mandodari deviya kali maniyan kiyala kiyanawa kali maniyan kiyanne shiwa deviyange birida ganadeviyan katharagama deviyan kali shiva arwathige daruwo denna me manussaya kiyanawa gana deviyan kumba karana kiyala
Danuska mahathayo wahama me manasika rogiyagen oba thuma boru wena epa me suniyam deviyange upathawathme pol buruwa dan na oba thumath lajahai me bou walata
Aniwa aniwa godak aya balan inne. Ko itin den me yaka athte Na. Pennapan yako muthuwadana. Godak adaren hitiye. Ubata. Ape Rawana Rajuge dehaya pennapan yako. Uba ape adare vishwase neti Kara.
අදටත් බලනව මේ හැම වචනයක් ගානෙ ඇගේ හිරිකටු පිපෙනව ආදරෙයි මේව ලෝකෙට පෙන්නනවට ලොකු හීනයක් රාවනයන්ගේ ඉතිහාසය එලියට ගන්න. එතුමන් මගේ වීරයා මගෙ අප්පච්චි ❤🥺
😁😁
❤❤❤
👍
නැ නැ මමයි උබේ අප්පචිචි බුහ්ආහ් ආහ් 😂
❤️👍🏾
මන් ඉතිහාසයට ගොඩක් ආසකරන කෙනෙක් මගෙ දැනුමට ඔබ තුමන්ගෙ වීඩියොව බලලා ගොඩක් දෙවල් එකතු කරගත්තා දෙවි පිහිටයි
අපි වෙනුවෙන් මේ කරන්නා වූ සේවාව කියා නිම කළ නොහැක ඔබතුමා මේ කරන්නා වූ මහත් වූ කර්තව්‍ය මහත් වූ උත්සාහයට මා මාගේ හද පතුලෙන්ම ූති කරනවා අපි නිරන්තරයෙන් ම ඔබතුමා සමග අපටත් ඔබට ජය
ප්‍රවේසමෙන් සීතාදේවිගේ වස්තුව ගන්න දේසපාලුවෝ න්ගේ නිදන් හොරු එයි.වටිනා ජීවිතය විනාස කරයි.ජය.🙏
හොරුන්ගෙ ජීවිත වටිනවද🫤
මට නම් හදවතෙ රජු රාවණා අදටත් පහන තියෙන හැම වෙලාවෙම මම මගෙ රජුට පින් දෙනවා නැවත වඩින්න..මෙ හෙලයන්ගෙ රට..තෙරුවන් සරණයි ❤❤
ගොඩක් ස්තුතියි ඔබ සියලු දෙනාටම 🙏 රාවණා පිහිටයි
ජය වේවා.. බුදු සරණයි දිගටම කරගෙන යන්න.
මේ කරන කැපකිරීමට ගොඩාක් ස්තූතියි . දිගටම කරගෙන යන්න.. දෙදෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
Ane manda pissu netnam sook
"සත්‍ය" දිනක,දැන ගැනීමට අවශ්‍යතාව ඇති අයට සහ දැන ගැනීමට සුදුසු අයට පමණක් හෙලි වනු ඇත.
කවුරු කොච්චර කෑගැහුවත් මේකේ ඇත්තක් තියෙනවා 🙏 දිගටම කරන්න බුදුසරණයි ❤🙏
ඇත් තටම දනූෂ් ඔබ විසින් සිදු කරන මාතෘකාව හරියට වටිනවා.ඔබ.. කරන මෙම වැඩසටහන ඉදිරියට යාමට ශක්තිය ධ්‍යෙර්ය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ඹ්බට.. දියසෙන් මුතුවඩන මහතාට බුදු සරණයි.....
මුතුවඩන මහතා පවසන්නේ ඇත්ත මොහු බොහෝම වටිනා පුද්ගලයෙක් ප්‍රතමව මොහුව ආරක්ෂා කරගන්න.
Eka nm atha thamai..aththa tithai nee ape minisunta
Aniwaren danushka...
fdd
ani varen
@@MixologySYDeSilva ඒක ඇත්ත
දියසෙන් මුතුවඩණ තුමනි ඔබතුමානම් මේ හෙලයට පෙම්බදින ජීවමාන දෙවිකෙනෙක් මේ සත්‍ය ලෝකයට හෙලිකරන්න ශක්තිය වාසනාව ලබේවා ! බුදු සරණයි.!
Amitha Hettige
Obata Shaktiiya Labewa.---!!!
