සජිත් විවාදයෙන් පැන යයි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew 5 місяців тому +493

    චන්දෙ දෙන්න හිටියේ සජිත්ට. ඒ වගේ කොන්ද පන නැති එකෙක්ට අයේ දෙන්නේ නෑ.. අද ඉදන් මාත් මාලීමාවට..

  • @Nishanthasanjeewa-l6r
    @Nishanthasanjeewa-l6r 5 місяців тому +196

    අනුර ගැහුවේ සජිත්ට විතරක් නෙමේ.. ආණ්ඩුවට කඩේ යන ස්වාධීනයි කියලා, කියා ගන්නා ITN එකටත් එක්ක.🤣 අපිට ඕනේ මේවගේ නායකත්වයක්... NPP❤

    • @NanaKw-wy9hk
      @NanaKw-wy9hk 5 місяців тому

      aniwa

    • @KalharaYaparathna
      @KalharaYaparathna 2 місяці тому

      Na meken vade hariyata karanava❤😊

    • @DESHAN00000
      @DESHAN00000 2 місяці тому

      ITN නාලිකාවේ නිර්මාර්තු රනිල්ගේ අයියා

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 5 місяців тому +204

    අනුර ඔබ තුමාගේ එඩිතර ගුණය විශිෂ්ඨයි❤❤❤❤

  • @slmysticalceylon
    @slmysticalceylon 5 місяців тому +101

    ගිය පාර ගෝඨට දුන්නේ. මේ පාර අපේ මුලු පවුලම අනුරට. තවත් මේ රට වැටෙන්න තැනක් නෑ. ඒ නිසා අනුරටත් දීල බලනව. 👍

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 5 місяців тому +162

    Aye විවාද epa ඔබගේ පැමිණීමට අපගේ උණුසුම් සුභ පැතුම් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 5 місяців тому +99

    "පෙරලාපන් මේ දෙරණ නුඹෙයි ...
    නැවුම් පසක් නෙත ගැටෙන තුරා ...
    පෙරලාපන් මේ දෙරණ පුතේ ..."
    ආඩම්බරයි නුඹ මට රටට ...

  • @janakadesilva4253
    @janakadesilva4253 5 місяців тому +189

    හරියටම හරි. මගේ එකම බලාපොරොත්තුව උනේ අනුර මේකට එන එක. ජයවේවා ❤❤❤

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 5 місяців тому +50

    අනුර සහෝදරයාට ජය වේවා ඔබතුමා හැම විටම ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. රටේ එකම ප්‍රර්ථනාව ඔබතුමායි.

  • @manelmorris4785
    @manelmorris4785 5 місяців тому +596

    අනුර සහොදරයා ඔබ වැනි නායකයෙක් රටේ‍ ජනාධිපති වියයුතුමයි මාලිමාවට ජය වේ‍වා

  • @Viratkohlii.
    @Viratkohlii. 5 місяців тому +75

    සජියත් ලෙෆ්ට්😂 , itn එකත් ලෙෆ්ට්😂 ගැම්මක් අනුර සගෝ ❤😂

  • @realpath2515
    @realpath2515 5 місяців тому +171

    ඇත්තටම සහෝදරයා අපි ගොඩාක් පරක්කුයි අපිට අද හිතෙන දේ මීට අවුරුදු ගානකට කලින් හිතුනනම් ඇත්තටම අපේ රට අද සුර පුරයක් අනුර සහෝදරයා ජය වේවා

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      සමන්ත කොහිල කොහිල කියා මාකට් එකෙ කොහිල විකිණූ වෙලෙන්දාට පහර දුන්නැයි පලවන වාර්තා අසතයයිලු...😆😆😆

    • @sriyanikorale3587
      @sriyanikorale3587 5 місяців тому

      ❤❤❤❤

  • @ajithmenikpura4306
    @ajithmenikpura4306 5 місяців тому +224

    මම තරම් බුද්ධිමත්, මම තරම් කඩිසර, මම තරම් කාර්‍යශූර, මම තරම් ගොං ආතල් දෙන පීචං නායකයෙක් ලොවෙත් නැති නිසා, මාගේ පියානන්ගේ නාමයෙන් අද විවාදයට සහබාගි වීමට නොහැක. මීට පුංචි මෝඩදාස..

  • @shiromanie2259
    @shiromanie2259 5 місяців тому +162

    මේ අවස්ථාව නැති කරගන්න එපා. ලන්කාවෙ අපිට හොද තෝරාගැනීමට අවස්ථාව ලැබි තියෙනවා නෙ. රටට ට තියෙන එකම සැනසීම අනුර මහත්තයා ජනාධිපති පති කරමු.ජයවේවා .❤🙏

  • @shanakalakmal1785
    @shanakalakmal1785 5 місяців тому +24

    සජිත් ගේ රෙදි ගැලවූ සුන්දර මොහොත...❤

  • @PrabathFonseka-xn5oq
    @PrabathFonseka-xn5oq 5 місяців тому +171

    සජිතා මැටි මෝලක් කොන්දක් නැති ගැහැණු චරිතයක් ලැජ්ජයි සජබයටම.. අනුර සහෝදරයට ජයවේවා... Npp එකට ජයවේවා...

    • @dulipjayalath9258
      @dulipjayalath9258 5 місяців тому +12

      ගැහැණුන්ට අපහාස කරන්න එපා.

    • @Srimukhaya
      @Srimukhaya 2 місяці тому

      ​@@dulipjayalath9258 අම්මෝ 😂

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 місяці тому +3

      ගෑනු නම් ඔහොම නැහැ අම්මෝ ගෑනුන්ට ඕකව සම කරන්න එපා 🙏

    • @BimsaraNuwan8892
      @BimsaraNuwan8892 2 місяці тому +1

      ගෑනු තමයි බන් හොඳටම විවාද කරන්නේ
      සජියා නපුංසකයි බන්

  • @wimalwidanarachchi3478
    @wimalwidanarachchi3478 5 місяців тому +51

    සාකච්ඡාවට නිර්හවයවම ඉදිරිපත් වීම තුළින් නායකත්වයක අභිමානය පැහැදිලිය .....

