නරසීහ ගාථා | Naraseeha Gatha

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 4,7 тис.

  • @sandyanilmini9028
    @sandyanilmini9028 2 роки тому +4934

    අනෙ මෙ ගාථා වල බලයෙන් නොමෙරු ලදරු එකකයෙ ඉන්න මගෙ දරු පැටවා ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏

    • @cricketpissa..4528
      @cricketpissa..4528 2 роки тому +40

      Budu saranai ❤️

    • @pmphansi750
      @pmphansi750 2 роки тому +28

      Budu saranin suwa wewa

    • @harshawickramasinghe4672
      @harshawickramasinghe4672 2 роки тому +48

      උතුම් බුදු ගුණ බලය සතයයි එ උතුම් බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි

    • @shehanperera6989
      @shehanperera6989 2 роки тому +12

      බුදු සරණයි

    • @gaminidias4844
      @gaminidias4844 Рік тому +9

      Theruwan saranai patiyata

  • @udanirathnayaka4757
    @udanirathnayaka4757 9 місяців тому +427

    මාගෙ කුසේ වැඩෙන කිරි දරුවා පාන්වත් නිරෝගිමත් සියලු අගපසයන්ගෙන් පිරිපුන් දරුවෙකු වේවා❤❤❤❤😇

  • @LakmalPathum-gx4st
    @LakmalPathum-gx4st 8 місяців тому +722

    නරසීහ ගාථා වල බලයෙන් ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා.

  • @Ashinithi
    @Ashinithi Рік тому +1824

    මේම ගාථා බලයෙන් මගේ අහිංසක දරුපැටියගේ ඇස් දෙකේ පෙනීම හොදට ලැබෙත්වා!🙏🙏

    • @dineshcostha2914
      @dineshcostha2914 Рік тому +22

      ඔබේ පැතුම ඉටු වේවා ❤

    • @wathsaladishanthi3830
      @wathsaladishanthi3830 Рік тому +14

      🙏🙏🙏

    • @chandidesilva4741
      @chandidesilva4741 Рік тому +15

      ඉක්මනින් ම ඒ දරුපැටියාගෙ ඇස් පෙනිම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @hardikpandya3133
      @hardikpandya3133 Рік тому +6

      Eya esema wewa.

    • @nadeeradilan3671
      @nadeeradilan3671 11 місяців тому +3

      B's patiyata

  • @HusnaFaiser
    @HusnaFaiser 6 місяців тому +386

    මං මුස්ලිම් එත් උපදින හැම ආත්මයකම මං ප්‍රාර්තනා කරනවා බුදු දහම දකින්නට සවන් දෙන්නට අවබෝධ කරගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා සම්මා සම්බුදු සරණයි ..

    • @Soysa421
      @Soysa421 5 місяців тому +10

      Teruwan saranai..... ❤❤❤❤ obe pathuma ituwewa!!

    • @TarngaDarsika
      @TarngaDarsika 5 місяців тому +13

      ඔබ උතුම් මනුස්සයෙක්

    • @HusnaFaiser
      @HusnaFaiser 5 місяців тому +1

      @@TarngaDarsika 😊

    • @kpcjperera5764
      @kpcjperera5764 4 місяці тому +6

      Pathuman ituwewa...❤

    • @sugathbandara4798
      @sugathbandara4798 4 місяці тому +5

      budusaranai

  • @liyoniperera5294
    @liyoniperera5294 4 роки тому +7114

    දන්නවද මමත් කතෝලික පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහල බුදු දහම වැළඳ ගත්ත කෙනෙක් මම. හදවතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ

    • @kumudurajika7777
      @kumudurajika7777 4 роки тому +550

      මේ සසරේ භයංකර කම තේරුම් ගන්න බුදු දහම හැර අන් තැනක් කොහෙද

    • @liyoniperera5294
      @liyoniperera5294 4 роки тому +135

      Aniwaaaaa

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 роки тому +134

      Oya pin kerala eti eka labanna. oya anduren eliyata awa. harima sathutui etta dakinna lebeema gena. Budu guna menehi keranna nitharama.

    • @liyoniperera5294
      @liyoniperera5294 3 роки тому +42

      @@thusithkathaluwage5470 hmmmmm

    • @inokaahangama2740
      @inokaahangama2740 3 роки тому +67

      බොහොම ස්තූතියි ඔබට

  • @nadeeshradun9090
    @nadeeshradun9090 5 років тому +1848

    පරම පවිත්‍ර යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා!

  • @oshanitharushi6298
    @oshanitharushi6298 7 місяців тому +206

    අනේ මෙම ගාථා වල බලමහිමයෙන් මේම මාසේවත් මාගේ කිරි සිහිනය් සැබෑ වේවා..ඒ වගෙම අම්මෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මවු වරුන්ගේ එම සිහිනය සැබෑවක්ම වේවා..බුදුසරණයි 🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 7 місяців тому +2

      ඔයා යන්න හලාවත බෝවත්ත අංගුලිමාල මහා සෑයට යන්න කලින් අටසිල් සමාදන් වෙන්න.ගිහින් හොඳින් වන්දනා කරලා දෙවියන්ට පින්දිලා ඔයාගේ අදහස සිහිපත් කරගන්න වැඩිපුර විස්තර ඕනෙ නම් ." පින්වත් දරැවෙකු ලබන්නට නම්" කියලා දර්ම දේශනාවක් තියෙනවා මහාමෙව්නාව සද්දාසිල ස්වාමින් වහන්සේගෙ ඒ දේශනාව youtube eke ahanna.

    • @SampathCaldera-hy6zx
      @SampathCaldera-hy6zx 4 місяці тому +1

      PIN KARANNA OYATA AMMA KENEK WENN puluwan

    • @TechTrails8715
      @TechTrails8715 2 місяці тому

      Oyage prarthanawa ishtwei badyawenna epa

    • @SameeraChathuranga-c4f
      @SameeraChathuranga-c4f 29 днів тому

      Obe kiri sihinya menma magei biridageth kiri sihinaya sebe wewaaa🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @jayamadufernando2990
    @jayamadufernando2990 4 роки тому +3265

    නරසීහ ගාථා
    1. චක්කවරංකිත රත්තසුපාදෝ
    ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි
    චාමර ඡත්ත විභූසිත පාදෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    2. සක්‍ය කුමාර වරෝ සුකුමාලෝ
    ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරෝ
    ලෝකහිතාය ගතෝ නරවීරෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    3. පුණ්ණ සසංඛ නිභෝමුඛ වණ්ණෝ
    දේව නරාන පියෝ නර නාගෝ
    මත්ත ගජින්ද විලාසිත ගාමි
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    4. ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
    දේව මනුස්ස නමස්සිත පාදෝ
    සීලසමාධි පතිට්ඨිත චිත්තෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    5. ආයත යුත්ත සුසණ්ඨිත නාසෝ
    ගෝපමුඛෝ අභිනීල සුනෙත්තෝ
    ඉන්ද ධනූ අභිනීල භමූකෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    6. වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
    සීහහනූ මිග රාජසරීරෝ
    කංචන සුච්ඡවි උත්තම වණ්ණෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    7. සිනිද්ධ සුගම්භීර මංජුසු ඝෝසෝ
    හිංගුල බන්ධු සුරත්ත සුජීව්හෝ
    වීසති වීසති සේත සුදන්තෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    8. අංජන වණ්ණසුනීල සුකේසෝ
    කංචන පට්ට විසුද්ධි ලලාටෝ
    ඕසධි පණ්ඩර සුද්ධසු උණ්ණෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ
    9. ගච්ඡති නීලපථේ විය චන්දෝ
    තාරගණා පරිවේඨිත රූපෝ
    සාවක මජ්ඣ ගතෝ සමණින්දෝ
    ඒසහි තුයිහ පිතා නරසීහෝ