Rawana rajanani wadinu manawi
😂😂
මේ දේවල් ආයෙ ඇහෙද්දී හෙලෙයෝ විදිහට මාර සතුටුයි.........❤❤❤️❤️ නැවත වඩින්න රාවයණි........😦❤❤❤
මෙයා කො
සූනියම් දෙවියන්ගේ කතාව මා විශ්වාස කරමි එයට හේතුව මගේ මහ ගෙදර අපි පොඩි කාලේ මගේ අම්ම දැකලා තියනවා සද්දෙ විතරයි ඇහෙන්නේ එළියක් පේනවා පේන සැණින් ම නැති වී යනවා අපේ ගෙදර බල්ලො හදන්න බැහැ පුරල පුරල හක්ක ඉදිමිලා මැරෙනවා
එතකොට මම අහන්න කැමතියි මන්දෝදරී දේවිය බොහොම සාන්ත නිවිච්ච කාන්තාවක් එතකොට කාලි මෑණියෝ වුණේ කොහොමද
dhanushka මල්ලි ගොඩාක් අගේ ඇති වැඩසටහන් මම මේ වැඩසටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන් මොකද රජ කතා අහනකොට මම හරි කැමති ඔබ දෙපලටම විශ්වයේ ශක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තව තවත් මෙවැනි දේවල් සොයා ගැනීම සඳහා දහිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි ඔබ දෙපලටම මම කුරුණෑගල
සිංහලයන්ට වටින දේයක් කවුරු මොනවා කිවුවත්. දීගටම කරගෙන යන්න.
මගෙ රටට අපෙ රාවනාට ජය වෙවා ඔබ ඉක්මනින්ම යලි එන සෙක්වා
කවුරු මොනදේ කිව්වත් රාවණ ඉතිහාසය කාටවත් හංගන්න බෑ දවසක ඒ අතීතය ගොඩ එනවා ඒකයි ඇත්ත.
සතකින්ම.මම.හරිම.ආසයි.පැරණිදෙවල්.බලන්න.ගොඩක්.වටිනවා..එ.දවස්වෙල..රාමා.සිතවක..කියලා.නටිටිතිබුන..එවා.බැලුවා....මෙ.විඩියො .බලනකොට.අපි.අතිතයට.යනවා.ගොඩක්.වැදගත් .විඩියො .දෙපලටම.බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
දියසෙන් මහතාගේ සියලු පැතුම් ඉටු වෙන්නම ඔනේ..❤️
😂
ධනුෂ්ක මහත්තය තුනුරුවන් ගේ පිහිටයි ශක්තිමත් වෙලා ඉන්න බුදුසරණයී සියලුදෙවියන්ගේම ආශීර්වාද ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අපේරටේ පුරවැසියෝ හැමෝම!!!!!!...
Suniyam deiyata tho apahasa karane uppathiya dananda angoda bpalayan
රාවණාට ගොඩක් ආදරෙයි. නමුත් මොහු කියන කතා පරස්පරයි. ගයාන් සඳකැලුම් අයියා ගේ වීඩියෝ ඔක්කොම බැලුවා ඔහු කලින් උත්තර දෙන නිසා. මොහු අහන දේට කෙලින්ම උත්තර දුන්නා නම් මේ තරම් ගැටලුවක් වන්නේ නෑ. කාටවත් බනින එක දැන් කරලා පලක් නෑ. සත්‍ය ඉතිහාසය දන්නවා නම් එය නිසි ලෙස ඔප්පු කර පෙන්විය යුතුය.
Mu pissek
Yes
Eka Hari
මේ සේරම හිතලු කියන්නේ
ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
එකගයි 👍👍👍
මේ කතාවෙ ඇත්තකුත් තීනව සින්හල අපිට මාර ආඩම්බරයක් ඇති වෙන්නෙ. ඔබතුමාට ජය.
ඔබතුමලට ගොඩක් පින් ලොවක් හොයපු අපෙ රටෙ ඉතිහසය නැවත මතක් කරලා දෙනවට ඔබතුමලගෙ හැම වචනයකම අර්තයක් තියෙනවා අපි හැමදම ඔබතුමලගෙ විඩියො බලනවා ඉදිරියට යන්න ශක්තිය දයිරය ලැබෙවා 🙂😊
මෙතුමා පවසන්නෙ ඇත්තම ඇත්ත මට ඒක හොදටම තේරුනේ ,අපේ ඉඩම දේවපාද ඉඩමක් අපිට ටිකක් එහයින් තමයි දේවාලෙ තියෙන්නෙ අපි ගෙදර ගොඩක් බල්ලො හැදුවා ගෙදර ඇතුලෙ හැදුවම අවුරුද්දක් විතර ඉදලා මොකක් හරි වෙලා නැති වෙනවා හැබැයි එලියෙ හිටියම රෑට බුරනවා කූඩුවෙ
තියල හදපු හැම බල්ලෙක්ම පස්ස පන ගිහින් නැති උනා පස්ස පන ඇද ඇද දවසක් විතර ඉබාගාතෙ ඇවිදිනවා පස්සෙ මැරෙනවා හැමෝම මැරුනෙ පස්ස පන ගිහින්
විදේශ වල සිට ඉතාමත් කමෙතෙන් මෙ හැම දෙම අද්දයන කරමි බොහොම පින් මෙ දේවල් ගැන මොකද අපේ රටට ගොඩක් අදරෙයි
කවුරු මොනව කිවුවත් ඔබතුමා නියම හෙළ යක්කයක්. අපි නියම හෙළ යක්කු ඔබ තුමත් සමග අපි ඉන්නව. මගෙ ගම්බාර අප්පච්චි ඇත්තටම වඩිනව මගෙ පන සාක්ෂි කර මම කියනව .
