Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උපන්දා සිට ශ්‍රවණය කරඇති සිය දහසක් දෙස් විදෙස් බෞද්ධ ගීතයන් අතරින් ශ්‍රාවක සිත් බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගලාහැලිය හැකි ගීයක් වේනම්, ඒ මෙයයි. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං...!
Iam from Mumbai India iam Indian marathi Buddhist it's a heart touching song meaningful song sadhu sadhu sadhu
Namo Buddhaya 🙏🙏 Sadu Sadu Sadu!!🙏🙏🙏
මගේ ශාස්තෘන් වරයානන් වහන්සේට නමස්කාරවේවා!.......
why is he having this beautiful voice.? cant get enough
දස බිම්බර මාර සෙනග තණ්හා රතී රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඳිනවා බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදු ගුණ සත්‍ය බලයෙන් මා මෙන් සියලුම ලෝක වෙස් සත්වයන්ට යහපතක් ම වේවා
"ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා " සිත නීවී සැනසී යනවා හරිම මිහිරියි අනේ, ඔබතුමාට නිරෝගි සුව ලැබ දීර්ඝායු වේවා ,
මාස 6 පෙරාතුව මා තැබූ සටහන තවදුරටත්....අසම සම ඛුද්ධ වීරයානන් වහන්සේ ට ( බෞද්ධයා නාලිකාවෙන් මා උගත් නිර්වචනයකි ) මෙම ගීතය සංගීතය ගායනය වගේම රූපරවනය උපරිම සාධාරණයක් ඉටුකරනවා. ඇහෙන සෑමවිටම ඛුද්ධ ගෞරව යෙන් ගත සිත එකත්පස් වෙනවා 💛💛💛 තෙරුවන් සරණයි සැමට මම;පුන්සිසි ජයතිලක
ස්තුතියි
උතුම් වූ බුදුගුණ බලයෙන් සුවපත් වෙවා මේලොව මිනිසුන්
❤❤❤❤❤❤❤
What language is this ?
@@admiralprincetex8706 this language is සිංහල sinhala . 😎
සංසාරයක් පුරාවට අප උදෙසා,අහසේ තරු පරදා ඇස් දුන්නා වූද,පොලොවේ වැලි පරදා ශරීර අවයව දන් දුන්නා වූද,මහ සාගරයේ ජලය පරදා ලේ දන් දුන්නා වූද මා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....නමෝ බුද්ධාය!!!
ua-cam.com/video/s3b5YtZjcP0/v-deo.html
සාදු සාදු අංගීරස බුදුන් වඩිනවා.සැමදා බුදුහිමි..සරණ යමි.සියලුම ලෝ සතුන්ට බුදුබණ වැටහේවා..සුවපත් වෙත්වා ..
සියලු සත්වයෝ අනන්ත සසර ගමනින් මිදී උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවා..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහදස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාදස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාසංසාරේ තෙර දකින්නබලාපොරොත්තුවෙ ඔරුවෙන්ංසාරේ තෙර දකින්නබලාපොරොත්තුවෙ ඔරුවෙන්ගමන් වැඩිය අන්ගීරසබුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාසවණක් බුදු රැස් විහිදාකරුණාවේ මුදු බැල්මෙන්සවණක් බුදු රැස් විහිදාකරුණාවේ මුදු බැල්මෙන්මුළු දියතෙහි සිසිල මවාබුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාමෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේබුදු ගුණ ගී තරඟ නැගේමෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේබුදු ගුණ ගී තරඟ නැගේසාදු සාදු සාදු සාදුබුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාදස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවා
💜💙💚💛💖🙏ලොව විශ්වසනීය ම මිනිසාආදරයෙන් ගෞරවයෙන් එකසේ පිදිය හැකි, බුදුපියාණන් පමණකි 🌻අනිත් සියලුම ගැහැනුන් පිරිමින් අනුකම්පාවට ලක්විය යුතු පොදු මිනිස් දුර්වලතා වලින් යුතු කොටසක් පමණකි තෙරුවන් සරණයි මම; පුන්සිසි ජයතිලක
Gail. Ty
@@somakalubovila v
@@milannilupul6905 ඔබ මගේ U tube නවකතාව ( Wasanthaye Api - Sinhala Youth Nove l) බලන්න. එය බෝධිසත්ව චරිතයක් වටා ගෙතුණක්. පොදු මිනිස් දුර්වලතාවලින් බොහෝකොට ඈත්වී උතුම් ජීවිතයක් ගෙවන්න පුළුවන් ප්රුතඥන කෙනෙකුට උනත්. මමපුන්සිසි ජයතිලක
@Gayan Chandana 💜💙💚💛💖
නාඩගම්කාරයෝ එකේ 290 වෙනි කොටසෙ ශාස්ත්‍රීය සංගීතය කොටස බලල මේක අහන්න ආවෙ. කලිනුත් අහල තියනව. හිත නිසන සින්දුවක්. තිලක් කාමෝද් රාගය ඇසුරෙන් නිර්මාණය කරල තියෙන්නෙ.
සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙිත බුදුන් වඩිනවා..
ඔබ වහන්සේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් සරණ යමි
බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවාසාදු සාදු සාදු
බුදුන් සරන හැර අපට වෙන සරනක් නැත !
ගොඩාක් ලස්සනයි ,තෙරුවන්සරනයි ,
සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා.. සියලු ලෝක සත්ත්වයාට බුදු සරණයි.
,,,,,,,,,,,,,,,,,,,,x
මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා
Sadhu sadhu sadhu.... Buddhism is the best religion in the world. It's spreading all over the World.
🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏
මාහැඟි අර්ථ කියවීම ✍️මිනිසෙක් ලෙසින් ඉපිද තම ජිවිතේ යථාර්තය හෝ අවසාන නිෂ්ඨාව තමන් තුලින් සොයන කෙනෙකුගේ සිතේ හටගන්නා සිතුවිලි සිහියෙන් දැකගනිමින් නිවන කරා එලබෙන්නෙකුට ඇතිවන අත්දැකීමක් ලෙසද මෙය විස්තර කල හැකිය. ප්‍රබාශ්වර වූ සිත කෙලෙස් නිසා අපිරිසිදු වීම (මාර සේනා 10 සමග තණ්හාව, රතිය, මායාකාරී ස්වභාවය හරහා සිතුවිලි පහල වීම) සහ එතුලින්ම සංසාර චක්‍රය පැවතීම නිසා මිනිසා නිමක් නොවන දුක් කන්දරාවකට හිරවෙමින් ගමන් කරයි. නමුදු කෙනෙකු වීර්ය වඩා කෙලෙසුන්ගෙන් නිදහස්වන මාර්ගයට (ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට) පිවිසියොත් හෙතෙම අවසානයේ තම සිතෙන් (මාරයාගෙන්) නිදහස්ව බුදුන්ගේ ස්වභාවය (නිර්වාණය) වෙත පිවිසේ. තම සිතේ ද්විත්වය අවබෝධ කරන්නෙක් සියළු කෙලෙස් පලවාහරිමින්, වීතරාගී බුද්ධ ස්වභාවය සමග එකත්වයකට පත්වේ. එය සිත තුලට බුදුන් වඩිනවා (සිත අවබෝදයට පත්වෙනවා) වැනිය. එකම සත්‍ය හෙවත් නිර්වාණය (බුද්ධ) ස්වභාවය වචනයෙන් විස්තර කල හැකි නොවේ මන්ද වචන යනු ලෞකික ද්විත්වයක් ඇති දෙයකි (කළු - සුදු / උඩ - යට / ඇත - නැත). සියළුම අන්ත වලින් නිදහස් වූ ස්වභාවයක් කෙලෙසනම් අන්ත සහිතවූ භාෂාවකින් කියන්නද. මෙහෙදී කලහැක්කේ රූපක (metaphors) බාවිත කොට කිව නොහැක්ක පිළිබධව අදහස් දැක්වීමක් පමණි. එයද පුද්ගල සාපේක්ෂව වැටහීම, නොවටහීමට ලක්වේ. අකාලික බුද්ධ ධර්ශනය ඔරුවක් කරගනිමින් සංසාරේ නැමැති ඉමක් නොපෙනෙන සාගරයේ කෙලවර වීර්යෙන් දකින්නට අදිටන් කරගන්නා, ප්‍රනීතවූ අමාමහ නිවන වෙත ලගාවේ. එය තමා තුලින් බුදුන් දැකීම හා සමනය (හදවතට බුදුන්ට වඩින්නට අවකාශය සාදාගෙන - කෙලෙස් නැසීම). ඒකායන මාර්ගයවූ සතර සතිපට්ටානයෙන්, සිත නිවන ස්පර්ෂ කරනු ඇත්තේ සිතද නිවන තුල දියවීයමිනි. තම සිත ඒකාලෝක කරමින් බුදුන් දෙසූ මගෙහි යන්නා මෛත්‍රීය, මුදිතාව, කරුණාව උපේක්ෂාව හා දයානුකම්පාවෙන් මුළු විශවයම සිසිල් කරවනුලබන්නේ චිත්‍ත සන්තානයෙන් නිදහස්ව ගලන බුද්ධ ස්වරය රැව්පිළි නගමින්ය. මෙවන්වූ අසිරියක් තමා තුලින්ම දැකගන්නට අප සියලුදෙනාටම හැකිවේවා! ඔබේ හදවතත් බුදුරදුන්ට වඩින්නට සුදුසු බවට හරවගන්නට මෙය උපකාරී වේවා 🙏
සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏
සවනක් බුදු රැස් විහිදා..කරැණාෙව් මෘදු බැල්ෙමන්...මුලු දියෙත් සිසිල වඩා...බදුදුන් වඩිනාවා... හද ෙවත බුදුන් වඩිනවා..
සාදු සාදු සාදු සම්බුදු පියානන්ට සිරස නමා නාමස්කාර කරමි
සාධුුු ...සාධුුු ..සාධුුු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි
❤❤❤❤🙏🙏🙏
අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම සැදැහෙන් නමදිමි ❤️🌿
Pudumakara sanaseemak danenanwa hithata me song eka ahanakota
බුදුන් වදිනවා හදවත බුදුන් වදිනවා මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
සදු සදු සදු ...බුදුන් වඩිනවා .....සැමදා.මම .බුදු සරන යමි.
Sadu sadu
mewan tawat baudda Geeta nimawewaa ewada mema baudda geethada siyalla siyalu dena asatwa e anuwa hasirewaaaa sadu Sadu sadu
Beautiful song. It fills me with the courage and strenghth of lord buddha. Sadhu sadhu sadhu 🙏
mage sanasima, Mage ekama sarana oba wahanse thamae budu samidune.
maloke kisima daviyakuta brahmayakuta me wasara hayak duskarakkriyawa nimakaranne ba minisaku.uo mage bodisathwayan mage piyanan budu.una mama oba wahanse prana.parithyagayen saranayami...
Namo buddhaya. I'm your servant my Lord Gautama Buddha.
Don't be a servant, just be a follower....namo buddhaya!
apage gauthama samma sambudu rajanan wahanseta maage namaskaraya wewaaaa🙏🙏🙏🙏🙏NAMO BUDDHAYA🙏🙏🙏🙏🙏
Me Sinduwa ahanakota Mata puduma widihata adenawa.
Akanam atta @lalitha
I love this very meaningful song with matching sceneries, sung by the great singer Somathilaka Jayamaha.
oyala hemotama godak sthuthie
mage hadawatha budu kutiak kara budu pianan wahanseta pujja karami. SADU SADU SADDU!!!!!!!!!!
සාදු සාදු සැමදා ඔබ සරණයි අප හට
Mulu duyathehi sisila mawa budun wadinawa Hadawetha budun wadinawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape gautama buda rajanan vahanseta mage namaskaraya veva sadu sadu mage
Mage budu piyanan wenuwen ek Kara me daatha awasan mohotha dakawaama geniyami sadu sadu sadu
නමෝ බුද්ධාය ! ...
සිත නිවෙනා ගී.සාදූ සාදූ සාදූ .!
