Designing A Home Worship Space | Buddha Statue in Home | Lyra Studio Episode 43

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 435

  • @isurusangeeth172
    @isurusangeeth172 3 роки тому +7

    මේක ගොඩක් වටිනවා. එක එක අයගේ එක එක මත් තියෙනවා. නමුතු යම් පෙනුමක් තියෙන. දැක්කාම හිත නෙවෙන විදිහට බුදු මැදුරක් තිබිය යුතුයි. එයින්. නිවසේ ජීවත් වෙන අයගේත් සිත නිවැරදි මාර්ගෙට යන්න ලොකු පිටුවහලක් වෙනවා. මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ බුදු මැදුරක් හදාගන්න ලස්සනට. සල්ලි ටික ටික එකතුකරල මං කොහොමහරි හදනවා. තෙරුවන් සරණයි ඔයාලට

  • @youcenon
    @youcenon 4 роки тому +173

    මම loan එකක් දාල ගෙයක් ගත්තා 2019 Dec. අලුත්වැඩියා කරන්න ගත්තා ඒත් වැඩේ stuck වෙවී තමා කරේ, විවිධ ප්‍රශ්න නිසා. ඒත් නිකමට වගේ මම හිතුවා මුලින්ම බුදු පිලිමෙ තියන තැන සහ එතන සැලැස්ම. එදා ඉදන් ද මන්දා සෑහෙන්න හොදට වැඩ සිද්ද උනා. ඒ වගේම හිතපු විදියට බුදු පිළිමේ තියන තැනත් හැදුවා.

  • @chamodiheshani4978
    @chamodiheshani4978 4 роки тому +63

    ඔයාලව, හම්බුවෙන්න මෙච්චර කල් ගිය එක ගැන මාර දුකායි. . ගොඩාක් පිං ඔයාලා මහන්සි වෙලා ඉගෙන ගත්ත මේ දේවල් නිකන් කියලා දෙනවට. . ❤️ ❤️

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 4 роки тому +16

    බොහොම වැදගත් පණිවිඩයක් ,බෞද්ධ දර්ශනය අනුව පිලිම වන්දනාවක් ඇත්තේම නැහැ ,නමුත් අපි ගෙවල් වල පිලිමයක් තියලා බුදුන් වදිනවා ,සාමාන්‍යයෙන් ඊසාන දිසාව සහ නැගෙනහිර දිසාව අපි බාවිතා කරනවා බුදුන් වැදීම සදහා ,නමුත් බුදුන් වැදීම සදහා අනෙකුත් දිසාවන් වුවත් ගැටලුවක් නැහැ ,සැලසුමක් නිර්මාණය කරන මුල් අවස්ථාවේම බුදුන් වදින ස්තානය වෙන්කර ගැනීම වැදගත් ,බෞද්ධ දර්ශනය හා වාස්තු විද්‍යාව අතර සම්බන්ධයක් ඇත්තේම නැහැ ,නමුත් වර්තමානයේ ගොඩක් වැරදි මත ඉදිරිපත් වෙලා තියෙනවා .

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      බොහොමත්ම ස්තූතියි පැහැදිලිව අදහස් ලිවීම. 🙏

  • @PamalSamarakoon
    @PamalSamarakoon 4 роки тому +40

    වැඩකට ඇති බලන්න වටින චැනල් එකක්

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +2

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක. මොකද මමත්‍ ගෙදරට බුදු පිලිමයක් තියන්න ඉන්නෙ.මට හරිම වැදගත් ගොඩක් ස්තුතියි නොදන්නා දේ කියා දුන්නට.බුදු සරණයි ඔයාල දෙන්නට🙏

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +2

      බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාට. මේ වීඩියෝ එකේ කමෙන්ට් ත් කියවන්න.. අපි කියන සමහර කාරණා වල අඩු පාඩු වලට උපදෙස් දීලා තිබුණා සමහර අය.