තාම තණකොළද කන්නේ ඔයා?
නුබ නාඩන් පුතේ. අපට පිස්සු ඇතේ
බුදු සරණයි
හොඳ වැඩසටහන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව තවත් මෙවැනි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඔබ දෙදෙනාටම ජය. තෙරුවන් සරණයි.
ඇත්තටම මේ අපේ උරුමය .කොච්චර බැලුවත් ඉවර කරන්න බැරි ඉතිහාසයක් .හාස්කම් පිරිච්ච තැන් කොච්චර තියන්ව ඇති ද.ඔබ තුමාය දීර්ගායුශ ලැබේවා.මෙවැනි දේවල් රකින්න ශක්තිය ලැබේවා.දවසක රාවනා අවදිවේවා ❤❤❤❤
Mevanan attha thamai
Good lake .
Degatama karagena uamu
Mama asai ithiasaya
danaganna.
Thaks 😃😃😃😃😃😃😃
ගයාන් සර්ට අපෙ හිතෙ තියන ගරුත්වය මකන්න කාටවත් බෑ 🙄
දිගටම මේ වැඩසටහන කරන්න.. 🙏 අවසාන ප්‍රතිපලය වෙනකන් අපි බලනවා අනිවාරෙන්ම ... ජයෙන් ජයම වේවා 🙏🙏🙏
ඔව් දිගටම වැඩසටහන කරන්න.අන්තිමට ඉතිහාසය බෙරු කලාට මෙයාව පොලව පලාගෙන අපායට යන හැටි වීඩියෝවෙන් පෙන්වන්න.මොකද අපි මුහුද ගොඩගලපු විහාර මහා දේවි ආපූ කථාවත් විශ්වාස නොකරපු අයනේ...පොලව පලා ගෙන යනව කියලත් තවම විශ්වාස නැති නිසා හැබැහින්ම දැකින්න හැකි වේවි.හැබැයි දනූෂ් ටිකක් ඈතිං ඉදිංඋඔවත් ඒකට ඇදිල යයි වැඩේට සපෝට් කලාට.......
ධනුශ්ක අයියේ,,මාත් ඔයාගේ ගමේම තමයි,,,ඒකයි මාත් ඔයා කරන videos වලට ගොඩක් කැමති,,ඒත් අයියේ ඔයා මේ මනුස්සයත් එක්ක කරපු video ටික නම් හරිම අමුතුයි,, අද කාලේ පදුරකට පයින් ගැහුවත් රාවණා රජතුමා ගැන දන්න එවුන් එමටයි,,,ඒත් සැකයට හේතුව නම් මෙතරම් කාලයක් මෙවැනි මිනිසුන් හිටියේ කොහෙද යන්නයි,,,වරදවා හිතන්න එපා අයියේ,,මේ මනුස්සයා දේශපාලනයේ ප්‍රසිද්ධ චරිත දෙකකුත් මේකට ඈදාගෙන මේ කරන වැඩේ නම් හරිම අමුතුයි,,,වෙලාවකට හිතෙනවා මෙයා රටේ මිනිස්සුන්ව අන්දවනවාද කියලා,,,,මෙතුමා කියන විදිහට මහා රාවණා රජුගේ ශ්‍රී දේහය තියෙන්නේ මෙතුමාගේ භාරයේ නම්,,මහා කාල ඍෂි තුමා,,පුලස්ති ඍෂි තුමා,,යන මහා දැවැන්ත ආධ්‍යාත්මික ශක්තියක් තිබුන ඇත්තන්ට මොකද උනේ??,මං බය නැතුව කියනවා මෙතුමා කරන්නේ මේ උතුම් හෙළ දීපයේ මහා රාවණා රජතුමාගේ උතුම් චරිතය මොහු හෑල්ලුවට ලක් කරනවා,..මෙතුමා යම් කිසි ආධ්‍යාත්මික ශක්තියක් ප්‍රගුණ කරලා යම්කිසි ප්‍රාතිහාර්යයක් කරන්න පුලුවන් කෙනෙක් උනා නම් යම් කිසි විශ්වාසයක් මොහු ගැන ගොඩනගා ගන්න තිබුනා,,,අයියේ,,අපිත් මේ හෙළ දීපයට පණ වගේ ආදරෙයි,,අපිත් කැමතියි අපේ හෙළ ප්‍රෞඩත්වය මුළු ලෝකයටම කියන්න ඒත් අපේ නැති උන ඒ උරුමය මේ විදිහට විකුනන් කන එකට නම් කොහොමත්ම විරුද්ධයි,,,..ඒවට අපේ ඇගේ ලේත් කකියනවා..
