඔප්පු කල හැකි වේවි අපි තමයි 🌎 ලොව සිටින අති ශ්‍රෙෂ්ඨතම ජාතිය අපි බව.යක්කලේ ඇති සියල්ලන්ම සුදානම්ව සිටිනු තම ජාතිය වෙනුවෙන් අපටද යම්කිසි යුතුකමක් ඉෂ්ට කිරීමට සිදු උනොත් එය ඉටු කිරීම සදහා ධනුෂ්ක මහත්මයෝ ඔබටත් ගොඩක් පිං......!

  • @sandunsalinga7998
    @sandunsalinga7998 5 років тому +3

    මම ගොඩක් අාසාවෙන් බලනවා මෙ විඩියො මාරම හැගිමක් දැනෙනවා අාසයි හැමොම අපිව යටෙ යැවුවා ..රවනා වෙලද බාන්ඩයක් කරලා එත් කෙලින් වැඩකරන මෙ මහත්තයා නියම හෙලයෙක් එක දැනෙනවා ...මට මිලමුදල්නැ ඔයාලගෙ මෙ කරතවියට මම වගෙ කෙනෙග්ගෙන් අඩුම ගානෙ වලදක් හොදගන්න හරි වුදවුවක් ඔන්නම කියන්න එනවාා මගෙ සන්සාරික හදවතෙ දෙවියො රාවනා වෙනුවෙන්.. එකත් සැපයක් මට මොකද මෙකෙ යින්නෙ කරපුදෙ විවෙචනය කරන උන් මිසක් දෙයක් කරන්න පුලුවන් උන් නෙමෙ සුද්දට රට පාවලා දුන්න අවලමි හැත්ත ....රාවනා. ගමිබාර මගෙ අප්පචිචි පිහිටයි..

  • @slmax565
    @slmax565 5 років тому +39

    යකැසුනාර සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුඹ රාවණා.....
    ජය ....💪👌👌👌

  • @success5764
    @success5764 5 років тому +78

    අන්තිමට කියන්නේ " මේක දැම්මේ නැත්තන් ඔයත් ආයේ මෙහෙ එන්ඩ එපා" අම්මෝ ගැම්ම 👌💪 ධනුශ් අයියේ දිගටම කරන්න මේ වීඩියෝ සෙට් එක.. අපේ යටගියාව ගොඩ ගන්න.. කොහොම හරි අපේ හෙළ ඉතිහාසයට පන පොවන්න පුලුවන් නම් අපි ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය බවට පත්වෙනවා නිසැකයි ලොවක් ඉදිරියේ ..

    • @carlonick8878
      @carlonick8878 4 роки тому

      a yaka mona gammak da. nitharama anunta baninawa. vijaya kiyanne horek thamai. kuweniwa anatha karala lankawe rajakama alla gaththalu. me ape ithihasata wikurthi karanawa

    • @success5764
      @success5764 4 роки тому +1

      @@carlonick8878 විකුර්ති කරලා හරි දෙයක් කරයිනේ කියලයි බැලුවේ..

    • @chandiwasala8503
      @chandiwasala8503 4 роки тому +2

      මෙයාලා එක එකාට ඇනගන්නවාට වඩා හොදයි එකිනෙකා තේරුම් අරගෙන අපේ ඉතිහාසය ගොඩ ගන්න උත්සහ කාලානම් මොකද

    • @baikpissuwa
      @baikpissuwa Рік тому

      Ou ban ❤

  • @malakakavinda4722
    @malakakavinda4722 5 років тому +54

    එතුමා අවුරුදු තිහක් කාපු කට්ට වෙනුවෙන් ඉවසන් බලමු. එතුමාගි අවුරුදු තිහේ කතාවත් ටිකක් කිව්වනම්🙏

  • @SusanthaHettiarachige
    @SusanthaHettiarachige 4 місяці тому +1

    සූපිරි කනටික මෙවිදියට නමඉ කනකරන්න ඔනි අපෙඑඋන්ට අදරෙඉ මෙඋන්නමයට ❤

  • @AdeeshaChethana-c3b
    @AdeeshaChethana-c3b 5 місяців тому +1

    දෙයක් ඉගන ගන්න සුපිරිම කතාවක්. දිගටම කරගෙන යන්න අයියේ🙏

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 років тому +68

    ඇත්ත වශයෙන්ම මේ කතාව අදියරෙන් අදියර යන එක හුගක් හොදයි!හරිම ලස්සනයි කාලයක් වැසී ගිය අතීතය.

    • @carlonick8878
      @carlonick8878 4 роки тому +2

      meka minissu kase yawiimak. ubalata ahenne nadda chun paan karayo yana sadde. oya kiyana tharam kale athule nam oya sadde ahenna ba

    • @sharmila7822
      @sharmila7822 4 роки тому +1

      Pissuda katda kade yanne

  • @විශ්වයතාර්ථසංහිද

    විජයගෙන් පැවත එනව කිව්වට පස්සේ තවත් බලන්න දෙයක් නෑ මහා සම්මත මනු රජුගෙන් පැවත එන අපි හෙළයින් පර ගැත්තෝ නෙමෙයි රාවණ අප්පච්චි පිහිටයි!
    තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

  • @shaansl3196
    @shaansl3196 5 років тому +1

    අපි මේ රාවණා යුගය ගැන හොයන්නෙ කහනවට නෙවෙයි. යට ගැසී ගිය අපේම ඉතිහාසය හොයාගන අපිට තියෙන අභිමානය රටට , දැයට , ලෝකයට පෙන්වන්න. මේ සමහර මෝඩ මිනිස්සු කියන එක එක කතා අහල ධනුෂ් අය්ය මේවැඩසටහන නවත්තන්න එපා. කාලය අරගෙන හරි හරි දේ හරි වෙලාවට රටට ලෝකයට දෙන්න. බුදු සරනයි. රාවණා රජු පිහිටයි .💖💖

  • @dammi3586
    @dammi3586 2 роки тому +1

    අපිටත් විශ්ව කර්ම මහා ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියන හැඟීම ඇත්ත පෙන්වන එක අනාගත පරපුරට කරන ලොකු සේවයක් ඇත්තෙන්නම් රාවණ රජු කියන්නේ අපේ රටේ අපි අසා ඇති බුදුන්ට දෙවැනි වූ එකම රජුයි මෙය ලෝකයට දන්වන්න පෙන්වන්න අපේ ඉතිහාසය කෙතරම් ප්‍රෞඩ ද යත් ඔබට ඉදිරි කටයුතු කිරිමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ! ඔබට ජය ශ්‍රී !

