බුදුන් වහන්සේ ලංකාවේ ජීවත් වුණු බවට ලැබෙන සාක්ෂි | දඹදිව තිබුණේ ලංකාවේ ද?

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 995

  • @Japanlife381
    @Japanlife381 4 місяці тому +19

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක් මිත්‍රයා….අප විශාල පිරිසක් මෙම සත්‍ය සොයමින් යන අතර ඔබගේ පැහැදිලි කිරීම් අප ගමනට විශාල සහයෝගයකි….අප රටේ විකෘති කර ඇති ඉතිහාසය යලි මතුකරලීමට වෙහෙසෙන ඔබට ජයෙන් ජය….❤
    සිරි ලංකාව සියලු බුදුවරුන්ගේ තෙමඟුල සිදුවූ බිම ලෙස නුදුරු දිනයකදීම සියලු ලෝකවාසීන්හට පසක් වේවා….🙏

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 4 місяці тому +82

    මල්ලි ඔයා ගැන මට ගොඩක්ම ආඩම්බරයි ඔය වයසේ අය මේවගේ දේවල් ගැන විශ්වාස කරන්නැහැ සමහර අපේ කට්ටිය මේක ඉන්දියාවට තල්ලු කරන්නට හදනවා ඔයාට මම සුභ පතනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому

      @@ChithraKumari-x5q මොකටද අමුතුවෙන් තල්ලු කරන්නේ?

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 2 місяці тому

      බුදු කෙනෙක් ලොකේ ඉපදෙන තැන වෙනස් වෙන්නේ නෑ.ඒ ඉන්දියාවේ බුද්ධගයාවේ වජිරාසනය තීබෙන තැන විතරයි.ඒක ලෝකයම දන්නවා. මොඩ බෞද්ධයන් කියන කීපදෙනකුගේ විකෘති කරන් රන දොට රැවටෙන්න එපා ​@@Sandakathmini01

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Місяць тому

      ​@@Sandakathmini01ඔබ කවුරු උනත් මෙකෙ කමෙන්ට් දදා වැලලෙන්නැතිව ගවෙෂණය කරලා බලන්න මෙ කීයන තොරතුරු හරිද වැරදිද කීයලා ඒක ඔබටත් මටත් මෙ වීඩීයෝ ඉදිරිපත් කරන සහ මෙවා බලන අයටත් හොද දෙයක් වේවී...

  • @unknownpersonlk
    @unknownpersonlk 4 місяці тому +70

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක් මිත්‍රයා.. මගේ රටේ මිනිස්සුන්ට සත්‍ය වටහාගන්න ඔබ කරනා මේ කැපකිරීමට බොහොමත්ම තුති. නවතින්න එපා, ඉදිරියටම යමු..
    අපිට ඉතුරුව තියෙන්නෙ තව කෙටි කාලයයි. නුදුරු අනාගතයේදී මේ පින්බිම ආධ්‍යාත්මයෙන් වගේම හෙළ රාවණ ශිෂ්ඨාචාරයෙන් ස්වයංපෝෂිත වෙන ඒ මහා ප්‍රෞඩ යුගය ස්ථාපිත කරන්න අවශ්‍ය අඩිතාලම මේ වනවිටත් දමා අවසන්. විශ්වාසයෙන් රැදීසිටින්න!
    ත්‍රිවිධ රත්නයේ සරණයි!
    ජය ශ්‍රී 🙏🐉🇱🇰🔥

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 4 місяці тому +109

    ඔබ තුමාගේ පරීක්ෂණ ඉතාමත් අගෙයි, , මම අද්දියාත්මික සක්තිය ඇති කෙනෙක් සමග මීට වර්ෂ 35කට පෙර ඔය පිලිබදව සාකච්චා කරා ඒ ෂක්තිය ඇති කෙනා සදහන් කලේ ඔබ වැනි අය මේ මිහිපිට තවත් ඉපදිලා ඉන්නවා අනාගතයේ දී ඔබලා එකතුවී මේ පිං බිමේ සත්ථය එලි කරමින් මේ පිං බිම බබලනවා ඔබ තුමාත් එහි එක් පුරුකක් පමනයි ඔබ ට අද්ද්‍යාපනය දුන් ගුරුවරුන් දෙමවුපියන් ට කුසලයක්ම වේවා, ඔහොම ඉදිරියට යමු අපි ඉදිරියේදී හමුවෙයි ඔබට තෙරුවන් සරනයි ,

    • @kamaniperera6718
      @kamaniperera6718 4 місяці тому +2

      🙏🙏🙏🙏🙏

    • @senawirathna6147
      @senawirathna6147 3 місяці тому +1

      🙏🙏🙏🙏🙏🙏අපේ හෙලබිම බුදුබලයෙන් බැබලේවා..

    • @warnaperera4451
      @warnaperera4451 3 місяці тому +1

      ඔබ නැවතත් මුලසිටම වචන වලට ගැලපෙන අකුරු හඳුනාගෙන නිවැරදිව වචන ලියන්න ඉගෙන ගෙන ඒ වචන වල තේරුම්ද හොඳින් දැනගෙන ඉන්න. ඔබගේ අධ්‍යාපන මට්ටම ගැනත්,සත්‍යය අසත්‍යය වෙන්කර හඳුනාගත
      හැකි බුද්ධි මට්ටම ගැනත් ඔබේ කමෙන්ට් එකෙන්ම ඉතාමත් හොඳින් පැහැදිලියි.

    • @DilmithThenuka
      @DilmithThenuka 3 місяці тому

      Adow😂​@@warnaperera4451

    • @Sandakathmini01
      @Sandakathmini01 2 місяці тому

      @@ranjithsirikumara8476 තායිලන්තයේ මහාචාර්ය වරයෙක් බුදු රජාණන් වහන්සේ ඉපදුනේ තායිලන්තයේ යැයි සඳහන් කරනවා.