Charithe podi aul athi ethumage. Api tikak balan imu. Mage Nam adahasa eka.
Manushyantha kenti giyata eya karapu hema deyakma hoda nehe kiyanna epa. Okai ape heleta kela une. Balan hitapan kata noda. Iwaseemen.
Indiyawe inna deviyan lankawe ayalu. Hela Dhiva ipadunu budun indiyawelu. Awrudu 30k hoyapu nisa janaprawadayen yamkisi sathya tikak hoyagena thibenawa.
මේ සේරම හිතලු කියන්නේ
ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
ගයාන් සදකැලුම්ගෙ 100% තහවුරු උන තොරතුරු මොනාද??
ඉතාමත් වටිනා සාරාංශගත වැඩසටහනක්. වටිනා කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි. තව තවත් ශක්තිමත් වේවා.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ස්තුතියි විශ්වයටත් ස්තුතියි
මෙතුමා පවසන්නේ සත්‍ය මට මෙතුමාව විස්වාසයි..ඔබතුමාට ගොඩක් පිං මගේ රටෙි ඉතිහාසය ගැන අපිට පහදලා දෙනවට..දෙවි පිහිටයි
ජයවේවා අපේ සිව් හෙළය නැවත ඇතිකරන්න ඔබසැමට බුදුසරණයි!
මුන් වගේ පිස්සෝ ගෙනල්ල අපිට දෙන ආතල් වලට රාවණ පිහිටයි
මොන තරම් වටින වීඩියෝ එකක් ද රාවණ රජතුමාගේ ගොඩක් ස්තුතියි
බුදු සරණයි
එහෙම එළියක් නම් මම දැකලා තියෙනවා පසළොස්වක පෝය දවසක... ඒ එළිය ගියේ පන්සල පැත්තට... ඇත්තටම සතුටුයි..... අපේ ඉතිහාසය ගැන දැනගන්න ලැබුනට..ගොඩක් පින් ඔබ දෙදෙනාට.. තෙරුවන් සරණයි.
ua-cam.com/channels/JoAOUs4OP7MbrqB7R2KtEw.html
අපේ ඉතිහාසයේ වටිනාකම දැන්වත් මේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවනම් අපේ රට කොච්චර ලස්සන අනාගතයක් හදන්න පුළුවන්ද.. මේ වැඩසටහන කරන දනුෂ් අයියා වගේම මේ වැදගත් කරුණු හෙළි කළ දේව පුත්‍රයාට ගොඩක් පින්🙏🙏🙏🙏
මිරැන්ඩෝ ඔබේසේකර,ගයාන් සඳකැළුම්,ජයරත්න පතිරආරච්ච්,දියසෙන් මුතුවඩන,අනෝජ් ද සිල්වා,තිලක් කන්දේගම යන මහත්වරුන් රාවණා රජතුමා ගැන දක්වන අදහස් පරස්පරයි..හැකිනම් මේ සියළු දෙනා එක්ව ගෙන මුහුණට මුහුණ වැඩසටහනක් කරන්න.
රාවණා රජතුමාගේ දේහය සොයා ගැනීම නොවේ..ඒ කාලයේ තිබූ තාක්ෂණය සොයා යමු..
එකඟ වෙමි......👏👏👏
👌👌👌👌
ඔව් එකගයි.හෙළයන් එකතුවෙලා අපේ ඇත්ත ඉතිහාසය හොයාගමු.නැතිව එක එක්කෙනාව බැනලා හරියන් නෑ.ඔක්කොම එකතුවෙලා මේ ගමන යමු.
ඔබ හරි. මා හැම තැනම මේ බව සදහන් කරනවා. මෙහෙම කොහොමද සත්‍ය සොයන්නේ. සමහරුන් අද්‍යාත්මක සොයා ගැනීම් සමහරු දත්ත මගින්. අනේ මන්දා මුලු ඉතිහාසයම මේ වගේ වෙන්න ඇති.
මානසික rogiyek
රාවන යන වචනෙ ඇහෙන වාරයක් ගානෙ කියාගන්ඩ බැරි තරමට ශක්තියක් බලපෑමක් වගේ දෙයක් ඇගට දැනෙනව.... කවදාකහරි ඇත්ත එලිවේවි... මෙතුමාටත් දනූෂ් මහත්මයටත් කිසිම උපද්‍රවයක් නෙවේවා... තෙරුවන් සරණයි...
Anemanda saho
Ubatath අමනුෂ්‍ය balapamak ei. Parissamin . Theruwan sihi karapan . Loke lokuma ශක්තිය labei. Adarn kiyanne machan
@@vishleshaka mkadda amunussa blpemak enawa kiwa kathw ?
