දස බිම්බර මාර සෙනග.. (Dasa Bimbara Mara Senaga) | Somathilaka Jayamaha

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 81

  • @supunmiuranga3028
    @supunmiuranga3028 Рік тому +8

    නියම ශ්‍රී ලාංකීය සංශුද්ධ සංගීතය ඔබ තුමාගේ සෑම ගීතයකම අන්තර්ගතයි
    සතියකට වරක්වත් ඔබ තුමාගේ ගීත සියල්ලම එක දිගටම වගේ අසනවා......අවුරුදු 15ක පමන සිට.
    ඔබ තුමාගේ ගීත ඇසීමන් කාර්‍යබහුල වූ වියවුල් වූ දිවි පෙවෙත සුවපත් භාවයට පත් කරනවා.....ඒක හරියට භාවනාක් වගේ......
    මෙම ගීතය සෑම වාරයකම අසද්දී මට දැනෙන්නේ....
    ලොව්තුරා අමාමෑණී වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තුන් ලෝකයක් අමා දම් සිසිලෙන් නහවා උන් වහන්සේගේ පිවිතුරු
    ශෝභන වූ ගමන් විලාශයෙන් මාගේ සමීපයට පැමිණෙන්නාක් මෙනි.
    මෙම ගීතයේ තාලයද පද රචනයද
    ඔබ තුමාගේ ස්වරයද ඉතා මැනවින් ම පෑහේ.....ඉතාමත් අලංකාරයි...
    ඔබ තුමාට දීර්ඝායුශ...❤️❤️❤️
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SulochanaPathirana-xq4ub
    @SulochanaPathirana-xq4ub 8 місяців тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .ඔබ තුමාගේ කට හඩටම ගැලපෙන සිංදුව .වෙන කවුරු කීවත් මට මේක මෙච්චර ලස්සනට ඇහෙන්නෙ නෑ .

  • @supunmiuranga3028
    @supunmiuranga3028 Рік тому +11

    වැදි බණ අහන කාලේ.....
    හොර රහතුන් ඉන්න කාලේ....
    විකෘති දහම් දේශණා අහන කාලේ.
    නියම බුදුරදුන්ගෙ ශෝභාව දැකීමට
    පුලුවන් ගීතයක්.......
    නිර්වාණ අවභෝධය ලැබේවා....
    🙏🙏🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Рік тому +12

    ආදරණිය ගායකයාණනි ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @asankapriyadarshana2008
    @asankapriyadarshana2008 6 місяців тому +12

    මගේ පලවෙනි ජන්ද ඩියුටිය ගියපු ලග්ගල අනතිම කෙලවරේ පාසලක.
    එකට ආපු ගුරැවරයෙක් එදා රෑ එකදිගට මේ සින්දුව විතරක් පැයක් විතර කිවුවා. පුදුම ආසාවෙන් එත් අහගෙන හිටියේ...

  • @SameeraPrabath-kq6xs
    @SameeraPrabath-kq6xs 5 місяців тому +9

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 2 місяці тому +2

    ස්තූතියි. හරිම. ලස්සනයි. පියතුමනි. ඵම. දර්ශන ය.සිත.සිත.නිවි.ගියා

  • @sureshsanjeewa6570
    @sureshsanjeewa6570 3 роки тому +28

    ප්‍රියතම ගීතයක්. මෙම ගීතය අහන විට සිතට දැනෙන පහන් හැගීම විස්තර කරන්න බැරි තරම්.

    • @SomathilakaJayamaha
      @SomathilakaJayamaha  3 роки тому +9

      ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට..

    • @ruwandissanayake4462
      @ruwandissanayake4462 9 місяців тому

      Sadu ....sadu ... sadu
      Mema geethaya asanavita mage sahodara "Thalangana Premadasa" sureen sihiyata ai.
      Ithama sanvediyawa nawatha sihipath karami.
      "OHUTA NIWAN SUWA PATHAMI"

    • @tvksepalika6685
      @tvksepalika6685 5 місяців тому

      😊

    • @PunsaraIshini
      @PunsaraIshini 5 місяців тому

      ගොඩක් ලස්සනයි

  • @malikagedara1058
    @malikagedara1058 Рік тому +2

    හරිම ..ලස්සනයි හුගක්ම ලස්සනයි ..මම. හරිම ..ආසිරි . මෙි .සිංදු .වැලැට

  • @amalkolambage1538
    @amalkolambage1538 Рік тому +2

    සිත සනහන ගීත.සමඟ මුසු වූ සුභාවිත හඬ පෞරුෂය ...

