පෙට්ටිගල රාවණ මාලිගයේ විවර කරපු රහස් කුටිය තුල තිබ්බ ලොව කලඹන දේ මෙන්න - Episode 03

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @niluwickramage3592
    @niluwickramage3592 4 роки тому +27

    රාවණා ගැන කියවෙන හැම දෙයක්ම ආසාවෙන් අහන්නෙ බලන්නෙ,,,ඒක අපෙ යක්ක ලේ නිසයි,,,,මම සුපර්නිකාගෙ චරිතය රඟපෑවා ,,,එතකොටත් මට ඒ චරිතෙ ආරූඩ උනා වගෙ දැනුනා,,,ඒක සත්‍යක්,,,,අපේ රාවණ ජීවමානයි කියලා දැනෙනවා,,,රාවණ කතාව බලද්දී මට මාරම හැගිමක් දැනෙන්නෙ ,,,,,ඔයාලට ගොඩාක් ස්තුතියි මේ දරන උත්සහයට 🙏🙏🙏🙏❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @Slboy90
    @Slboy90 3 роки тому +60

    දැන් මෙහෙම ඉදල බෑ.
    රාවන පරපුර එකතු වෙන්න ඕනි.❤❤

    • @yamunanandanai2887
      @yamunanandanai2887 3 роки тому

      Mawa hariyata hamuduruwo kiyana ballo akathuwela maranawa mahamewnawala huththiyo akathuwela kumari maranawa akathuwela gama kewa kiyala kaputa ke gahanne a man hasalaka gamini kiyala ali keruwe a man

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому

      අනිවර්යෙන්ම අපි තවත් පරක්කුවෙලා වැඩක් නැහැ. අපි ඔක්කොමලා එකතුවෙලා ඉස්සරලාම ග්රූප් එකක් හදමු ඊීට පස්සෙ අපි කතා කරගමු හැමදේම .

    • @Pathum_Rajapaksha
      @Pathum_Rajapaksha 5 місяців тому

      ​@@chathurangaarawinda5589😂

    • @SLIS9002
      @SLIS9002 Місяць тому

      Rakawaranayak thiyanawanam hodai,thawama bala awadi wemin pawathina nisa.mewata akamathi pirisakuth innawa thannahawen anda wela.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 роки тому +48

    ධනුෂ් මහතා ට සහා ඔබට රාවණා රජු සොයා යන ගමනට ඔබට සහාය දෙන එතුමා ට ද බොහෝම පින් .අපිත් විදේශ රට ඉඳලා ඔබගේ වැඩ සටහන බලනවා ..දදෙදෙනාට ජය වේවා

  • @ackack9172
    @ackack9172 2 роки тому +35

    රාවණා බලයෙන් ඒ ශක්තියෙන් අපේ රට ආරක්ෂා වේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @samudradilini9339
    @samudradilini9339 4 роки тому +24

    බෝහෝම පිං ඔබ තුමාලට...මේක අපේ රට. අපේ රට රකින නියම පුරුෂයෙක් මේ මහාතා...දනුෂ් අයියේ ඔයාලට බුදුසරණයි...රාවණා දෙවි පිහිටය. 🇱🇰🙏🇱🇰

  • @dilumanamperi3306
    @dilumanamperi3306 4 роки тому +94

    මගේ ලෝකේ ආසම සහ මම කැමතිම රාවණා 🙏 බුදු සරණයී අයියා සහ භාරකාර තුමාට

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 роки тому +23

    අනේ අපි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ අපේ උත්තම රාවණා රජුගේ තොරතුරු නිවැරැදිව බලාගන්න ඔබ දෙපලටම විස්ව සක්තියෙන් මෙය ඉක්මනින්ම ඉටුවේවා

  • @nisithadissanayake7172
    @nisithadissanayake7172 4 роки тому +2

    අපේ රටේ ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයන ඔබතුමාට ජය ශ්‍රී තෙරුවන් සරණයි ඔබතුමාට අප රට පිළිබඳව ආදරය ඉතාමත් අගය කරනවා මැතිතුමණි සෑම ගමනක්ම සුන්දර වේවා මැතිතුමණි.ආදරෙයි මැතිතුමණි.ජය ශ්‍රී ඔබතුමාට තෙරුවන් සරණයි!!!!!!!!!! රාවණා රජතුමාට ජය!!! යක්කන්ට ජය!!!

    • @ShashikaMadhu-g3f
      @ShashikaMadhu-g3f 3 дні тому

      Kauru mona kiuwath oba thuma selenna aepa ediriyatama yanna theruwan saranai.mamath kemathi ethihasayata.ape urumaya.