    • @wasantakumara4101
      @wasantakumara4101 2 місяці тому

      අගමැති කම ගන්න නිර්බීතිකම තිබ්බෙ නැති මේකා.....😂😂😂😂😂😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      @@wasantakumara4101දැන් පුක විකාගෙන ගිහින් සජිත්ගෙ ගූ ටිකක් කාලා අගමැති කම ගන්නෙ නැතුව ජනාධිපති වෙලා කරන කතාවක් අහල බුදියගනින් පොන්නයො😂

    • @SithijaImalshana-d2h
      @SithijaImalshana-d2h 18 днів тому

      Agamathikama gaththanam arunge wahalek thopi wage​@@wasantakumara4101

  • @kusalhashi2333
    @kusalhashi2333 5 місяців тому +669

    අනුර ඔබ ඇවිල්ලා එඩිතර නායකයෙක්. මෙවැනි නායකයෙක් තමයි අපිට ඕනේ. සජිත් නම් මොකෙක්ද මන්දා.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 5 місяців тому +5

      ඒ කණ්ඩායම කරපු වැඩිතරකම් මොකක්ද ඇත්තද එයා කරපු වැඩිතරකම් මොකක්ද😅😅නැතුව නැතුව ඒගොල්ලෝ හොඳයි එඩිතර කමක් කළා අහිංසක මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරක් තුන්ඩු කෑල්ලෙන් කඩවල් වහපු ක කෑල්ල කරුවලේ තිබ්බ කාලේ මාර එඩිතරකමක් කලේ😅😅

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 5 місяців тому

      ​@@kumarilakshmi5132අනේ පලයන් බන්, සජියට අන්න රෙවිලලු ,ගිහින් පුම්ක හෝදලා වරෙන් කුමාරි අක්කේ, සජියගේ චන්ද කැම්පේන් එකම ඉවරයි 😂😂😂,ඉස්කෝලවලට ගිහිල්ල පොඩි උන් අල්ලන් ආතල් ගන්නවා 🤣🤣🤣ඔහේගේ පිම්පි නායකයට කොන්දක් නෑ ,අභියෝගයක් බාරගන්න බැරි එකෙක් රටක් භාරගන්නේ කොමද? සජිය වගේම තමයි උන්ගේ චන්ද දායකයොත් 😂😂😂😂අමු ගොන්නු 😂😂😂

    • @FANTECsir
      @FANTECsir 5 місяців тому

      88/89 නම් අදාලම නෑ​@@kumarilakshmi5132

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz 5 місяців тому +30

      ඒ පරණ කතා දැන් වැඩක් නෑ බන් හනමිටි අදහස් වලින් මිදිල රට හදන්න ඔය කබරුන්ගෙන් ඉවත් වෙලා මාලිමාව සමග එකතුවෙයන් නැතිනම් රටට අනාගතයක් නෑ ගැහැණු අපි එක මිටට මාලිමාවට රැලියක් බලන්න ඇවිත් ඔය චූටි මොලේ CLEAR කරගනින් නැතිනම් මතු ඉපදෙන උබලගෙ අපේ දරුවන්ට අනාගතයක් නෑ මේ නාකි හොරු මතු ඉපදෙන්න ඉන්න දරුවන්ගෙත් අනාගතය හොරාකාල ඉවරයි මාලිමාවට ජයවේවා කම්බහොරු චුතවේවා හොරුන්ට කහින මෝල්ලුන්ගෙ අදහස් වෙනස් වේවා

    • @ryazmohamad8991
      @ryazmohamad8991 5 місяців тому +11

      සජිත් ආත්මේ ගූ

  • @dinushkasampath2134
    @dinushkasampath2134 5 місяців тому +23

    සජිත් ඉවරෝ අයි ඕ මගෙ සබං කැල්ල ❤npp

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 5 місяців тому +113

    ඊයේ වෙනකල් සඡිත් වැඩ්ඩා කියල හිතාන හිටපු වුන්ට තාමත් කල් තියෙනව වැරදි නිවැරදි කර ගන්න. ඒත් තාමත් ඒකෙමනම් කාපල්ලා තණකොල

  • @jayshn-n9575
    @jayshn-n9575 5 місяців тому +26

    සුදර්මන් රදලියගොඩ මහත්මයාට බොහොමත්ම ස්තුතියි කරන ලද සේවයට . ජයවේවා .

    • @YasithaAbesingha
      @YasithaAbesingha 5 місяців тому +1

      අපොයි එයාගේ සේවය. මහින්දගෙ පැත්තෙන් චන්දෙ ඉල්ලපු කෙනා....

  • @Janakanamalbandara
    @Janakanamalbandara 5 місяців тому +121

    ‌‌ජය ජය වේවා මාලිමාවට

  • @prabathjayakodi237
    @prabathjayakodi237 5 місяців тому +23

    මට පට්ටම සතුටුයි. මොකද මේ වගේ විනිවිද භාවයක් කිසිම පක්ෂයකට නෑ.මාලිමාවට දවස ගානෙ ඡන්ද වැඩිවෙනවා මේ වගේ දේවල් වලින්. මේ හැම අනාවකියකින්ම කියන්නෙ රට හදන්න හොඳම කාලය උදා වී ඇති බව.ඒ මාලිමාව හරහා පමණයි. ❤️💯

  • @surangisurangi6001
    @surangisurangi6001 5 місяців тому +68

    හරිම සතුටුයි මේවගේ නායකත්වයකට වචනයකින් හරි සහය දැක්වීම ගැන.ජයවේවා ආදරණීය අපේ නායකයා ඔබට ජේසු පිහිටයි

  • @imashadeumini8274
    @imashadeumini8274 2 місяці тому +8

    දෙන්න හිටියෙ සජිත් ට. මේකෙන් ම ඒ මනුස්සය ගැන තේරුණා. හරිම කණගාටුයි... අපි විශ්වාස කරපු නායකය ගැන. අනුර මහතාට ජය...!

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +318

    විවාදයට බය කවුද කියන එක අද මුලු ලෝකයටම පිලිතුර ලැබුණා. සජිත්ට කොන්දක් නැහැ.

    • @mohanharischandra
      @mohanharischandra 5 місяців тому +7

      කොන්ද කොහොමත් නැහැනෙ. කශේරුකාව ත් නැහැ.

