Ape Gedara Part 105 ගෙදරට සල්ලි ගලා එන්න මේ ටිකත් කරලා බලන්න..

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 743

  • @subodanigamage8369
    @subodanigamage8369 Рік тому +3

    ඔබගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි ...ගෙයක් මුලින්ම පදිංචි වෙද්දිමුලින්ම ගෙදරට ගෙනියන්න සුභ මොනවාද එය නිවැරැදිව කරන ආකාරය තේරුම් කරලා දෙන්න ඔබතුමාට බොහොම පින්🙏🙏🙏

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 3 роки тому +6

    බොහෝම පින් , මම ගෙදර හදන්න පෙර ඔබතුමා ගේ අදහස් ගොඩක් ගත්තා ස්තුතියි 🙏 🙏 🙏 .... හැමදාමත් ඔබතුමාලා දෙපල්ට බොහෝම ස්තුතියි ..... 🌹❤️💕💕💕

  • @swarnageeth6172
    @swarnageeth6172 3 роки тому +8

    ස්තූතියි ඔබට. වැඩ වැඩිව්කරගන්නේ නැතිව ගෙවල්වල අඩුපාඩු අවම කරගැනීමටත්, ඒ තුලින් අපගේ සිත් හදාගැනීමටත් හැකි වන පරිදි වාස්තු සම්බන්ධයෙන් උපදෙස් දෙන ඉබතුමාට බොහෝම ස්තූතියි. පිං.

    • @nandaniliyanage2963
      @nandaniliyanage2963 2 роки тому

      ඔබ තුමගෙ නම්බර් එක එවනවද මගේ ගැටළු ටික කියන්න

  • @d.pathiranapathirana6785
    @d.pathiranapathirana6785 4 роки тому +7

    ඔබ ⁣තුමාගේ කතාව නිවැරදියි.හැම වෙලාවෙම සිත තමයි සක්‍රිය වෙන්න ඔින.තමන්ට පුලුවන් බව විශ්වාස කරන්න ඔින.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому +1

      ස්තුතියි

    • @jayaniwasm3509
      @jayaniwasm3509 3 роки тому

      @@jgodakandaarachchi4975 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @vin6547
    @vin6547 4 роки тому +1

    ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි සැලසුමෙහි නිරිත දිශාවෙ කිසිවක් නොපිහිටීම (හිස්ව පෑවතීම ) ගැටලුවක්ද? මෙය පහදා දෙන්න. බොහොම ස්තුතියි!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      එම් දිශාව කිසියම් දෙයකින් නියෝජනය විය යුතුයි ඌණ පූර්ණය කිරීම ලෙස හැඳින්වේ

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 роки тому +8

    ඉතා වටිනා දැනුවත් කිරීමක් ..තෙරුවන් සරණයි deergau වේවා ,🙏

  • @achilahemal8227
    @achilahemal8227 4 роки тому +6

    මේ උපදෙස් වලට ගොඩාක් පිං ඔබ දෙපලට..අපේ ගෙදර ප්‍රධාන දොරටුවෙන් අතුල්වෙද්දි කුස්සියේ දොරටුව පේනවා,සාලේ ජනෙල් දෙකෙන් එකකින් බලපුවම එහා peththa පේනවා.thumani me sadaha mokadda kiyanna puluwan

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      අපේ ගෙවල් වල දොරවල් පිහිටීම මෙලෙස සිදුවිය මෙය ඉතා යෝග්‍ය නිසි පරිදි වාතාශ්‍රය ගමන් කිරීම තුළින් නිවෙසට නිරෝගී බව ලබා දීමට මෙම ක්‍රමවේදය සමත් විය මෙය ඉතා යෝග්‍ය ක්‍රමයක් වේ

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 роки тому +4

    ඔබතුමා තුමා හරිම සරලයි එ වගෙම බොරු නැ....තෙරුවන් සරණයි බොහොම ස්තුතියි

    • @chandhanakumara1251
      @chandhanakumara1251 3 роки тому

      Obathumage wada satahan baluwa ape gedarath godak prasna thibenawa ape niwasa asalin alak thiyenawa dakuna ginikona ta venna a de nisada diyunuwak natthe puluwanna wisadumak denna

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 роки тому +8

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ........හැමදේම දාගෙන අවුල් කරගන්න එපා......ඒ කියමන ඉතාම හොද උපදෙසක්........🙏 ජයවේවා