  • @sameeraeranda8043
    @sameeraeranda8043 5 років тому +6

    ඔබ තුමාගේ ගවේෂණය වෙනත් දිශාවකට යොමු වන බවක් හැඟනවා..
    ඔබ තුමත් අසරණයි වගේ දැනෙනවා.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 років тому +21

    බොහොම අපුරුයි භාරකාර තුමනි ඔබ තුමාට බොහොම ස්තුති අපේ හෙල ඉතිහාසය සාක්ෂි සහිතව අවබොද කර දිම ගැන තෙරුවන් රාවනා අප්පචිචි පිහිටයි

  • @ericajitj5714
    @ericajitj5714 3 роки тому +1

    ජයවේවා
    රාවණා ඔබව රකිත්වා!!

  • @ishanhasantha9070
    @ishanhasantha9070 5 років тому +1

    මේ කරන සේවාවට බොහොම පිං ඔඹතුමන්ලට දේශප්‍රේමී ජනතාව මේක නරඹලා අදාල දේ ගනී මෝඩ මිනිස්සු උඩු බුරයි නොසැලී ඉදිරියට යන්න බුදුසරණයි....!

    • @sanjayakapuge2226
      @sanjayakapuge2226 5 років тому

      Siravatama ban...muge kaivaruva vadii..ravanava vikunan kanava dan hama ekama..damanayata path velalu katha karanne a unata anith minissunta baninava..thaman deyak dannavanam eka vadagath vidiyata pahadala dena deyai vadagath...jayantha pathirathnatath une meee demaii..

  • @rashankalpad632
    @rashankalpad632 5 років тому +5

    විඩියෝ ටික බලනකොට අපිත් ගම්මක් අනව. අපෙම වසනාවකට මෙවා මෙ විඩිහට හරි ඩකින්න ලබෙන එක. ජයව්වා දෙන්නටම ❤️❤️❤️❤️

  • @sampathdesilva3755
    @sampathdesilva3755 5 років тому +2

    මේ වැඩ සටහන බොහොම ගෞරවයෙන් බලන කෙනෙක් විදිහට කිව යුතුම දෙයක් ඇත. ඔබ තුමාගේ අවුරුදු 30ක කාලයට මම ගරු කරමි. නමුත් වැඩසටහනට අදාල දේ පමනක් කතා කිරීම ඉතාමත් හොඳ ලෙස මට හිතේ.. එහෙම නැතුව ,
    කාල තුවක්කුව කෝ කියලා ඇහුවාම , බොක්සිං ගහපු විදිහයි..
    සීතා දේවිය ගැන ඇහුවාම, ගයාන් සඳකැලුම් ගැනයි..
    මී මැස්සෝ ගැන ඇහුවාම.. පතිර ආරච්චි ගැනයි කියනවා..
    එහෙම එපා මහත්තයෝ🙏..
    ඔබ තුමාට බුදු සරනයී❤️❤️

  • @toysplayingworld1171
    @toysplayingworld1171 5 років тому +4

    මේ මොහොතේ සිට .. තවත් අවුරුදු හතක්, දින එකසිය තිස් තුනක්, විනාඩි තිස් එකක්.. මෙය මගේ අනාවැකියක්.. ❤️ සිව් හෙළයාගේ අවදිවීම.. 🙏

    • @kavinduLakshan11
      @kavinduLakshan11 5 років тому

      උබ මොකද්ද කියන්න උත්සහ කරන්නෙ

    • @toysplayingworld1171
      @toysplayingworld1171 5 років тому +3

      අපි කවුරුත් හිතපු නැති විදියට මේ සිව්හෙල දේශය හැදේවි.. අවුරුදපන්දහසක් පමණ ආපස්සට ගමන් කරා වගේ දැනේවි... දැන් ලෝකේ පවතින දූෂිත පීඩාකාරී තාක්ෂණය අභිබවා යන රාවණ යුගයේ පැවැති තාක්ෂණය ටිකෙන් ටික එලියට ඒවි... යළිත් සිව් හෙලය යටතට මේ දේශයේ පාලනය පැමිණෙන්නේවී... එයයි අපි සියලු දෙනා කතා කරන රාවණ රජු ගේ යළි උපත.. නැතහොත් සිව්හෙළේ පිබිදීම... අපි නොදැනුවත්වම මීට වසර අටකට පමණ පෙර ආරම්භ වී අවසානය.. රාවණා ගේ උපත සිදු වෙනකම් බලන්න ඉඳල වැඩක් නෑ.. අප කළ යුත්තේ නැවත රාවණාට පණ දීමයි.. ඔහුගේ තාක්ෂණය නැවතත් ඔසවා තැබීමයී.. නැතුව රාවණාට ආයෙත් පණ ඇවිත් අපි ඉස්සරහට එනකම් බලන් ඉන්න එක නෙමෙයි ... දැනටත් රාවණාගේ යක්ක පුතුන් ලෙස සැලකෙන සිංහලයන් වැඩ ආරම්භ කර ඇත.. ඔහුගේ තාක්ෂණය දැන් යළිත් සිවු හෙළයේ ආරක්ෂාව වෙනුවෙන් විවර වෙමින් පවතී .. හොඳින් විමසිලිමත්ව සොයා බලන්න.. ඔබට එවිට සත්‍ය වශයෙන් ජීවමාන රාවනා සහ ඔහුගේ බලයන් ඔබට මුණ ගැසේවි...