  • @DasunHardTalk
    @DasunHardTalk 4 місяці тому +185

    මේ දැනුම හොයලා අපිව පෝෂණය කරන මේ කෙනා ඉස්සරහට මේ ලංකාවට ඕනම කෙනෙක්

    • @tagknowledge7
      @tagknowledge7  4 місяці тому +6

      ❤️🙏❤️

    • @pashuko6674
      @pashuko6674 3 місяці тому

      @@tagknowledge7mata puluwan da mahathtaya ekak katakaranna

    • @kanishkamahelajayathilaka1981
      @kanishkamahelajayathilaka1981 3 місяці тому

      අනිවාර්යයෙන්ම

    • @TeklaEdiresingha
      @TeklaEdiresingha 3 місяці тому

      ​@@tagknowledge7q

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому +1

      ලංකාව වැනි කුඩා දිවයිනක බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙනවා කියලා හිතන්න බෑ.

  • @නලලින්
    @නලලින් 2 дні тому +1

    මම ඔයාගේන් බලාපොරොත්තුව හිට්‍ය වාර්තා videos එකක් මේක . මල්ලි ඔයාට පින්. අපි අපේ දේ වෙනුවෙන් පෙරට යමු.

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 4 місяці тому +90

    රත්තරං රටේ උපන්න රත්තරං පුතෙක්, ඔබටත් ඔබේ පියාටත් මවටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .

    • @muj369
      @muj369 5 днів тому

      Eththa kiwwath , minissu wishwasa karanna hadissi wenna epa.

  • @Sajithapriyadarshana
    @Sajithapriyadarshana 4 місяці тому +87

    සැගවු අතිතය දන්න හෙළයින් මා සමග එකග වෙවි...
    මුලු විශ්වයේම යතාර්තය තුන් ලෝකයාට දේශනා කිරිමට මේ පුණ්‍ය භුමියෙ පහලවු මහා හෙලයා ගෞතම බුදුරජාණන් වහන්සේමයි!!!

  • @DasunHardTalk
    @DasunHardTalk 4 місяці тому +211

    ඔබ නියම හෙල පුතුයෙක් දිගටම පරික්ෂණ කරන්න .ඔබට ජය.

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 4 місяці тому +9

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 місяці тому +3

      අනේ පුතේ මට ඔයාගේ නම්බර් එක එවන්න

    • @DasunHardTalk
      @DasunHardTalk 3 місяці тому +3

      @@වෙලඅද්දර gammak bro

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 місяці тому +1

      ඔබට ස් තු ති යි ❤

    • @gnsforex7414
      @gnsforex7414 2 місяці тому +1

      Hadisiye beluwe helayek basawa weradiyata yeduwama gelapenn ne yasodara kiyanne rahath mehenin wahanse meya yasodara deviya apawath una thenalu harida yeduma?

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 місяці тому +119

    බුදුහාමුදුරැවො අපේමතමයි ඒකේදෙකක්නෑ ජමිබුත්දිපය අපේමෙි හෙලබිමයි අදටත් අරහතුන් වහන්සේලා වැඩවාසය කරනවා ඔබ පවසනදේ හරියටම හරි යිදිරියටම යමු සත්‍ය ජයගන්නවාමයි...🙏🙏🙏

    • @sajithpremadasa-l1z
      @sajithpremadasa-l1z 3 місяці тому

      මම මගේ කියල දෙයක් neee.. buduhamuduruwo desha a karapu dewal witharak oluwata ganin

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому

      සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගේ තමයි.
      🌼
      උන් වහන්සේ කොහේ කොතැනක පහල වුවත් ඒ සත්‍යානුභාව බලයෙන් ඔබේ කායික මානසික සියලු රෝග පීඩා සමනය වී සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා.

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 місяці тому

      ​@@sajithpremadasa-l1zපිස්සෙක් බව පැහැදිලියි

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 місяці тому

      සජිත් ප්‍රේමදාස කියන්නේ

    • @sajithpremadasa-l1z
      @sajithpremadasa-l1z 3 місяці тому

      @@Sandakathmini01 Tanhawa.. Ubalata kawdawth niwan yanna wenne ne

  • @seethajayamanne6777
    @seethajayamanne6777 4 місяці тому +48

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුතා ඔයා නියම හෙළ පුත්‍ර රත්නයක්. තෙරුවන් සරණයි පුතාට. හෙළ ඉතිහාසය වගේම පුතාට ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ශක්තිය තියෙනවා. ධර්මය අවබෝධ කර උතුම් මගඵල ලබා ගනිත්වා!!!

  • @Shenuli-f4e
    @Shenuli-f4e 4 місяці тому +55

    කරුණු හොයාගන්න ඔයා වෙන මහන්සිය ගොඩක් අගය කරනවා❤ ඉක්මනින් video එකක් ගෙනාවට thank you 💗

  • @manuuu2113
    @manuuu2113 4 місяці тому +26

    ඇත්තටම සතුටුයි මේ වැඩසටහන කවුරුත් විවේචනය නොකරපු එක..❤
    දැන් ගොඩක් අය සත්‍ය දන්නවා .. ඒක ගොඩක් වටිනවා.. අපේ රට නැවත ගොඩනගන්න..
    ඔබගේ උත්සාහයට ජය...❤

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 місяці тому +51

    මම දෙන්නද සාක්ෂියක්, අපේ රටේ මහ කන්නය පටන් ගන්නෙ වප් මාසෙන්, වප් මසෙම තමයි අර ඉතිහාස කතාවෙ කියවෙන් සිදුහත් කුමාරය සුද්දෝධන රජතුමා එක්ක වප් මගුල් උලෙලකට ගියේ. ඒ කියන්නෙ මහ කන්නය පටන් ගන්න රාජ්‍ය උත්සවය. මතක තියාගන්න මේක තමයි ඒ පින් බිම. මොකද හෙල ක්‍රමයට මහ කන්නය පටන් ගන්න මාසෙ නම වප්. වප් මාසයේ ආරම්බ වන කෘශිකාර්මික උත්සවය වප් මගුල් උත්සවය. ඉතින් ඉන්දියාවේ කෙහෙද වප් මගුලක්. මේ තමයි රට🎉❤

