Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ශ්‍රේෂ්ඨ ගුරුමව්වරුන් දෙදෙනාම සසර වසනතුරු මහා බුද්දිමතුන් , උගතුන් වේවා ! ❤❤❤
ගුරු මෑණියනි වරුනි ඔබගේ ගුරු හරුකම නිසා රටක් වට්න පවුර්ෂයක් බිහිකලේ ඔබයි ගුරු මවුපියන්ට පිං 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤ බුදුසරණයි
අනුර සහෝදරයා ඔබ වැදූ අම්මා රටට වාසනාක්.ඔබ මුළු රටටම සාධාරණය ඉටුකරන දවස් ඒ අම්මාට දකින්න ලැබේවා.ඇයට දීර්ඝායුෂ ලැබේවා.
අපිටත් වැරදුනා මේවගේ බුද්ධිමත් නායකයෙක් කලින් තොරගන්න බැරිවෙච් එක ගැන.මේපාර අනිවා මාලිමාව දිනවනවා❤️
අනේ අපේ මේ ගුරු මෑනිවරුන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා , අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ජාතික නායකයෙක් ජාතියට දායාද කලට......මෙවැනි වැඩ සටහනක් කල අපේ නිවේදක සහෝදරයාට ස්තූතී ....ආදෙරෙයි ......❤
ඇත්තටම අනුර කුමාර දිසානායක මහතාගේ ගුරුතුමියන් ට ස්තූතියි
පිං මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුන නැන බලෙන් යුතු පුතු මය ඉතා ගරු මාලිමාවට ජයෙන් ජය❤❤❤❤❤❤ජයවේවා
Hitiyoth hodata hedi dewiyoth namata wdeeee 🙏♥️🙏💯🙏
මෙි අපේ රටෙි ගුරු මෑනිවරු අපට අාඩමිබරයක් ,ජයවෙිවා,
අනුර ජනාධිපති වෙලත් ආශ්රීවාද ලබාගන්නට පළමුව එන්නෙත් ඔබලා සොයාගනයි එතෙක් නීරෝගී ව සතුටින් ඉන්න ලැබේවා,..
JVP මාලිමාවට බනින අයට මේ වැඩ සටහාන බලන්න මෙි පක්ෂයේ ඉන්නේ අපේ පරන සහොදරියෝ මුලු ජිවිතේම මේ රට වෙිනුවේන් කැප කරාපු අපේ ආදර සහොදර සහොදරියෝ තව කෙනෙකුගේ දුක වේදනාව හොදට දැනෙන පපුව උනු වේන සහොදරියෝ අපේ අනුර සහොදරයා ඔබ මේ රටේ ජනාධිපති විම දිරි දරුවන්ගේ වසනාව රටේ වාසනව සහොදරයා ඔබටත් මාලිමාවටත් සුභ අනාගතයක් මාලිමාවට ජයෙන් ජයම වේවා 💐🙏❤️💐🙏❤️💐🙏❤️💐🙏❤️💐🙏❤️
අනුර කුමාර දිසානායක උගත් බුද්ධිමත් පුත්‍ර රත්නයක් රටට දායාද කරාට ගුරු මෑණිවරුන්ට සහ ඔහුගේ මෑණියන්ට දීර්ඝායුෂ සැප සම්පත්තිය ලැබේවා ❤️❤️❤️❤️💖💖💖💖💖❤️❤️❤️
Me coment eka hoda post ekakata. Hodama post eka
ආදරෙයි අනුර අම්මා මේ වගේ පුතෙක් ලන්කාවට දායාද කලාට..❤️❤️❤️❤️දීර්ගායුෂ ලැබේ වා ඔබ තුමිය ට!!!!!!
ඔබ දෙපලට ගොඩක් පින් , මෙවැනි ගෝලයෙක් රටට දායාද කලාට . අනුර කුමාර දිසානායක අපේ රටට වටිනාම සම්පතක් . අනුර කුමාර දිසානායක සහොදරය , ආසියාවේ හොදම බුද්දිමත් අවන්ක ජනනායකයෙක්. ඔබ දෙපලට දිර්ගායුස ලැබේවා.
අනුර හරි වාසනාවන්ත කෙනෙක් .හොඳ ගුරුවරුන් හම්බවෙලා තියෙනවා .
අපේ එකම පැතුම අපේ අනුර සහෝදරයා අපේ රටේ නායකයාවිම දැකිමයි .අපේ අනුර සහෝදරයාගෙ ගුරැ මැණිවරැන්ට හිස නමා ආචාර කරමි .අපේ අනුර සහෝදරයට ජය වේවා !මාලිමාවට ජයම වේවා !
අනුර සහෝදරය ජනාදිපති දූරයේ දිව්රුම් දෙන දවසට මේ ගුරුවරු සිටිනවා දැකීම මගේ බලාපොරොත්තු වයි
❤
ඇත්තටම ගුරුතුමියගේ මුල්ම වචන ටිකෙන් මගේ ඇඟ හිරි වැටුනා අනුර දිසානායක සහෝදරයගේ වාසනාව නෙමෙයි රටේ මිනිසුන්ගේ වාසනාවක් තියෙනවා නම් අනුර දිසානායක ජනාධිපති කරවයි අනේ මිනිස්සුනේ වහල්ලු වෙන්න එපා තමන්ගේ රටට තමන්ගේ රටේ දරුවන්ට හැමෝම එකතු වෙලා අනාගතයක් හදන්න අපි විඳින දුක අපේ ළමයිට තියන්න එපා අපිට පාට වලින් වැඩක් නැහැ අපිට ඕන අපේ රට හාල් ටිකට ලැත් පෝච්චියට වහල්ලු වෙන්න එපා බත් පැකට් එකට වහල් වෙන්න එපා තමන්ගේ මව් රටට ආදරය කරන්න අපි ජවිපී එකට ඡන්දෙ දීපු අය නෙමෙයි ඒත් අපි මේ පාර මාලිමාවට චන්දෙ දෙන්නෙ හැම සම්පතකින්ම පිරිච්ච අපේ රට අපිට ඕන අපේ දරුවන්ට අනාගතයක් මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤
අනිවා අපිත් අලුතින් පවුල් පිට්න් මාලීමාවට මේසැරේ මාලිමාවට
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම අගය කරනවා.ඔබ පිලිසඳර මැදහත්ව හොඳින් මෙහෙය වූවා . අනුර වැනි චරිතයක් බිහිවීමට බලපෑ ඒ පාසැල් සමය ගැන මෙම ගුරු තුමියන් සමග කතිකාකිරීමෙන් එම. පුද්ගලයාගෙ පෞර්ෂත්වය වැඩීමට බලපෑ ළමා විය සම්බන්ධ හොඳ විවරණයක් සමාජගත කිරීම ගැන ඔබට ස්තූතියි .
ආදරනීය ගුරු මෑණියන් .. ඔබ ගණිතය ඉගැන්වූ ඒ දරුවා නොබෝ දිනකින් අප සැමගේ මුල් පුරවැසියා වෙනු ඇත එදින ඔබත් මාත් සතුටු කදුලු හෙලමු.. ස්තූතියි Full Face මල්ලී දෙඇස් තෙමුවට..😢
✌👍👍✌️🧭✌️💐
ආදරණීය ගුරු මෑණිවරු දෙදෙනෙක්.. නිදුක් නිරෝගී සුවබර දිවියක් අත්වේවා
ගුරුවරු දෙවිවරු..මේ ගුරුවරුන්ගෙ ආවර්ජනය ඉතා විශිස්ඨයි..හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කීවා වාගෙ...අනුර සහෝදරයාගේ පැටිකිරිය ..ඉතාමත් ආකර්සණීයයි...රටේ අනාගතය ගැන ..අපට විශ්වාසයි...අනුර සහෝදරයාට අපගේ ශුභ පැතුම්..."කවදා පායන්ද ඒ පුන් සදානෝ...රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ..."