  • @sanjus3673
    @sanjus3673 4 роки тому +1857

    රටක් ,රාජ්‍යයක්, මුලු ලෝකයක් , දෙනව කීවත් කෙදිනකවත් මා බුදු දහමනම් අත් නොහරිමි..🙏
    මාගේ බුදුපියාණන් වහන්සේ හැර වෙන සරණක් නැත..!

  • @nimeshadayananda8737
    @nimeshadayananda8737 3 роки тому +2711

    නරසීහ ගාථා අසමින් සැනසෙන මගේ කුස වැඩෙන දරු පැටියා මව් කුස තුලදීම තෙරුවන් සරණ යත්වා 🙏🙏🙏🙏🙏🙏😌

  • @ChamaxBeats15
    @ChamaxBeats15 3 місяці тому +32

    කතෝලික,මුස්ලිම් අපේ සොයුර සොයුරියන්ගෙ අදහස් දැක්කම පුදුමාකාර හැඟීමක් ආවා.එයාලා බුදු දහමේ නිරාමිස සුවය අත් විදිනවා.එයට බලෙන් ඇද ගැනීමක් නෑ.එයයි බුදු දහමේ හරය.බුදු සමිදුන් දේශානා කල ධර්මය සියලුම සත්ත්වයාට පොදුයි.එයට හැම සත්ත්වයාම ඇතුලත්.බුදු දහම සත්‍යයක්.සැමට වැටහේවා 🙏🙏🙏

  • @pradeepshantha8964
    @pradeepshantha8964 2 роки тому +884

    උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා

    • @s.dissanayake6640
      @s.dissanayake6640 2 роки тому +17

      මේ ආත්මෙ ම නිවන් අවබෝධ කරගෙන නැවත ඉපදීමක් නොවේවා

    • @sumududilrukshi9067
      @sumududilrukshi9067 8 місяців тому +3

      Aniwaren❤❤

    • @methumunasingha3274
      @methumunasingha3274 6 місяців тому +2

      ❤❤❤

    • @nimethmanthila1042
      @nimethmanthila1042 3 місяці тому

    • @wgchaminda3989
      @wgchaminda3989 3 місяці тому

      සිතන පතන හැම දෙයක්ම ඉක්මනින් ඉෂ්ට වේවා !🙏

  • @ishusha6072
    @ishusha6072 5 років тому +1287

    සසර වසනා තුරා බෞද්ධයෙක්ම වේවා ... මගේ ජීවිතේ පලමු තැන අමා මහ මෑනි බුදුන් වහන්සේ ..🙏

    • @dilinikawshalyahardship7425
      @dilinikawshalyahardship7425 4 роки тому +3

      Hoday

    • @differentsee9314
      @differentsee9314 4 роки тому +10

      ua-cam.com/video/f9lGUYJwlfg/v-deo.html
      මේකත් බලන්න..මම හැදුව වීඩියෝ එක 😊 නරසීහ ගාථා.

    • @akilasandaruwan4757
      @akilasandaruwan4757 4 роки тому +10

      අනිවාර්යයෙන්ම හැම බවයකම මගේ පවුලේ සියලුම දෙනා බෞද්ධ වී ඉපදේවා.........

    • @ruu-og6jd
      @ruu-og6jd 4 роки тому +3

      mageth ekama pethuma 🙏

    • @surangakumara2007
      @surangakumara2007 4 роки тому +1

      🙏🙏🙏

  • @chathuranganonis8364
    @chathuranganonis8364 4 роки тому +3416

    කතෝලික උනත් බුදුගුණ ගී ඇහෙද්දී කියන්න බැරි සංවේදී හරිම සැහැල්ලුවක් දැනෙනවා....තෙරුවන් සරණයි.

    • @thusithaaruna3299
      @thusithaaruna3299 4 роки тому +59

      ඇත්තටම ඔබ කතෝලිකද හොදයි

    • @dilminithakshila4582
      @dilminithakshila4582 4 роки тому +56

      Pera sasare purudda venn athi, ehenm obath pinvanthayek

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 4 роки тому +16

      🙏🙏🙏

    • @lasanthamathalawa1516
      @lasanthamathalawa1516 4 роки тому +61

      බුදුරජාණන් වහන්සේ .ජාති.බෙදා .නැත .සියලු .මනුෂ්‍ය ..වර්ග .කොටස් .4kata.බෙදුවා ..උපාසක .උපාසිකා .භික්ෂූ.භික්ෂූණී .venabedim.නැත

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 4 роки тому +44

      බුදු ගුණ හැමට අයිතියි.. බුදු දහම අාගමක් නෙමෙයි.. තෙරුවන් සරනයි.. ජෙසු පිහිටයි

  • @Mix_01_music
    @Mix_01_music 8 місяців тому +92

    මා ඉපදෙන හැම ආත්මයකම නිර්මල බුදු දහම සවන් දෙන්නට දකින්නට අදහන්නට අවබෝධ කරගන්නට ලැබේවා 🪷☸️🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @kdparadise5444
    @kdparadise5444 4 роки тому +873

    මා පතන්නෙ මතු බුදු වන මෛත්‍රී බුදුන්ගෙන් බණ ඇසීමට හැකි වේවා

    • @a.j.mmaheshika3621
      @a.j.mmaheshika3621 4 роки тому +9

      Mge pathumada ekamai pinwath obata theruwan saranai🙏🙏🙏

    • @halanthirajaguru2679
      @halanthirajaguru2679 4 роки тому +17

      මතු බුදු වන මෙතේ බුදුන් දැකීමට වාසනාව ලැබේවා.......

    • @shyny7669
      @shyny7669 4 роки тому +10

      ඔබගේ පැතුම ඉටු වේවා!! මගේද පැතුම එයයි!

    • @kushanipushpakumara4899
      @kushanipushpakumara4899 4 роки тому +4

      එසේම වේවා !

    • @alaboutanimalsstuff6941
      @alaboutanimalsstuff6941 4 роки тому +12

      Mhadurge chandrani ඈ මෝඩයෝ උඹට පිස්සුද ඇයි තැනින් බුදුන්ගෙන් බණ අහන්න කලින් ගෞතම බුද්ධ ශාසනයෙන් බණ අහපන්

  • @dharanisilva6091
    @dharanisilva6091 2 роки тому +813

    නරසීහ ගාතා අසමින් මාගේ කුසතුල වැඩෙන දරුවා සේම,, අනෙක් මව්වරුනගේ කුස තුල වැඩෙන දරුවන් සියලුම අගපසගයන්ගෙන් යුත් නීරොගී දරුවන් වෙවා!... නූපන් දරුවන් වෙනුවෙන් හඩන ඒ හැම දරුසිහිනයක්ම සැබෑවෙවා... මගේ ලකමෑණියන්ගෙ පොලෝතලයට පින්වත් බොදු දරුවන් පහලවෙවා !!