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +32

    නිවසක බුදුන් වඳින ස්ථානයට මුල් තැනක් සහ පිරිසිදු තැනක් හිමි විය යුතුයි ඔයාල කියන විදියට අනවශ්‍ය දේවල් එම ස්ථානයේ නොතැබිය යුතුයි ගැලපෙන විදියට චාම් විදියට අලංකාර කලාට කමක් නෑ .හොදයි ඔයාලගෙ අදහස් .බොහොම ස්තූතියි දෙන්නටම.

  • @binsaralakshan1950
    @binsaralakshan1950 3 роки тому +24

    ගෘහ අලංකරන අරමුනින් බුදු පිලිමයක් තැම්පත් කරන්න එපා තම තම හැකියාව අනුව දෙන්න පුලුවන් උපරිම ගෞරවයක් දෙන්න පුලුවන් විදිහට සුදුසු තැනක් ගන්න .අපි වදින්නේ හුදෙක් මැටි හො ගල් පිලිමයකට නෙවෙයි ,ජිවමාන බුදුන්ට පුජා කරනවා කියන බුද්ද සංඥාව ඇතිවයි.🙏

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +3

      හරියටම හරි. බොහොමත්ම ස්තූතියි.
      " තම හැකියාව අනුව දෙන්න පුලුවන් උපරිම ගෞරවයක් දෙන්න පුලුවන් විදිහට සුදුසු තැනක් ගන්න " නියමයි

  • @anushkasilva8988
    @anushkasilva8988 3 роки тому +2

    ඉතාමත් වටිනා අදහස් ගොඩක් ලබාගත්ත. අතිශෝක්තියෙන් තොරව ඔබ දන්න දේ සහ ඔබ study කරල හොයාගත්ත දේ අපට ලබාදීම පිලිබදව ස්තුති. පින්සිදු වේවා 🙏

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. 🙏🙏

  • @roshanirajapaksha9915
    @roshanirajapaksha9915 3 роки тому +2

    හරිම වැදගත් දේවල් ඔයාල දෙන්නෙ මේ වීඩියෝ වලින් ජය වේවා සුභ පැතුම් ලොකු ගමනක් යන්න ලැබේවා! ස ලොකු දැනුමක් අපි මේ වීඩියෝ වලින් ගන්නව

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 роки тому +1

    ආදරෙයි නංගි ❤️❤️මල්ලි දෙන්නටම ඔයාලාගෙ මේ වීඩියෝස් වලින් ගොඩක් දැනුම ලබාගත්තා ඔයාලට ගොඩක් පි, හැමදාම සතුට රැදේවා🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 4 роки тому +8

    බොහොම වැදගත් වැඩසටහනක් ..ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට ..තවතවත් සාර්ථක වේවා 🙏

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      බොහොමත්ම ස්තූතියි. ❤️

  • @MalaKumarawadu
    @MalaKumarawadu 4 місяці тому +1

    Bhoma stuti apawa danuwath karata Teruwan saranai ❤

  • @udeshikakandegedara37
    @udeshikakandegedara37 4 роки тому +6

    ගොඩක් ස්තූතියි. සුභ අලුත් අවුරුද්දක් දෙන්නටම, බුදු සරනයි, තෙරුවන් සරනයි

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      බොහොමත්ම ස්තූතියි. බුදු සරණයි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому +9

    හරිම වටිනා වීඩියෝ එකක්.බොහොම ස්තුතියි .ඔබ දෙපලගේම එකතුව හරිම ලස්සනට ගැලපෙනවා.එකිනෙකාට ගරු කිරීම මනාව පෙන්නුම් කරනවා.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා.සුභ අලුත් අවුරුද්දක් වේවා 🌻

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      ඔබටත් සුභ නව වසරක් වේවා. බොහොමත්ම ස්තූතියි. දිරිමත්කිරීමටත් ❤️

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 4 роки тому +18

    අදත් හරිම වැදගත් දෙයක් ගැන කියලා දුන්නා... ස්තුතියි ❤

  • @premakulathilaka950
    @premakulathilaka950 4 місяці тому

    හරීම වැදගත්...❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 4 місяці тому +1

