Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගෙ ගෞතම බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකල සේක......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි බදුන් වහන්සේ යනු රාග ද්වේෂ මෝහ නැසූතැනැත්තා යනුයි
Machn mara dukai API tama sansare 😢😢😢Meka ahuwama adenna enawa
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏
මා මේ මනුස්ස ආත්මයේ ලැබූ වටිනාම සම්පත උතුම් ශ්‍රී සද්ධර්මයයි!!!
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
උපදින හැම භවයක බුදුන් වහන්සේ පෙන්වා දුන් මග ගමන් කිරීමට හැකිවේවා. සෑම විටම මා හට බොහෝ ආශා සිත් පහල නොවේවා. මැදුම් පිලිවෙතේ ගමන් කිරීමට හැකිවේවා...!!!
B
Yea that's write
සාදු සාදු 🙏🙏🙏🙏
විශ්වය පවතින තාක් කල් බුදු දහම තිබේවා 🙏☸️
Jjjjjjihykiiijuujuiy
Aniwa 🙏🏼🙏🏼🙏🏼
ඒක් නැසෙන්නෙ නෑ එහෙම කරන්න බෑ❤
@@magedaragamage9824අනිවාර්යයෙන්ම ❤
🙏🙏🙏
නිවන් දකින තුරු,උපදිනා භවයක් භවයක් පාසා,බෞද්ධයෙකුම වී මා ඉපදේවා...!🙏🙏🙏
🙏🙏🙏🙏
Esema weva
අනිවාර්යයෙන්ම.🙏🙏🙏
එසේම වේවා...!
මම කතෝලිකයෙක් . එහෙත් සෑමදිනම මෙ කවිපෙල අසනවා. සම්මා සම්බුදු සරණයි.
Godak pin yaluwa budu dahamata garu karanawata
Oyata budu saranai..
Oyata budu saranai
❤
Sahodaraya uba godk pinwanthai bn🤔🤔🤔🤔🤔
මම හින්දු හැබැයි මේවා අහද්දි හරිම සැනසීමක් වගේම අති උතුම් ආගමක් අදහන්න පුලුවන් ❤️🙇
ரொம்ப சந்தோஷம் ❤
සංසාරෙ මොන ආත්මෙ හරි සත්‍ය වැටහෙනවා සහෝදරා .. මේක ඔයාගෙ සංසාරගමන කෙටිකරගන්න උදව්වක් කරගන්න 🙏
මෙය හැමෝටම පොදු දහමක්
,උපනුපන් හැම ආත්මයකම.මම.බෟද්ධයෙක්ම.වෙලා ඉපදේවා.
aniwaryenma
විකාර සින්දු අහනවාට මේ බන කවි පේල සිතට කොපමන සැනසිමක්ද
බුදු බන අසන මේ රමේටම මතු බවයේත් ඉපදේවා
අනේ මගෙත් එකම පැතුම ඒක නම්
මගේ බුදු පියානෝ කොච්චර දුකක් විදලාද ❤️ උපදිනා උපදිනා හැම ආත්මේම මං බෞද්ධයෙක්ම වේවා ❤️
නැවත ඉපදීමක් ගැන නොසිතා මේ සසර ගමනින් එතෙර වෙන්න කුසල් රැස් කරන්න
අපේ බුදු හාමුදුරුවෝ කොච්චර දුක් විදලා ඇතිද බුදු හාමුදුරුවෝ අපේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏💐💐💐💐 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මල විකාර සින්දු අහල ජීවිතේම එපා කර ගන්නේ නැති මේ වගේ සිතට සහනයක් දෙන කවි බණ පෙලක් අහලා සිතට ලැබෙන සතුට කියලා නිම කරන්න බැ.සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏
Aniwarren yalu
ඔයා හරි මචන්👌👍🙏
😂Ow eka attack😆
Anivaren ...
මම කතෝලිකයෙකු වුනාට මේ කවි ටික හැමදාම අහනවා..... පුදුමාකාර විදිහට හිත නිවෙනෙවා...ආදරෙයි හැමදාමත් බුදු දහමට....
Godak pin oyata
B.s..daramaya.awaboda.wewa.bs.darmaya.sawnya.karana.mage.darmayata.garukirma.pinak
මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න
ඔයාට බුදුසරනයි !චමරි.
බුදු සරණයි
මාටත් තාම අවුරුදු 17යි . මං කවි බණ අහන්න හුගක් කැමති .තුනුරැවන්ගේ සූවිසි ගුණ බලයෙන් ලෝ වැසි සියල්ලන්ටම සැනසිල්ල වේවා .තෙරුවන් සරණයි.🙏🙏🙏
Budusaranai nangiyo
බුදු සරනයි නන්ගියෝ
ane oyata budu saranayi
💚
@@emandi-tm7mg oopppo pp oo😊o😅😊oooo oooooo😅😊 pp p pp oo oppp 2:41 😊 pp😅 pp pp oo oop 2:58 pp ooo pp😊😊oo pp oooo😅o😊😅 pp oo pp😊 3:37 oo oo pp oo o😊o 3:57 pp 3:59 😅
අත්තටම කතොලික මිනිස්සු අපේ අගම අගය කරනවට ගොඩක් ස්තුති .
ඒ ප්‍රඥාව මෝරපු අය❣️
ගෝඩක් සතුටුයි
නිහතමානි පුද්ගලයින්...තව සසර පුරැද්දත් තියෙනවා එ අයට
Godaak hodai atta terum gnna knk
මම කතොලිකයෙක්. නමුත් මං හරිම ආදරෙයි බුදු දහමට. පිං සද්ද වේවා මේ උතුම් ක්‍රියාවට
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
බුදු සරණයි ඔබ තුමාට
ගෞතම සම්බුදු සසුන ඛඛලන්නට වෙර දරන අපේ හාමුදුරුවන් ට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මම දෙමළ මටත් ආසයි කවි බණ අහන්න. බුදු සරණයි
බුදු පියානන් වහන්සේගේ දර්ශනය සෑම කෙනෙකුටමයි.
බුදු සරණයි ඔයාට😃
15ikwno1
@@toonproduction9647 it to the
පපුව පැලිලා මැරෙයි කියල හිතෙනවා..ඒ තරම් දුකයි.මගේ බුදු හාමුදුරුවෝ...මේ ලෝකෙ තියෙන උතුම්ම සම්පත.සාදු සාදු සාදු ...
🙏🙏🙏🙏🙏🙏
ඔව් ඒක නම් ඇත්ත
මගෙ සිත ගත දෙකම බුදු රජාණන් වහන්සේට පාවඩයක් වෙවාසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
බලන්න කතෝලික ආගමේ වැඩි දෙනෙක් මෙම කවි පෙල අසලා.බුද්දාගමේ වෙලත් මෙවැනි දේ අසන්නෙ නැති අය කොච්චර ඉන්නවද.බුදු සිටිනා කාලයකදී උපත ලබන්නට මේ සියලු දෙනාට හැකි වේවා.සියලු දෙනාටම බුදුන් සරණයි🙏🙏🙏
Light upali ahana aya inne
❤️❤️❤️❤️👍🌹🌹
Ou
✌️❤️❤️👁️👁️
මගේ අමාමැැණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා.... උපදින හැම ආත්මයකදිම ඒ සම්බුද්ධ ශාසනයේ අනුගාමිකයෙක් වෙන්න වාසනාව ලැබේබා 🙏🙏🙏
මම කතොලිකයෙක් මන් මගෙ අගමට වගෙම මෙ ආගමත් ගොඩක් අදරෙයි වගෙම ගොඩක්❤ ගරු කරනවා....❤❤❤
මෙය දර්ශනයකි😄
❤️🙏
❤️❤️❤️
කදුළු වැටෙනවා ඇහෙද්දි ...සතුට තියෙන්නේ බැදීම ආශාවන් නැති තැන විතරයි ..කොච්චර ආඩම්බරයක් ද බුදු දහමෙි වෙලා ඉපදුණු එකට අපි...
Aniwarenma .
