Mata dena ganna ona. Gedara ka aniwaryenma thibiya uthu diva palla kopamanada. E wagema den mage gedara thibe a perdana uluassa wena skara thibima sudusuda. E uluassama pada satahan anuwa. Mata pilithurak denna. MAMA loku pasna godak a inne. Obata theruwan saranai.
Nivasaka pradana uluvasse diga saha palala kese viya yuthuda.aya nanda saha badra pada 2tama samase thibeema asubada. Ayata piliyamak denna. Obathumata deergayusha lebeva me sevayata
Oba thuma laba dana danumata pin namuth mata prasnayak thiyanwa mama vidasa rataka inna meha hama disawakatama gawal hadanawa kisima dosyak na kisima kanak kuliwada karanna yahana wahana thiyagana sapa jivithayak gathakaranawa nakath na padahana dora hama disawakata thiyanawa ai lankawa apita vitharak me duka
Ape nivase main door eka dakunata Saha pitupasa Dora uthurata da,batahira pedasin piyan 2 french window ekk thiyenne.oba thumagen Dana ganimta kamathi ema pihitima subada asubada kiyala
හරිම වටිනවා නොමිලේ මේ දෙන අවවාද .ඔබ තුමාට පිං..දසුන් ඔබටත් පිං
අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ඔබ තුමාට ස්තුති තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා
ඔබතුමා අපට දෙන දැනුමට බොහොම පිං දෙවි පිහිටයි
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට ........ඇත්තටම ගොඩක් වැදගත් කරුණු රාශියක් දැනගත්තා....නුදුරේ දවසක ඔබ තුමා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනව ....තෙරුවන් සරණයි ...
නොදන්නා ගොඩාක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි සහ බොහොම පින් ඔබ දෙපලට
Thanks thanks ....thanks
ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි ,, ඉතා වටිනා සේවයක් කරන්නේ,
Bohoma stuthi obatumata. Mata danafanna one uthurata predana doratuwa pihita atha. Geni konen.jaganahirata muluthan ge pita atha ema desawen dorotuwa thibima ubada asubada.
බොහොම stuthi obata teyruvansaranai
Matumaga වීඩියෝ itama වටිනවා
මගේ ප්‍රශ්ණයට ඉතාමත් පැහැදිලි පිලිතුරක් ගොඩකන්ද ආරච්චි මහතාගෙන් ලැබුනා,ගොඩකන්ද ආරච්චි මහාතාට සහ ගැටලුව ඉදිරිපත් කල දසුන් වසන්ත මහතාට බොහොම ස්තුති,මේක ගොඩක් වටින සමාජ සේවයක් තව චිරාත් කාලයක් ඔබතුමාලට මෙම සේවය කර ගන යැමට හැකි වේවායි කියලා ප්‍රර්තනා කරනවා.
ගොඩක් හොඳයි .....
Thanks for you......
Niwasaka kichen eka isana dishawata tibeema asubada? Tibunot wenas karanna onida?
Obathumata godak sthuthi apiva denuvath karanavata. Godak pin. Kitchen 1 saha bathroom 1i uda master bed room 1 pihita thibeema asubai kiyala sirkiuva. Cooker1ta udin bed 1 vetenne pihiteema akka. Akata piliyamak denna. Me siyalla vayabavdishave ihalacsaha pahala mahale etha
Godak hoda wedasatahakgodak thanks oba දෙපළට
වෛරය,ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,තන්නහව,නැති
ආදරය,බෙදාගැනීම,ඉවසීම, කරුණාව,පිරි සරල ජීවිතයක් ගතකරණ යමෙක් වේද...?
ඔහුට අගහිගයක් නොවන්නේය.
දුක් සොම්නස්ද ඇති නොවන්නේය...
මෙපොව පහලවූ ශ්‍රේෂ්ඨ යතිවරුවන් වන බුදුරජාණන්වහන්සේ සහ ජේසුස්වහන්සේ දෙසු දහමේ අරුත එයයි...
