Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිතත් ගතත් නිවෙන ගීත එකතුවකි. මේ ගීත සමුච්ඡය ගායනා කරන සියලු කලා කරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. ඔබ සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
අවසන් වරට මගේඇස් පියවෙන මොහොතේ බුදු හිමි රැව මැවී පෙනේවා 🙏🙏🙏
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා
ගායනා කලා වූ ශිල්පී සිල්පිනියනට උපහාර ය ක් ම වේවා
,
පුදුම සැනසීමක් දැනෙන්නෙ...🥺❤️🙏
Attmi
මම අද රිදීගම මොනරාගල තනි ගල්ලෙන් නෙලපු හිඳි පිළිමය ලඟ ඉඳගෙන මේ සිංදු සෙට් එක දාගෙන විනාඩි 45ක් පමන වෙලා රැඳී සිටියා.. මගේ සිතට කියාගන්න බැරි සැනසීමක් සැහැල්ලුවක් දැනුනා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. 🙏🙏🙏
Apith redigama thama
Hodai kaoruunath ape gama hode ❤❤
Qa1QQ1aQQaq1a1a1aàaa1aaa1qa1a1aq1a1aq1aq1aa1a1q1a1aqqa11aq1aqqa1a1q1a1aqq1aaaqa11aq1aq1a1aqq1a1qq1aqa11a1aq1a1aq1aaqa1q1aqa1q11aaqa1a1qa1qq1a1aq1aqq1a@@champikameeliyadda5130
🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේබුදු හිමි රුව මට මැවී පෙනේ වා
fjhjcihj\fffc8fdoi8uotpvgffgt
මාරම සිතට සැනසිමක් දැනෙන්නේ.❤ අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේගෙ පිහිටෙන් ලොවම සුව පත් වෙවා.සාදු සාදු❤🙏🙏🙏🌺
මේගිතවල අමුතුම හැඟීමක් ඇති වේන්නේ අතිතයට මරවිදියට ඇද්‍ගේනයමක් එවගේම අමුතුම හුදකලාබවක්
ගිහි ගෙයි සැප කුමටද, බුදු හිමි සරණ යන්න ඇත්නම්, සාදු සාදු සාදු,,🙏🙏🙏🙏
ඉතින් යන්න වාසනා ගුණය උදා වේවා
ඒ පින මතු වේවා. සාදූ සාදූ සාදූ🙏🏻
සිදුහත් කුමාරයත් බෞද්ධයෙක් උනෙත් බුදු උන මොහොතේ සහෝදරයා කිසිවෙක් ඉපදුන සැනින් බෞද්ධයෙකු වන්නේ නැත සියළු දෙවි මිනිසුන් වෙනුවෙන් සොයාගෙන් දේශනා කරන ලද ධර්මයකි බවය නමති නැවත පැල වීමේ හැකියාව උද්ද කිරීම බව නිරෝධය බව ඛ්‍ය කිරීම කියා දුනි බීජය නැති නම් පැලයක් නැත ඒ බීජය මනොමය කායෙන් ඉවත් කිරීමට අවශ්‍ය දැනුම දැන දැක ගෙන බව(බීජ) උද්ද ( උදුරා දැමීම ) නිවන නම් වේ ❤
හිමි දෙසූ බන අසාඇතිමුත් ඇසූයේ හිමිගේ හඩින් නොව.
ස්වාමීනී , මාගේ භාග්‍යවතුන්වහන්ස !!!!ඔබවහන්සේ තරම් අන් කිසිවක් මේ තුන් ලොව නැත... ඔබවහන්සේගෙ සරණ තරම් සැපක් නොමැත ශාක්‍ය මුනීන්ද්‍ර්‍යාණෙනි !!! දිවිහිමියෙන් ඔබවහන්සේ සරණ යමි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප තථාගත ලොව්තුරා අමා mani වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේ රහසින්වත් pau නොකළ සේක උන්වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක සියලු raga දෙවේශ මෝහ කෙලෙස් දුරු කළ සේක උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ සසරේ මා ලද මේ මනුෂ්‍ය ආත්ම භාවය මාගේ අන්තිම උපත වේවා .යලිදු උපතක් මට නොලැබේවා
ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ 🌻විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං 🌹 🌼බුද්ධෝ භගවාති 🌷.