ඇත්තටම 🙏🙏
🙂♥️
Hm aththa
Aniwarenma ❤
මමත් දෙමල මෙ කවිපද කොච්චර නම් ලස්සනයිද නමස්කාර කාර කරමි බුදු සරනයි මගෙත් ආගම බුද්දාගම
මම කතෝලික එත් මම ප්‍රර්ථනා කරන්නේ ඉපදින හැම ආත්මයකම බෝද්ධදයෙක් වෙලා උපන් කියලා කවි බණ අහනකොට හිතට පුදුමාකාර සැනසිමක් දැනෙන්නේ සියලුම දෙනාට බුදු සරණයි
සාදු සාදු සාදු ...නුබේ පින්වත් ප්‍රාර්ථනය ඉටු වේවා! හැකි තරම් පින්කම් කරන්න..ම්
වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගෙ බණ එක පාරක් අහන්නකෝ.තෙරුවන් සරනයි
ඔයාටත් බුදු සරනයි 🙏
ජිවිතෙ කරල තියන ලොකුම පින බවුද්දයෙක් විදියට උප්පත්තිය ලබපු එකයි.මෙ කවි පෙල අහනකොට හිතම නිවෙනව අපේ හමුදුරුවනෙ
බුදුසරණයි. අපේ ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා. හරිම. සංවේදී. 🙏🙏🙏
විශ්වයේ පවතින උතුම් දහමක කොටස් කරුවෙකු වීම ගැන ආඩම්බරයක් උපදින සෑම බවයකම බෞද්දයෙකු වේවා .අප නිර්මල දහමක උරුම ඇත්තෝය 😎💜😘😘
අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ මන් ලබපු උතුම්ම දේ මාගේ බුද්ධ දර්ශනයයි ❤️❤️
Adambarai aiye....
තෙරුවන් සරණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV UA-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න ua-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html දහමට කැමති අය මට subscribe 100 ගන්න උදව් කරන්න,තව දහමට කැමැති 29 යි ඕන
Anivaryen❤️❤️
💆🙏🙏🙏🙏🙏🙏🙏
උපදින මතු හවයන්දි බුදු බණ පමනක් ඇසෙවා!!!!!🙏🙏🙏🙏🙏🙏
මෙතරම් වෙහෙස මහන්සි වෙලා කරපු ලස්සන කාව්‍ය සංග්‍රහය.කෙතරම් මිහිරි හඬක්.ඔබ වහන්සේට අමා මහ බුදුන් දැක පතන බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා පතනවා.කවුද මේ අන්ලයික් කරපු නානලා
Ruwan Kumasaruge vicarage paramparawe
Soryi vijayage paramparawe ay👎
ඔබ වැනි මෝඩ ගැහැනියකට උත්තර දෙන්න මා අඳ බාල නොවේ
මෙතරමි මිහිරි බසින් ගයනා කරන කාවය සංගහය ට ඔබවහන්සෙට සුභ පතනවා
මම බෞද්ධයකු වී හැම ආත්මයකම ඉපදේවා.
🥺👍👍👍👍🥺😢
මාගේ එකම විශ්වාසය මව පියා සහ බුදු දහම පමණයි 😌❤️🙏
මං අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ, මන් මේ කවි හැමදාම අහනවා.. පුදුම සැනසීමක් එන්නේ කියන්න වචන නෑ, ❤🙏
අම්මාටත් පැටියටත් පවුලෙ හැමොටමත් බුදු සරණයි
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ප්‍රාර්ථනව ඉටු වෙවා.බුදු සරනයි
තෙරුවන් සරණයි... ❤☸️🙏
Budusaranai
යශෝධරා කවිත් අහන්න 🙏❤
Mn කතෝලික හැබැයි බෞද්ධ අගමට ආදරේi හැමදාමත් 💕💕💕💕 හිත පිරෙනවා me කවි ටික හව්වම 💕💕💕
buddist agamak nawei.buddist looka darma tawayak.ama darma tawayata hama agakama minissu yatai.ipadena marena saha me sansara gamana.dukai kiyala dennai budu waru me loketa pahala wenne.a nisa a darma tawaya hodin igena gena me sansara duken ikmanata midenna....namo buddaya!!!
Ou eka aththa math ekagai e kathawata mata godak adambarai man bouddayek una eka gana
Sadu sadu mage Sama Sam budu rajanana wahansa!!!🌷🌷🌷♥️♥️♥️
Vimukthi Jayasanka ඔබ කතෝලික නොවේ. ඔබ පරම්පරා 10ක් පස්සට ගියොත් ඔබගේ මුතුන් මිත්තන් බෞද්ධ. සිංහල කතෝලික පිරිස ඇත්තටම අවසනාවන්තයි ඒ ගෞතම බුදු රජුන්ගේ නිර්මල ධර්මය සරණ යන්නට නොහැකි වීම. ඇත්තට ම දුකයි සහෝදරයා. ඔබට බුදුරජුන්ගේ සරණ යන්න ඉතා ඉක්මණින් ප්‍රඥාව පහල වේවා. ඔබට කියන්න දෙයක් තියෙනවා. මගේ හොඳ මිතුරෙක් ඉන්නවා. කතෝලික තදින්ම කතෝලික කෙනෙක්. දැන් බුදු සසුණ නගා සිටුවන්නට මූලික ව වැඩ කටයුතු කරනවා. පින. මම මගේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්නේ. පුදුම පිනක්. තෙරුවන් සරණයි. Shraddha TV කියා UA-cam එකේ බුදුරජුන්ගේ චරිතාපදානය කලෙත් ඔහු. පුළුවන්නම් ඒ ක බලන්න.
vz vbyzV -:)88((xfffhx@@chamichamila5959
පිටරටක වෙඩ කරත් පුලුවන් හෙම දවසෙම අහනවා මේ කව් පෙල ,,මාගේ සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏🙏🙏🙏🙏
☸️මරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුල මා පියුමක් වේවා ☸️
Saduu
මතු උපදින හැම බවයකම බෞද්ධයෙක්ම වි ඉපදෙවා
ඔබ වහන්සට දිර්ගායුස ලැබෙිවා
❤️💚💜💛💜💚❤️♥️🇱🇰
සඩු...සඩු.....සඩු....මතු උපන්දිනා හම බවයකයකඩිම බෞද්ධයක්ම වෙවා
Asema weva nirasha
මහා කාරුණිකයානන් වහන්සේට මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා සාදු සාදු සාදු
Budu saranai😊
මගේ ගෞතම බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🌸🌸🙏🙏🙏
අප කෙරෙහි අනුකම්පා කොට ... විරසක වූ ලක් දෙරණට යලි වඩිනු මැන බුදු පියාණෙනි... 🙏
සඟ සරණ තියෙන්නේ ඒකටයි. බුදුන් කෙනෙක් ආයේ පහල වෙන්නේ කල්ප ගානකට පස්සෙ!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@rathugt4178 na මෙ කල්පෙ බුදු වරු 5 namak pahala wenawa. Me kalpe awsana budu thama මිත්‍ර බුදු එයාගෙන් පස්සෙ මෙ කල්පෙ ඉවරයි 😊😊
මහා භද්‍ර කල්පයේ බුදුවරු පස් දෙනෙක් පහළ වෙනවා දැනට 4දෙනෙක් පහල වෙලා ඉවරයි(කකුසඳ,කෝණාගමන,කාශ්‍යප,ගෞතම).මහා භද්‍ර කල්පයේ අවසන් බුදුන් විතරයි පහල වෙන්න ඉතුරු වෙලා ඉන්නෙ ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ විතරයි ඊට පස්සෙ මහා භද්‍ර කල්පය ඉවරයි ඒත් ඒකට තව කල්ප ගානක් කල් තියෙනව,ගෞතම බුදු හාමුදුරුවන් බුදු දහමයි දළදා රැකවරණයයි මහා සංඝ රත්නයයි දායාද කරල පිරිණිවන් පෑවේ අපිට නොපමාව කුසල් දහම් රැස් කරගන්න..ඊළඟට නිර්මාණය වෙන කල්ප සමහර ඒව තියෙනවලු බුදුවරු එක්කෙනෙක්වත් පහළ නොවන,ඒකයි බුදුන් වහන්සේ අප්‍රමාදීව කුසල් දම් වැඩි දියුණු ලරන්න කිව්වෙ,....
සාදු සාදු සා.මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි🙏🙏🙏
අපේ බුදු පියාණන් වහන්සේ...ඇස් වලට කඳුළු එනවා උන්වහන්සේ අප වෙනුවෙන් කොතරම් දුක් විඳලද😔😢
Mk
Hi
🌹🌹🌹🍀
Ow
Hmmm
ඇස් දෙකට කදුළු ආවා මට මේ කවි පෙලට .
කවි පෙල දේශනා කරන ඔබ වහන්සේ සංසාරයෙ මෙලෙසම බුදුගුණ ගයන්න ඇති 🙏🙏🙏
🙏
උප නූපන් ජාතිත් බෞද්ධයෙක්ම වේවා..! නමෝ බුද්ධාය..!🙏🙏🙏
සංසාරේ වසන තුරාවට මා බෞද්දයකුවම ඉපදේවා...උතුම් බුදුරජානන්වහන්සේ නමකගෙන් බන පදයක් අසන්නට ලැබේවා මේ ලොව වසන සෑම කෙනෙක්ටම
මේ සන්සාරෙන් එතර වී බුදුන් දැක නිවන් දැකීමට මා කරනා පින් හේතු වේවා 🙏🙏
මේ ආත්මභාවය තුලදීම බුදු දහම අවබෝධ කර ගන්න. නිවන් කරා මේ ආත්මභාවය තුලදීම යන්න.