👍💖💖🧭
👍❤
ඇත්ත ඇති සැටියෙන් අනුර ගැන ජතාව දැනුවත් කල ගුරුමෑණී දෙපලටම ගොඩක් ස්තුතියි. බුදුසරණයි. දෙවිපිහිටයි. මාලිමාවට ජයමවේවා.
පලමු වතාවට ගොවිතැන දන්නා කෙනෙක් රටේපාලකයා වීම රටේ වාසනාව .තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .
ඒ දවස උදාවෙන තුරු ආශාවෙන් බලා සිටිනවා.ජාතික ජන බලවේගය ට ජය නියතයි
මමද විශ්‍රාමික ගුරුවරයෙකි ඉතාමත් හොද සාකච්ඡා ක් ඔබලාට දීර්ඝායුශ ලැබේවා !
හරිම ආසයි අහන්න. ඇස් දෙකට සතුටු කඳුලු ආවා. අනුරගෙ ගුරුතුමියන් වශයෙන් හරිම ආඩම්බර විය හැකියි. අනුර වෙනුවෙන් සතුටු විය හැකියි. මේ කතාවල් අසමින් ජනතාව හරි තීරණයක් ගනී යයි සිතමි. thank you, FULL FACE 👍👍
දේශපාලනය පැත්තක තියමු.මේ විදියට ගුරුවරු ආදී සිසුවෙක්ව අගය කිරීම ප්‍රශංසනීයයි
ජාතියේ ම ගුරු මෑණිවරු.නිදුක් වේවා , නිරෝගි වේවා !
මේ වගේ දුශ්කර ජීවිත ගතකල ගැමි දරුවන්ට තම දරුවන්ට මෙන් ආදරයෙන් සලකමින් ශිල්ප බෙදා දෙමින් , මෙවන් බුද්දිමතුන් බවට පත්කිරීමට කැපවීම් කල ගුරු දේවතාවුන්වූ ඔබ දෙපලට අපගේ සදාදර ප්‍රනාමය ! එමෙන් ම උත්තමාචාරය ! ❤❤❤🙏🙏🙏
අනුර රටේ නායකයා වූ දවසට ඔබ දෙපලට කොච්චර සතුටක් දැනේවිද❤❤❤
අනුර සහෝදරයා දිවුරුම් දෙනකොට මේ ගුරු මෑණිවරුන් සහභාගි කරගෙන රටට ආදර්ශයක් දෙන්න
සහෝදරයා ඹබ ඇතුලු ගුරු මෑණියන් දෙදෙනාට තුනුරුවන් සරණයි.
තිදෙනාටම බොහොම පින්, ස්තූතියි. මේ රටට සතුට ජයග්‍රහණයම ලැබේවා.❤️❤️❤️❤️❤️
ඔබ තුමියන් දෙදෙනාම අව්‍යාජව අදහස් ඉදිරිපත් කළා. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.
ඇත්තටම හරිම අසාවෙන් ඇහුව වැඩසටහනක් ගුරුතුමියන් දෙපලට බුදුසරනඉ
කලින් අනුර ව තේරුම් ගන්න බැරි වුනානේ ..😢😢😢අවසන් බලාපොරොත්තුව❤🎉
මමත් ගුරුවරයෙක් . අනුර තමයි මේ රටට ගැලපෙනම නායකයා
අනුර මමත් උපන්නෙ 1968,.සම වයසෙ. අපිත් ගමේ පාසැල් ගියෙ. දුෂ්කර ජීවිතයක් ගතකලේ. එවකට JVP සුලගක් වගේ අපිටත් වැදුනා.නමුත් මම ඒකෙන් මිදිලා තම පවුල ගැන සිතා වැඩකලා.ඔයා ජීවිතයම රටවෙනුවෙන් ගතකලා. ඔබ පුදුමාකාර චරිතයක් . නිසැකවම ඔබ මේරටේ ජනපති වේවා❤
🙏❤
💖❤️👍🙏
❤❤
🙏🌹❤
🙏🙏🙏❤️❤️
අනුර සහෝදරයගෙ ගුරුවරුන්ට අපේ ගෞරවනීය ප්‍රනාමය පුදකරනවා මෙවැනි නායකයෝ රටට බිහිකරන්න දෙමව්පියෝ වගේම ගුරුවරුත් අප්‍රමාන වෙහෙසෙනවා❤❤❤
අනුර මුල් පුටුවට එනකල් අපි බලාගෙන ඉන්නෙ ❤
කව්රු මොන දේ කියලා මඩ ගැහැව්වත් බුද්දිමත් ජනකොටස් ඔහු මොනවගේ චරිතයක් ද කියලා රටේ බහුතරයක් ගෙන් ප්‍රසාදය අරන් ඒ ආශිර් වාදයත් පෙරුටු කරගෙන ඉතාමත් දුස්තර ගමනකින් ජයග්‍රහණය කරා යන ගමනින් ඉතාමත් සාර්ථකව ජයග්‍රහණය නිසැකවම ස්ථිරයි 🌹🌹🥰🥰🥰🥰අපිට නැතත් අපේ මතු පරපුරට නිදහස් නිවහල් ලස්සන ශ්‍රීලංකා වක් උදා වේවා මගේ හදවතින්ම පාර්ථනා. මැදපෙරදිග සිට 🌹🇱🇰🥰
එදත් අදත් ගුරුවරයා එකම තැන .හරිම දුකයි.අදත් අපි සමහර දරුවන්ට වියදම් කරලා උගන්වනවා.ගුරුවරයා නිසි තැන තබන්න අනුර ට හැකි වේවා !!!!!!!!!!
ඒ කාලේ අපේ ගුරුවරු ඔවුන්ගේ මුදලින් බිස්කට් ගෙනත් දරුවන්ට කන්නදීලා හවස්වරුවේ අමතර ඉගැන්වීම් කලා.ඔවුන්ට ගෙවල් තිබුනත් ඔවුන්ගේ පළමු වැඩ රාජකාරි වූයේ තමන් උගන්වන දරුවන්ගේ අධ්‍යාපන තත්වය උසස් කිරීම වෙනුවෙන් මිහිපිට දෙවිවරුසේ දරුවන් වෙනුවෙන් තම ජීවිත කැපකලේය. ඇත්තෙන්ම ඔවුන් බුදුන් දැක නිවන් දකින්න ඕනෑ වචනයේ පරි සමාර්ථ අර්ථයෙන්ම ගුරුවරු සහ දෙවන මවුවරුන් ය.
මෙි වැඩසහටහන කරපු ඔබටත් එ ගුරැවරැ දෙපලටත් .බුදුන්ගෙම සරනයි නිරොගි සමිපත් ලැබෙවා හැම දාමත්
අම්මා තරමටම සතුටු වෙයි,,, 🙏🙏🙏ජනාධිපති උණු දවසට 🙏🙏
ඔබලාගේ ආශිර්වාදය මේ වෙලාවේ අවශ්‍යයි. ඔබලා වැනි ගැරැවරැන් තව තවක් බිහිවේවා
අපි පලවෙනි චන්දය ඉදලා ජේ ,ව් ,පී නිසා මාර සතුටක් දැනෙනවා ,ආදරණීය සහෝදරයා ආරක්ෂා වෙන්න තුණුරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා අපි රට බේරා ගමු හොරැන්ගේ න්,
ඔබට අපේ ප්‍රණාමය සහෝදරයා කොහොම ස්තූති කරන්නද 💖 ❤️❤️❤️❤️
අනේ මෙවැනි කැපවීම් කරන සියළුම ගුරු දෙවිවරුන් හට නමස්කාර වේවා !