බුදුසරනයිසාදුසාදු
But
my ever living song. somathilaka j ayamaha is my favourite.every morning I listing to kusum pipi thuru mathe
විශිෂ්ටතම වීඩියෝ වක්....ඔබට පින්
සාධූ සාධූ සාධූ මගේ නමස් කරය වේවා. උන්නම යානම් වහන්සස්ට
supiri ,sahodarayaa
බුදු සරනින් රටම ජාතියම ආරක්ශා වේවා.
තෙරුවණ් සරණයි!
Namo buddha ya❤❤❤
Budusaranai semata.namo buddhaya
සාදු සාදු සාදු !!!
Jay Bheem namo buddhay
🙏🙏🙏🙏
බුදුන් වදිනවා සාධු සාධු සාධු
suba vesk mangalyayak vewa
සාදු සාදු සාදු.....
Sadu sadu sadu sadu budun wadinawa...............
Budurajanan vahanse saththak mai
gdak as song ekk....
Anantha..u..aggraganya..uthumm.saantha.uth..apge.samma..sambudu.piyanan..wahasege..dharrmaya..lokawasi..siyaluma.denatama.setha..santhiya.sasewa.uthumm..u..dhrmayayen.siyalu..lokawasintama..niduk..nirogi..suwaya.lebewa..saaduu..saduu.saduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu...sadu hada wetha budun wadinawa..
siyalu prajnawanthayanee sasara duka nimakaraganne darmaya awaboda karaganithwa t.saranai.
kanchana chamara
Budu saranai.!.
සාදු සාදු සාදු🙏🙏🙏
theruwan saranai samadenatama!!!!!!!!!!!!!!
Budu saranai Semata ..
Someone can put the text in Roman alphabet and the Translation in English? I would like to chat this.. Thank you 🙏❤️
Dasa bimbara mara senagaThanha rathi raga samagaPalavahala vitharagiBudun vadinavaHada vetha budun vadinavaDasa bimbara mara senagaThanha rathi raga samagaPalavahala vitharagiBudun vadinavaHada vetha budun vadinavaSansare pera dakinnaBalaporoththuve oruvenSansare pera dakinnaBalaporoththuve oruvenGaman vediya angirasaBudun vadinavaHada vetha budun vadinavaSavanak budu res vihidaKarunave mudu bellmenSavanak budu res vihidaKarunave mudu bellmenMulu diyathehi sisila mavaBudun vadinavaHada vetha budun vadinavaNeth gangule senehe gangeBudu guna gi tharanga negeNeth gangule senehe gangeBudu guna gi tharanga negeSadu sadu sadu saduBudun vadinavaHada vetha budun vadinavaDasa bimbara mara senagaThanha rathi raga samagaPalavahala vitharagiBudun vadinavaHada vetha budun vadinava
Our blessed one is coming into the heart of faithful devotees
thank you for the writings I know the song but someone took the time for someone.thats so heart touching this song is soooooo great
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි ඔබට
Namo Budhaya, Namo udhaya, Namo Budhaya.
Sadu Sadu budun wadinawa
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸sadu sadu
Jai bheem namo budda
🙏🙏🙏
jayantha sinduwa yaddi add karapu roopai videos (wadiya nahane movies (budu hamuduruwo gana kiyapu) niyamata karala tiyanawa. thank you
සාධු` සාධු` සාධු`
Nice programs and calm
සිත නිවන ගීත 🙏❤️
සඳු සඳු සඳු බුදුන් වඩිනවා
Who unliked?? i think they are from that groups which are trying to destroy buddhism in sri lanka!
If responsible people do not take action and delay their service , they should be defeated as the Buddha defeated Mara
harima lassanai
The uploader already gathered enough “Pin” to spend rest of the souls better and get enlighten
හිත නිවෙන ගීත 🙏
Can somebody tell me the movie name of the video?
This is not a movie song I think
Wwe
Biman
Little budda 1993
사두 사두 사두🙏
🙏🙏🙏🙏❤
I like this song
ලස්සනයි
plz tel me what is this movie?? in your video ???
Anonymous Admin there are two movies in this video.1. Little Buddha (1993)2. The life of buddha BBC documentary
Siyalumasathwayagesithapirisiduwewa
This song❤🙇♀️😌
Saaadu
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Budhu Saranai !!!