🌷🌺🌻🌼🙏🙏🙏🌼🌻🌺🌷
😊😊😊😊8uuu
🙏
🌻🌻🌻
🙏🙏🙏🙏sadu,sadu,sadu
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරට කැපී වෙන්වෙන...ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවෙකු අතින් ලැබෙනා...
නිසල ඔබේ බුදු රුව ලග මගෙ හද භාවනා කරයි😌
සාදු 🌺 සාදු 💮 සාදු 🌹
සිතට දැනන සැනසිල්ල ........💮💮💮
සමිදුනි ඔබ පිලිසරණ පතා..... මම භවදුරු කතරගෙවා...
ින්
Mage hitha niwwuna ssawamini sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu 🙏
මේ ගීත වලට කුමන ආකාරයෙන් හෝ දායක උන ඒ ශිල්පීන්ගේ ආත්ම වලට ශාන්තිය ලැබේවා ...🙏🙏🙏🙏
Budu guna sisilen siyulu sathunge dukgini niwi senasewa!!!!!!
භාවනාවක් මේ ගීත නම්..🙏❤️
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌹🌺🌺🌺🌺🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️☸️
ඒවං අචින්තියා බුද්ධා 🌸💮🌼බුද්ධ ගුණා අචින්තියා 🌻💮🌺අචින්තියේසු පසන්නානං 🌷🌹💐විපාකෝ හෝති අචින්තියෝ ☸️☸️☸️
මේවා තමා මිනිස්සුන්ට හැදෙන්න දෙන්න ඕනා❤❤❤
ධර්මයේන් මිනිසා රකියිද ධර්මය රැකෙන්නේය😊😊❤
සාදු .සාදු සාදු .තේරැවන් සරනයි දෙව්පිහිටයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.හිතට පුදූම සෙනසීමක් තියෙන්නෙ .ලස්සනයි .❤❤❤
💐💐💐💐 තැවුනු දැවුනු සිත් නිවී සැනසෙන උතුම් බුදු ගුණ අනන්තයි 🌷🌷🌷
ලස්සනයි.💗💗
අවසන් වරට මගේ ...ඇස් පියවෙන මොහොතේ...බුදු හිමි රුව මට මැවී පෙන්වා ...🙏☸️
🙏🙏❤❤අහන්න ලස්සන❤❤ 🙏🙏 ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
සමිදුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ🌷🌺🌸🌹
මහා කරුනාවෙන් අසත්වා......🙏🙏🙏
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼සත් හට වන බව දුකට වෙදානන් 🌺තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන්සිත් සතොසින් නමදිම් මුණිඳානන් 💐🍂🍂🍂අතිපූජනීය වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්.
❤
මේ මිහිරි රස නොසිඳෙන ගඟුල කී
අවුරුදු කියක් ගියත් අහන්න පුලුවන් ...❤
මගේ ප්‍රියතම ගීතයක්. ලස්සනයි, ශාන්ත ගී යක්....🙏♥
බුදු ගි බලේන් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න
ලව් කරන්න කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං...
හිත හඩවන හිත සුවපත් කරන උතුම් බැති ගී හරිම මිහිරි හඩින් සවන්ට ගෙන දුන් වික්ටර් රත්නායක මහතාටත් අනිකුත් සැමටත් නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤⚘🙏
❤❤❤
@@shashikalamaheepala4699❤❤❤
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මව් පෙනේවා
වික්ටර් රත්නායක ශූරින් ගයන මියුරු හඩින් මා ❤ හද අසීමිත බුදු බැතියෙන් මහා කරුණාවෙන් විකසිත වේ.සියලු ලෝක සත්වයන් 👃සුවපත් වේවා.🌹 🌹 🌹
💖🌷💖🌷💖🌷
@@nilambarameghawarna6635 😂
සාදු සාදු සාදු 🌸🌼🌸
බොදු බැතියෙන් ලෝ සිත් සතන් සුවපත් වේවා !!!
සිත නිවී යාම සදහා සුදුසු වන්නේ දහමම තමයි .වෙන මොනවාද.
