Itipiso Bhagava Music Video Lord Buddha (ඉතිපිසො භගවා) Old Update | Lord Buddha

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 605

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 9 місяців тому +28

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ අමාමැණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @LakshanAwishka
    @LakshanAwishka Місяць тому +19

    මම ආසම සින්දුව මම මේක අහන සැරයක් ගානේ මාව වෙන ලෝකෙකට යනවා වගේ ❤ ඒතරමටම මේක ලස්සනයි ❤❤❤❤මේක අහද්දි නිවෙනවා ❤

    • @janu9087
      @janu9087 Місяць тому +1

      Ow aththatama

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 11 місяців тому +64

    ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 Рік тому +179

    කොයි වෙලේ කොහොම ඇහුවත් කොච්චර ඇහුවත් පලවෙනි වතාව බලනව වගේ හැගීමක් කදුලක් එනවමයී.. එච්චර සන්වේදී සසර ගැන හොදින් වැටහෙන ලස්සන බොදු ගීයක් ♥️♥️

  • @janu9087
    @janu9087 Місяць тому +4

    වේදනා විදි මිනිසුන් සොය සොය ඔබදෙසු දම් මග නොවේ නිමා❤❤😢😢

  • @Chamara_vlog
    @Chamara_vlog 3 місяці тому +24

    ඇත්තටම මේක මන් හැමදාම වගෙ බලනවා....ඒ බලන බලන වාරයක් ගානෙ මගෙ බුදුරජාණන් වහන්සේගෙ ගුණ නිසා ඇඩෙනවා.....🥺♥️🙏

    • @janu9087
      @janu9087 Місяць тому +1

      ඔව් ඇත්තටම 😢😢

    • @user-cTHARUKA.
      @user-cTHARUKA. Місяць тому +1

      එකගඉ🌸😊

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount Рік тому +71

    මේ නිර්මානය කරපු හැමොටම ගොඩක් පිං.බුදුසරණයි 🙏🙏❤️

  • @Mix_01_music
    @Mix_01_music 4 місяці тому +13

    මේ ක අහලා ඉවර උනාම හිතට ලොකු දුකක් එනවා අපි සංසාර් අතරමන් වෙලා 😔

  • @afex_android
    @afex_android 3 місяці тому +8

    හැම.ආගමක්ම පාලනේ කරන එකම.ආගම Buddhist කියලා මතක් උනාම එන ගැම්ම.🥲💗

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 2 місяці тому +7

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏🙏

  • @nishapathirana7673
    @nishapathirana7673 2 роки тому +48

    වේදනා විදි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා.☸️☸️☸️

  • @sandyakumari3231
    @sandyakumari3231 10 місяців тому +17

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸💝🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺

  • @anojagunasekara1891
    @anojagunasekara1891 3 місяці тому +7

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි . අපේ පවු ලේ ලෙඩ දුක් නීරෝගී වේවා සුවපත් වේවා. බුදු සරණ .යි

  • @erangamadushan1718
    @erangamadushan1718 Рік тому +39

    ජනපිය වෙන්න ඔනෙ.මෙවා සාදු සාදු සද්

  • @kavidhujm4980
    @kavidhujm4980 2 роки тому +84

    මෙම වීඩියෝ මගෙ මුලු ජීවිතයම වෙනස් කළා.මම දහම් මගේ යන කෙනෙක්. නමෝ බුධ්දාය.!!!!!!!

    • @iceskystudio
      @iceskystudio  2 роки тому +4

      සතුටුයි 💖

    • @babyme8886
      @babyme8886 2 роки тому +6

      පින තියෙන කෙනෙක් 😊☸️🙏නමෝ බුද්ධාය 🙏☸️ නිවනට ලං වේවා 🙏

  • @maleeshadewmini761
    @maleeshadewmini761 Рік тому +48

    අපිත් බුදුන් වහන්සේ දකින්නත් ඇති 🙏🙏🙏🙏 නිවන් දකින්න පින් මදි වෙන්න ඇති🥺🥺

  • @supuntheekshana8937
    @supuntheekshana8937 Рік тому +122

    වරමක් ලැබුනොත් මං අතිතයේ මාගේ අමාමැනි බුදුන් වහන්සේ වැඩසිටි කාලයට යනවා එකාන්තයි මගේ අමාමැනියක් වහන්සේග් බුදිද පුතකු විමට

    • @sajithWB
      @sajithWB Рік тому

      🙏🙏🙏

    • @shanakee-lv9si
      @shanakee-lv9si Рік тому +3

      වරමකින් නොහැක. පාරමී දම් වරමකින් සපුරාලීමට අංශු මාත්‍රයක් හුදු බැරිය. එය සාරාසංක කල්ප ගණනක් තිස්සේ පෙරුම් පුරාලිය යුතු දෙයකි.