Nice
Mama kamathiy🙏
Budun wadenawa hada watha budun wadenawa.....
sands amaraneeya sinduwk meka.
sadu
උපන්දා සිට ශ්‍රවණය කරඇති සිය දහසක් දෙස් විදෙස් බෞද්ධ ගීතයන් අතරින් ශ්‍රාවක සිත් බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගලාහැලිය හැකි ගීයක් වේනම්, ඒ මෙයයි. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං...!
Iam from Mumbai India iam Indian marathi Buddhist it's a heart touching song meaningful song sadhu sadhu sadhu
Namo Buddhaya 🙏🙏 Sadu Sadu Sadu!!🙏🙏🙏
මගේ ශාස්තෘන් වරයානන් වහන්සේට නමස්කාරවේවා!.......
why is he having this beautiful voice.? cant get enough
දස බිම්බර මාර සෙනග තණ්හා රතී රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඳිනවා බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදු ගුණ සත්‍ය බලයෙන් මා මෙන් සියලුම ලෝක වෙස් සත්වයන්ට යහපතක් ම වේවා
"ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා " සිත නීවී සැනසී යනවා හරිම මිහිරියි අනේ, ඔබතුමාට නිරෝගි සුව ලැබ දීර්ඝායු වේවා ,
මාස 6 පෙරාතුව මා තැබූ සටහන තවදුරටත්....
අසම සම ඛුද්ධ වීරයානන් වහන්සේ ට ( බෞද්ධයා නාලිකාවෙන් මා උගත් නිර්වචනයකි ) මෙම ගීතය සංගීතය ගායනය වගේම රූපරවනය උපරිම සාධාරණයක් ඉටුකරනවා. ඇහෙන සෑමවිටම ඛුද්ධ ගෞරව යෙන් ගත සිත එකත්පස් වෙනවා
💛💛💛 තෙරුවන් සරණයි සැමට
මම;
පුන්සිසි ජයතිලක
ස්තුතියි
උතුම් වූ බුදුගුණ බලයෙන් සුවපත් වෙවා මේලොව මිනිසුන්
❤❤❤❤❤❤❤
What language is this ?
@@admiralprincetex8706 this language is සිංහල sinhala . 😎
සංසාරයක් පුරාවට අප උදෙසා,අහසේ තරු පරදා ඇස් දුන්නා වූද,පොලොවේ වැලි පරදා ශරීර අවයව දන් දුන්නා වූද,මහ සාගරයේ ජලය පරදා ලේ දන් දුන්නා වූද මා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....නමෝ බුද්ධාය!!!
ua-cam.com/video/s3b5YtZjcP0/v-deo.html
සාදු සාදු අංගීරස බුදුන් වඩිනවා.
සැමදා බුදුහිමි..සරණ යමි.
සියලුම ලෝ සතුන්ට බුදුබණ වැටහේවා..
සුවපත් වෙත්වා ..
සියලු සත්වයෝ අනන්ත සසර ගමනින් මිදී උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවා..!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
💜💙💚💛💖
🙏
ලොව විශ්වසනීය ම මිනිසා
ආදරයෙන් ගෞරවයෙන් එකසේ පිදිය හැකි, බුදුපියාණන් පමණකි 🌻
අනිත් සියලුම ගැහැනුන්
පිරිමින් අනුකම්පාවට ලක්විය යුතු පොදු මිනිස් දුර්වලතා වලින් යුතු කොටසක් පමණකි
තෙරුවන් සරණයි
මම; පුන්සිසි ජයතිලක
ස්තුතියි
Gail.
Ty
@@somakalubovila v
@@milannilupul6905
ඔබ මගේ U tube නවකතාව ( Wasanthaye Api - Sinhala Youth Nove l) බලන්න. එය බෝධිසත්ව චරිතයක් වටා ගෙතුණක්. පොදු මිනිස් දුර්වලතාවලින් බොහෝකොට ඈත්වී උතුම් ජීවිතයක් ගෙවන්න පුළුවන් ප්රුතඥන කෙනෙකුට උනත්.