    Theruwan saranai

  • @ruvinigodage8166
    @ruvinigodage8166 Рік тому

    🙏🙏 ගොඩක් වටිනවා

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому +1

    බොහොම වැදගත් විඩියෝවක්...බොහොම ස්තුති ඔබ දෙපලට.. තව තවත් මේ වගේ විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..තෙරුවන් සරණයි ❤😍🇱🇰

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      බොහොමත්ම ස්තූතියි. ❤❤🙏

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 роки тому +1

    Thanks oba දෙදෙනාටම bs

  • @HarinduIshan
    @HarinduIshan 4 роки тому +9

    Happy about your views on buddhism. Thank you for theses tips 🙏

  • @champachandini2368
    @champachandini2368 4 місяці тому

    තෙරුවන් සරණයි.

  • @mihirisandamali1596
    @mihirisandamali1596 4 місяці тому

    Mama aluthin hadanna niwase esana disawen wenama pooja kamarayak salasum karala thiyenne me video aka ethama watinawa sththi

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 роки тому

    බොහොම ස්තුතියි ...බුදු සරණයි ඔබ දෙදෙනාටම...

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 місяців тому

    බුදුසරනයි 🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 8 місяців тому

    බුදු සරණයි

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 3 роки тому

    Ada thamai channel eka hambune..niyamai..godak watina channel ekak...♥️♥️

  • @nortonfernando2740
    @nortonfernando2740 4 місяці тому

    Happy to note suggestions for a suitable place of the home for buddha statue. I may suggest a place where you do not walk above the statue. Meaning avoid under the staircase, concrete or wooden slab above. suggest open space above the statue.

    • @LyraStudio
      @LyraStudio  4 місяці тому

      Hi, yes. thank you so much. thats true. 🙏🙏

  • @priyanthisujeewa957
    @priyanthisujeewa957 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම ...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      theruwan saranai obatath. දහම් කරුණු වල අඩුපාඩු තියෙන්න පුළුවන්. 🙏

  • @danadealwis370
    @danadealwis370 3 роки тому +1

    ඉතාම වැදගත් මේ දේවල් කතා කරන එක ❤️❤️ තවත් වැදගත් වීඩියෝ කරන්න මේ වගේ

  • @sewminidilhara400
    @sewminidilhara400 3 роки тому +1

    Me wage wedagath dewal kiyala denawata thank you so much 😘

  • @surangathushara2246
    @surangathushara2246 4 роки тому +2

    Me wage videos thamai trending no1 wenna one 🙏❤️👍

  • @indranihewamana7032
    @indranihewamana7032 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ දෙපලට

  • @samadhinenasala8165
    @samadhinenasala8165 3 роки тому

    අවශ්‍ය හැම දේම තියනවා video වල.. සෑහෙන්න වටිනවා

  • @thilankanakarathna3576
    @thilankanakarathna3576 3 роки тому

    ගොඩක් හොද youtube channel එකක්

  • @hashanthalgasduwa9453
    @hashanthalgasduwa9453 4 роки тому +6

    Thanks a lot for the video. I was eagerly waiting for this. Still haven’t watched yet but commented as an appreciation ! Cheers

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much. ❤️❤️

  • @janaagri257
    @janaagri257 3 роки тому +2

    ඇත්ත ධර්මය පිළිපැදීම තමා වැදගත්...

  • @nadeedilukshanimnanishmi2172
    @nadeedilukshanimnanishmi2172 3 роки тому

    Budu geyak gedara eliye hadanna hoda nadda. Hadanawanam kohomada hadanna ona.

  • @LasanthiDadallage
    @LasanthiDadallage 11 місяців тому

    Niwae midule budu medurak hadana vidiyda gena thorathuru tikak puluwannam danna.

  • @AnuradhaPushpakumara
    @AnuradhaPushpakumara Рік тому +1

    ❤❤❤❤

  • @hashanthalgasduwa9453
    @hashanthalgasduwa9453 4 роки тому +3

    Completed watching this video. Thank you for sharing your valuable ideas on this topic. Cheers again!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Hi, Thank you so much for watching. we couldnt speak too much about the designs. Had to discuss other points too.