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Місяць тому

    • @deeptha9645
      @deeptha9645 17 днів тому

      👍👍

    • @induniljayasena9221
      @induniljayasena9221 13 днів тому +2

      පරම නිබ්බාන ධර්ම ආයතන ye මේ ගැන කියලා දෙනව බුදුන් දෙසූ සිරි සද්ධර්මය එතන දේශනා කරනවා ඔයාලා th යන්න

    • @induniljayasena9221
      @induniljayasena9221 13 днів тому

      බුදුන්වහන්සේ hitye ඉපදුනේ බඹරගල බුදුඋනේ හිරිවඩුන්නේ පිරිනිවන බුදුගල පලමු ධර්ම සංඝායනාව ඉසින්බැස්ස ගල.මීරිගම පරම නිබ්බාන ධර්මායතන යට යන්න සියල්ල දැනගන්න

    • @HarshaMelo-tb1ut
      @HarshaMelo-tb1ut 9 днів тому

      අනිවා Brother
      එත් වැඩක් නැහැ බන් අපේ රටේ අතීතයේ හිදලා පාවාදීම් වැඩි
      ​@@KalyaniChandra-gv9nw

  • @td_mak
    @td_mak 4 місяці тому +40

    විස්තර කරන්න බැරි තරමි වටින වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් එක්කෙනෙක් තමයි අයියේ ඔයත් , ස්තූතී ඒකට 🌍💚🌿 විශ්වයෙන් ඔයාටත් උදවු ලැබේවී කරන සියලුම වැඩ වලට ' තෙරුවන්සරණයි 🙏

    • @tagknowledge7
      @tagknowledge7  4 місяці тому

      ගොඩක් ස්තුතියි ❤️🙏❤️

    • @KpMalkanthi
      @KpMalkanthi 3 місяці тому

      ගොඩක් ස්තුතියි පුතේ 🎉🎉🎉

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 4 місяці тому +51

    කවුරු පිලිගත්තත් කවුරු පිලිනොගත්තත් බුදු පියානන් වහන්සේ අපේමයි .පරම සත්‍ය එයයි...

    • @ShotMotivation_buddy
      @ShotMotivation_buddy 4 місяці тому +1

      😂

    • @A.M.ThennakoonAbesinge
      @A.M.ThennakoonAbesinge 4 місяці тому +2

      @@ShotMotivation_buddy වාක්‍ය පේලි දෙකකින් කියල තියෙන්නෙ වසර 10 ක ගවේෂණයකින්....

    • @kokilamusic1226
      @kokilamusic1226 4 місяці тому +1

      සුද්දාව ලොකු කරගෙන ඉන්න අය සුද්දා කියන ඕනම දෙයක් ඇත්ත කියල පිලිගන්නව. සාක්ෂි වලින් වැඩක් නැහැ ඒ අයට

    • @BlackSugar-sl6gw
      @BlackSugar-sl6gw 4 місяці тому +2

      සත්‍යය එයමය

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Місяць тому

      ​@@ShotMotivation_buddyමෝඩයාගෙ අවිය උපහාසය හා සමච්චලය

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 4 місяці тому +43

    බුදුන් උපන්නේ මෙ හෙළ දීපයෙමයි, ඒකෙ දෙකක් නැත, ඔබතුමාට බෙහෙවින් පිං මෙ කරුණු ඉදිරිපත් කරානවාට තව තවත් මෙවැනි කරුණු ගෙන ඒමට හැකි වෙවායි අධිෂ්ඨාන කරමි,සුවපත් වේවා 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому +1

      කාටවත් ඇහෙන්න කියන්න එපා බ්‍රෝ 🤪

    • @AsuranayakaKavishan-v6f
      @AsuranayakaKavishan-v6f 2 місяці тому

      පුකෙ අරින්නෙ දැන් උබේ

    • @aroshmilan8881
      @aroshmilan8881 Місяць тому +1

      Yooo අඩෝ මේ 2024 බන්

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl Місяць тому +1

      @@Sandakathmini01 evidencez kiwwe lankwe ewa witharane. india wala meeta wada 1000* thiyenw

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      @@infinite_wisdom_sl yes dear. You are correct. There are many actual things.

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 4 місяці тому +21

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. හෙළ බිමට පහළ වූ වටිනා පුතෙක් ඔබ. බුදුන් උපන්නේ මේ උතුම් රටේ බව තව තවත් කරුණු හොයන්න ශක්ති ය ලැබේවා ඔබගෙ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා.

    • @RaniRani-ci6qe
      @RaniRani-ci6qe 4 місяці тому +1

      Pehadli kireemata thanks obatath ape ratath buddasasanyath Jaya

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому

      බුදුන් දකින්න ඔබට පුළුවන්.
      ඒ උන් වහන්සේගේ ඉපදුනු ස්ථානය සොයා යාමෙන් නොවේ..
      උන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ උතුම් ආර්ය මාර්ගයට අවතීරණ වීමෙනි.

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому +1

      ඒ මිනිස් කය නැතිව ,ඒ මහා චිත්ත පරිනාමයට කෙසේ පත් වෙන්නද? බුද්ධක්ෂනය තුල දිගටම ඉන්න පුලුවන් ස්වභාවයකට විතරමයි බුදුන් වහන්සේගේ සම්මුති
      ජීවිතය වැදගත් නොවන්නේ,
      ආර්‍ය්ය මාර්ගයට පිවිසීමට අවශ්‍ය පසුබිම මේ ආමිසය තුලින් නිර්මානය වෙනවා ,
      මගේ අත් දැකීමයි කිව්වෙ,

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Місяць тому

      ​@@Sandakathmini01ඒඒ ත්‍රිපිටක ය කියවපන් හරියට මුල ඉදලා අගට තේරුන්අරගන තප්පුලන්නැතිව ඇවිත් මෙතන වෘෂභ රාජයෙක් වගෙ😂

  • @madhuraniroshan9872
    @madhuraniroshan9872 4 місяці тому +48

    ඇත්ත හැමදාමත් හංගන්න බැහැ මිතුරනි.
    ඇත්ත එළිවෙනවා
    ලංකාව බබලනවා
    අනිවාර්යයෙන්!!!!!!
    ❤❤❤❤❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      @madhuraniroshan9872 මේ කියන්නෙ මේ දවස්වල කොළඹ නත්තල් 🎅🏻 සැරසිලි වලින් බබලන එක ගැන වෙන්න ඇති.