    • @mrluxury6721
      @mrluxury6721 5 місяців тому +6

      No no I have my konda..its just I was attending my English class..
      Meeta sajith.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

    • @LmV_N
      @LmV_N 5 місяців тому +3

      ​@@mrluxury6721na na japan class ekk watenn athi 😂

    • @Srimukhaya
      @Srimukhaya 2 місяці тому +2

      ​@@LmV_N😂 Japanese expert

  • @dilshangunarathne994
    @dilshangunarathne994 5 місяців тому +23

    AkD ඔබ හැමදාම මේ රටේ ජනතාවට ඔප්පු කළා ඔබ නියම සුදුස්සා බව....
    ඉතින් අදත් අමුතු දෙයක් නෙවෙයි ඒක අපිට නම්....
    ජය සහෝදරිය...🌹❤️‍🔥

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne 5 місяців тому +1191

    මාලිමාවට ජය පතන අය
    ලයික් කොමෙන්ට්ස් කරන්න

    • @sunasilan6260
      @sunasilan6260 5 місяців тому +16

      සංවාදයට.පැනයන.ස.ජ.ඛෙ.නයකයා.රටක්.පාලනය.කරන්නෙ.කොහොමද.අනුරමහතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sunasilan6260
      @sunasilan6260 5 місяців тому +11

      අනුර.මැතිතූමානි.සෞභාධර්මයෙන්ආසිර්.වාදය.ලැඛෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sahankulasinghe4507
      @sahankulasinghe4507 5 місяців тому

      @@sunasilan6260
      පැනල ගියෙ හඳුන්නෙත්තිනෙ.සජබෙත් එක්ක කතා කරල නාලිකාවක් , තැනක් කතා කරගන්න තේරෙන්නෙ නැති ගොබ්බ ජෙප්පෝ .එක්කො මැදිහත් පාර්ෂවය ලෙස නීති සංගමය ආපු වෙලාවෙ කැමති වෙන්න ඕනෙ විවාදෙට.පනින්න ඕනෙ හැම තැනින්ම වංගු ගහල බොරුවට රනිල්ගෙ චැනල් එකට ඇවිත් පාලු ගෙයි වළං බිඳින පච අනුරයා පව් 🤣🤣🤣🤣

    • @ThusithaKumara-jj6gv
      @ThusithaKumara-jj6gv 5 місяців тому +3

      Aniwa

    • @walkingLife.
      @walkingLife. 5 місяців тому

      Uba kiyanakan idiye comment karanna😂

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 5 місяців тому +13

    වචනයක්වත් අත්නොහැරම බැලුව..
    අපි ගොඩක් පරක්කුයි රට වෙනුවෙන් යුතුකම් කරන්නට...
    එකතුවෙමු හැම දෙනම .
    එක මිටට..
    ආදරෙයි NPP..❤️🙏🌷

  • @Gkhlp
    @Gkhlp 5 місяців тому +155

    හපෝ පුතානෝ ගෙල වැල දාගන්න එක සැපයි😂😂😂

  • @achintharuwan300
    @achintharuwan300 5 місяців тому +30

    සජබයියෝ අසරණ වූ ඒ සුන්දර මොහොත 😂😂😂

  • @thusharasandun5267
    @thusharasandun5267 5 місяців тому +64

    රටක නායකයෙක් උනාම ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් වෙන්න ඕන.විවාදයකට නොඑන මිනිහෙක්ට පුළුවන්ද රටක් බාරදෙන්න.
    #ජයගමු NPP

  • @ruwanwijenayake
    @ruwanwijenayake 5 місяців тому +15

    සජිත් කට දොඩවලා කෙලවා ගන්නවා හැමදාම

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 5 місяців тому +530

    සජියෝ හෙට උබ රෙද්ද නැතුව වරෙන් උබ දැන් රෙදී ඇදලා වැඩක් නෑ

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 5 місяців тому +7

      ඇත්තමයි.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 5 місяців тому +1

      😅😅ඔය ඕගොල්ලො හැමෝම ඉන්නේ මේ රටේ නෙමෙයි ලෝකෙටම රෙදි නැතුව😅😅ඒක දන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ නේද😅😅

    • @ryazmohamad8991
      @ryazmohamad8991 5 місяців тому +8

      සජිත් ආත්මේ ගූ

    • @GaminiUswaththa
      @GaminiUswaththa 5 місяців тому +7

      පුක හපාගෙන මැරියන්, නලින් බන්ඩෝ ආයේ කියන්න එන්න එපා ආර්ථික විවාද ගැන

    • @thusithasuraj755
      @thusithasuraj755 5 місяців тому +13

      ඕකගේ තාත්තා තමා එදා අහිංසකයෝ 60000 අමු අමුවේ දස ව්ද දීලා මැරුවේ..

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 5 місяців тому +40

    මම නම් කලින්ම හිතුව හිතේ චිත්‍රයක් ඇදුන අනුර විතරක් වාඩිවෙලා ඉන්නව.ඒක හරියටම හරි ගියා.
    අනුර කියන්නෙ නිලේ බලල තැනට සුදුසු නුවණ පාවිච්චි කරන දූර දර්ශී පෞරුශයක්❤️❤️❤️

    • @Aravinda2roke
      @Aravinda2roke 5 місяців тому +2

      ඒ ආකාරයට ජනතාවට අන්දන්න උත්සහ ගත්තට අද ජනතා මතය ඊට වැඩිය වෙනස්. මොකද ITN එක හොදටම දන්නව රනිල් ප්‍රමුඛ ඔවුන්ගේ නාලිකාවට සජිත් එන්නෙ නැහැ කියලා. මෙය ඔය දෙදෙනාම දැන දැනම කල දෙයක් බව දැන් පැහැදියි. කව්ද බුද්ධිමත් කව්ද කපටි යන්න දැන් රටට හොදටම පැහැදිලියි.

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 5 місяців тому

      @@Aravinda2roke පටන් ගත්තේම ඒක කියල නේ නේද.කපටියා රනිල් රාජපක්ශ.මෝඩයා සජිත් වික්කම සින්හ🤣🤣🤣

    • @crazyboysl7311
      @crazyboysl7311 2 місяці тому +3

      ​@@Aravinda2rokeඑහෙමවත් කියපන්.මේ ඒක නෙමෙ උබෙ පුක සුදුද🤣🤣🤣වහල්ලු🤣සජිත්ගෙ යටිපතුල් ලොවපන්🤣

    • @Srimukhaya
      @Srimukhaya 2 місяці тому

      ​@@Aravinda2rokeනෑ ඒකට කියන්නේ බූරු පුතානෝ ගේ විවාදයක ට මුහුණ දීමට තරම් ආත්ම ශක්තිය ක්‌ හා දැනුමක් නොමැති කම කියලා 😊😂

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 5 місяців тому +535

    අනුර කොච්චර හොඳ පෞරුෂයක් තියෙන නායකයෙක්ද❤❤❤❤❤❤

    • @Ufc123-i1y
      @Ufc123-i1y 5 місяців тому +2

      😂😂😂

    • @Ufc123-i1y
      @Ufc123-i1y 5 місяців тому +3

      Ane ponnayo

    • @alibaba3115
      @alibaba3115 5 місяців тому

      @@Ufc123-i1yubanea ban ponnaya

    • @priyangikachathurangani9927
      @priyangikachathurangani9927 5 місяців тому +12