    • @kavinduLakshan11
      @kavinduLakshan11 5 років тому

      එල ...එහෙම වුනොත් පට්ට..

    • @Airdropseeker2.0
      @Airdropseeker2.0 2 роки тому

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Airdropseeker2.0
      @Airdropseeker2.0 2 роки тому

      Winadi 31th innam onida. Ane nikn pala yako yanna 😂😂😂😂 mokek hari baila tiak gahuwahama eka gamma agata aran rishi waru nowi hitapan 😂😂😂😂😂😂😂😂😂😂

  • @gihandesilva4636
    @gihandesilva4636 5 років тому +44

    අම්බෝ අයියෙ අද නම් පට්ට ඇ,අනේ දවසට වීඩියො දෙකක් වත් දාන්නකො

    • @sachindudilhara6170
      @sachindudilhara6170 4 роки тому

      අම්බො අයියෙ අද නම් පට්ට

    • @carlonick8878
      @carlonick8878 4 роки тому

      uba podi kale cartoon balala nadda. mokadda patta. ara yaka anunta banina ekada. ekath rawanage kotasak da

    • @amarabandurupasingha6143
      @amarabandurupasingha6143 3 роки тому

      හිනා වෙන්ඩ වෙන්ඩ ඇති...😁🤣

    • @amarabandurupasingha6143
      @amarabandurupasingha6143 3 роки тому

      මේ පිස්ස දැන් කොහ්ද දන් නෑ... හිටියොත් මටත් කියපල්ලා...🤣😁
      මේ වැනල් එකේ නයි නටවපු එකා විතරද කොහෙදෝ නැත්‍තේ....🤣😁 මිත්‍යාව පතුරවපු එකෙක් ලග දී මැරුණා.... ඌ කොහෙ ඉපදෙන්ඩ ඇත්ද.....😁🤣

  • @sudharma4313
    @sudharma4313 2 роки тому +1

    මෙහෙළබිම රකින ඔබතුමාටහා සියලු දෙනා සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @pasindupriyamantha4377
    @pasindupriyamantha4377 5 років тому +3

    සුපිරි දිගටම කරගෙන යන්න ❤ අපි ආසාවෙන් බලන් ඉන්නවා 👍

  • @Bernardnilanka
    @Bernardnilanka 5 років тому +1

    ප්‍රථමයෙන් මුතුවඩන තුමාට මේ වැඩේට, මෙතුවක් මේවා රැකගෙන ආ පිළිබද ප්‍රසංසා කරමි, ඒ පිළිබද ගෞරවයක් හද පතුලෙන්ම නැගේ.... වසර 30ක්‌ තිස්සේ රැකපු සහ සොයා සපයා ගත් මේ සම්පත දැනුයි සමාජගත වෙන්නේ. හේතුව අපේ ඉතිහාසය වසා දමා තිබුන නිසා. එසේ වැසුනේ සුද්දන්ගේ බලපෑමක් බව නොරහසකි... ඔව්නට අවැසි ලෙස, ඉතිහාසය ලියනුලදී... සිව් හෙළයේ අපේ පරම්පරාව වැහුව... පඩුරු පාක්කුඩම් වලට බෝතලේට යටවුණා... අදටත් වෙන්නේ එකම තැටියි... ටිකක් හුරගෙන උන්ගේ රටවලට අරන්ගියා... අපේ කමට ගැහුවා.. රූකඩ හැදුව... උන්ගේ පරන්පරාව තාම උත්සහ ගන්නේ මෙ සත්‍ය වසා වෙනත් මාර්ගවල ට යොමු කිරීමයි... සතුරා මිතුරු වෙසින් පැමිණෙන්න පුළුවන... කෙසේවෙතත්, මෙම රාවණ අපේ මහා නිරිදනන්හට මේ වකවානුවේ විවේචන ප්‍රසංසා නින්දා පෙරසේම වෙති... ඒම සත්‍යය සමාජගත කරන උන්ටද එසේමවෙති... මෙයයි යතාර්ථය !!!කර්ම ඵලය අනුව ඒවා ලැබෙයි.... ඔබතුමා ගේ මේ හෙළිකිරීම් ගැන සතුට ඉමහත් ආසාවෙන් බලා සිටි... ඔබමෙන් මමද මේ අබිමානයට, පනමෙන් ආදරෙයි තවත් අය ඇති මම මෙන්... මේ අපගේ නැවත නැවත ඉපදීමය් මේ පොලව රැකගන්න... මට හැකි දේ මම කරමි.... ඔබතුමා, වෙනත් අපේම උන් හට නිගරු කරය්ද? එය ඔබතුමන්ගේ රැල අඩු කරගනිමකි... අපි එක්වගියොත් ගමනක් ඇත.. තවතවත් බෙදීම අපේ සිංහලයාගේ අබාග්‍යයි .. සිව් හෙළයට ජයවේවා !!!!