    • @Sandakathmini01
      @Sandakathmini01 27 днів тому

      @madhuraniroshan9872 ඔව්
      ඔබ තුමා හරියටම හරි
      👍🏻
      පහුගිය දවස්වල ජලාශ ආශ්රිතව විශාල වර්ෂාපතනයක් ලැබීම නිසා විදුලි බලය අඛණ්ඩව ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා.

      උදේ ඉඳන් හවස් වෙනකන්ම හිරු ☀️ එළියෙන් බබලන ලංකාව රාත්‍රී කාලයේ විදුලි බලයෙන් බබලනවා.

  • @Nbo8e
    @Nbo8e 4 дні тому

    රත්තරන් පුතේ ඔබට යහපතක්ම වේවා❤️🙏
    සෙතක්ම වේවා❤🙏
    ශාන්තියක්ම වේවා❤🙏
    Proud of u puthe..❤️ excelent.. ❤️❤️❤️❤️

  • @madura2996
    @madura2996 4 місяці тому +46

    ජය ජය ජම්බුත් දිපයට .. ජය ජය ගොතම බුදුන් උපන් හෙලබිමට ... ජය ජය බුදුන් උපන් හෙලබිමට ...... 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @DulanDewage
      @DulanDewage 3 місяці тому

      බුදුන් ලංකාවෙ ඉපදුනානම් ඒකෙන් අපිට ⁣සිද්ද වෙන වාසිය මොකද්ද?

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 3 місяці тому +1

      ඉන්දියාවට යන සල්ලි ඉතිරි කලානම් අපේ රට කොච්චර දියුණුද

    • @sajithpremadasa-l1z
      @sajithpremadasa-l1z 3 місяці тому

      ​@@DulanDewage Mahindra mahathtya budu wei

    • @noymanoj
      @noymanoj 3 місяці тому

      @@DulanDewageඉස්සරලා ඔලුව පොඩ්ඩක් බලාගත්තනම් හරි

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Місяць тому

      ​@@DulanDewageඑක හොයන්න කලින් උබෙ අම්මා තාත්තා ගැන ඉතිහාසය හොයලා එකෙ වාසි සහ අවාසි බලපන් එතකොට තේරෙයි බුදුන් ගැන සෙලිමෙ වාසි අවාසි

  • @RanjaniVithanage-p1s
    @RanjaniVithanage-p1s 2 місяці тому +15

    අපේ වැළලී ගිය ඉතිහාසය ඉක්මනින් සොයා ගැනීමට ඔබ‍ට ශක්තිය ධහිර්ය නොඅඩුව ලැබේවා,

  • @RajiKaushani
    @RajiKaushani 4 місяці тому +20

    තෙරුවන් සරණයි පුතාට තව තවත් අපේ වැළලි ගිය ඉතිහාසය සොයා යන ගමන සාර්ථක වේවා

  • @indraniperera2983
    @indraniperera2983 4 місяці тому +17

    පුතා ඔයානම් ඉතිහාසයේ හිටපු කෙනෙක් කියලයි හිතෙන්නෙ සියලු බුදුවරුන් සහා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ❤❤❤❤

  • @arunakumara1151
    @arunakumara1151 4 місяці тому +11

    මම මෙම ස්ථාන සියැසින්ම දැක ගතිමි. ඔබේ වීඩියෝවෙන් තව දුරටත් විස්තර දැන ගන්නට ලැබුණි. බොහොම ස්තූතියි. ඔබේ කැප කිරීම් ඉතා අගය කරමි.

  • @irosha2102
    @irosha2102 4 місяці тому +15

    බුදු රජාණන් වහන්සේ මේ හෙලයේම ජීවත් උන උතුම් ශාස්තෲන් වහන්සේ කෙනෙක් .සොබාදහමේ විශ්වයේ ශක්තියෙන් මේ සත්‍ය සියලුම දෙනාට අවබෝධ වේවා

  • @MalindaG
    @MalindaG 3 місяці тому +6

    අති අනර්ඝ පැහැදිළි කිරීමක් සහෝදරයා. මෙවන් පැහැදිළි කිරීමක් සාක්ෂි සහිතව අහන දකින හොඳම තැන. බුදුරජාණන් වහන්සේ නිසැකවම හෙළ දේශයේ උපත ලද බව මැනවින් පැහැදිළි කරන වටිනාම වීඩියෝවක්. තවත් මෙවන් වීඩියෝ කිරීම තුළින් සැබෑ ඉතිහාසය, අපේ වටිනාකම් ජනගත කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා! ජය! 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 місяці тому

      @@MalindaG බුදු රජාණන් වහන්සේ ලංකාද්වීපය ට තුන් වාරයක් වැඩම කරන ලද බවට ජනප්‍රවාදයේ සඳහන් වුවත්.... කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් හමු වෙලා නෑ .
      කරුණු එසේ තිබියදී උන් වහන්සේ ලංකාවේ ඉපදුනා යැයි ඔබ පවසන්නේ කෙසේද?

    • @MalindaG
      @MalindaG Місяць тому

      @@Sandakathmini01 ගොතම මුණි, සිදත, ගොතම බුදහ යනුවෙන් සඳහන් සෙල්ලිපි රාශියක් මේ ලක් පොළොවේම තියෙනවා. සොයා බලන්න 😇🙏

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara Місяць тому +1

      ​@@Sandakathmini01ඒ විඩියෝ එකවත් හරියට බලලා නැති ඇවිත් කමෙන්ට් දානවා මොකෙක්ද බං උබ😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      @@PradeepWeeudagedara ජම්බුකයෝ කියන ගො... කතා අහන්නේ කොහොමද?

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      මෙලෝ විචාරයක් නැතුව නිකං හිතළු කතා කියවනවා. දෙකේ පංතියේ ළමයෙකුට වත් අහගෙන ඉන්න පුළුවන් ද?