    • @sriyanihenry4111
      @sriyanihenry4111 11 місяців тому

      බොහෝ ම ස්තූතියි සර්

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому

    ඔබතුමා ට..ජය ..සතුට ..වේවා

  • @hansikasandamali1213
    @hansikasandamali1213 Рік тому

    Oba thuma harima saralai.pahadilikirimat saralai.nihathamani kamatat sthuthi.budusaranai

  • @milaacademy
    @milaacademy 3 роки тому +7

    ස්තූතියි ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    දැන්නමි මෙි වැඩ සටහන ආසාවෙන් බලනවා
    ගොඩාක් දන්නේ නැතිදේවල් කියා දෙනවා ඔබ දෙපලට පින්

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලට
    වටිනා වි්ඩියෝ එකක්
    මම හරිම කැමති වැඩ සටහනක්
    නිවසක සක්‍රීය භාවය පිලිබද ව හැම දෙයක්ම කියා දෙන්න මහත්මයා
    තෙරැවන් සරනයි

  • @binurasammana7960
    @binurasammana7960 2 роки тому +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් හරිම වැදගත්. මගෙ නිවසෙ ප්‍රදාන දොර තියෙන්නෙ වයබට. මෙක අසුබ කරුනක්ද

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому +2

    Obathumata jaya..wewa...theruwan saranai

  • @jenitagalagana4475
    @jenitagalagana4475 4 роки тому +1

    හොඳ දැනුමක් ලබා ගත්තා.. ඔබලාට ස්තූතියි .

  • @liyanageperera6267
    @liyanageperera6267 4 роки тому +6

    ගොඩක් වටින video එකක් tnx

  • @isharaomalkaisharaomalka1978
    @isharaomalkaisharaomalka1978 4 роки тому +5

    ඔබ තුමාට පින්..බුදු සරනයි..!!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ස්තුතියි

    • @amalalani8292
      @amalalani8292 3 роки тому

      මගේ ගෙදර දකුනට ප්රාදන දොර අැත .පිටුපසදෙරක්නැත .පිටුපස කෙටසේ වහලය අැර පර්ගොල දමා අැත ප්රදාන ප්රස්නය ව්සිකිලිය හා වලතිබෙන්නෙ ඉසාන දිවෙ පර්චස්9යි ඉඩම ඉරිපසට පමනක් අඩි 17 පලල අඩි 44කපමන ඉඩහි අඩි 15× 16 පමන වැරන්ඩා එක අැත. එි ගැන දැන ගන්න පුලුවන්ද? අසුබ නම් කලයුතු දැ කුමක්ද? කරැනා වෙනි කිව හැකිද?

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 роки тому +1

    ඔබ.දෙපලට ත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත්.ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු. සත්ත්වයින්ටම යහපතක්ම වේවා ☆☆☆☆☆☆☆ලෝකවාසී. සියලු සත්ත්වයින් සුවපත් වෙත්වාසතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සාදු සාදු සාදු

  • @vin6547
    @vin6547 4 роки тому

    ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි car porch (Garage) එකට ඉහලින් normal bed room එකක් තිබීම ගැටලුවක්ද? පහදා දෙන්න. ස්තුතියි!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      හා හා පෝච්චියට ඉහලින් තැළින් තැබිය නො හැක්කේ master bedroom එක පමණයි

  • @sanjeegunesinghe9989
    @sanjeegunesinghe9989 4 роки тому +1

    ඉතාමත් වැදගත් පණිවිඩයක් .
    ස්තූතියි !!

  • @chandrikawerasooriya8029
    @chandrikawerasooriya8029 3 роки тому +1

    bohoma watina up adds tikakne dunne mama adi baluwe, niyamai matanam godak watinawa sir

  • @MalWidhanage
    @MalWidhanage 5 місяців тому +1

    ඔබතුමා ගෙ කතාව හරි මම හැමදාමත් හිතුවා මට මේ විදියේ ගෙයක් ඉඩමක් ඕනේ කියලා. හිතන් ඒවගෙ තැනක ජිවත් උනා. මම ඉන්නේ විදේශ රටක. මට awage ම තැනක් dan තියෙනවා. හිතේ ශක්තිය.බලවත්. Budusarani

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +2

    ගොඩක් වටින දේවල් බුදු සරණයි

  • @jithendra5069
    @jithendra5069 4 роки тому +5

    ස්තූතියි, 🙏🙏🙏
    පහුගිය video එකේ link එක දාන්න පුලුවන් ද.