      ​@@Ufc123-i1y ai tho raniltata puka denne pinnayo

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 5 місяців тому

      ​@@Ufc123-i1yගොන්නු පස්සේ යන තෝනේ පොන්නයා

  • @sarathmataraarachchi8772
    @sarathmataraarachchi8772 5 місяців тому +13

    සජිත් මහත්තයා ඔයා අපේ කැමැත්තක් නැතිකර ගත්තා මාලිමාවට ජයවේවා

  • @vikumdeshan598
    @vikumdeshan598 5 місяців тому +116

    ගෝඨා ට ස්තූති වෙන්න ඔනේ මූ නැත්නම් 😅අනුරගෙ දැක්ම ගැන මිනිසුන්ට ඇහැහැරුනු එක..ඇත්ත්ටම සතුටුයි❤❤❤ නැත්නම් හැමදාම මහින්දට කඩේට ය්නවා😂

  • @LAKIYABRO33
    @LAKIYABRO33 5 місяців тому +14

    සජියෝ සජියෝ බත් බැලයෝ තෝ වගේ එකෙක් රට හදයිද යකෝ තෝව විශ්වාස කරගෙන මෙච්චර කාලයක් තොට කඩේ ගියාට අපිට හෙණ ගහන්න ඕනී,අනුර සහෝදරයා නුඹට ජය අද සිට මා ඇතුළු පවුලේ ජන්ද 6ක් ඔබ සමගයි❤ජාතික ජනබලවේගයට ජය වේවා

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 5 місяців тому +79

    උගත් බුද්ධිමත් නායකත්වයට ජයෙන් ජයම වේවා...!!! ලක්වාසී සැමට ජය වේවා...!!! මාතෘ භූමියට ජය වේවා...!!! 🧭🧭🧭♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥💪💪💪☑️☑️☑️

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 5 місяців тому +10

    අනුර කුමාර සහෝදරයා ඔබ එඩිතර නායකයෙක් ඔබේ පක්ෂය ජාතික ජනබලවේගය අනිවාර්යයෙන්ම ජයගන්නවා
    සිකුරුයිව් සත්තයි ස්තීරයි
    මාලිමාවට ❤ජයවේවා

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 5 місяців тому +175

    මැදෑ 6 වෙනිදා වෙනකල් බලන් ඉදියා😢😢😢

  • @danushkanuwan8674
    @danushkanuwan8674 5 місяців тому +7

    අත්තනගල්ල තරුන කොල්ලො කෙල්ලො මේපාර අනුරට තමා ඉතින් ❤❤❤❤ වෙනස් වෙන්නෙම නෑ

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 5 місяців тому +78

    හිතවත් සජිත් මැති තුමනි මෙ වැනි විවාදෙ කට වත් මුහුණ දෙන්න නොහැකි ඔබ රටක් හදයි කියා විශ්වාස කල නොහැක කෙ සේ වෙතත් ඔබ මලෙිමාව වෙත දක්වන ලද සහ යෝගයට අනේක වාරයක් ස්තුතියි උමිම,, උමි බෑ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @wasantharathnayake7114
    @wasantharathnayake7114 5 місяців тому +5

    Malimawata ජය වේවා.
    සහෝදරයා ඔබ තුමා ම thamai අපිට ඕන.

  • @sarathkumara2656
    @sarathkumara2656 5 місяців тому +66

    මෙන්න රටට ආදරය කරන ජනතාවට ආදරය කරන බුද්ධිමත් නායකයෝ. කොහොමත් සජියා විවාදයට එන්නේ නැහැ. අද ඉදලා සජිත් නැවත ඉස්කෝලෙකට ගිහින් ලමයි ටිකකට උගන්වයි.මෙවර මොන ඡන්දයක් තිබ්බත් අපේ ගෙදර සියළුම ඡන්ද මාලීමාව ට. ජයවේවා.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @wearytravellerx
    @wearytravellerx 2 місяці тому +5

    අනුර ගැහුවේ සජිත්ට විතරක් නෙමේ.. ආණ්ඩුවට කඩේ යන ස්වාධීනයි කියලා, කියා ගන්නා ITN එකටත් එක්ක. අපිට ඕනේ මේවගේ නායකත්වයක්... NPP

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 5 місяців тому +334

    නියම කතාවක්. නාඩිය බැලුවා ලගදි ගිය.පුදුම ලස්සන කතාවක්.මේ තරම් logically කතා කරන නායකයෙක් දැක්කමයි. අනුර තමයි ජනපති වෙන්න සුදුසුම.

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 5 місяців тому +1

      නාඩිය comment mute කරපු එක තමා අවුල බන්.
      program එක නම් මරුවට ගියා

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      ජවිපී එක දන්නෙම අනුන්ට ගරහන්න අනුන්ගේ චරිත ඝාතනය කරන්න අනාගත නායකත්වයන් දැක්කොත් ඌව කල් තියා චරිත ඝාතනය කරනවා ඔහුට හොරා මිනීමරු ලේබල් අලවන්න හදනවා ඌට ජාතිවාදියා ලේබල් අලවන්න හදනවා ඒක විතරයි අවුරුදු පනස් හතක් තිස්සේ ජේවීපීය රටට කරපු එකම සේවය ඒකයි ඒ. ගැන ජනතා තීන්දුව හැමදාම සියට තුනේ කුණු බක් කියට දාන්නෙ ඒක හෙටටත් වලංගුයි. පාස්කු ප්‍රහාරය සැලසුම් කලේ රට ආර්ථිකව වට්ටන්න රට ආරාජික කරල වැටුන එකේ හේතුව රාජපක්ෂලා කියන්න උත්සාහයක යෙදුණා අන්තිමට පාස්කු ප්‍රහාරයේ කරපු කුමන්ත්‍රණකාරී වැඩ දැම්ම මුළු රටම දන්නවා නියම සාක්‍ෂි සාදක මුළු ලෝකයම බෙදාගෙන ඉවරයි නියම වෙලාවට දඩුවම් දෙන්න විතරයි තියෙන්නේ තව පොඩි කාලයයි ඉදිරියේදී ඔවුන්ගේ බොරැව හෙලිවුනදාට මුළු රටම එළියට බහිනවා

  • @oshadabook
    @oshadabook 5 місяців тому +9

    සජිත්ගෙ ඡන්ද දායකයෙක්ගෙ comments එකක් බලන්න ආසයි... 😂😂😂😂

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 5 місяців тому +85

    මම හිතුවා මේකම වෙයි කියලා 😂
    ජාතික ජනබලවේගයට ජයවේවා ...ජනතාවට ජයවේවා ❤

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 5 місяців тому +5

    සැබෑ පෞර්ශත්වයක් තියෙන හොද නායකයෙක් තමයි අනුර ජය වේවා සහොදරයා

  • @jayasingha7102
    @jayasingha7102 5 місяців тому +43

    ස්තුතිය සජිත් 🧭මාහාතා මාලිමාවට චන්ද එකතු කර දුන්නට

  • @arunakumara6604
    @arunakumara6604 5 місяців тому +13

    ලැජ්ජයි ...පැන යාම . අභියෝගයක් බාර ගන්න බැරි විපක්ෂ නායකයෙක් කොහොමද රටක් බාරගෙන කරන්නේ කියන පැහැදිලි ප්‍රශ්නය අපිට ඇති වෙනවා . රටක් කරන එක වෙනම එකක් .රට කරවන එක හාත්පසින්ම වෙනස් දෙයක් .රට කරන එකට කරන පුද්ගලයා හට ඉතා හොද බුද්ධියක් හා උගත්කම තැනට සුදුසු අයුරින් ක්‍රියා කල හැකි තමන්ගේ පිරිස පලදායී අයුරින් හැසිරවිය හැකි නායකත්වයකින් යුතු අයෙක් විය යුතුයි . ඒ සියළු ගුණාංග අනුර කුමාර සහෝදරයා වෙත තියෙනවා .ඒ ගුණාංග ඇති බැවින් ඔහු තමන්ට කල අභියෝගය නොබියව බාර ගත්ත . ඒක නිසාම ඔහු ගැන විශ්වාසය තැබිය හැකි . අර පෙර සටහන් කල රට කරවන පුද්ගලයන් ගනයට වැටෙන අයෙක් විපක්ෂ නායකවරයා .ඔහු විපක්ෂ නායක ධූරයට වත් සුදුසු යැයි නම් හැඟෙන්නේ නැත. අභියෝගය භාරගෙන නෑ .ඒ කියන්නෙ විවාදයට බියයි. තමන්ට කරුණු ගෙන හැර දැක්විය නොහැකියි .තමන්ට පෙර දැක්මක් නෑ .නායකත්වය ලබා ගත්තත් එය ගෙනගියත් එය කරගෙන අනෙක් අයගෙ උපදෙස් මත තමන්ට තීරණ ගත නොහැකි බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ .කටමැත දෙඩවූ පමණින් නායකයෙක් ,වැඩ්ඩෙක් නොවේ .උ⁣පදෙස් දෙන පුද්ගලයන් සිටියත් ඔවුන් කුමක් පැවසුවත් තමන් හටද විචක්ෂණශීලි බවක් නැවත නැවත සිතා බලා කටයුතු කල හැකි බුද්ධිමත් බවක් තිබිය යුතුයි . අනෙක් අයගේ අදහස් හා උපදෙස්ද තමන්ගේ අදහස් හා සංසන්දනය කරමින් කාගෙ අදහස් වඩා යෝග්‍ය වන්නෙද කිරා මැන බලමින් කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි .එසේ වූ විට සාර්ථක ප්‍රතිපල ලැබේ.එහෙත් අභියෝග වලින් පැන යන්නන් හට කෝටි දෙකකට ආසන්න රටේ ජනතාවගේ ප්‍රශ්න විසදිය හැකි යැයි සිතිය නොහැක . රටේ ආර්ථික සමාජීය ගැටලු විසඳීමට නොහැකි වනු ඇත .රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට යැයි කියා තව දුරටත් තේරුමක් නැතුව ණය වීම වැඩක් වන්නේ නැත.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 місяців тому +92

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @r.m.pemarathna2635
    @r.m.pemarathna2635 5 місяців тому +11

    මම නම්.සජිත්ට.බනින්නේ.නෑ .සජිත්ට .චන්දය .දෙන.මෙටි.මෝල්ලු.ටිකක්......ඉන්නවා .උන්හොදයි.රටේ .........පුරන්.කුබුරු.හාන්ඩ

  • @chamikasandun8951
    @chamikasandun8951 5 місяців тому +518

    හු හු හු සජිත්ට කඩේ ගියපු අයට 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @RanjithBandara-o2k
      @RanjithBandara-o2k 5 місяців тому +47

      අනුර එක්ක සජිත් මොකෙක්ද. පව් බං සජිත්. දැන් ඉතින් පාසල් ළමයි ඉස්සරහට ගිහිල්ලා අයමත් මිත්‍රවරුණි කියලා කියයිද දන්නේ නැ

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 5 місяців тому +43

      හරි ෂෝක් ඒකනම්. ඔක්කොම ලොකම ලොකු හූවක් දෙමුද ? මේ ගොබිබයට කඩේ යන එවුන්ට 😂😂😂😂😂😂😂😂😂

    • @UvinduKavishka
      @UvinduKavishka 5 місяців тому +35

      ඇපිත් පහුගිය කාලේ සජිත්ට කඩේ ගියේ මේසැරේ මාලීමාවට අපි අයිති නෑ නේද දැන්

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 5 місяців тому +11

      😂😂😂😂😂

    • @ramisha3270
      @ramisha3270 5 місяців тому +8

      😂😂😂😂😂😂

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 5 місяців тому +15

    එන්න වෙන්නේ නැහැ මගේ ඩයිනමෝවේ හුලං බැහැලා තියෙන්නේ මීට සජියා 😂😂😂

    • @ShammiAluthgama
      @ShammiAluthgama 2 місяці тому +1

      කියන්නෙනම් කොහොමද

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 місяці тому +1

      නැහැ මම ගෙවල් ගානේ යන ගමන් සතුටින් ද ඉන්නේ කියලා බලන්න මීට සජිත් බබා

  • @KdcSandadew-b3y
    @KdcSandadew-b3y 5 місяців тому +4

    සජිත්ගෙ විතරක් නෙමෙයි ITN එකෙත් රෙදි ගැලෙවුවට බොහොම ස්තූතියි,

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +167

    සජියා දන්නේ පොඩි ලමයි ඉස්සරහ කාඩ්බෝඩ් විරයා වෙන්න විතරයි.

  • @ishanmiro4242
    @ishanmiro4242 5 місяців тому +5

    දැන්වත් රටේ ජනතාව තේරුම් ගන්න ඕන අපි අපේ රට වෙනුවෙන් මේ රටේ සුබසිද්දිය වෙනුවෙන් මාලිමා රජයකට බහුතර බලයක් දිය යුතුයි.බහුතර බලයක් හිමි ආණ්ඩුවක් මෙහෙයවීමට මාලිමාවටද අවස්තාවක් ලබාදිය යුතුයි.ඔවුන් සමග අපිද එකතු වෙලා එකාමෙන් පොරබදිමින් මේ රට සංවර්ධිත රාජ්‍යයක් බටව පත්කරගනිමු.ශ්‍රී ලංකාවට ජය!..

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 місяців тому +45

    නිර්භීත නායකයා විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා!!!මාලිමාවට ජයනියතයි ❤ජයවේවා ජයවේවා!!!

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      ගෝණිබිල්ලන්ගේ ගෝණිය ඉන්දියාවෙන් ගලවා දමයි .
      සහෝදරයන්ගේ අමුඩ ගලවා ඉන්දියාවේ දමා අන්ර පැන එයි

  • @chacha8703
    @chacha8703 5 місяців тому +4

    😊 ඔබතුමා ට ජයග්‍රහණය නියත අපේ දරුවන් ට ජීවත් වෙන්න රටක් හදලා දෙන්න ....

  • @Auslink23
    @Auslink23 5 місяців тому +113

    සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය ඉතාමත් බියගුළු ආකාරයට බාරගෙන තියනවා.
    මෙවෙනි නායකයන් රටක් අඟලක් වත් ඉදිරියට ගෙනයයිද?

    • @gdndarshana1332
      @gdndarshana1332 5 місяців тому

      සිරා කතාව

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 5 місяців тому

      සජිත් ජීවත් වෙන්නෙත් රටේ ජනතාවගෙන් පඩි වරප්‍රසාද අරන් ඒ එකේ එයාට බැහැ සාකච්චකට වත් නෑවිත් ඉන්න

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @shaniidesilva453
    @shaniidesilva453 5 місяців тому +4

    මරු කතාව හොඳ වැඩේ..පුතානොට..ඔය මනුස්සයාගේ උද්දච්චකමට එන්නැති බව මුලු රටම දැනන් හිටියා...නියමයි අපේ අනුර සහෝදරයා 🤗🤗👍👍ඔබට ජය නියතයි..මාලිමාවට ජයවේවා🤗🤗❤️❤️🙏🙏

  • @MistaJ28
    @MistaJ28 5 місяців тому +256

    වැඩේ තියෙන්නෙ මෙච්චර දෙයක් වෙලත් සජියගෙ වහල්ලු ටික තාමත් කියනවනෙ සජිය නෙවෙයි බය අනුර කියල😂

    • @shehanchathura21
      @shehanchathura21 5 місяців тому +13

      Ow bn rate pawata pahala wechcha apathayo ralak e. Sajithge passa lewa kanna yanawa thama😢

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 5 місяців тому +26

      අපේ සජිත් නායක තුමා භය නෑ. එන්න වාහනයක් හොයා ගන්න බැරි උනා මේ වෙලාවේ

    • @THISHANDISSANAYAKE_420
      @THISHANDISSANAYAKE_420 5 місяців тому

      ​@@sumathihingurakgoda9135😂😂😂😂

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 5 місяців тому

      ​@@sumathihingurakgoda9135😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @pahanpredeepa6699
      @pahanpredeepa6699 5 місяців тому +5

      මේ මෝඩ එතනින් එහාට කිසි දෙයක් නොදන්න නිකං ඉදල කන අයගෙ බුද්ධියක් තියනවද

  • @veerasingha2532
    @veerasingha2532 5 місяців тому +4

    අනුර සහෝදරයා එකෙන්ම ජය

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 5 місяців тому +54

    අනුර ❤❤❤❤❤❤❤❤❤
    සජිත් හොරා

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 5 місяців тому +2

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජනබලවේගය. මාලිමාවට ජයවේවා

  • @rangasankalpa7833
    @rangasankalpa7833 5 місяців тому +75

    දැන් රටම තෙරැම් ගත්තා මොකාද කයිය නයකයා කවුද වැඩ වලින් නයකයා කියලා බැරි වෙලාවත් සජියා අවා නම් බඩ යනවා ඔකාට අනුර ඉස්සරහා අහන එවාට 😂😂😂

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      සජිය නැතිවුනාට කයියනායක නයිට් නාමෙ අන්රයගෙ

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      ⁠කන්න දෙයක් නෑ කියල ගිහිං ගොබ්බයන්ගෙ ගූ කලා ඇවිත් උන්ගෙන්ම නිකන් ගත්ත ලැට් පෝච්චියට රෙනවට වඩා නම්බුයි යකො තමන් හදාගත්ත සාලෙ රෙන එක... තොගෙ පුක විතරයිනෙ උඹෙ ගූ ටික සජිත්ගෙ ලැට් පෝච්චියත් පිනට ගත්ත එකක්😂😂😂😂
      දැන් රෙන්නවත් පුකේ ගූ නෑ නේද උඹටයි උඹට ගූ බෙදපු ගොබ්බ සජියටයි 😂

  • @ShammiAluthgama
    @ShammiAluthgama 2 місяці тому +1

    අනිවාර්යයෙන් අනුර සහෝදරයා ආදරෙයි ඒ වගේම පරිස්සම් වෙන්න හෙට දවසත්

  • @sasindufarnando5343
    @sasindufarnando5343 5 місяців тому +158

    විවාදයක් අවශ්‍ය නෑ.හේතුව නම් මේ වගේ කිව්ව දේ කරපු නොකරපු නායකයා කවුද කියල මිනිසුන් ට තේරුම් ගන්න මේ අවස්ථාව ම ඇති නේද..මාත් 69 හිටපු හාදයෙක්.මාලිමාවට සහ ජනතාවට ජය.👌👌👌

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      රෙන්න තැනක් නෑ කියල ගේ මැද සාලෙ රෙන උන් තමා දෙන්න තැනක් නෑ කියල මාලිමාවට ලෙන්නෙ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 5 місяців тому

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 2 місяці тому

      ​@@lesliefernando3497ow ehema un thamai dunne. Ei thota amaruda den. Ge meda saale ripu eunge gu hodapan den uba. Ubala wage eunuth innawaneh yako me rate. Ubala wage eun ratata loketa vitharak nemei gewal walatath barak.

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      ⁠@@lesliefernando3497කන්න දෙයක් නෑ කියල ගිහිං ගොබ්බයන්ගෙ ගූ කලා ඇවිත් උන්ගෙන්ම නිකන් ගත්ත ලැට් පෝච්චියට රෙනවට වඩා නම්බුයි යකො තමන් හදාගත්ත සාලෙ රෙන එක... තොගෙ පුක විතරයිනෙ උඹෙ ගූ ටික සජිත්ගෙ ලැට් පෝච්චියත් පිනට ගත්ත එකක්😂😂😂😂
      දැන් රෙන්නවත් පුකේ ගූ නෑ නේද උඹටයි උඹට ගූ බෙදපු ගොබ්බ සජියටයි 😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only Місяць тому

      @@lesliefernando3497​​⁠කන්න දෙයක් නෑ කියල ගිහිං ගොබ්බයන්ගෙ ගූ කලා ඇවිත් උන්ගෙන්ම නිකන් ගත්ත ලැට් පෝච්චියට රෙනවට වඩා නම්බුයි යකො තමන් හදාගත්ත සාලෙ රෙන එක... තොගෙ පුක විතරයිනෙ උඹෙ ගූ ටික සජිත්ගෙ ලැට් පෝච්චියත් පිනට ගත්ත එකක්😂😂😂😂
      දැන් රෙන්නවත් පුකේ ගූ නෑ නේද උඹටයි උඹට ගූ බෙදපු ගොබ්බ සජියටයි 😂

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 5 місяців тому +6

    මම ඔට්ටු ඇල්ලුවා විවාදෙට සජිත් එන්නෑ කියල මම දිනුම් ජාතික ජන බලවෙගෙට ජය වේවා 👍👍

  • @jagathjayawardena1009
    @jagathjayawardena1009 5 місяців тому +53

    ජයවේවා අනුර සහෝදරයා ඇතුලු NPP එකට

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 5 місяців тому +6

    දැන් පේනව සජිත් කියන්නෙ පුස්සක් අනුරකුමාර මහතා ඔබට ජයවේවා!!! අපේ රටේ අනාගතය ඔබතුමා බුද්ධිමත් අවංක එඩිතර හෘදයාංගම නායකයා❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 5 місяців тому +34

    Niyamai anura ❤❤❤Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @nilanthajohn1456
    @nilanthajohn1456 5 місяців тому +5

    Last night I made mind to vote NPP instead of SJB
    WELL DONE AKD

  • @Ayesha91521
    @Ayesha91521 5 місяців тому +62

    හෙට ඉදන් මොන්ටිසෝරි වලට ගිහින් බැන බැන නටයි සජී බබා

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 місяці тому +3

    ඔබ විතරයි මේ රටේ ජනතාව ඉල්ලන නායකයා . නියම පෞරෂයක් තියෙන මිනිසා ❤❤❤
    ජය මාලිමාවට ❤❤❤❤

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 5 місяців тому +39

    නෑ නෑ සජිත් ස්වාධීන රූපවාහිනියට එවන්නෙ නෑ කියලා සුජිව කියල තිබුණනේ. එවන්න එපා. අපි අදින් පසු ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමග පෙරට යමු

  • @MayuraSandaruwan-mv1dt
    @MayuraSandaruwan-mv1dt 4 місяці тому +2

    අනුර සහෝදරයාට මෙි රට භාරදිය යුතුයි මෙි සැරේ අමිමෙි තාත්තේ සහෝදරිය සහෝදරයා

  • @SureshKumara-up5mo
    @SureshKumara-up5mo 5 місяців тому +35

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 5 місяців тому +1

    අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී මානව හිතවාදී පොදු ජන හිතවතා ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ උදාර ජනනායක අපේ අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @kG-vj7tl
    @kG-vj7tl 5 місяців тому +160

    අපට සජිත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ රට හොඳටම වැට්ලා. සජිත්ට මේ රට ගොඩ ගන්න බැහැ. ඒකට උගත් බුද්ධිමත් ශක්තිමත් නායකත්වයක් අත්‍යාවශ්‍යයි. සජිත් උගත් කෙනෙක් නෙමේ. ඔහු ලඟ කිසිදු නායකත්ව ලක්‍ෂනයක් නැහැ. රට මේ තියෙන තීරණාත්මක අචස්ථාවේදී වැරදි කෙනෙක් අතට රට ගියොත් රට විනාශම වෙනවා. මේ රට ගොඩ ගන්න පුලුවන් මාලිමාවට පමණයි. විකල්ප නැහැ.

    • @gavi8763
      @gavi8763 5 місяців тому +7

      හරියටම හරි

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 5 місяців тому +4

      👍👍👍👍

    • @harshidesilva8650
      @harshidesilva8650 5 місяців тому +3

      Sajith ugath ane eya honda English ne katha karanne. Eya godak bara wachana dannawa 🤭🤭🤭🤭🤭

    • @RajeewaDilhani
      @RajeewaDilhani 5 місяців тому +3

      😊අනුරගෙ උගත්කම තියාගන්න තැනක් නෑ.ආර්ථික ප්‍රතිපත්ති නැති 🧭

    • @AnushaPArachchige
      @AnushaPArachchige 5 місяців тому +5

      @@RajeewaDilhaniදන්න තරම නේද ඔය දොඩවන්නේ? බුදුන්ගෙ කාලෙ දේවදත්තටත් අනුගාමිකයො හිටියනේ.. ඒ නිසා ප්‍රශ්නයක් නෑ😂

  • @Zaraa-77-b1s
    @Zaraa-77-b1s 2 місяці тому +7

    සජිත් ආවනම් ඕකට ඔය හම්බුන ඡන්ද ටිකත් නැති වෙනව. කට ඇරපු ගමන් ගොන්කම පනිනවනෙ😊

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 5 місяців тому +111

    රනිල් මිනීමරුවා අනුර සහෝදරයා මරන්න සූදානම් වෙලා ඉන්නේ
    අනුර සහෝදරයා please ආරාක්ෂා ව සම්බන්ධයෙන් හිතන්න රට ක් ඔබ ට ආදරෙයි ❤❤❤

    • @RajeewaDilhani
      @RajeewaDilhani 5 місяців тому +2

      මෙන්න බුද්ධි අංශ නිළදාරියෙක්

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 5 місяців тому +2

      දැන් හොරැ කලබල වෙලා උන් කරන්නෙ මොකක්ද කියල උන් දන්නෙ නැහැ ඇගේ ගෑවුන ත් ගහනව සමහරැ ඉස් පිරි තාලෙ
      මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @sriyanigamage9859
      @sriyanigamage9859 5 місяців тому

      Batalane උඹ wa marnwa rattm එකතු වෙලා

    • @RajeewaDilhani
      @RajeewaDilhani 5 місяців тому +1

      @@sriyanigamage9859 රටම යන්නේ නෑ.උබලා වගෙ හරක් ගියාට.අනික රනිල් හරක් මරන්නේ නෑ

    • @dilruwankosala6574
      @dilruwankosala6574 5 місяців тому

      පොන්නයෝ යන්නේ නෑ කියලා දන්නව..උබලා ඕන්නෑ..

  • @asalabandara7095
    @asalabandara7095 5 місяців тому +2

    ඒ එඩිතරකමට Respect ❤❤

  • @ranjanperis9448
    @ranjanperis9448 5 місяців тому +28

    අපේ රටට ඕනි මෙවැනි කොන්ද පණ ඇති නායකයෙක්.අනුර කුමාර මහතා මේ රට භාරගන්න ඔබ සූදානම්.අපේ වගකීම ඔබතුමා වෙනුවෙන් ඉටු කිරීමට අප සූදානම්.මාලි මා රජයට ජයෙන් ජයම වේවා ශ්‍රී ලංකාවට සුභ අනාගතයක්.

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 5 місяців тому +4

    සජිත් වැඩිය හොද කොන්දක් මාලිමාවේ හරිණි මැඩම්ට තියෙනවා මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @priyanthasilva602
    @priyanthasilva602 5 місяців тому +69

    මදැයි සජියගේ වැඩ කිඩ බලන්න ලෑස්තිඋනා.තූ නොදෝමකින් සජියෝ.

  • @NisansalaSamanmali
    @NisansalaSamanmali 5 місяців тому +6

    ස්වාධීන නම් මම අවුරුදු 3කි මම ඒවිය....රෙදි ගැලවීම..

  • @methminimesha6086
    @methminimesha6086 5 місяців тому +93

    ලංකාවේ පල් හොරු ඔක්කොම නිරාකරණය වෙනවා ඒක නිසා සජියගෙ බල්ලෙක් වත් එන්නේ නෑ ... ජාතික ජනබලවේගය ට ජය ..මේ 69 ලක්ෂ යේ එකෙක් ...

    • @renukw
      @renukw 5 місяців тому

      Great,

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      🤣🤣🤣🤣🤣🤣🤣අනිත් ඔක්කොම හොරැ. මූන් සුද්දවන්තයෝ..

    • @sriyanikorale3587
      @sriyanikorale3587 5 місяців тому

    • @subodhasithumini2686
      @subodhasithumini2686 5 місяців тому +1

      ​@@lesliefernando3497npp එකෙත් ඉන්නේ හොරු නම් කෝ එයාලට නඩු තියෙන්න එපැයි. ටිකක් හිතලා බලන්න මොකද ඔයාලා දෙන ඡන්දෙ හින්දා අනිත් මිනිස්සුන්ටත් දුක් විදින්න වෙන්නේ

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 місяці тому

      ​@@lesliefernando3497සුද්දවන්තයොද නැද්ද බලන්ඩ උඹෙ අම්මට හරි කියල පුතානෝව දක්කගෙන වරෙන්කො

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 5 місяців тому +2

    ජාතික ජන බලවේගය ට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @NawarathnaMenike-x9l
    @NawarathnaMenike-x9l 5 місяців тому +33

    Mali.mawata.jaya.wewa❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne5896 5 місяців тому +2

    Those who love the nation 🎉❤npp, very humble talk as a leader hats off akd 🎉

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 5 місяців тому +28

    කාටත් ආදර්ශයක් වෙලාව නම් වෙලාව දැක්කනේ එතුමා හරි වෙලාවට ආවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා🎉

    • @lesliefernando3497
      @lesliefernando3497 5 місяців тому

      ජෙපි 🐕🐕ගේ තියරිය........
      ඉස්සෙල්ලම අපි කරන්නෙ ප්‍රශ්නයක් මවන එක,
      ඊට පස්සෙ අපි ඒක පලිහක්කරගෙන රටම ආරාජික කරන්න ක්‍රියාත්මක වෙනව.
      අපි ඉන්නකම් උබලට සැනසීම කියන එක හීනයක්. ..

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 5 місяців тому +1

      ​@@lesliefernando3497අද කීයක් හම්බෙනවද ජලනිගෙන් 😂😂😂😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 5 місяців тому +1

      ​@@lesliefernando3497owww umbala ikmanata marila yanna one mee ratata hariyannanam

    • @YImesh-dj2ru
      @YImesh-dj2ru 5 місяців тому

      ​@@krishanthapeiris7673attama kathawa

  • @amilanuwan4094
    @amilanuwan4094 2 місяці тому +3

    අනේ මේ හරිහමන් කොන්දක් නැති බුරුවෙක්ටනේ මුන් රටේ නායකයා කරගන්න හදන්න 😂😂අපේ අනුර සහොදරයාට හොද කොන්දක් තියනවා❤️ බුරු පුතානෝ පව්😂😂

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 5 місяців тому +18

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 місяці тому +1

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤ බුද්ධිමත් නායකත්වය රැකගමු ❤❤❤❤❤❤🌄🌄🌄🌄

  • @subathwijerathna4606
    @subathwijerathna4606 5 місяців тому +21

    Jayawewa AKD Mahattaya

  • @SanathKumarathunga-e1f
    @SanathKumarathunga-e1f 5 місяців тому

    ජය වේවා අනුර සහෝදරයා ඔබ තමයි අපේ එකම නායකයා අපේ ගැලවුම්කරුවා

  • @sarasavi7898
    @sarasavi7898 5 місяців тому +41

    බත් දුන් පියා නිදහසේ පියා නිදහස් අධ්‍යාපනයේ පියා විවාදෙට බය පියා

    • @madduma
      @madduma 5 місяців тому +3

      අදින් වසර ගනනාවකට ප්‍රථම මාතර රැස්විමකදි විජේවිර නායකතුමා කිව්වා UNP එකේ ඉන්න පියවරු ගැන... (1)නිදහසේ පියා
      (2) හාල් සේරු දෙකෙන් එකක් කපලා අනික නොමිලේ දුන් බත් දුන් පියා.
      (3) ගැහැණිය පිරිමියෙක් කරන්න විතරයි බැරි කිව්ව ( ඒ අතිගරුතුමා පින් අතෙ වැඩ කරනවා කිව්ව නිසා) එයාට කිව්වේ පින්පියා කියල.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 5 місяців тому

      වාදෙට බය පියා

    • @gdndarshana1332
      @gdndarshana1332 5 місяців тому

      පිංපියා

    • @ruchira296
      @ruchira296 5 місяців тому

      අඩෝ ඒක 😹😂