  • @randilakmini7490
    @randilakmini7490 3 роки тому +1

    Man asama video ekak asaven baluva thank you akki aiya 😘😘😘😘❤❤❤

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 4 роки тому

    බොහොම ස්තුතියි ඔයාල දේනනටම. තෙරුවන් සරනයි.

  • @pushpagamage2131
    @pushpagamage2131 3 роки тому +2

    හරිම වැදගත් ඔයාලගෙ හැම vedio එකක්ම.. ස්තූතියි .. බුදු පිලිමය වඩාත් පහතින් නොතියා අඩුම ගානෙ අපේ උරහිස් මට්ටමින්වත් තැබුවොත් වඩාත් හොදයි නේද ?

  • @nadeedilukshanimnanishmi2172
    @nadeedilukshanimnanishmi2172 3 роки тому

    Gedara eliye budu geyak hadanna hoda nadda. Eliye hadanawanam kohomada kiyala kiyanawada.

  • @senithikusalya7578
    @senithikusalya7578 Рік тому

    ☺️ බොහොම ස්තූතියි 🙏

  • @diadsmuthu
    @diadsmuthu 4 роки тому

    ගොඩක් වටින කරුණු ගොඩක් එකතු කර්ල තියෙනවා. Thanks

  • @nayanathalagala7226
    @nayanathalagala7226 4 роки тому

    harinma wedagath malli..me video..eka..

  • @dananjaya5181
    @dananjaya5181 4 роки тому +8

    අදත් වෙනදා වගේ වැදගත් video එකක් ,thanks❤️

  • @tharindunishad4660
    @tharindunishad4660 3 роки тому

    Aiye garbage handling karanne kohomada nagarayen pita.

  • @slkavish9877
    @slkavish9877 2 роки тому +1

    ගොඩාක් වැදගත් video එකක් 🙏

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 3 роки тому

    Budu hamuduruwo gedarata Wadama karanawa sema, gedara tiyana HODAMA, LASSANAMA tana Lassana budupilimayak tiyanda, teyana asanayath Lassanata hadanda Teruwan Saranai !

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      🙏🙏 theruwan saranai obatath

  • @pulasivillage
    @pulasivillage 4 роки тому +8

    TV room එක ගැනත් vedio එකක් කරන්න plez.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      වීඩියෝ එකක් කරන්න කරන්නම්. 👍👍

  • @Shan-y8e
    @Shan-y8e 4 роки тому +1

    2021 සුභ වේවා. ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  • @anurasusantha1910
    @anurasusantha1910 3 роки тому

    හරිම ලස්සනයි... හරිම වැදගත් ඔබලගේ විඩියෝ... ඔබට සම්බන්ධ කර ගන්නෙ කොහොමද.. ඔබගෙන් උපදෙස් ගැනීමට අවශව අැත

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 роки тому

    Wedagath karunu resak idiripath kalata sthuthii.. Theruwan Saranai...italy sita.

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 4 роки тому +3

    සුබ නව වසරක් වේවා ඔබ දෙපළට!
    අවුරුද්දෙ පළවෙනි වීඩියෝ එකට ගැළපෙන හොඳ තේමාවක්. 🙏❤️
    අක්කා ටිකක් කෙට්ටු වෙලා වගේ 😉😀

  • @bhbahrain3009
    @bhbahrain3009 3 роки тому

    බුදු සරනයි ඔයාලට thanks

  • @iroshalalinda5689
    @iroshalalinda5689 4 роки тому

    Godak wadagat....man balagenama hitapu....tropic ekak...thanks ....👌👌👌👌

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 роки тому +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා 💕💕💕 ඔයාලා දෙන්නටම .වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි 💕💕

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. Thank you so much. 💗💗

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 4 роки тому

    Watina wadagath wadasatahanak..obalage hama vidios ekakma mama dalanawa.....