  • @Lalidumobile-මහනාන්නෙරිය

    ඔබට ගොඩක් ස්තුතියි... අපි නොදන්න අපේ අතිතය කියලා දෙනවට...

  • @PriyankaKumari-qd6ht
    @PriyankaKumari-qd6ht 4 місяці тому +24

    මම ඹබරගල බලන්න ගියා මමඑතනට ගියාම ජිවිතෙ කවදාවත් දැනිලා නැති වෙනසක් මම දුටුවා සතුටක් වගෙම දුකක් හිතට දැනුණා අපේ කම මේහෙ තියා ගෙන මිනිස්සු සල්ලි වියද්ම් කරගෙන ඉන්දියාවෙ යනවා ඔබතුමාට පින් මේ දෙවල් හොයනවාට දවසක මේ දෙවල් රහසක් තියෙද මේ දෙවල් මටනම් සත්තියයි මමහැම සටහනක්ම බලනවා මට දැන් හිරිවඩුන්නෙ යන්න බලාගෙන ඉන්නෙ පුලුවන් කෙනෙක් උව් කරන්න බුදු සරණයි

    • @rawanamayadunna-u1l
      @rawanamayadunna-u1l 3 місяці тому

      නෙදකිං මොංගල් හරක්...😅😅

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 11 днів тому

      පින්වත්නි....අවිචි මහා නිරයට යන්න කැමති නමි බුදුහිමියෝ වැඩ සිටියෙ ලංකාවෙි කියන රංචුවට හවුල් වෙන්න

  • @maliththeekshans7706
    @maliththeekshans7706 4 місяці тому +26

    මරු වැඩක් මේ ඔයා කරන්නේ.. දිගටම මේ වගේ තව කරුනු හොයාගෙන දාන්න... ❤❤️

  • @Sumerusl
    @Sumerusl 4 місяці тому +8

    ඔයාගෙ වැඩසටහන් ලස්සනට ඉදිරිපත් කරනවා .. මේ මාතෘකාව ගැන කතා කරද්දි චැනල් කීපයකම තියෙන තොරතුරු සසදලා හරි තොරතුර මොකක්ද කියලා හොයාගෙන කතාකරන්න. Prasad kumara, yatharthaya, gaweshanaya, sakwala pawura මේ නාලිකා ටිකේන් ඔයාට තොරතුරු ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d Місяць тому +23

    ඉතා විශිෂ්ට සේවයක්.. සාක් ෂි සමග ඉදිරිපත් කිරීම අනාගතපරපුරට ඉතා වට්නව..ඔබට. බොහෝ පිං............❤❤❤❤❤❤❤❤❤

    • @noone-ub2wh
      @noone-ub2wh Місяць тому

      භාෂාව නිර්මාණය කලා කියන්න බැහැ නේද? ඒ කාලයේ තිබුණු භාෂාව තමයි මාඝඩී. නැතිනම් මුලින්ම භාෂාව උගන්වල ඉන්න වෙනවනෙ දර්මය දේශනා කරන්න්.

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge 4 місяці тому +21

    මේ තමා නියම හෙළයේ ඉතිහාසය.ඔබතුමාට තෙරුවන් සරණයි.මේ සත්‍ය ඉතිහාසයෙන් බිඳක් පමණයි.

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 4 місяці тому +8

    මමත් මේ දවස් වල බලන්නේ බුදුරජාණන්වහන්සේ හෙළදීපයේ උපන් බවට තියන කරුණු ඇතුළත් වීඩියෝ .මේ වීඩියෝ එකත් හරිම වටිනවා. හොදට පැහැදිලි කරනවා.

  • @AththaIthihasaya
    @AththaIthihasaya 4 місяці тому +10

    සත්‍ය ඉතිහාසය තවත් බොහෝ දෙනෙකුට වැටහේවා. බොහොම ස්තුතියි . තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda 4 місяці тому +5

    කරුණාකර ඔබ තුමාගේ දුරකථන අංකය මෙහි සඳහන් කරන්න, ඔබතුමාට අපගේ අදහස් බේදා හදා ගැනීමට එය ඉවහල් වනු ඇත, අප දැන හොයා ගත් කරුණු බොහෝ ය කරුනාකර දුරකථන අංකය වැදගත් ය

  • @තිරරෙදිනිර්මාණය

    ගොඩක් ස්තූතියි මල්ලි, අප වෙත තිළිණ කළ මේ දැනුම් සම්භාරයට ගොඩක් ආදරෙයි.❤❤

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 4 місяці тому +15

    අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ ලංකාවේ... ඉපදුනේත් ලංකාවේ.. පිරිනිවන් පැවෙත් ලංකාවේ.. ඔයාට ජයවේවා මචන් දිගටම හොයන්න ❤️❤️❤️

  • @sagarasampath599
    @sagarasampath599 3 місяці тому +3

    5:17 මම අහලා තියෙන්නේ මිට වෙනස් දෙයක් ඇත්තටම ඔබට ස්තුතියි මෙවන් කරුණු ඉදිරිපත් කිරිම ගැන ❤

  • @Santa-n9f
    @Santa-n9f 12 днів тому

    Malli oyata bohoma sthuthi godak pin apata me dhanuma labadila ape me punchi rata lokema balawathma rata kiyala penwa dunnata.idiriyatath thawa thana me wage thorathuru idiripath karanna.❤🙏

  • @thushararathnayake6881
    @thushararathnayake6881 Місяць тому +8

    ඔබගෙ සොයා ගැනීම් පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි

  • @ChanduJeewantha
    @ChanduJeewantha 9 днів тому

    රාවණ ඉතිහාසය අහද්දිත් මවිල් කෙලින් වේවි යක්ඛ පුත්තුන්ගෙ... ❤❤ඔබට දීඝායු!

