Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිසිම පැත්තකට හිතන්නෙ නැතුව ආතල් එකට බලපු අය කෝ.. 😂😂
😂
💯💯💯😀😀😀😀😀😀
😂guliyak kala baluwanam goda😅
❤❤❤😂😂😂😂😂😂😂
❤❤
මේ වැඩ සටහන හරිම හොදය් මොකද කියනවානම් ආයේ සියලුම ලන්කාවාසින්ට නැකැත් නැතිව ආත්මශක්තියෙන් වැඩකරගන්න දුන් පනිවිඩයක් ස්තුතිය් චමුදිත
ලංකාවේ බත් කන හරක් හදන්න බැහැ! ලංකාවේ හදහන් බලන් උන්, දේවාල වල කැපුවො හැම දාම වජබෙනවා! අපේ තරුණ ළමයි බලන්න උන් AL වලට science subject ඉගෙන ගෙන් දේවල ගානේ ගිහින් පුජා තියෙනවා. ලංකාව හදන්න බැහැ
ඔබගේ කීමට මාත් එකඟයි.
❤අනිවා
🥵🤯🙆
Chamuditha mahaththayo me nakiyage hulan yawi oyalatath wadayak me nakiyawa kisima hadiyawa meka maha gonek nakiyo palayan gedara gihin kala nidaganiyam nodarulamainta marayo kandanne nathuwa
චමුදිත කොහොම හිනා නොවී ඉන්නවද මන්දා😂😂😂 දෙන්න ඕනී සම්මානයක් චමුදිත ට
මමත් හිතුව එකම දේ😂
මාතෘකාව ගැන නෙමෙයිනේ මුන් දෙන්නාම කතා කරන්නේ , තිසේරා මහතා තරමක් හරි සාධාරණයි, චමුදිත අවුරුද්දට පෙර හරි නැකතක් දෙන්න උත්සාහ කරන්න, මේ සඳහා සුදුසු පුද්ගලයින් මේ සඳහා ගෙන්වා නිවැරදි නැකතක් අවුරුද්දට පෙර ලබාදෙන්න , කාලය කා දමා කාලකන්ණි වැඩ කරන්න එපා. මෙය විකට වැඩ සටහනක් නෙමේ .
😅😅
අම්මපා සහතික ඇත්ත චමුදිත මහත්තයා කොහොමද හිනා නොවී ඉන්නේ කියලා මොලේට සමනල් ගැටේ වැටුණා සහෝ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මෙදා මුංගෙ නැකතට වැඩ නොකරන අය කෝ.
උදෙන්ම නැගිටලා බුදුගුණ සිහි කරල වැඩ පටන්ගමු
රටේ මිනිසුන්ට කරන්න තියෙන හොදම වැඩේ 14 උදේ 7:30 ට කිරි උතුරලා 8:00ට කිරිබත් කාලා වැඩ පටන් ගන්න. නැකත් කාරයන්ට බම්බු ගහන්න කියලා. 😅😅
ඔවු බන්.අපේ සිංහල උන්ගේ බොරු මනස්ගාත.මේව අපේ උන් හදාගත්ත දේවල්. හැම දේකටම වෙලාව බලනවා. දැන් බලපන් මුස්ලිම් මිනිස්සු.උන් වෙලා බලලද හැමදේම කරන්නේ නැහැ. ඒ උනාට උන් සිංහල මිනිහට වඩා දියුනු වෙලා ඉන්නවා.ඔකයි ඇත්ත තත්වේ.
Me.track.lanthaye.mee.harak.thawa.innawaa.malli
Agree
හැමදාම එහෙම කරපු මං සතුටින්. මේක බලල තවත් සතුටු උනා 😄😄😄
Owa piliganna un modayoo..😮
බුදුගුණ සිහි කරලා නිතරම එළියට බහින්න.ඊට වඩා නැකතක් මේ ලෝකේ කොහෙවන් නෑ.
අනිවාර්යයෙන්
Respect❤
එකෙන්ම 👍👍
Buduguna sihi karala aurudu kamu mun maraga nawa
අනිවාරෙන්
ගල් කාලකුයි සෝඩා බෝතලයකුයි අරගෙන ගහන ගමන් මේක බැලුවනම් බයිට් ඕනෙම නෑ 🤣🤣🤣
කොහොම හරි මුං දෙගොල්ලම එකතුවෙලා අපි මෙච්චර කාලයක් ඇන්ඳිලා කරපු ඒ වෙලාව බැලිල්ලත් ඉවරම කරලා දැම්මා තොපි දෙන්නට බොහොම පින්
නිදිබර ගාතෙ මේ පිස්සගෙ නැකැත් බල්ලට දාල අපිට පුලුවන් වෙලාවට කරමු.නැකතට කොරත් රට බංකොළොත් නෙ බං.
එකෙන්ම 👍
Mary
චමුදිත මහත්තයෝ.....අතරින් පතර මේ වගේ ආතල් Programme දිගටම දාන්න 😂😂😂😂😂😂😂
Chamudhith අඩුවෙනම කතා කරපු program එක
අවුරුදු 1000කට කලින් කාලිංග මාඝ ගහපු ගැහිල්ලේ තරම තාම බෞද්ධයන්ට පේනවා නේද😂😂😂😂
බලු පොරයක් මුන්වාගේ උන් හින්දා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ
@@Tha2001Jayකාලිංඝ මාග උන්නේ එතකොට මනු සම්මතටත් කලින්ද බන් එතකොට 😂
ඔව් වෙනත් වැඩසටහන් වල නම් චමුදිත කතා කරන්න දෙන්නේ නැහැ නේ ...අද බය වෙලා චමුදිත...😅😅😅@@janitha3494
චමුදිත මමත් වසර 33ක පලපරුද්ද තියන ජ්‍යෝතිෂවේදියෙක්.ඔබ මේ සාකච්ඡාවට ගෙනාපු නාකි මනුස්සයා.වටිනා ශාස්ත්‍රය අවබාවිතා කරනවා.මේ තරුණ මහතා කියනවා වගේ .චිවරදාරී කොටසක් හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරන අමනයෝ රට කෑවේ
එකඟයි. කියාගන්න වචන නෑ. ලඟ පාතක හිටියා නම් උස්සලා ගහනවා දෙපාරක් පොලොවෙ වයසක කම පැත්තක තියලා කියවන මූසල කියවිල්ලට
ජනතාවට නොතේරෙන නිසා තමා මේ වගේජරා යක්කූ බලු වැඩ කරන්නේ, කස්ලකණ්නී
Ananda senaviratne is not an astrologer he is IRC
ඔයා පාරම්පරික කෙනෙක් ද
kawda parayo chiwaradariyo rata kawe...piyapiya balanna
අන්න හරිම කතාව බුදු ගුණ සිහි කරලා වැඩ පටන් ගන්න.. බුදුන් දේශනා කරලා නැ නැකත් බලන්න කියලා.. ඕනෑම දෙයක් බුදු ගුණෙන් පටන් ගන්න.. ඒ වෙලාව තමයි හරිම වෙලාව බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏
අන්න කතාව එහෙම කරානම් හරි
මේක බලන ගමන් ආතල් කොමෙන්ට්ස් කියවන අය කෝ😂
pause කරලා කියවන්න ආවා. නැත්තං ආතල් එක miss වෙනෝ නේ 😁😅
Mama
Mama😅
මාත් ආවෙ ඒකට
Man inneva
බුදුරජාණන් වහන්සේගේ දර්මය පමණි ඇත්ත ❤💙
බුදුන් වහන්සේ ගැනත් අනාවැකි කිව්ව හැබැයි ජෝතිෂය.
ehema wenne kohomada?
@@nelkaperera4045 ග්‍රහයන්ට කිසි දෙයක් කරන්න බැහැ රාත්‍රී නැකත ශාස්ත්‍රානුකූලයි ua-cam.com/video/4iMjlNd-EEQ/v-deo.htmlsi=7J5M7LxoZ0oOvBYN
Anda bakthiya nethi Kara vanilla oya agam huththawal hi nda thama me rata hena gahala thiyenne😂
Koheda yakow me ratata hena gahala thynee agam hinda wenne? Ubata track da? Ratata kala wune topi wage un path karapu deshapluwo hinda.