මම
පුන්සිසි ජයතිලක
@Gayan Chandana
💜💙💚💛💖
නාඩගම්කාරයෝ එකේ 290 වෙනි කොටසෙ ශාස්ත්‍රීය සංගීතය කොටස බලල මේක අහන්න ආවෙ. කලිනුත් අහල තියනව. හිත නිසන සින්දුවක්. තිලක් කාමෝද් රාගය ඇසුරෙන් නිර්මාණය කරල තියෙන්නෙ.
සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙිත බුදුන් වඩිනවා..
ඔබ වහන්සේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් සරණ යමි
බුදුන් වඩිනවා
හද වෙත
බුදුන් වඩිනවා
සාදු සාදු සාදු
බුදුන් සරන හැර අපට වෙන සරනක් නැත !
ගොඩාක් ලස්සනයි ,තෙරුවන්සරනයි ,
සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා.. සියලු ලෝක සත්ත්වයාට බුදු සරණයි.
,,,,,,,,,,,,,,,,,,,,x
මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා
Sadhu sadhu sadhu.... Buddhism is the best religion in the world. It's spreading all over the World.
🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏
මාහැඟි අර්ථ කියවීම ✍️
මිනිසෙක් ලෙසින් ඉපිද තම ජිවිතේ යථාර්තය හෝ අවසාන නිෂ්ඨාව තමන් තුලින් සොයන කෙනෙකුගේ සිතේ හටගන්නා සිතුවිලි සිහියෙන් දැකගනිමින් නිවන කරා එලබෙන්නෙකුට ඇතිවන අත්දැකීමක් ලෙසද මෙය විස්තර කල හැකිය. ප්‍රබාශ්වර වූ සිත කෙලෙස් නිසා අපිරිසිදු වීම (මාර සේනා 10 සමග තණ්හාව, රතිය, මායාකාරී ස්වභාවය හරහා සිතුවිලි පහල වීම) සහ එතුලින්ම සංසාර චක්‍රය පැවතීම නිසා මිනිසා නිමක් නොවන දුක් කන්දරාවකට හිරවෙමින් ගමන් කරයි.
නමුදු කෙනෙකු වීර්ය වඩා කෙලෙසුන්ගෙන් නිදහස්වන මාර්ගයට (ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට) පිවිසියොත් හෙතෙම අවසානයේ තම සිතෙන් (මාරයාගෙන්) නිදහස්ව බුදුන්ගේ ස්වභාවය (නිර්වාණය) වෙත පිවිසේ. තම සිතේ ද්විත්වය අවබෝධ කරන්නෙක් සියළු කෙලෙස් පලවාහරිමින්, වීතරාගී බුද්ධ ස්වභාවය සමග එකත්වයකට පත්වේ. එය සිත තුලට බුදුන් වඩිනවා (සිත අවබෝදයට පත්වෙනවා) වැනිය.
එකම සත්‍ය හෙවත් නිර්වාණය (බුද්ධ) ස්වභාවය වචනයෙන් විස්තර කල හැකි නොවේ මන්ද වචන යනු ලෞකික ද්විත්වයක් ඇති දෙයකි (කළු - සුදු / උඩ - යට / ඇත - නැත). සියළුම අන්ත වලින් නිදහස් වූ ස්වභාවයක් කෙලෙසනම් අන්ත සහිතවූ භාෂාවකින් කියන්නද. මෙහෙදී කලහැක්කේ රූපක (metaphors) බාවිත කොට කිව නොහැක්ක පිළිබධව අදහස් දැක්වීමක් පමණි. එයද පුද්ගල සාපේක්ෂව වැටහීම, නොවටහීමට ලක්වේ.
අකාලික බුද්ධ ධර්ශනය ඔරුවක් කරගනිමින් සංසාරේ නැමැති ඉමක් නොපෙනෙන සාගරයේ කෙලවර වීර්යෙන් දකින්නට අදිටන් කරගන්නා, ප්‍රනීතවූ අමාමහ නිවන වෙත ලගාවේ. එය තමා තුලින් බුදුන් දැකීම හා සමනය (හදවතට බුදුන්ට වඩින්නට අවකාශය සාදාගෙන - කෙලෙස් නැසීම). ඒකායන මාර්ගයවූ සතර සතිපට්ටානයෙන්, සිත නිවන ස්පර්ෂ කරනු ඇත්තේ සිතද නිවන තුල දියවීයමිනි.