    • @JohnnyBravo9822
      @JohnnyBravo9822 9 місяців тому

      Dharmaya dakinna

    • @KaushalyàNilmini-p1n
      @KaushalyàNilmini-p1n 9 місяців тому +1

      Harima aththama kathawa

    • @wayfarercanada9340
      @wayfarercanada9340 8 місяців тому

      🙏🙏🙏

  • @milanpreyanath2471
    @milanpreyanath2471 2 роки тому +514

    අපෙ බුදු රජානන් වහන්සේ ජිවමානව සිටියදි අපෙ දැසින් දකින්න අපි පිංකරලා නැ නෙද යලුවනෙ 🙏🙏😭😭

    • @mr.professional.9685
      @mr.professional.9685 2 роки тому +14

      Which language is this ...???

    • @iceskystudio
      @iceskystudio  2 роки тому +15

      sinhalese

    • @harshanigayathri378
      @harshanigayathri378 2 роки тому +28

      ඒ උතුම් බුද්ධ , ධම්ම ,සංඝ දිවි හිමියෙන් සරණ යන්න🙏🙏🙏🙏 එවිට මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව අපගේ හදවතේ වැඩ සිටින සේක!!!! සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏

    • @lokeshhr8395
      @lokeshhr8395 2 роки тому

      @@mr.professional.9685 qqq

    • @lokeshhr8395
      @lokeshhr8395 2 роки тому

      @@mr.professional.9685 qq1111111q

  • @ChandralathaManike-je4gk
    @ChandralathaManike-je4gk 3 місяці тому +5

    උතුම් වු ත්‍රිලොගුරු අමාමැණි ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @bskm5322
    @bskm5322 Рік тому +97

    *iam hindhu*
    But i like bhuddism
    *Love from telangana state ☺️🙏 Bharat*

    • @dammikadamayanthi3517
      @dammikadamayanthi3517 10 місяців тому +2

    • @dammikadamayanthi3517
      @dammikadamayanthi3517 10 місяців тому +2

      Good having for you.❤❤

    • @Faceon6790
      @Faceon6790 8 місяців тому +3

      Namo Buddhaya ❤🙏a lucky person ❤May Lord Buddha bless you 🙏😊

    • @aestheticisarelaxedpartofl5594
      @aestheticisarelaxedpartofl5594 6 місяців тому +1

      We both have very realated religions. Hindu is also one of my fav religions ❤

    • @Faceon6790
      @Faceon6790 6 місяців тому +1

      @@aestheticisarelaxedpartofl5594 namo buddhaya ❤🙏 hinduism and buddhism are not the same they have many differences but also they have some similarities as well.

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika Рік тому +29

    අපගේ නික්ලේශ අරහත් වූ තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @shehanmadusara4582
    @shehanmadusara4582 Рік тому +65

    දවසෙම රේඩියෝ වලින් ,tv වලින් අහන බන වලට වඩා දෙයක් මෙ සින්දුවෙන් අවබෝද වෙනව කියලත් හිතෙනව❤️🥺🙏

  • @kuldeepjain8642
    @kuldeepjain8642 Місяць тому +4

    ॐ नमो बुद्धाय।

  • @mapradeep1411
    @mapradeep1411 8 місяців тому +22

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 роки тому +40

    👍😍😍මගෙ බබා ගොඩාක් ආසයි මේ වීඩියෝ එකට.ගොඩාක් ස්තූතියි ! 👍

  • @MenulaRathnayaka
    @MenulaRathnayaka Рік тому +33

    මගේ පන තියෙන තුරාවට බුදු න්ගේ පිහිට පමණයි මට අවශ්‍ය ❤❤❤❤❤❤❤

  • @hashinithuduhena4508
    @hashinithuduhena4508 Рік тому +30

    🙏🙏🙏🙏🙏 නිමක් නැති සසරේ එකම සරන බුදු රුව පමනක්ම විය 😊😊

  • @indusharma1404
    @indusharma1404 Рік тому +21

    අපගේ බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @Sasnibiseka
    @Sasnibiseka 11 місяців тому +7