  • @nirosha707
    @nirosha707 4 роки тому

    Aluth awurudda jayen jayama wewa.
    Bohoma wadagath video ekak.
    Suba pathanawa

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Obatha eseema wewa. Bohoma sthuuthyi

  • @sadasada3129
    @sadasada3129 3 роки тому

    ඔය. දන්නට. බුදුසරණයි

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 3 роки тому

    Bohoma pin.Theruwan saranai..

  • @imeshakumari7870
    @imeshakumari7870 4 роки тому +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️

  • @TharinduHimash
    @TharinduHimash Рік тому +2

    😘😍❤

  • @arunwickrama
    @arunwickrama 4 роки тому +1

    Thanks, Both. Wish you a very happy new year.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 роки тому +2

    Bohoma sthuti terwan saranai ❤❤

  • @sadasada3129
    @sadasada3129 3 роки тому

    ගොඩක්. වැදගත්

  • @gaminigamage696
    @gaminigamage696 3 роки тому

    budusaranai 🙏🙏🙏

  • @jinaliwithana6377
    @jinaliwithana6377 4 роки тому +4

    Much awaited video. Thanks for these ideas..🙏 also please do a video for window & door designs for a house ..

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much. Will plan for a door window video too.

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 роки тому

    Budusaranai.🙏🙏 happy new year nangita saha mallita.lassana vedio akak.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      බොහොමත්ම ස්තූතියි. බුදු සරණයි ඔබටත්.

  • @praveenindranatha4082
    @praveenindranatha4082 3 роки тому +14

    මාලු ටැංකියක් තියන්න හොඳ විදිහක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sujanisinghabahu
    @sujanisinghabahu 4 роки тому

    ගොඩක් වටිනවා....බොහොමත්ම ස්තූතියි 🙏

  • @shakilasewwandi4684
    @shakilasewwandi4684 3 роки тому +1

    Thank you so much for viedeo.I got a really good idea and this is really helpful ❤

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 роки тому

    Maater bed room eka,ekem attached bathroom eka arregement krna wisiya gena vedio ekk onii plzzzz akke

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 2 роки тому

    Great , appreciate your great job.

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 4 роки тому

    ගොඩක් වටින video එකක් ! තෙරුවන් සරනයි the best interior designers on UA-cam

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Oh, thank you so much for the lovely appreciation. ❤️❤️

  • @janithchathuranga7729
    @janithchathuranga7729 3 роки тому

    mama aluthin ge hadagana yana gaman, oualage channel eken kiyanna bari watinakmak ekathu kara gaththa gedarata cost eka adu krganna lassna karaganna,. me vedio ekata adaalawa ,
    Main Door eken athul wenakota Budu Pilimaya thiyana eka gena oyalage adahasa pahadili krnna puluwanda ...

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 роки тому

    Hoda.wedagath.videowa.budusaranai.obata

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      budu saranai. Bohoma sthuuthyi

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895 3 роки тому

    ගොඩක් ස්තූතියි ඔය දෙන්නට.
    Car porch එකේ බුදු පිලිම තැබීම හොදයිද..?
    මොකද අපි හදන ගෙදරට අපි හිතාගෙන ඉන්නෙ car porch එකේ තියන්න.

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 4 роки тому +1

    Good job keshini nangi❤️

  • @anomathushari4069
    @anomathushari4069 3 роки тому

    Lyra ayye akke oyalage channel 1 harema interesting.Photos pennana gaman video 1 karannako.ideas ganna.

  • @OMINIGLOBAL
    @OMINIGLOBAL 4 роки тому

    Hi Pathum,
    Great job, Much appreciate for your assistant .
    Nice to see you here after long time.
    Udara.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      oh, hi, Its so nice to receive appreciation from friends. ❤️❤️

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 роки тому +2

    වටිනා විඩියෝ එකක් බුදුසරණයි !!💛

  • @beshanjinuththara3974
    @beshanjinuththara3974 4 роки тому +1

    මට දැනගන්න පුලුවන් ද finishing roof එකක් තියෙන ගෙදරක lamp ඔක්කෝම wall එකට ගත්තට කමක් නැද්ද....? Living room,kitchen ,dining room, room ඒ හැම එකටම වහලෙට නැතුව බිත්තියට හයි කරාට කමක් නැද්ද? නිවසේ ලස්සනට හෝ වෙනයම් ප්‍රශ්නයක් නැද්ද?