ලෙඩක් උඹට එහෙනම් 😹
අනේ හුකhan
ගම්බාර සිද්ධසූනීයම් දෙවියො වඩිනවා මාත් දැකලා තියනවා අම්මා අතින් කීවාම අම්මා කීවා ඔය ගම්බාර සිද්ද සුනියම් අප්පච්චි වැඩියේ කියලා මේ මහත්මයගෙ කතාව සත්‍යාක්..දීර්ඝායුෂ වේවා ඔබට තෙරුවන් සරනයි නමෝ බුද්ධාය...🙏🙏🙏
Obata budusaranai .rawanage pihita obata labewa.oba uthum manussayek.
ඔබතුමාට පින් අපිට මෙවා කියලා දෙනවට ...
පුරා විද්‍යත්මකව මේ ඉතිහාසය ඔප්පු කරන්න දියසෙන් තුමා ඔබට දීර්ඝායුෂ වේවා දනුශ්අයියාටත්
ගොඩක් වටනවා මචන්..හොද දෙයක් ජය වේවා සහො😍😍එකම දෙ කියවෙනවා වැඩ් නෙද බන් එ ටික එඩිටි කරපන් මචන් එතකොට තවත් හොදයි ලොග් එක...එඩිටින් පැත්ත තව ටිකක් බලපන්..දිගටම කරගෙන යන් අප් බලන් ඉන්නවා ඉලග එක එනකමි😍😍 බුදුසරනයි 😍
🙏🌹💞💞💞💞💞🌹💞💞💞💞🙏🙏🙏බුදුසරණයි බුදුසරණයි obnumat 💞💞💞🌹🌹
මම ගොඩක් ආසයි මහා රාවන ගැන විස්තර දැනගන්න ගොඩක් වැඩ සටහන් බලනව ඔබ තුමා කොහොම හරි මේ සත්ත්‍ය රටට හෙලි කරන්න මේ වෙනුවෙන් ලේ කකියන ගොඩක් පිරිසක් එන්නව මහා රාවණයනගේ පිහිටෙන් මගේ රට සුරැකේවා........!
දැන් මෙයා නැ නේ
බුදුසරණයි 🙏🙏❤️ සතුටින් බලන්න පින් කරා මේවා දැක බලා ගැනීමට සැලසුවට ඔබ දේපල ට ම පින් සාදු 🙏සාදු සාදු 🙏🙏🌹🌹🌹
ඒකනම් වටින වා අයියා. අපේ දේවල් එලිකරනවට. ඔයාටයි අපෙ ඔය මාමටයි. බුදු සරණයි .
ඔබතුමා ට තෙරුවන් සරණයි ඇත්ත කතාවක් ගොඩක් වටිනවා
..මේ දෙවොල බලන්න වඳින්න අපි ටත් පුළුවන් ද කොහෙද ඉතින් මේ පූජා භූමි ය තියෙන්නේ
රාවණාට අාදරෙයි..මේ හැමදේම හරි විදිහට දැනගන්න ලැබීම ගැන හරිම සතුටුයි..👍👍😇😇
මම කුවේට් වල වැඩ කරන්නෙ අපිට හොදටම තේරෙනවා ලන්කාවේ අගය ලන්කාවේ තියෙන සුන්දරත්වය කිසිම රටක නැ ඔබතුමන්ලා කරන මේ කැප කිරීම හරිම අගෙයි රාවණා රජුගේ තොරතුරු සොයා යන මේ ගමනට ව්ස්වයේ ආසිර්වාදය ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
ඔබතුමාට බොහෝම පින් අපගේ වටිනා ඉතිහාසය ගැන අපේ මිනිස්සුන්ට දැනුවත් කරනවාට 🙏
අපි කවුරුත් අවුරුදු 5000 ඉතිහාසය හරි හැටි නොදනී. එම නිසා මෙවැනි මත ඉදිරිපත් කරන අය විවේචනය කිරීමෙන් වැළකී සිටින්න. ඔහු ගේ මතය ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න .අවශ්‍ය කාලෙදී සත්‍යය සත්‍ය ඉස්මතු වේ .සිදුවිය යුත්ත වෙනස් කිරීමට නොහැක .
ඔව් ඒක ඇත්ත
Ou eka atta
මේ යන විධිහට අවුරුදු ගාණක් යන එකක් නැහැ නේ... අවසානය වෙන කම් බලන්න ඉන්න එක තමයි කරන්න තියෙන්නේ... බලන්න ඉන්න අයට කිසි අවදානමක් නැහැ නේ... ධනුෂ් තමයි අවදානම ගන්නේ ...