  • @BL-BeautifulLocation
    @BL-BeautifulLocation 4 роки тому +9

    වටිනව ඇත්තටම. ආසයි ගොඩක් ඉස්සරහට දැනගන්න. තවත් දේවල්.

  • @Readwithme670
    @Readwithme670 Рік тому +4

    ඔබතුමාට තෙරුවන්සරනයි සියලුදෙනා අර්ක්සා වේවා තෙරුවන්සරනයි

  • @kapilabandara1001
    @kapilabandara1001 4 роки тому +6

    දෙන්නටම සම්මා සම්බුදු සරණයි

  • @devikamadhavi8837
    @devikamadhavi8837 4 роки тому +17

    නැතිව ගිය අපෙ හෙල උරුමයන් සොයා යන ඔබතුමන්ලාට තෙරුවන් සරණයි .සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා ....

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +17

    අපේ ප්‍රෞඩ ඉතිහාසය පෙළින් පෙළ දිගහැරීම ගැන ඔබට ගොඩක් පින්.අපි හරිම උද්‍යෝගයෙන් මේ දේවල් බලන්නේ.බාරකාර මහතාටත් බොහොම පින් මේ දේවල් රකිනවට.

  • @විශ්වලන්තය
    @විශ්වලන්තය 3 роки тому +49

    අපි කොහොම හරි රාවණ ව නගිට්ටන්න ඕන

  • @evangamini5160
    @evangamini5160 4 роки тому +82

    අනේ අපි ටිකෙන් ටික යන් හොයාගෙන මැරෙන්න කලින්. රාවණ නම ඇහුවත් පුදුම කැක්කුමක්‌ දැනෙන්නේ 🙏

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому

      අනිවර්යෙන්ම ඒක වචනයෙන් නම් කියන්න බැරි තරම්

  • @sawansathsara341
    @sawansathsara341 4 роки тому +24

    යක්ක ලේ...!🌤️❤️🙏🙏🙏#මහා රාවණ දෙවියන්...!🌞🙏🙏🙏

  • @colours9164
    @colours9164 4 роки тому +66

    ආඩම්බරකාර යක්කයා❤️ අපි එකතුවෙනව නුඹත් එක්ක අයියන්ඩි

    • @user-sh25is06
      @user-sh25is06 3 роки тому

      Aniwarenma

    • @user-sh25is06
      @user-sh25is06 3 роки тому

      💪💪💪💪💪💪💪💪❤️❤️❤️

    • @kavindudissanayaka8855
      @kavindudissanayaka8855 3 роки тому

      🤣🤣

    • @kosaladiwanka9689
      @kosaladiwanka9689 3 роки тому +1

      මමත් ආසයි හොයන්න එත් මන් ඔගන ගෙන ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් නැ සල්ලී නැ දුප්පත් .මමත් ආසයි හොයන්න උදව්කරන කෙනෙක් හම්බුනොත් මමත් පටන් ගන්නවා 😥

    • @rasangahansamali
      @rasangahansamali 3 роки тому

      Aththatama oww

  • @ajanthakumaraajanthakumara587
    @ajanthakumaraajanthakumara587 Рік тому +3

    ජයවෙවා

  • @asankalakmali1382
    @asankalakmali1382 4 роки тому +138

    නැතිවී ගිය හෙළ අතීතය නැවත එලි කරන ඔබ සියලු දෙනාට බුදු සරණයි ....හැම වීඩියො එකක්ම බලනව රාවණා සම්බන්ධ ..... 💐💐💐💐👌👌👌👌

  • @pslkleka6046
    @pslkleka6046 4 роки тому +2

    ගොඩාක් පින් මේ වාගෙ වැඩ සටහන් කරනවා, තව තවත් මෙවැනි දේ සොයාගත හැකියාව ලැබේවා බුදු සරණයි

  • @niluwisidagama958
    @niluwisidagama958 4 роки тому +9

    ,ThanQ very much Mr, Diyasen and Dhanushka for this Great programme..❤️.Thanks for all your hard work. It is much appreciated.❤️,,As Srilankans we are so Proud of you, KEEP UP THE GOOD WORK.අපේ ප්‍රෞඩ ඉතිහාසය ..බොහොම ස්තූතියි ජයශ්‍රී ජයශ්‍රී,❤️❤️❤️🙏🙏

  • @MrWchaminda
    @MrWchaminda 4 роки тому +12

    රාවණා රජු සොයා යන ගමනට දදෙදෙනාට ජය වේවා'
    බොහොම ස්තූතියි.