    • @A_girl_with_a_simple_smile
      @A_girl_with_a_simple_smile 2 роки тому +9

      එය එසේම වේවා. සාදු.. සාදු.. සාදු 🙏🙏🙏 තුණුරුවන් සරණ ලැබේවා. 🙏🙏🙏

    • @SupunSugandi
      @SupunSugandi 2 роки тому +11

      පින්වන්ත අදහසක්. එය එසේම වේවා 🙏🙏🙏

    • @harshawickramasinghe4672
      @harshawickramasinghe4672 2 роки тому +9

      උතුම් බුදු ගුණ බලෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි

    • @RenukaRenuka-nf7od
      @RenukaRenuka-nf7od Рік тому

      Shswjvs

    • @RenukaRenuka-nf7od
      @RenukaRenuka-nf7od Рік тому

      Shhvegzv

  • @dushanthikumari8028
    @dushanthikumari8028 3 роки тому +3376

    අම්ම මට දුන්නු ලොකුම තෑග්ග මාව බෞද්ධයෙක් ලෙස මෙලොවට බිහි කිරීම 🙏🙏

  • @AfsalNasfa
    @AfsalNasfa 10 місяців тому +283

    මං මුස්ලිම් එත් හිතට දුකක් දැණුනු වෙලාවට අහනවා කියාගන්න තෙරෙන්නෑ මේක අහපුවාම හිත නිවෙන විදිය 🙏❤

    • @nandithaalahakoon
      @nandithaalahakoon 8 місяців тому +12

      ඒ මහා පින් බලය නිසාම බුදු කෙනෙකුට පමනක් ඇති මහා පුරුශ ලක්ශන/දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන තමා පාලි භාශාවෙන් මේ කියවෙන්නෙ

    • @kekuludissanayake
      @kekuludissanayake 4 місяці тому +1

      api udaw karanna darmaya terun ganna

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 роки тому +1157

    තාත්තා කතෝලික උනත් අම්මා අපිව බෞද්ධ කරපු එකම අම්මට පින්.. තෙරුවන් සරණයි..

  • @gramax5499
    @gramax5499 2 роки тому +1339

    මම කතෝලික..නමුත්,පාරවල් ගානෙ රස්තියාදු ගහපු මාව මේ යසෝධරා කතාව මාව වෙනස් කලා...හැමෝටම බුදු සරණයි...හැමෝ⁣ටම තමන්ගෙ වැරදි ඉවත් කරල හැදෙන්න පුළුවන්.මමත් මම හිතන විදියට යම් ආකාරයේ බෞද්ධයෙක්.

  • @Roughprince1020
    @Roughprince1020 4 роки тому +907

    සාධු සාධු සාධු!!
    කතෝලික දහම අදහන සහෝදර සහෝදරියන් ගේ අදහස් ගැන හරිම ආඩම්බරයි,උපදින හැම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා!!!!

    • @annkaushika446
      @annkaushika446 3 роки тому +27

      මම කතොලික මන් මගේ ආගමට ආදරෙයි ඒ වගේම බෞද්ධ ආගමට ගරු කරනවා.මන් ආසයි බුදු දහම ඉගෙන ගන්න 🙏 මං කොහොමද ඉගෙන ගන්නේ මට උදව් කරන්න පුලුවන් ද .

    • @Roughprince1020
      @Roughprince1020 3 роки тому +6

      @@annkaushika446 ඔව් පුළුවන්,අපි උදව් කරන්නම්

    • @annkaushika446
      @annkaushika446 3 роки тому +3

      ගොඩක් පින් . 🙏

    • @freyesha4110
      @freyesha4110 3 роки тому +6

      @@annkaushika446 ❤❤❤Upathin pinwantha athmayak 🥰🥰

    • @samanthi8963
      @samanthi8963 3 роки тому +15

      @@annkaushika446 සිංහල ත්‍රිපිටකය කියලා app එකක් තියෙනව.. එකෙන් ඔනම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ..මහරහතුන් වැඩි මග ඔස්සෙ කියන යුටියුබ් චැනල් එක අහන්න. බවුද්දයා රැපවාහිනියත් හොදයි... බුදුසරණයි !

  • @lalanspranando6194
    @lalanspranando6194 7 місяців тому +56

    දෙවියන්ට දෙවි ඌ බඹුන් ට බඹු වු මාගෙ අමා මැණි මහා තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sachithrajayathilaka7250
    @sachithrajayathilaka7250 4 роки тому +1502

    මමත් කතෝලික.. මම මේ ගාථාවට ගොඩාක් ආසයි. හැමදාම අහනවා. හරිම මිහිරියි. 🙏❤💐

    • @wasanarasangika2080
      @wasanarasangika2080 4 роки тому +20

      අපිට satutui api bayuda nisa

    • @sheliya2357
      @sheliya2357 4 роки тому +17

      Math Catholic

    • @tharindasankalpa6173
      @tharindasankalpa6173 4 роки тому +11

      Mamath

    • @chamarachandimal1703
      @chamarachandimal1703 4 роки тому +42

      මේක ගාතාවක් නෙමෙයි.මේ කියන්නෙ බුදුහාමුදරුවන්ගේ ලස්සන ගැන.යශෝදරා තමන්ගෙ පුතාට කියන්නෙ ගිහි කාලෙ සිදුහත් දැන් බුදු වුන ඔහුගෙ පියා එනවා. අදුරගන්න කියලා.සාමන්‍ය මනුස්සයෙක්ට නැති ල්ස්සනක් බුදුන්වහන්සේ ට තියෙනවා යශොදරාව මේ එ ගැන කියන්නෙ බොහොම බක්තියෙන්

    • @kavidudananjaya8274
      @kavidudananjaya8274 4 роки тому +2

      Good

  • @harshanifernando7242
    @harshanifernando7242 5 років тому +812

    පරම පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරාව ට නමස්කාරය වේවා.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @raveenrukshan645
    @raveenrukshan645 4 роки тому +1102

    මම කතෝලික.ඒ උනත් නිතරම මේක අහනවා.සමහර බෞද්ධ අයට පාඩම් නෑ මේ කවි ටික.ඒත් මට දැන් කටපාඩම්.....🙏🙏යශෝදරාවත කවි ටිකත් ඒ වගේම හිත නිවනවා.....🙏🙏

  • @musthakahamed5056
    @musthakahamed5056 Рік тому +951

    මම මුස්ලිම් ඒ උනාට මේකෙ අහද්දි දැනෙන දේ කියන්න වචන නෑ ❤

  • @chamimaleesha7189
    @chamimaleesha7189 2 роки тому +558

    කතෝලික වුනත් මම බුද්ධ දර්ශනයට ගොඩාක් ගරු කරන කෙනෙක් මම.✝️☸️
    ඒ වගේම යශෝදරා දේවියටත් බොහොම ගරු කරනවා 🙏 ඇය තරම පරිත්‍යාගශීලි ඉවසිලිවත් ආදරණීය ස්ත්‍රියක් මේ තුන්ලොව නැවත නොඉපදීවි ඇතැම් විට😔❤🙏🙏

    • @pamudirehara
      @pamudirehara Рік тому +18

      ගෞතම බුද්ද සාසනේ නැවත එතුමියට සමාන කරන්න කාන්තාවක් පහල වෙන්නැහැ.. 🥺🌷🙏✨

    • @krishmikavass5003
      @krishmikavass5003 Рік тому +25

      Ou mamath කතෝලික wela hitiya meeta අවුරුදු 2ta විතර kalin. Eth ma dan mage mulu හදවතින්ma kriyawenda mage සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි . Oyala හැමෝටම theruwan saranai.