අපේ ඩේටා බල්ලට ගියදෙන් අදනම් පට්ට අතල්... චමුදිත ඉදලා ඉදලා මාර දේවල් ගේන්නේ බං...❤❤❤❤
😂😂😂😂😂😂
බුදු දහම සත්‍ය නමි හැමට කිරි ඉතිරේවා. දර්මයේ ආනුබාවයෙන් නපුර නැතිවෙිවා. අසුබ පල බංග වෙිවා. කැදර කමට සමරන්න බැරි නැකැත්හදපු උන්ට සොබාදම අත තබත්වා
චමුදිත... ඔයා මේ දක්වා කරපු හොදම වැඩසටහන... මේකෙන් තමයි රටට හොදම පණිවිඩය දුන්නෙ..
Chamuditha mahaththayaga nambarayak hoyala dannako
Wayasaka.kanaga.hate.ape.dakka
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවන්න අපු අය මේ මුල්ලට එන්නෝ... 😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂චමුදිත මොන ENERGY බහෙත් ද බොන්නේ????
😂😂😂😂😂
එකෙන්ම 👊🏻
ඩේටා කපාගෙන වීඩියෝ බලන්න කලින් කමෙන්ට් කියවන මං😋
නාකියට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරෙනකන් බලන් ඉදපු උන් මේ කොනට😂😂😂😂😂😂
නැකත් හදන ආනන්ද නාකි පකය 🐂
Math 😂
😂😂
😂😂😂 මුන්ට පිස්සු අනේ...රටේ මිනිස්සු කන්න නැතිව දුක් විදිනව.මුං මේවට මරාගන්නව....පිස්සු නැත්තං ශෝක්
නාකියාගේ නැකත හොද නැහැ වගේ
නිවන් සුව❤️මිත්‍යාව පතුරන මෙවන් අයට❤ඉක්මනින් මෙ මිනිස් ජීවිතෙන් නිදහස ලැබේවා දරුවොන්ටත් එක්කම
මසකට වරක් චමුදිතයා විසින් පිරිනමන ආතල් එපිසෝඩය
නියම ගොනා නාට්ටාමියා CHAMUDITHA
අනිවාර්යෙන් 😂
Ayyo maratheris meka Lankawata mokada wenne 😁😁
අම්මපා ඇත්ත කතාව බන්😂😂😂
@@chathuranතොපි වගේ මුට්ට කරගහන උන්ට චමුදිත මාදයවේදී තුමා නාට්ටාමියෙක් තමය් මෝඩයෝ
නාකි මහත්තයා නැකැත් හදන්න නෙවෙයි...මාලු විකුනන්න සුදුසු යැයි මම යෝජනා කරනවා...
Hariyama hari😅
❤❤❤❤
ඇයි එක්කෙනෙක් කට්ටඩියා අනිත් එක්කෙනා මාකටින් කරනවා ඒ හරහා. තුන්දෙනාම පට්ට හොරු
සභාවෙන් අවසරයි එම යෝජනව මා ස්ථීර කරනවා😂
ඌට මාලු ව්කුනන්න එක්ක ගියොත් ගුට් කාලා එන්න වෙන්නේ
ඉස්සර මමත් ඉස්කෝලෙදී යාලුවෝ දෙන්නව කොටවලා පැත්තකට වෙලා බලන් ඉන්නවා චමුදිත වගේ😅
😂😂😂
😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
මගේ එකා.👍
🤣🤣🤣
1පාරට වඩා බලපු අය කෝ😂😂😂😂😂 හිනාවෙන්න ඔන නිසා
Mokada bun me Apa kiyanne
Oya.nakiya.neketht.hadala.thiyenne..mankolla.kana.eunta.weda.allanada..oya.nakiyage.nekethtpathada.balanna
මේක දැක්කට පස්සෙ මට නැකැත් එපා උනා.බලු පොරයක් දැක්ක කාලෙකින්.
සිරාවටම 😂
ඔව් අප්පිරියයි රාජ්‍ය නැකත් කරුවෙක්ගෙ හැසිරීම
මේ නාකියාට හොම්බට අනින්න හිතුණු අය කෝ...😂😅
ජරා.නැකතක්..දෘලතව..කෑ..ගහනවත්
නාකියා පිස්සෙක්. මූවයි මූ හදපු ගොන් නැකැත් මෙච්චර කාලයක් තහවුරු කරපු උන්ටයි ආයේ නැකැත් හදන්න බැරි වෙන්න ඕවා නියාමනය කරන්න ඕනේ.
මට පෙන්න බැ..නාකියා එක්ක ඉන්න බැ මට තරහයි.
මේ ඉන්නවා..එකෙන්ම😖😖😖
නාකිය කුලප්පු වෙලා 😅
මෙහෙම මිනිස්සු හදපු නැකත් වලටද මෙච්චර කාලයක් අපේ මිනිස්සු වැඩ කලේ.ලැජ්ජයි.
Ekai wena ratawal diha baladdi lankawata mechchara kelawila thiyenne
Matath okama hithuna
Hmm😂😂😂
රට බංකොලොත් වෙන්නේ නැතුව තියෙයිද ඉතින් 😂😂😂😂
අවුරුදු නැකැත් හදලා මෙච්චර කාලයක් කිසිම සෙතක් නැහැ රට කාලකන්නි වුනා විතරයි
මේ අවුරුද්දෙන් පස්සෙ නැකැත් නැත. බොරුව පැහැදිලි කලාට බොහොම ස්තුතියි
අපිට අවුරුදු එපා මාමෙ 🙏🙏 රන්ඩුනොවී ගෙදර යන්න මාමෙ 🙏🙏😫
😂😂❤😢😢😢😢😢😅😅😅
Comment කියවලා මැරෙනකන් හිනා වෙන කට්ටිය කෝ 😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂
😮😮😮😮
නාකියා නාකියමයි. ඌව දකිද්දි පොලේ ගහන්න හිතෙනවා. නාකි ඇට්ටිම්බා.. රෑට සුභ නැකැත් හැමෝටම සුභ වෙන්නෙ නෑ...
Exactly.
😂😂😂😂
අයියෝඕ නියම ජෝක් 😂😂.. ඇත්තටම හැමෝටම ගොඩක් ස්තුතියි පරණ අවුරුද්දේ බඩ අල්ලන් හිනා උනා.. මේ වයසක මිනිහා කිසිම වැදගත් කමක් නෑ...
පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් හිනා ගිය අය කෝ 😂😂😂
අඩෝ කනක් ඇහෙන්න නැහැ පටන් ගත්තු වෙලාවෙ ඉදල. 😂ඒත් ආතල් එකේ ඇහුව ඉතින්😂😂
නාකියාට මෝල්🤣🤣 කොස් ගහ ගෙට ගේනවා..
මාර ආතල් රටක් පව් අසරණ ශ්‍රී ලාංකිකයන්
ආතල්
Salliwalata ahema karanatt bari na
නැකතුයි යන්ත්‍ර මන්ත්‍රයි දෙකම ජීවිතේට අදාල නොකර ඉන්න මට මේක මාරම ආතල්😂😂😂
මාත්
මාත් එහෙමයි.
අම්මාපා මමත් එහේමයි
සිරාවටම😂
Oya nakathuth Boru kattadhikamuth Boru owa hodhai Manasa dhurwala ayata prasnawaladhi hitha sanasaganna
ලංකාවේ හොදම නිවෙදක චමුදිත තාම අහන්න තියෙන දෙ කෙලින්ම අහනවා වටෙන් ගොඩින් නැතුව ❤️
නාකියාගෙ කතාවෙන් කිව්වෙ මෙච්චරයි නැකත් නොකර ඉදහන් එච්චරයි 😂
තැනකට ඇවිත් වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැති මිනිස්සුද මේ මහජනතාවට නැකත් පත්ත්‍රය හදන්න හදන්නේ 😢 රටේ ජනතාවට බුදුසරණයි!!!🙏🌹
අනේද කියන්නෙ
Me naki ponnayata gahala elawapiyau
Meka pagakarayemolgahak arinna oni ma nakiyge puke
Naki ponnaya
Tho monawada danna pako tho pagskarayk thama yako
චමුදිත මහත්තයට පින් මාසෙකට සැරයක් මෙහෙම ආතල් එකක් දෙනවට 😹👍
😆😆
එක චාරිත්‍රයක් වත් කරන්නේ නෑ වෙනදා වගේම කාලා නිදා ගන්නවා අපි හම්බ කලොත් අපි කනවා එච්චරයි ✋
ඇත්තම කතාව.