Sameera thanks our coment
Aniwww
Mahaththaya niwasaka gas lipai sink email ekma laga eka peththata thiyanna hodada
Pada bedana vidiya hariyatama pahadili karanna puluwanda nikan adala wage podak kiyana vidiyata pahadili madi ekai loku deyaka eka plain ekekk wage bedala penann puluwannam loku deyak
Great job 👏 👍 👌
Godakma pin api danuwath kalata oba thumata
Budu pahana penna hodada pradana doren mahathma?
Goodk thank u budu sarnai
Mata dena ganna ona. Gedara ka aniwaryenma thibiya uthu diva palla kopamanada. E wagema den mage gedara thibe a perdana uluassa wena skara thibima sudusuda. E uluassama pada satahan anuwa. Mata pilithurak denna. MAMA loku pasna godak a inne. Obata theruwan saranai.
Bohomathma sthuthi sir matath munagehila kathakaraganna one prasna tikak tbiyanawa mage niwasak wikunaganna thiyanawa ikmanin karaganna thibunoth godak hodai a sambandawa me wenakota sirta katakarala photos demma .geyak ganna ekatath sirgenma karaganna one godak satutui mehema denumak labadenawata
Gana devi pilimayak ge issaraha dorakada tibima hodaeya sr
Budusaranai
Obathumage programs balanawa thank you so much
සර් ඔබට බොහොම ස්තුතියි නිවාස පිලිබද කරන මෙි සේවයට
Budu pahana niwasin pitin peradana dorata muhunala thibima hoda da .sir...
ලංකාවේ තමයි අපි ඔක්කොම බලන්න ඒත් මේ රටවල් කිසිම දෙයක් බලන් නෑ ඒ උනාට හොඳට හරියන හැමදේම අපේ මත
Mata danaganna puluwanda. Pradana dora danna hoda nethima ha hodama disawan monada kiyala.
Mahattaya pradana doren geta anavita a keling janelayak penima hodada nadda
Budusaranai....
Koima mohothaka ho mage pshnayata pilithuru labewi kiya ma bala sitiya...
Mema videowen ema pilithura ithama pahadiliwa laba dun oba depalata bohoma sthuthiy....
Mema Wadasatahana digatama karagena yama sadaha shakthiya Dayryaya labewa....
Theruwan Saranai...!!!
Trikonakara edamaka ගෙදර හදන්න පුළුවන්ද එය විසදා ගන්න පුළුවන්ද
ගොඩකන්ද මහත්මයා මාගේ ඉඩම දිගින් වැඩී පලලින් අඩුයි. පලල අඩි 40 .ඉඩමේ මැදට ගොස් මාලීමාව බැලූ විට ප්‍රදාන දිශා 4 ඉඩමේ මුලු 4 දිශාවට දිස් වෙනවා. ගෙයක් සෑදීමට නොහැකිද?. පිලියමක් තිබේද?. ස්තුතියි .
Ge athulata eddima pond ekak thiyena eka asubaida.polowe thama malu tankiya thiyenne.
Godak hodai sar
ඔබතුමන්ගේ වීඩියෝ එක බැලුවා ඉතා හොදයි,ඔන්න මම සබ්ක්‍රයිබ් කලා,බුදු සරණයි ( Ukusu Esa යූටියුබ් නාලිකාව )
මිල ගනන් කීයද? Plan එක ඇඳල තියෙන්නෙ. වෙනස් කරන්න ඕන වෙයි. එහෙම උනොත් ගාන කීයක් විතර වෙනවද? ආසන්න වශයෙන් මුදල කීයද? මම නිවස හදන්න හිතන් ඉන්නේ කුරුණෑගල නගරය ආසලම... ??
gadara. Essharata sudu mal gas hoda nadda hodaida
Thank you sir
Nagenahita dorawal2 hadakunata dorak thibima hodada
Idamaka paada bedana akara poddak pahadili karanna puluwanda akkara 2ka wage idamaka geyak hadanawanm sampurna idama manala pada beda ganna onida poddak e gana pahadili kirimak karanna puluwanda sir.