මාගේ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සරන යමි. 🙏🙏
සාදු
මෙික ඇහුවම හිතෙනවා මටත් මෙි සසරින් එතෙරවෙන්න 🙂😍 මමත් කවදාහරි බුදු කෙනෙක් ඉපදෙන දිනක ඒ කරා යනවාමයි 😍😍😍😍
Budusarani 🙏🙏🙏
Mama th hama daema ata arala mage daemau piyo na🤭thi dawashaka mahana wanawa.mage හාමුදුරුවනේ
Budu saranai...
ඒ තරම් කල් ඉන්න එපා යාලුවා.අද හෙට තවත් බුදු හිමි කෙනෙකුන් පහළ වෙන්නෙ නෑ.කල්ප ගානක් යනව.දැන්ම වීරිය පුරන්න.👈🙏
එතකොට ඔයා නිරයෙද දිවයලොකයෙද කොහොමද කියන්නෙ .
මම කතෝලිකයෙක්. මට දැන් නින්දට යාමට පෙර අනිවාර්යයෙන් මේ කවි බණේ අහන්නේ නැතුව රෑට නින්ද ට යන්නේ නෑ..දවසේ එක් පුරුද්දක් වෙලා දැන්...තෙරුවන් සරණයි..
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.. අප මහා තාතාගතයානන් වහන්සේගේ ශී සත්දර්මය චිරාත් කලායක් මිහිතලය තුල වැජබේවා.... සාදු.. සාදු... සාදූ..... !!!
Good 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔊:@
@@arunasaman5244 AP Pp ..
උතුම් පර්තනය එලෙසම ඉටුවෙවා
සාදු සාදු සාදු
අහෝ මෙතරම් දුක් විද මගේ භාග්‍යවතුන් වහන්සේ බුදු වූ සේක.😥😥😥අපි අද උන්වහන්සේ වෙනුවෙන් සීලයවත් නොරැක සසරට බොහෝ පවු රැස් කර ගනිති.😥😥😥😥😔😔😔😔
සසරින් එතෙර වීමට ඔබටත් මටත් අප සැමටත් නිරන්තර පින් රැස් කිරීමට හැකිවේවා.තෙරුවන් සරණයි ඔබට
@@sameeralakmal7471 🙂
M
Sasara duka iwasimata baru kala wena kisiwak natha kalakima daraganna nayaka kala
Bs
සාදු සාදු සාදු 🙏 🙏🙏 මාගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ යලිත් 🙏පහල වෙනු මැන අපේ සිරිලක ට🙏🙏🙏
බුදු දහම අවබෝධ කරගන්න.... දහම තියෙනවා .
අසීමිත ශ්‍රද්දාවෙන් මගේ හදවත පසාරැකලා මෙය. නමස්කාරයම වේවා..🙏🙏🙏180🙏🙏🙏
උපදින හැම ආත්මයකම බෞද්දයෙක් ලෙස උපදීවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උදේ ඉදන් ඉදන් පාඩම් කරලා කරලා ඔලුව රිදෙන නිසා යූ ටියුබ් ආවේ සින්දුවක් අහන්න කියලා හිතාගෙන ඒත් ඒ එකකටවත් බැරි උනා හිතට සැහැල්ලුවක් දෙන්න 🥺 සැනසීම ලැබුනෙ බුදුපියානණි ඔබ අසල විතරමයි 🥺🙏 අපි අසරණයි බුදුපියානණි යලි වඩින්න....🙏🙏🙏
ඔව්ව්.. ඇත්තමයි....🥺🥺🥺🙏
පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා.. ඔබවහන්සේට බුදු සරණයි 🙏
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සංවේද කවිබණ මෙම කවි බණ මටත් අපටත් රටටත් ලෝකයටත් මෙම කවි ආශිර්වාද ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
තිලෝ ගුරු අප මහා බෝසාතානන් වහන්සේට නමස්කාර වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
කවි ගොඩක් අහලා තියනව. ඒත්, මේ වගේ බුද්ධ ආලම්භන ප්‍රීතියක් කවදාවත් ඇතිවුනේ නැහැ. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඒ අමා නිර්වාණය සාක්ශාත් කිරීමට මේ පින උපනිශ්‍රය වේවා...!
Ahanakota hithata loku sahanayak daneno.
Mageth akama pathuma eyai..oba wahanse yam bodiyak pathannenam aya sarthaka wewa...hariyatama budu himiyan hitapu kaleta giya wage...harima lassanai...mage sitha pahan una..
තෙරුවන් සරණයි ,අපේ හාමුදුරුවනේ ..
නිවන් දකිනා තුරැ ,උපදින හැම භවයක් පාසාම මා ෙබෟද්ධයෙකු වී ඉපදේවා.මේ කවි බන අහනකොට සිතම නිවෙනවා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
සන්සාරෙන් එතෙර වෙන්න ආසයි මාත් ..... කවදා හරි දවසක මහන වෙන්න තියෙනවා නම් මන් දෙපාරක් නොහිත මහන වෙනවා.... හැම බවයකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා .... මෙවන් සිත නිවන කවි අහනකොට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ.... ❤❤❤ සම්මා සම්බුදු සරණයි!!!!!!!!!"" මේ ලෝකේ සියලුම දෙනා සුවපත් වේවා.... බොරුවෙන් තොර සාමය සතුට පිරි සමාජයක් බිහි වේවා..... 😪😭😭😭🥺🥺🥺
Hirunews
කොතරම් ඇසුවත් එපා වෙන්නේ නෑ. බුදු සරණයි
මාගේ බුදු රජානන් වාහාන්සේ මාගේ සිහියට මැවිලා පෙනෙනවා වගේ දැනෙනවා මෙි කවි බන අසන විට ...🙏🙏🙏මම හැමදාමත් අහනවා 🙏🙏🙏🙏
ඉතාම සුමිහිරියි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මධුර කව් ගායනය.සම්බුදු සසුන බබළවන්නට තව චිරාක් කාලයක් වැඩ සිට්න්නට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
අපේ බෝසතානන් වහන්සේ මොනතරම් දුක් විදලද බුදුබව ලැබුවෙ අහනකොට හරිම දුකයි සියලු සැපසමිපත් හැරදාගියේ සියලු සත්වයන් වෙනුවෙන් නේද
hithata mara sanaseemak denenwa me kavi ahaddi budu saranai ❤🙏
පුදුමාකාර ලෙස සිත පැහැදෙනවා.බුදු සරණයි.සියළු සත්වයෝ නිදුක් වෙත්වා!!!
අපෙ හමුදුරුවනෙ. රුවන්වැලි මාහා සැය .ගැන කව් බනක් කියන්න .ගොඩක් පින් මගෙ හමුදුරවනෙ
සාදු සාදු සාදු ❤️ අමා මෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 ❤
ජීවිතේ අනිත්‍යයි සැම විටම යහපත් චේතනාවන් පහළ වේවා....පව් කරන්නට කිසි වෙකුටවත් නොසි තේවා...
🙏🙏🙏🙏සාදු!!!
ජිවිතයෙ හැම අත්මයකම මමබෞද්ධයෙක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මතු ආත්මයක් පාසා බෞද්ධ වෙලා ඉපදේවා 🙏🙏🙏
කවුද මේ වෙසක් පෝය දවසෙ (2021/05/26) මේ බුදුගුන ශ්‍රවණය කලේ. මාගේ බුදුරජාණන්වහන්සේට නමස්කාරය වේවා. සැමදා බුදුහිමි සරණයමි. සියලු සත්වයෝ ප්‍රඥාවේ ආලෝකය ලබත්වා.. සංසාර දුකෙන් අතමිදෙත්වා.. උතුම් නිර්වාන සම්පත්තියම ලබත්වා... සාදු.. සාදු..සාදු..🙏
මා සන්සාරේ සැරිසරන තුරා මට බුදු බන හමු වේව..ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකින්නට මේ පිනම වාසනා වේවා
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කවි බණ හිතට හරිම සැනසීමක්
උපදින උපදින සෑම ආත්මයකම මාද මගේ පව්ලේ සියලුම දෙනාද බෞද්ධයන් වී ඉපදේවා එක සිතින් ප්‍රාර්ථනා කරමි.සාදූ 🙏, සාදූ 🙏, සාදූ 🙏.
