සජිත්ගේ ළදරු ප්‍රකාශ අසා අනුරට තදින් සිනා

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @KumaraAj85
    @KumaraAj85 9 місяців тому +1060

    බලපන් කොච්චර පැහැදිලිව උත්තර දෙනවද කියල ... වල් පල් නෑ.. ගොත ගහන්නෑ.. ඇබරෙන්නෑ.. එක එකාට ජරා මඩ ගහන්නෑ.. ජයවේවා සහෝදරයා ❤️❤️❤️

    • @tecabro
      @tecabro 9 місяців тому +55

      අහන් ඉන්නත් ආසයි බන්❤

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 6 місяців тому +2

      ෙබනවට අකමැති ඇයි ඔයා ෙනා ෙදුන නිසාද

    • @KumaraAj85
      @KumaraAj85 6 місяців тому

      @@TikirageWickramarathne මොනවද බං ඔය ටයිප් කරල තියෙන්නෙ 🤣... ඉස්සෙල්ල හරියට type කරන්න ඉගනගන්න🤣

    • @charithgamage8219
      @charithgamage8219 6 місяців тому +6

      ❤❤❤❤❤❤❤❤❤

    • @Dilini-t8s
      @Dilini-t8s 4 місяці тому +4

      Aththa❤

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 Рік тому +398

    අනාගත අපේ ජන පති ඔබට සුබපැතුම් ..... කුරුණෑගල ... අපි..

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 Рік тому +229

    ජයවේවා අනුර සහෝදරයා...

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 9 місяців тому +287

    මොන ප්‍රශ්නයක් ඇහුවත් දාර්ශනිකව උත්තර දෙන දැනට ඉන්න ආකර්ෂණීයම අදහස් ඇති එකම නායකයා❤ සහෝදරයා ඔබට තෙරුවන් සරණයි!💕🙏💕

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Рік тому +86

    ජය සහතිකයි.ජයවේවා.💪💪💪💪ඉතාලියේ සිට.

  • @sameerafonseka2538
    @sameerafonseka2538 Рік тому +569

    මේ පාර අපි පවුල් පිටින් ම අනුර කුමාරට ඡන්දය දෙමු.. එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි.
    JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Рік тому +683

    අනුර පුද්ගලයෙක් නොවෙයි දර්ශනයක්.

    • @malikakumudu6903
      @malikakumudu6903 Рік тому +6

      අනේ කාලකන්නි මුගේ දර්ශනය බලන්න පුළුවන් ඉතිං ඊ ට පස්සේ වගේ පසුව ගේම් කාරයෝ මුන් සේරම එක යි දැන් උගේ වචන මාරෙට තෙම්පරාදු කරනවා

    • @somasirideniyawatta628
      @somasirideniyawatta628 Рік тому +41

      @@malikakumudu6903 උඹ රෑට පිපෙන එකක් නේ දවල්ට ඇති ලස්සන පේන්නෙ නෑ.ඒක උපතේම වරදක්.

    • @kavindamadhubhasitha3344
      @kavindamadhubhasitha3344 Рік тому +28

      @@malikakumudu6903 ඇන්ටි හැම කමෙන්ට් එක අස්සෙම රිංගල දීල නේද 😂😂

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng Рік тому +18

      @@malikakumudu6903 සෑහෙන්න රිදිලා නේ?

    • @aazalhan4224
      @aazalhan4224 Рік тому +7

      @@malikakumudu6903 Mekai au 74k palanaya karapu hati baluwama akekwat weswasa karanna ba jvp narakai kiyanawa newei deela balanna mata nam akekwat weswasw na man akekutawat denne na aparade 1948 beragatte suddangen me rata beragena teyenne paliments ake enna awun. Suddo me rata palanaya kara nam meka surapurayak man kiwwe mage adahasa katawat dos kiyanawa nemei

  • @supunmadu7870
    @supunmadu7870 Рік тому +488

    චමුදිත මේ අහපන්..උබලට හිතෙන දේවල් මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ නෑ..රටම ඉල්ලන්නෙ npp❤️

    • @supunigamage2668
      @supunigamage2668 Рік тому +5

      Seriously 😅

    • @supunmadu7870
      @supunmadu7870 Рік тому +7

      @@supunigamage2668 ow manike😏

    • @chanakathilan741
      @chanakathilan741 Рік тому +2

      @@supunigamage2668 උබට සැකද

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому +3

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉🎉

    • @jayaminiamasha4827
      @jayaminiamasha4827 3 місяці тому

      චමුදිත කියන්නේ මාධ්‍යවේදීයෙකුට සුදුසු පුද්ගලයෙකු නෙමේ

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Рік тому +288

    මීට පසු අනුර ගෙන් ඔවැනි බොලද ප්‍රශ්න අහන්න එපා ඉස්සර වගේ සැරට ප්‍රශ්න කරන්න Nppයටත් අපිටත් අනුර පුතාටත් යහපතක්

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому

      Surangana kata.