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 2 місяці тому +3

    ඇත්තටම පුතා ඉන්දියාවත් එක්ක සන්සන්දනය කරන කොට බොහෝ විද්වතුන් ගේ මතය ලංකාව බුදුන්ගෙ දේශය බවයි එක ඇත්තටම සත්‍ය බවයි මගේ වැටහිම අනාගතයේදී දවසක මෙි සත්‍ය එළියට එනවා කවදාවත් මෙය යටපත් කරන්න බැහැ ❤

  • @anushanilmini6778
    @anushanilmini6778 4 місяці тому +18

    බුදුන් උපන්නේ මේ හෙල බිමේදී මයි . ඒක ඉස්තිරයි . නිවන් දකින්න පෙරුම් පූරගෙන එන අයට ඒක දැනෙනවා . 🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 4 місяці тому +12

    ඔබතුමා.වගෙ.අය.තමා.මේ.රටට.අවශ්‍ය.මෙම.ගවේෂණය.දිගටම.කරගෙනයන්න.ශක්තිය.ලැබේවා

  • @NilupulNawodya
    @NilupulNawodya 4 місяці тому +14

    බුදුරජාණන් වහන්සේ හට අහිමි කල මෙරට පුරවැසි භාවය නැවත ලබාදෙන තෙක් මෙරටට නැගිටින්න බෑ

    • @ruchiraanuradha2186
      @ruchiraanuradha2186 4 місяці тому

      එතනයි අපිට වැරදුන තැන.

    • @senawirathna6147
      @senawirathna6147 3 місяці тому

      ​@@ruchiraanuradha2186ඉන්දියාවෙ කිව්වනම් නඩේ වඩේ නැගිටල නේද..😢😂

  • @asdfwee-cn3fs
    @asdfwee-cn3fs 4 місяці тому +12

    බුද්ධ ඉතිහාසයේ සාක්ෂි ගොඩක් ජලාශ වලට යට කරලා වහලා දාලා තියෙනවා. ඒ ජලාශ වලට යට කරපුවා ගැනත් සොයා බලන්න. ඔබතුමාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @sharishthushargammasiri3427
    @sharishthushargammasiri3427 4 місяці тому +10

    niyamai brother! Oya galapenama kaaledi tamai video eka eliyata damme

  • @малинкидом
    @малинкидом 4 місяці тому +25

    ඔබට ජය සත්‍රයම හෙළිවේවා යන්න ඒකායන පැතුමයි ❤❤❤

  • @NiroshaRajapaksha-wo1go
    @NiroshaRajapaksha-wo1go 4 місяці тому +10

    ලංකාවේ උපන් අපි මොන තරම් වාසනාවන්තද ❤ ඔබට බෙහෙවින්ම ස්ත්තුයි ❤️🙏❤️

  • @KK-og5rz
    @KK-og5rz 4 місяці тому +10

    ජය වේවා!!! දිගටම කරගෙන යමු. ඒ වගේම මම අහල තියෙනවා භාෂා විශාරදයෙක් සහ හෙල හවුලෙ පුරෝගාමියෙක් වන කුමාරතුංග මුණීදාස මහතා, පාලි යනු මහාවිහාරයේ භික්ෂුූන් වහන්සේලා නිර්මාණය කරපු භාෂාවක් බවත් පාලි භාෂාව නිර්මාණය කිරීමට හෙල භාෂාව යොදාගත්තු බවත් ප්‍රකාශ කරල තියෙනව කියල. අනුරාධපුරයේ මහාවිහාරය, ඉංදියාවේ ජෛන ආගමේ කොටසුත් අරන් මුල් බුදු දහමට එකතු කරල අද තියෙන බුද්දාගම හදල එයට ඉංදියානු සම්භවයක් ලබා දෙන්න කටයුතු කරපු බවක් පෙනව. එලාර රජටතුමාගේ කාලේ බලවත් වෙලා හිටපු ඉංදියානු සම්භවයක් සහිත ජෛනයො පසුව මහා විහාරය හරහා බුදු දහමට සම්භන්ද වෙලා මේ විකුර්තිය මුල් බුදු දහමට කරන්න ඇති කියලත් හිතෙනව. (ජෛන ආගමයි නූතන තෙරවාදී බුදු දහමයි අතර විශාල සමානකම් ගානක් පේන්න තියෙනව ) වලගම්බා රජටතුමා හදපු අභයගිරියත් නිගන්ටාරාමයක් මත හදපු එකක්. ඒ ජෛනයොත් පසුව මහා විහාරය සමග සම්බන්ද වෙලා හෙල දැනුමේ ම්ද්‍යස්තානයක් බවට පසුව දියුණු උනු අභයගිරිය විනාශ කරන්න සම්බන්ද වෙන්න ඇති. රුවන්වැලි සැෑය වගේ 9 ගුනයක් ව්ශාල අභයගිරියට අයටත් පොත් පත් මහා විහාරයෙන් විනාශ කරපු බව මහාවංශයෙ සදහන් වෙනව. හෙල දැනුම සහ මුල් බුදු දහම විනාසශ කරන්න මේ දෙවල් මහා විහාරයෙන් කරන්න ඇති.

  • @PiyadasaFernando-z6i
    @PiyadasaFernando-z6i 2 дні тому

    Uthm karunu kaaranasoyana oba thunta budusaraning ades tanaya deyunu vewa

  • @SandaruMihisara-kb4vz
    @SandaruMihisara-kb4vz 4 місяці тому +11

    මේ වගේ වටිනා තොරතුරු සොයාගැනීමට අයියට තවත් හැකි වේවා

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 Місяць тому +2

    ඔබට ape pranamaya ❤❤❤❤❤

  • @IKPodimenike
    @IKPodimenike 4 місяці тому +5

    ඔබ ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් කරන අතර මේවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමට ගෙනයන්න ශක්තිය ලැබේවා ,,,තෙරැවන් සරනයි පුතේ

  • @dili4it93
    @dili4it93 13 днів тому

    mr admin
    waharaka abayarathanalankara himige video balanna me gena thorathuru itha vishala pramanayak soyaganna puluwan