  • @chandihettiarachchi7806
    @chandihettiarachchi7806 3 роки тому +1

    මහතාය බුදු පිළිම ගොඩක් තිබීම අසුභයි da

  • @nilminirathnasekara506
    @nilminirathnasekara506 Рік тому +2

    මහත්මයා අපේ ගෙදර පදාන දොරට යට ලීයක් සයිඩි එකකට වෙන්න අහුවෙලා තියෙනවා ඒක හොද නැද්ද

  • @wicraft8501
    @wicraft8501 3 роки тому +3

    ප්‍රධාන උලුවස්ස බස්නාහිරට දැමීම සුදුසුද?දැමිය යුතු දිශා මොනවාද?

  • @pradeepadissanayakadissana5379
    @pradeepadissanayakadissana5379 4 роки тому +4

    Thankyou so much .මේ දේවල් කියලා දෙනවට .

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 роки тому

    ස්තුතියි වීඩියෝ වට සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා

  • @sasindudananjaya7437
    @sasindudananjaya7437 2 роки тому

    ස්තූතියි ඔබ තුමාට

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 роки тому +3

    හිත් නොරිදා හිත් හදන ඔබට පිං....

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 4 роки тому +4

    ගොඩක් වැදගත් ස්තුතියි

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 роки тому +1

    ගෙඩක් වටිනවා බුදුසරණයි ඔබතුමන්ට

  • @sapien5815
    @sapien5815 4 роки тому +23

    එකක් හිතන්න..දියුණු රටවල මිනිස්සුන්ගෙ මේ වගේ පිස්සු වැඩ නෑ..ඔවුන් අපිව පසු කරන් ගොඩක් දුර ගිහින්..අහුවෙන්න එපා මේවට..පිරිසිදුව පිලිවෙලට ජීවත් වෙන්න..පිං දහම් කරන්න..මේ සියල්ලම බිස්නස් ...

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 4 роки тому +6

      සහතික ඇත්ත. කොල් කලාම ඉස්සෙල්ලම බලන්නේ සල්ලි ලැබෙනවැඩක්ද කියල.එහෙම නැතුව ප්‍රශ්නේකට උත්තරයක් අහන්න නම් ෆෝන් එක කට් කරනවා.මම කියන්නේ අත්දැකීමෙන්.

    • @deborah7270
      @deborah7270 4 роки тому +2

      BILL GATES වැනි ප්‍රබල ධනවත් අය පවා FENG SHUI වැනි දේවල් අනුව තමයි තම නිවෙස් සාදා ගෙන තිබෙන්නේ. ඇයි ඔබ මෙසේ කියන්නේ?

    • @mymethod2241
      @mymethod2241 4 роки тому +1

      Australia වලත් හරියට architect කරන සුද්දොත් ගෙවල් design කරද්දී සමහර මේ නීති පාවිච්චි කරනවා. මමත් Australia වල house construction වල තමා ඉන්නේ. ඇස දෙකෙන් දැකල තියෙනවා සමහර ලේසි project, slab එකේ ඉඳන් කට්ටිය නාන හැටි simple design එකක් උනත්.

    • @Cyj-br5ht
      @Cyj-br5ht Місяць тому +1

      Most of them using these for an example China

    • @onetimeYTshorts
      @onetimeYTshorts 19 днів тому

      දෙයක් නොදැන දන්නවා වගේ කියන්න එපා පස්සේ මෝඩයෙක් කියලා මාට්ටු වෙනවා 😁😂

  • @diptisilva2
    @diptisilva2 4 роки тому +2

    ගොඩාක් ස්තුති දැනුවත් කළාට බුදු සරණයි

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ස්තුතියි

    • @subashiekanayaka9294
      @subashiekanayaka9294 2 роки тому

      ඔබතුමාගේ වචන හරිම වටිනවා. ඒවා අහද්දී මට හරිම සතුටක් හිතුනා මං හැම වෙලේම අපේ බාගෙට hadapu පුංචි ගේ ඉදගෙන ඉවර කරපු ගේ හිතින් දකිනවා. එක ලස්සන කරගන්න හැටි හිත නවා කියන්න සතුටුයි ටික ටික වැඩත් කරගෙන යනවා. පන නැති ගෙටත් පන එනවා ආදරේ හිතෙනවා ඔබතුමන් ගේ වචන නිසා ගොඩක් ස්තුතියි

  • @SasankaMadushani
    @SasankaMadushani Місяць тому

    Ape gedara hadan awa ath dan aurudu 1 marakata kalìn thawa wada thiyenawa emama wada nathara una karagana vidiyaka nathuwa mama pinata damataladikenek hasban tath ethenena ethuru wada laragana wadakarana mudal ethuruwewe na mata hoda wediyak kiyana nawath mage gedara hada gana wediyak oba thumata bohoma pin

  • @bhanukaappuhamy7910
    @bhanukaappuhamy7910 4 роки тому +9

    මහත්මයා ම⁣ගේ ගෙදර ට ඇතුළු වෙනනේ උතුරෙන් පිටවෙන්නට තියෙන්නේ දකුණු පැත්තෙන් එය හොදද

  • @shashikalasewwandi6796
    @shashikalasewwandi6796 2 роки тому

    Godak jivith jaya ganimat wedagath karunu tikak ape jivith walat labuna godak pin obat.