    • @niro1722
      @niro1722 8 місяців тому +2

      ​@@ranjithgunatilaka7311hema thenama ringanawa neh, ubla paw

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому +4

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉🎉🎉🎉🎉

    • @shanepereraedu
      @shanepereraedu 3 місяці тому

      @@ranjithgunatilaka7311eh uberge adahas wenas welada nattam thama ehemmada 🤔

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 місяці тому

      @@shanepereraedu HUKAPAN JEPPO.🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Рік тому +277

    අපේ අනාගත ජනපති තුමා අහගන්න වටිනා අදහස් ජාතික ජනබලවෙිගයට ✌ ජයවෙිවා .

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 Рік тому +257

    රාජපක්ශල බෙරන්න රනිල් අවා
    රනිල් බෙරන්න සජියා එන්නෙ මුන් ඔක්කොම යාලුවො
    ජතික ජබලෙ එකම විසදුම

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Vijeweerage awataraya ,

    • @chandanakumarasinghe80
      @chandanakumarasinghe80 Рік тому +1

      Jr ge awathr3a ubalata loku

    • @mudithaliyanaarachchi8374
      @mudithaliyanaarachchi8374 10 місяців тому

      රනිල් බේරන්න සජිත් නෙවෙයි අනුරය එන්නෙ ඒකට උඹල දන්න සෙද්ද

    • @shawnfernando5616
      @shawnfernando5616 10 місяців тому +1

      Sajithla Ranilla ekka ganudenu nathi nisai aluth pakshayak haduwe

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊

  • @lahirulakshan1323
    @lahirulakshan1323 Рік тому +84

    වැදගත් අදහසක් කිව්වානෙද.. නැවත වාතාවක් හිතලා බලන්න ඔනි කිව්වා පාසල් තුළ දේශපාලන රැස්වීමක් තියෙන එක කොයි තරම් සුදුසුද නැද්ද කියලා බලන්න ඔනි කියලා ... .👍🌟💖. ජයවේවා අවශ්‍ය වන්නේ මෙහෙම අදහස්.. මෙවැනි පුද්ගලයන්..👍🌟💖

    • @samarasinghekankanamgevind8434
      @samarasinghekankanamgevind8434 3 місяці тому +1

      Atthatama pasal thula deshapalana rasweem awashya naha..

    • @isurulanka4503
      @isurulanka4503 2 місяці тому +2

      බොස් දැං ඒම කරන්න බෑ.. පොලිටිකල් මීටින් ස්කූල් වල නෑ... උඹ එදා හිතුව දේ අනුර මහත්තයා එදා කිව්ව එක අද වෙලා තියෙද්දි දැනෙන දේ කෝමද ❤️‍🩹

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 Рік тому +321

    අහගන්න අනාගත ජනාධිපතිතුමා ගේ වටින අදහස්. ජයවේව!

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Oya lapay hampada nammbaya,will never ever become a presedent, English danumak nathi Nariya, Uta translaters natuwa uuge betta tadawela neda?

    • @ravidurajiw3947
      @ravidurajiw3947 Рік тому +13

      @@ranjithgunatilaka7311 උබට හෙන වේදනායි නේද බයියෝ හොරුන්ට බනිනකොට කොන්ද පන නැතිවීම උපතින්මනම් උබෙ වැරැද්දක් නෙවෙයි ඒත් උබ විහින්ම කොන්ද නමනවනම් උබෙ පන නැතිකම ඒක හදාගනිම් මුලින් කියනදේ හොදට අහපන්

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      @@ravidurajiw3947 tope ammagen ahpan tope mahaeka kauda,

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +2

      @@ravidurajiw3947 api topilage goo Ganda awe Hungak Kal. Tawamath topila aye oya Taran Ganda? Pau Kara kama neda?

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Oya hutta kiyanne pal boru.

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 Рік тому +30

    ජය වෙිවා.🙏

  • @samadhisathsarani9031
    @samadhisathsarani9031 Рік тому +54

    අනුර අපි ඔබ සමගයි 👍

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 місяці тому

      @@samadhisathsarani9031 umbalata Mona huttakwath labenne natha, paka tamay🥊🥊🥊🥊🥊🥊

  • @nihalperera8913
    @nihalperera8913 9 місяців тому +31

    We are 3000 family Members Npp, jvp blessing you all 🌷🌷🌷❣️👍🙏

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 місяці тому

      @@nihalperera8913 AWAJATIKA KUDU JEPPO 3000, ane mehemath vikara🐒🐒🐒🐒🐒🐒🐒

  • @rameigap
    @rameigap Рік тому +108

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏 💪 👏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 Рік тому +2

      මම දෙන දේවල් ඔක්කොම ගන්නවා.මොකද ඒ අපේම නමුත් චන්දය මාලිමාවට .