තම සිත ඒකාලෝක කරමින් බුදුන් දෙසූ මගෙහි යන්නා මෛත්‍රීය, මුදිතාව, කරුණාව උපේක්ෂාව හා දයානුකම්පාවෙන් මුළු විශවයම සිසිල් කරවනුලබන්නේ චිත්‍ත සන්තානයෙන් නිදහස්ව ගලන බුද්ධ ස්වරය රැව්පිළි නගමින්ය.
මෙවන්වූ අසිරියක් තමා තුලින්ම දැකගන්නට අප සියලුදෙනාටම හැකිවේවා! ඔබේ හදවතත් බුදුරදුන්ට වඩින්නට සුදුසු බවට හරවගන්නට මෙය උපකාරී වේවා 🙏
සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏
සවනක් බුදු රැස් විහිදා..
කරැණාෙව් මෘදු බැල්ෙමන්...
මුලු දියෙත් සිසිල වඩා...
බදුදුන් වඩිනාවා... හද ෙවත බුදුන් වඩිනවා..
සාදු සාදු සාදු සම්බුදු පියානන්ට සිරස නමා නාමස්කාර කරමි
සාධුුු ...සාධුුු ..සාධුුු
නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි
❤❤❤❤🙏🙏🙏
අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම සැදැහෙන් නමදිමි ❤️🌿
Pudumakara sanaseemak danenanwa hithata me song eka ahanakota
බුදුන් වදිනවා හදවත බුදුන් වදිනවා
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
සදු සදු සදු ...බුදුන් වඩිනවා .....සැමදා.මම .බුදු සරන යමි.
Sadu sadu
mewan tawat baudda Geeta nimawewaa ewada mema baudda geethada siyalla siyalu dena asatwa e anuwa hasirewaaaa sadu Sadu sadu
Beautiful song. It fills me with the courage and strenghth of lord buddha. Sadhu sadhu sadhu 🙏
mage sanasima, Mage ekama sarana oba wahanse thamae budu samidune.
maloke kisima daviyakuta brahmayakuta me wasara hayak duskarakkriyawa nimakaranne ba minisaku.uo mage bodisathwayan mage piyanan budu.una mama oba wahanse prana.parithyagayen saranayami...
Namo buddhaya. I'm your servant my Lord Gautama Buddha.
Don't be a servant, just be a follower....namo buddhaya!
apage gauthama samma sambudu rajanan wahanseta maage namaskaraya wewaaaa🙏🙏🙏🙏🙏NAMO BUDDHAYA🙏🙏🙏🙏🙏
Me Sinduwa ahanakota Mata puduma widihata adenawa.
Akanam atta @lalitha
I love this very meaningful song with matching sceneries, sung by the great singer Somathilaka Jayamaha.
oyala hemotama godak sthuthie
mage hadawatha budu kutiak kara budu pianan wahanseta pujja karami. SADU SADU SADDU!!!!!!!!!!
සාදු සාදු සැමදා ඔබ සරණයි අප හට
Mulu duyathehi sisila mawa budun wadinawa
Hadawetha budun wadinawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape gautama buda rajanan vahanseta mage namaskaraya veva sadu sadu mage
Mage budu piyanan wenuwen ek Kara me daatha awasan mohotha dakawaama geniyami sadu sadu sadu
නමෝ බුද්ධාය ! ...
සිත නිවෙනා ගී.සාදූ සාදූ සාදූ .!
බුදුසරනයිසාදුසාදු
But
my ever living song. somathilaka j ayamaha is my favourite.every morning I listing to kusum pipi thuru mathe
විශිෂ්ටතම වීඩියෝ වක්....ඔබට පින්
සාධූ සාධූ සාධූ මගේ නමස් කරය වේවා. උන්නම යානම් වහන්සස්ට
supiri ,sahodarayaa
බුදු සරනින් රටම ජාතියම ආරක්ශා වේවා.