  • @shilpapothaSL
    @shilpapothaSL 2 роки тому +8

    ඔබ තුමා⁣ගේ සෑම ගීතයක්ම ඉතාම අර්ථවත් 👍👍👍❤️💙

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 5 місяців тому +2

    තවමත් හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ගීතයක්. එතුමාට නිවන් සුව අත්වේවා.

  • @prasad410
    @prasad410 Рік тому +4

    මේ ගීතය හරිම අර්ථවත්. එය ඔබේ මුවින් පිට වෙනවිට හරිම ලස්සනයි. අසන වාරයක් පාසා හිත නිවීයන්නෙ ලතාවකට. සෝමතිලක ජයමහ අසහාය ගායකයාණෙනි, මේ ගීය අසන ශ්‍රාවකයාගේ හිත නිවීසැනහෙන වාරයක් පාසාම ජනිත වන කුසලයම ඔබේ භව ගමන අවසාන කිරීමට උදව්වක්ම වේවා!! ඔබට නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා !!!

  • @Anula-n4i
    @Anula-n4i 6 місяців тому +3

    සවන් පිනන මේ.මිහිරි.ගී.අසනවිට.සිතට.දැනෙන්නේ.හරිම.සැනසුමක්❤❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +4

    පාරමිතා සපිරේවා උතුමාණෙනි.

  • @PunsaraIshini
    @PunsaraIshini 3 місяці тому +1

    ගොඩක් ලස්සනයි මේ සිංදුව 🙏

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 3 місяці тому +1

    හරිම ලස්සනයි. ස්තූතියි

  • @KaveeshaNethmini-r2z
    @KaveeshaNethmini-r2z 2 місяці тому +2

    E geethaya lassanai

  • @rohinipra1782
    @rohinipra1782 Рік тому +3

    මේ ගීතය අහනකොට හිතට කියාගන්න බැරි පුදුම සැහැල්ලුවක් සැනසීම ක් දැනෙන්නෙ😔😔😔

  • @rajithaariyarathne6690
    @rajithaariyarathne6690 5 місяців тому +2

    හරිම ලස්සනයි . මිහිරි කටහඩක් .❤❤❤

  • @telenahmed6954
    @telenahmed6954 Рік тому +3

    සාදු සාදු සාදු

  • @nadeemaliwijenayake-xi1ez
    @nadeemaliwijenayake-xi1ez Місяць тому +1

    Ahanna ahanna asa sindu mewa thamai.

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 роки тому +10

    සිංදුවේ වචන සහ සෝමතිලක ජයමහ ශූරීන්ගේ කටහඩත් එකතු වුනාම කියාගන්න බැරි ලස්සනක්

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 роки тому +2

    Mara peajaya sidukota budurajananvahanse buddathvayata pathveema gana kiyavena apooru geethayak.🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞

  • @AbeethLakmal
    @AbeethLakmal Рік тому +2

    සුපිරියි❤❤👍🙏🙏

  • @udaikandalama9136
    @udaikandalama9136 Рік тому +2

    what a gorgeous song, saadu saadu saadu 🙏🙏🙏

  • @ranjithkumara5383
    @ranjithkumara5383 6 місяців тому +4

    බුදු සරණයි..!!💛💛

  • @buddikalakmal1483
    @buddikalakmal1483 Рік тому +4

    ලස්සනයි

  • @dilankarandunu1238
    @dilankarandunu1238 3 дні тому

    පුදුමාකාර ලස්සන හඬක් ❤

  • @a.sfernando26
    @a.sfernando26 2 місяці тому +1

    A song that promotes the serenity of the mind!

  • @AmarasriRathnayaka
    @AmarasriRathnayaka 6 місяців тому +4

    මේ වගෙ අපෙ ගායකයන්ගෙ සින්දු තව තව තවත් දාන්න

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p Місяць тому +1

    දැන් ඉන්න හොර තක්කඩි හාමුදුරුවන් නිසා කලකිරිලා ඉන්නේ. මේ ගීත හිතට හරිම සහනයක්.🎉🎉🎉

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz 2 місяці тому +1

    Alesama watinawa saththai

  • @nadeeshanwickramasinghe5858
    @nadeeshanwickramasinghe5858 3 роки тому +2

    harima asawen ahana geethayak. hitha niwila yanawa.. oba thumata pin.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 місяців тому +2

    verybeautiful budu guna song thanks

  • @tharusha6578
    @tharusha6578 5 місяців тому +4

    ලග්ගල ලමයිත් කියනව👍මේක හිත නිවෙනවා

  • @navodaariyarathna5511
    @navodaariyarathna5511 3 роки тому +5

    සිත නිවන ගීතයක්❤️

  • @mannewije6842
    @mannewije6842 3 роки тому +1

    අර්ථවත් මිහිරි බුදුගුණ ගීයක්!