මෙවැනි ගීත ලියන්න නැවතත් එනුමැන අප අතරට ප්‍රේම් මාමේ
බුදු බණ පදයක් සිතට නැගේ වා❤
මේක තමයි ලෝකේ තියෙන හොඳම සිංදුව 😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
ස්තූතියි
මම බුදු ගුන වලට ආසයි ❤️❤️❤️❤️❤❤❤❤❤❤😄😄😄😄😄🤗🤗😢😢😢😢😢😭
☸️බුදු ගුණ අනන්තයි 🌷 අප්‍රමාණයි 🌼 🌸 ඒ අනන්ත වූ අප්‍රමාණ වූ මහා අනුහසින් ඔබේ දිවියේ සතුට සැනසුම පිරී ඉතිරේවා.
💗💗💗 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌼🌼🌼
Sitha niwalanagayum apita sawandeemata saladu obata pin kusal labeva.
ලස්සනයි
🌷🌷🌷සම්පූරිතා පමිත පාරමිතා බලේන ⚙️විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං 💐 තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌼වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 🌸
තෙරුවන් සරණයි 💚🔅
💐🌹💐🌹💐💐🌹🌻
Hitha nivana lassana sindu7
Me sindu tika thama hodama love you ❤️❤️❤️❤️
Sadu sadu sadu
පුර පස අහසට පායන සඳ 🌒 වත නැග එන සැම විට සැනසෙන හිත යට ඔබ රුව දැල්වෙයි පහණක් විලසට හිමියනි ඔබ මට සුවයකි සැම විට🙏🏻🙏🏻🙏🏻
🌷 🙏🙏🙏🌷
සාදු සාදුසාදු🌸🌼🌹
Sadu sadu
🌺🌼🌺🌼🌺🌼🌺🌷🌺🌷
සාදු සාදු සාදු
හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ 🙏. බුදු දහම කියන්නෙම සැනසීමයි.❤
කාලයක් නැතිව හැමදාමත් භක්තියෙන් අහන්න පුළුවන් ගීත මෙිවා විතරයි... 🏵️🏵️🏵️
Samiduni oba wewa Pihita mata Me bawa katare...!!!!
සියලුම ගායක ගායිකාවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
Budu bana padayak sawana wakawa
O/l stress eken inn Mt🥺hitha snasenn ahnne hmdm mek download krl🥺saduu saduu🙏🙏🙏🙏
හරිම මිහිරී සාදු සාදු සාදු
😅
මහා කරුණා වෙන් ❤♥️
සියලු සිත් බුදු දහමින් සැනසේවා...
🌻🌼🌸නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🌸🌼🌹 නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි 🌼🌻💮🌺 නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි 🍁🍀 💐🌷☘️ නමස්කාර වේවා තුන් රුවනට සැමදා මම තුන් සරණ යමි 🍂💗 💙💟💚
Sadu sadu sadu🙏🙏🙏
Victor rathnayaka Great 👍
Ahanna ahanna aasai lassanai bodu bathi gee ❤️🙏
සිතේ ඇතිවන සියලු දුක් දොම්නස් කම්කටොලු පහ වෙනවා බොදු ගී සවනත වැකුනාම ....
කොයි තරම් ඇහූවත් ඇති වෙන්නෙ නැ
Mama bulat kadan gaman ahagan kaduwa mawa බුදුරජාණන් වහන්සේ ගාවට ගියා wagei දැනුණේ
What a sad thing that someone who sang such beautiful songs has today lost that treasure called Buddha dhamma. Buddha dharmaya nemethi ema maha nidhanaya ohuta nuwana madi veema nisa ahimi wuna.
Victor rathnAyaka obata mage pranamaya
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ 🌼අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ 🌸සිල් ගත්ත පින් කෙරුවා දිවා රෑ දෙකේ 🌻අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ😢
🌷🌷🌷නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅
දිව ඔසු❤❤
Hitha niwenwa me sindu ahanakota
Sadu sadu 🙏🙏🙏
Harima සැනසීම k danna hithata .b s ..❤
ආදර්ශ මත් ගිතපෙලක්මටමෙයලබාදුන්ඹබට
සාධු ❤️ සාධු 💕 සාධු 💚
Me githa Dana ayatat pin sidda we wa
Buddalambanana prithiya danena geetha 🙏theruwan saranai
අහං බුද්ධං,ධම්මං,සංඝං ගච්චාමි / මයං බුද්ධං ,ධම්මං,සංඝං සරනං ගච්චාම ,
සදු❤❤
Saduuu....