Theruwan saranai!
මගේ නිවසේ නැගෙනහිර ,බටහිර දොරවල් 2k තිබෙනවා. උතුරු දිශාවට door window ekak තිබෙනවා. දකුණ දිශාව blind wall..meya අසුබda?
ප්‍රධාන දොරෙන් බුදු රුව පේන එක කොතරම් වටිනවා ද.. ගොඩක් වාසනාවන්ත යි නේද
N
Gedaraka pitathata dorawal thabimata sudusu disha pilibada kala kiyapu video eka nane heuwa heuuwa hambune na plz a video eka kiyanna
මායිම් wen කිරීමට වාස්තු බැම්ම athyawashyada? වැටක් pramanawath නැද්ද ?
Oba tuma kohda
Master bedroom akata yata bath room hoda nedda...
ගොඩකන්ද මහත්තයා ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මගේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරයක් ලබාදුන්නාට
Oba depalata godak sthuthii me wadasatahana godak watinawa. Mata danaganna ona Toiletkapanna hoda disha monawada kiyala danaganna puluwanda.
Good
ගොඩාක් හොඳයි අයියේ
Dakunene pradana Dora thiyenne sir, pitwena Dora uthuratada suba,negenahiratada
Maththaya mage gedara janeli uluhau dekaka uluwahalaka polili yakata asuvithibenawa aka hoda nedda
Thnkx
Ape ge vikuna ganne kohomada hamadama paththreta damma enawa balanawa hondai kiyanawa ganath adukaranawa gihilla call karama answer karanne na
Ginikatura gana pahadili karanna puluwanda
Mahathmayanani danaganna puluwanda wasthu vidyawa balanna aya kirima kohomada kiyala budu saranai
oba thumage weda stahan sehena pramanayak nerabuwa mama,e hugak then waladi kiyanawa gedara pradana dorai,pitipasse dorai dhakunatai,uthuratai hoda ne kiyala,ei e,ehema hadala thiyana gedarakata karanda piliyamak thiyanawada
නිවසේ ප්‍රධාන ද්වාරවලට අමතරව ඌර්ධව මුඛ ද්වාර කිහිපයක් යොදා ගැනීම වරදක්ද
WhatsApp, imo no Ekak තියෙනවාද ..
Niwasata atuluwimata padiyak nagimata onemada mage niwasata atuluwimata tiyenne warandawen kelinma
Pradana Dora dakunata pitupasa Dora utharata thibeema veradida?
මෙතුමා කියන වර්ගයේ දොරවල් පින්තූර ආශ්‍රයෙන් පෙන්වනවා නම් වටිනවා.
Nivasaka pradana uluvasse diga saha palala kese viya yuthuda.aya nanda saha badra pada 2tama samase thibeema asubada. Ayata piliyamak denna. Obathumata deergayusha lebeva me sevayata
Oba thuma laba dana danumata pin namuth mata prasnayak thiyanwa mama vidasa rataka inna meha hama disawakatama gawal hadanawa kisima dosyak na kisima kanak kuliwada karanna yahana wahana thiyagana sapa jivithayak gathakaranawa nakath na padahana dora hama disawakata thiyanawa ai lankawa apita vitharak me duka
Habai kisima kenak anunga opa dupa hoyanna
Thanks
Tp no danne
ඉතා හොඳ වැඩ සටහන ක්
Mage niwase main door eka thiyenne dakunata, pitipasse door eka thiyenne uthurata.eka asubada? Ehemanm mata wisadumak denna. Budusaranai
තෙරුවන් සරනයි
Api catholic dewa maniyange suruwama pradhana dorata muna la tiyenne api preyar karanne dakunata harila suruwama muna tiyenne uthurata
👌👌👌
Perdana uluwassa kelinma budu pahana tiyanda hoda nedda
Niwasaka ayusa kiyala deyak thibenawada?thibenawanam eya balanne kohomada?bohoma sthuthi👍 budusaranai!