අනිවාර්යයෙන්ම අපිට ඔනි අපේ දෙවල් රෑක ගන්න ඉවසන්න අපේ දෙයක් කියද්දී එක අහන්න මේ මහත්තයා කියන දෙයක් ඇත්ත උනත් නැති උනත් අහන්න අපිට ඔනි දෙයක් ගමු ඇයි හදිස්සි ...මොන දේයක් කරත් අපිට ඔනි ඇත්ත මෙක අහන්න බැරිනම් අහන්න එපා ...ඒ වගේම අපේ දෙවල් හැල්ලුවට ගන්න එපා තමන්ගේ දේ අගේ කරන්න ඉගන ගන්න
Hariyata hari
කාලි මෑනියණ්ගෙ ධම්මික පැණිය බිව්ව අපේ ලංකාවෙ සමහරක්ට මේවා ප්‍රවෘත්ති
එ් වුන්නෙ තොපි නරපනුවො
රටට මෙහෙම හෙන ගැහෙන එක සාදරනයි මචං මෙ වගේ එක එක පිස්සෝ කියන කතා අහලා උඩ පනින එවුන්ට
@@kasunmax8130😊
බොහෝම සතුටිය් ඔබ දෙපලට මමත් ඔබ ගෙ වැඩසටහන කාලයක් ඉඳලා බලනවා හරි සතුටින් .මම dubai
ඔබතුමා ගොඩක් වටිනව ආසයි අහන්න බුදු සරනයි මගේ මව්බිමට
කවුරු මොනවා කිව්වත් රාවණා ඉතිහාසය කාටවත් සඟවා තියන්න බැ..e ඉතිහාසය කවදාහරි දවසක ගොඩ එනවාමයි...ජය වේවා රාවණා ...මේවා රැක ගන්න උත්සාහ කරන obalatath..theruwan saranai.
අවුරුදු 200ක් පරන අඹගහක් කොහොමද රාවනා රජුගෙ කාලෙ වදුරන්ගෙ ආහාර සැපෙව්වෙ...
Anna eeka niyama prsnYak
මහා රාවණ රජු ශිව තාණ්ඩවය නිර්මාණය කිරිම ගැන හා ශිව දේවියන් පිළිබදව මේතුමාගෙන් අහන්න අය්යේ.❤❤❤
mandodari deviya kali maniyan kiyala kiyanawa kali maniyan kiyanne shiwa deviyange birida ganadeviyan katharagama deviyan kali shiva arwathige daruwo denna me manussaya kiyanawa gana deviyan kumba karana kiyala
ශිව නෙමේ.. සිව තාණ්ඩවය.. ඒ 2 දෙකක්.. සිව කියන්නෙ ඉර.. ශිව කියන්නෙ දෙවි කෙනෙක්.. රාවණා රජතුමා නිර්මාණය කලේ සිව තාණ්ඩව.. ඉරට කරන ගෞරවයක් විදිහට
මේ තැනට යන්නෙ කොහෙන්ද .ගොඩක් පින් ඔබ තුමන්ලාට.
දනුෂ්මල්ලීඒතුමාකියනකතාවහරිවටිනාකතාවක්ආහන්හරිආසයිඔයවගේදේවල්දකින්නපින්කරන්න.ඔනේඇත්තටමහරිවටිනාදේයක්දනුස්මල්ලීටත්මේතුමාට.බුදු සරණයි 🙏🙏🙏
මේ ස්ථානයට යන්නෙ කොහොමද ???විස්තර දාන්න පුළුවන්ද??
මම දැකලතියෙනව ගමිබාර සුනියමි දෙවියෝ🙏🙏🙏🙏🙏🙏
රාවනාගේ හැම video එකක්ම බලනවා ඒ අපේ ඉතිහාසය දැනගන්න තියෙන ආසාව නිසයි ඒත් මෙයා කයිවාරැ වැඩියි නේ
ISSARA ඉගනිම තිබ්බෙ නෑ යලු.දැනුයි ඉගෙනිම තියෙන්නෙ යාලු.මෙයගෙ ඉස්සර ගතිය ඔය තියෙන්නෙ.
Danuska mahathayo wahama me manasika rogiyagen oba thuma boru wena epa me suniyam deviyange upathawathme pol buruwa dan na oba thumath lajahai me bou walata
Ai oba thuma me modaya nisa catarwene
මේ සේරම හිතලු කියන්නේ
ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
prabanda hoyanne nathuwa aththa history eka hoyapn
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට
ඒවා අහද්දී ඇත්ටම ලේ කකියනවා
ඇත්ත ඇත්ත .....ඔබතුමා කියන දේ මම අවන්කවයි ස්තුතී
💪💪🌟🌟🌟🌟 ආදර්ශමත් video එකක් 💪💪🌟 Good video 💪💪❤❤❤❤❤❤
හරියට හරි රවණයන් නැගිටිට වන්න යලිත් රට වෙනුවෙන්...
ඇත්තටම ගොඩාක් ස්තුති එතුමටත් ඔබටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි
Moda yakku bn ubala
ඔබ කරන සේවය අති විශිෂ්ටයි
Oba thranata phala una daviyaki
Obta pudu saranai davipihetay
Mama lamayek
10 wasare. Maath kamathiy RAWANA rajjuruwo gana hoyanna wisthara danaganna.mata penawa obthumata loku danumak thiyenawa kiyala.obathuma kamathinm oba thumadanna deya idiriparamparawata ragena yanna mn obathuma samaga ekathuwenna kamathiy.please mn hoda reply ekak obathumagen balaporoththu wenawa.