මෙවැනි ගුරු මවුතුමිය ගේ විශ්වාසය කොයිතරම් ශක්තියක් බලයක් මේ රටේ ජනතාවට ගෙන දේවිද ..මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
ඇසට කඳුලක් ආවේ මට විතරක් ද.මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා! ගුරු දෙව් දුන් ට දීර්ඝායුෂ!!!❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
අනේ ඉතින් කොච්චර හොද වැඩ සටහනක් ද ගොඩක් ආදරණීය ❤බවක් දැනෙනවා ඇත්තටම සතුටට ඇඩෙනවා ,හොද වැඩ සටහනක්
Central එකට බස් දුන්නට ඒ බස් ඇතුල් කරපු තැනිම්ම ලමයින්ගෙ ඔලුවත් කැපුවා😢 දෙන්න ඕන තැනට රිදෙන්නම දුන්න තේරුන අය කෝ
අනුර සහෝදරයාගේ පාසල් ජීවිතය ගැන අපට අවබෝධය ලබා දුන් ඔය තිදෙනාටම බෙහෙවින් ස්තුතියි.
❤❤❤❤❤
👍🏻💐🧭❌
ඒ ගැන කියපු ඔබටත් ස්තුතියි!
ඉතා විශිෂ්ට වැඩසටහනක් .අනුර වැනි නායකයෙක් බිහිකිරීමට දායක වුන ගුරු මෑනිවරුන් දෙපලට අපේ ගවුරවය .මාලිමාවට ජයවේවා !!
හරි ආසාවෙන් හිට්යේ අනුර කියනචරිතය පොඩි කාලේ දැන ගන්න .ගුරුවරියන්ගෙන් ලැබීම හරි සතුටුයි .
අනුර සහෝදරයා,,,පාසැලේ පිලිවෙලට වැඩ කරපු,,ආකාරයෙන්ම තමයී,,,☝🏻 අපේ රට ත් පිලිවෙලටම සංවර්ධනය කරන්නේ,,,,! අනුර කියන්නේ,,,☝🏻 ,LEGEND ඵකක්,,,,!!! ගුරුතුමිය නී,,,! ඔබට අපේ උපහාරය,,🙏🏻🙏🏻🙏🏻,,!මාලිමාව ට ජයවේවා,,!🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්ත වසයෙන්ම අපි වෙනසකට කැමැත්තෙන් ඉන්න පිරිසක්. ඒ අනුව මේ ගුරු මෑනිවරුන්ගෙ අශිර්වාදය දැක්කම ආස හිතුන සෑබැවටම වෙනස් වෙන්න. මාලිමාවට නියත ජයක් ❤
අනුර වැනි පුතෙක් රටට දායාද කල ඔබ දෙපලට අපේ ජාතියේ ප්‍රණාමය!.
Oya kiyepantiyatada giye😂😂😂
@@anurathilakauduwaka8653 එයත් අනුර වගේම උගතෙක් බුද්ධිමතෙක් බවයි අපට නම් හැඟෙන්නේ.... ඔයානම් ගොන් මෙලෙක් බවයි පේන්නේ...
මාලිමාවේ දේශපාලනය පිළිබඳ තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනෙ😊😊😊😊😊😊😊 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉
සුන්දර ගුරැතුමියන පුඡනියයි ඒ සුන්දර මිනිසුන් ගේ සෙවනේ වැඩුනු සුන්දර මිනිසා අපේ අනුර ❤❤❤❤❤❤
ඔබට බොහොම ස්තූතියි මේ සාකච්ඡාවට...🙏එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ඇතුළු ඔහුගේ කණ්ඩායමයි.✌️ 🧭 ✌️
අපේ පන්තියෙ මිනිහෙක්.අනුර අයියෙ උබට ජය ❤🚩
මෙන්න ගුරු මව්වරුන් .....උඹලා දේවතාවියන්....අතීත....මතකයන් ඔබලට හොදින් මතක තිබෙන හැටි.......... ආදරෙයි ගුරු මව්නි...දුෂ්කර සේවය උපහාර වේවා ...දෙන්න ටම...❤❤❤🙏🙏🙏
ළමයින්ව මරපු ඒ මිනීමරුවන්ට ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙනවාමයි.
මම අනුර සහෝදරයා හා සම වයසේ අපි ඒ කාලේ ඉගෙන ගත්තේ බොහොම අමාරුවෙන් දැන් කාලේ වගේ පහසුකම් තිබුනේ නෑ මේ ගුරු මෑණීවරු කියන ආකාරයට අනුර සහෝදරයා වගේ අයෙකු අපේ රටේ නායකයා උනාම රට හොද දිශානතියකට යොමු වෙනවා නියතයි .
ඔන්න අහගනින් බූරු පුතාණෝ ,මේ ආදරණීය ගුරු මව්වරුන් ගෙන් පියාණෝගෙ ඒ කාලේ කෙරුවාව. වටිනා දරුවන්ට කරපු විපතක මහත.
ගුරුවරු කියනව වගේම අපේ බලාපොරොත්තුවත් රටේ නායකයා විමයි සුපිරි වැඩ සටහන
AKD වගේ රත්‍රං පුත්තු අපේ රටට විතරක්ම නෙවේ,මුඵලෝකේටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරට මම ආදරෙයි. අනුරව රටට ගෙනල්ලා දුන්නේ අපේ පක්ෂයයි. පක්ෂය නැති තැන අනුර කෙනෙක් නෑ.
ඉතාමත් සංවේදී අවස්ථාවක් ..නීරෝගී විශ්‍රාමික දිවියක් ගෙවන්න වාසනාව ලැබේවා
❤ ගුරුවරුන්ගේ අශීර්වාදය ලබපු දරුවෙක්ට කවදාවත් වැරදෙන්නේ නැ...❤ අනුර බ්‍රෝ ඔයාට ජය..✌👍🚩
බොහොම ස්තුතියි ගුරු මෑණියන් දෙපලට 🙏❤️🙏
නිහතමානී ගුරු දෙපලට දි්ර්ග ආයුෂ ලැබේවා
අපේ පන්තියේ මිනිහෙක් ජනාධිපති කරමු, මේ තාක් රට කරපු උන්ගේ පංතිය කරේ උන් උන් රැක ගැනීම පමණය
මෙි ගුරැ මැණිවරැන් ගේ සහතිකය ඉතාම වැදගත් මුළුරටෙම ජනතාවට සහ සියළු දේසපාලන යේ නිරත වන කාටත් ලෝකයටත් ,විෂේස යෙන්ම ගුරැ මැණීවරැන් දෙපලටත් මෙහෙයවන මහත්මාටත් ස්තුති පුර්වකව පුණ්‍යානු මොදනාකරමි , මෙි වැඩසටහන සියළු ලංකික ජනතාවට ආරාධනා කරමි. විෂේස යෙන් විවිදා කාර මඩගහන අය අසත්‍යය පුකාස කරන අය කියවා ගන්න.