සාදු සාදු අනේ අපේ බුදුහාමුදුරුවන් අදත් වැඩ සිටියනම් අපි මේ වසන්ගත වලින් රැකිලා 😩😩😩😩🙏🙏🙏🙏🙏🙏
උපදින හැම ආත්මෙකම මා බෞද්ධයෙකුම වී ඉපදේවා..සාධූ...සාධූ...සාධූ🙏🙏🙏
පෙර කල පිනකට මං බුද්ධාගම පව්ලක ඉපදුනා... අපි මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන සසර ගමන කෙලවර කර ගමු... බුදු සරණයි ❤️❤️❤❤
අනිවාර්යයෙන් ම
තෙරුවන් සරණ ගිහින් පන්සිල් පද පහ රකින්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦿🦿🦿🦿🦿🦿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉපදෙන හැම ආත්මයම සිංහල බෞද්ධයෙක් වි ඉපදෙවා. මගෙ මවිබිමට බුදුපියාණන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය. තුන්බිය දුරු වී සියලු වසංගත දුරු වී මවිබිමට බුහහිමි පිහිට ලැබේවා....
svslkatun
මම උපදෙන හැම ආත්මයකම බෞද්දයෙක්ම වී ඉපදේවා 🙏🙏🙏🙏🙏
දුක නැති කිරිමේ මාර්ගය සියලු දේ අත් හැරිමයී........
ඔබ වහන්සේ මේ කලා වූ උතුම් පිනෙන්, පතන්නා වූ බෝධියකින් ඒ උතුම් නිර්වාණය සාක්ශාත් වේවා...!
Awabo. Wewa. Sadu..sadu...saduu. mage. Namskaraya. Wewa. B s dp
Theruwan Saranayi. Pinwath. Samiduni. Oba. Wahanseta. Me. Pin. Mahimen. Nirwana. Awaboda. Wewa
Mage බුදු රජාණන් වහන්සේට mage නමස්කාරය වේවා suwamin වහන්සේට th mage නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතම සැහැල්ලු වෙනවා මෙයට🙏💓බුදුසරණයි සියලු සත්වයොන්ට 🙏🌸☸️
හරිම ලස්සනයි හාමුදුරුවනේ . ඔබ වහන්සේට තෙරුවන් සරණයි . ලෝකයේ ඇති එකම සත්‍ය බුදුදහම පමණි
♥️ ♥️ ♥️ ♥️ ♥️
Anivaren
👍👍👍🇱🇰
👍👍👍
අනිවාර්යෙන්ම
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ අනන්ත බුදු රැස් මාලාවේ පිහිටෙන් මට නපුරු සිහින නොපෙනේවා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවේවා 🎉❤l🙏🏻🙏🏻 අපේ පව්ලටද යහපතක්ම වේවා!!!! මැස්සානේ විජිත හාමුදුරුවන්ටද පිහිටක් ම වේවා!!!!
හරිම මිහිරියි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..මෙවන් උතුම් කාව්‍යම ධර්ම දේශනා අප වෙනුවෙන් දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා .....!
මාගො කුසො දරුවොක් සිට්නවා මම හාරිම හසාවොන් හනවා
එදත් අදත් හෙටත් බුදු දහම එකසේ සිත්සතන් සැනසුවා
"අප මහා බෝසතුන් ලොව්තුරා බුදු උණා...." 😍" ඒ බුදු පහස ළද අපි හැමදාම සැනසුනා " 😊
ඇස්වලට කදුලු ආවා. අනේ අපිත් මේ අතර හිටියනම් .😥
API hitiya ath pin Madi nisa thawamath sasare gaman karanawa hathi dagena
අපිත් ඉන්න ඇති සතෙක් විදියටවත් එකනි තවම සංසාරේ ඇවිදින්නෙ 😢
නිර්මල බුදු දහම ලොව බැබළේවා.. තෙරුවන් සරණයි ☸️❤️
Theruwan saranai ape suwamin wahansa...hamadamat dirga ausha prarthana karanawa....🙏🙏🙏🙏🙏🙏🙏
සුන්දර රුවින් යුතු සිදුහත් කුමරු සඳපින්බර සඳක් සේ දිලුනා මැදුර මැදසුන්කරවමින් රජ පදවියෙ කිරුලු බිඳලංකර ගන්න සැරසෙයි බුදු පදවි සොඳසුන්දර රාජ උයනේ සිරි නරඹන්නේමහලුව දිවි ගෙවන කෙනෙකුය දකින්නේලෙඩ වුන කෙනෙකු ලෙඩ ඇඳ මත දඟලන්නේසිත තුල මහා කම්පාවකි ඇති වන්නේමියදුන කෙනෙකු ඇත දර සෑයක දැවිලාපිරිසක් හඬනවා වැලපී දුක කියලාකහවත දැරූ උතුමෙකු ලඟ සිත නිවිලාකුමරුන් නැවත එයි මාලිගයට හැරිලාසැපයෙන් පිරුනු මාලිගයට පැමිනෙන්නේසිල්වත් ගුණෙන් යුතු දේවිය හමුවෙන්නේපින්වත් කුමරුවෙකු ලද බව දැනගන්නේරාහුල නමින් පුත් කුමරුට අමතන්නේනොයෙකුත් නුත්‍ය අගනුන් පැන පැන රඟනරජ මාලිගය තුල සැණකෙලියකි එදිනමැදියම් රැයේ මත් වැටි වැටි නිදනඅඟනුන් නිසා තව තව සිත කල කිරිණමැදියම් රැයේ සිරි යහනෙන් අවදි වෙලාරාහුල සමඟ ප්‍රිය දේවිය හැර දමලාචන්නත් සමඟ කන්ථක අසු පිට නැගලානැවතත් නොයෙන්නට ගියෙ ගිහිගෙය හැරලානේරංජනා ගං තීරෙන් එතෙර වෙලාරං ආභරන හැම චන්නට බාර කලාපින්වත එදා මෙපුවත දෑසින් දැකලාකන්ථක අසුන් මියගියෙ හදවත පැළිලාහිමිකම තිබුන මුත් සිහසුන ලබන්නටගිහිගෙය හැර ගියේ සැනසුම විඳින්නටලෝසත සසර දුක් සයුරෙන් මුදන්නටසිදුහත් බෝසතුන් විය සිත වඩන්නටඋහුලනු නොහැකි දුක් තම සිරුරට දීලාකුසගින්දරේ පසු වෙයි දින සති ගෙවිලාකෙස් ලොමු වැවී ගත මිලිනව පරවීලාඋදරය පිට කොන්ද තෙක් ඇත හැකිලීලාදින දින සිරුර පඬරැල සේ හැකිලීලාතිබහට වතුර බිඳුවක් වත් නැත බීලාවැඩ සිටි ගස වටේ මල් වෙඩි වළදාලානිම් නැති දුකක් වින්දා බුදු බව පතලාසය වසරක්ම මෙලෙසින් දුක් ගිනි උහුලාසිදුහත් මැදුම් පිලිවෙත අනුගමන කළාපස්වග තවුසනුත් ගියේ හිමි තනි කරලාවීරිය නොමැත කිසිදා අත් හැර දමලාපින්බර වෙසක් පුන් සඳ පායා එන්නේසුන්දර සුජාතා කිරිපිඬු පුදන්නේවැළදූ පාත්‍රය උඩුගම් පාවෙන්නේදැඩි අදිටනින් විදුරාසන වැඩ ඉන්නේමැදියම් රැයේ මර සේනා පැමිණෙන්නේබුදු පදවියට බාධාවන් පමුණන්නේකඩු තෝමර මැදින් දුනු හී විදින්නේමල් වැසි වෙලා බෝසත් රුව සිපගන්නේදස මර සෙනඟ ගැරහුම් කෙරුවත්ළං වෙනුවත් නොහැක පින් බලයට තෙදවත්මර දූවරුන් ඇවිදින් කොතරම් රැඟුවත්සෙලවුනේ වත් නොමැත කිසි විටකදි බෝසත්පුන්සඳ පායමින් පින්බර වෙසක් දිනේපින්වත වැඩ සිටී බෝ මුල විදුරසුනේතුන්ලෝ සනසමින් සුන්දර උදෑසනේපින්කඳ බුදුවුනා සුන්කර කෙලෙස්මනේවිහිදෙනා බුදු රැසින් තුන් ලොවම සැනසුනාවිඳවනා දුක් කඳිල් ලෝ සතුන් ගොඩ වුනාරඟ දෙනා වස වතුන් හැර දෙමින් සැඟවුනාඅප මහා බෝ සතුන් ලොව්තුරා බුදු වුනා
❤❤❤ ඉපදෙන හැම ආත්මයකම බවුද්ධයෙකු වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
ඇත්තටම සිතට ලොකු සැනසීමක් දැනෙනවා උපදින හැම ආත්මේ ම මා බෞද්ධයකු වේවා 🙏🙏🙏
මතු උපදින හැම බවයකදිම බොද්දයෙක් වී ඉපදේවා .. !! 🙂🙂
මං පුලුවන් හැම වෙලාවෙම මෙ කවි පෙල අහනවා.හිතට ලොකු සැනසිමක් වගෙම ජිවිතය ගැන ලොකු කලකිරිමක් දැනෙනව ❤️❤️🌷🌷
මේ කවි අහනින්න ආසයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
මාගෙ ගෞතම බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකල සේක......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි බදුන් වහන්සේ යනු රාග ද්වේෂ මෝහ නැසූතැනැත්තා යනුයි
Machn mara dukai API tama sansare 😢😢😢Meka ahuwama adenna enawa
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏
මා මේ මනුස්ස ආත්මයේ ලැබූ වටිනාම සම්පත උතුම් ශ්‍රී සද්ධර්මයයි!!!