I thank you and the care taker for explaining the holy story about the great Ramana 🙏🙏🙏🙏🙏
🙏🙏
ඕනම ප්‍රශ්නයකට පර්යේෂණ , නිරික්ෂණ , නිගමනය අවශ්‍යය.
ඔබ තුමන්ලා කරන්නේ එ දෙයමය.
දියසෙන් තුමා කියන කතා වස්තුව මා පිළි ගන්නවා.මාගෙ පවුලේ අය ගම්බාර අප්පච්චිට කෙම්මුර දින වල පහන තියනවා .අපට පිහිට වෙන අප්පච්චිගෙ හාස්කම් අත්දැකීම් අප දන්නවා.ඔබ දෙපලට
රාවණා අප්පච්චිගෙ පිහිටයි!
Koheda gama
Ai hanna
Kiuva de veradi da?
Mar rawana program.aka asawen. Bslannee. Man Qatar wala
Mama රාවණා අප්පච්චි gena ,
Thavath noyek de gena hoyanava
Mage pothata
Mama enna canada
Shaaa niyamainee. Attatama hoda deyak. Candawe koheda.
ඔච්චර දන්නව නම් දේහය පෙන්නල හිටපන්කො. බොරු කිය කිය මිනිස්සු රවට්ටන්නෙ නැතුව. Comments බැලුවම තේරෙනව අපේ මිනිස්සු කොච්චර පවුද කියල.
Pukara wachana kiyanna epa ithihasaya igena ganna
Aniwa aniwa godak aya balan inne. Ko itin den me yaka athte Na. Pennapan yako muthuwadana. Godak adaren hitiye. Ubata. Ape Rawana Rajuge dehaya pennapan yako. Uba ape adare vishwase neti Kara.
මුන් කරාන්නේ බොරු පොන්න හැත්ත.කද්ද මුන් දෙයාක් පෙන්නුවේ.බොරුමයි කියාන්නේ.මේ රෙවුලා තනිකරම බොරු කියන පොන්නයෙක්.තනි බොරුව.අපේ ඉතිහාසය විකුනන් කනවා.
මෙකා බොරු කරයෙක් මු අපේ ගම ගැන මෙ කියන්නේ එත් වාවාගෙන කැමක් මු කරන්නේ මු ජොබ් එකක් නොකර ජිවත් වෙන්න වැයමක් පමනයි
@@dineshmadusanka1254 එල බන් ය්බ නම්
මේ දේවල් දැනගන්න ගොඩාක් කැමතී වගේම අපිට මේ දේවල් උවමනයි. ගොඩාක් වටිනවා ඔබතුමන්ලට ගොඩක් ස්තුතියි. ඒත් එක ප්‍රශ්නයක් තියනවා. මගහරින්න උවමනාවක් නැති සමහර ප්‍රශ්න මගහරින්නෙ ඇයි.
❤ බුදු සරණයි ඔබ තුමාට,අපට මේ ගැන පැහැදිලි කරාට❤❤❤❤❤❤❤❤
මෙතුමා මහා රාවණ ඉතිහාසය . වෙනස් කරන එක ගැන කනගාටුයි..අපි වන්දනා කරන ගම්බාර දෙවියන් ගැන .ඉතිහාසයත් වෙනස් කරනවා ..ඔබට අපේ මහා රාවණ ඉතිහාසය හදුනා ගැනීමට නොහැකිවීම ගැන කනගාටුයි ..
Wow
I never knew this.
My uncle teach me how to chant
Suneyam devyo
And I seen him three 4 time when I was 7.
රාවණා ගැන කියනවට වඩා තමන්ගෙ පම්පෝරිය කියවන්නෙ. හෙලයන් කියන්නෙ දෙවියන්ගෙ පස්සෙ වැටි වැටී යන ජාතියක් නෙවෙයි .
Aniwa.
@@salindasampath1575 එකෙන්ම...
මෙතුමා ප්‍රඥාවක් thiyena අවබෝධයක් තියෙන ඉතා වටිනා ස්වභාව ධර්මය හා බැදුනු ජිවිතයක් gatha කරන manussayek...
අපේ දේවල් කැනීම් නොකරනතාක්කල් හෙළයන්ගේ දේශය තුල සුරක්ෂිතයි..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏
ස්තුතියි 🙏 තව විස්තර කියන්න මං ගොඩක් කැමතියි මේ ගැන දැනගන්න 🙏🙏
අයියේ. නොදන්න නිසයි අහන්නෙ. ගන දෙවියෝ ගොඩක් ගනද. පිස්සෙක් සමඟ වරුවක්. වඳ වෙන්නෙ නැති ගස් කොහෙද තියෙන්නේ. තියෙන්නේ එකම ගහයි. ඒ තමයි මයිල් ගහ
මං දැකලා නියනව මට පේනව
ඔය මහතයට ගොඩාක් පිං
බලා ගෙන ඉන්නව සියලු දෙවිපිහිටයි
අපගේ prarthanaya ඉටු වේවා ...ඔබට දෙවියන් රැක deva ...🙏🙏🌷🌷
Obatumat කරදරයක් natinm mat awastawak ganna පුළුවන් vedihak කියන්න
අන්න හරි ඔබ තුමාට පුලුවන්නම් ජයරත්න පතිරණ ආරච්චි මහතා සමග සංවාදයක් තියන්න , කියා ඉල්ලා සිටිමි.