කහ පාට එකාගෙ හය්යෝ එක තමා මරු🤣🤣🤣
#සෑම විනාඩියක්ම නෑර ආතල් එකේ රසවිඳින ගමන් ප්‍රෝගෑම් එක ඉවර වෙනකන්ම බලපු මම 😂❤ආදරෙයි චමුදිත
චමුදිත කතා නොකර ආරාධිතයෝ පමණක් කතා කරපු මම දැක්ක එකම වැඩසටහන ❤❤❤
චමුදිත නාකියගේ පැත්ත නාකියට බොරැකියමින් කෑ ගහන්න ඉඩ දෙනව
අපිට නැකත් ඔන නැ යකො .නැකත් සමරන්න රටක් තියෙනවද.?මිනිස්සුන්ට සල්ලි තියෙනවා ද..? බෙහෙත් නැ මිනිස්සු තැන තැන මැරෙනවා හාමතෙ 🦾💯
අනේද කියන්නේ
තූ නොදකිං අවුරැදු් එපා වෙනව
කෙහෙල්මල් නැකත්....නැකත් හරි ගියානම් අද අපේ රටට මෙහෙම වෙයිද??මිත්‍යාවක් තනිකරම මුන් මෙතන රගපානවා චමුදිත අයියේ 😄
❤
චමුදිත අන්තිමට අහපු පුශ්නේ නියමයි මේචිචර කාලයකට නැකත් වලට වැඩකරපු අපිට ලැබුන සෙතේ මොකද්ද.චමුදිතට සහා අනිත් මහතාට ජයවේවා අානන්දයාට සොබාදහමේන් පිලිතුරැ ලැබේවා අපි රාතිුයේ නැකත කරන්නේ නැහැ නැහැයි.
මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් ගෙන ඒමට Chamuditha මහතාට ශක්තිය දහිරිය ලැබේවා 😂😂😂😂
මෙවැනි ආතල් වීඩියෝ කරන්න චමුදිත මල්ලිට ශක්තිය ලැබේවා !
වැඩ අල්ලමු පොඩි එවුන්නින්දට යවා අපි නොනැගිටම තම බිරිදවතදින්බදා
රන්ඩු වෙන්න එපා ඔයාලාගේ නැකත් වලට වැඩ කරලා අපිට දැන් මාරම ජයයි.රටට කිරි ඉතිරිලා තියෙන්නේ.අපි ඔය එක නැකතක්වත් කරන්නේනැ.රැ 12ට.අපි වෙනදා වගේම උදේ 6ට නැගිටලා කිරිබත් උයනවා.
Npp Jaya wewe ❤️🌹💯💪👌✔️
මමත් උදේට කිරිබත් උයනවා
@@nimalgunasekera6138😂😂😂😂😂
වෛරය වපුරන මෙවැනි පුද්ගලයන්ගෙන් රටට සාධාරණයක් ඉෂ්ට වෙයිද මොවුන්ගේ නිරුවත් රටට හෙළි කරන චමුදිත ඔබට ස්තුතියි
@@vipulidevika8729😂 වයිරය වැපිරීම කියනඑක වෙනස් කාරණයක්... මේ ඒක නෙවෙයි .. මේක උද්වේගකර කතා බහක්.. ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අය කොතන එකතු උනත් මේවගේ තත්වයක්තමා සිදුවෙන්නෙ...
අම්මෝ 😂 චමුදිත බොහොම ස්තූතියි කාලෙකින් ආතල් එකක් බැලුවෙ😂
😅😂😂😂😂
👍😄👍😄👍😄👍😄
අර වයසක මනුස්සයට නැකතට කිරිබත් කෑල්ලක් කවලා බුධිකරවන්න 😂
🤣🤣🤣haththikkee
🙉
දර්මය නඩුඅසයි සොබාදම දඩුවමිකරයි මෙයයි මෙ උතුමි දහමෙි ආනු භාවය හමට තෙරැවන් සරනයි.
මේ වයසක ඩයල් එක ගුලි කාලා ප්ලේන්ටි බීලා ගංජා ගහලද කොහෙද 😇😇😇
නෑ යකෙක් බන්දලා😂😂
😂😂😂😂😅😅
ඇට පිටින් ගංජ ගහලා නාකියා😂
චමුදිත ඔයා මාර පොරක් මේහෙම ආතල් එකක් අපිට දුන්නට tnq..
ආතල් එකක් ගන්නම මේක බලපු අය මේ කොනට 😂
Speed eka wadi karala balahanko 😂 patta athal BN
කොනට ඇවිල් උබේ ඇටේ මිරිකන්නද
3
@@sltube2521අම්මෝ 😂😂😂
චමුදිත බැනුම් අහන්නේ නැතිව කරපු එකම වැඩසටහනක් , ඉදලා හිටලා මනුෂ්‍ය යන්ට සතුට විනෝදය ලබා දෙන්න ශක්තිය ධහිරිය ලැබේවා
අනේ අපිට නැකත් එපා .ඔයාල සාමදානයෙන් ඉන්නෙ .මේ රටට වෙන්න ඕනෙ හැමදේම .වෙලා තියෙන්නෙ.ගෙවල් වල අහිංසක ජනතාවට මේවා දකිද්දී ව්කාර
මන් පිලිගන්නෙ බුදුන්ගෙ දහමයි.තුනුරුවනයී පමණී❤ නමො බුද්දාය ❤🙏🌼
මිථ්‍යාදෘෂ්ටික පුද්ගල යෝ මන් කියන්නෙ මෙක බලන හැමොම අදහන්න බුදු දහම පුදුම සැනසිමක් තියෙන්නෙ.මෙ වගෙ බොරු කාරයන්ට අහු වෙන්න එපා ❤🙏🌼
That's true.
Yes
❤ anna hari okatahama ape sathaya
👍
මරු අෆ්ෆා.. චමුදිත කරපු හොදම program එක 😂😂😂
😮😮😮😊😊😊😊😊
Oyath balana dewall 😅
@@franktisum3638😂
😢😢😅😅😅😅😂😂😂😂😂😁😁😁😂😂😂😂ammooooo Ammooooo nakiyaa koraaaa....
නැකත් හදි හූනියම් වලට මේ රට හදන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර දුක් විදීද?😅බුදු ගුණ සිහිකර ගෙන මේ අවුරුදු සමරමු🎉
මේක බලලා බඩ අල්ලන් හිනා උන මම වගේ තව කට්ටිය සිටීද😂😂😂😅
කිසිම නැකතක් දන්නෙ නැතුව ආතල් එකට මුලු වැඩසටහනම බලපු මම.😂🙄🤒
Maat 😂
@@thizu_vlogs😂
මටත්😂😂😂😂
Oww appa athal witaramai
❤😂
කමෝන් චමුදිත Thank you අද දවසෙ හොද ෂෝ එකක් පෙන්නුවට😅😅😅
කහ කමිසෙ.කියන ඒවා ඇත්ත කියල හිතෙනවා. අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ ,,
😁😁
සහතික ඇත්ත .කහ කමිසෙ ඇදල ඉන්නේ රොෂාන් චානක තිසේරා මහතා .
Real Athal Chamu Thanks
රෑ 12ට වැඩ අල්ලන්න තියෙන්නෙ අැද උඩ තමයි ..නිර්වස්ත්‍රයෙන් සැරසී ...උඩ මැලි අත බලා❤❤❤❤ක..රි උතුරවනු මැනවි
aiyo.sami
එල එල 😂😂
Ela ela😅😅😅
සුපිරී බන් බිරිඳ එක්ක ක .....රි උතුරු මු රාත්‍රී 12ට
🤣🤣🤣👍
❤සම්පුර්ණ ඇත්ත, මලවිගේ ගේ නැකැත්වලට මීට කලිනුත් වැරදීම් තිබුණා
ඌ පිස්සෙක්
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...එක පිට එක පිට හී විදිනා...ශිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා...ටියුශන් පුවත අසන් සොදිනා......😂😂😂😂😂😂
පට්ට බොරුකාරයෙක් මලවිගේ කියන මෑන්
@@amilakasun7523 😂😂
මේ පාර චමුදිතගේ සද්දේ අඩුවෙන් ඇහුනේ,වෙනදාට එයානම් කෑගහන්න,Thank You Chamuditha ❤
බුදුන් දකින උදෑසන කිරි ආහාර සකස් ක,. රජාණන් වහන්සේ ට ,මහ සංගරත්ණ යට පූජා කොට ඔබ සැමත් ආහර අනුභව කොට සතුට ට පත් වන්න.අප පිනක් කර සූර්ය දෙවියන්ට පිං අනුමොදන් කරන න.පින සිදු කරන වෙලාව සුභ නැකැතයි.සියළු සත් වයො සුවපත් වෙත්වා.බුදු සරණයි.