  • @PriyanthaDissanayaka-yx4sp
    @PriyanthaDissanayaka-yx4sp Рік тому +2

    Godaak arthawath song ekak

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому +1

    ගෞරවනීය ප්‍රණාමය ❤

  • @AmalshaMethsarani-hh6bp
    @AmalshaMethsarani-hh6bp 4 місяці тому

    සාදු සාදු 🙏

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 2 роки тому

    A beautiful song with nice Sri Lankan colors

  • @a.k.liyanageseniorlecturer8901
    @a.k.liyanageseniorlecturer8901 3 роки тому +1

    A great song that creates high tribute to Lord Buddha

  • @gunaratnewidanapathirana3974
    @gunaratnewidanapathirana3974 6 місяців тому +2

    නිවන් ගියා වගෙයි
    ....

  • @indunilpathiraja4136
    @indunilpathiraja4136 2 роки тому +1

    Very beautiful song

  • @dineshshanaka8156
    @dineshshanaka8156 4 місяці тому +1

    බලන්න කොච්චර ලස්සනද කියලා

  • @MiltonFernando-z6s
    @MiltonFernando-z6s 4 місяці тому

    Oba tuma amarDewa kapuge edrisinha dewattayata ita lagai api bana ahanawa wage hitenewa

  • @KumuduKumari-s5m
    @KumuduKumari-s5m 9 місяців тому

    Budun wadinawa hadewetha budun wadiwaa

  • @AshaPriyanthi-dj4te
    @AshaPriyanthi-dj4te 6 місяців тому

    Beautiful song

  • @kumarisenanayaka6575
    @kumarisenanayaka6575 Рік тому

    Stha niwana githaya🙏🙏🙏🙏🙏

  • @NilanthiManel-j6o
    @NilanthiManel-j6o 9 місяців тому +2

    ❤❤❤❤

  • @mannewije6842
    @mannewije6842 5 місяців тому +1

    🙏🙏🙏

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 2 роки тому

    Sadu sadu

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 місяці тому +1

    මම මේ ගීතයට පුදුම ආසාවක් තියෙන්නෙ පැය 24 ඇහුවත් ඇතිවෙන්නෙනෑ

  • @dian_yen
    @dian_yen Рік тому

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern 2 роки тому

    👍👍❤️❤️

  • @lasithherath4217
    @lasithherath4217 3 роки тому

    👍👍

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @maneljayathilake1599
    @maneljayathilake1599 Рік тому

    ❤🙏🙏🙏❤

  • @Kaviya745
    @Kaviya745 Рік тому

    සිදු

  • @devanandarambukwelle6621
    @devanandarambukwelle6621 2 роки тому

    මම හිතන්නෙ මෙම ගීතයේ රචකයා තලංගම ප්‍රේමදාස නොව ප්‍රවීණ ගීත රචක ඩබ්ලිව්.ඒ. අබේසිංහයි.

  • @anuradinesh2142
    @anuradinesh2142 7 місяців тому +2

    පට්ට වේසියෝ තනෙයි අහවල් එකයි උඩ දාගෙන නටන අවජාතක සිංදු කියාගන්න මගුල් වලට ලයික් කමෙන්ට් දහස් ගණන් .. සවන පිනන මිහිරි බොදු බැති ගීයට ලයික් 394.. පකේ බෞද්ධ රට

  • @EkanayakeE.j.m.-mb4kg
    @EkanayakeE.j.m.-mb4kg 4 місяці тому +1

    අපි කීවා මුලින්ම මූට වෙන දේ den මූට කියන්න දේවල් ne wel baila ටිකක් දෙනවා මිනිස්සු මුලා කිරීමේ විපාක මුන්ට විදින්න සිද්ද වෙනවා බලන් ඉන්නකෝ ටිකක් තව

    • @codniki
      @codniki 2 місяці тому

      කාටද බන් බයින්නෙ ?

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w 4 місяці тому

    Godaak artavat song akak.

  • @AshaPriyanthi-dj4te
    @AshaPriyanthi-dj4te 6 місяців тому

    Beautiful song

  • @indranihewagamage-io1fn
    @indranihewagamage-io1fn 4 місяці тому

    🙏🙏🙏

  • @AshaPriyanthi-dj4te
    @AshaPriyanthi-dj4te 6 місяців тому +1

    Beautiful song

  • @janulbro
    @janulbro Місяць тому

    🙏🙏🙏