    • @hasangah1387
      @hasangah1387 Рік тому +6

      Oyalage kata ahaddi harima satutui. Tawa tawat Satya awaboda wewa!!! E pin patumen matada sansaraya ikmanin etera karnna labewa!!! Mage Daru patiyatada Satya darmaya.. terumkara di Biyakaru sasarin etekarawimata udaw kirimata hakiyawa labewa!!! Sadu!!!

    • @nethminimasha444
      @nethminimasha444 Рік тому +8

      ​@@hasangah1387ඔව් මාත් කතෝලික අපේ ආගමට වගේම මේ ආගමටත් ගරැ කරනවා 🙏

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 Рік тому +2

      එහෙම කියන්න එපා දේවමෑනියන් ගැන විශ්වාස කරන්න

  • @madhuhansinationalcollegeo9844
    @madhuhansinationalcollegeo9844 5 років тому +1196

    මාත් කතෝලික. ඒත් මේකට මම පුදුම ආසයි.... පුදුම භක්තියක් හිතට එනවා. මේ සන්සාරේ හැටි හිතට දැනෙනවා....

    • @buddikabandara1844
      @buddikabandara1844 5 років тому +7

      hasarma madhuhansi god bless you

    • @heeerooo5124
      @heeerooo5124 5 років тому +19

      Bhaktiya novei eya shraddhavai ✨

    • @ajithbandara8537
      @ajithbandara8537 5 років тому +5

      Wow

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 5 років тому +16

      Oya kamathi nam yashodarawatha ahala balanna.. mahaa yashodara maniyan kiyanne lokaye athek methek bihi wu suwishishtama pemwathiyai.. puluwan nam yashodarawatha ahala balanna oyata loku sathutak danei sanasimak.bs oyata jesu pihitai

    • @madhuhansinationalcollegeo9844
      @madhuhansinationalcollegeo9844 5 років тому +3

      @@ruwidilhanidesilva7750 thankyou ruwi........

  • @netineti5953
    @netineti5953 3 роки тому +558

    My Eyes are filled with tears 🥺
    Love from Indian Buddhists 🇮🇳🇱🇰

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +8

      🌼🌼🌼🌼

    • @GMIIW
      @GMIIW 2 роки тому +19

      Your country's actress♥️

    • @gamingwithc2k184
      @gamingwithc2k184 2 роки тому +6

      ❤❤🙏🙏

    • @rasangikahansamali
      @rasangikahansamali 2 роки тому +13

      Your country's actress ( Pallavi Subash)
      😌
      I'm Sri Lankan Buddhism
      🇱🇰🙏🇮🇳
      Namo Buddhaya🙏
      නමෝ බුද්ධාය🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +2

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Manurandigamage
    @Manurandigamage 2 місяці тому +63

    මගේ හිතේ තියන මානසික පීඩනය මාර විදිහට relax වෙනවා.. (exam 😩Al 2024 )බුදු සරණයි ඔයාලට❤️

  • @egodagama2978
    @egodagama2978 5 років тому +311

    මාගේ විරයන් වහන්සෙට....බුදුරජාණන් වහන්සෙට..යශෝධරා නම් භද්ධකච්චායනා මාහා රහත් තෙරනියට....රහුල මහරහතන් වහස්සෙට මනස්කාර වෙවා..

  • @janithgunasekera4068
    @janithgunasekera4068 3 роки тому +304

    මා දන්නා පරිදි හා මට සිතෙන පරිදි ලොව පහල වූ අසිරිමත්ම කාන්තා රත්නය යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේය.. උන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!

  • @IshaniDilrukshi-g2u
    @IshaniDilrukshi-g2u 8 місяців тому +385

    මේ ගාථා බලයෙන් මගෙ දරුවො කතා කරත්වා

  • @gihanlakshan1399
    @gihanlakshan1399 Рік тому +121

    මාගෙ කුසෙහි වැඩෙන කිරි දරුවා පින්වත් නීරෝගිමත් සියලු අගපසගයන්ගේන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 4 роки тому +220

    mn muslim, eth mn asaaii godaak budu guna ahannaa, ewa ahanaakota mage hithata godaaakk sanasimak danenawaaa, mn godaakk asaaii banaa ahannath , hamaotama theruwan saranaaii

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 4 роки тому +19

      Eka oyage loku pinak sahodari. Budu dahm thiyenne baudayant withark newe loke hama kenatm. Budda deshanawe thiyenne pamina balanna kiyl. Oyt budu saranai 🙏☸️

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 роки тому +6

      Oya pin thiyena kenek. eka oya giya athmedi purudda wenna eti. sure ekatama oya budu hamudurowo kenek langa indan bana ahanna eti. Godak sathutui neganiya oya budu guna ahanna eka harima powerful. mama pita rata inne, eth mama taniyama inna nisa bana godak ahanawa. hithata harima sehellui.

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 3 роки тому +5

      I love your profile pick 🤗 wearing a kandyan osari ❤

    • @rohana.pushpakumara5281
      @rohana.pushpakumara5281 3 роки тому +3

      @@nipunaranjitha6443 oya godak wasanawanthai. Budu bana padayak ahanna hitha denawa kiyanne loku pinak.theruwan saranai

    • @hanswiseman
      @hanswiseman 3 роки тому +3

      Theruwan saranayi..

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 Рік тому +77

    මගේ ඇස් කදුලින් තෙත් වෙනවා මගේ බුදුපියාණන් වහන්සේගේ අනුව්‍යාංජන ලක්ෂණ ඇසිමෙන්. සැමගේම සිත් පැහැදේවා!!

  • @isurikagimhani6319
    @isurikagimhani6319 4 роки тому +1076

    මම මේකට පුදුම විදියට ආසයි...කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ....ඒත් මන් කතෝලික...😍😍😍
    ඒත් මන් ගොඩාක් වෙලාවට මේක අහනවා...❤️❤️

  • @GangaLasanthi-h5n
    @GangaLasanthi-h5n 8 днів тому +3

    නරසීහ ගාථාවේ බලයෙන් මාගේ දියණියට දෙපයට වාරු ලැබ ඇවිදීමට ලැබේවා

  • @kalanatharundya4685
    @kalanatharundya4685 4 роки тому +176

    ඇයයි ලොව උතුම් වූ ගැහිණිය.සිදුහත් කුමරුන්ගෙ පින්බර බිරිඳ යශෝදරා දේවිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrusamaranayake6585
    @dilrusamaranayake6585 4 роки тому +138

    ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙකු වෙලා ඉපදේවා.....උතුම් බිම්බා දේවියට නමස්කාරය වේවා.........