සාදු සාදු සාදු🙏🙏🙏
Hithata mara nidahasak denenne 🥺🙏🙏
මලක් නොවී මිනිසත් බව ලැබීම ගැන සතුටු වෙමි,,,🙏🙏🙏
Hitha duka wawana budu bana padayaka mihira dakimi nibade........
කදුලු සැලෙන ලස්සන සිංදු ටිකක්
කදුලුසැලෙනලස
Amazing and fantastic 🙏🙏🙏❤️
kochchra ahuvath epa venne nathi tharam lassana sindu.🙏
Budu Guna ananthai
රිය පදින ගමන් අහනව 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇱🇰
සිතත් ගතත් නිවෙන ගීත එකතුවකි. මේ ගීත සමුච්ඡය ගායනා කරන සියලු කලා කරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. ඔබ සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රැව මැවී පෙනේවා 🙏🙏🙏
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා
ගායනා කලා වූ ශිල්පී සිල්පිනියනට උපහාර ය ක් ම වේවා
,
පුදුම සැනසීමක් දැනෙන්නෙ...🥺❤️🙏
Attmi
මම අද රිදීගම මොනරාගල තනි ගල්ලෙන් නෙලපු හිඳි පිළිමය ලඟ ඉඳගෙන මේ සිංදු සෙට් එක දාගෙන විනාඩි 45ක් පමන වෙලා රැඳී සිටියා.. මගේ සිතට කියාගන්න බැරි සැනසීමක් සැහැල්ලුවක් දැනුනා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. 🙏🙏🙏
Apith redigama thama
Hodai kaoruunath ape gama hode ❤❤
Qa1QQ1aQQaq1a1a1aàaa1aaa1qa1a1aq1a1aq1aq1aa1a1q1a1aqqa11aq1aqqa1a1q1a1aqq1aaaqa11aq1aq1a1aqq1a1qq1aqa11a1aq1a1aq1aaqa1q1aqa1q11aaqa1a1qa1qq1a1aq1aqq1a@@champikameeliyadda5130
🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේ වා
fjhjcihj\fffc8fdoi8uotpvgffgt
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා
මාරම සිතට සැනසිමක් දැනෙන්නේ.❤ අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේගෙ පිහිටෙන් ලොවම සුව පත් වෙවා.සාදු සාදු❤🙏🙏🙏🌺
මේගිතවල අමුතුම හැඟීමක් ඇති වේන්නේ අතිතයට මරවිදියට ඇද්‍ගේනයමක් එවගේම අමුතුම හුදකලාබවක්
ගිහි ගෙයි සැප කුමටද, බුදු හිමි සරණ යන්න ඇත්නම්, සාදු සාදු සාදු,,🙏🙏🙏🙏
ඉතින් යන්න වාසනා ගුණය උදා වේවා
ඒ පින මතු වේවා. සාදූ සාදූ සාදූ🙏🏻
සිදුහත් කුමාරයත් බෞද්ධයෙක් උනෙත් බුදු උන මොහොතේ සහෝදරයා කිසිවෙක් ඉපදුන සැනින් බෞද්ධයෙකු වන්නේ නැත
සියළු දෙවි මිනිසුන් වෙනුවෙන් සොයාගෙන් දේශනා කරන ලද ධර්මයකි
බවය නමති නැවත පැල වීමේ හැකියාව උද්ද කිරීම බව නිරෝධය
බව ඛ්‍ය කිරීම කියා දුනි
බීජය නැති නම් පැලයක් නැත
ඒ බීජය මනොමය කායෙන් ඉවත් කිරීමට අවශ්‍ය දැනුම දැන දැක ගෙන බව(බීජ) උද්ද ( උදුරා දැමීම )
නිවන නම් වේ ❤
හිමි දෙසූ බන අසාඇතිමුත් ඇසූයේ හිමිගේ හඩින් නොව.
ස්වාමීනී , මාගේ භාග්‍යවතුන්වහන්ස !!!!
ඔබවහන්සේ තරම් අන් කිසිවක් මේ තුන් ලොව නැත...
ඔබවහන්සේගෙ සරණ තරම් සැපක් නොමැත ශාක්‍ය මුනීන්ද්‍ර්‍යාණෙනි !!!