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
උපදින හැම භවයක බුදුන් වහන්සේ පෙන්වා දුන් මග ගමන් කිරීමට හැකිවේවා. සෑම විටම මා හට බොහෝ ආශා සිත් පහල නොවේවා. මැදුම් පිලිවෙතේ ගමන් කිරීමට හැකිවේවා...!!!
B
Yea that's write
සාදු සාදු 🙏🙏🙏🙏
විශ්වය පවතින තාක් කල් බුදු දහම තිබේවා 🙏☸️
Jjjjjjihykiiijuujuiy
Aniwa 🙏🏼🙏🏼🙏🏼
ඒක් නැසෙන්නෙ නෑ එහෙම කරන්න බෑ❤
@@magedaragamage9824අනිවාර්යයෙන්ම ❤
🙏🙏🙏
නිවන් දකින තුරු,උපදිනා භවයක් භවයක් පාසා,බෞද්ධයෙකුම වී මා ඉපදේවා...!🙏🙏🙏
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
🙏🙏🙏🙏
Esema weva
අනිවාර්යයෙන්ම.🙏🙏🙏
එසේම වේවා...!
මම කතෝලිකයෙක් . එහෙත් සෑමදිනම මෙ කවිපෙල අසනවා. සම්මා සම්බුදු සරණයි.
Godak pin yaluwa budu dahamata garu karanawata
Oyata budu saranai..
Oyata budu saranai
❤
Sahodaraya uba godk pinwanthai bn🤔🤔🤔🤔🤔
මම හින්දු හැබැයි මේවා අහද්දි හරිම සැනසීමක් වගේම අති උතුම් ආගමක් අදහන්න පුලුවන් ❤️🙇
ரொம்ப சந்தோஷம் ❤
සංසාරෙ මොන ආත්මෙ හරි සත්‍ය වැටහෙනවා සහෝදරා .. මේක ඔයාගෙ සංසාරගමන කෙටිකරගන්න උදව්වක් කරගන්න 🙏
මෙය හැමෝටම පොදු දහමක්
,උපනුපන් හැම ආත්මයකම.මම.බෟද්ධයෙක්ම.වෙලා ඉපදේවා.
aniwaryenma
විකාර සින්දු අහනවාට මේ බන කවි පේල සිතට කොපමන සැනසිමක්ද
බුදු බන අසන මේ රමේටම මතු බවයේත් ඉපදේවා
අනේ මගෙත් එකම පැතුම ඒක නම්
🙏🙏🙏🙏
මගේ බුදු පියානෝ කොච්චර දුකක් විදලාද ❤️ උපදිනා උපදිනා හැම ආත්මේම මං බෞද්ධයෙක්ම වේවා ❤️
නැවත ඉපදීමක් ගැන නොසිතා මේ සසර ගමනින් එතෙර වෙන්න කුසල් රැස් කරන්න
අපේ බුදු හාමුදුරුවෝ කොච්චර දුක් විදලා ඇතිද බුදු හාමුදුරුවෝ අපේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏💐💐💐💐 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මල විකාර සින්දු අහල ජීවිතේම එපා කර ගන්නේ නැති මේ වගේ සිතට සහනයක් දෙන කවි බණ පෙලක් අහලා සිතට ලැබෙන සතුට කියලා නිම කරන්න බැ.සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏
Aniwarren yalu
ඔයා හරි මචන්👌👍🙏
😂Ow eka attack😆
Anivaren ...
මම කතෝලිකයෙකු වුනාට මේ කවි ටික හැමදාම අහනවා..... පුදුමාකාර විදිහට හිත නිවෙනෙවා...ආදරෙයි හැමදාමත් බුදු දහමට....
Godak pin oyata
B.s..daramaya.awaboda.wewa.bs.darmaya.sawnya.karana.mage.darmayata.garukirma.pinak
මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න
ඔයාට බුදුසරනයි !චමරි.
බුදු සරණයි
මාටත් තාම අවුරුදු 17යි . මං කවි බණ අහන්න හුගක් කැමති .තුනුරැවන්ගේ සූවිසි ගුණ බලයෙන් ලෝ වැසි සියල්ලන්ටම සැනසිල්ල වේවා .තෙරුවන් සරණයි.🙏🙏🙏
Budusaranai nangiyo
බුදු සරනයි නන්ගියෝ
ane oyata budu saranayi
💚
@@emandi-tm7mg oopppo pp oo😊o😅😊oooo oooooo😅😊 pp p pp oo oppp 2:41 😊 pp😅 pp pp oo oop 2:58 pp ooo pp😊😊oo pp oooo😅o😊😅 pp oo pp😊 3:37 oo oo pp oo o😊o 3:57 pp 3:59 😅
අත්තටම කතොලික මිනිස්සු අපේ අගම අගය කරනවට ගොඩක් ස්තුති .
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
ඒ ප්‍රඥාව මෝරපු අය❣️
ගෝඩක් සතුටුයි
නිහතමානි පුද්ගලයින්...තව සසර පුරැද්දත් තියෙනවා එ අයට
Godaak hodai atta terum gnna knk
මම කතොලිකයෙක්. නමුත් මං හරිම ආදරෙයි බුදු දහමට. පිං සද්ද වේවා මේ උතුම් ක්‍රියාවට
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
බුදු සරණයි
බුදු සරණයි ඔබ තුමාට
ගෞතම සම්බුදු සසුන ඛඛලන්නට වෙර දරන අපේ හාමුදුරුවන් ට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මම දෙමළ මටත් ආසයි කවි බණ අහන්න. බුදු සරණයි
බුදු පියානන් වහන්සේගේ දර්ශනය සෑම කෙනෙකුටමයි.
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
බුදු සරණයි ඔයාට😃
15ikwno1
@@toonproduction9647 it to the
පපුව පැලිලා මැරෙයි කියල හිතෙනවා..ඒ තරම් දුකයි.මගේ බුදු හාමුදුරුවෝ...මේ ලෝකෙ තියෙන උතුම්ම සම්පත.සාදු සාදු සාදු ...
🙏🙏🙏🙏🙏🙏
ඔව් ඒක නම් ඇත්ත
මගෙ සිත ගත දෙකම බුදු රජාණන් වහන්සේට පාවඩයක් වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
බලන්න කතෝලික ආගමේ වැඩි දෙනෙක් මෙම කවි පෙල අසලා.බුද්දාගමේ වෙලත් මෙවැනි දේ අසන්නෙ නැති අය කොච්චර ඉන්නවද.බුදු සිටිනා කාලයකදී උපත ලබන්නට මේ සියලු දෙනාට හැකි වේවා.සියලු දෙනාටම බුදුන් සරණයි🙏🙏🙏
Light upali ahana aya inne
B
❤️❤️❤️❤️👍🌹🌹
Ou
✌️❤️❤️👁️👁️
මගේ අමාමැැණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා.... උපදින හැම ආත්මයකදිම ඒ සම්බුද්ධ ශාසනයේ අනුගාමිකයෙක් වෙන්න වාසනාව ලැබේබා 🙏🙏🙏
මම කතොලිකයෙක් මන් මගෙ අගමට වගෙම මෙ ආගමත් ගොඩක් අදරෙයි වගෙම ගොඩක්❤ ගරු කරනවා....❤❤❤
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
මෙය දර්ශනයකි😄
❤️🙏
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
❤️❤️❤️
කදුළු වැටෙනවා ඇහෙද්දි ...සතුට තියෙන්නේ බැදීම ආශාවන් නැති තැන විතරයි ..කොච්චර ආඩම්බරයක් ද බුදු දහමෙි වෙලා ඉපදුණු එකට අපි...
Aniwarenma .