  • @techman8757
    @techman8757 4 роки тому +19

    නියමයි අයියේ. රටට ජාතියට ආදරේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා මේ episode. රාවනා ❤

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 4 роки тому +12

    අපි තමයි නියම සි0හලේ..හේලයන්..කියල දනුෂ් අයියේ අපේ අයට කියලා දෙන් එකට බොහෝම පින්..මොකද...මේ කාලයත් ඉදිරි කාලයත් අපිට ලොකු ප්‍රාශ්නවලට මුහුන දෙන්න වෙන කස්ලයක්..කියලා තෙරෙනවා..💪💪💪

  • @kawshanekanayaka3281
    @kawshanekanayaka3281 4 роки тому +97

    ජය ශ්‍රී රාවණ....!!
    සිවු හෙළය බේරා ගැනීමට නැවත වඩිත්වාා....!!

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 4 роки тому +1

      Mahaa Rawanaa nama easena vitath hithata harima abhimanayak deanenawa .

    • @amitdeewana4230
      @amitdeewana4230 4 роки тому

      Yahapathakma wewa

    • @secondcell259
      @secondcell259 3 роки тому

      අනිවර්‍යයෙන්

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому

      @@sriyanikumarasinghe6083 . අනිවර්යෙන්ම එහෙම නොවුණොත් අපි නියම හෙළයොත් නෙවෙයිනි. තෙරුවන් සරණයි ඔබට

  • @vishboy1722
    @vishboy1722 4 роки тому

    අයියේ මම මේ ගැන හොයන කට්ටිය අතරේ අලුතෙන් ඔයාගෙ වීඩියෝ බලන්න ආවෙ මොකෝ මේ රාවන කියන ඒ අතීතය ගොඩක් සමාජ වල කතන්දර එක ඒවා. මොකෝ ගොඩක් අය කියනවා මේක බොරුවක් කියල අයියා කරන වැඩේ ඇත්තටම ෆට්ට. මේක ගොඩක් අය කියයි විකාරයක් කියලා. ඔයාට ජය. මම ඔයාගෙ වීඩියෝ මේ මුල ඉදන් බලනවා. ඇත්තටම මම හොයන්න ආසයි. මම හොයනවා. මේ මෝඩ මිනිස්සු කියන කතන්දර එක්ක ඔයා බය නැතුව මේ ගැන කියනවට මම නයගැති අයියේ ඔයාට.

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 2 роки тому +26

    ලොව උතුම් රට අපේ හෙළ දීපයයි වෙන කොහෙත්ම නැති දියුණු ශිෂ්ටාචාරයක් අපිට තියෙන එක ගැන අපිට ආඩම්බරයකි

    • @Helaithihasaya
      @Helaithihasaya Рік тому

      අනිවාරෙන්ම එක ඇත්ත අපි මේ රට රැකගන්න ඕනේ

    • @Helaithihasaya
      @Helaithihasaya Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @samankumara7195
    @samankumara7195 4 роки тому +1

    ජය ශ්‍රී සහොදරයා ඇත්තටම රටේ ඉතිහාසය ඇත්තම ඉතිහාසය පියවරෙන් පියවර හෙලි කරන්න බුදුසරනයි

  • @getohub769
    @getohub769 4 роки тому +30

    නියමයිනේ danush aiye next episode eka enakan inne ඉවසීමක් නැතිව..... රාවණා මහ රාවණා 🙏🙏

    • @somadealwis6079
      @somadealwis6079 4 роки тому

      KHz :-)

    • @ffajagsacavhcafgaau4582
      @ffajagsacavhcafgaau4582 3 роки тому

      අපේ වැලලී ගිය ප්‍රෞඩ ඉතිහාසය
      නැවත ගොඩ ගන්න මහත් වෙහෙසක් දරන ඔබ දෙපලට
      දළදා සමිදු සරණයි පිහිටාරක්ෂාවයි
      ඉතා ඉක්මනින් අපේ ඉතිහාසය ලොවටම හඩගා පවසන්නට
      හැකිවේවා...

  • @nuwandon6776
    @nuwandon6776 4 роки тому +4

    ඔබ දෙපාර්ශවයට බුදු සරනයි🙏 සියලු දෙවි රැකවරණයි අපේ කම රැකගැනීමට දීර්ඝායුෂ ලැබේවා

  • @tharaquotes11
    @tharaquotes11 4 роки тому +80

    ගොඩක් පිං දියසෙන් මහත්තයෝ..මේවා පන වගේ රකිනවට..ස්වස්ථි සිද්ධම්

  • @chathuranisandamala2534
    @chathuranisandamala2534 2 роки тому +4

    ඔබ දෙදෙනාටම පින්...🙏🙏🙏 මේ කරන වෑයමට...රාවණා රජු ගැන ලියවුනු පොත් පත් තිබේ නම් එම පොත් ලබාගන්නට හැකි ස්ථාන කියනවද.