  • @GeminiPathiranage
    @GeminiPathiranage 4 місяці тому +27

    අපේ හෙළ උරුමය සොයන තරුණ ඔබ‍ට ප්‍රණාමය 🇱🇰🇱🇰🇱🇰👍

  • @AriyarathneBbaIEdirisinghe
    @AriyarathneBbaIEdirisinghe Місяць тому

    මල්ලී ඔයා කරන ඔය පර්යේෂණ ක්රම වේදය ඉතාම නිවැරදි දිසාවකට ගමන් කිරීම ඉතාම සතුටුයි. ඔයාට මේ ආත්මයේම නිබ්බාන සුවයට පත්වෙන්න මග පෑදෙන්න කියල මම අධිෂ්ඨාන කරනව. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @charith-umesh-buddhika-97815
    @charith-umesh-buddhika-97815 4 місяці тому +5

    හොද පැහැදිලි කිරීමක්,ගොඩක් දේවල් තේරුනා,තව දේවල් තේරුම් ගන්න උත්සහ කරනවා😊

  • @presannabuddika7839
    @presannabuddika7839 3 місяці тому +11

    මෙ.ඔබතුමා.කියන්නේ.සහතික.ඇත්ත.ඔබතුමාට.ජයවේවා

  • @chamarifernando7578
    @chamarifernando7578 4 місяці тому +6

    සෞන්දර්යාත්මක ගවේෂණයක් සේම හරිම රසවත් ...මේ වගේ වීඩියෝ අපට ගෙන එන්න...❤❤❤

  • @chamarifernando7578
    @chamarifernando7578 4 місяці тому +5

    ආසවෙන් බලන් හිටිය වීඩියො එකක්...නියමයි චාරක.❤❤❤

  • @achinthakonara6203
    @achinthakonara6203 4 місяці тому +6

    ආඩම්බරයි සහෝදරයා.... ඉදිරි වැඩ සාර්ථක වේවා... ලංකාවෙ බුදුන් හිටියා කියන්න ඕනවටත් වඩා සාක්ෂි සාධක තියෙනවා. ජයරත්න පතිරආරච්චි මහතාද හමුවන්න.....

  • @BantheRahula-o4o
    @BantheRahula-o4o Місяць тому

    ගොඩක් වටිනා video එකක්.
    හෙළ ඉතිහාසය සොයා යන ගමනට තව තවත් තොරතුරු ලැබේවා!!! ❤😊

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 4 місяці тому +7

    මෙය මගේ බුද්ධ දේශයමයි.

  • @isurumotors5752
    @isurumotors5752 4 місяці тому +11

    මේ පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ලැබු සාංසාරික දැක්මක් ඇති හෙළ දරැවෙක් ,මේ ගැන නොදන්නා පිරිසක් ඇත්නම් මේ හෙළදිව ඒ තවත් සුලු පිරිසක් පමණයි.

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому

      අනිවාර්යයෙන් ම 🙏

  • @Bla_bla_234
    @Bla_bla_234 4 місяці тому +11

    පුතා දගටම මේ පරීක්ශණය කරන්න.

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 2 місяці тому +1

    Your videos are very interesting and I'll wating for the next video..❤

  • @Msofficial-d6v
    @Msofficial-d6v 4 місяці тому +7

    අපිටම අනන්‍යය හෙළ ඉතිහාසය සොයා ගැනීමටත් නොහැකි ලෙස වැළලිලා තියනව මොහොතක ඔබ ඒ පුරාණය ගොඩට ගන්න තනියම තරග කිරීම ඉතාමත් විශ්මිතයි.. දිගටම කරන්න කවදා හෝ බලදාරීන්ගේ ඇස් ගැටෙන තුරු අපි අපේ අන්‍යන්‍ය තාවය සොයා ගමූ.. ඔයාට ජය

  • @seramgedonnandana5563
    @seramgedonnandana5563 2 місяці тому +1

    ඔබගේ පරීක්ෂණ ඉතාම අපක්ෂපාති, වගේම කරුණු මත පදනම්ව සිදු කරන නිසා ඒවා පිළිගැනීම සදහා තර්ක කිරීමට හැකියාව තිබෙනවා. ගොඩක් හොදයි, ඔබගේ ගවේෂණ දිගටම ඉදිරිපත් කරන්න. ගොඩක්ම ස්තුතියි.

  • @arunashantha2119
    @arunashantha2119 4 місяці тому +10

    අපිට උගන්වන හැම විෂයකම ආරම්භය එංගලන්තය ඒ විෂයන් ඉංග්‍රීසීන්ට අවශ්‍යතාවය හැර අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ නැත.

  • @superior_in.exteriors
    @superior_in.exteriors 2 місяці тому

    Great explanation 😊

  • @ruchiraanuradha2186
    @ruchiraanuradha2186 4 місяці тому +9

    හෙල දීපය, ජම්බුද්වීපය මේ ඔක්කොම අපේ උතුම් මවුබිමයි. සිංහල අපි කවුද කියන දේ අපිට හොයල දෙන්න ඔබ දරණ උත්සාහය අති විශිෂ්ටයි. බෞද්ධ දර්ශනය අනුවත්, ස්වභාවධර්මට අනුවන් නුදුරේදීම සත්‍යය යතාර්ථය අපි හැමෝටම දැක බලාගන්න වාසනාව ලැබේවි. ඔබට තෙරුවන් සරණයි සොයුර. 🙏🙏🙏🙏

  • @PushpaGuruge-s9c
    @PushpaGuruge-s9c 7 годин тому +1

    Ow. Kathawa. Hariyata. Hari. Budu sarani.