ඉතාමත් සතුටුයි ඔබතුමා මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.මෙයින්වත් ලංකාවේ මිනිසුන්ගේ මොළේ පෑදේවා.ගණිත විෂයට 100% ගත් කෙනෙක් තව ඉතාමත් ඉහලට යන්ඩ පුළුවන්කම තියෙද්දි රට සහ රටේ දුක් විඳින ජනතාව ගැන සිතනමොහුව ජනාධිපති කළ යුතුමයි .
@@chintasamaranayake933 අනිවාර්යයෙන් .❤
මේ ගූරු මෑණියන් හට උපහාරයක්ම වේවා අනික දැන් හැදෙන දරුවන් ආදර්ශයක් හැට්යට ගනිත්වා!!
නියමයි. මෙහෙම වැඩසටහන් කරන්න. අනුරගෙ තරුණ කාලේ ගැන එයාව ලගින් ආස්සරෙ කරපු අයගෙන් අනුර ගැන අහලා මෙහෙම වැඩසටහන් කරන්න ... එතකොට අනුර බිල්ලෙක් කියලා මවලා තියෙන කතාවෙ ඇත්ත නැත්ත මිනිස්සු දකි. අනුර සහෝදරයා රටේ ප්‍රධාන පුරවැසියා කිරීමට විදෙස් ගත අපිත් ලංකාවට එනවා... ආදරණීය ගුරු මව්තුමියන් දෙදෙනට නිදොක් නිරෝගී සුවයෙන් පසුවීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤❤❤🌺🌺🌺
අහපල්ලා මිනිසුනේඅහපල්ලා මිනිසුනේඅහපල්ලා මිනිසුනේ..............ඒ අද්විතීය මිනිසා පිළිබඳවමේ රටට බිහිවූ වටිනාම පුත්‍ර රත්නය පිලිබඳව මේ ගුරුමෑණියන් දරන ආකල්ප ......වයස 18 දරුවන් මරා දැමුවේ මිනීමරු ප්‍රේමදාස වගේම බටලන්ද වධකයාසජිත්ගෙ පක්ෂයේ ඉන්න මෝඩ පාක්ෂිකයෝ අදටත් රැවටිලා
ow thamath rawatila inna minissu gana nm hrima dukai ☹️😢
@@ranjiniweerasinghe4063මිනිස්සු රැවටිලා සහෝදරයා මේ මිනිස්සු න්ට කෙසේ තේරුම් කරන්න ද
දයාබර ගුරු මෑණිවරුනි.අපි අනුර කුමාර නම් ඒ යුගයේ පුද්ගලයා මේ රටේ නායකත්වයට අනිවාර්යෙන්ම පත් කරන්නෙමු.
මේ ගුරු මව්වරු දෙදෙනාම සසර වසනතුරු මහා බුද්දිමතුන් , මහා pranghaa wanthyin වේවා !❤❤❤
මෙවන් පුතෙක් රටට බිහිකල ඔහූගෙ ආදරණිය දෙමව්පියන් ටත් මෙ ගුරු මෑණිවරුත් අපගේ උපහාරය
ආඩම්බරයක් අනුර සහෝදරයා ❤
අනාගත නායකයා අනුර කුමාර දිසානායක ඟුරු මාතාවන්ට දීර්ගායුස ලැබේවා ..ගුරු මෘනියන්ට බොහෝ පිං එවැනි දරුවෙක් සමාජයට දුන්නට..ඇස් දෙකට කඳුළු එනවා . දුකට සතුටට දෙකටම . මාලිමාවට ජයවේවා !!!
චමුදිතයා එක්ක බලද්දී මේ නිවේදකයා කොච්චර සංගමයෙන් යුතුව නිවේදනය කරනවද බලන්න ආසයි මිහිරියි
අනුර වැනි ජාතික සම්පතක් මේ රටට හදුන්වාදුන් සියලු ගුරුවරුන් සැබෑ ගුරු මව් පියවරු වනශයෙන් හැදින්විය යුතුය්.සැබෑ ගුරුවරින්
පේමදාස රනිල් ජේආර් ලා කොපමණ අපේ රටේ දක්ශයන් මැරැවද ඒ කාලකන්නී නිසා තමයි අපිට මෙහෙම දුක් විදින්න සිද්ද උනේ. අපේ පොඩි හරි වාසනාවකට අනුර අයියා ඒදා ඒ මරන වරෙන්තුවෙන් බෙරැනා මොකද ඒයාව මේ රටේ පිනට දෙවියන් විසින්ම බෙරලා දැන් රට බෙර ගන්න බාර කරලා තියනවා ලොකූ කර්තව්‍යයක්. මජර පාලනයට විරැද්දව නැගි සිටිය අපේ නායකයා ඔබ සමග රටම ඉන්නවා. මේ රට අපි එකතු වෙලා රකිමු ඔබට ජය. ❤
ගුරු මෑණියන් දෙපළටම බුදුසරණයි අපේ ජනපති උපතින්නම දක්ෂ යෙක් ගුණ ගරුක කෙනෙක් මේ වැඩ සහටහන කරපු ඔබටත් ඉස්තුතියි ජන පති උනාට පස්සේ දැක්කේ මේ vidio aka
අනුර ජනපති ❌🧭❌🧭❌🧭මාලිමාවට ජයවෙිිවා 🙏🙏🙏❤️❤️❤️
ගුරුමෑණියන්ගේ මාඟ පෙන්වීම අනුර රටේ ජනාධිපතිකරනවාඔබදෙපලට පින් අයිතිවේවා!
ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා.අනුර කුමාර සහෝදරයා තමයි අපේ එකම පැතුමයි.ජයවේවා ජයවේවා.❤❤
ගෙදරට, පාසලට බරක් නොවුන අනුරසිසුවා, රටට බරක් නොදෙන සොහොයුරෙක්.
අනුර සහෝ ඔබ ජනාධිපති වු ගමන් මෙි ගුරැමැනියන්ට උපහාර දක්වන කල ගුන සලකන්න
අනුර කියන්නෙ කොහොමත් කළගුණ දන්න කෙනෙක්
මේ රට පාලනය කල හා වලව් වලින් රට පාලනය කරන්න එන්න බලා ඉන්න එවුන් හොදට කන් යොමාගෙන අහපියවු. මෙන්න රට බාරදෙන්න හොදම දක්ෂයන්. අනුර ඔබයි අපේ අනාගතය. ඔබයි අපේ සිහිනය. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!!!!!
අනුර සහොදරයා ඇතුලු පිරිස ,අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.ජයවේවා JVP n NPP 💝💝💝
අනිවාර්යෙන් සීයට දාහක් විශ්වාසයි 🧭🧭🌺🌺🌺💐💐💐❤️❤️💖💖💖
ආදරණීය ගුරැ මෑණිවරැන්ට බුදු සරණයි.
ගුරුවරු දෙදෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා! ජයසිකුරුයි මාලිමාවට
ඉතාම වටිනා සාකච්ඡාවක් අනුර කියන්නෙ බුද්ධිමත් උගත් දක්ෂ රටට සුදුසුම එකම නායකයා ජයවේවා
එහෙම ළමයි මරපු මිනිවරුවන්තමයි දැන් මේ කෑගහන්නේ,අනුර,මැරුවයිකියමින්.එදා රාජ්‍ය භීෂණයළමයි මරපු හැටි තමයි මේ නිරාවරණය වුණේ
ජයවේවා ජවිපෙට ජයවේවා ජෙප්පන් ට ජය වේවා මාලිමාවට
අනුර සහෝදරයා කියන්නේ ජවිපෙ විශිෂ්ට නිර්මානයක් අනෙක් අයත් ඒ වගේම විශිෂ්ටයෝ අපිට තාම ඒ අයගෙන් වැඩක්ගන්න බැරිවුනා හරියට ඒකයි මේ විනාශයට හේතුව
So many young intelligent, brave, members sacrifice 1989
ඒ හින්දා තමයි අපේ මුලු ගමම මේපාර මාලිමාවට චන්දේ දෙන්නේ.