  • @imashrisilva2613
    @imashrisilva2613 4 роки тому +10

    මේ අපේ පෞඩත්වය....ධනුෂ් ඔබටත් භාරකාරතුමන් වන දියසෙන් මැතිඳුන්ටත් ජාතියේ ප්‍රණාමය.....
    හදිස්සියක් නැතුව ඉවසීමෙන් මේ අපේ අතීත අනාවරණ ගමන යමු...
    පිස්සො කලබල උනාට දොස්තරල කලබල නොවෙනා සේ මේ දිගු ගමන ඔබතුමන් දෙපලට යාමට ශක්තිය ධෛර්යය ලැබේවි අනිවාර්යයෙන්ම...
    ලොව බලවත්ම ජාතිය අපියි....
    ලොව බලවත්ම ජාතිය අපියි....
    ලොව බලවත්ම ජාතිය අපියි....
    "එය ලොවටම පෙන්වීමට ඔබ දෙපලට සියලු රැකවරණය සියලු ආශීර්වාදය සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!! "

  • @idu205
    @idu205 3 роки тому +38

    අමුතු වචන ඕනි නෑ අයියෙ කෙලින්ම කියන්නන් 😍 ඔයා නන් බුදුන්ගේත් හෙළයන්ගේත් පුත්‍රයෙක්මයි ඒකාන්තයි ❤️ වරදින්නෑ ඉස්සරහට යමු 🙏❤️

    • @dameprasa4614
      @dameprasa4614 Рік тому

      අධ්‍යාත්මික ශක්තියවිකුණලා youtube එකෙන් සල්ලි හම්බ උනේ නැත්තං ඔයාගේ බුද්ධ පුත්‍රයා කොහෙද කියලා හොයා ගන්න තිබුණා

  • @ramaniperera3351
    @ramaniperera3351 4 роки тому +61

    අනේ අපේ රාවනා රජු ඉක්මනින් පැමිනේවා

  • @pawanirajapaksha2235
    @pawanirajapaksha2235 3 роки тому +1

    Me de dakinnama mage as deka pin karala thiynava godak❤

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 роки тому +4

    ඇත්තටම danush ඔයාට බොහොම පින් man හරිම ආසාවෙන් බලන්නේ පිටරටක ඉන්න මට වැඩ කරන ගමන් ධර්ම දේශනා අහනවා ඒ අතරතුර අපෙ ඉතිහාසය දැනගන්නට ලැබීම සහ දැකීමත් වාසනාවක්
    තෙරුවන් සරණයි ඔයාට ඒ වගේම උරුමය සුරකින අනිත් මහත්මයාට බොහොම පින්

    • @sampathsampath2812
      @sampathsampath2812 4 роки тому +1

      අක්කේ ඔයා දර්ම දෙශනා අහනවා කියලා දැකපු නිසා මම මැසේජ් ඒකක් දාන්න හිතුවේ... මොන රටක හිටියත් අපි අපේ කම තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා අක්කේ....ඔයාට බුදුසරණයි

    • @dilanipeiris8623
      @dilanipeiris8623 4 роки тому +1

      @@sampathsampath2812 malliyo ow නිවාඩු දවසට මහමෙව්නා භාවනා අසපු යනවා ලංකාරාමය පන්සල් යනවා වැඩ කරන gaman darmadeshana ahala සිත නිවාගන්න උත්සාහ කරන ගමන් ඉතිහාසය දැනගන්න උත්සාහ karanawa
      බොහොම පින් ඔයාට
      තෙරුවන් සරණයි

    • @sampathsampath2812
      @sampathsampath2812 4 роки тому +1

      @@dilanipeiris8623 තෙරුවන් සරණයි අක්කේ ~

    • @sampathsampath2812
      @sampathsampath2812 4 роки тому +1

      @@dilanipeiris8623 ගොඩක් හොඳයි අක්කේ අද කාලේ ඒ වගේ සිතුවිලි තියෙන අය අඩුයි..මමත් ආසයි නිවාඩු දවසට අසපුවකට හරි යන්න ඒත් අපි ඉන්න තැන ඉදලා ගොඩක් දුරින් අසපුව තියෙන්නේ....😐

    • @dilanipeiris8623
      @dilanipeiris8623 4 роки тому +1

      @@sampathsampath2812 malliyo පුළුවන් වේලාවක හවස වන්දනාව තියෙනවා ඒකට යන්න
      තෙරුවන් සරණයි ඔයාට මගේ බුදුන් වහන්සේ වන්දනා karanna ලැබේවා

  • @pathmakumara7691
    @pathmakumara7691 4 роки тому

    සුපිරි දණුෂ් හෙළයට ජය ,ඔබ දෙපළට රාවණා දෙවියන්ගෙ පිහිටයි

  • @dwgsandun7463
    @dwgsandun7463 4 роки тому +131

    දියසේන මහතාට සහා ධනුෂ් අයියේ ඔබ දෙපලට ජය ශ්‍රී..