    අපිත් බුදුරජාණන් වහන්සේ ජිවමානව සිටියදි බන අහන්නත් ඇති බුදුහාමුදුරුවො අපිත් දකින් නැති බනත් අහන් නැති එකාලෙ නිවන් දකින්නට පිං මදිවෙන් නැති එකයි තවමත් සංසාරේ

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 Рік тому +46

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏

    • @Aabb1234youtube
      @Aabb1234youtube 10 місяців тому +2

      🙏🙏

    • @emandi-tm7mg
      @emandi-tm7mg 9 місяців тому +2

      ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු වේවා

    • @rusuruchanuka2859
      @rusuruchanuka2859 9 місяців тому

      @@emandi-tm7mg 🙏🙏🙏

    • @Lakshan-b3y
      @Lakshan-b3y 18 днів тому

      🙏🖤

  • @u.g....9819
    @u.g....9819 2 роки тому +21

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @Padmajayanthi0911
    @Padmajayanthi0911 9 днів тому

    භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!...
    සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @janu9087
    @janu9087 Місяць тому +2

    මේක අහන හැම වෙලාවකම හිතේ තියන ප්‍රශ්න අමතක වෙනවා අන්තිමට කියාගන්න බැරි දුකක් දැනෙනවා

  • @TuananhNguyen-di1li
    @TuananhNguyen-di1li 9 місяців тому +10

    con đem hết tất cả lòng thành kính đảnh lễ Đức Thế Tôn- Bậc Thánh Arahan- Đức Phật Chánh Đẳng Giác🙏🙏🙏

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 Рік тому +12

    අමා මෑණි සම්මා සම්බුදු හිමියන් ට නමස්කාර වේවා !!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +11

    ඉතිපිසො භගවා
    අරහං සම්මා සම්බුද්ධෝ
    💗
    විජ්ජාචරණ සම්පන්නෝ
    🏵️
    සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරථී
    🌸
    සත්ථා දේව මනුස්සානං
    🌻 බුද්ධෝ භගවාති
    🌹🌷🌹

  • @Sasmitha15
    @Sasmitha15 Рік тому +14

    මට මේ සින්දුව අහන හැම වෙලාවකම ඇස් දෙකෙන් කදුලු එනව.බුදු පියානන් වහන්සේ අදත් වැඩ හිටියනම් 💔

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 Рік тому +13

    මගෙ අමා මහා බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    බුදුසරණයි🙏🙏🙏❤️

  • @manikahalam2788
    @manikahalam2788 Рік тому +25

    I am buddhist and my favorite buddha ....and many many thanks for my buddha

  • @shaminda1108
    @shaminda1108 11 місяців тому +9

    හිත නිවෙනව බන් 🥺🥺🥺

  • @allwavenation
    @allwavenation 11 місяців тому +6

    🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏🙏😊

  • @adeesha__boy
    @adeesha__boy 2 місяці тому +3

    නාමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏❤️

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 10 днів тому

    මහා කාරුණික වු බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @IsharaDesilva-j5w
    @IsharaDesilva-j5w 11 місяців тому +5

    මෙ ලොකේ සියලූ දෙනා සුවපත් වෙවා....

  • @babyme8886
    @babyme8886 2 роки тому +103

    දීපංකර බුදු සමයේ රහත් වී නිවන් දකින්න තිබුනත් තවත් මිනිස්සු මිලියන ගණනක් සසරෙන් එතෙර කරන්න කල්ප කාලයක් පෙරුම් පුරා කැප වීම් කළ බෝධිසත්වයන් වහන්සේට කොහොම නම් ස්තූති කරලා නිම කරන්නද? 🙏☸️නමෝ බුද්ධාය 🙏☸️