  • @HarshaniErandi-f3x
    @HarshaniErandi-f3x 7 місяців тому +20

    මම කතෝලික කෙනෙක් ඒත් බුදුන් වහන්සේගේ දහම මන් හිතන විදිහ ගොඩක් වෙනස් කලා. දැන් මගේ හිතට ලොකු සැනසීමක් දැනෙන්නෙ 🥹🤍

  • @SumuduKumara-d9s
    @SumuduKumara-d9s 25 днів тому +6

    පිලිකා රෝගීන් සියලු දෙන සුවපත් වේවා ❤

  • @tishi6223
    @tishi6223 2 роки тому +169

    මගේ කුස තුළ වැඩෙන දරු පැටියාට මෙයින් ආශිර්වාදය ලැබේවා.සියලු අග පසගෙන් යුතු පිංවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏 සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 4 роки тому +227

    යශෝධරාවන්ගෙ ඒ ආදරේ කැපකිරීම දරාගැනීම පරිත්‍යාශීලිබව හිතාගන්නවත් බෑ.යශෝධරාවන්ට සමකළ හැකි කිසිම කාන්තාවක් නෑ..
    මම නැවත යම් ආත්මයක ඉපදෙනවනම් ඒ් බෞද්ධයෙකුව ඉපදේවා.... බුදුපියාණන්ගේ ධර්මය ඇසීමට ඉඩ සැලසේවා.. 🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @bagyasurangi8249
    @bagyasurangi8249 5 років тому +383

    නිවන් දකිනා තුරැ ඉපදෙන හැම ආත්මෙක මා බෞද්ධයකු වී ඉපදේවා.🙏🙏🙏🙏🙏

    • @u.w.a.6335
      @u.w.a.6335 4 роки тому +1

      Me loke sitina pinwat kanthawa obai yasodara maniyani.🌼🌺🌹..

    • @ishararandika453
      @ishararandika453 4 роки тому

      Budu saranai

    • @shenthakumara123
      @shenthakumara123 3 роки тому

      ❤❤💜💓💖💕💗

    • @rasikawanninayaka1178
      @rasikawanninayaka1178 3 роки тому

      සදලු තව කවි හදන්න

    • @chapakuruppu5588
      @chapakuruppu5588 3 роки тому

      රාහුල මාතාව මාගේ නමස්කාර වෙවා !!

  • @vidurD
    @vidurD Рік тому +35

    මේ සුන්දර කටහඩේ හිමිකාරිය ඉනෝකා අහංගම..❤. මේ ලබන පිනෙන් හැම ආත්මයකම මෙවන් හඩක් ඇයට හිමිවේවා..යශෝධරාවන්ට පමණක් දෙවැනි වන සුන්දර රූපයක් ඇයට හිමිවේවා..🙏🏻

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 роки тому +333

    දුවගේ දරු පැටියා නිදා ගන්නේ නරසීහ ගාථාව ල ඇති ළයාන්විත හඩට සවන් දෙමින්.

    • @inokaahangama2740
      @inokaahangama2740 3 роки тому +2

      බොහොම ස්තූතියි ❤️❤️

    • @momokonoart9910
      @momokonoart9910 3 роки тому +9

      අපෙ අක්කගෙ බබත් මේ දැනුත් නිදාගත්තෙ මේ නරසීහ ගාථා අහල...ඇත්තෙන්ම සැනසීමක් මේ හඩ කනට

    • @dineshadinesha4366
      @dineshadinesha4366 3 роки тому

      Ooooooo

    • @nethufernando462
      @nethufernando462 2 роки тому

      @@spr1692 😒

    • @gayathrianuruddhika1135
      @gayathrianuruddhika1135 4 місяці тому

      මගෙ පුතාවත් මේ නිදිකරන ගමන්. එයාට අවුරුදු අටයි. ඉපදුන දවස්වල නිදාගත්තෙත් මෙික අහගෙන. දැනුත් නින්ද යන්නෙ නැත්නම් මේක දාන්න කියනවා. අදත් එහෙම දවසක්.

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 років тому +311

    සාදු සාදු සාදු මාගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!
    කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ හිත නිවිල යනව බුදු ගුණ හදවතටම දැනිල ඇස්වලට කදුලු පිරෙනව,මාගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වී සිත නිවා සනසා ගන්නට අප සැමට පිං ලැබෙිවා! සාදු සාදු සාදු සාදු

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara 2 роки тому +84

    නිවන් දකින දක්වාම මම බෞද්ධයෙකු ලෙස ඉපදෙත්වා..🙏🙏🙏..මාගේ බුදුපියානන් වහන්සේට නමස්කාර වේවා..සාදු සාදු සාදු.🙏🙏

  • @tharushikasewwandi3574
    @tharushikasewwandi3574 Рік тому +138

    මම බෞද්ධයෙක් උනු එක ගැන මට ආඩම්බරයි

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 3 роки тому +241

    මමත් කතොළික ... මෙ ගතාවට මාරම කැමති මෙ ගතා ඇහෙද්දි කදුලු එනවා ඉබෙම ඇස් වලට...❤️

    • @GMIIW
      @GMIIW 3 роки тому +2

      Suddo obalawa catholic kara

    • @chamaradinuksha3311
      @chamaradinuksha3311 3 роки тому +3

      @@GMIIW එක ගැන පසුතැවිමක් නැහැ .. හැම ආගමගට ගරු කරනවා..❤️

    • @GMIIW
      @GMIIW 3 роки тому

      ඒක හොඳයි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

  • @parasanga7153
    @parasanga7153 2 роки тому +140

    ක්‍රිස්තියානි වුණාත් බුදු දහමත් මං අදහනවා වෙනත් ආගමතුත් අදහනවා හරිම සංවේදී මගේ හිතට දැනෙනවා..