ඇත්තටම 🙏🙏
🙂♥️
Hm aththa
Aniwarenma ❤
මමත් දෙමල මෙ කවිපද කොච්චර නම් ලස්සනයිද නමස්කාර කාර කරමි බුදු සරනයි මගෙත් ආගම බුද්දාගම
බුදු සරණයි
මම කතෝලික එත් මම ප්‍රර්ථනා කරන්නේ ඉපදින හැම ආත්මයකම බෝද්ධදයෙක් වෙලා උපන් කියලා කවි බණ අහනකොට හිතට පුදුමාකාර සැනසිමක් දැනෙන්නේ සියලුම දෙනාට බුදු සරණයි
🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...නුබේ පින්වත් ප්‍රාර්ථනය ඉටු වේවා! හැකි තරම් පින්කම් කරන්න..ම්
වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගෙ බණ එක පාරක් අහන්නකෝ.තෙරුවන් සරනයි
ඔයාටත් බුදු සරනයි 🙏
🙏🙏🙏
ජිවිතෙ කරල තියන ලොකුම පින බවුද්දයෙක් විදියට උප්පත්තිය ලබපු එකයි.මෙ කවි පෙල අහනකොට හිතම නිවෙනව අපේ හමුදුරුවනෙ
බුදුසරණයි. අපේ ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා. හරිම. සංවේදී. 🙏🙏🙏
විශ්වයේ පවතින උතුම් දහමක කොටස් කරුවෙකු වීම ගැන ආඩම්බරයක් උපදින සෑම බවයකම බෞද්දයෙකු වේවා .අප නිර්මල දහමක උරුම ඇත්තෝය 😎💜😘😘
අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ මන් ලබපු උතුම්ම දේ මාගේ බුද්ධ දර්ශනයයි ❤️❤️
Adambarai aiye....
තෙරුවන් සරණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV UA-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න ua-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
දහමට කැමති අය මට subscribe 100 ගන්න උදව් කරන්න,තව දහමට කැමැති 29 යි ඕන
Anivaryen❤️❤️
💆🙏🙏🙏🙏🙏🙏🙏
උපදින මතු හවයන්දි බුදු බණ පමනක් ඇසෙවා!!!!!🙏🙏🙏🙏🙏🙏
මෙතරම් වෙහෙස මහන්සි වෙලා කරපු ලස්සන කාව්‍ය සංග්‍රහය.කෙතරම් මිහිරි හඬක්.ඔබ වහන්සේට අමා මහ බුදුන් දැක පතන බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා පතනවා.
කවුද මේ අන්ලයික් කරපු නානලා
Ruwan Kumasaruge vicarage paramparawe
Soryi vijayage paramparawe ay👎
ඔබ වැනි මෝඩ ගැහැනියකට උත්තර දෙන්න මා අඳ බාල නොවේ
මෙතරමි මිහිරි බසින් ගයනා කරන කාවය සංගහය ට ඔබවහන්සෙට සුභ පතනවා
මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න
මම බෞද්ධයකු වී හැම ආත්මයකම ඉපදේවා.
🥺👍👍👍👍🥺😢
මාගේ එකම විශ්වාසය මව පියා සහ බුදු දහම පමණයි 😌❤️🙏
මං අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ, මන් මේ කවි හැමදාම අහනවා.. පුදුම සැනසීමක් එන්නේ කියන්න වචන නෑ, ❤🙏
අම්මාටත් පැටියටත් පවුලෙ හැමොටමත් බුදු සරණයි
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ප්‍රාර්ථනව ඉටු වෙවා.බුදු සරනයි
තෙරුවන් සරණයි... ❤☸️🙏
Budusaranai
යශෝධරා කවිත් අහන්න 🙏❤
Mn කතෝලික හැබැයි බෞද්ධ අගමට ආදරේi හැමදාමත් 💕💕💕💕 හිත පිරෙනවා me කවි ටික හව්වම 💕💕💕
buddist agamak nawei.buddist looka darma tawayak.ama darma tawayata hama agakama minissu yatai.ipadena marena saha me sansara gamana.dukai kiyala dennai budu waru me loketa pahala wenne.a nisa a darma tawaya hodin igena gena me sansara duken ikmanata midenna....namo buddaya!!!
Ou eka aththa math ekagai e kathawata mata godak adambarai man bouddayek una eka gana
Sadu sadu mage Sama Sam budu rajanana wahansa!!!🌷🌷🌷♥️♥️♥️
Vimukthi Jayasanka ඔබ කතෝලික නොවේ. ඔබ පරම්පරා 10ක් පස්සට ගියොත් ඔබගේ මුතුන් මිත්තන් බෞද්ධ.
සිංහල කතෝලික පිරිස ඇත්තටම අවසනාවන්තයි ඒ ගෞතම බුදු රජුන්ගේ නිර්මල ධර්මය සරණ යන්නට නොහැකි වීම.
ඇත්තට ම දුකයි සහෝදරයා.
ඔබට බුදුරජුන්ගේ සරණ යන්න ඉතා ඉක්මණින් ප්‍රඥාව පහල වේවා. ඔබට කියන්න දෙයක් තියෙනවා. මගේ හොඳ මිතුරෙක් ඉන්නවා. කතෝලික තදින්ම කතෝලික කෙනෙක්. දැන් බුදු සසුණ නගා සිටුවන්නට මූලික ව වැඩ කටයුතු කරනවා. පින. මම මගේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්නේ. පුදුම පිනක්.
තෙරුවන් සරණයි.
Shraddha TV කියා UA-cam එකේ බුදුරජුන්ගේ චරිතාපදානය කලෙත් ඔහු. පුළුවන්නම් ඒ ක බලන්න.
vz vbyzV -:)88((xfffhx@@chamichamila5959
පිටරටක වෙඩ කරත් පුලුවන් හෙම දවසෙම අහනවා මේ කව් පෙල ,,මාගේ සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏🙏🙏🙏🙏
☸️මරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුල මා පියුමක් වේවා ☸️
Saduu
මතු උපදින හැම බවයකම බෞද්ධයෙක්ම වි ඉපදෙවා
ඔබ වහන්සට දිර්ගායුස ලැබෙිවා
❤️💚💜💛💜💚❤️♥️🇱🇰
සඩු...සඩු.....සඩු....මතු උපන්දිනා හම බවයකයකඩිම බෞද්ධයක්ම වෙවා
🙏🙏🙏🙏🙏
Asema weva nirasha
මහා කාරුණිකයානන් වහන්සේට මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා සාදු සාදු සාදු
Budu saranai😊
මගේ ගෞතම බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🌸🌸🙏🙏🙏
අප කෙරෙහි අනුකම්පා කොට ... විරසක වූ ලක් දෙරණට යලි වඩිනු මැන බුදු පියාණෙනි... 🙏
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
සඟ සරණ තියෙන්නේ ඒකටයි. බුදුන් කෙනෙක් ආයේ පහල වෙන්නේ කල්ප ගානකට පස්සෙ!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@rathugt4178 na මෙ කල්පෙ බුදු වරු 5 namak pahala wenawa. Me kalpe awsana budu thama මිත්‍ර බුදු එයාගෙන් පස්සෙ මෙ කල්පෙ ඉවරයි 😊😊
මහා භද්‍ර කල්පයේ බුදුවරු පස් දෙනෙක් පහළ වෙනවා දැනට 4දෙනෙක් පහල වෙලා ඉවරයි(කකුසඳ,කෝණාගමන,කාශ්‍යප,ගෞතම).මහා භද්‍ර කල්පයේ අවසන් බුදුන් විතරයි පහල වෙන්න ඉතුරු වෙලා ඉන්නෙ ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ විතරයි ඊට පස්සෙ මහා භද්‍ර කල්පය ඉවරයි ඒත් ඒකට තව කල්ප ගානක් කල් තියෙනව,ගෞතම බුදු හාමුදුරුවන් බුදු දහමයි දළදා රැකවරණයයි මහා සංඝ රත්නයයි දායාද කරල පිරිණිවන් පෑවේ අපිට නොපමාව කුසල් දහම් රැස් කරගන්න..ඊළඟට නිර්මාණය වෙන කල්ප සමහර ඒව තියෙනවලු බුදුවරු එක්කෙනෙක්වත් පහළ නොවන,ඒකයි බුදුන් වහන්සේ අප්‍රමාදීව කුසල් දම් වැඩි දියුණු ලරන්න කිව්වෙ,....
සාදු සාදු සා.මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි🙏🙏🙏
අපේ බුදු පියාණන් වහන්සේ...ඇස් වලට කඳුළු එනවා උන්වහන්සේ අප වෙනුවෙන් කොතරම් දුක් විඳලද😔😢
Mk
Hi
🌹🌹🌹🍀
Ow
Hmmm
ඇස් දෙකට කදුළු ආවා මට මේ කවි පෙලට .
මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න
කවි පෙල දේශනා කරන ඔබ වහන්සේ සංසාරයෙ මෙලෙසම බුදුගුණ ගයන්න ඇති 🙏🙏🙏
🙏
උප නූපන් ජාතිත් බෞද්ධයෙක්ම වේවා..! නමෝ බුද්ධාය..!🙏🙏🙏
සංසාරේ වසන තුරාවට මා බෞද්දයකුවම ඉපදේවා...උතුම් බුදුරජානන්වහන්සේ නමකගෙන් බන පදයක් අසන්නට ලැබේවා මේ ලොව වසන සෑම කෙනෙක්ටම
මේ සන්සාරෙන් එතර වී බුදුන් දැක නිවන් දැකීමට මා කරනා පින් හේතු වේවා 🙏🙏
මේ ආත්මභාවය තුලදීම බුදු දහම අවබෝධ කර ගන්න. නිවන් කරා මේ ආත්මභාවය තුලදීම යන්න.