    • @shirmiladilrukshi7717
      @shirmiladilrukshi7717 Рік тому +4

      මිලියන ගණනක් නෙමෙයි අසන්ක්‍ය 24 ක්

    • @Nim22-d6l
      @Nim22-d6l Рік тому +1

      උන්වහන්සේගේ කරුණාව අප්‍රමාණ🥺🙏❤️

    • @shashinthafernando6742
      @shashinthafernando6742 Рік тому

      Anee Saadu🙏❤️🌻

    • @siri_bara_pura
      @siri_bara_pura 11 місяців тому

      නෑ අසංඛ්‍යය 20ක් නියත නොවුනත් සම්පූර්ණ පාරමී කාලය

    • @HeshanMadhushanka-s7t
      @HeshanMadhushanka-s7t 8 місяців тому

      ඔව් .🌼🙏😊සාදු සාදු සාදු.

  • @Shavilka
    @Shavilka 9 місяців тому +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතමයන් වහන්සේට මාගෙ ජීවිතය පූජා කරමි 🙏

  • @DJayasinghe-s8y
    @DJayasinghe-s8y Рік тому +4

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙසූ දහම සත්‍යයකි සසර දුකින් එතෙර වෙන්න සම්බුදු සරණ විතරයි තියෙන්නේ

  • @PrabodiniLP
    @PrabodiniLP Місяць тому +3

    මම අසම සින්ඩුව මෙක අහඩ්ඩි මට මහන වෙන්න හිතෙනවා

  • @nilaniudayangani6407
    @nilaniudayangani6407 Рік тому +4

    හරිම ලස්සනයි නේ ද?☺💗💝🎀👌👍

  • @InnoVatioN577
    @InnoVatioN577 2 роки тому +46

    Very energetic song ...Start my day with tathagat buddha song ☸️🙏🙏🙏☸️

  • @ThishariKesala
    @ThishariKesala 6 місяців тому +3

    අනේ මේක අහද්දී දැනෙන සතුට ❤නමෝ බුද්ධාය 🙏🙏 මම ගොඩාක් සතුටු වෙනවා මිථ්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී බෞද්ධයකු වී ඉපදීම සම්බන්ධයෙන්. බුදු රජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කර ද‌ුන් උත්තමයන් වහන්සේයි.උන්වහන්සේ දෙවියකු නෙවෙයි.කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් තවරා නොගත් උත්තරීතර අසහාය මනුෂ්‍යයා බුදුරජාණන් වහන්සේයි.මම 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙක්.මම අම්මා තාත්තාට වගේම බුදු රජාණන් වහන්සේට ගොඩක් ගෞරව කරනවා මොකද මහා කරුණාවෙන් සංසාර ගමන තුල අතරමං වූ මනුෂ්‍යයන්ට ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කලේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය තුලම පමණක් වන නිසා.එවන් කරුණාවක් සියලු දෙනාට දැක්විය හැක්කේ බුදුවරයකුටම පමණයි.නම‌ුත් වර්තමාන සමාජය දකින කොට ඇත්තටම ගොඩක් දුකයි.සමාජයේ පිරිහීම හොදාකාරවම දකින්න පුළුවන්. වර්තමානයේ බෞද්ධයන් අතර බොහෝ පිරිසක් සැබෑ බෞද්ධයන් නෙවෙයි නමට පමණක් බෞද්ධයන් නමුත් බෞද්ධයන් අතර සැබෑ බෞද්ධයන් නැතුවම නෙමෙයි . නමුත් සුළු ප්‍රමාණයක් හෝ යහපත් බෞද්ධයන් තවමත් මේ ලෝකයේ ඉතිරිව සිටීම සිතට බොහෝ සතුටක් දැනෙනවා. නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @mathiya_d
    @mathiya_d Рік тому +31

    බුදුරජානන් වහන්සේ දෙසූ දම් ඇසීමට අපි පිං කරලා තියෙනවා යාලුවනෙ 🙏💗

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec Рік тому +3

    අනො බුදු පියනන් වහන්සේ අපසු මන් ලොවට වැඩමකර අපො සැමට පිහිට වොන්න බුදු පියනනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 Рік тому +13

    ගීතය ලස්සනයි

  • @iranganiethumpela4351
    @iranganiethumpela4351 10 місяців тому +2

    හරිම ලස්සනයි සින්දුව අහන්න අහන්න ඇති වෙන්නේ නෑ බන පද දාහක් ඇහුවා වඩා වටිනවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතනවා

  • @HashithaMadhumal
    @HashithaMadhumal Рік тому +3

    මාගෙ අනන්ත ගුණ සමුදායෙන් යුක්ත වූ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ❤🙏

  • @RathnamaliRuwankumari
    @RathnamaliRuwankumari 29 днів тому +1

    Ahana ahana sarayak gane wwnama lokayakata ekkayanawa deiyane me sinduwa kadulu ena wara ananthai❤❤❤😢😢😢

  • @jaisatgurudevjaipadsharana924
    @jaisatgurudevjaipadsharana924 9 місяців тому +3

    Buddham saranang gachchami
    Dhammam saranang gachchami
    Sangham saranang gachchami .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupakumari7504
    @rupakumari7504 Рік тому +16

    ලෝක වාසි හැමෝටම බුදු සරණයී 💖

  • @Anindita-y9n
    @Anindita-y9n 4 місяці тому +4

    I am Buddhist from Bangladesh 🇧🇩🇧🇩

  • @kavindu1005
    @kavindu1005 3 роки тому +14

    ❤ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ඒ වගේම සිංදුවත් ❤

  • @shani2529
    @shani2529 2 роки тому +5

    Me sinduwa nirmanaya kra ekma maha pink ahana ona kenekge hitha niwanwa❤️❤️❤️

  • @Manchanayaka-r2w
    @Manchanayaka-r2w 7 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සාදු සාදු සාදු

  • @kuldeepjain8642
    @kuldeepjain8642 Місяць тому +1

    बुद्धम शरणं गच्छामि।
    धम्मम शरणं गच्छामि।
    संघम शरणं गच्छामि।

  • @LakmithaBandara
    @LakmithaBandara 2 місяці тому +1

    ඉතිපිසෝ බගවා අරහං සම්ම සම්බුද්ධෝ 🙏🙏

  • @sachininirosha7085
    @sachininirosha7085 3 місяці тому +2

    Harima Lassanayi Nangi Oyata theruwansaranayi.🙏oyaata me pinama Athyi. Oyage hakiyawama super .sabama gayikawak oya oyage mihiri kata Hadin Prakshkayage sitha Wenathaka noyawa oya Deshatama sith Adabada thaba gani.Eyayi Niyama Dakshathawaya. Chuti Nangi.Oyata Hoda Anagathayak Thiyenawa.Good Luke.👍💙

  • @HasithaHaputhanthri
    @HasithaHaputhanthri 10 місяців тому +2

    බුදු හාමුදුරුවෝ අපි වෙනුවෙන් බුදු වී උදවු කළා😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @kumarasinghejayasooriya6443
    @kumarasinghejayasooriya6443 Рік тому +3

    Me sasare duk widina siyalu sathwayanta niwana kara yamata me dahama upakari wewa.බුදු නෙත පහදමු හද මඩලේ 🙂😌🙏🙏🙏🙏

  • @niiharichathurika3979
    @niiharichathurika3979 Рік тому +3

    සාදූ.. සාදූ.. සාදූ.. මේ රූප රාමු වලට මං මරම ආසයි..හරියටම බුදුන් වහන්සේ සියැසින් දැක්කා හා සමානයි..🙏

  • @TashenRashmitha-f8s
    @TashenRashmitha-f8s Рік тому +3

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏🙏

  • @shanakee-lv9si
    @shanakee-lv9si Рік тому +3

    ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේ සරණ මිස ගෙල කදින් වෙන් උවත් අන් සරණක් සිතන්නේවත් නැත.

  • @Lakshan-b3y
    @Lakshan-b3y 18 днів тому

    බුදුහාමුදුරුවන්ගේ එක ලෝම ගහකටවත් කරදරයක් කරන්න කාටවත් බැරි වුණා. බුදුහාමුදුරුවෝ තමයි මගේ ලෝකෙ වීරයා 🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    සම්මා සම්බුදු සමිදුනි බාගව තුන් වහන්ස මගේ නමස් කරය වේවා

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 Рік тому +3

    පින් සිදු වේවා

  • @animalsshow5497
    @animalsshow5497 6 місяців тому +2

    මේ ලෝකේ ලස්සනම බුදුහාමුදුරුවෝ.උන් වහන්සේ සියලු කෙලෙස් දුරුකරා.උන්වහන්සේව පලමුවත් දෙවනුවත් තෙවනුවත් සරන යමි 🙏🙏🙏🙏🙏

  • @nilaniudayangani6407
    @nilaniudayangani6407 Рік тому +2

    හදවතට භක්තිය ක්👍👌💗☺💝💖🌹💙🎊😍😘සුපිරිම සුපිරි

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +4

    ලැබුවා නම් මහා පින් මහිමයක ඵලයක්
    ඒ උතුම් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් වීමමයි.