  • @sameerasandanuwan2588
    @sameerasandanuwan2588 2 роки тому +1

    හරියටම හරි අපේ හෙල ඉතිහාසය නියම වැඩක්

  • @punarjeewarashmitha5752
    @punarjeewarashmitha5752 5 років тому +41

    ඉවසීම ප්‍රගුන කරන්න හොදම ක්‍රමය වීඩියෝවක් එනතුරු ආසාවෙන් බලාසිටීම

  • @sooriyakumara2083
    @sooriyakumara2083 5 років тому +7

    අවුරුදු ගානක් කට්ට කාපු එකට මේ වගේ කතා කරන එක සාධාරණයි.
    දිගටම කරන්න ☮️ ජය🔯

  • @hasalarathnayaka5212
    @hasalarathnayaka5212 3 роки тому

    හැමදාම වගේ බැනුමක් ඇහ්‍ර්නවා.මේකෙන්...😁👍

  • @dammikagunathilaka416
    @dammikagunathilaka416 Рік тому

    🙏🙏ස්තුතියි අතීතය අපට ගෙනහැර දක්වනවට 🙏🙏

  • @thusithaeranga7185
    @thusithaeranga7185 9 місяців тому +1

    Oyath ekka hamadatama innawa. Ape duwanne sinha le. Me sirta unath kiyanne atheethaya pennanna hari ayata. Kuhaka kam ekka sinhala le pawa dena un inna ratak.... ❤❤❤❤Jaya wewa mage lanka mathawata....... 🙏🙏🙏🙏

  • @umashanisansala456
    @umashanisansala456 3 роки тому +2

    ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ අපෙ ප්‍රව්ඩත්වය අපිට සෑම අස්සක් මුල්ලක් නෑර හෙලිදරව් කරනවට♥️🔥

  • @travellife8881
    @travellife8881 5 років тому +39

    අයුබොවන්!
    මම ජපානයේ ඉන්දලා මෙම විඩියෝ පටි කාලායක් තිස්සෙ බලනවා.දියසෙන් මහතා කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා මම දන්නෙ නැහැ හරියට නමුත් එතුමා ඔප්පු කරන්න යන්නේ අපේ රටේ අභිමානයයි පෞඩත්වයි.මම බලාපොරොත්තු වෙනවා දියසෙන් මහතා එය නිසියාකාරව පිලිවෙලට සමාජගත කරයි කියලා.මම කැමතියි මගේ රටේ අභිමානේ මගේ රටේ ශක්තිය මගෙ රටේ ප්‍රෞඩත්වය මේ රටවල් වල ජීවත් වෙන විදේශිකයන්ට කියලා දෙන්න ඉතාමත් ආඩම්බරයෙන්.දිගටම කරගෙන යන්න බුදු සරණයි.🇱🇰

    • @lewiferado9393
      @lewiferado9393 5 років тому +4

      ඒක වෙන්න ඇති ලංකාවෙ අගයක් නැතුව ජපානෙට ගිහින් පුක දෙන්නෙ. මේ විදෙශ ගත වෙච්චි එවුන් ලංකාවට පයින් ගහල පිටරට පුක දෙන්න ගිහින් ඉට පස්සෙ බොරු ජාතිමාමකත්වය කියා⁣ගෙන එනව. 😁😁

    • @travellife8881
      @travellife8881 5 років тому +5

      @@lewiferado9393 මම ඔබ ට මෙහෙම උදාහරණයක් දෙන්නම්,ලංකාවේ ඇතුලෙම කොච්චර රටවල් වල විදේශිකයන් ජීවත් වනවාද කියා ඔබ දන්නවා ඇති උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු ජාතිකයන් චීන ජාතිකයන් ජර්මන් ජාතිකයන් වැනි බොහෝ පිරිස් ජීවත්වන ඇත එවිට ඔහු නුත් යම් කිසි හේතුවක් මත ලංකාවට ඇවිත් ජීවත් වෙනවා.
      එවිට ශ්‍රී ලාංකිකයෙක් විදේශීය රටකට ගිය හොත් එය ශ්‍රී ලංකාවට පයින් ගසා ගිය හා සමාන දෙයක්ද කියන එක මම ඔබගෙන් අසන්නට කැමතියි.
      යම්කිසි කෙනෙක් ව විවේචනය කරන්න කලින් තමන්ගේ බුද්ධියෙන් සිතා වැඩ කරනු ඇතැයි මම ඔබගෙන් බලාපොරොත්තු වෙමි බොහොම ස්තූතියි!

    • @yohansamaranayaka1376
      @yohansamaranayaka1376 5 років тому +2

      මල්ලි ඔයා වැඩිය හිතන්න එපා මුන් ජොලියට හුකනකොට කරුමෙට හිටපු උන්!!!!!

    • @ishanmalshika9399
      @ishanmalshika9399 5 років тому +2

      @@lewiferado9393 නිකන් ගොන් කතා කියන්නෙ නැතුව ඉදපන් මචන්.ඕවගෙන් උබම තමා විහිලුවක් වෙන්නෙ..රට ගිහිල්ල පුක දෙන උන්නම් මම දැකල නෑ.නොයෙකුත් ප්‍රශ්න නිසා අනේක දුක් විදින ගෑනු පිරිමි ඕනි තරම් පිටරටවල ඉන්නව.දැනගනින්.එහෙනම් ඔය ගෑනු කී දෙනෙක් ඇගේ ඇන ගහගෙන ලන්කාවට ආවද.පුක දෙන්න යනවනම්.අනික උන් රට හොයන සල්ලිවලින් ලන්කාවෙ ආර්තිකේටත් පුලුවන් විදිහට ලොකු දායකත්වයක් වෙනව.නිකන් කමෙන්ට් වීරයො වෙන්නෙ නැතිව කුහකකම් කරන්නෙ නැතිව ඉදපන්