මේ නැකත් වැරදි ඇති කියලා හිතන අය මේ කොනට🤣👍
😅
දෙකම වැරදි ඇති බං
"බූරුවෙක් උනාට දැනුම හොඳයිලු. නැකැත් හරිම ප්‍රශස්තයිලු. අන්කල්ට ගුලියක් කවලද වාඩි කරේ?" මේවා සංස්කෘතික අංග නිසා පවත්වාගෙන යා යුතු මිසක් නැකත් කියන්නේ ඉතාම අමනෝඥ ාද්වල් බව ඔප්පු කරනවට (කතරගම දේවාගේ සීන් එක වගේ) ගොඩාක් ස්තූතියි චමුදිත. ඇත්තටම මාධ්‍යවේදියෙකුගේ මෙහෙවර හරිම අපූරු කෝණයකින් කරන කෙනෙක් ඔයා... නියමයි!!!!!!!!!!!!!!!❤❤
❤❤❤.😂😂😂
කහ පාට ෂර්ට් එක ඇඳපු එක්කෙනා දෙන නැකැත් තමයි කරන්න ඕනේ
මේ වයසක ලොක්කගෙන් නැකත් හදාගත්ත අයට දෙවියන්ගෙ පිහිටයි.ලොක්ක බයයි එයාට රැවටිල ඉන්න අය නැතිවෙයි කියල.
ස්තූතියි චමුදිත අයියා..දුන්න ආතල් එකට
නියම බෞද්ධයන්ට නැකත් අදාල නැත බුදු හාමුදුරුවො නැකත් ප්‍රතික්ශේප කර ඇත
තොපෙ නැකත් ගහගනිම් රොල් කරලා පුකේ.බුද්දියෙන් හදන එහෙකුට දියවු රටට දෙයක් කරන්න👍👍👍චමුදිත සුපිරි වැඩක්.ඔකුන්ගෙ රෙදි ගලවන්න පුළුවන්..❤️❤️
ආයේ බැලුවා පට්ට ෆන් 😂😂
මේ නාකී මනුෂ්‍යයට තනිකර බොරැව වහා ගන්න කෑ ගන්නෙ.පිස්සුද කොහෙද
අද තමයි චමුදිත අඩුවෙන්ම කතා කරපු දවස.....😁😁😁😁😁😁
Sira kathawa 😂😂
ammooooo🤣🤣🤣🤣🤣
මේ කාලකන්නි නැකත් හදන්නෙ මෙහෙමද මුට ඕනෑ උන් කරන දේවල් හරි කියලා ඔප්පු කරන්න මිසක් රටට ජනතාවට හෙන ගැහුවත් කමක් නැ
වැදගත් ශාස්ත්රයක් රාජ්ජ්ය නැකැත් කමිටුව විසින් ප්රායෝගික නොවන තත්වයට වට්ටවලා බවයි.
වලේ පය දෙකයි ගොඩෙ අත් දෙකයි ගහන් ඉන්න ගමන් දගර පනු උදරාබාදය හැදුන අහින්සක නොවන nak#iya 🙄😁 මෙකට එකග අය ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න 😇
මම පලවෙනි පාරට දැක්කේ චමුදිත ටික වේලාවකට නිහඩ වෙලා ඉන්නවා ,,,,,
ඇත්තමයි...
අදනං පොර සෙකන්ඩ් උනා..😆
Chumudithage katath kora vela bn😅😅
ඇත්තමයි එයාට වඩා සැර කටවල් දෙකක් හම්බෙලානෙ ..චමුදිතත් බය උනා 😂
අතිශයෙන්ම ප්‍රථම වතාවට නැකත් ආතල් එකක් ඉදිරිපත් කරන චමුදිත උදාරයි උදාරයි😅😅
චමුදිත ඔයා තමයි හොදටම කලේ..අනෙක් දෙන්නා පරාදයී .
රෑ 12 ඌ හොදටම වැඩ අල්ලනවා වගේ😂😂😂😂
ඇද උඩ අතේ ගහලා 😂
පිහි දෙකක් දීපංකො චමුදිත ඕකුං දෙන්නටම
Hahaha haha...😅😅😅
මේතනම හරි ගහමරා ගන්නව😊😊😊
👍💯
දුකෙන් ඉන්න අපිව ටික වෙලාවකට හරි සතුටු කරන එකට චමුදිතට පින් 😂❤
වසර 76 තිස්සේ තොපිලාගේ නැකත් හරියට හරි ගියා නමි මේ රටට මේ දේ වෙයිද ඕවා සේරම බිස්නස්
Ammo ow
ඒකනේ...😂
මෙතෙක් කල් අවුරුදු සැමරුවේ මේ වගේ පිස්සොන්ට අනුකූලව යෙදෙන නැකැත්ද😂😂😂😂
ට්‍රැක් ලංතේ තවත් දවසක්.
👍🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣
ofcourse
මෙිවා ඇත්ත උනත් බොරැ උනත් නාකියා නම් යන්නේ කොහෙද මල්ලේ පොල් 😂😂😂
Siraa ...
ඒක නම් ඇත්ත,ඒ යකා පිස්සෙක්
ඔව් අනෙ ඒකා පිස්සු වැටිලා.
මෙ නාකියාට පිස්සුද
Siraa
අප්‍රේල් නැකතට ඉස්සෙල්ලා අංකල්ගෙ අවසන් කටයුතු සිද්ද වෙයි වගේ
😢😢😢sad අනි වරෙන්ම අන්කල් බොරු කියන බව පේනවා 😱😱
😁😁😁😁
Ekanam aththa
👍✔✔✔✔✔
😅😅😅😅😅😅😅😅
මේ නාකියට කහුරු හරි ගහපන් කෝ ❤
අවුරුදු 76ක් නැකතට වැඩකරලා ලකේ පංකාවට මාර විදියට හරි ගිහින්😅
Sirawata bn oya nakath kamitu kiyana ewa wadak ne . owaye inna eun danna pakakuth ne.. meka sampradayk ..nethnam festival ekak eka e widiyata hda nakthakta minissunta e wada kargnna puluwan nakthak hadagnna bari nam paduwe idiyama iwarine
sahathika eththa,
සත්තකින්ම
True😂
Respect brother..
වෙනදට චමුදිත කෑගහන්නේ..මේ පාර ❤❤❤😂😂
මේ චැනල් එක බලන පින්වතුනී පෑවිල්ල සැරට පූසෝ 🐱 බව්වෝ 🐕 🐦 කුරුල්ලන්ට ලේනුන්ට 🐿️ වතුර ටිකක් කෑම ටිකක් ගෙදර ඉස්සර පාරෙන් තාප්පේ උඩින් තියන්න ❤ඉල්ලලා වතුර බොන්න බෑනේ ලොකු පිනක් අහිංසක සතුන් කෑම වතුර දෙන පිනෙන් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 නැකැත් කලා වගේ අපල දුරු වෙනවා.❤අසරණ සතුන්ට ආහාර පාන දුන්නහම. තෙරුවන් සරණයී 🙏 ❤ 🌹 ජය වේවා 🙏 ❤ 🌹 🌹 💐 🌹
♥️🙏
Eeka atta..