  • @erangalakmal1790
    @erangalakmal1790 Рік тому +50

    මාලිමාවට ජය.අනුරට ජය නව ජනපති.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Рік тому +157

    සිගිති සජිත් ගේ කාතා ගැන ප්‍රශ්න කිරිම නිසා අපටත් ඉගෙන ගන්න තිබු ව්ද්වත් කතිකාවේ කාලය අහිම් උනා

    • @tharangalakmal1090
      @tharangalakmal1090 Рік тому +5

      Bro media chiththa illannema kunu godawalne unta raten wadak na unta ona unge rating withrai

    • @gaminisusajee8467
      @gaminisusajee8467 8 місяців тому +1

      chamuditha kata wahagena kotapan ban

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому +2

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 😊😊😊😊😊😊😊

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Рік тому +61

    අපි මේක හරි විදියට වෙනස්කරමු සහෝදරයා ❤️💪🏼

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 Рік тому +266

    ජාතික ජනබලචේගේට ජය වේවා ජය වේවා

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 Рік тому +5

      ජයවේවා ජයවේවා ජයවේවා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Bolta...gota.....hodai....ki.yanna....wannawa.......lowat....dinanna....baha.......

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      Dinu..wat...rata....goda...ganna.....baha......maka...bankolot...karapu.....ratakk.....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Рік тому

      20..05....paha.....balu....mai.nata...kada....giya....ranilla....paill....pannu...walu.....

  • @supunbandara1318
    @supunbandara1318 Рік тому +52

    අඩම්බරයි සහොදරයා......💗💗💗💗💗💗

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Рік тому +102

    ජයවේවා Npp

  • @supunbandara1318
    @supunbandara1318 Рік тому +107

    දෙසපලන ඉතිහසයෙ දැවැන්තම ජය අනුරට ........💪💪💪

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому

      We will see.S J B is solid political party, we got the best of the best brains, our struggle long March to freedom from terror gangs and trastawaadeen, our solid silent majority unshaken .They are all the way with us,

  • @srilanka8540
    @srilanka8540 Рік тому +80

    අපි ජවිපෙට

  • @dasundilhara1104
    @dasundilhara1104 Рік тому +55

    සජිත් මෝඩය එච්චරයි ... රට කොල්ලකාපූ එව්න්ට කඩේ යන බයියෙක් ටොයියෙක් වෙනවට වඩා බුද්ධිමත් ජෙප්පෙක් වුන එක ආඩම්බරයි😇 මේ පාර අනුරට ජය ස්ථීරයි NPP ට ජය වේවා🥰

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +85

    පුතාණෝ,බැණණුවෝ,මහරජාණෝ,විරුවාණෝ,ගොවියාණෝ වගේ අවුරුදු 75 ක් රට කරපු උන් හිතන් ඉන්නේ සංවර්ධනය කියන්නේ භවුතික දෙයක් කියලා..අනුර Bro ඕකුන්ට කියලා දීපං සංවර්ධනය කියන්නේ කෙනෙක් විදින කායික මානසික සතුට හා නිදහස කියලා ..🗽

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 9 місяців тому +29

    2024 - ජනාධිපති අනිවාර්යයෙන් -Anura Kumara Disanayake

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Рік тому +292

    කොහොමද උත්තර ? කොහොමද කතාව ? නියමයි..!

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Mokakda a hutta?

    • @mudithaliyanaarachchi8374
      @mudithaliyanaarachchi8374 10 місяців тому +1

      කතාව විතරයි😂😂😂

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому +1

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉🎉🎉🎉

    • @lahirunavoddiwakara2579
      @lahirunavoddiwakara2579 7 місяців тому

      වැඩ විතරක් කරපු එකෙක්ගේ නම කියපන්🤣🤣🤣🤣​@@mudithaliyanaarachchi8374

    • @nirashasaro1550
      @nirashasaro1550 4 місяці тому

  • @kasunlahiru9701
    @kasunlahiru9701 Рік тому +27

    2017 ලොකු ගන් වතුරක් ආවා ගමේ කලවාන කුකුලේගම මරණාදාර සමිතිය සොදන්න කව්රුත් ඉදියෙ නැ රතු තරුව තමයි ඇවිත් එවා කලෙ.එ විතරක් නෙවෙයි ගමේ ගෙවල් වලට ගිහින් කරන්න පුළුවන් උදව් කලා එකට පක්ෂ පාට බැලුවෙ නැ ගමේ වැඩියෙන් ඉදියෙ මහින්දලට රනිල්ලට my3 ලට් වැඩ කරපු අය.සතුටුයි දැන් මිනිස්සු වෙනස් වෙනවා දකිනකොට ❤️

  • @dumindaellawala
    @dumindaellawala Рік тому +118

    AKD AKD AKD ජයවෙිවා ජයවෙිවා JVP පමණයි ❤️❤️❤️🇱🇰

    • @vipulavipula7507
      @vipulavipula7507 Рік тому +3

      Jaya wewa.jvp

    • @rasikajewanthi
      @rasikajewanthi Рік тому

      @@vipulavipula7507 පොහොටිටු හොර ගොන්හැත්ත

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому +2

      අනුර ගෙ මයිල් ගහක් තරමි වත් සජිත් වටින්නෙ නැ නැ නැ .............