    • @lewiferado9393
      @lewiferado9393 5 років тому

      @@yohansamaranayaka1376ඇයි උඹ හුක්නෙ ජොලියට නෙමිද? උඹ හුකන්නෙ එහා ගෙදර , මෙහා ගෙදර ඉස්සරහ ගෙදර එකා , ලෝකෙ අනිත් එවුන් හුකන නිසා සමාජෙන් කොන්වෙයි කියල බයට ද උඹ හුකන්නෙ? නැත්තම් උඹෙ පරම්පරාවෙ ආඬියා, පාඬියා, අත්තා, නත්තා, පනත්ත, මුත්ත හත්මුතු පරම්පරාවෙම එවුන් හුකල තියෙනව මං විතරක් නොකර හිටියොත් සම්ප්‍රදායට හොඳ නැති වෙල මං පොන්නයෙක් කියල දැනග්ත්තොත් පරම්පරාවට අවනම්බුවක් වෙයි කියන ගතානුගතික සිතුවිල්ලක් හේතුවෙන් ද උඹ හුකන්නෙ? ඕනම පුරුෂයෙක්ට ගෑනියෙක් ගැන ආසාවක් ඇතිවෙනව, එ එක සොභාවිකව ඇතිවෙන කාම ජොලියක් . ඕනම පිරමියෙක් හුකන්නෙ එ ජොලිය නිසා තමයි හුත්තො. උඹට එහෙම එකක් නැත්තම් මං කියපු එකේ විලෝමය අදාල කරගනින් අහක ඉඳන් පුක ලෙවකන ටින්කිරි පකයා.

  • @indaranibandara7714
    @indaranibandara7714 5 років тому

    Wooow😮😮😮😮 diyasen මහත්තයා oyage e වචන e gamma adambarai godak godak ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 роки тому

    දිර්ඝායු ඔබ දෙපලට තෙරුවන් සරණයි 💪🇱🇰❤️❤️

  • @rukshankavinda4942
    @rukshankavinda4942 4 роки тому

    Tnx aiye apita oya ape ඉතිහාසය gana hoyala denawata

  • @sanjayasamarakoon7301
    @sanjayasamarakoon7301 5 років тому +28

    අපි මෙය ඉවසිලිවන්තව බලා සිටිමු!! 👍

  • @baikpissuwa
    @baikpissuwa Рік тому +2

    අපි රැල්ලක් අති කරමු. රවන ❤

  • @dinuranga11
    @dinuranga11 5 років тому +2

    දනුශ් තව ඉවසන්න ..ඔබ මොනවගේ දැයි දෙවියන් විසින් පරීක්ශා කරමින් සිටී....ජය..✌ ..

  • @Nipunshyaminda13
    @Nipunshyaminda13 5 років тому +2

    Api Yakku Bolawu ❤ Digatama karagena yanna Maha rawana Rajathumage ashirwade api hamoma samaga thiyenawa... Yakkainta Jaya❤

  • @sprashanthi2530
    @sprashanthi2530 5 років тому +1

    ධනුෂ්ක අයියාගේ ඉවසිම 👍👊 ජයවේවා අයියා බුදුසරණයි

  • @harindurasika2543
    @harindurasika2543 4 роки тому

    ගොඩාක් වටිනවා. අයියෙ.

  • @duduboy2305
    @duduboy2305 5 років тому +7

    බලාගෙන ඉදහල්ලකො ඔය සුපිරි පට්ට සෝයි ගාන උන්...කයිවාරු බලමු අපි...මහ රාවණ අප්පච්චිට අපිත් ආදරෙයි..

  • @sudharshanawijesuriya7229
    @sudharshanawijesuriya7229 5 років тому +58

    Episode එක දානකල් දවස,පුරා බලන් ඉන්නේ අසාවෙන් බලන්න..
    හැබැයි අවසන් වෙනකල්ම පෙන්වන්න.. දියසෙන් අන්කල් කියන කතාවේ කවුරුත් නොදන්න ඇත්තක් තියෙනවා. ඒ මනුස්සයාට මෙච්චර කල් කවුරුත් ඇහුම්කන් දීලා නැති සීන් එකක් තියෙන්නේ

    • @rukmalfernando4013
      @rukmalfernando4013 5 років тому

      This guy has apperently been funded by Indian intelligent servic RAW...for your reference-The India’s intelligence agency R&AW was formed in 1968 under the title Foreign Intelligence and is responsible for creation of Bangladesh, op smiling Buddha and Indo-Pak war of 71,99. R&AW is considered one of the best intelligence agency among the world’s agency. Behind the formation of the intelligence agency, the intelligence failure of Indo-sino war and Indo-Pak war was responsible.

    • @sudharshanawijesuriya7229
      @sudharshanawijesuriya7229 5 років тому

      @@rukmalfernando4013 🤣🤣😂

    • @thilinagamage2569
      @thilinagamage2569 5 років тому

      @@rukmalfernando4013 lol wikipedia?? :D

  • @prasadweerakoon3577
    @prasadweerakoon3577 5 років тому +37

    දනුශ්, ගයාන්ට බනින එකට නම් මම විරුද්ධයි. මොකද දනුශ් ඔයා අද ඔතන ඉන්නෙත් ඔය වැඩසටහන කරන්නෙත් මේ රටේ රාවනයන් ගැන මේ තරම් කතා වෙන්නෙත් ගයාන්ගේ මහන්සිය නිසා. මං දන්න කාලේ ඉදන් ගයාන් කියන්නේ හුදකලා සටනක් කරපු කෙනෙක් රාවනයන් වෙනුවෙන්. ඔහොම ගයාන් ට බැන්නොත් මේක මීට වඩා ඉස්සරහට යන එකක් නෑ.

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 5 років тому

      Gayan danna bambuwak na lokka.u raganne jayarathna pathiarachchige dewalui.

    • @supundayarathna4175
      @supundayarathna4175 5 років тому +7

      ගයාන් දන්න බම්බුවක් නෑ කියන්නේ සුජිත් චන්ද්‍රසේකර ඔයා එහෙම කියන්නෙ ඔයා ඊට වඩා ලොකු බම්බුවක් දන්නව ඇති නෙද..🤣?. පුරාවිද්‍යාව කියන්නෙ උරුමයක් මිස කාගෙවත් හෝ ජයරත්න මහතාගෙ බූදලයක් නෙවෙයි. සියුහෙලය ගැන නොදන්න මිනිස්සු එක්ක මොන කතාද.?