@@VajiraCooray ස්තුතියී 🙏 ❤ 🌹
❤️❤️❤️❤️🙏🙏🙏
@@anushasanjeewani3067 ❤🙏
අපි සාමාන්‍යයෙන් වැඩ කරන විදියට හැමෝම වැඩ කරමු...හිත හොඳින් නම්..ඒකයි නැකත
නැකත් කමිටුවේ ඉන්නේ මේවාගේ පිස්සු බඩුද චමුදිත රටට දෙයියන්ගෙම පිහිටයි
ඔවා එක්ක ඉන්න ඔක්කොටම පිස්සු
ගෙරි නාකියගේ නැකැත් වලට වැඩකරලා තමා රටට මෙච්චර සෙතක් උනේ.අනේ පලයන් නාකියෝ යන්ඩ.🤣🤣
Sirawatma 😁
සිරාවට😂
Sira ban
Geri nakiya
😮නැකැත් පැත්තකින් දාලා බුදුගුන සිහිකරන් අපි අපේවැඩේකරමු මුන් මරාගෙන තීරනගත්තත් එකයි නැතත් එකයි😂
අනේ ඉතින් අපේ රටට දෙවියන්ගේම පිහිටයි 😂😂😂😂
කිසිම පැත්තකට හිතන්නෙ නැතුව ආතල් එකට බලපු අය කෝ.. 😂😂
😂
💯💯💯😀😀😀😀😀😀
😂guliyak kala baluwanam goda😅
❤❤❤😂😂😂😂😂😂😂
❤❤
මේ වැඩ සටහන හරිම හොදය් මොකද කියනවානම් ආයේ සියලුම ලන්කාවාසින්ට නැකැත් නැතිව ආත්මශක්තියෙන් වැඩකරගන්න දුන් පනිවිඩයක් ස්තුතිය් චමුදිත
ලංකාවේ බත් කන හරක් හදන්න බැහැ! ලංකාවේ හදහන් බලන් උන්, දේවාල වල කැපුවො හැම දාම වජබෙනවා! අපේ තරුණ ළමයි බලන්න උන් AL වලට science subject ඉගෙන ගෙන් දේවල ගානේ ගිහින් පුජා තියෙනවා. ලංකාව හදන්න බැහැ
ඔබගේ කීමට මාත් එකඟයි.
❤අනිවා
🥵🤯🙆
Chamuditha mahaththayo me nakiyage hulan yawi oyalatath wadayak me nakiyawa kisima hadiyawa meka maha gonek nakiyo palayan gedara gihin kala nidaganiyam nodarulamainta marayo kandanne nathuwa
චමුදිත කොහොම හිනා නොවී ඉන්නවද මන්දා😂😂😂 දෙන්න ඕනී සම්මානයක් චමුදිත ට
මමත් හිතුව එකම දේ😂
මාතෘකාව ගැන නෙමෙයිනේ මුන් දෙන්නාම කතා කරන්නේ , තිසේරා මහතා තරමක් හරි සාධාරණයි, චමුදිත අවුරුද්දට පෙර හරි නැකතක් දෙන්න උත්සාහ කරන්න, මේ සඳහා සුදුසු පුද්ගලයින් මේ සඳහා ගෙන්වා නිවැරදි නැකතක් අවුරුද්දට පෙර ලබාදෙන්න , කාලය කා දමා කාලකන්ණි වැඩ කරන්න එපා. මෙය විකට වැඩ සටහනක් නෙමේ .
😅😅
අම්මපා සහතික ඇත්ත චමුදිත මහත්තයා කොහොමද හිනා නොවී ඉන්නේ කියලා මොලේට සමනල් ගැටේ වැටුණා සහෝ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මෙදා මුංගෙ නැකතට වැඩ නොකරන අය කෝ.
😂
උදෙන්ම නැගිටලා බුදුගුණ සිහි කරල වැඩ පටන්ගමු
රටේ මිනිසුන්ට කරන්න තියෙන හොදම වැඩේ 14 උදේ 7:30 ට කිරි උතුරලා 8:00ට කිරිබත් කාලා වැඩ පටන් ගන්න. නැකත් කාරයන්ට බම්බු ගහන්න කියලා. 😅😅
ඔවු බන්.අපේ සිංහල උන්ගේ බොරු මනස්ගාත.මේව අපේ උන් හදාගත්ත දේවල්. හැම දේකටම වෙලාව බලනවා. දැන් බලපන් මුස්ලිම් මිනිස්සු.උන් වෙලා බලලද හැමදේම කරන්නේ නැහැ. ඒ උනාට උන් සිංහල මිනිහට වඩා දියුනු වෙලා ඉන්නවා.ඔකයි ඇත්ත තත්වේ.
Me.track.lanthaye.mee.harak.thawa.innawaa.malli
Agree
හැමදාම එහෙම කරපු මං සතුටින්. මේක බලල තවත් සතුටු උනා 😄😄😄
Owa piliganna un modayoo..😮
බුදුගුණ සිහි කරලා නිතරම එළියට බහින්න.ඊට වඩා නැකතක් මේ ලෝකේ කොහෙවන් නෑ.
අනිවාර්යයෙන්
Respect❤
එකෙන්ම 👍👍
Buduguna sihi karala aurudu kamu mun maraga nawa
අනිවාරෙන්
ගල් කාලකුයි සෝඩා බෝතලයකුයි අරගෙන ගහන ගමන් මේක බැලුවනම් බයිට් ඕනෙම නෑ 🤣🤣🤣
කොහොම හරි මුං දෙගොල්ලම එකතුවෙලා අපි මෙච්චර කාලයක් ඇන්ඳිලා කරපු ඒ වෙලාව බැලිල්ලත් ඉවරම කරලා දැම්මා තොපි දෙන්නට බොහොම පින්
නිදිබර ගාතෙ මේ පිස්සගෙ නැකැත් බල්ලට දාල අපිට පුලුවන් වෙලාවට කරමු.
නැකතට කොරත් රට බංකොළොත් නෙ බං.
එකෙන්ම 👍
Mary
චමුදිත මහත්තයෝ.....
අතරින් පතර මේ වගේ ආතල් Programme දිගටම දාන්න 😂😂😂😂😂😂😂
Chamudhith අඩුවෙනම කතා කරපු program එක
අවුරුදු 1000කට කලින් කාලිංග මාඝ ගහපු ගැහිල්ලේ තරම තාම බෞද්ධයන්ට පේනවා නේද😂😂😂😂
බලු පොරයක් මුන්වාගේ උන් හින්දා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ
@@Tha2001Jayකාලිංඝ මාග උන්නේ එතකොට මනු සම්මතටත් කලින්ද බන් එතකොට 😂
ඔව් වෙනත් වැඩසටහන් වල නම් චමුදිත කතා කරන්න දෙන්නේ නැහැ නේ ...අද බය වෙලා චමුදිත...😅😅😅@@janitha3494
චමුදිත මමත් වසර 33ක පලපරුද්ද තියන ජ්‍යෝතිෂවේදියෙක්.ඔබ මේ සාකච්ඡාවට ගෙනාපු නාකි මනුස්සයා.වටිනා ශාස්ත්‍රය අවබාවිතා කරනවා.මේ තරුණ මහතා කියනවා වගේ .චිවරදාරී කොටසක් හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරන අමනයෝ රට කෑවේ
එකඟයි. කියාගන්න වචන නෑ. ලඟ පාතක හිටියා නම් උස්සලා ගහනවා දෙපාරක් පොලොවෙ වයසක කම පැත්තක තියලා කියවන මූසල කියවිල්ලට
ජනතාවට නොතේරෙන නිසා තමා මේ වගේජරා යක්කූ බලු වැඩ කරන්නේ, කස්ලකණ්නී
Ananda senaviratne is not an astrologer he is IRC
ඔයා පාරම්පරික කෙනෙක් ද
kawda parayo chiwaradariyo rata kawe...piyapiya balanna
අන්න හරිම කතාව බුදු ගුණ සිහි කරලා වැඩ පටන් ගන්න.. බුදුන් දේශනා කරලා නැ නැකත් බලන්න කියලා.. ඕනෑම දෙයක් බුදු ගුණෙන් පටන් ගන්න.. ඒ වෙලාව තමයි හරිම වෙලාව බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏
අන්න කතාව එහෙම කරානම් හරි
මේක බලන ගමන් ආතල් කොමෙන්ට්ස් කියවන අය කෝ😂
pause කරලා කියවන්න ආවා. නැත්තං ආතල් එක miss වෙනෝ නේ 😁😅
Mama
Mama😅
මාත් ආවෙ ඒකට
Man inneva
බුදුරජාණන් වහන්සේගේ දර්මය පමණි ඇත්ත ❤💙
බුදුන් වහන්සේ ගැනත් අනාවැකි කිව්ව හැබැයි ජෝතිෂය.
ehema wenne kohomada?