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому

      මාලිමාවට ජයවේවා 😊😊😊😊😊😊😊

    • @nalinsampath7095
      @nalinsampath7095 7 місяців тому

      Jvp newer yako malimawa

  • @54jayarathnahm
    @54jayarathnahm Рік тому +19

    ජයවේවා! සජිත් වාද කරන්න ආවොත් හොම්බෙන් යන්න වෙන්නේ.

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Рік тому +122

    රටකට අවශ්‍ය පැලැස්තර විසදුම් නොවෙයි.සියලු ගැටලු නිර්මාණය වී ඇත්තේ විද්‍යාත්මක විසදුම් නොමැතිකම නිසයි

  • @adha-v5l
    @adha-v5l 3 місяці тому +14

    අනුර සහෝදරයා .ඔබ ඉතාම බුද්ධිමත් .ජයවේවා 👍

  • @rohankotelawala7080
    @rohankotelawala7080 Рік тому +46

    You are a very brain person,

  • @ArunaRanasinghe-q2f
    @ArunaRanasinghe-q2f 9 місяців тому +19

    අනුර කියන්නෙ විශ්ව කෝෂයක් කියන ඵක තවත් පැහැදිලි වුනා.😊

  • @rameigap
    @rameigap Рік тому +116

    අති විශිෂ්ටයි . ජාතික ජනබල වේගය වටා එක්වෙමු 👍👍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 Рік тому +29

    අපිත් අදිනනවා හොද ඇදුම් ඒක අවුලක් නැහැ ...හොරකම් නවතමු එච්චරයි ...සුපිරි රටක් ඕනා නැහැ එදිනෙදා ජිවිතය ගතකරන්න පුළුවන් විදියට තියමු...අනිවාර්යයෙන් jvp තමා මේ පාර...

  • @online2386
    @online2386 Рік тому +57

    මාලිමාවට ජයවේවා

  • @Resaraasali
    @Resaraasali Рік тому +9

    අනුර අයියා.... රෙස්පෙක්ට් දෙයියනේ...

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 Рік тому +180

    සජියා ඉල්ලගෙන කන්න හදන්නේ අනේ අසරණයට අනුකම්පා කරන්න
    මෙීකා මීහරකෙක් 🙏🙏🙏🙏🙏

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Api Higa kanne natha bolow, katahollane natha bolw, kudu jaawaram natha bolow.

    • @thinethanuhas235
      @thinethanuhas235 Рік тому

      Thopi hinda thamai rata kave pohottuvata dila dan thavath kelavanna hadanne thopi thopivage moda harak innakan me ratahadanna.ba😤😤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Ane pakayo tho waage wesa bsllek.

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 10 місяців тому +1

      Gon Sajiyata Eka Vot ekak denna epa

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому +2

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @mazy5282
    @mazy5282 Рік тому +16

    ඔය ගොයියෝ තුන් දෙනාගේ උවමනාවට 'සජිත්' Higlight කරලා පෙන්නන්නේ ...😂😂🤣

  • @rosirosi4585
    @rosirosi4585 Рік тому +63

    සජිත් කියන මෝඩ ගොං වස්සා කවදාවත් එන්නෙ නෑ අනුරයා එක්ක විවාදයකට😂😂😂

  • @deshanidilki1684
    @deshanidilki1684 Рік тому +83

    සජිය අනුර එක්ක සන්වාදෙකට ආවොත් මම ඔලුවෙන් හිට ගන්නව සජියට චූ යයි

  • @wasanthakumara4752
    @wasanthakumara4752 Рік тому +165

    කව්රු මොකා කිව්වත් අපි දැන් npp

    • @ChathuraDilanka
      @ChathuraDilanka 8 місяців тому

      ඉස්සර පඩ පොටිටු

  • @surendran970
    @surendran970 Рік тому +17

    Our next cool president ,Jaya wewa AKD💫💫💫

  • @ndsampath3975
    @ndsampath3975 Рік тому +36

    චමුදිත මොකො හිතේන්නෙ🤣 මොලෙන් ගහනවා කියන්නෙ ඔකට මාද්දය තමයි කතා මවන්නෙ

  • @smilingmind1963
    @smilingmind1963 Рік тому +17

    කිසිම දේශපාලක නායකයෙක් මේ තරම් නිරවුල් ලෙස පැහැදිලිව කතා කරනව මං දැකල නෑ.සීනි බෝල කතා නෑ.කතාව නිරවුල් පැහදිලියි.❤️

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 Рік тому +344

    පුද්ගලික ලාබ අපේක්ෂා වක් නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි ජවිපෙට ♥️♥️

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 Рік тому +11

      👍👍👍👍👍

    • @malikakumudu6903
      @malikakumudu6903 Рік тому

      අම්මෝ ගේම් දන්නේ නෑ රට දෙන්නේ ඩයස් හෝරාව ට 🙏😪🙏

    • @kavindamadhubhasitha3344
      @kavindamadhubhasitha3344 Рік тому +30

      @@malikakumudu6903 ඩයස් හෝරාව😂😂 ඇන්ටි ලයිට් කපල නිසා අකුරු පේන්නෙ නැද්ද😂

    • @Writer476
      @Writer476 Рік тому +5

      එක්තරා විදියක බයිකමක් ඕක 😂

    • @himalimunasingha611
      @himalimunasingha611 Рік тому +4

      👍👍👍

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 місяців тому +13

    අනුර කුමාරත් එක්ක කතා කරලා ලංකාවෙ තියා ලෝකෙවත් කවුරුත් නෑ දිනන්න..ඉතාමත් පැහැදිලිව,ඉතාමත් විනයානුකූලව කුඩා දරුවෙකුට වුණත් ඉක්මනින්ම තේරුම් ගැනීමට පුළුවන්.ජාතික ජන බලවේගයට ජය වේවා!