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 5 років тому

      @@supundayarathna4175 oya jayarathna pathiarachchi with sadakan kiyala you tube gahala balanna.gayanta katautthara na..

    • @yashodhapiyasekara3662
      @yashodhapiyasekara3662 5 років тому +1

      ගයාන් සදකැලුම් ඉගන ගත්තු මිනිහෙක්.

    • @prasadweerakoon3577
      @prasadweerakoon3577 5 років тому

      @@sujitjhchandrasekara49 මේක බලපං එතකොට හරි. ua-cam.com/video/kNYfk1ZswtQ/v-deo.html ගයාන් කියන්නේ කවුද දන්නැත්ත්ං කටපියං හිටපං.

  • @aaanuruddhadias6771
    @aaanuruddhadias6771 3 роки тому +1

    සබරගමුව පලාතෙ මම සහ තවත් කිහිප දෙනෙකු පමණක් දන්න ගල්තලාවක විශාල ගගල්ගුහාවක් තියෙනව ඒකත් මහල් දෙකක් තියෙනව දෙවනමහලට අඩි 15ක් ඉනිමගකින් නගින්නඕනෙ ඒකෙත් අඩි20ක් විතරඉදිරියට ගියහම වවුල්ලුන්ගෙ ජරාවට පිරුනු පොකුනක් වැනි ගැඹුරු ජලාසයකි එකෙන් එතෙරවෙන්න අපහසුයි උමග දිගටම විහිදෙනව නිර්මාණයඋණ ගල්ලෙනක් හා සමානයි

  • @nisalchamara4850
    @nisalchamara4850 5 років тому +1

    ඊලග කොටස පැමිනෙනක්ම් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.අපෙ උරුමයන් අපට ලබා ගැනීමට අපට රාවණා උරුමය පෙන්වා දෙන දියසෙන් මුතුවඩනයන් මහතාට සහා මෙම දනුශ් නාලිකාව පවත්වාගෙන යන මහත්වරුන්ටද අපගේ ප්‍රණාමය සහ ස්තූතිය පුද කල යුතුය.හෙල ඉතිහාසය විශ්වාස කරන එය දැනගැනීමට කැමති හෙල ඉතිහාසය ආරශෂා කරන කොට්ටාසයන් අතර මමද 1ක් සාමජිකයෙක් වෙමි.තවද මෙම කටයුත්ත සාර්තකව කරගෙන මින් ඉදිරියට යාමට ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්තනා කරන අතර රටේ පාලකයින්ගේ ඇස් විවර වී ඉතිහාසට වටිනාකමක් දීමට ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා.වැදගත්ම දැ දියසෙන් මුතුවඩනයන් මහත්මයානෙනි අපි කාවවත් විවේචන නොකර කා හටවත් බැන වදින්නෙ නැතිව අපි අපේ ගමනට බාදා එල්ල කරන විවේචනය කරන පුද්ගලයන් සහා දේශපාලන පුද්ගලයන් සහා පක්ශයන්ගෙ නාමයන් අපි ඉදිරිපත් නොකර මෙම ගමන ඉදිරියට යමු කියා මා යෝජනා කරනවා.ස්තූතියි.

  • @pramoktechvlog8330
    @pramoktechvlog8330 5 років тому +2

    ඔබ දෙදෙනටම ජය වේවා,👍👍🙏

  • @maharawanasingheshakthi6692
    @maharawanasingheshakthi6692 5 років тому

    Danush me mahathmayage kathava thula athi avanka bhavaya pilibandava vagakima oba sathuii..... obage vedio thulin sathyabhavaya itha ona kamin savadanava api bala sitinnemu saha MAHA RAWANAYAN pilibndava lokayata eli dakvimedi sima maim vatahagena idiri katayuthu karagena yana lesa karunikava illa sitimi.RAWANA PIHITAI!!!!!! BUDU SARANAI!!!!!

  • @naveenmalshanmaishan6360
    @naveenmalshanmaishan6360 2 роки тому

    ගැම්මක් තමයි

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 3 роки тому +1

    නිරහන්කාර නිර්බීත හෙලයට අපෙකම ලොකෙටම ගෙනහැර පෙන්වා ජයගැනිමට සියලු සක්තින් දයිරිය නිසිලෙස ලැබෙවා තෙරැවන් සරනයි .

  • @tharinduchandana95
    @tharinduchandana95 5 років тому +1

    ඔබතුමාන්ලාට තුණුරුවන්ගේම සරණයි...!!!! ❤😊

  • @nadhasrilanka7438
    @nadhasrilanka7438 3 роки тому

    ඔබට ජය

  • @Desh0000
    @Desh0000 4 роки тому

    ඔබතුමාට පින්

  • @pathumdeshappriya201
    @pathumdeshappriya201 4 роки тому

    Mamath rawanage තොරතුරු හොයනවා ලස්සනයි.

  • @tharidusadaruwan7469
    @tharidusadaruwan7469 4 роки тому

    Aiye mewage thawa videos tikak karanko apita harima wadagath

  • @surajimalsha238
    @surajimalsha238 2 роки тому +1

    Woow..❤

  • @rameahkw1462
    @rameahkw1462 2 роки тому

    ඔබදෙපලට..සම්මා..සම්බුදු
    සරනයි..

  • @nishanwijaya8217
    @nishanwijaya8217 5 років тому +2

    අතීතයට පනපොවන ඔබ දෙපල ඇතුලු කන්ඩායමට ජය වේවා!!ඔහොම යන් ...ඔහොම යන්..