දිවිහිමියෙන් ඔබවහන්සේ සරණ යමි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප තථාගත ලොව්තුරා අමා mani වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේ රහසින්වත් pau නොකළ සේක උන්වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක සියලු raga දෙවේශ මෝහ කෙලෙස් දුරු කළ සේක උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ සසරේ මා ලද මේ මනුෂ්‍ය ආත්ම භාවය මාගේ අන්තිම උපත වේවා .යලිදු උපතක් මට නොලැබේවා
ඉතිපිසො භගවා අරහං
සම්මා සම්බුද්ධෝ 🌻
විජ්ජා චරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථී
සත්ථා දේව මනුස්සානං 🌹
🌼
බුද්ධෝ භගවාති 🌷.
🌷🌺🌻🌼🙏🙏🙏🌼🌻🌺🌷
😊😊😊😊8uuu
🙏🙏🙏
🙏
🌻🌻🌻
🙏🙏🙏🙏sadu,sadu,sadu
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරට කැපී වෙන්වෙන...
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවෙකු අතින් ලැබෙනා...
නිසල ඔබේ බුදු රුව ලග මගෙ හද භාවනා කරයි😌
සාදු 🌺 සාදු 💮 සාදු 🌹
සිතට දැනන සැනසිල්ල ........💮💮💮
සමිදුනි ඔබ පිලිසරණ පතා..... මම භවදුරු කතරගෙවා...
ින්
Mage hitha niwwuna ssawamini sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu 🙏
මේ ගීත වලට කුමන ආකාරයෙන් හෝ දායක උන ඒ ශිල්පීන්ගේ ආත්ම වලට ශාන්තිය ලැබේවා ...🙏🙏🙏🙏
Budu guna sisilen siyulu sathunge dukgini niwi senasewa!!!!!!
භාවනාවක් මේ ගීත නම්..🙏❤️
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌹🌺🌺🌺🌺🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️☸️
ඒවං අචින්තියා බුද්ධා 🌸
💮🌼
බුද්ධ ගුණා අචින්තියා 🌻
💮🌺
අචින්තියේසු පසන්නානං 🌷
🌹💐
විපාකෝ හෝති අචින්තියෝ ☸️
☸️☸️
මේවා තමා මිනිස්සුන්ට හැදෙන්න දෙන්න ඕනා❤❤❤
ධර්මයේන් මිනිසා රකියිද ධර්මය රැකෙන්නේය😊😊❤
සාදු .සාදු සාදු .තේරැවන් සරනයි දෙව්පිහිටයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.හිතට පුදූම සෙනසීමක් තියෙන්නෙ .ලස්සනයි .❤❤❤
💐
💐💐
💐 තැවුනු දැවුනු සිත් නිවී සැනසෙන උතුම් බුදු ගුණ අනන්තයි 🌷🌷🌷
ලස්සනයි.💗💗
අවසන් වරට මගේ ...
ඇස් පියවෙන මොහොතේ...
බුදු හිමි රුව මට මැවී පෙන්වා ...🙏☸️
🙏🙏❤❤අහන්න ලස්සන❤❤ 🙏🙏 ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
සමිදුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ🌷🌺🌸🌹
මහා කරුනාවෙන් අසත්වා......🙏🙏🙏
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼
සත් හට වන බව දුකට වෙදානන් 🌺
තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන්
සිත් සතොසින් නමදිම් මුණිඳානන් 💐
🍂🍂🍂
අතිපූජනීය වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්.
❤
මේ මිහිරි රස නොසිඳෙන ගඟුල කී
අවුරුදු කියක් ගියත් අහන්න පුලුවන් ...❤
මගේ ප්‍රියතම ගීතයක්. ලස්සනයි, ශාන්ත ගී යක්....🙏♥
බුදු ගි බලේන් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න
ලව් කරන්න කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං...
හිත හඩවන හිත සුවපත් කරන උතුම් බැති ගී හරිම මිහිරි හඩින් සවන්ට ගෙන දුන් වික්ටර් රත්නායක මහතාටත් අනිකුත් සැමටත් නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤⚘🙏
❤❤❤
@@shashikalamaheepala4699❤❤❤
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මව් පෙනේවා
වික්ටර් රත්නායක ශූරින් ගයන මියුරු හඩින් මා ❤ හද අසීමිත බුදු බැතියෙන් මහා කරුණාවෙන් විකසිත වේ.සියලු ලෝක සත්වයන් 👃සුවපත් වේවා.🌹 🌹 🌹
💖🌷💖🌷💖🌷
@@nilambarameghawarna6635 😂
සාදු සාදු සාදු 🌸🌼🌸
බොදු බැතියෙන් ලෝ සිත් සතන් සුවපත් වේවා !!!