තෙරුවණ් සරණයි!
Namo buddha ya❤❤❤
Budusaranai semata.namo buddhaya
සාදු සාදු සාදු !!!
Jay Bheem namo buddhay
🙏🙏🙏🙏
බුදුන් වදිනවා සාධු සාධු සාධු
suba vesk mangalyayak vewa
සාදු සාදු සාදු.....
Sadu sadu sadu sadu budun wadinawa...............
Budurajanan vahanse saththak mai
gdak as song ekk....
Anantha..u..aggraganya..uthumm.saantha.uth..apge.samma..sambudu.piyanan..wahasege..dharrmaya..lokawasi..siyaluma.denatama.setha..santhiya.sasewa.uthumm..u..dhrmayayen.siyalu..lokawasintama..niduk..nirogi..suwaya.lebewa..saaduu..saduu.saduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu...sadu hada wetha budun wadinawa..
siyalu prajnawanthayanee sasara duka nimakaraganne darmaya awaboda karaganithwa t.saranai.
kanchana chamara
Budu saranai.!.
සාදු සාදු සාදු🙏🙏🙏
theruwan saranai samadenatama!!!!!!!!!!!!!!
Budu saranai Semata ..
Someone can put the text in Roman alphabet and the Translation in English? I would like to chat this.. Thank you 🙏❤️
Dasa bimbara mara senaga
Thanha rathi raga samaga
Palavahala vitharagi
Budun vadinava
Hada vetha budun vadinava
Dasa bimbara mara senaga
Thanha rathi raga samaga
Palavahala vitharagi
Budun vadinava
Hada vetha budun vadinava
Sansare pera dakinna
Balaporoththuve oruven
Sansare pera dakinna
Balaporoththuve oruven
Gaman vediya angirasa
Budun vadinava
Hada vetha budun vadinava
Savanak budu res vihida
Karunave mudu bellmen
Savanak budu res vihida
Karunave mudu bellmen
Mulu diyathehi sisila mava
Budun vadinava
Hada vetha budun vadinava
Neth gangule senehe gange
Budu guna gi tharanga nege
Neth gangule senehe gange
Budu guna gi tharanga nege
Sadu sadu sadu sadu
Budun vadinava
Hada vetha budun vadinava
Dasa bimbara mara senaga
Thanha rathi raga samaga
Palavahala vitharagi
Budun vadinava
Hada vetha budun vadinava
Our blessed one is coming into the heart of faithful devotees
thank you for the writings I know the song but someone took the time for someone.thats so heart touching this song is soooooo great
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි ඔබට
Namo Budhaya, Namo udhaya, Namo Budhaya.
Sadu Sadu budun wadinawa
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸sadu sadu
Jai bheem namo budda
🙏🙏🙏
jayantha sinduwa yaddi add karapu roopai videos (wadiya nahane movies (budu hamuduruwo gana kiyapu) niyamata karala tiyanawa. thank you
සාධු` සාධු` සාධු`
Nice programs and calm
සිත නිවන ගීත 🙏❤️
සඳු සඳු සඳු බුදුන් වඩිනවා
Who unliked?? i think they are from that groups which are trying to destroy buddhism in sri lanka!
If responsible people do not take action and delay their service , they should be defeated as the Buddha defeated Mara
harima lassanai
The uploader already gathered enough “Pin” to spend rest of the souls better and get enlighten
හිත නිවෙන ගීත 🙏
Can somebody tell me the movie name of the video?
This is not a movie song I think
Wwe
Biman
Little budda 1993
사두 사두 사두🙏
🙏🙏🙏🙏❤
I like this song
ලස්සනයි
plz tel me what is this movie?? in your video ???
Anonymous Admin there are two movies in this video.
1. Little Buddha (1993)
2. The life of buddha BBC documentary
Siyalumasathwayagesithapirisiduwewa
This song❤🙇♀️😌
Saaadu
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Sadu sadu
Budhu Saranai !!!
Nice
Mama kamathiy🙏
Budun wadenawa hada watha budun wadenawa.....
sands amaraneeya sinduwk meka.
sadu