මාගේ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සරන යමි. 🙏🙏
සාදු
මෙික ඇහුවම හිතෙනවා මටත් මෙි සසරින් එතෙරවෙන්න 🙂😍 මමත් කවදාහරි බුදු කෙනෙක් ඉපදෙන දිනක ඒ කරා යනවාමයි 😍😍😍😍
Budusarani 🙏🙏🙏
Mama th hama daema ata arala mage daemau piyo na🤭thi dawashaka mahana wanawa.mage හාමුදුරුවනේ
Budu saranai...
ඒ තරම් කල් ඉන්න එපා යාලුවා.අද හෙට තවත් බුදු හිමි කෙනෙකුන් පහළ වෙන්නෙ නෑ.කල්ප ගානක් යනව.දැන්ම වීරිය පුරන්න.👈🙏
එතකොට ඔයා නිරයෙද දිවයලොකයෙද කොහොමද කියන්නෙ .
මම කතෝලිකයෙක්. මට දැන් නින්දට යාමට පෙර අනිවාර්යයෙන් මේ කවි බණේ අහන්නේ නැතුව රෑට නින්ද ට යන්නේ නෑ..දවසේ එක් පුරුද්දක් වෙලා දැන්...තෙරුවන් සරණයි..
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.. අප මහා තාතාගතයානන් වහන්සේගේ ශී සත්දර්මය චිරාත් කලායක් මිහිතලය තුල වැජබේවා.... සාදු.. සාදු... සාදූ..... !!!
Good 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔊:@
@@arunasaman5244 AP
Pp .
.
උතුම් පර්තනය එලෙසම ඉටුවෙවා
සාදු සාදු සාදු
අහෝ මෙතරම් දුක් විද මගේ භාග්‍යවතුන් වහන්සේ බුදු වූ සේක.😥😥😥අපි අද උන්වහන්සේ වෙනුවෙන් සීලයවත් නොරැක සසරට බොහෝ පවු රැස් කර ගනිති.😥😥😥😥😔😔😔😔
සසරින් එතෙර වීමට ඔබටත් මටත් අප සැමටත් නිරන්තර පින් රැස් කිරීමට හැකිවේවා.තෙරුවන් සරණයි ඔබට
@@sameeralakmal7471 🙂
M
Sasara duka iwasimata baru kala wena kisiwak natha kalakima daraganna nayaka kala
Bs
සාදු සාදු සාදු 🙏 🙏🙏 මාගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ යලිත් 🙏පහල වෙනු මැන අපේ සිරිලක ට🙏🙏🙏
බුදු දහම අවබෝධ කරගන්න.... දහම තියෙනවා .
අසීමිත ශ්‍රද්දාවෙන් මගේ හදවත පසාරැකලා මෙය. නමස්කාරයම වේවා..🙏🙏🙏180🙏🙏🙏
උපදින හැම ආත්මයකම බෞද්දයෙක් ලෙස උපදීවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උදේ ඉදන් ඉදන් පාඩම් කරලා කරලා ඔලුව රිදෙන නිසා යූ ටියුබ් ආවේ සින්දුවක් අහන්න කියලා හිතාගෙන ඒත් ඒ එකකටවත් බැරි උනා හිතට සැහැල්ලුවක් දෙන්න 🥺 සැනසීම ලැබුනෙ බුදුපියානණි ඔබ අසල විතරමයි 🥺🙏 අපි අසරණයි බුදුපියානණි යලි වඩින්න....🙏🙏🙏
ඔව්ව්.. ඇත්තමයි....🥺🥺🥺🙏
පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා.. ඔබවහන්සේට බුදු සරණයි 🙏
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සංවේද කවිබණ මෙම කවි බණ මටත් අපටත් රටටත් ලෝකයටත් මෙම කවි ආශිර්වාද ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
තිලෝ ගුරු අප මහා බෝසාතානන් වහන්සේට නමස්කාර වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
කවි ගොඩක් අහලා තියනව. ඒත්, මේ වගේ බුද්ධ ආලම්භන ප්‍රීතියක් කවදාවත් ඇතිවුනේ නැහැ. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඒ අමා නිර්වාණය සාක්ශාත් කිරීමට මේ පින උපනිශ්‍රය වේවා...!
Ahanakota hithata loku sahanayak daneno.
Mageth akama pathuma eyai..oba wahanse yam bodiyak pathannenam aya sarthaka wewa...hariyatama budu himiyan hitapu kaleta giya wage...harima lassanai...mage sitha pahan una..
තෙරුවන් සරණයි ,අපේ හාමුදුරුවනේ ..
නිවන් දකිනා තුරැ ,උපදින හැම භවයක් පාසාම මා ෙබෟද්ධයෙකු වී ඉපදේවා.මේ කවි බන අහනකොට සිතම නිවෙනවා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
සන්සාරෙන් එතෙර වෙන්න ආසයි මාත් ..... කවදා හරි දවසක මහන වෙන්න තියෙනවා නම් මන් දෙපාරක් නොහිත මහන වෙනවා.... හැම බවයකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා .... මෙවන් සිත නිවන කවි අහනකොට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ.... ❤❤❤ සම්මා සම්බුදු සරණයි!!!!!!!!!"" මේ ලෝකේ සියලුම දෙනා සුවපත් වේවා.... බොරුවෙන් තොර සාමය සතුට පිරි සමාජයක් බිහි වේවා..... 😪😭😭😭🥺🥺🥺
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
Hirunews
කොතරම් ඇසුවත් එපා වෙන්නේ නෑ. බුදු සරණයි
මාගේ බුදු රජානන් වාහාන්සේ මාගේ සිහියට මැවිලා පෙනෙනවා වගේ දැනෙනවා මෙි කවි බන අසන විට ...🙏🙏🙏මම හැමදාමත් අහනවා 🙏🙏🙏🙏
ඉතාම සුමිහිරියි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මධුර කව් ගායනය.සම්බුදු සසුන බබළවන්නට තව චිරාක් කාලයක් වැඩ සිට්න්නට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
අපේ බෝසතානන් වහන්සේ මොනතරම් දුක් විදලද බුදුබව ලැබුවෙ අහනකොට හරිම දුකයි සියලු සැපසමිපත් හැරදාගියේ සියලු සත්වයන් වෙනුවෙන් නේද
hithata mara sanaseemak denenwa me kavi ahaddi budu saranai ❤🙏
පුදුමාකාර ලෙස සිත පැහැදෙනවා.බුදු සරණයි.සියළු සත්වයෝ නිදුක් වෙත්වා!!!
අපෙ හමුදුරුවනෙ. රුවන්වැලි මාහා සැය .ගැන කව් බනක් කියන්න .ගොඩක් පින් මගෙ හමුදුරවනෙ
සාදු සාදු සාදු ❤️ අමා මෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 ❤
ජීවිතේ අනිත්‍යයි සැම විටම යහපත් චේතනාවන් පහළ වේවා....
පව් කරන්නට කිසි වෙකුටවත් නොසි තේවා...
සාදු සාදු සාදු
බුදු සරණයි
🙏🙏🙏🙏සාදු!!!
ජිවිතයෙ හැම අත්මයකම මමබෞද්ධයෙක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මතු ආත්මයක් පාසා බෞද්ධ වෙලා ඉපදේවා 🙏🙏🙏
කවුද මේ වෙසක් පෝය දවසෙ (2021/05/26) මේ බුදුගුන ශ්‍රවණය කලේ.
මාගේ බුදුරජාණන්වහන්සේට නමස්කාරය වේවා. සැමදා බුදුහිමි සරණයමි.
සියලු සත්වයෝ ප්‍රඥාවේ ආලෝකය ලබත්වා.. සංසාර දුකෙන් අතමිදෙත්වා.. උතුම් නිර්වාන සම්පත්තියම ලබත්වා... සාදු.. සාදු..සාදු..🙏
මා සන්සාරේ සැරිසරන තුරා මට බුදු බන හමු වේව..ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකින්නට මේ පිනම වාසනා වේවා
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කවි බණ හිතට හරිම සැනසීමක්
උපදින උපදින සෑම ආත්මයකම මාද මගේ පව්ලේ සියලුම දෙනාද බෞද්ධයන් වී ඉපදේවා එක සිතින් ප්‍රාර්ථනා කරමි.සාදූ 🙏, සාදූ 🙏, සාදූ 🙏.