  • @rinukam7797
    @rinukam7797 4 роки тому

    So good I love my sirlka 💖❤💚💙💖❤💙💚

  • @nipunnipun7973
    @nipunnipun7973 4 роки тому

    මම අසයි ඔය චරිතයට..සුපිරි පොරක් 😘 හාද

  • @sumasuma418
    @sumasuma418 4 роки тому

    ජය වේවා

  • @qsmithi5818
    @qsmithi5818 4 роки тому

    පට්ට... 😍😍😍

  • @pavithramadhubhashini8836
    @pavithramadhubhashini8836 Місяць тому +1

    That is true ❤

  • @success5764
    @success5764 5 років тому +2

    නියමයි. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. නොඉවසිල්ලෙන් ඉන්නවා ඔබතුමා සත්‍ය හෙළිදරව් කරනකන් .. ජය වේවා🙏🙏🙏

  • @behindyou3025
    @behindyou3025 5 років тому +5

    විනාඩි 33:22ක් තියන වීඩියෝ එකක 3/2ක් ම කියන්නෙ අන්වශ්ය කතානේ දනුශ්ක අයියේ...අනික මහා රාවනයන් පිලිබන්ද ඉතිහාසය කියකිය කියනවා අපි පෑවතෙන්නේ විජයගෙන්ලු...එතකොට කවුද මහාසම්මත මනු කියන්නේ???අපි බලමු අවසානය මොකද වෙන්නේ කියලා..

  • @isurubandara7291
    @isurubandara7291 4 роки тому

    Danush aiye digatama methumath ekka wadasatahana karagena yanna math asai hela ithihasaya Dana ganna sakki sahithawa rawana kiyanakota agata daneena gamma patta budu saranai

  • @niroshamd1901
    @niroshamd1901 5 років тому +15

    මම ඉන්නේ කුවේට් එකේ ....මම හැම විඩියෝ එකක්ම බලනව...ගොඩාක් හොදයි මල්ලි...

  • @secretofficer1575
    @secretofficer1575 5 років тому +2

    සුභ පතනව ඔබට මේ දේවල් ගැන හෙලි කිරීම සම්බන්දව.. යම් දිනයක අපි මුන ගැසේවි මරිචි. තෙරුවන් සරණයි ඔබට.

  • @rangasuboda1537
    @rangasuboda1537 4 роки тому +1

    කියන්න වචන නැහැ අයියේ. පට්ටම වැඩක්. රාවනයන් ගැන මමත් විස්වාස කරනවා. ඔයා මෙ කරන කරන මෙහෙවරට හදවතින්ම සුභ පතනවා. 🙏

  • @ThanikamaStory
    @ThanikamaStory 4 роки тому

    ජයම වේවා සරණයි සහෝදරයා ❤️🎶

  • @Sl_Bike_TT7969
    @Sl_Bike_TT7969 3 роки тому

    සුපිරි♥️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 5 років тому +1

    ධනුෂ් මහතා සහා ඔබ තුමා සමඟ ගෙනියන .මෙ වැඩ සටහන මමත් ගොඩක් උවමනාවෙන් බලනවා .ඔබ දේපලට බුදු සරණයි .dubai සිට

  • @hmherath7753
    @hmherath7753 5 років тому +32

    අනුන්ට බැන බැන ඉන්න එපා මහත්තයෝ තමන්ගේ වැඩේ හරියට කරලා පෙන්නන්නකො ,

  • @lakentertainments5404
    @lakentertainments5404 5 років тому

    No comments, because, ur guiding guy is shooting everywhere., But, Excellence. Waiting for the next Episodes... gd luck***

  • @NILANTIKW
    @NILANTIKW 5 років тому +1

    Danushputha oyata pene oyadegatama karanda appe balagana enna budusarani

  • @kooramadeniyakedharmasena5834
    @kooramadeniyakedharmasena5834 5 років тому +4

    දියසෙන් මහත්තයා.ඔබතුමා කාටාඅත් බනින්න යන්න එපා.අවශ්‍ය දේ විතරක් කියන්න.වැරදි කරපු අයට දඩුවම් ලැබෙයිනේ.අන්තිම ටික කියද්දි ඇගට අමුතු ගැම්මක් ආව.දිගටම කරගෙන යමු.

  • @pasanchamuditha2555
    @pasanchamuditha2555 4 роки тому

    Maru vadasatahana all the best

  • @skstar3855
    @skstar3855 5 років тому

    ඔබ දෙපලට දීර්ඝ ආයු ලැබේවා ...මම නිතරම බලනව මේ වීඩියෝ ...

  • @chamindaperera6937
    @chamindaperera6937 5 років тому

    ජය වේවා ,තෙරුවන් සරනයි .

  • @sashaliyanarachchi6287
    @sashaliyanarachchi6287 5 років тому

    Dhanushka mahathmayantath diyasen mahathmayantath sidu karannawu udara pin kusal balaya methakai kiwa noheki athara a kusal balayen thamange adyathmaya thawa thawa diyunu karaganeemta Saha uthum nirwana suwaya sakshath karaganeemta hethu wasana weva!!!wishwaye uthum ashirwadaya labewa!!!

  • @thusharamendis3301
    @thusharamendis3301 5 років тому

    Danush ඔබලා පවසන දේවල් අපි විශ්වාස කරනවා, අපගේ විශ්වාසය ඔබලා රකින බවට අපි විශ්වාස කරනවා,

  • @දිලාන්හේමන්ත

    හැමදාම වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ දනුෂ් අයියේ .හොදටම කරනව හොදට තේරෙනවා.දියසෙන් මහත්මයාණෙනි දීර්ඝායුෂ පතනවා ඔබ තුමාට

  • @tharindumanohara9172
    @tharindumanohara9172 4 роки тому

    ජය වේවා👍👍

  • @silvashehanpasidu8868
    @silvashehanpasidu8868 5 років тому +1

    මෙ වගේ දෙවල් කරන්න තවදුරටත් ෂක්තිය ලැබේවා

  • @Niv_MenYT
    @Niv_MenYT 4 роки тому +1

    අපි අපි ගැන හොයමු බලමු තමන්ට තමන්ගේ නාමය නොදිරන විදියේ වැඩකට අත ගහමු දනුශ් සිල් රැකලා පටං ගන්ඩ ඇස්දෙකෙං දකින්ඩ තමන්ගේම..
    බොරු කාරයෝ පස්සේ නොයා