රාජ කුමාරයෙක් නොවේ ගමේ කොල්ලෙක් ,රජවේවා!
ඇයි අපේ අනුර සහෝදරයා පාර්ලිමේන්තුවත් පලවෙනියා ඇයි ඔබ ගුරුන්වහන්සේලාට ඒබව මතක් නොකලේ.npp❤
මේ ශ්‍රේෂ්ඨ ගුරුමව්වරුන් දෙදෙනාම සසර වසනතුරු මහා බුද්දිමතුන් , උගතුන් වේවා ! ❤❤❤
ගුරු මෑණියනි වරුනි ඔබගේ ගුරු හරුකම නිසා රටක් වට්න පවුර්ෂයක් බිහිකලේ ඔබයි ගුරු මවුපියන්ට පිං 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤ බුදුසරණයි
අනුර සහෝදරයා ඔබ වැදූ අම්මා රටට වාසනාක්.ඔබ මුළු රටටම සාධාරණය ඉටුකරන දවස් ඒ අම්මාට දකින්න ලැබේවා.ඇයට දීර්ඝායුෂ ලැබේවා.
අපිටත් වැරදුනා මේවගේ බුද්ධිමත් නායකයෙක් කලින් තොරගන්න බැරිවෙච් එක ගැන.මේපාර අනිවා මාලිමාව දිනවනවා❤️
අනේ අපේ මේ ගුරු මෑනිවරුන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා , අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ජාතික නායකයෙක් ජාතියට දායාද කලට......මෙවැනි වැඩ සටහනක් කල අපේ නිවේදක සහෝදරයාට ස්තූතී ....ආදෙරෙයි ......❤
ඇත්තටම අනුර කුමාර දිසානායක මහතාගේ ගුරුතුමියන් ට ස්තූතියි
පිං මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුන නැන බලෙන් යුතු පුතු මය ඉතා ගරු මාලිමාවට ජයෙන් ජය❤❤❤❤❤❤ජයවේවා
Hitiyoth hodata hedi dewiyoth namata wdeeee 🙏♥️🙏💯🙏
මෙි අපේ රටෙි ගුරු මෑනිවරු අපට අාඩමිබරයක් ,ජයවෙිවා,
අනුර ජනාධිපති වෙලත් ආශ්රීවාද ලබාගන්නට පළමුව එන්නෙත් ඔබලා සොයාගනයි එතෙක් නීරෝගී ව සතුටින් ඉන්න ලැබේවා,..
JVP මාලිමාවට බනින අයට මේ වැඩ සටහාන බලන්න මෙි පක්ෂයේ ඉන්නේ අපේ පරන සහොදරියෝ මුලු ජිවිතේම මේ රට වෙිනුවේන් කැප කරාපු අපේ ආදර සහොදර සහොදරියෝ තව කෙනෙකුගේ දුක වේදනාව හොදට දැනෙන පපුව උනු වේන සහොදරියෝ අපේ අනුර සහොදරයා ඔබ මේ රටේ ජනාධිපති විම දිරි දරුවන්ගේ වසනාව රටේ වාසනව සහොදරයා ඔබටත් මාලිමාවටත් සුභ අනාගතයක් මාලිමාවට ජයෙන් ජයම වේවා 💐🙏❤️💐🙏❤️💐🙏❤️💐🙏❤️💐🙏❤️
අනුර කුමාර දිසානායක උගත් බුද්ධිමත් පුත්‍ර රත්නයක් රටට දායාද කරාට ගුරු මෑණිවරුන්ට සහ ඔහුගේ මෑණියන්ට දීර්ඝායුෂ සැප සම්පත්තිය ලැබේවා ❤️❤️❤️❤️💖💖💖💖💖❤️❤️❤️
Me coment eka hoda post ekakata. Hodama post eka
ආදරෙයි අනුර අම්මා මේ වගේ පුතෙක් ලන්කාවට දායාද කලාට..❤️❤️❤️❤️දීර්ගායුෂ ලැබේ වා ඔබ තුමිය ට!!!!!!
ඔබ දෙපලට ගොඩක් පින් , මෙවැනි ගෝලයෙක් රටට දායාද කලාට . අනුර කුමාර දිසානායක අපේ රටට වටිනාම සම්පතක් . අනුර කුමාර දිසානායක සහොදරය , ආසියාවේ හොදම බුද්දිමත් අවන්ක ජනනායකයෙක්. ඔබ දෙපලට දිර්ගායුස ලැබේවා.
අනුර හරි වාසනාවන්ත කෙනෙක් .හොඳ ගුරුවරුන් හම්බවෙලා තියෙනවා .
අපේ එකම පැතුම අපේ අනුර සහෝදරයා අපේ රටේ නායකයාවිම දැකිමයි .
අපේ අනුර සහෝදරයාගෙ ගුරැ මැණිවරැන්ට හිස නමා ආචාර කරමි .
අපේ අනුර සහෝදරයට ජය වේවා !
මාලිමාවට ජයම වේවා !
අනුර සහෝදරය ජනාදිපති දූරයේ දිව්රුම් දෙන දවසට මේ ගුරුවරු සිටිනවා දැකීම මගේ බලාපොරොත්තු වයි
❤
ඇත්තටම ගුරුතුමියගේ මුල්ම වචන ටිකෙන් මගේ ඇඟ හිරි වැටුනා අනුර දිසානායක සහෝදරයගේ වාසනාව නෙමෙයි රටේ මිනිසුන්ගේ වාසනාවක් තියෙනවා නම් අනුර දිසානායක ජනාධිපති කරවයි අනේ මිනිස්සුනේ වහල්ලු වෙන්න එපා තමන්ගේ රටට තමන්ගේ රටේ දරුවන්ට හැමෝම එකතු වෙලා අනාගතයක් හදන්න අපි විඳින දුක අපේ ළමයිට තියන්න එපා අපිට පාට වලින් වැඩක් නැහැ අපිට ඕන අපේ රට හාල් ටිකට ලැත් පෝච්චියට වහල්ලු වෙන්න එපා බත් පැකට් එකට වහල් වෙන්න එපා තමන්ගේ මව් රටට ආදරය කරන්න අපි ජවිපී එකට ඡන්දෙ දීපු අය නෙමෙයි ඒත් අපි මේ පාර මාලිමාවට චන්දෙ දෙන්නෙ හැම සම්පතකින්ම පිරිච්ච අපේ රට අපිට ඕන අපේ දරුවන්ට අනාගතයක් මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤
❤
අනිවා අපිත් අලුතින් පවුල් පිට්න් මාලීමාවට මේසැරේ මාලිමාවට
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම අගය කරනවා.
ඔබ පිලිසඳර මැදහත්ව හොඳින් මෙහෙය වූවා . අනුර වැනි චරිතයක් බිහිවීමට බලපෑ ඒ පාසැල් සමය ගැන මෙම ගුරු තුමියන් සමග කතිකාකිරීමෙන් එම. පුද්ගලයාගෙ පෞර්ෂත්වය වැඩීමට බලපෑ ළමා විය සම්බන්ධ හොඳ විවරණයක් සමාජගත කිරීම ගැන ඔබට ස්තූතියි .