Me eya kiyalai mata hitenne
බුදාම්බෝ😂😂😂😂
boxing match balanna puluwan apita :D
එහෙම කර දෙන්නගෙන් කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ
Sura asura udde wage thiywi
මේ මනුශ්ශ්‍යා ඔච්ච විශ්වාසෙන් කියනවා කියන්නෙ යම් ඇත්තක් ඇති.නමුත් අවසානය තෙක් බලන්න වෙනවා.මොනා උනත් රාවණා නම කැත නොවෙන්න ඇත්ත එලියට ගමු.
😎
Matath hodatama sure rawana rajathumage piyano mata heenen katha kala. Ethuma kanthawo 75000 eka waruwen gebbara karala irdi balayen. Dhanush ge ammath ekkenek. Balanna dhanush ge DNA test karala rawanage adinine and rybose thiyanawa. Sira kiyanne
Mokedda ban me danus aiye
Meka goli kala
@@kalidusinhalalanka.com.5776අපේ අතිතය හොයන්නේ නැතුව ඇත්ත යට ගහලා තියනවා, විනාශ කරලා තියනවා, නැති කරලා තියනවා, මෙක ඇත්ත පැහැදිලි කරන්න තියෙනවා නම් හරි අපේ පැටලිල්ල හරිගැස්වීමට මෙහෙම කෙනෙක්ට ඛනින් නෙවෙයි ගරු කල යුතුයි.අපේ රටේ යටගියාව ඉන්දියාවට ඇඬෙන්න මෙවා ඇත්ත කල යුතුයි
ගයාන් සඳකැලුම් අයියයි මේ මහත්මයායි එකට තියලා වැඩසටහනක් කරන්නකෝ.
එකගායි❤
පතිරාරච්චි මහත්තයා , ගයාන් මහත්තයා ,
මෙතුමා ,
කන්ඳේගම මහත්තයා ,
මානැවෙ ව්මලරතන ස්වාමීන්වහන්සේ ,
අපි වගේ මේ ගැන හොයන්න ආස කට්ටිය, ඔක්කොම එකතුවක් වෙනවනම්😍
මේ සේරම හිතලු කියන්නේ
ගයාන් විතරයි 100% තහවුරු කර ගන්න පුලුවන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. රාවණා ගැන අධ්‍යනය කරනවානම් ගයාන් සදකැලුම පල කරන තොරතුරු පමණක් ගවේෂණය කරන්න.
ධනුෂ් කියන්නේ පාරේ ඉන්න බල්ලෙක් මං රාවණාගේ බල්ලා කියලා කිව්වොත් ඌ දාලාත් වීව්ස් වෙනුවෙන් විඩියෝ කරන පොරක්. කිසිම සොයා බැලිල්ලක් කරන් නෑ අදාල පුද්ගලයන් ගැන. මේක ලොකු හානියක්. රාවණා පුරාවෘතය විහිලුවක් කරනවා මොහුන්.
@@insidetruth
දනුෂ්...🤔
බලපං ඒ නමේ තියෙන හෙළ ගතිය😊.
එයගෙ ළමයත් හොඳට හෙළ බස හසුරවන දරුවෙක්.
එකගයි
සුපිරි අපි දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා අපේ ඉතිහාසය ගැන මරැ දිගටම කරගෙනයන්න
මේ ස්ථානය දකිද්දී මගේ හිතට පෙර මතකයක් සිහිවෙනවා හරි මහසයි ඔය ස්ථානයට පැමිණෙන්න
සිරා අයියේ තව තව විඩියෝ කරන්න අයියාට බුදු සරණයි
රාවණා කියනකොට අපිට අමුතු බක්තියක් දැනෙනවා
ua-cam.com/channels/JoAOUs4OP7MbrqB7R2KtEw.html
දනුශ් අයියට පුදුම ඉවසීමක් තියෙන්නෙ.. ගරු කරනවා ඒකට
💖
Asai ne iwasanawata ..
මම නමි මූ දෙවියොත් එක්ක රගනකොට හොමිබට දෙකක් අනිනවා.මුගෙ දැනිමට වැඩිය රැගීම වැඩියි.
ඔබ කියන කතාව මාත් විශ්වාස කරයි💓
බෙහෙවින්ම ස්තුති oba dedenatama dirgayusha ලැබේවා නිදුක් නිරොගි වේවා බුදු සරනයි 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Digatama krn yanna shakthiya labewa..oba Depalata budu sarni.Thawath me wge video krnn