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому +2

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

    • @IshanGunarathna-u2f
      @IshanGunarathna-u2f 3 дні тому

      ඇයි ඔයා ක්‍රිස්තියානි කියන්නෙ,උප්පැන්නෙ කියෙන්නෙ,.ආගම ක්‍රිස්තියානි උනත් ඔයාට බුදුන් කෙරෙහි බක්තියක් ඇති වුනානම්,තෙරුවන් සරන යන්න ආසාවක් ඇති උනානම් ඔයා ඒ වෙලාවෙ ඉදන් හදවතින් බෞද්දයෙක්

  • @thilinimadumali9486
    @thilinimadumali9486 4 роки тому +225

    උපදින උපදින හැම ආත්මයක් පසා මා බෞද්ධයකු වේවා...!!!🙏🙏🙏

  • @ama3106
    @ama3106 Місяць тому +11

    උතුම් යශෝධරා මෑනියගේ උතුම් ගුන බලයෙන් මගෙ හිතේ කරදරයක් වෙලා තියෙන ප්‍රශ්නය නැති වේවා 🙏🙏🙏

  • @piumiumeshika5952
    @piumiumeshika5952 2 роки тому +143

    මම කතෝලික ඒත් මේක අහන්න මම හරිම කැමති හිත සුව පිණිස මේක ඇත්තටම දිව්‍ය ධෞෂධයක් වගේ. ❤️

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

    • @kekuludissanayake
      @kekuludissanayake 4 місяці тому

      oka witharak nowe godak dewal thiyenawa ahanna, dakinna

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 5 років тому +678

    කතෝලිකයකු උනත් මේක තම මන් කැමති ම එක ❤🔥 මාර ලස්සනයි.
    හිත නිවෙනවා. ගොඩාක්

    • @vrkit8172
      @vrkit8172 5 років тому +20

      මමත් subtitles යන තෙරුම බලනකොට ඇග හිරිවැටෙනවා

    • @lionelfernando6752
      @lionelfernando6752 5 років тому +7

      kavishan vishmitha oyata

    • @vrkit8172
      @vrkit8172 5 років тому +9

      @@lionelfernando6752 lassana de kuhaka novi agaya karanna mr fernando

    • @kavishanvishmitha3839
      @kavishanvishmitha3839 5 років тому +13

      @@vrkit8172 ඒ ප්‍රාතිහාර්යය බලය හා පින්බලය හින්දයි සහෝදරයා.❤✌️

    • @kavishanvishmitha3839
      @kavishanvishmitha3839 5 років тому +17

      @@vrkit8172 ඒ වර්නාව අතිශෝක්තියක් නෙවේ. ඒ සත්‍යමයි.ඒ ගුන සියල්ල උන් වහන්සේ ට තියෙනවා. ❤🔥

  • @ManuManuu-wu5bj
    @ManuManuu-wu5bj Рік тому +133

    මන් කතොලික ඒත් මන් ගොඩක් ආසයි.. බුදුන් වදින්න.. මට පැවිදි වෙන්නත් ආසයි.. මට ඔනේ රුවන්වැලි මාහා සෑය ලග ගිහිල්ලා.. උදේ ඉදලා හවස් වෙනක්ම්ම බුදුන් එක්ක කතා කරන්නයි😊😊.. මල් පුජ කරලා මේ ලොකේ තියෙන නපුර නැති කරන්න කියලා ඉල්ලන්නයි ඔනේ..

    • @Chalani.94.
      @Chalani.94. Рік тому +10

      යන්න රුවන්වැලිසැයට ගිහින් හවස් වෙනකන් ඉන්න ඔයාටම තේරෙයි වෙනස ❤❤ බුදු සරනයි

    • @matildaweerarathna8718
      @matildaweerarathna8718 8 місяців тому +5

      මහා සෑ රජාණන් වහන්සේ වදින්න යන්න පින්වත් ඔබට ඉක්මනින් හැකි වේවා...🙏🙏🙏 බුදුසරණයි 🥹❤️

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 8 місяців тому

      Dharmaya thula budun jeewamanai.dharmaya dakinna.ehi hasirenna.obata aniwaryen e maha pin kadha munagasevi..amamaha niwanin sanasewa!

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 8 місяців тому

      Unwahanse sri mukayen deshana karala tiyanawa dharmaya guru kota salakanna,un wahansege piriniwanin pasu dahama dakinnaa budun daki kiyala

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 7 місяців тому +1

      මහමෙව්නාව ඇසුරැ කරන්න.

  • @nalakagunathilaka8519
    @nalakagunathilaka8519 22 дні тому +2

    මම බෞද්ධවීම මා ලද භාග්‍යයක් වෙමි. උතුම් චතුරාර්ය සත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී ම අවබෝධ කරගැනීම ට මටද සියලුම දෙනාට ද වාසනා ව ලැබේවා,

  • @janindukethmika4081
    @janindukethmika4081 3 роки тому +101

    🙏🙏ලබන භවයේත් බෞද්ධයෙකු වී මා ඉපදේවා 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🇮🇳🇮🇳🇮🇳

  • @oshanmadhawa5191
    @oshanmadhawa5191 5 років тому +353

    මේ ෆිල්ම් එක හදපු හැම කෙනාටම තෙරුවන් සරනයි.ලස්සනයී මාරම.හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා.

    • @sanijayasekara7160
      @sanijayasekara7160 4 роки тому

      Jayasekara

    • @lndika2238
      @lndika2238 4 роки тому

      මෙි ෆිල්මි එක බලලානැ අනිත්එවන් බැලුවා මෙකනන් ලස්සනායි කොමදබලන්නෙ.

    • @sarathagalakotuwa9430
      @sarathagalakotuwa9430 4 роки тому

      @@lndika2238 lndika

    • @nadunmatharage5847
      @nadunmatharage5847 4 роки тому

      මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො ගොඩක් පිං.මට මේක බලන්න...🙏🙏🙏🙏🙏

    • @freesoundeffects2176
      @freesoundeffects2176 4 роки тому +1

      Yashodara

  • @supunharshana3065
    @supunharshana3065 4 роки тому +392

    බෞද්ධ වෙලා ඉපදෙන්නත් පිං කරන්න ඕනි හැම ආත්මෙකම හදවතින්ම බෞද්ධයි 🙏🙏🙏🙏☝️☝️☝️💕💕💕💞💞💞

  • @silminathashi8559
    @silminathashi8559 Рік тому +52

    අම්මට තාත්තාටත් මේ සමාජයේ කිසිවෙකුටත් වරදක් කර නොමැති මා හටත් කවදා හෝ දිනක මෙවන් ස්වාමියෙකු ලද යශෝදරාවක් වීමට වාසනාව ලැබේවා......

  • @sanashafernando5160
    @sanashafernando5160 2 роки тому +211

    මම කතෝලික✝️
    ඒත් මම බණ,පිරිත්,ගාථා අහනවා☸️
    සමහරවිට සංසාරගත පුරුද්දක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.
    හිත පුදුම විදියට නිවෙනවා🙏🏻

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому +7

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Ai sudu koma wath e 3 ewwe waradda oya kare maruwanm ඔයාට hodai mawa😭😭😭😭

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      🙏🙏🙏🌺

    • @kekuludissanayake
      @kekuludissanayake 4 місяці тому

      eka aththa, giya athme karapu karmayan nisa oba darmayen athwela ekai

  • @hiruu9002
    @hiruu9002 10 місяців тому +23

    1.චක්ක වරංකිත රත්ත සුපාදෝ
    ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
    චාමර ඡත්ත විභූසිත පාදෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    2.සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
    ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරෝ
    ලෝක හිතාය ගතෝ නරවීරෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    3.පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
    දේව නරාන පියෝ නරනාගෝ
    මත්ත ගජින්ද විලාසිත ගාමී
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    4.ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
    දේව මනුස්ස නමස්සිත පාදෝ
    සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    5.ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
    ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
    ඉන්දධනූ අභිනීල භමූකෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    6.වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
    සීහ හනූ මිග රාජ සරීරෝ
    කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    7.අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
    කංචන පට්ට විසුද්ධ ලළාටෝ
    ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    8.සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
    හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
    වීසති වීසති සේත සුදන්තෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    9.ගච්ඡති නීල පථේ විය චන්දෝ
    තාර ගණා පරිවේඨිත රූපෝ
    සාවක මජ්ඣතෝ සමණින්දෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ

    • @DasunNPathiraja
      @DasunNPathiraja 9 місяців тому +3

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva71 2 роки тому +129

    කිතුනුවෙක් වුනත් බුදු රජාණන් වහන්සෙට ගොඩක් ආද⁣රෙයි.....