ආදරනීය ගුරු මෑණියන් .. ඔබ ගණිතය ඉගැන්වූ ඒ දරුවා නොබෝ දිනකින් අප සැමගේ මුල් පුරවැසියා වෙනු ඇත එදින ඔබත් මාත් සතුටු කදුලු හෙලමු.. ස්තූතියි Full Face මල්ලී දෙඇස් තෙමුවට..😢
✌👍👍✌️🧭✌️💐
ආදරණීය ගුරු මෑණිවරු දෙදෙනෙක්.. නිදුක් නිරෝගී සුවබර දිවියක් අත්වේවා
ගුරුවරු දෙවිවරු..
මේ ගුරුවරුන්ගෙ ආවර්ජනය ඉතා විශිස්ඨයි..
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කීවා වාගෙ...
අනුර සහෝදරයාගේ පැටිකිරිය ..
ඉතාමත් ආකර්සණීයයි...
රටේ අනාගතය ගැන ..
අපට විශ්වාසයි...
අනුර සහෝදරයාට අපගේ ශුභ පැතුම්...
"කවදා පායන්ද ඒ
පුන් සදානෝ...
රජෙකැයි අපට නොසිතෙන
මහ රජානෝ..."
👍💖💖🧭
👍❤
ඇත්ත ඇති සැටියෙන් අනුර ගැන ජතාව දැනුවත් කල ගුරුමෑණී දෙපලටම ගොඩක් ස්තුතියි. බුදුසරණයි. දෙවිපිහිටයි. මාලිමාවට ජයමවේවා.
පලමු වතාවට ගොවිතැන දන්නා කෙනෙක් රටේපාලකයා වීම රටේ වාසනාව .තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .
ඒ දවස උදාවෙන තුරු ආශාවෙන් බලා සිටිනවා.ජාතික ජන බලවේගය ට ජය නියතයි
මමද විශ්‍රාමික ගුරුවරයෙකි ඉතාමත් හොද සාකච්ඡා ක් ඔබලාට දීර්ඝායුශ ලැබේවා !
හරිම ආසයි අහන්න. ඇස් දෙකට සතුටු කඳුලු ආවා. අනුරගෙ ගුරුතුමියන් වශයෙන් හරිම ආඩම්බර විය හැකියි. අනුර වෙනුවෙන් සතුටු විය හැකියි. මේ කතාවල් අසමින් ජනතාව හරි තීරණයක් ගනී යයි සිතමි. thank you, FULL FACE 👍👍
දේශපාලනය පැත්තක තියමු.මේ විදියට ගුරුවරු ආදී
සිසුවෙක්ව අගය කිරීම ප්‍රශංසනීයයි
ජාතියේ ම ගුරු මෑණිවරු.
නිදුක් වේවා , නිරෝගි වේවා !
මේ වගේ දුශ්කර ජීවිත ගතකල ගැමි දරුවන්ට තම දරුවන්ට මෙන් ආදරයෙන් සලකමින් ශිල්ප බෙදා දෙමින් , මෙවන් බුද්දිමතුන් බවට පත්කිරීමට කැපවීම් කල ගුරු දේවතාවුන්වූ ඔබ දෙපලට අපගේ සදාදර ප්‍රනාමය ! එමෙන් ම උත්තමාචාරය ! ❤❤❤🙏🙏🙏
අනුර රටේ නායකයා වූ දවසට ඔබ දෙපලට කොච්චර සතුටක් දැනේවිද❤❤❤
අනුර සහෝදරයා දිවුරුම් දෙනකොට මේ ගුරු මෑණිවරුන් සහභාගි කරගෙන රටට ආදර්ශයක් දෙන්න
සහෝදරයා ඹබ ඇතුලු ගුරු මෑණියන් දෙදෙනාට තුනුරුවන් සරණයි.
තිදෙනාටම බොහොම පින්, ස්තූතියි. මේ රටට සතුට ජයග්‍රහණයම ලැබේවා.❤️❤️❤️❤️❤️
ඔබ තුමියන් දෙදෙනාම අව්‍යාජව අදහස් ඉදිරිපත් කළා. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.
ඇත්තටම හරිම අසාවෙන් ඇහුව වැඩසටහනක් ගුරුතුමියන් දෙපලට බුදුසරනඉ
කලින් අනුර ව තේරුම් ගන්න බැරි වුනානේ ..😢😢😢අවසන් බලාපොරොත්තුව❤🎉
මමත් ගුරුවරයෙක් . අනුර තමයි මේ රටට ගැලපෙනම නායකයා
අනුර මමත් උපන්නෙ 1968,.සම වයසෙ. අපිත් ගමේ පාසැල් ගියෙ. දුෂ්කර ජීවිතයක් ගතකලේ. එවකට JVP සුලගක් වගේ අපිටත් වැදුනා.නමුත් මම ඒකෙන් මිදිලා තම පවුල ගැන සිතා වැඩකලා.ඔයා ජීවිතයම රටවෙනුවෙන් ගතකලා. ඔබ පුදුමාකාර චරිතයක් . නිසැකවම ඔබ මේරටේ ජනපති වේවා❤
🙏❤
💖❤️👍🙏
❤❤
🙏🌹❤
🙏🙏🙏❤️❤️
අනුර සහෝදරයගෙ ගුරුවරුන්ට අපේ ගෞරවනීය ප්‍රනාමය පුදකරනවා මෙවැනි නායකයෝ රටට බිහිකරන්න දෙමව්පියෝ වගේම ගුරුවරුත් අප්‍රමාන වෙහෙසෙනවා❤❤❤
අනුර මුල් පුටුවට එනකල් අපි බලාගෙන ඉන්නෙ ❤
කව්රු මොන දේ කියලා මඩ ගැහැව්වත් බුද්දිමත් ජනකොටස් ඔහු මොනවගේ චරිතයක් ද කියලා රටේ බහුතරයක් ගෙන් ප්‍රසාදය අරන් ඒ ආශිර් වාදයත් පෙරුටු කරගෙන ඉතාමත් දුස්තර ගමනකින් ජයග්‍රහණය කරා යන ගමනින් ඉතාමත් සාර්ථකව ජයග්‍රහණය නිසැකවම ස්ථිරයි 🌹🌹🥰🥰🥰🥰අපිට නැතත් අපේ මතු පරපුරට නිදහස් නිවහල් ලස්සන ශ්‍රීලංකා වක් උදා වේවා මගේ හදවතින්ම පාර්ථනා. මැදපෙරදිග සිට 🌹🇱🇰🥰
එදත් අදත් ගුරුවරයා එකම තැන .හරිම දුකයි.අදත් අපි සමහර දරුවන්ට වියදම් කරලා උගන්වනවා.ගුරුවරයා නිසි තැන තබන්න අනුර ට හැකි වේවා !!!!!!!!!!
ඒ කාලේ අපේ ගුරුවරු ඔවුන්ගේ මුදලින් බිස්කට් ගෙනත් දරුවන්ට කන්නදීලා හවස්වරුවේ අමතර ඉගැන්වීම් කලා.