  • @ashinikanchana7704
    @ashinikanchana7704 4 роки тому +3

    ඇත්තටම ගොඩක් වටිනවා.

  • @Jessy_flickzz
    @Jessy_flickzz 4 роки тому +14

    වටින විඩියො එකක්❤️🙂

  • @සදා-ට6ඡ
    @සදා-ට6ඡ 4 роки тому +1

    මරු අයියෙ
    ඔයා තව රාවණා ගැන හොයන්න

  • @indikasudesh2732
    @indikasudesh2732 4 роки тому +71

    ඉක්මනින්ම අපෙ අබිමනය ලොවට හෙලිවෙවා ජයෂ්‍රී☸️☸️☸️☸️☸️

  • @chathurabuddika2839
    @chathurabuddika2839 4 роки тому

    Vishesha kathavak. Digatama karagena yanna bs.

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 4 роки тому +5

    ඔබ දෙපලට ජය. මේ කරන්නාවූ හෙලිදරව් කිරීම් වලට දනුශ් ඔබටත් දියසෙන් මහත්මයාටත් බොහෝම පින්. 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥👌👌👌👌

    • @shaams3738
      @shaams3738 4 роки тому

      Episode ganak gala yai .
      Maha rawanayan tawamath abirahasaki

  • @dinidu5990
    @dinidu5990 3 роки тому +1

    ඔබ තුමාට තව විස්තර හම්බෙන්න ලැබෙන්නට ශක්තිය ලැබේවා භාර තුමාට ශක්තිය ලැබේවා බුදු සරණයි අපිට හිමින් තොරතුරු ලාබා දෙන්න ආදිස්සි නෑ මටත් හදිස්සි නෑ බුදු සරණයි !!!

  • @maduakmeemana3259
    @maduakmeemana3259 4 роки тому +48

    ලොව උතුම් රට හෙළ දීපය.
    ⁣ලොව කොහෙත් නැති ඉතිහාසයක් අපට ඇත.එය එළි දැක්වීම කාලය මෙයයි .
    දනුෂ් අයියට හා දියසෙන් තුමාට රාවණා අප්පච්චිගෙ පිහිටයි!

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 роки тому +1

    ඔබතුමන්ල බලය සක්තිය ලැබෙනවා අනේ සාදු සාදු සාදු අපි පිං කරලා රාවණා රජ පිබිදේවා අපට රජෙකුවී ප්‍රාණය ලැබේවා සාදු සාදු සාදු

  • @amilaushan675
    @amilaushan675 4 роки тому +8

    වටිනවා ස්තුතියි

  • @supunroshan8014
    @supunroshan8014 4 роки тому

    Niyamai supiri thava me vage video karanna.....good luck

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ 4 роки тому +4

    ඇත්තටම මට දැනෙනවා දියසේන මහත්තයෝ මේ බලය සත්‍යයයක් ධනුෂ් මහත්තයෝ පින්

    • @chamdimagunawardana2116
      @chamdimagunawardana2116 4 роки тому

      Ape hamuduruwane me rawana kathawat daviyan Namin sitina Katha asurenuth mata godak visuals gataluwak.

  • @dhayarathna7838
    @dhayarathna7838 4 роки тому +23

    සත්‍ය සොයා යන ගමනේ මංසලකුණු දකින්න ලැබේම සතුටක් දැනෙනවා.

  • @indikanuwan6553
    @indikanuwan6553 4 роки тому +16

    ජය වේවා බුදු සරණයි ❤️..රවණා ආරක්ෂා කරන්න.🙏🙏🙏..

  • @sasithalalith1222
    @sasithalalith1222 4 роки тому

    ස්පිරි එල සහෝ.පරිස්සමින් දෙන්නම

  • @nilanisuru4728
    @nilanisuru4728 4 роки тому +8

    මේ හෙළබිම ආරක්ෂා කරන්නට රාවණා මෙන් මහ බලයක් ඇතුව ඉපදේවා එකම අධිෂ්ථානය එයයි..