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 4 місяці тому +20

    අනෙ ඉක්මනින් මෙ හැම දෙයක් ම ඉක්මනින් එලි වෙවා

  • @LalaniRatnayaka
    @LalaniRatnayaka 3 місяці тому +2

    වැළලී ගිය අපේ හෙළ ඉතිහාසය ගවේෂණය කරන ඹබතූමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 4 місяці тому +5

    මේ හැමදේම ධර්මතාවයෙන් මතු වනවා ඵ් ක නවත්තන්න කාටවත්ම බැහැ

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 Місяць тому +2

    පුතා me ape jambudveepayai ❤❤❤❤❤❤

  • @KumariGunasingha-n7i
    @KumariGunasingha-n7i Місяць тому +8

    අපේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීම, ගවේෂණය කිරීම විශිෂ්ටයි. මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ඔබ‍ට ශක්තිය, වැඩි වැඩියෙන් ලැබේවා!!!❤️❤️❤️❤️👍👍👍👍👍

  • @reggieratnayake
    @reggieratnayake 4 місяці тому +2

    Very interesting!
    I follow your videos closely.
    Your presentation admirable 👍
    Thanks 🙏

  • @SameeraRathnayaka-e9h
    @SameeraRathnayaka-e9h 4 місяці тому +4

    ඔයාට බුදු සරණයි යාලුවා.දිගටම මේ වැඩේ කරන් යන්න,

  • @ChethiyaHewage
    @ChethiyaHewage 4 місяці тому +6

    අපෙන් සැඟවූ හෙල ඉතිහාසයට ජීවය ලැබේවා❤
    තෙරුවන් සරණයි සහෝදරයා❤

  • @disaru.disanayaka
    @disaru.disanayaka 4 місяці тому +23

    ඉන්දියාවෙ දඹදිව නඩේසන්ල ටික හාන්සියි.යථාර්ථය ඉක්මනින්ම හෙළිවෙනවා.සිව් හෙළයට ජය වේවා.🙏🙏🙏

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 29 днів тому

    බුදු සරනයි පුෙත් ඔයා කරන වැඩ සටහන ඉතාම අ ෙ ගයි තව ෙමි ව ෙග් වැඩසටහන් කිරිමට ශක්තිය ෙෙධයර්‍ ලැෙබිවා දිඝර්‍ ාය ු ෙවිවා සුවපත් ෙවිවා !!!❤

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 4 місяці тому +8

    ජයවේවා සහෝදරයා!කවදාහරි ඇත්ත පිළිගනියි අපේ රටේ මිනිස්සු. එතකම් අපි ඉවසමු.❤❤❤

  • @teshanpasindu5836
    @teshanpasindu5836 4 місяці тому +1

    me gana video ekk krnne kwdd kyl . balagena hitapu kenek mama . obata jaya. theruwan saranai .

  • @risidivivanya1141
    @risidivivanya1141 3 місяці тому +6

    මේ ඉතිහාසයගැන හොයන ඔබට ගොඩාක්ම පින්

  • @PujithaKodithuwakku
    @PujithaKodithuwakku 12 днів тому

    ❤🎉 good job 🇱🇰☸️🙏🙏💯

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 Місяць тому +3

    බුදුන්වහන්සේ.ලංකාව ඉපදුණු බවට මම පෞද්ගලීකව සිදුකල අධ්‍යනයක් මගින්..මමද පිලිගන්නවා...මම මේ සම්බන්ධව youtube ඔස්සේ බලපු වීඩියෝ අතරින් දැකපු..පිලිගත හැකි පුරාවිද්‍යාත්මක ශාක්ෂ්‍ය සහිතව ඉදිරිපත් කර ඇති වටිනා වීඩියෝවක් මෙය..great job ✌️✌️දිගටම මේ සම්බන්ධව වීඩියෝ කරගෙන යන්න...මෙම ඉතිහාසය නිවැරදි කිරීමේ කාර්‍යය නිල වශයෙන් පිළිගෙන ආරම්භ කල පසු අනිවාර්යයෙන්ම ඒ සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා

  • @ranasingheranasinghe5792
    @ranasingheranasinghe5792 24 дні тому

    Great explanation thank you very much congratulation

  • @raarranasinghe7133
    @raarranasinghe7133 4 місяці тому +11

    Yathartha,Gaveshanaya,Prasad Kumara යන u tube නාලිකාත් බලන්න,මෙි සත්‍යය මතුව අවසන්...!!!
    පිළි ⁣ෙනාගන්නෙ ළිං මැඩියෝ පමණයි.

  • @zonicsl9988
    @zonicsl9988 3 місяці тому

    grate effort thanks lot

  • @Beautyseen805
    @Beautyseen805 4 місяці тому +3

    වටිනවා... ඉස්සරහටත් ඕනේ මේ වගේ දේවල් ❤❤❤❤

  • @dinesm
    @dinesm 10 днів тому

    I am very happy about you

  • @MaheshDasanayake
    @MaheshDasanayake 4 місяці тому +14

    බුදුන් වහන්සේ උපන්නෙ අපේ රටේ

  • @Tenfinity-x6n
    @Tenfinity-x6n 2 місяці тому

    uba nm ayye marai. adareyi harida digatama karan yamu

  • @PremilaBothejue
    @PremilaBothejue Місяць тому +3

    ඔබ පෙන්වන සාක්ෂි 100% ඇත්තයි කියා මට හිතෙනවා .ඒ බව රාවණා රාජ ඉතිහාස වෘතාන්තයේන්ද සක්සුදක් සේ පැහැදිලිය.බුදුන් උපන් දේශය, ශ්‍රී ලංකාවමය බවට ඔබතුමාගේ මතය අපද සැකයකින් තොරව පිලිගනිමු.ඔබට නිදුක් නීරෝගී සුවයත්,සියලු දෙව්‍ රැකවරණත් ,තුණුරුවනේ ආශිර්වාදයත් ලැබේවා!ඔබට ජය.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Місяць тому

      රාවණා රාජ ඉතිහාස වෘතාන්තය කියන්නෙ මොකක්ද

  • @rhythmheart4767
    @rhythmheart4767 22 дні тому

    ඔබට ගොඩක් පින් අපිව දැනුවත් කලාට....💝

  • @DasunHardTalk
    @DasunHardTalk 4 місяці тому +13

    Yathartha,Gaveshanaya,Prasad Kumara යන u tube නාලිකාත් බලන්න

    • @pushparuchirani8350
      @pushparuchirani8350 4 місяці тому +3

      ඇයි ජයරත්න පතිරාරච්ච් ....

    • @ChithraKumari-x5q
      @ChithraKumari-x5q 4 місяці тому +1

      මීවන පලාන හාමුදුරුවන්ගේ දේශන වල මේ ගැනම තමයි අන්තර් ගත වෙලා තියෙන්නෙ

  • @safeerrandom9565
    @safeerrandom9565 29 днів тому

    Good job