  • @ruwankumara6805
    @ruwankumara6805 4 роки тому

    Obala niwasha salashum adinawada ganan kohomada

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому

    Godak pin oyalata.

  • @dhanushkashyamali5694
    @dhanushkashyamali5694 4 роки тому

    Oyalage videos mn mula idan balanawa.comment nikatata okkoma vadagath.

  • @invids3258
    @invids3258 4 роки тому +3

    වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න ආවා..ලස්සනයි..❤️

  • @djidronerentsrilankadushan5432
    @djidronerentsrilankadushan5432 4 роки тому +5

    හැමදාම වැදගත් දේවල් තමයි මේයාලා දේන්නේ ඉතිම්.. එකනේ අවුරුදු ගානක් යින්නේ..

  • @geethanjaliwijeratne2398
    @geethanjaliwijeratne2398 3 роки тому +3

    ඔයාලා පුදුම සේවයක් කරන්නේ මේ චැනල් එක හරහා. බොහොම ස්තුතියි ඔයාලට. ගොඩක් පිං...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      බොහොමත්ම ස්තූතියි ❤️❤️

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 роки тому

    බුදු සරණයි .... ජය ශ්‍රී ....🙏🙏🙏

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      🙏 ඔබටත් බුදු සරණයි. බොහොමත්ම ස්තූතියි

    • @asangaekanayake3326
      @asangaekanayake3326 3 роки тому

      @@LyraStudio මටත් pantry cupboard එකක් හදාගන්න ඕනේ ... contact එකක් දෙකක් දෙන්න පුලුවන් ද ,

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Kitchen Design - 0777345240

  • @eessa1727
    @eessa1727 3 роки тому +1

    Visualizing my meditation space infront of a beautiful buddha statue ❤🙏🧘‍♀️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Love to hear that. 🙏🙏

  • @sitharageethmi7644
    @sitharageethmi7644 3 роки тому

    😊 Pilima vandanawa ave pasu kalinawai may hela bimata. BUDDHA yanu SATHWA , PUDGALA SANYAVEN THORA THATHWAYAK. (BAWA UDURA DAMEEMA) Kiyana theruma athuva BUDDHA NAM VIYA. ( HITHE UPADINA RAGA BAWA , DESH BAWA , MOHA BAWA ) KIYANA KELES GATHI 3 UDURA DAMEEMAI METHANADI PARAMARTHA ARTHAYA. DARMAYA VENNE. Budu dahama kiyanne ANUGAMANAYA KALA YUTHU MARGA CHARYAWAK ! BUDU PILIME THULA BUDUN NAHE. BUDUN ENNE BAHIRE NEMEI , THAMAN THULAI. THAMAN GE HITHE LOBA, DESHA, MOHA KELES GATHI 3 NATHI WA , PARISHUDDA "UPEKKA HITHAK" PAWATHINAWA NAM, ATHANA BUDUN, DAHAM, SAGUN VEDA ENNAWA. Budu pilimayak getheraka thiyana aka kisisethma veradi deyak nemei... ! A Sanyawen hitha pirisidu venawa.. hitha pirisidu vena SANYA api baviyha kala yuthuimai ! (www. sirisaddharmaya.net , www.atuvawa.sirisaddharmaya.net , www.deshana.sirisaddharmaya.net ) daham deshana ahala balanna...! Suwapath vewa... !

  • @dhammikaroshan4016
    @dhammikaroshan4016 4 роки тому

    Shop walata sudusuma viduru wargaya, gana sampurana, vidiowak karannako,,,

  • @wivant9008
    @wivant9008 4 роки тому

    Epoxy floor ekak karagennae kohomada kiyala vidio ekak karannako e sandaha kopamana epoxy pmanayak yanawada wiyadama kohomada kiyala denuwath karanna godak watinawa

  • @Dd-ie5cv
    @Dd-ie5cv 4 роки тому +1

    Suwapathwewa !!!