ඔවුන්ට ගෙවල් තිබුනත් ඔවුන්ගේ පළමු වැඩ රාජකාරි වූයේ තමන් උගන්වන දරුවන්ගේ අධ්‍යාපන තත්වය උසස් කිරීම වෙනුවෙන් මිහිපිට දෙවිවරුසේ දරුවන් වෙනුවෙන් තම ජීවිත කැපකලේය. ඇත්තෙන්ම ඔවුන් බුදුන් දැක නිවන් දකින්න ඕනෑ වචනයේ පරි සමාර්ථ අර්ථයෙන්ම ගුරුවරු සහ දෙවන මවුවරුන් ය.
මෙි වැඩසහටහන කරපු ඔබටත් එ ගුරැවරැ දෙපලටත් .බුදුන්ගෙම සරනයි නිරොගි සමිපත් ලැබෙවා හැම දාමත්
අම්මා තරමටම සතුටු වෙයි,,, 🙏🙏🙏ජනාධිපති උණු දවසට 🙏🙏
ඔබලාගේ ආශිර්වාදය මේ වෙලාවේ අවශ්‍යයි. ඔබලා වැනි ගැරැවරැන් තව තවක් බිහිවේවා
අපි පලවෙනි චන්දය ඉදලා ජේ ,ව් ,පී නිසා මාර සතුටක් දැනෙනවා ,ආදරණීය සහෝදරයා ආරක්ෂා වෙන්න තුණුරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා අපි රට බේරා ගමු හොරැන්ගේ න්,
ඔබට අපේ ප්‍රණාමය සහෝදරයා කොහොම ස්තූති කරන්නද 💖 ❤️❤️❤️❤️
අනේ මෙවැනි කැපවීම් කරන සියළුම ගුරු දෙවිවරුන් හට නමස්කාර වේවා !
මෙවැනි ගුරු මවුතුමිය ගේ විශ්වාසය කොයිතරම් ශක්තියක් බලයක් මේ රටේ ජනතාවට ගෙන දේවිද ..මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
ඇසට කඳුලක් ආවේ මට විතරක් ද.මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා! ගුරු දෙව් දුන් ට දීර්ඝායුෂ!!!❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
අනේ ඉතින් කොච්චර හොද වැඩ සටහනක් ද ගොඩක් ආදරණීය ❤බවක් දැනෙනවා ඇත්තටම සතුටට ඇඩෙනවා ,හොද වැඩ සටහනක්
Central එකට බස් දුන්නට ඒ බස් ඇතුල් කරපු තැනිම්ම ලමයින්ගෙ ඔලුවත් කැපුවා😢 දෙන්න ඕන තැනට රිදෙන්නම දුන්න තේරුන අය කෝ
අනුර සහෝදරයාගේ පාසල් ජීවිතය ගැන අපට අවබෝධය ලබා දුන් ඔය තිදෙනාටම බෙහෙවින් ස්තුතියි.
❤❤❤❤❤
👍🏻💐
🧭❌
ඒ ගැන කියපු ඔබටත් ස්තුතියි!
ඉතා විශිෂ්ට වැඩසටහනක් .අනුර වැනි නායකයෙක් බිහිකිරීමට දායක වුන ගුරු මෑනිවරුන් දෙපලට අපේ ගවුරවය .මාලිමාවට ජයවේවා !!
හරි ආසාවෙන් හිට්යේ අනුර කියන
චරිතය පොඩි කාලේ දැන ගන්න .
ගුරුවරියන්ගෙන් ලැබීම හරි සතුටුයි .
අනුර සහෝදරයා,,,පාසැලේ පිලිවෙලට වැඩ කරපු,,ආකාරයෙන්ම තමයී,,,☝🏻 අපේ රට ත් පිලිවෙලටම සංවර්ධනය කරන්නේ,,,,! අනුර කියන්නේ,,,☝🏻 ,LEGEND ඵකක්,,,,!!!
ගුරුතුමිය නී,,,! ඔබට අපේ උපහාරය,,🙏🏻🙏🏻🙏🏻,,!
මාලිමාව ට ජයවේවා,,!
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්ත වසයෙන්ම අපි වෙනසකට කැමැත්තෙන් ඉන්න පිරිසක්. ඒ අනුව මේ ගුරු මෑනිවරුන්ගෙ අශිර්වාදය දැක්කම ආස හිතුන සෑබැවටම වෙනස් වෙන්න. මාලිමාවට නියත ජයක් ❤
අනුර වැනි පුතෙක් රටට දායාද කල ඔබ දෙපලට අපේ ජාතියේ ප්‍රණාමය!.
Oya kiyepantiyatada giye😂😂😂
@@anurathilakauduwaka8653 එයත් අනුර වගේම උගතෙක් බුද්ධිමතෙක් බවයි අපට නම් හැඟෙන්නේ.... ඔයානම් ගොන් මෙලෙක් බවයි පේන්නේ...
මාලිමාවේ දේශපාලනය පිළිබඳ තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනෙ😊😊😊😊😊😊😊 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🎉🎉
සුන්දර ගුරැතුමියන පුඡනියයි ඒ සුන්දර මිනිසුන් ගේ සෙවනේ වැඩුනු සුන්දර මිනිසා අපේ අනුර ❤❤❤❤❤❤
ඔබට බොහොම ස්තූතියි මේ සාකච්ඡාවට...🙏
එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ඇතුළු ඔහුගේ කණ්ඩායමයි.
✌️ 🧭 ✌️
අපේ පන්තියෙ මිනිහෙක්.අනුර අයියෙ උබට ජය ❤🚩
මෙන්න ගුරු මව්වරුන් .....
උඹලා දේවතාවියන්....
අතීත....මතකයන් ඔබලට හොදින් මතක තිබෙන හැටි..........
ආදරෙයි ගුරු මව්නි...දුෂ්කර සේවය උපහාර වේවා ...දෙන්න ටම...❤❤❤🙏🙏🙏
ළමයින්ව මරපු ඒ මිනීමරුවන්ට ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙනවාමයි.
මම අනුර සහෝදරයා හා සම වයසේ අපි ඒ කාලේ ඉගෙන ගත්තේ බොහොම අමාරුවෙන් දැන් කාලේ වගේ පහසුකම් තිබුනේ නෑ මේ ගුරු මෑණීවරු කියන ආකාරයට අනුර සහෝදරයා වගේ අයෙකු අපේ රටේ නායකයා උනාම රට හොද දිශානතියකට යොමු වෙනවා නියතයි .
ඔන්න අහගනින් බූරු පුතාණෝ ,මේ ආදරණීය ගුරු මව්වරුන් ගෙන් පියාණෝගෙ ඒ කාලේ කෙරුවාව. වටිනා දරුවන්ට කරපු විපතක මහත.
ගුරුවරු කියනව වගේම අපේ බලාපොරොත්තුවත් රටේ නායකයා විමයි සුපිරි වැඩ සටහන
AKD වගේ රත්‍රං පුත්තු අපේ රටට විතරක්ම නෙවේ,මුඵලෝකේටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරට මම ආදරෙයි. අනුරව රටට ගෙනල්ලා දුන්නේ අපේ පක්ෂයයි. පක්ෂය නැති තැන අනුර කෙනෙක් නෑ.