@@nelkaperera4045 ග්‍රහයන්ට කිසි දෙයක් කරන්න බැහැ රාත්‍රී නැකත ශාස්ත්‍රානුකූලයි ua-cam.com/video/4iMjlNd-EEQ/v-deo.htmlsi=7J5M7LxoZ0oOvBYN
Anda bakthiya nethi Kara vanilla oya agam huththawal hi nda thama me rata hena gahala thiyenne😂
Koheda yakow me ratata hena gahala thynee agam hinda wenne? Ubata track da? Ratata kala wune topi wage un path karapu deshapluwo hinda.
අපේ ඩේටා බල්ලට ගියදෙන් අදනම් පට්ට අතල්... චමුදිත ඉදලා ඉදලා මාර දේවල් ගේන්නේ බං...❤❤❤❤
😂😂😂😂😂😂
බුදු දහම සත්‍ය නමි හැමට කිරි ඉතිරේවා. දර්මයේ ආනුබාවයෙන් නපුර නැතිවෙිවා. අසුබ පල බංග වෙිවා. කැදර කමට සමරන්න බැරි නැකැත්හදපු උන්ට සොබාදම අත තබත්වා
චමුදිත... ඔයා මේ දක්වා කරපු හොදම වැඩසටහන... මේකෙන් තමයි රටට හොදම පණිවිඩය දුන්නෙ..
Chamuditha mahaththayaga nambarayak hoyala dannako
Wayasaka.kanaga.hate.ape.dakka
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවන්න අපු අය මේ මුල්ලට එන්නෝ... 😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂
චමුදිත මොන ENERGY බහෙත් ද බොන්නේ????
😂😂😂😂😂
එකෙන්ම 👊🏻
ඩේටා කපාගෙන වීඩියෝ බලන්න කලින් කමෙන්ට් කියවන මං
😋
😂😂😂😂😂
නාකියට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරෙනකන් බලන් ඉදපු උන් මේ කොනට😂😂😂😂😂😂
නැකත් හදන ආනන්ද නාකි පකය 🐂
Math 😂
😂😂
😂😂😂 මුන්ට පිස්සු අනේ...රටේ මිනිස්සු කන්න නැතිව දුක් විදිනව.මුං මේවට මරාගන්නව....පිස්සු නැත්තං ශෝක්
නාකියාගේ නැකත හොද නැහැ වගේ
නිවන් සුව❤️මිත්‍යාව පතුරන මෙවන් අයට❤ඉක්මනින් මෙ මිනිස් ජීවිතෙන් නිදහස ලැබේවා දරුවොන්ටත් එක්කම
මසකට වරක් චමුදිතයා විසින් පිරිනමන ආතල් එපිසෝඩය
නියම ගොනා නාට්ටාමියා CHAMUDITHA
අනිවාර්යෙන් 😂
Ayyo maratheris meka Lankawata mokada wenne 😁😁
අම්මපා ඇත්ත කතාව බන්😂😂😂
@@chathuranතොපි වගේ මුට්ට කරගහන උන්ට චමුදිත මාදයවේදී තුමා නාට්ටාමියෙක් තමය් මෝඩයෝ
නාකි මහත්තයා නැකැත් හදන්න නෙවෙයි...මාලු විකුනන්න සුදුසු යැයි මම යෝජනා කරනවා...
Hariyama hari😅
❤❤❤❤
ඇයි එක්කෙනෙක් කට්ටඩියා අනිත් එක්කෙනා මාකටින් කරනවා ඒ හරහා. තුන්දෙනාම පට්ට හොරු
සභාවෙන් අවසරයි එම යෝජනව මා ස්ථීර කරනවා😂
ඌට මාලු ව්කුනන්න එක්ක ගියොත් ගුට් කාලා එන්න වෙන්නේ
ඉස්සර මමත් ඉස්කෝලෙදී යාලුවෝ දෙන්නව කොටවලා පැත්තකට වෙලා බලන් ඉන්නවා චමුදිත වගේ😅
😂😂😂
😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
මගේ එකා.👍
😂😂😂😂😂
🤣🤣🤣
1පාරට වඩා බලපු අය කෝ😂😂😂😂😂 හිනාවෙන්න ඔන නිසා
Mokada bun me Apa kiyanne
Oya.nakiya.neketht.hadala.thiyenne..mankolla.kana.eunta.weda.allanada..oya.nakiyage.nekethtpathada.balanna
😂
මේක දැක්කට පස්සෙ මට නැකැත් එපා උනා.
බලු පොරයක් දැක්ක කාලෙකින්.
සිරාවටම 😂
ඔව් අප්පිරියයි රාජ්‍ය නැකත් කරුවෙක්ගෙ හැසිරීම
😂😂
මේ නාකියාට හොම්බට අනින්න හිතුණු අය කෝ...😂😅
ජරා.නැකතක්..දෘල
තව..කෑ..ගහනවත්
නාකියා පිස්සෙක්. මූවයි මූ හදපු ගොන් නැකැත් මෙච්චර කාලයක් තහවුරු කරපු උන්ටයි ආයේ නැකැත් හදන්න බැරි වෙන්න ඕවා නියාමනය කරන්න ඕනේ.
මට පෙන්න බැ..නාකියා එක්ක ඉන්න බැ මට තරහයි.
මේ ඉන්නවා..එකෙන්ම😖😖😖
නාකිය කුලප්පු වෙලා 😅
මෙහෙම මිනිස්සු හදපු නැකත් වලටද මෙච්චර කාලයක් අපේ මිනිස්සු වැඩ කලේ.ලැජ්ජයි.
Ekai wena ratawal diha baladdi lankawata mechchara kelawila thiyenne
Matath okama hithuna
Hmm😂😂😂
රට බංකොලොත් වෙන්නේ නැතුව තියෙයිද ඉතින් 😂😂😂😂
අවුරුදු නැකැත් හදලා මෙච්චර කාලයක් කිසිම සෙතක් නැහැ රට කාලකන්නි වුනා විතරයි
මේ අවුරුද්දෙන් පස්සෙ නැකැත් නැත. බොරුව පැහැදිලි කලාට බොහොම ස්තුතියි
අපිට අවුරුදු එපා මාමෙ 🙏🙏 රන්ඩුනොවී ගෙදර යන්න මාමෙ 🙏🙏😫
😂😂❤😢😢😢😢😢😅😅😅
😂
😂😂😂
😂
😂😂😂😂😂
Comment කියවලා මැරෙනකන් හිනා වෙන කට්ටිය කෝ 😂😂😂😂😂😂😂
😂😂
😂😂😂😂😂😂
😂😂😂😂😂😂
😅😅
😮😮😮😮
නාකියා නාකියමයි. ඌව දකිද්දි පොලේ ගහන්න හිතෙනවා. නාකි ඇට්ටිම්බා.. රෑට සුභ නැකැත් හැමෝටම සුභ වෙන්නෙ නෑ...
Exactly.
😂😂😂😂
😂😂😂😂
අයියෝඕ නියම ජෝක් 😂😂.. ඇත්තටම හැමෝටම ගොඩක් ස්තුතියි පරණ අවුරුද්දේ බඩ අල්ලන් හිනා උනා.. මේ වයසක මිනිහා කිසිම වැදගත් කමක් නෑ...
පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් හිනා ගිය අය කෝ 😂😂😂
අඩෝ කනක් ඇහෙන්න නැහැ පටන් ගත්තු වෙලාවෙ ඉදල. 😂ඒත් ආතල් එකේ ඇහුව ඉතින්😂😂
නාකියාට මෝල්🤣🤣 කොස් ගහ ගෙට ගේනවා..
මාර ආතල් රටක් පව් අසරණ ශ්‍රී ලාංකිකයන්
ආතල්
Salliwalata ahema karanatt bari na
නැකතුයි යන්ත්‍ර මන්ත්‍රයි දෙකම ජීවිතේට අදාල නොකර ඉන්න මට මේක මාරම ආතල්😂😂😂
මාත්
මාත් එහෙමයි.