  • @ruwanperera3968
    @ruwanperera3968 Рік тому +64

    හරිම උත්තරේ අනුර සහෝදරය.. අපේ ප්‍රතිවාදියා ක්‍රමය. රටේ ප්‍රතිවාදියා... එකතුවෙමු .

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 4 місяці тому +10

    මේ කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤❤❤❤නියමයි සහෝදරයා අපි ඔය වෙනස තමයි ඉල්ලන්නේ❤ අපි ඔක්කොම එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ... රට හදමු අනුර සහෝදරයා අපි ඔබ සමග ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +441

    අහිංසක අසරණයන් වෙනුවෙන් පණ පිටින් පිච්චුන 🔥 මාතර රෝහණ විජේවීර සහෝදරයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න ආසන්නයි..ගාල්ලේ අපේ උත්තමාචාරය ❤

    • @malikakumudu6903
      @malikakumudu6903 Рік тому +10

      පවු කොහෙද දන්නේ නෑ අසරණ කළුකුන් මස් කන්නේ අනේ මේ කාලකන්නි නොවී කිසිම පාටක් නැතුව ස්වාදීන කෙනෙක් රටට ඕනී මුන් සේරම සල්ලි වල ට ආදරේ

    • @warsil3735
      @warsil3735 Рік тому +2

      Rohana wijewwra minumaruwek mage bapoata wedi rhibba parayawa balkawa wage maraou ekamai hoda

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +16

      @@malikakumudu6903 ඉතිං ඔයා ස්වාධීනව එන්නකෝ අනිවාර්යයෙන් අපි චන්දේ දෙනවා...😂❤🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +45

      @@warsil3735 මුලින් හරියට සිංහල ඉගෙන ගෙන වරෙන්කෝ ...😂😂 යකෝ කොරෝනාවෙන් 17000 ක් මැරිලා රට බංකොලොත් වෙලා පෝලිම් වල මැරිලා ලෝකේ දුප්පත්ම රටක් කරේ තොපේ ඔය මහ රජාණෝ පුතාණෝ බැණණුවෝ ප්‍රමුඛ අවුරුදු 75 රට කරපු කාලකණ්‍නි ..මම රෝහණ විජේවීරගේ පුතාගේ වයසේ...උඹලා වගේ මෝඩ නාකි පඩංගු ඉන්නකම් මේ රට ඇෆ්ගනිස්තානයටත් පස්සට යනවා වලක්වන්න බැ...මම Richmondite කෙනෙක් ..රුහුණු Campus එකේ Degree Holder කෙනෙක්..මාසෙට ලක්ෂ 12 ක් ගන්න කෙනෙක් ..ඒත් රට වෙනුවෙන් මේ කාලකණ්‍නි හොරු එළවන්න ඕන යකෝ...1948 ජපානෙට පමණක් ඩොලර් 1 පිටිපස්සසෙන් හිටපු රට, දැන් ඇෆ්ගනිස්තානයට විතරයි පිටිපස්සසෙන් දෙවනි...රෝහණ විජේවීර සහෝදරයා සමාජ අසාධාරණයට එරෙහිව සටන් කරපු වීරයෙක්...දකුණේ රුහුණේ පොරක්...ඊලගට රටේ බලය අනිවාර්යයෙන් JVP/NPP යට..මගේ යාලුවෝ පොහොට්ටුවෝ උන් ඔක්කොම මෙදාපාර NPP වෙලා ඉවරයි..තවමත් ඉන්න බය්යොන්ට ටොයියොන්ට දෙවියන්ගේ පිහිටයි ඉතිං ..🤮🐕🐄😂

    • @judeperera2680
      @judeperera2680 Рік тому +8

      Anurata chande dena nodena ..okkoma aya kiyai...sajiyata yanna wenne adum natiwa kiyala....chamuditage danumatawat Anura nawanna bari eke bus saji monawa karannada ..

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 9 місяців тому +3

    අහන්න වටිනාකමක් ඇති කතාව ........ඇත්තටම

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 Рік тому +60

    අද චමුදිත ගේ හඩ පාලනය කොහොමද ?🤣🤣🤣🤣🤣🤣🤣

    • @rasikajewanthi
      @rasikajewanthi Рік тому +1

      නාටිටාමි සිංදුව මරැ අැ 😅

    • @ajanthaherath2987
      @ajanthaherath2987 Рік тому +2

      හමිමො එකනෙ කතිකයා සමගනෙ කතාව ජය වෙිවා මාලිමාවට

  • @__DIAS__000
    @__DIAS__000 Рік тому +10

    උගත් බුද්ධිමත් ජාතික ජනබලවෙිගේ සහෝදරයන්ට ජය නියතයි. ජාතික ජනබලවෙිගේට ජය වෙිවා. රාජපක්ෂ සජිත් බංග වෙිවා.