ඉතාමත් සංවේදී අවස්ථාවක් ..නීරෝගී විශ්‍රාමික දිවියක් ගෙවන්න වාසනාව ලැබේවා
❤ ගුරුවරුන්ගේ අශීර්වාදය ලබපු දරුවෙක්ට කවදාවත් වැරදෙන්නේ නැ...❤ අනුර බ්‍රෝ ඔයාට ජය..✌👍🚩
බොහොම ස්තුතියි ගුරු මෑණියන් දෙපලට 🙏❤️🙏
නිහතමානී ගුරු දෙපලට දි්ර්ග ආයුෂ ලැබේවා
අපේ පන්තියේ මිනිහෙක් ජනාධිපති කරමු, මේ තාක් රට කරපු උන්ගේ පංතිය කරේ උන් උන් රැක ගැනීම පමණය
මෙි ගුරැ මැණිවරැන් ගේ සහතිකය ඉතාම වැදගත් මුළුරටෙම ජනතාවට සහ සියළු දේසපාලන යේ නිරත වන කාටත් ලෝකයටත් ,විෂේස යෙන්ම ගුරැ මැණීවරැන් දෙපලටත් මෙහෙයවන මහත්මාටත් ස්තුති පුර්වකව පුණ්‍යානු මොදනාකරමි , මෙි වැඩසටහන සියළු ලංකික ජනතාවට ආරාධනා කරමි. විෂේස යෙන් විවිදා කාර මඩගහන අය අසත්‍යය පුකාස කරන අය කියවා ගන්න.
ඉතාමත් සතුටුයි ඔබතුමා මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.මෙයින්වත් ලංකාවේ මිනිසුන්ගේ මොළේ පෑදේවා.ගණිත විෂයට 100% ගත් කෙනෙක් තව ඉතාමත් ඉහලට යන්ඩ පුළුවන්කම තියෙද්දි රට සහ රටේ දුක් විඳින ජනතාව ගැන සිතනමොහුව ජනාධිපති කළ යුතුමයි .
@@chintasamaranayake933 අනිවාර්යයෙන් .❤
මේ ගූරු මෑණියන් හට උපහාරයක්ම වේවා අනික දැන් හැදෙන දරුවන් ආදර්ශයක් හැට්යට ගනිත්වා!!
නියමයි. මෙහෙම වැඩසටහන් කරන්න. අනුරගෙ තරුණ කාලේ ගැන එයාව ලගින් ආස්සරෙ කරපු අයගෙන් අනුර ගැන අහලා මෙහෙම වැඩසටහන් කරන්න ... එතකොට අනුර බිල්ලෙක් කියලා මවලා තියෙන කතාවෙ ඇත්ත නැත්ත මිනිස්සු දකි. අනුර සහෝදරයා රටේ ප්‍රධාන පුරවැසියා කිරීමට විදෙස් ගත අපිත් ලංකාවට එනවා... ආදරණීය ගුරු මව්තුමියන් දෙදෙනට නිදොක් නිරෝගී සුවයෙන් පසුවීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤❤❤🌺🌺🌺
අහපල්ලා මිනිසුනේ
අහපල්ලා මිනිසුනේ
අහපල්ලා මිනිසුනේ..............
ඒ අද්විතීය මිනිසා පිළිබඳව
මේ රටට බිහිවූ වටිනාම පුත්‍ර රත්නය පිලිබඳව
මේ ගුරුමෑණියන් දරන ආකල්ප ......
වයස 18 දරුවන් මරා දැමුවේ
මිනීමරු ප්‍රේමදාස වගේම බටලන්ද වධකයා
සජිත්ගෙ පක්ෂයේ ඉන්න මෝඩ පාක්ෂිකයෝ අදටත් රැවටිලා
ow thamath rawatila inna minissu gana nm hrima dukai ☹️😢
@@ranjiniweerasinghe4063මිනිස්සු රැවටිලා සහෝදරයා මේ මිනිස්සු න්ට කෙසේ තේරුම් කරන්න ද
දයාබර ගුරු මෑණිවරුනි.අපි අනුර කුමාර නම් ඒ යුගයේ පුද්ගලයා මේ රටේ නායකත්වයට අනිවාර්යෙන්ම පත් කරන්නෙමු.
මේ ගුරු මව්වරු දෙදෙනාම සසර වසනතුරු මහා බුද්දිමතුන් , මහා pranghaa wanthyin වේවා !❤❤❤
මෙවන් පුතෙක් රටට බිහිකල ඔහූගෙ ආදරණිය දෙමව්පියන් ටත් මෙ ගුරු මෑණිවරුත් අපගේ උපහාරය
ආඩම්බරයක් අනුර සහෝදරයා ❤
අනාගත නායකයා අනුර කුමාර දිසානායක ඟුරු මාතාවන්ට දීර්ගායුස ලැබේවා ..ගුරු මෘනියන්ට බොහෝ පිං එවැනි දරුවෙක් සමාජයට දුන්නට..ඇස් දෙකට කඳුළු එනවා . දුකට සතුටට දෙකටම . මාලිමාවට ජයවේවා !!!
චමුදිතයා එක්ක බලද්දී මේ නිවේදකයා කොච්චර සංගමයෙන් යුතුව නිවේදනය කරනවද බලන්න ආසයි මිහිරියි
අනුර වැනි ජාතික සම්පතක් මේ රටට හදුන්වාදුන් සියලු ගුරුවරුන් සැබෑ ගුරු මව් පියවරු වනශයෙන් හැදින්විය යුතුය්.සැබෑ ගුරුවරින්
පේමදාස රනිල් ජේආර් ලා කොපමණ අපේ රටේ දක්ශයන් මැරැවද ඒ කාලකන්නී නිසා තමයි අපිට මෙහෙම දුක් විදින්න සිද්ද උනේ. අපේ පොඩි හරි වාසනාවකට අනුර අයියා ඒදා ඒ මරන වරෙන්තුවෙන් බෙරැනා මොකද ඒයාව මේ රටේ පිනට දෙවියන් විසින්ම බෙරලා දැන් රට බෙර ගන්න බාර කරලා තියනවා ලොකූ කර්තව්‍යයක්. මජර පාලනයට විරැද්දව නැගි සිටිය අපේ නායකයා ඔබ සමග රටම ඉන්නවා. මේ රට අපි එකතු වෙලා රකිමු ඔබට ජය. ❤
ගුරු මෑණියන් දෙපළටම බුදුසරණයි අපේ ජනපති උපතින්නම දක්ෂ යෙක් ගුණ ගරුක කෙනෙක් මේ වැඩ සහටහන කරපු ඔබටත් ඉස්තුතියි ජන පති උනාට පස්සේ දැක්කේ මේ vidio aka
අනුර ජනපති ❌🧭❌🧭❌🧭මාලිමාවට ජයවෙිිවා 🙏🙏🙏❤️❤️❤️
ගුරුමෑණියන්ගේ මාඟ පෙන්වීම අනුර රටේ ජනාධිපතිකරනවා
ඔබදෙපලට පින් අයිතිවේවා!
ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා.අනුර කුමාර සහෝදරයා තමයි අපේ එකම පැතුමයි.ජයවේවා ජයවේවා.❤❤
ගෙදරට, පාසලට බරක් නොවුන අනුර
සිසුවා, රටට බරක් නොදෙන සොහොයුරෙක්.
අනුර සහෝ ඔබ ජනාධිපති වු ගමන් මෙි ගුරැමැනියන්ට උපහාර දක්වන කල ගුන සලකන්න
අනුර කියන්නෙ කොහොමත් කළගුණ දන්න කෙනෙක්
මේ රට පාලනය කල හා වලව් වලින් රට පාලනය කරන්න එන්න බලා ඉන්න එවුන් හොදට කන් යොමාගෙන අහපියවු. මෙන්න රට බාරදෙන්න හොදම දක්ෂයන්. අනුර ඔබයි අපේ අනාගතය. ඔබයි අපේ සිහිනය. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!!!!!
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