අම්මාපා මමත් එහේමයි
සිරාවටම😂
Oya nakathuth Boru kattadhikamuth Boru owa hodhai Manasa dhurwala ayata prasnawaladhi hitha sanasaganna
ලංකාවේ හොදම නිවෙදක චමුදිත තාම අහන්න තියෙන දෙ කෙලින්ම අහනවා වටෙන් ගොඩින් නැතුව ❤️
නාකියාගෙ කතාවෙන් කිව්වෙ මෙච්චරයි නැකත් නොකර ඉදහන් එච්චරයි 😂
තැනකට ඇවිත් වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැති මිනිස්සුද මේ මහජනතාවට නැකත් පත්ත්‍රය හදන්න හදන්නේ 😢 රටේ ජනතාවට බුදුසරණයි!!!🙏🌹
අනේද කියන්නෙ
Me naki ponnayata gahala elawapiyau
Meka pagakarayemolgahak arinna oni ma nakiyge puke
Naki ponnaya
Tho monawada danna pako tho pagskarayk thama yako
චමුදිත මහත්තයට පින් මාසෙකට සැරයක් මෙහෙම ආතල් එකක් දෙනවට 😹👍
😆😆
❤❤
එක චාරිත්‍රයක් වත් කරන්නේ නෑ වෙනදා වගේම කාලා නිදා ගන්නවා අපි හම්බ කලොත් අපි කනවා එච්චරයි ✋
ඇත්තම කතාව.
කහ පාට එකාගෙ හය්යෝ එක තමා මරු🤣🤣🤣
#සෑම විනාඩියක්ම නෑර ආතල් එකේ රසවිඳින ගමන් ප්‍රෝගෑම් එක ඉවර වෙනකන්ම බලපු මම 😂❤ආදරෙයි චමුදිත
චමුදිත කතා නොකර ආරාධිතයෝ පමණක් කතා කරපු මම දැක්ක එකම වැඩසටහන ❤❤❤
චමුදිත නාකියගේ පැත්ත නාකියට බොරැකියමින් කෑ ගහන්න ඉඩ දෙනව
අපිට නැකත් ඔන නැ යකො .නැකත් සමරන්න රටක් තියෙනවද.?මිනිස්සුන්ට සල්ලි තියෙනවා ද..? බෙහෙත් නැ මිනිස්සු තැන තැන මැරෙනවා හාමතෙ 🦾💯
අනේද කියන්නේ
තූ නොදකිං අවුරැදු් එපා වෙනව
කෙහෙල්මල් නැකත්....නැකත් හරි ගියානම් අද අපේ රටට මෙහෙම වෙයිද??මිත්‍යාවක් තනිකරම මුන් මෙතන රගපානවා චමුදිත අයියේ 😄
❤
චමුදිත අන්තිමට අහපු පුශ්නේ නියමයි මේචිචර කාලයකට නැකත් වලට වැඩකරපු අපිට ලැබුන සෙතේ මොකද්ද.චමුදිතට සහා අනිත් මහතාට ජයවේවා අානන්දයාට සොබාදහමේන් පිලිතුරැ ලැබේවා අපි රාතිුයේ නැකත කරන්නේ නැහැ නැහැයි.
මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් ගෙන ඒමට Chamuditha මහතාට ශක්තිය දහිරිය ලැබේවා 😂😂😂😂
මෙවැනි ආතල් වීඩියෝ කරන්න චමුදිත මල්ලිට ශක්තිය ලැබේවා !
වැඩ අල්ලමු පොඩි එවුන්නින්දට යවා අපි නොනැගිටම තම බිරිදවතදින්බදා
රන්ඩු වෙන්න එපා ඔයාලාගේ නැකත් වලට වැඩ කරලා අපිට දැන් මාරම ජයයි.රටට කිරි ඉතිරිලා තියෙන්නේ.අපි ඔය එක නැකතක්වත් කරන්නේනැ.රැ 12ට.අපි වෙනදා වගේම උදේ 6ට නැගිටලා කිරිබත් උයනවා.
Npp Jaya wewe ❤️🌹💯💪👌✔️
මමත් උදේට කිරිබත් උයනවා
@@nimalgunasekera6138😂😂😂😂😂
වෛරය වපුරන මෙවැනි පුද්ගලයන්ගෙන් රටට සාධාරණයක් ඉෂ්ට වෙයිද මොවුන්ගේ නිරුවත් රටට හෙළි කරන චමුදිත ඔබට ස්තුතියි
@@vipulidevika8729😂 වයිරය වැපිරීම කියනඑක වෙනස් කාරණයක්... මේ ඒක නෙවෙයි .. මේක උද්වේගකර කතා බහක්.. ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අය කොතන එකතු උනත් මේවගේ තත්වයක්තමා සිදුවෙන්නෙ...
අම්මෝ 😂 චමුදිත බොහොම ස්තූතියි කාලෙකින් ආතල් එකක් බැලුවෙ😂
😅😂😂😂😂
👍😄👍😄👍😄👍😄
😂😂😂😂😂😂
අර වයසක මනුස්සයට නැකතට කිරිබත් කෑල්ලක් කවලා බුධිකරවන්න 😂
😂😂😂
🤣🤣🤣haththikkee
😂😂😂😂
😂😂😂😂😂
🙉
දර්මය නඩුඅසයි සොබාදම දඩුවමිකරයි මෙයයි මෙ උතුමි දහමෙි ආනු භාවය හමට තෙරැවන් සරනයි.
මේ වයසක ඩයල් එක ගුලි කාලා ප්ලේන්ටි බීලා ගංජා ගහලද කොහෙද 😇😇😇
නෑ යකෙක් බන්දලා😂😂
😂😂😂😂😅😅
ඇට පිටින් ගංජ ගහලා නාකියා😂
😂😂😂😂😂😂
චමුදිත ඔයා මාර පොරක් මේහෙම ආතල් එකක් අපිට දුන්නට tnq..
ආතල් එකක් ගන්නම මේක බලපු අය මේ කොනට 😂
😂
Speed eka wadi karala balahanko 😂 patta athal BN
කොනට ඇවිල් උබේ ඇටේ මිරිකන්නද
3
@@sltube2521අම්මෝ 😂😂😂
චමුදිත බැනුම් අහන්නේ නැතිව කරපු එකම වැඩසටහනක් , ඉදලා හිටලා මනුෂ්‍ය යන්ට සතුට විනෝදය ලබා දෙන්න ශක්තිය ධහිරිය ලැබේවා
අනේ අපිට නැකත් එපා .ඔයාල සාමදානයෙන් ඉන්නෙ .මේ රටට වෙන්න ඕනෙ හැමදේම .වෙලා තියෙන්නෙ.ගෙවල් වල අහිංසක ජනතාවට මේවා දකිද්දී ව්කාර
මන් පිලිගන්නෙ බුදුන්ගෙ දහමයි.තුනුරුවනයී පමණී❤
නමො බුද්දාය ❤🙏🌼
මිථ්‍යාදෘෂ්ටික පුද්ගල යෝ මන් කියන්නෙ මෙක බලන හැමොම අදහන්න බුදු දහම පුදුම සැනසිමක් තියෙන්නෙ.මෙ වගෙ බොරු කාරයන්ට අහු වෙන්න එපා ❤🙏🌼
That's true.
Yes
❤ anna hari okatahama ape sathaya
👍
මරු අෆ්ෆා.. චමුදිත කරපු හොදම program එක 😂😂😂
😮😮😮😊😊😊😊😊
Oyath balana dewall 😅
@@franktisum3638😂
😢😢😅😅😅😅😂😂😂😂😂😁😁😁😂😂😂😂ammooooo Ammooooo nakiyaa koraaaa....
නැකත් හදි හූනියම් වලට මේ රට හදන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර දුක් විදීද?😅බුදු ගුණ සිහිකර ගෙන මේ අවුරුදු සමරමු🎉
මේක බලලා බඩ අල්ලන් හිනා උන මම වගේ තව කට්ටිය සිටීද😂😂😂😅
කිසිම නැකතක් දන්නෙ නැතුව ආතල් එකට මුලු වැඩසටහනම බලපු මම.😂🙄🤒
Maat 😂
@@thizu_vlogs😂
මටත්😂😂😂😂
Oww appa athal witaramai
❤😂
කමෝන් චමුදිත Thank you අද දවසෙ හොද ෂෝ එකක් පෙන්නුවට😅😅😅
කහ කමිසෙ.කියන ඒවා ඇත්ත කියල හිතෙනවා. අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ ,,
😁😁
සහතික ඇත්ත .කහ කමිසෙ ඇදල ඉන්නේ රොෂාන් චානක තිසේරා මහතා .