Ane godak pin api dan ge hadannea godak watinawa
Wada satahana hamotama wadagath..obata isthuthi
ඔබතුමාගේ වස්තු විද්‍යාව ගැන පැහැදිලි කරන එක අගෙයි එත් ඔබතුමා ඇදපු ප්ලැන් වලින් හදපු ලස්සන ගෙවල් ටිකක් දාන්නකෝ මට ගෙයක් හදාගන්න ඕනේ
aththatama hodae
Ape nivase main door eka dakunata Saha pitupasa Dora uthurata da,batahira pedasin piyan 2 french window ekk thiyenne.oba thumagen Dana ganimta kamathi ema pihitima subada asubada kiyala
very good up dating
මගේ නිවසේ උලුවහු ජනෙල් කොන්ක්‍රීට් වලින් දාල තියෙන්නෙ මෙය අසුභයිද? කරුනාවෙන් පහදාදෙන්න
Budu pahana isana disawe aliyen haduwata kamak nadda
ගෙයක් කඩන්නෙ නැතුව දොශ අඩුවෙන්න පිරමීඩ වාස්තු විද්‍යාව බාවිතා කිරීම සුදුසුද.
නැගෙනහිරට කුස්සිය තියෙන එක අසුබයිද
Niwase balu kuuduwak thibiya uthu niwaradi sthanaya kumak da
ඔබතුමන්ලට ගොඩක් ස්තුතියි මෙය දැනුවත් කිරීම ගැන. මමත් ලංකාවට ආවම ඔබතුමාගෙන් උපදෙස් ලබාගන්න බලාපොරොත්තු වෙනව මගේ ගෙයි වැඩ අතරමග නතර වෙලා තියෙනවා කරගන්න බැරුව. දැනට ඔබතුමාගෙ මම දැනගන්න කැමතියි මගේ යිඩමෙ හිස් බෝතල් ගොඩක් තිබුන බාස්ල කරල තිබුනදේ ඒ ටික දාන්න තැනක් තිබුනෙ නැති නිසා ගෙයි පිටිපස්සෙ කනු ටික දාල තිබුන වලවල්වට දාල වහල තිබුන. මහත්තය මෙයත් දෝෂ විදියට බලපානවද.
උතුරුට සහ දකුනට මුහුනත තියේනම් ගෙටුව කොහෙටද දාන්න හොද
dorawal uturata....nagenahirata.uturata dorawal damima hodada
නිවස කොනට bathroom එක ආවට කමක් නැද්ද
උතුර ,ට ප්‍රදාන දොර හා දකුනට අනිත් දොර හොදද
Niwase pradana doratuwata 50m durin essaraha kanuwak ho viduli kanuwak thibima ashubada
මේ වැඩසටහන් වලින් මම ගොඩක් දේවල් දැන ගත්තා. ඔබතුමාට ගොඩක් පින්. මට දොර සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ලී කඳක් හෝ ලී රාමුවක් නැති ගරාජයේ ඇති යකඩ දොරක් හෝ නැත්නම් කඩවල ඇති ආකාරයේ ඇලුමිනියම් වලින් සාදා ඇති අකුලන දොරවල් (Roller Doors) වාස්තුවේ දී ද්වාරයක් ලෙසට සලකනවා ද? පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි.
Kalu kussiye poranuwa gei mullata asubada
Gadara senter point Ake carbat akak sadema hodada.
👍👍
weda mahaththayo basnahirata pedana dora pihitanna hoda nadda..
Hondha naha.
Muhudak hari gangak hari issaraha nam kamak naha.
idamata pahalin pansalak thibboth narakaida
සුබදවසක් ඔබ තුමාට මට දැනගන්න ඕනෙ මගේ නිවසෙහි නැගෙනහිර දිසාවට තියෙනවා නිවසේ ප්‍රධාන දොරටුව අමතරවපියන් දෙකේ ජනේල දෙකක් දකුනු දිසාවට තියෙනව දොරටු තුනක් ජනේල දෙකක් මේක හොදද වෙනසක් කල යුතුද