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому +2

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому +2

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

    • @nelunikadevindi685
      @nelunikadevindi685 2 роки тому +2

      ආදරෙ කියන වචනෙට වඩා ගරු කරනවා කියන වචනය පාවිච්චි කරන්න

    • @kekuludissanayake
      @kekuludissanayake 4 місяці тому

      darmaye hasirenna

  • @VihagaPathum-i1z
    @VihagaPathum-i1z 16 днів тому +3

    මේ ගතා බලයෙන් මාගේ දරුවා නිදුක් නිරෝගී බුද්ධි මත් දරුවෙක් වේවා අනෙකුත් දරුවෝත් එසේම වේවා

  • @thisarisandaruwani5642
    @thisarisandaruwani5642 4 роки тому +549

    මම බෞද්ධ...මෙය අහද්දි මට නම් මාර සැනසීම දැනෙනවා... උපදින උපදින බවයක් ගානෙ බෞද්ධ වෙවා මම...නමො බුද්ධාය...

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 11 місяців тому +45

    අද මගෙ අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස AL class එකේ මන් මේ උදේම නැඟිටලා අහන ගමන් ♥️

  • @dilmiwijewardan2293
    @dilmiwijewardan2293 8 місяців тому +19

    මෙම බුදු ගුන මහිමෙන් මගේ මේ ශරීරයේ තියෙන්නාවූ සියලු ලෙඩ දුක් වලින් අත්මිදේවා .
    සියලු සත්වයෝ නිදුක් වේවා ..🙏🙏🙏

  • @dil8363
    @dil8363 Рік тому +50

    උතුම් බුදු ගුන සත්‍යානුභාව බලයෙන් නොමේරූ ලදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සදිව් පුතුට නීරෝගී සුවය ලැබේවා!☸

  • @sumittrabaruababu2596
    @sumittrabaruababu2596 3 роки тому +324

    সাধু সাধু সাধু 🙏🙏🙏
    Sadhu Sadhu Sadhu 🙏🙏🙏
    From Bangladesh...

    • @parknidu9740
      @parknidu9740 2 роки тому +2

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +3

      Namo budhdhaya❤️‍🩹❤️‍🩹

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +1

      🙏❤️❤️❤️

    • @kumariswarna2941
      @kumariswarna2941 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

    • @lid9070
      @lid9070 Рік тому

      🥰

  • @sandyanilmini9028
    @sandyanilmini9028 2 роки тому +51

    මම නරසිංහ ගාථා හැමදාම අහනවා මගෙ කුසෙහි වැඩෙන දරු පැටවා නිදුක් නිරොගි වෙවා අපි දෙන්න ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏

  • @achalagimsara6888
    @achalagimsara6888 Рік тому +100

    පල්ලවීගේ රංගනය යශෝධරාවන් මවා පායි❤ උපදින සියලුම ආත්මයකම බෞද්ධයෙක්ම වේවා❤️ තෙරුවන් සරණයි ❤
    (2023 වෙසක් පොහොය... ❤)

  • @wmpmenike2668
    @wmpmenike2668 17 днів тому +2

    මිහිරිලෙස ගායනාකල ගාතාවට මම හරිම කැමැතියි කීපවතාවක්ම හැහූවා ලස්සනයි ස්තුතියි 🎉🎉🎉🎉

  • @ishanihansika6440
    @ishanihansika6440 2 роки тому +61

    මගේ දරුවො දෙන්නාම ලැබෙන්න ඉන්නකොට ඇහුවා නරසීහ ගාථා, යශෝදරා කවි , පිරිත් මේ හැමදේම.පුදුම සැනසීම.අද වෙනකොට ලොකු පුතාට අවුරුදු 3යි.එයා නිදියන්නෙ මේ දේවල් අහගෙන.මාස 6ක පොඩි පුතත් අහන් ඉන්නවා හරිම ආසාවෙන්.විශ්වයට ස්තුති වේවා මෙහෙම හරි මේ දේවල් අහන්න දකින්න හොඳ මව් කුසක මා ඉපදුනාට 🙏❤️

  • @manuwellanethma3513
    @manuwellanethma3513 2 роки тому +63

    ඇත්තටම මම කතෝලික ඒත් මම බදින්න ඉන්නේ බෞද්ධ කෙනෙක් මම ඉස්සර ඉදම්ම බෞද්ධ ආගමට ගොඩාක් ලැදි ඒ මගේ තාත්තා නිසා පුංචි කාලේ ඉදන් හැම පෝයකටම පන්සල් එක්ක යනවා මගේ තාත්තා ඒක නිසා මම කැමතිම ආගමක් හිත නිවනවා ඇත්තටම බුදුසරණයි හැමෝටම

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому +6

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

  • @பாரதிகண்ணம்மா-ஞ2ஞ

    I'm Hindhu but I feel very happy to seen this film . And I proud of make this film our country keep it makes up.

  • @yr-rp3tw
    @yr-rp3tw Місяць тому +4

    මගෙ කුසේ වැඩෙන පැටියා නිරෝගී පින්වන්ත වේවා...බුදුසරණ යන පින්වන්තයෙක්ම වේවා...දරුවෝ බලාපොරොත්තු වෙන හැම අම්මෙක්ගෙම බලාපොරොත්තු ඉටුවේවා❤

  • @mandeeramaddumabandara7482
    @mandeeramaddumabandara7482 5 років тому +139

    කලබලකාරී සිත කෙතරම් පීඩාකාරී ද.......සුළගකටවත් නොසැලෙන සිත කෙතරම් සුව ද....බුදුන් වහන්සේගේ දහම කෙතරම් ආශ්චර්යය ද

  • @W.A.D.RFernando
    @W.A.D.RFernando 8 місяців тому +31

    මම කතෝලික ඒත් හිත කලබල වේලේට හිතට වේදනාවක් එද්දී මේ නරසීහ ගථාව අහනවා හිත නිවෙනවා මේක අහද්දී

  • @Ssaasmms
    @Ssaasmms Рік тому +41

    මා ලැබූ උතුම්ම බාග්‍ය බෞද්දයකු වීමයි. උපදින ආත්මයක් පාසා මා බෞද්දයකුම වේවා.....!❤❤❤

  • @sunilkumarasinghe3574
    @sunilkumarasinghe3574 Рік тому +19

    මෙම ගාතා පිං බලෙන් මටද දරු දෙදෙනාටත් අාරදනිය බිරිදටත් සෙත් වෙවා

  • @vishu1778
    @vishu1778 9 місяців тому +15

    මගෙ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගි වී සියලු කරදර දුරු වේවා...