Real Athal Chamu Thanks
රෑ 12ට වැඩ අල්ලන්න තියෙන්නෙ අැද උඩ තමයි ..
නිර්වස්ත්‍රයෙන් සැරසී ...
උඩ මැලි අත බලා❤❤❤❤
ක..රි උතුරවනු මැනවි
aiyo.sami
එල එල 😂😂
Ela ela😅😅😅
සුපිරී බන් බිරිඳ එක්ක ක .....රි උතුරු මු රාත්‍රී 12ට
🤣🤣🤣👍
❤සම්පුර්ණ ඇත්ත, මලවිගේ ගේ නැකැත්වලට මීට කලිනුත් වැරදීම් තිබුණා
ඌ පිස්සෙක්
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...එක පිට එක පිට හී විදිනා...ශිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා...ටියුශන් පුවත අසන් සොදිනා......😂😂😂😂😂😂
පට්ට බොරුකාරයෙක් මලවිගේ කියන මෑන්
@@amilakasun7523 😂😂
මේ පාර චමුදිතගේ සද්දේ අඩුවෙන් ඇහුනේ,වෙනදාට එයානම් කෑගහන්න,Thank You Chamuditha ❤
බුදුන් දකින උදෑසන කිරි ආහාර සකස් ක,. රජාණන් වහන්සේ ට ,මහ සංගරත්ණ යට පූජා කොට ඔබ සැමත් ආහර අනුභව කොට සතුට ට පත් වන්න.අප පිනක් කර සූර්ය දෙවියන්ට පිං අනුමොදන් කරන න.පින සිදු කරන වෙලාව සුභ නැකැතයි.සියළු සත් වයො සුවපත් වෙත්වා.බුදු සරණයි.
මේ නැකත් වැරදි ඇති කියලා හිතන අය මේ කොනට🤣👍
😅
දෙකම වැරදි ඇති බං
"බූරුවෙක් උනාට දැනුම හොඳයිලු. නැකැත් හරිම ප්‍රශස්තයිලු. අන්කල්ට ගුලියක් කවලද වාඩි කරේ?" මේවා සංස්කෘතික අංග නිසා පවත්වාගෙන යා යුතු මිසක් නැකත් කියන්නේ ඉතාම අමනෝඥ ාද්වල් බව ඔප්පු කරනවට (කතරගම දේවාගේ සීන් එක වගේ) ගොඩාක් ස්තූතියි චමුදිත. ඇත්තටම මාධ්‍යවේදියෙකුගේ මෙහෙවර හරිම අපූරු කෝණයකින් කරන කෙනෙක් ඔයා... නියමයි!!!!!!!!!!!!!!!❤❤
❤❤❤.😂😂😂
කහ පාට ෂර්ට් එක ඇඳපු එක්කෙනා දෙන නැකැත් තමයි කරන්න ඕනේ
මේ වයසක ලොක්කගෙන් නැකත් හදාගත්ත අයට දෙවියන්ගෙ පිහිටයි.ලොක්ක බයයි එයාට රැවටිල ඉන්න අය නැතිවෙයි කියල.
ස්තූතියි චමුදිත අයියා..දුන්න ආතල් එකට
නියම බෞද්ධයන්ට නැකත් අදාල නැත බුදු හාමුදුරුවො නැකත් ප්‍රතික්ශේප කර ඇත
තොපෙ නැකත් ගහගනිම් රොල් කරලා පුකේ.බුද්දියෙන් හදන එහෙකුට දියවු රටට දෙයක් කරන්න👍👍👍චමුදිත සුපිරි වැඩක්.ඔකුන්ගෙ රෙදි ගලවන්න පුළුවන්..❤️❤️
ආයේ බැලුවා පට්ට ෆන් 😂😂
මේ නාකී මනුෂ්‍යයට තනිකර බොරැව වහා ගන්න කෑ ගන්නෙ.පිස්සුද කොහෙද
අද තමයි චමුදිත අඩුවෙන්ම කතා කරපු දවස.....😁😁😁😁😁😁
Sira kathawa 😂😂
ammooooo🤣🤣🤣🤣🤣
😂😂😂😂
😅
අනිවාර්යයෙන්
මේ කාලකන්නි නැකත් හදන්නෙ මෙහෙමද මුට ඕනෑ උන් කරන දේවල් හරි කියලා ඔප්පු කරන්න මිසක් රටට ජනතාවට හෙන ගැහුවත් කමක් නැ
වැදගත් ශාස්ත්රයක් රාජ්ජ්ය නැකැත් කමිටුව විසින් ප්රායෝගික නොවන තත්වයට වට්ටවලා බවයි.
වලේ පය දෙකයි ගොඩෙ අත් දෙකයි ගහන් ඉන්න ගමන් දගර පනු උදරාබාදය හැදුන අහින්සක නොවන nak#iya 🙄😁 මෙකට එකග අය ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න 😇
මම පලවෙනි පාරට දැක්කේ චමුදිත ටික වේලාවකට නිහඩ වෙලා ඉන්නවා ,,,,,
😂
ඇත්තමයි...
අදනං පොර සෙකන්ඩ් උනා..😆
Chumudithage katath kora vela bn😅😅
ඇත්තමයි එයාට වඩා සැර කටවල් දෙකක් හම්බෙලානෙ ..චමුදිතත් බය උනා 😂
අතිශයෙන්ම ප්‍රථම වතාවට නැකත් ආතල් එකක් ඉදිරිපත් කරන චමුදිත උදාරයි උදාරයි😅😅
😂😂😂😂😂
😂😂
😂😂😂😂😂
චමුදිත ඔයා තමයි හොදටම කලේ..අනෙක් දෙන්නා පරාදයී .
රෑ 12 ඌ හොදටම වැඩ අල්ලනවා වගේ😂😂😂😂
ඇද උඩ අතේ ගහලා 😂
පිහි දෙකක් දීපංකො චමුදිත ඕකුං දෙන්නටම
Hahaha haha...😅😅😅
😂😂😂😂
😂😂😂😂😂
මේතනම හරි ගහමරා ගන්නව😊😊😊
👍💯
දුකෙන් ඉන්න අපිව ටික වෙලාවකට හරි සතුටු කරන එකට චමුදිතට පින් 😂❤
වසර 76 තිස්සේ තොපිලාගේ නැකත් හරියට හරි ගියා නමි මේ රටට මේ දේ වෙයිද ඕවා සේරම බිස්නස්
Ammo ow
😂😂😂
ඒකනේ...😂
මෙතෙක් කල් අවුරුදු සැමරුවේ මේ වගේ පිස්සොන්ට අනුකූලව යෙදෙන නැකැත්ද😂😂😂😂
ට්‍රැක් ලංතේ තවත් දවසක්.
👍🤣🤣🤣🤣🤣🤣
😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂
ofcourse
මෙිවා ඇත්ත උනත් බොරැ උනත් නාකියා නම් යන්නේ කොහෙද මල්ලේ පොල් 😂😂😂
Siraa ...
ඒක නම් ඇත්ත,ඒ යකා පිස්සෙක්
ඔව් අනෙ ඒකා පිස්සු වැටිලා.
මෙ නාකියාට පිස්සුද
Siraa
අප්‍රේල් නැකතට ඉස්සෙල්ලා අංකල්ගෙ අවසන් කටයුතු සිද්ද වෙයි වගේ
😢😢😢sad අනි වරෙන්ම අන්කල් බොරු කියන බව පේනවා 😱😱
😁😁😁😁
Ekanam aththa
👍✔✔✔✔✔
😅😅😅😅😅😅😅😅
මේ නාකියට කහුරු හරි ගහපන් කෝ ❤
අවුරුදු 76ක් නැකතට වැඩකරලා ලකේ පංකාවට මාර විදියට හරි ගිහින්😅
Sirawata bn oya nakath kamitu kiyana ewa wadak ne . owaye inna eun danna pakakuth ne.. meka sampradayk ..nethnam festival ekak eka e widiyata hda nakthakta minissunta e wada kargnna puluwan nakthak hadagnna bari nam paduwe idiyama iwarine
sahathika eththa,
සත්තකින්ම
True😂
Respect brother..
වෙනදට චමුදිත කෑගහන්නේ..
මේ පාර ❤❤❤😂😂