  • @fathimakrishna2023
    @fathimakrishna2023 Рік тому +17

    මට මේක අහද්දි හරි අමුතු දුකක් වගේම , ඇඩෙනවා 😥

    • @bskm5322
      @bskm5322 Рік тому +1

      Hi sis
      Love from telangana state India

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 Рік тому +5

    බුදු සරනයි

  • @majanakadayanga5421
    @majanakadayanga5421 Рік тому +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @HimawarnaParanavithana-qs9yd
    @HimawarnaParanavithana-qs9yd 8 місяців тому +8

    බුදුදහම නම් කවදාවත්ම විනාශ වෙන්න නමි එපා

    • @Shadowboy-h4h
      @Shadowboy-h4h 5 місяців тому

      Kawadaawath winasha wenneth na budu dahama kiyanne loka dahama❤

  • @ajitpawar2263
    @ajitpawar2263 10 місяців тому +6

    Light Of The World... Lord Buddha❤🙏

  • @myintaungkyaw8925
    @myintaungkyaw8925 Місяць тому +1

    I'm Tamil from Myanmar and love Budda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjirhm7364
    @ranjirhm7364 11 місяців тому +2

    Deka Bala harima sathutin hitha niwagaththa

  • @diliniwereseekra783
    @diliniwereseekra783 Рік тому +3

    බුදුපියාණනි 😭😭😭😭😭😭😭😭😭

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000 4 місяці тому +1

    BUDU SARANAI !SUBA RATHRIYAK WAWA !MAGA RAKIYAWE KATAUTHU SARTHAKA WAWA !SADU ,SADU ,SADU .

  • @chatudeshika1956
    @chatudeshika1956 7 місяців тому +2

    බුදුසරනවෙවා

  • @jayvardhansingh2777
    @jayvardhansingh2777 Рік тому +3

    Very bery beautiful .
    Gjb.
    B
    Namo Buddha ji

  • @IshanGunarathna-u2f
    @IshanGunarathna-u2f 2 місяці тому +1

    Well job,❤❤❤🙏🙏🙏

  • @samarajeewaGamage
    @samarajeewaGamage 7 місяців тому +1

    Budu hamuduruwo api wenuwen winda duka dekkma hithenawa me kama lokaye kisima adarayk lebenne nethuwa budurajanan wahansegema sarana labanna me sinduwa ahana hema pudgalayekm suwapath wewaa 🙏

  • @Shan-00
    @Shan-00 20 днів тому

    මගෙ බුදුහාමුදුරුවො. 🥰🥹🙏

  • @ffdagaya123
    @ffdagaya123 Рік тому +9

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @Itzrick-t3e
    @Itzrick-t3e Рік тому +2

    Sadhu Sadhu Sadhu. Jayatu Buddha Sasanam, Jayatu Dhamma Sasanam, Jayatu Shanga Sasanam 🙏🙏🙏

  • @MaheshMahe-c4z
    @MaheshMahe-c4z 10 місяців тому +1

    සියලු සත්ත්වයො නිදුක් වෙත්වා ❤

  • @Senula_jayamaha
    @Senula_jayamaha 2 роки тому +12

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සා 🙏

  • @lahirukumara777
    @lahirukumara777 Рік тому +2

    අමාමැනි මාගේ බදු පියානන්ට මාගෙ නමස්කාරය.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 5 місяців тому +1

    බුදු සරණයි ❤🙏 මාගේ නමස්කාරය වේවා

  • @geethansathsarani1567
    @geethansathsarani1567 Рік тому +3

    බොසාතානන් වහන්සේ පිහිට යි

  • @सुमनसर्राफ
    @सुमनसर्राफ 2 роки тому +14

    Jay buddha...🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 Рік тому +1

    අපගේ බුදු පියනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