  • @roshankwt409
    @roshankwt409 Рік тому +110

    සජියා එයි මෙන්න කියලා අනුර එක්ක විවාද කරන්න. අවොත් සුළුදිය පහවෙනවා අනිවාර්යෙන්

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 Рік тому +2

      Anureyage kathawa vitharai weda ne chiththe

    • @akilavimukthi9838
      @akilavimukthi9838 Рік тому +5

      ඇත්ත

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 Рік тому +13

      @@adoobyabokhalad2448 අනුරගෙ වැඩ බලන්න අනුරට ආන්ඩුවක් තිබුනේ නෑනෙ.

    • @seeta164
      @seeta164 Рік тому +5

      A.k.d janapate karamu🙏🙏🙏🙏🙏🙏rata anewaryan goda danawa l🙏paugeya dawall wadak na

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng Рік тому +9

      @@adoobyabokhalad2448 කරන්න බැරි දේවල් කියන්නෙ නෑ. බලය තිබුනා නම් මේ කියන දේවල් නොකර ඉන්නෙත් නෑ.

  • @KumaraAj85
    @KumaraAj85 9 місяців тому +2

    ජයවේවා ❤️

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 Рік тому +134

    අයියෝ ,චමුදිත ළමයෝ...,අනුරට කතා කරන්න ඉඩදෙන්න.
    .සජිත් බබෙක්.

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv Рік тому

      Piyano puthano piyano putano

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv Рік тому

      Balagna inna puthana ei sawdawalata piyano putano piyano putano

    • @RealDharmarathna
      @RealDharmarathna 10 місяців тому +1

      Mu wachala kama abaranayak karagathu ekek

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

    • @meepeachandrasena
      @meepeachandrasena 3 місяці тому

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️NPP

  • @CR-ee5ve
    @CR-ee5ve 10 місяців тому +7

    කිරිල්ලවල තෝමස්❤

  • @maheshnayanajith6237
    @maheshnayanajith6237 Рік тому +164

    අපේ හීන මරපු උන් එක්ක අපි නෑ අපි අනුර එක්ක npp ජයවේවා❤

  • @Fallen-b4g
    @Fallen-b4g Рік тому +12

    ලංකාව පාලනය කරන්න ඕන රාජපක්ෂලයි බණ්ඩාරනායකලයි ප්‍රේමදාසලයි විතරද.....වෙන කවුරුත් පාලකයෙක් වෙන්න හොද නැද්ද........

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 Рік тому +82

    හරි දේ හරි හැටියට පැහැදිලි කිරුමක්. විශ්වාසයි රට හරි මඟට ගත හැක්කේ ඔඹටයි.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому

      Gotath ohoma kiwva. Uta kelauna, lapayath atika tamy.

    • @manjuperera
      @manjuperera 7 місяців тому

      අනේ රංජි පුකදෙන්නැතිව ඉන්නවද..npp..ජයවේවා ❤❤❤❤

  • @kavindudilshan9347
    @kavindudilshan9347 Рік тому +6

    මේ පාර එකෙන්ම

  • @sankadevinda3273
    @sankadevinda3273 Рік тому +24

    Proud to vote for you.....sahodaraya...

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 3 місяці тому +3

    මන් දේශපාලන කතා අහන්නේ නෑ ඒත් අනුර සහෝදරයා කතා කරන කොට අහන් ඉන්න ආස හිතෙනවා❤❤❤❤

  • @yomaltharushan
    @yomaltharushan Рік тому +28

    👍

  • @DiliniPerera-hf2ic
    @DiliniPerera-hf2ic 2 місяці тому +1

    මේ මනුස්සයා කතා කරනවා අහගෙන ඉන්න ආසයි .ඇත්තටම මාධ්‍යයෙන් මෙච්චර කල් කලේ,එයා විවේචනය කරනවා කියලා ඒ කොටස් උලුප්පලා පෙන්නුව එක.අන්තිමේ මිනිස්සු හිතුවා එයාලා විවේචනය කරනවා විතරයි කියලා .කතාව හරියට ඇහුවම පැහැදිලි නිරවද්‍ය උත්තරයක් දෙනවා.❤

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 Рік тому +26

    👌👌👌👌...... 💐💐💐💐

  • @kushanakalanka377
    @kushanakalanka377 10 місяців тому +11

    මේ පක්කු තුන්දෙනාට හිතෙන දේවල් අපිටමොකටද බන්😂😂😂

  • @appuhamisir
    @appuhamisir Рік тому +140

    සජිත් එන්නෙ නෑ බයයි.. ජයවේවා npp❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Рік тому +6

      මෙයාගෙන් බේරෙන්න බෑ ..