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 роки тому

    ඔබ දෙදෙනා ට තෙරුවන් සරණයි ..දීර්ඝායු වේවා!!! ඔබලාගේ ගොඩක් වීඩියෝ මම බලල තියෙනවා. කියන්න දෙයක් නෑ ඉතාම වැදගත් සුපිරි.....නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මමත් පුදුම විදියට කැමති ම ඉතිහාසය ක් ...මමත් හොයපු දේවල් දැනගත්තා ...මමත් යොග භාවනා කරන කෙනෙක් මටත් හිතුනා ඔය තැන ට ගිහින් ටිකක් භාවනා කරල බලන්න තෙරුවන් සරණයි ඔයාල ට

  • @sinnayoutubechanal2393
    @sinnayoutubechanal2393 3 роки тому +27

    මේක හෙලයන්ගේ දේශය බොලව් අපි හෙලයෝ❤️🙏

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 4 роки тому +2

    අනේ හරිම අසාවෙන් බලන්නෙ බුදු සරණයි ඔයාලට

  • @francisshipton3764
    @francisshipton3764 3 роки тому +5

    Thank you Dhunska i am a Sri Lanka Burger and I thank the care taker for thaking care. The government should take care of these places for are young generation to see and study god bless you all🙏🙏🙏

  • @teharahasini9642
    @teharahasini9642 4 роки тому +1

    eka like ekk nemei mewage videos kranawata oyta like kotiyak dunnath madi.godak pin oyta..

  • @dehinganalinsuranga9593
    @dehinganalinsuranga9593 4 роки тому +4

    යට ගැහුන අතීතය නැවත ගොඩ ගමු තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @hansikamadhubhashini671
    @hansikamadhubhashini671 2 роки тому

    Aththamai man hama vidio ekakma balanawa. Maarama widihata danenne. Oyalata godak thanks

  • @cnissankala8821
    @cnissankala8821 4 роки тому +26

    ගුවනින් එනවිට ස්තානය පෙන්වන පුවරුවක් වෙන්න බැරිද...අපි හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..ජාතිය වෙනුවෙන් ඔබෙ යුතුකම ඉටු කරන්න..ඔබට ජය..

    • @roshanrandika947
      @roshanrandika947 4 роки тому

      Me salakuna yata watina dewal thenpath karala thiyenawada danne.sathekge rupayak sankethawath karala wage penawa tikak

    • @roshanrandika947
      @roshanrandika947 4 роки тому

      Me salakuna yata watina dewal thenpath karala thiyenawada danne.sathekge rupayak sankethawath karala wage penawa tikak

    • @hashini1871
      @hashini1871 Рік тому

      Ubalata watina dewal godaa aran suddata vikunala donar gannada oni okkoma nidan vikunala thinne ubala yawapu rajawaru tika JR ge idalama

  • @maleeshadinuranga397
    @maleeshadinuranga397 2 роки тому

    ඹබලාට ජයෙන් ජය. බුදු සරණයි❤🔥

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe3701 4 роки тому +4

    බුදුසරණයි ඔබලාට.. හෙළයන්ගේ පුරාණය ආරක්ෂා වේවා.. !

  • @DilushasubashiniDesilva
    @DilushasubashiniDesilva 4 місяці тому

    😊 ඔයවගේ තව විඩියෝ කරන්න දේව වරම් ලැබේවා 😊😊👍👋

  • @slaas6280
    @slaas6280 4 роки тому +6

    ජය ශ්‍රී රාවණ....!!

  • @sanaofficial6750
    @sanaofficial6750 4 роки тому

    නියමයි danush ohoma තමයි රටට අදරේ කරන මිනිස්සු

  • @DushanDayarathne
    @DushanDayarathne 6 днів тому

    මේ වගේ සොයා බැලීම් කරන්න ශක්තිය ලැබේවා!!!

  • @ddp4399
    @ddp4399 4 роки тому +31

    කෝටියෙන් එකෙක් මෙතනත් බලාසිටී..✌️✌️

  • @priyankadilshani4068
    @priyankadilshani4068 4 роки тому

    Jayan.jaya ඔයාලා seyalu danata maa .බුදු nga සරණයි ඔයාලා seyalu danata maa paris samin

  • @chamindaekanayaka6161
    @chamindaekanayaka6161 4 роки тому +26

    ඔබ සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා.මහා රාවණා රජුට බොහෝ පින් ලැබේවා

    • @supirigonagontadiya1111
      @supirigonagontadiya1111 4 роки тому +1

      PISSU HUTTHEK BAN UMBA.

    • @chamindaekanayaka6161
      @chamindaekanayaka6161 4 роки тому +1

      @@supirigonagontadiya1111 බොහොම ස්තුතියි ඔබ තුමාට

    • @thanujathanuja5718
      @thanujathanuja5718 4 роки тому +1

      @@chamindaekanayaka6161 oya hari hodai ane harima nihathamani kohomada ohoma iwasimak lebune

    • @chamindaekanayaka6161
      @chamindaekanayaka6161 4 роки тому +1

      @@thanujathanuja5718 ස්තුතියි ඔබට.කේන්ති ගැනීමෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එකනේද.ඉවසීම ප්‍රගුණ කරන්න.ඔබ තුමියටත් නිහතමානීකම ඉබේම ලැබේවි.මම රාවණා වැඩසටහන් බලලමයි ඉවසන්න පුරුදු උනේ.