  • @rinoshimuhandiramge3135
    @rinoshimuhandiramge3135 4 роки тому +195

    I'm a Roman Catholic &l respect for great buddha very much ✝☸🛐🛐🙏🏻🙏🏻

    • @freyesha4110
      @freyesha4110 3 роки тому +5

      How kind ❤❤May Lord Buddha bless you❤❤

    • @GMIIW
      @GMIIW 3 роки тому

      Suddo obalawa catholic kara

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @PrisillaSharmila-oq9vk
    @PrisillaSharmila-oq9vk Рік тому +18

    මං කතෝලික ..මං දරු පැටියා කුසේ ඉද්දි ඇහුවේ මේක...අද මට ලස්සන පින්වත් දරුවෙක් ඉන්නවා.

  • @deepanidamayanthi6005
    @deepanidamayanthi6005 Рік тому +35

    යශෝදරා දේවියගේ පතිවත තරම් උතුම් පතිවතක් මේ මහා විශ්වයේම තවම පහළ වෙලා නැහෙ... සාදු සාදු...❤❤❤️🙏🙏🙏🙏❤❤❤❤

  • @kaveenathula5094
    @kaveenathula5094 2 роки тому +200

    ගොඩක් අය කියල තියෙනව,මම ඉපදෙන ඉපදෙන හැම බවයකම බෞද්ධ අයකු වී ඉපදේවා කියල.කෙනෙකු උත්පත්තියෙන් බෞද්ධ අයකු වී ඉපදෙන්නෙ නෑ.ඕනෑම කෙනෙකු තිසරණයේ සරණ යනවනම් ඒ තැනැත්තා බෞද්ධ අයකු කියල හදුන්වන්න පුලුවන්.🙏

    • @madhushaniweliwaththa8779
      @madhushaniweliwaththa8779 2 роки тому +8

      අනිවාර්යෙන් ❤

    • @nilukanilmini9751
      @nilukanilmini9751 2 роки тому +5

      ඔයාගේ කතාව ඇත්ත.තිසරණයේ සරණ ගියොත් තමයි කෙනෙක් බෞද්ධයෙක් කියල හදුන්වන්න පුලුවන්

    • @donm2646
      @donm2646 2 роки тому +2

      Eke waradak naha neda? Afghanistan wage rataka ipadunoth kohomada?

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому +1

      @@donm2646 කෙනෙකු කුමන හෝ රටක ඉපදුනත් මේ ශ්‍රී සද්දර්මය අයිති සියලු ලෝකවාසී සත්වයාටයි.එහෙම රටක ඉපදීමට පෙරකළ කර්මයන් බලපානව.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому +7

      @@spr1692 නැවත උපදින්න ප්‍රාර්ථනා කරන්න එපා.ලොව බුද්දෝත්පාදය අති දුර්ලභයි

  • @minolishehana6510
    @minolishehana6510 7 місяців тому +15

    මගේ කුසේ සිටින දරුවා නිරෝගිමත් සියලු අගපසගයෙන් යුතු පින්වන්ත දරුවෙකු වේවා ❤

  • @ThisaraIshan
    @ThisaraIshan 6 років тому +394

    හිත නිවෙනවා මේවා අහනකොට. යශෝදරා චිත්‍රපටියේ සංගීතය අති විශිෂ්ටයි. ස්තුතියි රෝහණ වීරසිංහයාණනි!

  • @HarshaniHeenwahampurage
    @HarshaniHeenwahampurage 7 місяців тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤හැමෝටම තෙරුවන් සරණයි...දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ පිංවත් දරු පැටවු බිහි වේවා...😍❤️

  • @judeheshan1665
    @judeheshan1665 5 років тому +218

    i am a roman catholic i respect THE GREAT BUDDHA very much these lyrics and word really praised his great acts and his greatness.

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

  • @salinalakshan8526
    @salinalakshan8526 5 років тому +555

    මේ comment එක දකින හැමෝටම බුදු සරණයි!!🙏❤

  • @champikaaruni8124
    @champikaaruni8124 4 роки тому +258

    මමත් කතෝලික මට මේ ගතාව කට පාඩම් මන් ගාෙඩක් අාදරේ කරන අාගමක්❤❤❤

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 роки тому +2

      eka oyage sansare genapu purudda wenna eti. oya pin kerala nisai me wage ahanna hita denne. Budu guna ahanna one nam mama kiyannam links

    • @freyesha4110
      @freyesha4110 3 роки тому +4

      Pinwantha athmayak ❤❤🥰🥰May Lord Buddha bless you 🥰🥰❤

    • @chamikarajayaweera8689
      @chamikarajayaweera8689 3 роки тому

      Respect

    • @myyoutubechanel.9297
      @myyoutubechanel.9297 3 роки тому

      Mn mage agamata gru krnwa eth mta awak dibba kthloika wenna mn jesus wath adahanwa .

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому

      🌼🌝

  • @idunilsampath3839
    @idunilsampath3839 Рік тому +19

    මේ ගාථා වල බලයෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා ලස්සන වාසනාවන්ත සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ දරු පැටියෙක් ලෙස බිහි වන්නට හේතු වාසනා වේවා

  • @Diehard583
    @Diehard583 4 роки тому +65

    උපදින සෑම ආත්මයක දී බුද්ධ දර්ෂණය තිබෙන බෞද්ධ රටකම ඉපදේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anuruddaann4426
    @anuruddaann4426 3 роки тому +85

    කතෝලික අපේ හිත් නිවනවා

    • @rajithroshanedavitharanage9414
      @rajithroshanedavitharanage9414 3 роки тому +2

      🙏🙏🙏❤️

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 роки тому +2

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 роки тому

      ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.

  • @sanjanakothalawala9452
    @sanjanakothalawala9452 4 роки тому +654

    Unlike කල සියලු දෙනා ද බුදු දහම පිළිබද පැහැදීමක් ඇති වී
    නිවනින් ම සැනසේවා

    • @Sasinthalyrics
      @Sasinthalyrics 4 роки тому +33

      හරි ලස්සන හදවතක් ඔයාට තියෙන්නේ බුදු සරනයි හැම කෙනෙක්ම ඔහොම හිතෙනවා නම්...

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 роки тому +5

      අනිවාර්යෙන්ම

    • @pudumawishwayayt1209
      @pudumawishwayayt1209 3 роки тому +7

      oyatath nivan avaboda veva
      sadu sadu sadu

    • @avishkadhamamjaya6430
      @avishkadhamamjaya6430 3 роки тому

      🙏🙏🙏🧚🧚🧞🧞🧚‍♂️🧚‍♂️🧚‍♀️🧚‍♀️🤱🤰

    • @nimalshasadun5237
      @nimalshasadun5237 3 роки тому +2

      Unlaik ne

  • @niranjalasadamali-vp3bs
    @niranjalasadamali-vp3bs 7 місяців тому +3

    මෙම ගාථා රතනයන්ගේ බලයෙන් මගේ පුතාට කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබේවා