Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
♥️♥️නිහතමානී අහිංසක මිනිසා මොහු කවදාවත් සල්ලි වලට විකුනුන්නේ නැ මොහුන් තමයි අවංක මිනිස්සු ඔබට දිර්ගෞඋස ලැබේවා
100% ජෙප්පෙක්❤❤❤❤❤ රතු සහෝදරයා
තෙරුවන් සරණයි ❤
අපේ ලොකු අයියා. මගේ පියාගෙ මල ගෙදරට ආවා. මන් භාග්‍යවන්ත උනා ඔහුගේ අතින් අල්ලන් වි 10ක් විතර කතා කරන්න .මගෙ අයියත් ෆුල් ටයිම් තමයි වසර 35. ❤❤❤. අපිත් ඒ මගම ගියා.91 හිරෙ ඉදන් ඇවිත් නැවත පක්ශෙ ගොඩ නැගුව . අද ආඩම්බරයි අපේ ගමන ගැන .ස්තුති මේ දුර අපි රැගෙන ආපු හැමෝටම .
ආදරණීය මිනිසා.......
Wonderful, hunan being living with the best habitual cultural life.People we are ever love your habitual good culture.
ශ්‍රේෂ්ඨ විප්ලවවාදීයෙක් මහා මානවහිතවාදීයෙක් උග්‍ර දේශප්‍රේමීයෙක් අව්‍යජ මනුස්සයෙක් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ඔබ දෙවෙනි වෙන්නේ රෝහන විජේවීර සහෝදරයාට පමණයි.
එලෙසම බෝධිසත්වයෙක් 🙏
dayawa piri minisek. Jvp eke godak Aya me wagei ( gamanayake
Attha ❤❤❤❤❤❤❤❤
ආයුධ අතට ගන්න කිව්වේ රොහණ විජෙවිර සහොදරයා නෙවෙයිද?
@@darkknight-xr දැනගන්න සහෝදරයා viira පුරන් අප්පුහාමි lath rata වෙනුවෙන් satan kara ❤❤
පොඩි කාලෙ මට මෙයාලව පේන්න බෑ...නමුත් අද මා තරුණයෙක් විදියට මොවුන්ට ප්‍රේම කරමි. ❤
@@damithrathnayake5165 ඇති බන් පරක්කු වෙලා හරි අපේ ඇස් පෑදුනා.
හරි පවු මේ මිනිස්සු. ටයර් ගිනි දළු අළු මැදින් නැගිටපු උන් දැන් මේ රට බාරගත්තා. ආදරෙයි ❤
❤❤
ජිවමානව ඉද්දිම පිලිම නෙලන්න පුළුවන් විදිහේ චරිත...🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වයසක තරුණයා කෙට්ටු යෝධයා.අත්නොහරින වීරයා මාළිමාවට ජය ම වේවා ❤❤❤
නොබිදෙන රත්තරං වීදුරුව ❤❤ජ්
❤
මගේ කමෙන්ට් එක හොරකම් කරා නේ,කමක් නෑ තරහා නෑ....😊😊😊
@@indikabandara6814 සමාවෙන්න ඕනේ දන්නෙ නැද්ද ඉතිං ඩාං වෙනවා ඩූං වෙනවා 🙏🙏🙏
Onna jewithe hamuwena minissuu...desa palaneta enawanam kepakirim karala thaman laga hitapu aya raja karawala lagin idan balagena innawa aadarenn ..nubath rajeki tilwn sahodaraya...
පොත් ලියවෙන්න ඔිනි ඔබ වෙනුවෙන් ..අනාගත පරපුරට දැනගන්න ..ඔබ වැනි මිනිස්සු සිටි බවට..❤❤
අනිවාර්‍යෙන්
💐💐👏👏🙏
💯 ඉතිහාස ගත වෙනවා. ❤😊 අපි ඔබට ණය ගැතියි
ඇත්ත....
කෝටි ප්‍රකෝටි ගනන් වලට විකුණෙන්න පුළුවන් කම තියෙද්දි අවුරුදු 40 කට නොඅඩු කාලයක් ජීවිතේ හොඳම කාලෙ අපි වෙනුවෙන් කැපකෙරූ ඔබතුමන්ලට සදා ණයගැතියි අපි ❤❤❤
Great
Sira❤
සිරම බන් දැන් තමා ඒක තේරෙන්නේ
උත්තමාචාරය 🎉
මට ඉස්සර පේන්න බැරි මනුස්සයෙක්, ඒත් දැන් තෙරෙනවා මේ මිනිස්සු තමයි අපි වෙනුවෙන් පෙනී ඉදලා තියෙන්නේ 😓💔
අපරාදේ මට චන්දෙ දෙන්න බැරි උනේ මාලිමාවට .... මම ආයෙ නම් කවදාවත් වෙන පක්ෂයකට චන්දෙ දෙන්නෙ නෑ .... මහ මැතිවරණයට මමත් මාලිමාවට 💖
දුක් වෙන්න එපා සහෝ අපි දන්නවා ඔබ අපිව යමි දවසක තේරුම් ගන්නවා කියලා ඒකටි අනුර අයියා කිවේ කාටවත් ගල් කැටයකින් වත් ගහන්න එපා කිවා පුලුවන් තරම් ඉවසීම අපට ඉගන්නුවා අපි හැමෝටම එකම ඉරනමයි සිදුව තිබුනේ අපි එය තේරුම් ගත් විධි දෙකයි ඒකයි අපි තේරුම් ගත යුත්තේ ඔබ මාලිමාවේ ඉල්ලන කෙනාට මෙවර චන්දය පාවිච්චි කරන්න ඔබට අපි ආදරෙයි සහෝ
හොද තීරනයක්, මාලිමාවට ජන්දය නොදුන් අනෙක් අයත් දැනුවත් කරන්න
මුල්ලපිටියේ ටෙලිවෙන් සිල්වා සහෝදරයාගේ නිවසේ අදටත් එයාගේ දෙමව්පියන්ගේ ෆොටෝ දෙකක් පාරට පේන්නම එල්ලලා තියෙන එක මම දැකලා තියෙනවා
Oyge comment eka dekla current ekak weduna wage mata danwath oyala terum gattanm loku deyak issrahata ekathu wela wedak karamu.mata awruudu 27i habai mama thma ape mulu pawle serma ayawa malimawata herewwe ape gedrin chanda 15k giya malimawata mata deyak teruna danuna nisai awankma malimawata dunne
Danwath therum ganna
වම් ඉවුරෙ ලොකු අයියා... තනතුරක් ඕන නැ එත් අපි දන්නවා එදා වගෙම හෙටත් මල්ලිගෙ පස්සෙන් ඉන්නවා කියලා... ❤
❤❤❤❤❤
❤❤❤
Ane hoda මනුස්සයෙක්
මගෙ fav ❤
අනුරටත් වඩා හදවතට සමීප කෙට්ටු යෝදයා....ආදරෙයි පැලෙන්න....... ඉතිහාසෙ රන් අකුරෙන් ලියැවෙන්න ඕනෙ චරිත ❤
තනතුරු එපා කියද්දි වෙනම ගැම්මක්❤️
❤❤❤❤❤❤❤❤
aniwarayenma..❤❤❤
❤❤❤❤❤❤❤
ඉතිහාසයේ අනිවාර්‍යෙන් ලියවෙනව ඔබ සහ jvp පක්ශය පිලිබද..ඔබ මගේ ආයුශත් අරන් ජීවත් වේවා🎉
ටිල්වින් අයියා රැලියකින් කොළබ එද්දි මම කළුතර උතුරේදි බයික් එකේ ඉදන් හිනාවක් දැන්මා අනේ මේ මනුස්සයත් කටපුරා හිනාවෙලා අතවැනුවා හරිම ආදරණිය චරිතයක් එ හිනාව නිසාම මන් ටිල්වින් අයියා ගැන හොයන්න ගත්තා ගැබුරින් කලින් දැනන් හිටියා jvp ප්‍රබලයෙක් කියලා එත් ආදරණිය හිත හොද මනුස්සයෙක් කියලා දැන ගත්තේ පස්සේ මගහැරුන සුපිරි මිනිස්සු❤🦾
අපි 2/3 අරගෙන දෙන්නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
තව ඉන්නවා ගොන් හරක් බං
අනිවාර්යයෙන්
අන්තිමට බිමටම වැටිලත් බඩ ගැන හිතලා පැන්නේ නෑ . පට්ට ආදරෙයි අයියේ❤❤❤❤❤❤
ඒක තමයි බන් සිංහලකම.... 14 වෙනිදා වෙනුවෙන් බැහැලම වැඩ කරමු...
@@brayanmoris2209 අනිවාර්යයෙන්ම 6/5 පාර්ලිමේන්තුවේ ආසන මෙයාලට දෙන්න ඕන්. අනිත් නාකි සෙට් එකට පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් ගන්න එපා .
@@brayanmoris2209 පරන කැ### පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් එන්න දෙන්න එපා බන්. එතන්ට ගිහිල්ලත් කකුලෙන් අදියි. දැන් ඉන්න රජයට මුන්ගෙ උපදෙස් වැඩක්ම නෑ . තුන් දෙනාගෙන් ගහන ගේම, මට හිතාගන්නත් බෑ
95 ඉදන් 24 වෙනකන් ලේකම් අවුරුදු 29 ක් බන්,,,😮 ප්‍රතිපත්තියක් තියෙන රියල් මනුස්සයෙක් 😢
කියන්න වචන නෑ....පට්ට ගුණ ධර්ම තියෙන සුපිරි මනුෂ්‍ය රත්නයක්...❤️❤️❤️🙏🙏🙏
ඒක තමයි බලයට කෑදර කමක් නැති කම ආඩම්බරයී සහෝදරයා ඔබ ගැන 🙏වෙන පල් හොරු ගැන දැක්කම
අපි ඔයාගේ ආදරණීය අනුර සහෝදරයාට රටේ බහුතර බලයක් ලබාදෙනවා.නිහඬ නිහඩ කපිතාන්වරයා ජයවේවා.
අපේ රටේම ලොකු තාත්තා නුඹයි ❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤
ඔබ තුමාගෙ හඩ ඉතා පැහැදිලියි අදහස් පැහැද්ලියි
නියම මොලයක් තියෙන හොඳ හදවතක් ඇති මනුස්සයෙක් ♥️♥️♥️
හරිම හික්මීමකින් කතා කරන හරිම නිහතමානී මනුස්සයෙක් වගේම හොද සාහිත්‍ය කරුවෙක්. ❤ මේ වගේ චරිත role modle එකක් විදිහට follow කරනවානම් නියමයි. ජයවේවා!❤
" මං මැරෙනකම් JVP " තට්ටු මාරු කරපු දේශපාලුවෙකුට ඔහොම කියන්න පුළුවන් ද ❤
ජවිපෙ පාලකයන්ගේ කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯
ටිල්වින් අයියා ❤❤❤❤සත්තයි ටිල්වින් අයියා හරිම ආදරෙයි...
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මිනිස්සු❤ ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට දීර්ඝායුශ ලැබේවා❤
ටිල්වින් සිල්වා කියන්නේ මෑත ඉතිහාසයෙ බිහිවෙච්ච පට්ටම පොරක්.... පට්ටම නිහතමානී පට්ටම අහිංසක චරිතයක්..... මාලිමාවේ අත්තිවාරම තමයි මෙයාලා.....😭😭😭😭😭😭😭😭😭😭😭 මාලිමාවට ජය වේවා..... කවමදාවත් සල්ලි වලට වැඩ කරපු මනුස්සයෙක් නෙවෙයි..... ජීවිතේම සල්ලි කිව්වොත් කනට ගහලා ටිල්වින් සිල්ව ව පෙන්නන්න... ජීවිතේ හා දේශපාලනෙ තමන්ට කියලා කිසිම දෙයක් කරගත්තේ නැති මනුස්සයෙක්..... ටිල්වින් සිල්වා ගැන පොතක් ලියන්න පුළුවන්......❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪💪💪
සදාකාලික ජීවිත
Yalith kawadawath JVP Wetenne nehe..
Asata kaduluth awa ❤❤❤❤❤❤❤❤
Tilvin❤
කතාව හරි..❤🎉
ප්‍රතිපක්තියක් ඇතුව ජීවත් වෙන සරල මිනිස් සහෝදරයෝ.🧭👍
සුපිරි දේශපාලකයෙක්. නියම කොන්දක් තියෙන මහාත්මයෙක්. මේ මිනිසුන්ව මීට කලින් අදුනාගත්තානම් මේ රටට මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ ❤🙏
ආදරෙයි අය්යෙ මං ආසම අර කවිය , නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා
විජේවිර සහෝගේ නිර්මාණයක්
ඒක නම් මාර ගැම්මක්....ගොඩක් අය පිබිදුන අවස්ථාවක් ❤❤❤❤❤
ඇත්තටම මමත් අහන්න හරිම ආසයී එ වචන ටික
මැරෙන්ඩ කලින් ටිල්වින් සහෝදරයා එකපාරක් බදාගන්න තිබුනනම් ඇති 😇ඒ තරම් ආදරෙයි.සුපිරිම චරිතයක්.මං ආසම චරිතයක්.ආදරෙයි ටිල් සහෝ ❤️❤️
@@ShehanKalhara-st2iu මටත් එහෙමයි බන්.
අ...නේ 😭😭😭😭😭
"අරටු හයිය ගස් ඉඩෝරය දරාගත්තා වසන්තය එනකල්"...ආදරනීය 💝 til win💝 සහෝදරයා ඔබට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
බර ඇදපු දල ඇත්තු...නිහඬ සේවයට මගේ ආචාරය ලොකු සහෝදරයා .........❤❤❤❤❤❤❤නිහතමානී මනුස්සයෙක් ඔබ
ජනතා විමුක්ති පෙරමුනේ යෝද හෙවනැල්ල.....පුදුම තරම් ආදරෙයි......❤❤❤❤❤❤❤❤❤
ආදරණීය පුද්ගලයෙක්...ජයම වේවා ❤
මටත් මාරම සතුටක් මේ වෙලාවෙ. 95 ටිල්වින් අය්ය නිදහස් වෙලා එනකොට ඒ බව රටට කියන්න පෝස්ටරය ලිව්වෙ මම. නුගේගොඩ පාගොඩ පාරෙ ආරිය බුලේගොඩ ගෙ ඔෆිස් එකේ. දවස් එක හමාරක් පෝස්ටර් anda. මම හිතන්නෙ මුලු රටටම වෙන්න ඕනි. අද මම අව්.56 ක කෙනෙක්.. මම තාමත් ඔරිජිනල් ජෙප්පෙක්. මාරම ආඩම්බරයක් දනෙන්නෙ අද මන් ගනම.
Respect❤
🫡
ආදරෙයි අංකල් ❤
🙏🏽🙏🏽🙏🏽
අහන් ඉද්දි ඇස් වලට කදුලු ආව ආදරෙයි සහෝදරයා ❤🥹🥹🥹
සත්තයි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤🙏
😢
We really Appreciate your contribution to the party & this country. Specially your energy & time contributed to produce our new president “ AKD “.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මම මෙච්වර කාලයකට හිතන් හිටියේ දේශපාලනය කරන මිනිස්සු අවස්තාවාදී, බලලෝභී මිනිස්සුන් කියල.. මේ වගේ මිනිස්සු කිසිම දවසක දේශපාලන පක්ශවල නෑ කියලයි හිතන් හිටියේ. මේ වගේ මිනිසුන් ගැන පොත්පත් පවා ලියවෙන්න ඕනී..මාරම නිහතමානී මනුස්සයෙක්.. ජය වේවා සහොදරය..❤️ තෙරුවන් සරණයි
පුදුම රත්තරන් පක්‍ෂයක් අප්ප. අපි පරක්කු උනා පරන හොර හැත්ත නිසා. අපි හිතුවෙ මේ කියන්නෙත් බොරු කියලනෙ. ඒත් මේ පාර ඉඳල දිගටම NPP තමයි.
මේව බලන්න ඕනෙ චන්දෙ දීපු නැති අය මේ මිනිස්සුන්ට
Anewaryenma❤❤❤❤❤❤
අවු හතක් .....ඒ හිර කෙරුම ඔබට පන්නරයක් වන්නටම ඇති..ඔබ මෙතරම් පුලුල් වපසරියක් මිනිසුන් වෙනුවෙන් වෙන් කරන්නට ඒ අවු හත විශ්ව විද්‍යාලයක් වන්නට ඇති තවත් එක්තරා...🎉🎉🎉
ඒ කතාවේ හිනාවේ කිසිම වයාජ බවක් නෑ.❤ ජීවිතේට ගෝඩක් දේවල් ගත්තා මේ චරිතයෙන්❤ හොරු වෙනුවට පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බ අය අතරින් " ටිල්වින් " සහෝ ඔබ ඉන්නම තිබුන කෙනෙක්❤ 😢ආදරෙයි... චිරං ජීවතු..🙏☸🇱🇰💪🔥❤
ඔව් ඇත්ත😢
ඒත් ටිල්වින් සහෝදරයා පාර්ලිමේන්තු යන්න කැමති නෑ කැමති උනත් පක්ෂ විවස්ථාවෙම තියෙනවා ලූ jvp එකෙ ප්‍රධාන ලේකම් දූරය දරන කෙනාට පාර්ලිමේන්තු යන්න බෑ කියලා 🥺❤
මගෙ ජීවිතේ ඉහළම තැනක ඉන්න ගොඩක් ගරුකරන ආදරනීය මනුස්සයෙක්. jvp එක ඇතුලෙ කැමතිම චරිතෙ😊😊
ලංකා දේශපාලනයේ ඉන්න සහ හිටිය සුන්දරම දේශපාලකයා.... චිරං ජයතු.. අවුරුදු 80ක් උනත් ඔබමයි ජවිපෙ මහලේකම්... රටක් ආදරෙයි ඔබට..
ආදරෙයි හැමදාම මෙතෙක් කලක් මග හැරුනට සමාවෙන්න මැතිදුනි බුදුසරණයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
එයා කතා අරන විදිහට පපුව කකියනවා රටේ ඉන්න යොධ මිනිස්සු ලොකයක් වටින මිනිස්සු ආදරෙයි පැලෙන්න ❤️❤️❤️
මේ ලගදි මට කන්දේ විහාරේ පන්සල ලගදි මට ටිල්වින් සිල්වගේ සහෝදරයෙක් හම්බුනා ඇත්තටම මට පුදුම හිතුනා ෆුට් බයිසිකලෙන් ආවේ හරිම සරල මනුස්සයෙක් හොදට හිනා වෙලා කතා කරලා ගියා 👍 අනුරටත් වඩා හිතට දැනුනා ටිල්වින් සිල්වාව 👌වීරයෙක්❤️
😃
ඇයි බන් අපිට මේ මිනිස්සු තෙරුම් ගන්න කල් ගියේ මෙච්චර ...😢😢😢
ඒක අපේ කරුමේ
True
😭ඒකනෙ
Q³¹q¹q1qqq@@slmicro3857
අපේ ඔලු කාලා තිබ්බේ 88 89 ගැන කියලා😢
අපි එදා ඉදන්ම කිව්වෙ ටිල්වින් මාමා...මොකද අපේ තාත්ති ලා එහෙම තමා අපිට කියන්න කිව්වෙ...ඒ තමා එයාලගෙ පක්ශෙ තියෙන නිහතමානී බව...අද හරිම සතුටක් දැනෙන්නේ ටිල්වින් මාමා අපේ තාත්ති ලා ඇතුලු ගොඩක් පක්ශෙ සමග අරටු වගේ බැදිලා ඉන්න වැඩිහිටි පරම්මපරාවක සියවස් ගනනක් දැක්ක හීනයක් සැබෑ වෙලා...❤❤❤❤❤
මගේ පසුගිය අවුරුදු 25 දේශපාලන වීරයා ඔහුයි.ඉස්සර ඔහු කථා කරන වෙලාවට ඉබ්බන්වල හන්දියේ bus halt එකට වෙලා බලන් ඉන්නවා (වැඩකලේ HNB tower එක හදන project එකේ )...ලංකාවට ආපු දවසක දරුවොත් එක්ක පැලවත්තට ගිහින් කථා කරලා එන්න ඕනෙ....මේ ජයග්‍රහණයේ නිහඬ පෙරගමන් කරු....Till...Win අයියා චිරං ජයතු...
අපේ රටේ පෘතග්ජන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටපු හැබෑ මනුස්සයෙක්. ❤
මේකනම් හීනයක් මෙහෙම මිනිසුන් ලංකාවේ ඉන්නවද කියලා, ආඩම්බරයි සහෝදරයා,
අනුර සහෝදරයා වගේම ඉන්න ආදරණීය සහෝදරයා ❤❤❤❤
හරිම නිහතමානි මනුස්සයෙක්.2001 අපේ ගෙදර ආවා පක්ෂෙ වැඩකට යන ගමන් අතමග පොඩි විවේකයකට.2013 මගේ සීයගේ අවමංගල්‍යවට ආවා.2019 ජනාධිපතිවරණය වෙලාවේ ජනහමුවකට තෙවෙනිවර අපේ ගෙදර ආවා.2001 දැකපු මනුස්සයමයි 2019දීත්.හරිම ආදරණීය නිහතමානී බුද්ධිමත් මානවහිතවාදියෙක්.
ලංකාවේ මෙතෙක් දැක්ක මහා අව්‍යාජ, ආධ්‍යාත්මයෙන් පිරීගිය වීර චරිතයක්....මුලු ලෝකයටම ආදර්ශමත් ඔබවගේ උතුමන්ට අපේ රටට තවතවත් සේවය කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! දීර්ඝායු ලැබේවා ! අපි ඔක්කොම මෙවර 6න් 5ක බලයක් ලබා දෙන්නම්.👍 ජයවේවා!!
පක්ශෙ අහිංසකම හිනාව... ආදරෙයි ඔබතුමාට..
රටට අවංකවම ආදරේ මිනිස්සු. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට!!!
මම කැමතිම සහොදරයෙක්❤❤❤❤
සාදරන සාමාජයක් වෙනුවෙන් තම ජිවිතයම කැප කල ආදරණීය ටිල්වින් අයියා ❤❤❤❤❤❤❤❤❤
කුසට සාගිනි, හදට සෝගිනි කණ කීන් ගාන්න වැදුනු වදන් ❤❤❤
ඉතින් යහළුවනි මල් පිපුනොත් ගසක..සැකක් නැතිය ඵල හටගනු නිසැක..සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..වරෙව් පරාගනයට රොද බැද හනික..මැයි රැලියෙදි ♥️
කුසට සාගිනී...ඒක මාරම වදන් ටික ❤❤
අනුර එක්ක මේ ගේම ඇදගෙන ආපු සුපිරිම චරිතයක් 😭❤❤❤❤❤❤🧭
සොඳුරු මිනිසෙක් , ආදරණීයෙක්, වියපත් නොවන මිනිසෙක් ❤❤❤❤❤🎉
ටිල්වින් ඔබතුමාගේ ගීත විග්‍රහ හරිම ලස්සනයි. මම හරියට රස වින්දා. ඔබගේ ජීවිත පරිත්‍යාග රටවෙනුවෙන් ඉතාමත්ම අගය කරනවා. ඔබේ සරල බව හැමෝටම ලොකු ආදර්ශයක්. ❤
අපෙ ආදරණීය කථානායක තුමා තමයි මේ. නිහතමානී ජනතා හිතවාදියා
මහා රතු කමිස කාරයා. 🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪🌹🌹🌹🌹
නිහඩ චරිත . හැම කෙනාම අහින්සකයි.ටිල්වින් ඒ අයගෙන් කෙනෙක්.❤
පාසල් විෂය නිර්දේශවල චරිත කතා දද්දි මෙන්න මේ වගේ දේවල් දාන්න ඕනා,කැප කිරීම,අධිෂ්ඨානය,ඕනෑම බාධකමද ජයග්‍රහණය තෙක් ආත්මාර්ථකාමීකමට පයින් ගහලා පරාර්ථකාමී සමාජයක් ගොඩ නැගීම උදෙසා කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව තම ජීවිතයම කැප කළ උතුම් මිනිස්සු,අපේ හදවතේ වීරයා නුඹයි ටිලව්න් අයියා
Exactly
සුපිරි අදහසක්, අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න ඕන නම් ❤
Aniwarayenma ❤❤❤
💯 true brother!
JVP බර ඇදපු දල ඇත්තු😢😢 ආදරෙයි ටිල්වින් අයියේ..
ටිල්වින් සිල්වා නමැති නිහතමානී සුන්දර මිනිසාගේ කතාව අහන්න ...ගොඩක් ආසයි මම .ඇත්තටම ගොඩක් කැපවීමෙන් මහන්සියෙන් දිනූ කෙනෙක් .දීර්ඝායු වේවා .
Mama garu karana charithayak.
පිළිම හැදෙන්න ඔනී මිනිස්සු❤
මේ වගෙ එක මිනිහෙක් ඉන්නවද වෙන පක්ශෙක.3% එකෙක් වීම ගැන ආඩම්බරයි.කවදාවත් හොරුන්‍ට කඩේ ගිහින් නෑ
ටිල්වින් අයියගෙ කතාවක් තමයි මං පලමුවෙන්ම ඇහුවෙ ජනතා විමුක්ති පෙරමුණේමං මුලින්ම ඇහුවෙ .1999 එයාල ටිල්වින් අයියගෙ දේශපාලන වේදිකාවල කරන ලද කතා කැසට් පට වලට පටි ගත කරල තිබුන ඒකාලෙ. ඒ කතාව තමයි.මං ජනතා විමුක්ති පෙරමුණට හිත බැදුනෙ.ඉතින් මගේ ජීවිතේ එක් පසෙකින් හිටපු ගුරුවරු වරයෙක් කියල හිතෙනව
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤ නියම මනුස්සයෙක් මෙතුමා දීර්ඝආයුවේවා වේවා
ටිල්වින් නම් හිතාගන්න බැරි තරම් මිනිහෙක්..එදා ටිල්වින්මයි අදත්.........
එක සැරයක් ටිල්වින් සහෝදරයා එක්ක පොඩි වේලාවක් වචනයක් කතා කරන්න තියෙනවානම් ❤❤ ආදරේයි සහෝදරයා ඔබට දිර්ගයුස ලැබේවා ❤❤ බුදු සරනයි 🙏🙏💖💖
“මම හිතනවා මට හැමෝම ආදරෙයි කියලා”බොබ්මාලෙ, චේ, ටිල්වින්, ❤
යකෝ මේවගේ මිනිසුන් සියදෙනෙක් අපේ රටට පහල උනානම් මේ රට කොයිතරම් වාසනාවන්තද? ආදරෙයි ටිල්වින් සහෝදරයා .... ඔබතමා විජයග්‍රහණයේ නිහඬ විරුවා ......❤❤❤❤ බුදු සරණයි සහෝදරයා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාලව මරල දැම්ම.😢
සීයක් නෙවෙ දාස් ගානක් හිටිය 😢. ඔක්කොම මැරුන
@@wihangasihilel2318මැරුන නේමේ මැරුවා
@@wihangasihilel2318 meruna newei,okkoma meruwa,kalakanni kasada deshapalanaya wisin
කියන්න වචන අමුනන්න අමාරුයි.පට්ටම ආදරෙයි අයියේ.අනුර මල්ලිගෙ හෙව නැල්ල වගේ ඉන්න.අපේ රට ගොඩ ගන්න
ටිල්වින් සහෝදරයා ව මට මුලින්ම ක්ලික් උනේ විමල් ගියවෙලාවෙ කෙනෙක් එයාගෙන් ඇහුවම විමල් ගිය එක ලොකු පාඩුවක් නේද කියල අහපු ප්‍රස්නෙට දීපු උත්තරේ එක්ක....ජේවීපිය කියන්නෙ ඉරක් විමල් කියන්නෙ ඒ එලියෙන් දිලිසුන හඳක් ...යම්දිනක ඒ ඉරේ එලිය සඳට නොවැටී තියේද එදාට හඳේ දිලිසීමද වියැකී යාවි....
ඒ කතාව යම්තාක් දුරට ඇත්තක් වුනානේ..
E wachana wala lassana ❤
@@WaruniShyamayamthak durata nemei hariyatama hari
Thankyou .
පිළිම තැනියයුතු චරිත ... ❤✨️
අනිත් පක්ෂවල මහලේකම්ලා කියන කට්ටිය ඔන්න ඉගෙන ගන්න ටිල්වින් සහෝදරයගෙන්.....හැමදේම
ටිල්වින් සහොදරය හරියට විශාළ වෘක්ෂයක නොපෙණන මුලක් වගේ❤ජාතියෙ පිනට ( සිරි ලාංකික) පහළ වූ අය අතර කෙනෙක්❤නිදුක් නීරෝගී දීඝායු වේවා❤
ආදරණීය මනුස්සයෙක් බුදු සරණයි ❤❤
තෙරුවන් සරණයි නිහතමානී මිනිසෙක් ❤❤❤❤
ආදරණීය ලොකු අයිය,කවදාවත් අනුර මල්ලිව දාල නම් යන්න එපා,ඔහු ජනාධිපති වුනත් ඔබේ පොඩි මල්ලිමයි.ආදරෙයි ටිල්වින් සහෝදරයා
Humble and honest people.
ඇඬෙනවා බං මේ මිනිස්සු අපි වෙනුවෙන් කොයිතරම් දේවල් කරල තියෙනවද 😢😢😢😢😢❤❤❤❤❤❤
උබ අයියෙ රත්තරන් මනුස්සයෙක්උබට බුදු සරනයි
Poth ලියවෙන්න ඕනේ මිනිස්සු ❤
මේ මිනිස්සුන්ගෙ තරුණ කාලෙ ඇතුළුව මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් කැප කරා. ඒ කැප කිරීමෙ ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා. ජය වේවා ලොකු අයියා..❤️❤️
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන නාමයක්..ඔබ වැනි නිහතමානී වීරයන් තව තවත් බිහිවේවා..🥰🥰
මෙතුමා ට මා ඉතා ප්‍රියකරන, අවංක චරිතයක්. Jvp එක මගේ කැමැත්ත වැඩිවෙන්න එක හේතුවක් මෙතුමා. 🌹🌹🌹🌹
අනුර සහෝදරය අපේ ජන නයකයා ඇතුලු සියලුම සහෝදරයන්ට වැඩකරන්න ලක්වාසි සැවෝම එකට එකතුවි වුදවු කරමු .ජයවෙිවා
මම කලින් එජාප...පසුව මහින්ද.. නමුත් මේ පග් පුද්ගලියින් එදා පේන්න බැ... නමුත් අද තේරෙන්නේ මේ පුද්ගලයින් ගේ වටිනාකම..❤❤❤❤කතාව අහන්නත් ආශයි❤❤❤❤❤❤❤❤❤
JVP එක ගැන සත්‍ය තොරතුරු හැකිතාක් හොයල බලන්න. ඉගෙන ගන්න. මොන තරම් පරාර්තකාමී සංවිධානයක්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. තව ගොඩාක් දේවල් හිතෙයි
Oop@@slmicro3857
ටිල්වින්ගේ කථාව නියමයි තාන්න්,මාන්න, තනතුරු, ඇත්තටම ඒවාවැවැක්මනැත සැබෑදේශප් ප්‍රේමයෙකු ලෙසසිටිමින් රටට ජනතාවට සේවය කීරීම ඊතාහොදයි ඔබට ජයවේවා ❤❤
වයස අදාලම නැහැ. ඔබෙි හඬෙි සහ වචනවල තියෙන තරැණ ජවය කෙසේ පවසන්නද.......................?👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
ඔබ තුමාට යොදා බල යොදා haiya ලේබෙවා තව තවත් අපේ පක්ෂය දිනවන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
ටිල්වින් ලොක්කා❤ මම ආසයි මේ අව්‍යාජ කමට. තව ටිකක් සමහර පැතිවලින් අප්ඩේට් වෙනවා නම් කැමතියි. තව ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට කතා කරනවා නම්.
ටිල්වින් සහෝදරයා දෙවැනි විජේවීර කෙනෙක් ඒ තරමට මානව හිතවාදියෙක්
මේ තරම් නිහතමානි මනුස්සයෙක් , හරිම ආදරනීය චරිතයක් , කතාව අහද්දි කදුලු එනවා.අපි හැමෝම ආදරෙයි සහෝදරයා ❤️
ඔහොම කැප කිරීම් කරන්න තියා හිතන්න වත් අපිට බෑ 😢😢😢 ඔබට ගොඩක් පිං මහත්මයා
අපේ රටේ ලොකුම ශක්තිය,මහා වෘක්ෂය,යෝධ සෙවනැල්ල ඔබයි....ඔබට දීර්ඝායුෂ......
හරිමසතුටුයි,❤ඔබගත්‍තීරනය❤,ඉතාබුද්දිමත්,ආදර්ශමත්,❤ආදරෙයි❤ජේ,වී,පීඑකට❤මාලිමාවට❤ජයවේවා❤❤❤❤❤❤❤❤
♥️♥️නිහතමානී අහිංසක මිනිසා මොහු කවදාවත් සල්ලි වලට විකුනුන්නේ නැ මොහුන් තමයි අවංක මිනිස්සු ඔබට දිර්ගෞඋස ලැබේවා
100% ජෙප්පෙක්❤❤❤❤❤ රතු සහෝදරයා
තෙරුවන් සරණයි ❤
අපේ ලොකු අයියා. මගේ පියාගෙ මල ගෙදරට ආවා. මන් භාග්‍යවන්ත උනා ඔහුගේ අතින් අල්ලන් වි 10ක් විතර කතා කරන්න .මගෙ අයියත් ෆුල් ටයිම් තමයි වසර 35. ❤❤❤. අපිත් ඒ මගම ගියා.91 හිරෙ ඉදන් ඇවිත් නැවත පක්ශෙ ගොඩ නැගුව . අද ආඩම්බරයි අපේ ගමන ගැන .ස්තුති මේ දුර අපි රැගෙන ආපු හැමෝටම .
ආදරණීය මිනිසා.......
Wonderful, hunan being living with the best habitual cultural life.
People we are ever love your habitual good culture.
ශ්‍රේෂ්ඨ විප්ලවවාදීයෙක්
මහා මානවහිතවාදීයෙක්
උග්‍ර දේශප්‍රේමීයෙක්
අව්‍යජ මනුස්සයෙක්
ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා
ඔබ දෙවෙනි වෙන්නේ රෝහන විජේවීර සහෝදරයාට පමණයි.
එලෙසම බෝධිසත්වයෙක් 🙏
dayawa piri minisek. Jvp eke godak Aya me wagei ( gamanayake
Attha ❤❤❤❤❤❤❤❤
ආයුධ අතට ගන්න කිව්වේ රොහණ විජෙවිර සහොදරයා නෙවෙයිද?
@@darkknight-xr දැනගන්න සහෝදරයා viira පුරන් අප්පුහාමි lath rata වෙනුවෙන් satan kara ❤❤
පොඩි කාලෙ මට මෙයාලව පේන්න බෑ...නමුත් අද මා තරුණයෙක් විදියට මොවුන්ට ප්‍රේම කරමි. ❤
@@damithrathnayake5165 ඇති බන් පරක්කු වෙලා හරි අපේ ඇස් පෑදුනා.
හරි පවු මේ මිනිස්සු. ටයර් ගිනි දළු අළු මැදින් නැගිටපු උන් දැන් මේ රට බාරගත්තා. ආදරෙයි ❤
❤❤
ජිවමානව ඉද්දිම පිලිම නෙලන්න පුළුවන් විදිහේ චරිත...
🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වයසක තරුණයා
කෙට්ටු යෝධයා.
අත්නොහරින වීරයා
මාළිමාවට ජය ම වේවා ❤❤❤
නොබිදෙන රත්තරං වීදුරුව ❤❤ජ්
❤
මගේ කමෙන්ට් එක හොරකම් කරා නේ,කමක් නෑ තරහා නෑ....😊😊😊
@@indikabandara6814 සමාවෙන්න ඕනේ දන්නෙ නැද්ද ඉතිං ඩාං වෙනවා ඩූං වෙනවා 🙏🙏🙏
Onna jewithe hamuwena minissuu...desa palaneta enawanam kepakirim karala thaman laga hitapu aya raja karawala lagin idan balagena innawa aadarenn ..nubath rajeki tilwn sahodaraya...
පොත් ලියවෙන්න ඔිනි ඔබ වෙනුවෙන් ..අනාගත පරපුරට දැනගන්න ..ඔබ වැනි මිනිස්සු සිටි බවට..❤❤
අනිවාර්‍යෙන්
💐💐👏👏🙏
❤
💯 ඉතිහාස ගත වෙනවා. ❤😊 අපි ඔබට ණය ගැතියි
ඇත්ත....
කෝටි ප්‍රකෝටි ගනන් වලට විකුණෙන්න පුළුවන් කම තියෙද්දි අවුරුදු 40 කට නොඅඩු කාලයක් ජීවිතේ හොඳම කාලෙ අපි වෙනුවෙන් කැපකෙරූ ඔබතුමන්ලට සදා ණයගැතියි අපි ❤❤❤
Great
Sira❤
සිරම බන් දැන් තමා ඒක තේරෙන්නේ
උත්තමාචාරය 🎉
❤
මට ඉස්සර පේන්න බැරි මනුස්සයෙක්, ඒත් දැන් තෙරෙනවා මේ මිනිස්සු තමයි අපි වෙනුවෙන් පෙනී ඉදලා තියෙන්නේ 😓💔
අපරාදේ මට චන්දෙ දෙන්න බැරි උනේ මාලිමාවට .... මම ආයෙ නම් කවදාවත් වෙන පක්ෂයකට චන්දෙ දෙන්නෙ නෑ .... මහ මැතිවරණයට මමත් මාලිමාවට 💖
දුක් වෙන්න එපා සහෝ අපි දන්නවා ඔබ අපිව යමි දවසක තේරුම් ගන්නවා කියලා ඒකටි අනුර අයියා කිවේ කාටවත් ගල් කැටයකින් වත් ගහන්න එපා කිවා පුලුවන් තරම් ඉවසීම අපට ඉගන්නුවා අපි හැමෝටම එකම ඉරනමයි සිදුව තිබුනේ අපි එය තේරුම් ගත් විධි දෙකයි ඒකයි අපි තේරුම් ගත යුත්තේ ඔබ මාලිමාවේ ඉල්ලන කෙනාට මෙවර චන්දය පාවිච්චි කරන්න ඔබට අපි ආදරෙයි සහෝ
හොද තීරනයක්, මාලිමාවට ජන්දය නොදුන් අනෙක් අයත් දැනුවත් කරන්න
මුල්ලපිටියේ ටෙලිවෙන් සිල්වා සහෝදරයාගේ නිවසේ අදටත් එයාගේ දෙමව්පියන්ගේ ෆොටෝ දෙකක් පාරට පේන්නම එල්ලලා තියෙන එක මම දැකලා තියෙනවා
Oyge comment eka dekla current ekak weduna wage mata danwath oyala terum gattanm loku deyak issrahata ekathu wela wedak karamu.mata awruudu 27i habai mama thma ape mulu pawle serma ayawa malimawata herewwe ape gedrin chanda 15k giya malimawata mata deyak teruna danuna nisai awankma malimawata dunne
Danwath therum ganna
වම් ඉවුරෙ ලොකු අයියා... තනතුරක් ඕන නැ එත් අපි දන්නවා එදා වගෙම හෙටත් මල්ලිගෙ පස්සෙන් ඉන්නවා කියලා... ❤
❤❤
❤❤❤❤❤
❤❤❤
Ane hoda මනුස්සයෙක්
මගෙ fav ❤
අනුරටත් වඩා හදවතට සමීප කෙට්ටු යෝදයා....ආදරෙයි පැලෙන්න....... ඉතිහාසෙ රන් අකුරෙන් ලියැවෙන්න ඕනෙ චරිත ❤
තනතුරු එපා කියද්දි වෙනම ගැම්මක්❤️
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
aniwarayenma..❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
ඉතිහාසයේ අනිවාර්‍යෙන් ලියවෙනව ඔබ සහ jvp පක්ශය පිලිබද..ඔබ මගේ ආයුශත් අරන් ජීවත් වේවා🎉
ටිල්වින් අයියා රැලියකින් කොළබ එද්දි මම කළුතර උතුරේදි බයික් එකේ ඉදන් හිනාවක් දැන්මා අනේ මේ මනුස්සයත් කටපුරා හිනාවෙලා අතවැනුවා හරිම ආදරණිය චරිතයක් එ හිනාව නිසාම මන් ටිල්වින් අයියා ගැන හොයන්න ගත්තා ගැබුරින් කලින් දැනන් හිටියා jvp ප්‍රබලයෙක් කියලා එත් ආදරණිය හිත හොද මනුස්සයෙක් කියලා දැන ගත්තේ පස්සේ මගහැරුන සුපිරි මිනිස්සු❤🦾
අපි 2/3 අරගෙන දෙන්නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
තව ඉන්නවා ගොන් හරක් බං
❤❤
❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
අන්තිමට බිමටම වැටිලත් බඩ ගැන හිතලා පැන්නේ නෑ . පට්ට ආදරෙයි අයියේ❤❤❤❤❤❤
ඒක තමයි බන් සිංහලකම.... 14 වෙනිදා වෙනුවෙන් බැහැලම වැඩ කරමු...
@@brayanmoris2209 අනිවාර්යයෙන්ම 6/5 පාර්ලිමේන්තුවේ ආසන මෙයාලට දෙන්න ඕන්. අනිත් නාකි සෙට් එකට පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් ගන්න එපා .
@@brayanmoris2209 පරන කැ### පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් එන්න දෙන්න එපා බන්. එතන්ට ගිහිල්ලත් කකුලෙන් අදියි. දැන් ඉන්න රජයට මුන්ගෙ උපදෙස් වැඩක්ම නෑ . තුන් දෙනාගෙන් ගහන ගේම, මට හිතාගන්නත් බෑ
95 ඉදන් 24 වෙනකන් ලේකම් අවුරුදු 29 ක් බන්,,,😮 ප්‍රතිපත්තියක් තියෙන රියල් මනුස්සයෙක් 😢
කියන්න වචන නෑ....පට්ට ගුණ ධර්ම තියෙන සුපිරි මනුෂ්‍ය රත්නයක්...❤️❤️❤️🙏🙏🙏
ඒක තමයි බලයට කෑදර කමක් නැති කම ආඩම්බරයී සහෝදරයා ඔබ ගැන 🙏වෙන පල් හොරු ගැන දැක්කම
අපි ඔයාගේ ආදරණීය අනුර සහෝදරයාට රටේ බහුතර බලයක් ලබාදෙනවා.නිහඬ නිහඩ කපිතාන්වරයා ජයවේවා.
අපේ රටේම ලොකු තාත්තා නුඹයි ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤❤❤❤
ඔබ තුමාගෙ හඩ ඉතා පැහැදිලියි අදහස් පැහැද්ලියි
නියම මොලයක් තියෙන හොඳ හදවතක් ඇති මනුස්සයෙක් ♥️♥️♥️
හරිම හික්මීමකින් කතා කරන හරිම නිහතමානී මනුස්සයෙක් වගේම හොද සාහිත්‍ය කරුවෙක්. ❤ මේ වගේ චරිත role modle එකක් විදිහට follow කරනවානම් නියමයි.
ජයවේවා!❤
" මං මැරෙනකම් JVP " තට්ටු මාරු කරපු දේශපාලුවෙකුට ඔහොම කියන්න පුළුවන් ද ❤
❤
ජවිපෙ පාලකයන්ගේ කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯
ටිල්වින් අයියා ❤❤❤❤
සත්තයි ටිල්වින් අයියා හරිම ආදරෙයි...
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මිනිස්සු❤ ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට දීර්ඝායුශ ලැබේවා❤
ටිල්වින් සිල්වා කියන්නේ මෑත ඉතිහාසයෙ බිහිවෙච්ච පට්ටම පොරක්.... පට්ටම නිහතමානී පට්ටම අහිංසක චරිතයක්..... මාලිමාවේ අත්තිවාරම තමයි මෙයාලා.....😭😭😭😭😭😭😭😭😭😭😭 මාලිමාවට ජය වේවා..... කවමදාවත් සල්ලි වලට වැඩ කරපු මනුස්සයෙක් නෙවෙයි..... ජීවිතේම සල්ලි කිව්වොත් කනට ගහලා ටිල්වින් සිල්ව ව පෙන්නන්න... ජීවිතේ හා දේශපාලනෙ තමන්ට කියලා කිසිම දෙයක් කරගත්තේ නැති මනුස්සයෙක්..... ටිල්වින් සිල්වා ගැන පොතක් ලියන්න පුළුවන්......❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪💪💪
සදාකාලික ජීවිත
Yalith kawadawath JVP Wetenne nehe..
Asata kaduluth awa ❤❤❤❤❤❤❤❤
Tilvin❤
කතාව හරි..❤🎉
ප්‍රතිපක්තියක් ඇතුව ජීවත් වෙන සරල මිනිස් සහෝදරයෝ.🧭👍
සුපිරි දේශපාලකයෙක්. නියම කොන්දක් තියෙන මහාත්මයෙක්. මේ මිනිසුන්ව මීට කලින් අදුනාගත්තානම් මේ රටට මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ ❤🙏
ආදරෙයි අය්යෙ මං ආසම අර කවිය , නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා
විජේවිර සහෝගේ නිර්මාණයක්
ඒක නම් මාර ගැම්මක්....ගොඩක් අය පිබිදුන අවස්ථාවක් ❤❤❤❤❤
ඇත්තටම මමත් අහන්න හරිම ආසයී එ වචන ටික
මැරෙන්ඩ කලින් ටිල්වින් සහෝදරයා එකපාරක් බදාගන්න තිබුනනම් ඇති 😇ඒ තරම් ආදරෙයි.සුපිරිම චරිතයක්.මං ආසම චරිතයක්.ආදරෙයි ටිල් සහෝ ❤️❤️
@@ShehanKalhara-st2iu මටත් එහෙමයි බන්.
අ...නේ 😭😭😭😭😭
"අරටු හයිය ගස් ඉඩෝරය දරාගත්තා වසන්තය එනකල්"...
ආදරනීය 💝 til win💝 සහෝදරයා ඔබට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
බර ඇදපු දල ඇත්තු...
නිහඬ සේවයට මගේ ආචාරය ලොකු සහෝදරයා .........❤❤❤❤❤❤❤
නිහතමානී මනුස්සයෙක් ඔබ
ජනතා විමුක්ති පෙරමුනේ යෝද හෙවනැල්ල.....පුදුම තරම් ආදරෙයි......❤❤❤❤❤❤❤❤❤
ආදරණීය පුද්ගලයෙක්...ජයම වේවා ❤
මටත් මාරම සතුටක් මේ වෙලාවෙ. 95 ටිල්වින් අය්ය නිදහස් වෙලා එනකොට ඒ බව රටට කියන්න පෝස්ටරය ලිව්වෙ මම. නුගේගොඩ පාගොඩ පාරෙ ආරිය බුලේගොඩ ගෙ ඔෆිස් එකේ. දවස් එක හමාරක් පෝස්ටර් anda. මම හිතන්නෙ මුලු රටටම වෙන්න ඕනි. අද මම අව්.56 ක කෙනෙක්.. මම තාමත් ඔරිජිනල් ජෙප්පෙක්. මාරම ආඩම්බරයක් දනෙන්නෙ අද මන් ගනම.
Respect❤
❤
🫡
ආදරෙයි අංකල් ❤
🙏🏽🙏🏽🙏🏽
අහන් ඉද්දි ඇස් වලට කදුලු ආව ආදරෙයි සහෝදරයා ❤🥹🥹🥹
සත්තයි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤🙏
😢
We really Appreciate your contribution to the party & this country. Specially your energy & time contributed to produce our new president “ AKD “.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මම මෙච්වර කාලයකට හිතන් හිටියේ දේශපාලනය කරන මිනිස්සු අවස්තාවාදී, බලලෝභී මිනිස්සුන් කියල.. මේ වගේ මිනිස්සු කිසිම දවසක දේශපාලන පක්ශවල නෑ කියලයි හිතන් හිටියේ. මේ වගේ මිනිසුන් ගැන පොත්පත් පවා ලියවෙන්න ඕනී..මාරම නිහතමානී මනුස්සයෙක්.. ජය වේවා සහොදරය..❤️ තෙරුවන් සරණයි
පුදුම රත්තරන් පක්‍ෂයක් අප්ප. අපි පරක්කු උනා පරන හොර හැත්ත නිසා. අපි හිතුවෙ මේ කියන්නෙත් බොරු කියලනෙ. ඒත් මේ පාර ඉඳල දිගටම NPP තමයි.
මේව බලන්න ඕනෙ චන්දෙ දීපු නැති අය මේ මිනිස්සුන්ට
❤❤❤❤❤
Anewaryenma❤❤❤❤❤❤
අවු හතක් .....ඒ හිර කෙරුම ඔබට පන්නරයක් වන්නටම ඇති..ඔබ මෙතරම් පුලුල් වපසරියක් මිනිසුන් වෙනුවෙන් වෙන් කරන්නට ඒ අවු හත විශ්ව විද්‍යාලයක් වන්නට ඇති තවත් එක්තරා...🎉🎉🎉
ඒ කතාවේ හිනාවේ කිසිම වයාජ බවක් නෑ.❤ ජීවිතේට ගෝඩක් දේවල් ගත්තා මේ චරිතයෙන්❤ හොරු වෙනුවට පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බ අය අතරින්
" ටිල්වින් " සහෝ ඔබ ඉන්නම තිබුන කෙනෙක්❤ 😢
ආදරෙයි... චිරං ජීවතු..🙏☸🇱🇰💪🔥❤
ඔව් ඇත්ත😢
ඒත් ටිල්වින් සහෝදරයා පාර්ලිමේන්තු යන්න කැමති නෑ කැමති උනත් පක්ෂ විවස්ථාවෙම තියෙනවා ලූ jvp එකෙ ප්‍රධාන ලේකම් දූරය දරන කෙනාට පාර්ලිමේන්තු යන්න බෑ කියලා 🥺❤
මගෙ ජීවිතේ ඉහළම තැනක ඉන්න ගොඩක් ගරුකරන ආදරනීය මනුස්සයෙක්. jvp එක ඇතුලෙ කැමතිම චරිතෙ😊😊
ලංකා දේශපාලනයේ ඉන්න සහ හිටිය සුන්දරම දේශපාලකයා.... චිරං ජයතු.. අවුරුදු 80ක් උනත් ඔබමයි ජවිපෙ මහලේකම්... රටක් ආදරෙයි ඔබට..
ආදරෙයි හැමදාම මෙතෙක් කලක් මග හැරුනට සමාවෙන්න මැතිදුනි බුදුසරණයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
එයා කතා අරන විදිහට පපුව කකියනවා රටේ ඉන්න යොධ මිනිස්සු ලොකයක් වටින මිනිස්සු ආදරෙයි පැලෙන්න ❤️❤️❤️
මේ ලගදි මට කන්දේ විහාරේ පන්සල ලගදි මට ටිල්වින් සිල්වගේ සහෝදරයෙක් හම්බුනා ඇත්තටම මට පුදුම හිතුනා ෆුට් බයිසිකලෙන් ආවේ හරිම සරල මනුස්සයෙක් හොදට හිනා වෙලා කතා කරලා ගියා 👍 අනුරටත් වඩා හිතට දැනුනා ටිල්වින් සිල්වාව 👌වීරයෙක්❤️
😃
ඇයි බන් අපිට මේ මිනිස්සු තෙරුම් ගන්න කල් ගියේ මෙච්චර ...😢😢😢
ඒක අපේ කරුමේ
True
😭ඒකනෙ
Q³¹q¹q1qqq@@slmicro3857
අපේ ඔලු කාලා තිබ්බේ 88 89 ගැන කියලා😢
අපි එදා ඉදන්ම කිව්වෙ ටිල්වින් මාමා...මොකද අපේ තාත්ති ලා එහෙම තමා අපිට කියන්න කිව්වෙ...ඒ තමා එයාලගෙ පක්ශෙ තියෙන නිහතමානී බව...අද හරිම සතුටක් දැනෙන්නේ ටිල්වින් මාමා අපේ තාත්ති ලා ඇතුලු ගොඩක් පක්ශෙ සමග අරටු වගේ බැදිලා ඉන්න වැඩිහිටි පරම්මපරාවක සියවස් ගනනක් දැක්ක හීනයක් සැබෑ වෙලා...❤❤❤❤❤
මගේ පසුගිය අවුරුදු 25 දේශපාලන වීරයා ඔහුයි.ඉස්සර ඔහු කථා කරන වෙලාවට ඉබ්බන්වල හන්දියේ bus halt එකට වෙලා බලන් ඉන්නවා (වැඩකලේ HNB tower එක හදන project එකේ )...ලංකාවට ආපු දවසක දරුවොත් එක්ක පැලවත්තට ගිහින් කථා කරලා එන්න ඕනෙ....මේ ජයග්‍රහණයේ නිහඬ පෙරගමන් කරු....Till...Win අයියා චිරං ජයතු...
අපේ රටේ පෘතග්ජන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටපු හැබෑ මනුස්සයෙක්. ❤
මේකනම් හීනයක් මෙහෙම මිනිසුන් ලංකාවේ ඉන්නවද කියලා, ආඩම්බරයි සහෝදරයා,
අනුර සහෝදරයා වගේම ඉන්න ආදරණීය සහෝදරයා ❤❤❤❤
හරිම නිහතමානි මනුස්සයෙක්.
2001 අපේ ගෙදර ආවා පක්ෂෙ වැඩකට යන ගමන් අතමග පොඩි විවේකයකට.
2013 මගේ සීයගේ අවමංගල්‍යවට ආවා.
2019 ජනාධිපතිවරණය වෙලාවේ ජනහමුවකට තෙවෙනිවර අපේ ගෙදර ආවා.
2001 දැකපු මනුස්සයමයි 2019දීත්.
හරිම ආදරණීය නිහතමානී බුද්ධිමත් මානවහිතවාදියෙක්.
ලංකාවේ මෙතෙක් දැක්ක මහා අව්‍යාජ, ආධ්‍යාත්මයෙන් පිරීගිය වීර චරිතයක්....මුලු ලෝකයටම ආදර්ශමත් ඔබවගේ උතුමන්ට අපේ රටට තවතවත් සේවය කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! දීර්ඝායු ලැබේවා ! අපි ඔක්කොම මෙවර 6න් 5ක බලයක් ලබා දෙන්නම්.👍 ජයවේවා!!
පක්ශෙ අහිංසකම හිනාව... ආදරෙයි ඔබතුමාට..
රටට අවංකවම ආදරේ මිනිස්සු. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට!!!
මම කැමතිම සහොදරයෙක්❤❤❤❤
සාදරන සාමාජයක් වෙනුවෙන් තම ජිවිතයම කැප කල ආදරණීය ටිල්වින් අයියා ❤❤❤❤❤❤❤❤❤
කුසට සාගිනි, හදට සෝගිනි
කණ කීන් ගාන්න වැදුනු වදන් ❤❤❤
ඉතින් යහළුවනි මල් පිපුනොත් ගසක..
සැකක් නැතිය ඵල හටගනු නිසැක..
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
වරෙව් පරාගනයට රොද බැද හනික
.
.
මැයි රැලියෙදි ♥️
කුසට සාගිනී...ඒක මාරම වදන් ටික ❤❤
අනුර එක්ක මේ ගේම ඇදගෙන ආපු සුපිරිම චරිතයක් 😭❤❤❤❤❤❤🧭
සොඳුරු මිනිසෙක් , ආදරණීයෙක්, වියපත් නොවන මිනිසෙක් ❤❤❤❤❤🎉
ටිල්වින් ඔබතුමාගේ ගීත විග්‍රහ හරිම ලස්සනයි. මම හරියට රස වින්දා. ඔබගේ ජීවිත පරිත්‍යාග රටවෙනුවෙන් ඉතාමත්ම අගය කරනවා. ඔබේ සරල බව හැමෝටම ලොකු ආදර්ශයක්. ❤
අපෙ ආදරණීය කථානායක තුමා තමයි මේ. නිහතමානී ජනතා හිතවාදියා
මහා රතු කමිස කාරයා. 🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪🌹🌹🌹🌹
නිහඩ චරිත . හැම කෙනාම අහින්සකයි.ටිල්වින් ඒ අයගෙන් කෙනෙක්.❤
පාසල් විෂය නිර්දේශවල චරිත කතා දද්දි මෙන්න මේ වගේ දේවල් දාන්න ඕනා,කැප කිරීම,අධිෂ්ඨානය,ඕනෑම බාධකමද ජයග්‍රහණය තෙක් ආත්මාර්ථකාමීකමට පයින් ගහලා පරාර්ථකාමී සමාජයක් ගොඩ නැගීම උදෙසා කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව තම ජීවිතයම කැප කළ උතුම් මිනිස්සු,
අපේ හදවතේ වීරයා නුඹයි ටිලව්න් අයියා
Exactly
සුපිරි අදහසක්, අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්න ඕන නම් ❤
Aniwarayenma ❤❤❤
💯 true brother!
JVP බර ඇදපු දල ඇත්තු😢😢 ආදරෙයි ටිල්වින් අයියේ..
ටිල්වින් සිල්වා නමැති නිහතමානී සුන්දර මිනිසාගේ කතාව අහන්න ...ගොඩක් ආසයි මම .ඇත්තටම ගොඩක් කැපවීමෙන් මහන්සියෙන් දිනූ කෙනෙක් .දීර්ඝායු වේවා .
Mama garu karana charithayak.
පිළිම හැදෙන්න ඔනී මිනිස්සු❤
මේ වගෙ එක මිනිහෙක් ඉන්නවද වෙන පක්ශෙක.3% එකෙක් වීම ගැන ආඩම්බරයි.කවදාවත් හොරුන්‍ට කඩේ ගිහින් නෑ
ටිල්වින් අයියගෙ කතාවක් තමයි මං පලමුවෙන්ම ඇහුවෙ ජනතා විමුක්ති පෙරමුණේමං මුලින්ම ඇහුවෙ .1999 එයාල ටිල්වින් අයියගෙ දේශපාලන වේදිකාවල කරන ලද කතා කැසට් පට වලට පටි ගත කරල තිබුන ඒකාලෙ. ඒ කතාව තමයි.මං ජනතා විමුක්ති පෙරමුණට හිත බැදුනෙ.ඉතින් මගේ ජීවිතේ එක් පසෙකින් හිටපු ගුරුවරු වරයෙක් කියල හිතෙනව
❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤
❤❤❤❤ නියම මනුස්සයෙක් මෙතුමා දීර්ඝආයුවේවා වේවා
ටිල්වින් නම් හිතාගන්න බැරි තරම් මිනිහෙක්..එදා ටිල්වින්මයි අදත්.........
එක සැරයක් ටිල්වින් සහෝදරයා එක්ක පොඩි වේලාවක් වචනයක් කතා කරන්න තියෙනවානම් ❤❤ ආදරේයි සහෝදරයා ඔබට දිර්ගයුස ලැබේවා ❤❤ බුදු සරනයි 🙏🙏💖💖
“මම හිතනවා මට හැමෝම ආදරෙයි කියලා”බොබ්මාලෙ, චේ, ටිල්වින්, ❤
යකෝ මේවගේ මිනිසුන් සියදෙනෙක් අපේ රටට පහල උනානම් මේ රට කොයිතරම් වාසනාවන්තද? ආදරෙයි ටිල්වින් සහෝදරයා .... ඔබතමා විජයග්‍රහණයේ නිහඬ විරුවා ......❤❤❤❤ බුදු සරණයි සහෝදරයා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එයාලව මරල දැම්ම.😢
සීයක් නෙවෙ දාස් ගානක් හිටිය 😢. ඔක්කොම මැරුන
@@wihangasihilel2318මැරුන නේමේ මැරුවා
@@wihangasihilel2318 meruna newei,okkoma meruwa,kalakanni kasada deshapalanaya wisin
කියන්න වචන අමුනන්න අමාරුයි.පට්ටම ආදරෙයි අයියේ.අනුර මල්ලිගෙ හෙව නැල්ල වගේ ඉන්න.අපේ රට ගොඩ ගන්න
ටිල්වින් සහෝදරයා ව මට මුලින්ම ක්ලික් උනේ විමල් ගියවෙලාවෙ කෙනෙක් එයාගෙන් ඇහුවම විමල් ගිය එක ලොකු පාඩුවක් නේද කියල අහපු ප්‍රස්නෙට දීපු උත්තරේ එක්ක....ජේවීපිය කියන්නෙ ඉරක් විමල් කියන්නෙ ඒ එලියෙන් දිලිසුන හඳක් ...යම්දිනක ඒ ඉරේ එලිය සඳට නොවැටී තියේද එදාට හඳේ දිලිසීමද වියැකී යාවි....
ඒ කතාව යම්තාක් දුරට ඇත්තක් වුනානේ..
E wachana wala lassana ❤
@@WaruniShyamayamthak durata nemei hariyatama hari
Thankyou .
පිළිම තැනියයුතු චරිත ... ❤✨️
අනිත් පක්ෂවල මහලේකම්ලා කියන කට්ටිය ඔන්න ඉගෙන ගන්න ටිල්වින් සහෝදරයගෙන්.....හැමදේම
ටිල්වින් සහොදරය හරියට විශාළ වෘක්ෂයක නොපෙණන මුලක් වගේ❤ජාතියෙ පිනට ( සිරි ලාංකික) පහළ වූ අය අතර කෙනෙක්❤නිදුක් නීරෝගී දීඝායු වේවා❤
ආදරණීය මනුස්සයෙක් බුදු සරණයි ❤❤
තෙරුවන් සරණයි නිහතමානී මිනිසෙක් ❤❤❤❤
ආදරණීය ලොකු අයිය,
කවදාවත් අනුර මල්ලිව දාල නම් යන්න එපා,
ඔහු ජනාධිපති වුනත් ඔබේ පොඩි මල්ලිමයි.
ආදරෙයි ටිල්වින් සහෝදරයා
Humble and honest people.
ඇඬෙනවා බං මේ මිනිස්සු අපි වෙනුවෙන් කොයිතරම් දේවල් කරල තියෙනවද 😢😢😢😢😢❤❤❤❤❤❤
උබ අයියෙ රත්තරන් මනුස්සයෙක්
උබට බුදු සරනයි
Poth ලියවෙන්න ඕනේ මිනිස්සු ❤
මේ මිනිස්සුන්ගෙ තරුණ කාලෙ ඇතුළුව මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් කැප කරා. ඒ කැප කිරීමෙ ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා. ජය වේවා ලොකු අයියා..❤️❤️
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන නාමයක්..ඔබ වැනි නිහතමානී වීරයන් තව තවත් බිහිවේවා..🥰🥰
මෙතුමා ට මා ඉතා ප්‍රියකරන, අවංක චරිතයක්. Jvp එක මගේ කැමැත්ත වැඩිවෙන්න එක හේතුවක් මෙතුමා. 🌹🌹🌹🌹
අනුර සහෝදරය අපේ ජන නයකයා ඇතුලු සියලුම සහෝදරයන්ට වැඩකරන්න ලක්වාසි සැවෝම එකට එකතුවි වුදවු කරමු .ජයවෙිවා
මම කලින් එජාප...පසුව මහින්ද.. නමුත් මේ පග් පුද්ගලියින් එදා පේන්න බැ... නමුත් අද තේරෙන්නේ මේ පුද්ගලයින් ගේ වටිනාකම..❤❤❤❤කතාව අහන්නත් ආශයි❤❤❤❤❤❤❤❤❤
JVP එක ගැන සත්‍ය තොරතුරු හැකිතාක් හොයල බලන්න. ඉගෙන ගන්න. මොන තරම් පරාර්තකාමී සංවිධානයක්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. තව ගොඩාක් දේවල් හිතෙයි
Oop@@slmicro3857
ටිල්වින්ගේ කථාව නියමයි තාන්න්,මාන්න, තනතුරු, ඇත්තටම ඒවාවැවැක්මනැත සැබෑදේශප් ප්‍රේමයෙකු ලෙසසිටිමින් රටට ජනතාවට සේවය කීරීම ඊතාහොදයි ඔබට ජයවේවා ❤❤
වයස අදාලම නැහැ. ඔබෙි හඬෙි සහ වචනවල තියෙන තරැණ ජවය කෙසේ පවසන්නද.......................?👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
ඔබ තුමාට යොදා බල යොදා haiya ලේබෙවා තව තවත් අපේ පක්ෂය දිනවන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
ටිල්වින් ලොක්කා❤ මම ආසයි මේ අව්‍යාජ කමට. තව ටිකක් සමහර පැතිවලින් අප්ඩේට් වෙනවා නම් කැමතියි. තව ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට කතා කරනවා නම්.
ටිල්වින් සහෝදරයා
දෙවැනි විජේවීර කෙනෙක්
ඒ තරමට මානව හිතවාදියෙක්