    • @thanujathanuja5718
      @thanujathanuja5718 4 роки тому +1

      @@chamindaekanayaka6161 ane manda mata nam ehema ahan inna amarui wereddak karalanam baninne ahan innawa ona thama ehema nithiwa nam be oya wage inna mama dekala thiyenawa ona tharam me wage comments walata randu wenawa oyage oya hodagathiguna hemadamth thiyaganna budusaranai

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 роки тому

    Oyata godak pin Dhanush.apata yanna bari sthana valata yanava vage danenna programme s karanavata.pin .!

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 4 роки тому +13

    මොනව උනත් දනුෂ් ඔයාගේ උත්සාහය සිංහලයෙක් වශයෙන් ගොඩාක් අගය කරණවා වටිනවා. ඔයාට බුදුසරණයි ...

  • @mallikaranaweera8836
    @mallikaranaweera8836 4 роки тому +1

    තෙරුවන් සරනයි ඔබලාට

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +6

    බොහොම ස්තූතියී ඔබතුමන්ලාට🙏💪👌❤️

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому

    වටිනා දෙයක් බොහොම ස්තුතියි🙏❤️ 💐

  • @404GamingPlay
    @404GamingPlay 4 роки тому +4

    අපිත් ඒ කොටියට ආදාලයි. ආදරෙයි අපේ රටේ අභිමානේට. රාවණාට ආදරේයි. ❤️ජයවේවා...

  • @ameshdilmin9326
    @ameshdilmin9326 3 роки тому

    මමත් ගොඩක් ආසයි මේ වගේ ගමන් ගිහින් ඉතිහාසය ගැන හොයන්න. අපිට මේ වගේ හොද videos දෙන්න බලන් ඉන්නව ඔයාගෙ වීඩියෝ එකක් එනකම්.බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @maxxthimira2305
    @maxxthimira2305 4 роки тому +32

    සිංහල වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඔනෙ.මෙහෙම දේවල් දකින්නත් පින් කරන්න ඔනෙ.අත්තටම මෙහෙම පෙන්නන එක ලොකු දෙයක්.💪

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 роки тому

    ඔබතුමාට බොහොම පින් ගොඩාක් ස්තූතියි

  • @thuvindu4559
    @thuvindu4559 4 роки тому +35

    Ep 3 බැලුවා ඇත්තටම ගොඩාක් වටිනවා...❤️🔥
    දනුශ් අයියා ගොඩාක් ලොකු ගමනක් තියනවා...🔥❤️ ඕන දේකට අපි ඉන්නවා...❤️❤️
    රාවණා පිහිටයි.🔥

  • @isharavlogs9602
    @isharavlogs9602 3 роки тому

    මතු ඉපදෙන රාවණා රාවය ඉස්මතු වේවා දූෂිත පාලනය තුරන් වේවා. ඔබ දෙපලට තෙරුවන් සරනයි.

  • @explorersrilanka2841
    @explorersrilanka2841 4 роки тому +142

    අයියේ drone එකක් භාවිතයෙන් තවත් හොඳට විස්තරාත්මකව රෑප රාමු දක්වන්න පුළුවන්නම් හොඳයි කියල යෝජනාවක් කරනව....

    • @supirigonagontadiya1111
      @supirigonagontadiya1111 4 роки тому +2

      UMBANAN PUTHE BADAWITHARAK WEDUNA EKEK. ......MAMA WAGE TANAKOLA KANNA ETHI AMMAGEN. MOLEWEDILA NETHA MGE WAGE.

    • @aanshehera4460
      @aanshehera4460 4 роки тому +3

      ඔව් ඔව් මමත් එකඟයි Drone කැමරාවකින් විඩියො කලා නම් තවත් හොදහි

    • @vishboy1722
      @vishboy1722 4 роки тому +1

      අනිවාරෙන්

    • @Shakyasenanayaka1012
      @Shakyasenanayaka1012 4 роки тому

      chat.whatsapp.com/HN96zWwPqTvCEjRN9ceVnw enna hamoma me group ekt apith mekt udau wemu rawanat adare okkm enna

    • @highlightgardenicitemsasan668
      @highlightgardenicitemsasan668 4 роки тому

      ow bn

  • @madushanka2059
    @madushanka2059 4 роки тому +1

    එල බ්‍රෝ ජය ශ්‍රී

  • @sujatha1370
    @sujatha1370 4 роки тому +26

    මහපොළොවට ,හෙලයට ආදරේ කරනව වගෙම ධනුශ් මල්ලී අපි ඔයාටටත් ගොඩක් ආදරේයි.පරිස්සමෙන් මල්ලියෝ .බුදුසරනයි ඔයාට