  • @premakumara9085
    @premakumara9085 3 роки тому

    බුදු සරණයි ඔබ තුමාට

  • @r.m.manelrathnayekar.m.man9890
    @r.m.manelrathnayekar.m.man9890 5 років тому +1

    Ela ela ela........super aaaaaa

  • @chamindakumara8507
    @chamindakumara8507 5 років тому +1

    අවුරුදු තිහක් හෙළයන් වෙනුවෙන් ඔබතුමා කළ කැපකිරීමට උපහාර වේවා
    සවන් දෙන්න ඉගෙනගන්න
    සොයන්න
    එහෙම නැතුව එතුමාට කොමෙන්ට් වලින් චරිත සහතික දීම හා සංසන්දනය කිරිමට යාමේ අනුවණ ක්‍රියාව කිරීමෙන් සිදුවන්නේ ඉතිහාසය දැනගැනීමට ආසාවෙන් පසුවන පිරිසකට ඒ දෙය නොලැබීයාමයි

  • @athurugiriyaliveempire1208
    @athurugiriyaliveempire1208 4 роки тому +1

    මෙතුමාගේ කතාවේ සත්‍යක් තිබෙනවා . හදිසි නොවී කට්ටිය බලමු

  • @anurasamarakoon193
    @anurasamarakoon193 5 років тому

    oba thumata budusaranai

  • @indikanuwan6553
    @indikanuwan6553 5 років тому +8

    තිලක් කන්දේගම මහතා ඒක්ක විඩියෝ කරන්න 🙏🙏🙏❤️❤️ ජය වේවා බුදු සරණයි

  • @dasam2893
    @dasam2893 4 роки тому

    ඇත්ත කියන්නේ. කෑ ගහන්නේ වෙදණවට අපේ උරැමය අපේ කම. හිස නමලා වැදපිය එ මනුෂ්‍යට.

  • @bkdautonations9720
    @bkdautonations9720 5 років тому +1

    සමහර ලංකාවේ මිනිස්සු බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ' කියන කථාව මේ සමහර කොමන්ට් වලින් පේන්නේ එයයි. මෙතුමල දෙන්නා මේ උත්සාහ කරන්නේ හෙළ ඉතිහාසය පිළිඹඳ ගවේෂණයක් ඇත්ත නැත්ත දැන්නම නිගමනයකට එළබෙන්න තාම කාටවත් බෑ. මොකද තාම බලන අපේ හිත්තුල පවතින්නේ පරීක්ෂණ හා නිරීක්ෂණ පමණයි. ඒ නිසා මේ කරන්නා වූ යම් සේවයට තුති පුදකිරීම සිංහලයන් හැටියට අපේ යුතුකමක්. එදා අපි ඉතිහාසය ගැන අහනවා... කියනවා...එපමණයි නමුත් මෙදා යමක් පෙන්වනවා, පේනවා ඒ නිසා සැකයත් සමග තර්කයක් එනවා එයයි වටින්නේ ඉන් පසු යමෙකු ඊට වැඩි යමක් දන්නවනම් ඉදිරිපත් වෙවි..අන්න එතැනදී අපට නිවැරදි ට්‍රැක් එකට වැටුනා වෙනවා. අඩු තරමේ දාඩිය මහන්සිසියට ටවත් පොඩි හෝ ඇගයීමක් කලොත් වටිනවා.නැත්නම් off කරන එක ඩේට කපාගෙන ලේ ටික පුච්චගෙන බනිනවට වැඩිය එය සහනයක් වේවි. හැබැයි මට පුද්ගලික ප්‍රශ්නයක් තියනවා ඒ තමයි මෙතුමා සඳහන් විජේගෙන් පෙර සිටි හෙළයෝ එකෙකුවත් ඉතිරි වුනේ නැද්ද මව සහ පියාගේ ගේ ජාන නිසා අපි හෙලයන්න්ට අයිති නොවන්නේමද?(අන්තිම කථාව.... 😇😀)

  • @roshankalutharage2089
    @roshankalutharage2089 4 роки тому

    Deweni wathawata beluwe... aththatama meya katha karana style ekata mama asa. Puluwannam newathath me mahaththaya samaga wedasatahanak karanna. Asai ahan inna. Iwasan innam kiyana dewal sathayanam dekaganna. Oba dedenatama theruwan saranai!!!!

  • @xuw4153
    @xuw4153 5 років тому

    Danush aiye me aiya niyamai..me aiya aththa thama kiyanne

  • @sallyraveena9470
    @sallyraveena9470 5 років тому

    ඉවසීම ගැන හොදම පාඩමක් ඉගෙනගත්ත ...

  • @iroshsampath9401
    @iroshsampath9401 5 років тому

    අම්මෝ විඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතිව හිටියේ ❤

  • @tharidusamantha9322
    @tharidusamantha9322 5 років тому

    ජයවේවා අපිත් බලන් ඉන්නවා අපේ රටේ ඉතිහාසය ගැන 👉👍👍👍👍👍

    • @sajithkulawadrna2423
      @sajithkulawadrna2423 5 років тому

      Mu wage boru kareyeta hena gahanawa muwa wahama ath adanguwata ganu

  • @chamindakumara3963
    @chamindakumara3963 2 роки тому

    Digatama karagena yanna oba ta jaya

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому

    දෙවියනේ ගැම්ම අයියේ මම රට ඉදන් බලන්නේ ගොඩක් ආසවෙන් දිගටම මෙතුමා එක්ක video කරන්න බුදුසරණයි ❤❤🇱🇰

  • @anuradhadeshanfernando
    @anuradhadeshanfernando 5 років тому +1

    නියමයි 🖤❤️🖤❤️ සුබපතනවා