    • @somathilaka3058
      @somathilaka3058 Рік тому +5

      අප්පුහාමි මහත්මයාණනි,
      ඉතා කෙටියෙන් ඉදිරිපත්කරඇති ඔබගේ ප්‍රකාශය ප්‍රබලය.
      අගය කරමි.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому +4

      Edata thamai sjb supiriyata naganne

    • @KumaraAj85
      @KumaraAj85 9 місяців тому +1

      තාමත් ආවෙ නෑ ඌ... ගොං සජියා... බස් බෙද බෙද බෝල ගගහ ඉන්නව

    • @gamelansalot5420
      @gamelansalot5420 8 місяців тому

      මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 😊😊😊😊😊😊😊😊😊

  • @lankashama124
    @lankashama124 Рік тому +12

    නාකී මයිනාගේ වහල්ලු හිතන් ඉන්නේ ජෙප්පෝ හිගා කන්න ඕනා ,වැරහැලි ඇදන් ඉන්න ඔනා කියලා ,අරුන් දෙගොල්ල තරගෙට මාටියා ගහලා හෙට උපන්දින එකා පවා මිලියනයක් ලෝකෙට නය කරලා ,,තව බයිලා ගහනවා,,ගොබ්බ වහල්ලූ

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 Рік тому +83

    කාර්යාල කුලියට ගන්න එක ලොකු වියදමක්, නාස්තියක් කියලා විපක්ෂ නායක තාම ඉගෙනගෙන නෑ වගේ. ඔයාලා කොහොමද අනෙ රටවල් හදන්නේ?

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому +3

      Aneada kiyanne sajith hodai kaantha ssmithiyak balaganna

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому

      Ane pakanderuwo thopila neviy kuliya gewanne,sevalaya , topila higanno,trastawaadeen. Tope puka kasaganna Bari malaperetaya, lapay, sipay salli dakanatha.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 Рік тому

      🤣🤣😂😂😂😂😂😂

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому

      @@sriyanikorale3587 aye Sajithta oya taram baya, aye sajithta apahasa, oya sapada,oyata padada? Ganday,ganday?

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому

      @@ranjithgunatilaka7311 anehhh ..puhhhh okata baya ai dannawada oka ara 88. 89 nirmanaya karapu me rate tharuna kello kollo 60000 ak panapitin puchchapu alugosu appage putha nisa. Oka giriya kadagena kiyanne mage age duwanne preamadasa lee mama yanne preamadasa giya paaree .budu ammo apahunam alugosu paalanaya epa me rate🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 9 місяців тому +5

    අනුර ❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Рік тому +10

    ජාතික ජන බලවේගයට ජයවේවා !!!

  • @pkpperera5161
    @pkpperera5161 Рік тому +19

    N. P. P JAYAWEWA.

  • @dileepasadaruwan1001
    @dileepasadaruwan1001 3 місяці тому +19

    චමුදිතයයි අර තුන්දෙනාම සැලෙන්ඩර් 👏✨හිතාගන්න අමාරුයි මෙච්චර හොඳට උත්තර දෙන්නේ කොහොමද කියලා 👁️👁️ පුදුම ඉවසීමක් පුදුම විදිහකට හිතලා උත්තර දෙන මනුස්සයෙක් 😍ඒ විදිහට මං මං දැකල දැන් මීට කලින් ජනාධිපතිවරයෙක් වෙන්න කෙනෙක් ෙහෙම සාකච්ඡා වලට ඇවිල්ල මෙහෙම ප්‍රශ්න වලට භාජනය වෙනවා මම දැකලා නැහැ💯♥️ හොඳ ගලායාමක් එක්ක හරියට වල්පල් නැතුව උත්තර දෙනවා💐💐 හොඳ විශ්වාසයක් ඉදිරියට තියන්න පුළුවන්

    • @wimalism
      @wimalism 3 місяці тому +1

      අවු:කීයක් පාර්ලිමේන්තුවේද, උසස් පෙළ අවදියේ සිටම දේශපාලනය කරල....

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 Рік тому +103

    ජාතික ජන බලවේගය ජයවේවා.

  • @madushankasamarasinghe1657
    @madushankasamarasinghe1657 Рік тому +2

    Jaya niyathai

  • @amilagayan7965
    @amilagayan7965 Рік тому +54

    එකම විසදුම ජාතික ජනබල වේගය පමණයි

    • @gemunugemunu8698
      @gemunugemunu8698 Рік тому

      Yako eka jandayak dinala pennaws oi

    • @chandradissanayake8693
      @chandradissanayake8693 Рік тому +1

      NPP only solution 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому

      @@gemunugemunu8698 ado helakuru daganin doo😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      @@gemunugemunu8698 අමු හරකෙක් උබ,,අනුර දින්නෙ නැත්නම් උබ කව්ද දිනින්න හදවන්නෙ ආයෙ හොරු රැලට

    • @lessontalksAL
      @lessontalksAL 2 місяці тому

      ​@@gemunugemunu8698Hi 🤣

  • @NatureNest76
    @NatureNest76 2 місяці тому +4

    අවුරුද්දකට පස්සේ බලන්නෙ ඔබයි අද අපේ ජනපති 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏💐💐💐💐

  • @susanthkumar6653
    @susanthkumar6653 Рік тому +71

    ජාතික ජණඛළවෙගය එකම විසඳුමයි
    Unp කයිවාරුවො සජබක් හදං අළුත
    ඉපදිලලු චන්දෙ ආවම දෙන්නං උත්තර
    NPP only 💯💯💯💯❤️❤️❤️❤️❤️👍👍

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Munn okkoma balu kumarayo,Ballo udaburanawa kandupathwenne natha bolow.