  • @giharakawshani6944
    @giharakawshani6944 3 роки тому +1

    අපේ ජාතියගැන මේක බලනකොට ආඩම්බරයි,මේව ඔබතුමන්ලා බුදුසරණයි

  • @sreemathiranaweera6432
    @sreemathiranaweera6432 4 роки тому +10

    මේ වැඩසටහන දිගටම රට වෙනුවෙන් කරගෙන යන්න. දනුශ්ටත් මෙහි බාරකාරයටත් තෙරුවන් සරණයි..... මහා රාවන සුරිදු පිහිටයි.❤️

    • @chinthakachinthaka6867
      @chinthakachinthaka6867 4 роки тому

      සූ පි රි වැ ඩ ක්‌ රා ව නා දෙ ව් පි හි ට ඉ

  • @nipu5200
    @nipu5200 4 роки тому

    සුපිරිය්..........😮

  • @gayanmax3694
    @gayanmax3694 4 роки тому +27

    දියසෙන් මැතිදුණි ජය ශ්‍රී ❤❤🙏🙏🙏🙏🙏

  • @Dewsinghe
    @Dewsinghe 4 роки тому +1

    නියමයි bro goood luck ...

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 роки тому +28

    අපද කුඩාකල වසර 40====45 අතර එකල තේ වතු පසු කර කැලෑබද ඇවිදින්න පලතුරු කන්න කැලෑ ගෙඩි කඩන්න යනවා එතුල. අමුතු විශ්මිත දේවල් දැක්කත් ඒගැන නොදන්නා කම නිසා උනන්දුවක් නොතිබුනා මෙය සත්‍යයක් කිව හැක.මාගේ ගම් පලාතයි. දැනට පදිංචිව යුරෝපයේ.

    • @thanujathanuja5718
      @thanujathanuja5718 4 роки тому +1

      Ratnayaka hitihamu me koheda eththatama eththada meka visthara tikak kiyanna plz

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 4 роки тому +1

      @@thanujathanuja5718 මේ කොත්මලේ නියම්ගන්දර අඹතලා ව ඒ ගම් අතරේ කදු මුදුන ගල්කදු බැස ගියාම අනික් කදු පාමුල නුවරඑලියේ ශීතා එලිය 1968 1978 කාලවල විශාල මහ වනාන්තර බිම් තනකොල දැන් වගේ නැහැ.අරක්ගත් දේසපාළුවෝ ඒවා විනාශකරලා දැන් දෙමල ආධිපත්‍ය

    • @thanujathanuja5718
      @thanujathanuja5718 4 роки тому

      @@ratnayakehitihamu4498
      A kiyanne ape rawana rajathuma methanada inne merila ne kiyanawane koma ekaka inne kiyanawane mokakda ara sadun kutiya ape rawanata lagama hiti kenek kiyanawane eke inne a mandodarida oyalath a gena danawada mage husbandge nedeyo innawa kothmale

    • @viduvidu5866
      @viduvidu5866 Рік тому

      Ou aka aththa ude havasa dakkath e ganna vishshyak dakka na.

  • @janithmadusanka4042
    @janithmadusanka4042 4 роки тому +1

    කේටිය‌ෙන්ම කියනවා නම් පට්ට බොහෝම පිං මහාත්තයෝ බුදු සරනයි ජේසු පිහිටයි

  • @sananjayamadushanfernando3945
    @sananjayamadushanfernando3945 4 роки тому +4

    Episode ekak enakn balan inne,sthuthi Dhanuah vlogs❤️

  • @sldeneth3064
    @sldeneth3064 4 роки тому

    Patta thawa thawa vidios uplod karanna oyalata bs rawana rajuta jaya wewa

  • @thilakpriyadarshana2108
    @thilakpriyadarshana2108 4 роки тому +18

    ඔබ‍ට තිබෙන උනන්දුව. 👍
    රටේ බලදාරීන්ට නැත්තේ ඇඉ? 🤔

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 Рік тому

    තෙරුවන් සරණයි ..ජයවේවා

  • @ar.s.cweerasinghe2193
    @ar.s.cweerasinghe2193 4 роки тому +3

    නැතිවි ගිය හෙළ අතීතය ලොවට හෙලිකරන ඔබ සැමට තෙරුවන් සරණයි මේ දෙවල් රකින ඔබතුමාට බෝහෝම පිං, පිය රජුන්ගෙ ආශිර්වාදය නිරතුරුව ලැබේවා

  • @kumudukumudu707
    @kumudukumudu707 3 роки тому

    ස්තුතියි ...oyala දෙන්නට ...🙏🙏🙏🙏

  • @salausa3836
    @salausa3836 4 роки тому +4

    We are with you from USA 🙏❤️