සාදු සාදු අනේ අපේ බුදුහාමුදුරුවන් අදත් වැඩ සිටියනම් අපි මේ වසන්ගත වලින් රැකිලා 😩😩😩😩🙏🙏🙏🙏🙏🙏
උපදින හැම ආත්මෙකම මා බෞද්ධයෙකුම වී ඉපදේවා..සාධූ...සාධූ...සාධූ🙏🙏🙏
පෙර කල පිනකට මං බුද්ධාගම පව්ලක ඉපදුනා... අපි මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන සසර ගමන කෙලවර කර ගමු... බුදු සරණයි ❤️❤️❤❤
අනිවාර්යයෙන් ම
තෙරුවන් සරණ ගිහින්
පන්සිල් පද පහ රකින්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦿🦿🦿🦿🦿🦿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉපදෙන හැම ආත්මයම සිංහල බෞද්ධයෙක් වි ඉපදෙවා. මගෙ මවිබිමට බුදුපියාණන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය. තුන්බිය දුරු වී සියලු වසංගත දුරු වී මවිබිමට බුහහිමි පිහිට ලැබේවා....
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
svsl
katun
මම උපදෙන හැම ආත්මයකම බෞද්දයෙක්ම වී ඉපදේවා 🙏🙏🙏🙏🙏
දුක නැති කිරිමේ මාර්ගය සියලු දේ අත් හැරිමයී........
ඔබ වහන්සේ මේ කලා වූ උතුම් පිනෙන්, පතන්නා වූ බෝධියකින් ඒ උතුම් නිර්වාණය සාක්ශාත් වේවා...!
Awabo. Wewa. Sadu..sadu...saduu. mage. Namskaraya. Wewa. B s dp
Theruwan Saranayi. Pinwath. Samiduni. Oba. Wahanseta. Me. Pin. Mahimen. Nirwana. Awaboda. Wewa
Mage බුදු රජාණන් වහන්සේට mage නමස්කාරය වේවා suwamin වහන්සේට th mage නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතම සැහැල්ලු වෙනවා මෙයට🙏💓බුදුසරණයි සියලු සත්වයොන්ට 🙏🌸☸️
හරිම ලස්සනයි හාමුදුරුවනේ . ඔබ වහන්සේට තෙරුවන් සරණයි . ලෝකයේ ඇති එකම සත්‍ය බුදුදහම පමණි
♥️ ♥️ ♥️ ♥️ ♥️
Anivaren
👍👍👍🇱🇰
👍👍👍
අනිවාර්යෙන්ම
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ අනන්ත බුදු රැස් මාලාවේ පිහිටෙන් මට නපුරු සිහින නොපෙනේවා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවේවා 🎉❤l🙏🏻🙏🏻 අපේ පව්ලටද යහපතක්ම වේවා!!!! මැස්සානේ විජිත හාමුදුරුවන්ටද පිහිටක් ම වේවා!!!!
හරිම මිහිරියි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..මෙවන් උතුම් කාව්‍යම ධර්ම දේශනා අප වෙනුවෙන් දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා .....!
මාගො කුසො දරුවොක් සිට්නවා මම හාරිම හසාවොන් හනවා
එදත් අදත් හෙටත් බුදු දහම එකසේ සිත්සතන් සැනසුවා
"අප මහා බෝසතුන් ලොව්තුරා බුදු උණා...." 😍
" ඒ බුදු පහස ළද අපි හැමදාම සැනසුනා " 😊
ඇස්වලට කදුලු ආවා. අනේ අපිත් මේ අතර හිටියනම් .😥
ua-cam.com/video/ok_kyA2XLRs/v-deo.html
🙏🙏🙏🙏🙏🙏
API hitiya ath pin Madi nisa thawamath sasare gaman karanawa hathi dagena
අපිත් ඉන්න ඇති සතෙක් විදියටවත් එකනි තවම සංසාරේ ඇවිදින්නෙ 😢
නිර්මල බුදු දහම ලොව බැබළේවා.. තෙරුවන් සරණයි ☸️❤️
Theruwan saranai ape suwamin wahansa...hamadamat dirga ausha prarthana karanawa....🙏🙏🙏🙏🙏🙏🙏
සුන්දර රුවින් යුතු සිදුහත් කුමරු සඳ
පින්බර සඳක් සේ දිලුනා මැදුර මැද
සුන්කරවමින් රජ පදවියෙ කිරුලු බිඳ
ලංකර ගන්න සැරසෙයි බුදු පදවි සොඳ
සුන්දර රාජ උයනේ සිරි නරඹන්නේ
මහලුව දිවි ගෙවන කෙනෙකුය දකින්නේ
ලෙඩ වුන කෙනෙකු ලෙඩ ඇඳ මත දඟලන්නේ
සිත තුල මහා කම්පාවකි ඇති වන්නේ
මියදුන කෙනෙකු ඇත දර සෑයක දැවිලා
පිරිසක් හඬනවා වැලපී දුක කියලා
කහවත දැරූ උතුමෙකු ලඟ සිත නිවිලා
කුමරුන් නැවත එයි මාලිගයට හැරිලා
සැපයෙන් පිරුනු මාලිගයට පැමිනෙන්නේ
සිල්වත් ගුණෙන් යුතු දේවිය හමුවෙන්නේ
පින්වත් කුමරුවෙකු ලද බව දැනගන්නේ
රාහුල නමින් පුත් කුමරුට අමතන්නේ
නොයෙකුත් නුත්‍ය අගනුන් පැන පැන රඟන
රජ මාලිගය තුල සැණකෙලියකි එදින
මැදියම් රැයේ මත් වැටි වැටි නිදන
අඟනුන් නිසා තව තව සිත කල කිරිණ
මැදියම් රැයේ සිරි යහනෙන් අවදි වෙලා
රාහුල සමඟ ප්‍රිය දේවිය හැර දමලා
චන්නත් සමඟ කන්ථක අසු පිට නැගලා
නැවතත් නොයෙන්නට ගියෙ ගිහිගෙය හැරලා
නේරංජනා ගං තීරෙන් එතෙර වෙලා
රං ආභරන හැම චන්නට බාර කලා
පින්වත එදා මෙපුවත දෑසින් දැකලා
කන්ථක අසුන් මියගියෙ හදවත පැළිලා
හිමිකම තිබුන මුත් සිහසුන ලබන්නට
ගිහිගෙය හැර ගියේ සැනසුම විඳින්නට
ලෝසත සසර දුක් සයුරෙන් මුදන්නට
සිදුහත් බෝසතුන් විය සිත වඩන්නට
උහුලනු නොහැකි දුක් තම සිරුරට දීලා
කුසගින්දරේ පසු වෙයි දින සති ගෙවිලා
කෙස් ලොමු වැවී ගත මිලිනව පරවීලා
උදරය පිට කොන්ද තෙක් ඇත හැකිලීලා
දින දින සිරුර පඬරැල සේ හැකිලීලා
තිබහට වතුර බිඳුවක් වත් නැත බීලා
වැඩ සිටි ගස වටේ මල් වෙඩි වළදාලා
නිම් නැති දුකක් වින්දා බුදු බව පතලා
සය වසරක්ම මෙලෙසින් දුක් ගිනි උහුලා
සිදුහත් මැදුම් පිලිවෙත අනුගමන කළා
පස්වග තවුසනුත් ගියේ හිමි තනි කරලා
වීරිය නොමැත කිසිදා අත් හැර දමලා
පින්බර වෙසක් පුන් සඳ පායා එන්නේ
සුන්දර සුජාතා කිරිපිඬු පුදන්නේ
වැළදූ පාත්‍රය උඩුගම් පාවෙන්නේ
දැඩි අදිටනින් විදුරාසන වැඩ ඉන්නේ
මැදියම් රැයේ මර සේනා පැමිණෙන්නේ
බුදු පදවියට බාධාවන් පමුණන්නේ
කඩු තෝමර මැදින් දුනු හී විදින්නේ
මල් වැසි වෙලා බෝසත් රුව සිපගන්නේ
දස මර සෙනඟ ගැරහුම් කෙරුවත්
ළං වෙනුවත් නොහැක පින් බලයට තෙදවත්
මර දූවරුන් ඇවිදින් කොතරම් රැඟුවත්
සෙලවුනේ වත් නොමැත කිසි විටකදි බෝසත්
පුන්සඳ පායමින් පින්බර වෙසක් දිනේ
පින්වත වැඩ සිටී බෝ මුල විදුරසුනේ
තුන්ලෝ සනසමින් සුන්දර උදෑසනේ
පින්කඳ බුදුවුනා සුන්කර කෙලෙස්මනේ
විහිදෙනා බුදු රැසින් තුන් ලොවම සැනසුනා
විඳවනා දුක් කඳිල් ලෝ සතුන් ගොඩ වුනා
රඟ දෙනා වස වතුන් හැර දෙමින් සැඟවුනා
අප මහා බෝ සතුන් ලොව්තුරා බුදු වුනා