    • @dilrgt1919
      @dilrgt1919 Рік тому +3

      @@ranjithgunatilaka7311 අනෙ පලයන් නාකි වේසිගෙ පුතෝ උඹෙ අම්මට නොහුකා දන්න හුත්තකුත් නෑ 😂

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Рік тому +1

      Jataka balu wegaya?

    • @ravidurajiw3947
      @ravidurajiw3947 Рік тому +1

      @@dilrgt1919 අඩෝ පවු බන් ඕක හැම තැනම මමත් බනිනව බන් ඔය රන්ජිත් කියන එකා හැම මාලිමාවේ හොද comment වලටම මඩ ගහනව ඌට මාර පුකේ අමාරුවක ඉන්නෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      @@ravidurajiw3947 ඇත්ත .

  • @musicd-official-
    @musicd-official- Рік тому +18

    ජාතික ජන බලවේගය ට ජය වේවා..💜️💜️

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 Рік тому +16

    NPP jayawewa ❤️❤️❤️❤️❤️

  • @dinuksandanuwan3584
    @dinuksandanuwan3584 Рік тому +2

    JVP ඡය වේවා ❤❤❤❤❤

  • @Chanakwijey
    @Chanakwijey Рік тому +39

    අයියෝ පුතාණෝ. හුටාණෝ කොටානෝ පව්... අප්පා. ගොබ්බයන්ට සජිත් හුටාණන්ගෙ ගොබ්බ උත්තර ආතල්ඇ😄

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 Рік тому +2

      Aiyo weda ne ubalage kata vitharai

    • @gemunugemunu8698
      @gemunugemunu8698 Рік тому

      Ekak dinala pennana 89 minimstuwo

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому +1

      @@gemunugemunu8698 88,89 rata paalanaya kare kuda

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +2

      @@gemunugemunu8698 88/89 කව්ද පරයො.මිනීමැරුවෙ උබගෙ පුතානෝගෙ අප්පච්චි නෙ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +2

      @@adoobyabokhalad2448 වැඩ කරන්න උබ චන්ද කීයක්.දුන්නද

  • @MsAma1987
    @MsAma1987 3 місяці тому +7

    අදහන්න වටින නායකයෙක්.. කතා කරන වචනයක් ගානේ උගත්කම පේනව

  • @sunil9834
    @sunil9834 Рік тому +33

    අනුර සහෝදරයා මේ හැමදෙනම ඉල්ලීම මේ රට ගොඩ ගන්න තියන එක උබට පුලුවන් ප්‍රාර්ථනය එයයි .

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому +2

      @@online2386 moko kannadiya issarada inne?

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +2

      @@online2386 උබට රට හදනවා කිව්වම.තූ නොදකින් කියනවද,,,උබට ලැට් පෝච්චි යක් ඕනද චන්දෙ ට

  • @sampremiergrassaus7362
    @sampremiergrassaus7362 Рік тому +3

    Talking to the point. Great points. I wish this party leader can lead the country and make a difference.

  • @nandanarajapaksha7809
    @nandanarajapaksha7809 Рік тому +13

    We stand with JVP NPP

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 Рік тому +3

    රටටම...ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා 🧭🧭🧭🧭❌❌❌❌❌

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 Рік тому +19

    Our hope AKD.froud of you our country.🙏.jayawewa NPP.

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Рік тому +7

    සජිය කියන ඒවට අනුර සහෝදරයාට විතරක් නෙවෙයි අපිටත් හිනා යනවා අප්පා.🤣🤣🤣🤣

  • @gayanludwick1616
    @gayanludwick1616 Рік тому +19

    ඔයාට ලෙඩක් තියෙන්නෙ චමුදිත..
    නෑ නෑ වැරදුනා...ඔයා කරන්නේ රාජකාරියක් 🌞 කඩේ යෑම...
    රෙද්දක් ඇදගෙනද කියලා තමයි අහන්න ඉතුරුවෙලා තියෙන්නෙ 😁

  • @sumithherath4345
    @sumithherath4345 Рік тому +2

    maru kathawa, niyamai ape Nayakathuma

  • @dinendratharsi7805
    @dinendratharsi7805 Рік тому +38

    දේශයේ විජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය දිනවමු ❤

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 Рік тому +1

    ජයවේවා

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 Рік тому +15

    ❤️❤️❤️

  • @NandasenaMarasingaha
    @NandasenaMarasingaha 8 місяців тому +2

    මොනවා කීවත් මෙවර අපි මාලිමාවට ....👊

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Рік тому +21

    Npp❤️