සිත නිවී යාම සදහා සුදුසු වන්නේ දහමම තමයි .වෙන මොනවාද.
මෙවැනි ගීත ලියන්න නැවතත් එනුමැන අප අතරට ප්‍රේම් මාමේ
බුදු බණ පදයක් සිතට නැගේ වා❤
මේක තමයි ලෝකේ තියෙන හොඳම සිංදුව 😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
ස්තූතියි
මම බුදු ගුන වලට ආසයි ❤️❤️❤️❤️❤❤❤❤❤❤😄😄😄😄😄🤗🤗😢😢😢😢😢😭
☸️
බුදු ගුණ අනන්තයි 🌷
අප්‍රමාණයි 🌼
🌸 ඒ අනන්ත වූ අප්‍රමාණ වූ මහා අනුහසින් ඔබේ දිවියේ සතුට සැනසුම පිරී ඉතිරේවා.
💗💗💗
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌼🌼🌼
Sitha niwalanagayum apita sawandeemata saladu obata pin kusal labeva.
ලස්සනයි
🌷
🌷
🌷සම්පූරිතා පමිත පාරමිතා බලේන ⚙️
විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං 💐
තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌼
වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 🌸
තෙරුවන් සරණයි 💚🔅
💐🌹💐🌹💐💐🌹🌻
Hitha nivana lassana sindu7
Me sindu tika thama hodama love you ❤️❤️❤️❤️
Sadu sadu sadu
පුර පස අහසට
පායන සඳ 🌒 වත
නැග එන සැම විට
සැනසෙන හිත යට
ඔබ රුව දැල්වෙයි
පහණක් විලසට
හිමියනි ඔබ මට
සුවයකි සැම විට
🙏🏻🙏🏻🙏🏻
🌷 🙏🙏🙏🌷
සාදු
සාදු
සාදු
🌸🌼🌹
Sadu sadu
🌺🌼🌺🌼🌺🌼🌺🌷🌺🌷
සාදු සාදු සාදු
හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ 🙏. බුදු දහම කියන්නෙම සැනසීමයි.❤
කාලයක් නැතිව හැමදාමත් භක්තියෙන් අහන්න පුළුවන් ගීත මෙිවා විතරයි... 🏵️🏵️🏵️
Samiduni oba wewa
Pihita mata
Me bawa katare...!!!!
සියලුම ගායක ගායිකාවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
Budu bana padayak sawana wakawa
O/l stress eken inn Mt🥺hitha snasenn ahnne hmdm mek download krl🥺saduu saduu🙏🙏🙏🙏
හරිම මිහිරී සාදු සාදු සාදු
😅
මහා කරුණා වෙන් ❤♥️
සියලු සිත් බුදු දහමින් සැනසේවා...
🌻🌼🌸
නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🌸
🌼🌹
නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි 🌼🌻
💮🌺
නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි 🍁🍀 💐🌷☘
️ නමස්කාර වේවා තුන් රුවනට සැමදා මම තුන් සරණ යමි 🍂💗 💙💟💚
🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
Victor rathnayaka Great 👍
Ahanna ahanna aasai lassanai bodu bathi gee ❤️🙏
සිතේ ඇතිවන සියලු දුක් දොම්නස් කම්කටොලු පහ වෙනවා බොදු ගී සවනත වැකුනාම ....
කොයි තරම් ඇහූවත් ඇති වෙන්නෙ නැ
Mama bulat kadan gaman ahagan kaduwa mawa බුදුරජාණන් වහන්සේ ගාවට ගියා wagei දැනුණේ
What a sad thing that someone who sang such beautiful songs has today lost that treasure called Buddha dhamma. Buddha dharmaya nemethi ema maha nidhanaya ohuta nuwana madi veema nisa ahimi wuna.
Victor rathnAyaka obata mage pranamaya
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ 🌼
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ 🌸
සිල් ගත්ත පින් කෙරුවා දිවා රෑ දෙකේ 🌻
අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ😢
🌷🌷🌷
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