  • @sameeralal6179
    @sameeralal6179 3 роки тому +7

    ඇත්තටම මම මේ කියන සෑම දේම කලා අපට ඇත්තටම සුබයි බුදු සරනයි

  • @shaniihalage2348
    @shaniihalage2348 4 роки тому +2

    බුදු පහන thiyena thana podi bo පැළයක් තැබීම hoda nedda.ikkmanin පිළිතුරක් ලබා denna.thank you 🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому +2

      පොඩි නං කමක් නෑ ලොකු වෙන එක තමයි ප්‍රශ්නේ

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 роки тому

    Godak watinawa. obathumanta, theruwan saranai. 🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 роки тому +4

    Thank u so much තෙරුවන් සරණයි

  • @himalikusum4363
    @himalikusum4363 2 роки тому

    Mama adai video aka baluve mahaththaya gei idiripasa doren nathva venath dorakin thamange vada valata රැකියා vata yama suba nadda

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 4 роки тому +2

    ඔබ දෙදෙනාට ගොඩක් පිං

  • @isurukumara9999
    @isurukumara9999 3 роки тому +1

    Gedara Dora kelin sadiya uthu gas warga monawada

  • @ferndale6947
    @ferndale6947 2 роки тому

    Gruha Pindayata palamu Mahala saha 2 mahalath athulath venawada?

  • @fksnngfksnngmkfksm7966
    @fksnngfksnngmkfksm7966 2 роки тому

    gettuwa basnahira dishawata dammata kamak nadda.pradana dora patthatama kussiye dorath watunata kamak nadda.oba thumage pahadili kirim apita godak watinawa

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 роки тому

    Oyala hari hodhai ane payak hari ahagena inna puluwan math wasthu vidyawa karala thiyanawa ath mama godakanda sirge wada satahan balanawaaaaa........godaaaak sathutui..... ..sthuthy sir... .

  • @padminimendis6877
    @padminimendis6877 Рік тому

    Sir
    Ape gedara toilet wala thibenne dakunu disawe.
    Meya asubada.
    meyata Kumar kala yuthuda

  • @akuranageshalanivimansha8298
    @akuranageshalanivimansha8298 3 роки тому

    Bohoma sthuthi obathumata

  • @whasandusaca6887
    @whasandusaca6887 4 роки тому +2

    Mage gedara bathroom eka ඊසාන දිශාවේ thiyenne... ane ikmanin පිළිතුරක් denna... theruwan saranai...!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ටොයිලට් pitsඑකක් කිසිසේත් ඊසාන දිසාවේ තැබිය නොහැක

    • @whasandusaca6887
      @whasandusaca6887 4 роки тому +1

      @@jgodakandaarachchi4975 bath room ඊසාන thibila toilet pits නැගෙනහිර දිශාවට kamak nadda

  • @nishankasureshani6571
    @nishankasureshani6571 4 роки тому +2

    මහත්මයා මගේ ගෙදර තට්ටු දෙකට තියෙන්නේ උඩ විතරයි හදල තියෙන්නේ යට ගරාජ් එකක් ටියෙන්නෙ උතුරට ප්‍රධාන දොර තියෙන්නේ අඋරුදු 9 වෙනවා පදිංචි වෙලා ගෙදර ගොඩක් හදන්න තියෙනවා ඒත් කිසි දිඋනුවක් na

  • @dhanukakumara8368
    @dhanukakumara8368 2 роки тому

    Oba thumagen deyak dana ganna thiyenawa nakathatamada badu muttu geta geni yanna ona

  • @MelaniTharanga
    @MelaniTharanga 2 місяці тому

    ගොඩක් ස්තුතියි

  • @ayeshawijewantha3224
    @ayeshawijewantha3224 4 роки тому

    Budu saranai! Niwasaka mudun biththi ganana keeyak wiya uthuda?ape niwase uda thattuwe mudun biththi dekakuth pahala mudun biththi dekakuth athi athara ein ek mudun biththiyaka bhagayak pamanak bithithya ussa athi.ithiri bhagayata slab kotasak pawathi.meya dosa sagagathda?pilithurak labadenna

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      වහලයේ ඩිසයින් එක අනුව එය තීරණය වේ ඒ සඳහා ගණනක් නැත

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 роки тому

    Mhttaya mama iye katha kala ape gadara balawa ganna anna kiyala mamath kaling mage hita dunu kara gana hitiya ath dan me gadara mama godak watila inne ane manda udawu karanna jasu phitay budusaranay

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      මේ සඳහා පිළිතුරු වී වීඩියෝ වල ඇත සොයා ගන්න බැරි වුනහොත් කතා කරන්න

  • @arunichathurangika3815
    @arunichathurangika3815 Рік тому

    mage nivase dora ginikonata barawa tiyenne aka hodamadida gurutumani

  • @upaliaththanayaka5123
    @upaliaththanayaka5123 2 роки тому

    Viduli mitaraya tibiyayutu istanaya vastu walata balapanawada

  • @champikakumari2349
    @champikakumari2349 4 роки тому

    Theruwan saranai obathuman dedenata. Mahaththaya mage niwasa yata thattuwa hadala thiyanne. Namuth oba thumage vidio baluwama mata a gana loku awabodayak awa. Ithin mata mage niwasa obathumata kiyala balanna ona. Mama call kala namuth piluthurak labune naha. Kohomada avith balala mata uda thattuwa hadaganna oba thumage upades anuwa a wada tika karaganna ona. Enna puluwan dinayak kiyanna puluwan nam mata piluthurak ikmanata labadenna. Obathumalata theruwan saranai

  • @damayanthiperera7358
    @damayanthiperera7358 2 роки тому

    නිවසෙහි උතුරු දිශාවේ මුදුන් යට ලීය යට නානකාමරය පිහිටා තිබේ. එය අසුභ ද?

  • @pushpakumari3528
    @pushpakumari3528 2 роки тому

    Mahaththayo wesikiliya koi peththatada Danna? Wesikili wala kohatada Danna??

  • @lasankalasnka7097
    @lasankalasnka7097 4 роки тому

    Godak pin ..nodanna dewal kiyala denawata ..budusaranai

  • @wasanthajayasinghe6921
    @wasanthajayasinghe6921 4 роки тому

    Ape gedara iisana, wayamba pethi his. E deka athara kussiya meds kotase thiyenawa. Poranuwa thiyenne uthurai nagenahirai athara ge issrha paththta muhuna dala. Wasthu vidyawa anuwa doshayak thibeda?

  • @pyumimalisa3259
    @pyumimalisa3259 4 роки тому

    Bohoma sththiy oba dapalata watina dayak. Danaganimata salassima gana budu saranai.

  • @sumudurandima7613
    @sumudurandima7613 4 роки тому +2

    ස්තුතියි ඔබ තුමාට 🙏

  • @Asetech40
    @Asetech40 4 роки тому +1

    ඔබලා කරන මේ සේවය මා අගය කරනවා. Thanku
    Sir මාගෙ ගෙ idikara ඇතතේ පිහිටි ඉඩමේ තට්ටු 3 ට දැන් තට්ටු 2 weda ඉවරයි (පදිංචි) ගෙ මුහුණ පිහිටා ඇත්තේ ඊසාන ට ටිකක් උතුරට බාරයි.
    ප්‍රධාන පාර නැගෙනහිරට වෙන්න තියෙන්නේ.
    ප්‍රධාන දොර නැගෙණහිර පැත්තට අඟල් 10 පමණ හරවලා තියෙන්නේ.
    යට තට්ටුවේ කාමරයකින් දොරක් නැගෙනහිරට අඩියක් පමණ හරවා තබා ඈත. (යට කාමර පමණයි)
    මෙය සුදුසුද
    මම අසේල ද සිල්වා

  • @pradeep6227
    @pradeep6227 3 роки тому

    Mage niwasa thula muluthan geyak naa eya pitin idikala yuthuy eya kese idikala yuthuda

  • @dilukprasad6945
    @dilukprasad6945 4 роки тому

    mage gedara pahala mahala dekema pradana doratu deka ginikonai dakunai athara thiyenne. eka hondada. e wagema patha malaye thawa pradana pitawime dorak uthuren isanta barawa thyenawa. eka prasnayak nedda. e wagema pahatha mahalaye pradana dorak udin payata pegi yana lesa thawa atulwime pradana dorak ihala male demima asubada pradana uluwssak udin ihala male bathroom ekak hedeemath asubada? prana godai samawenda mahathmaya.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    මගේ ගෙදර හදනව...තව පොඩි පොඩි වැඩ තියෙනව තාම අපි පදිංචියට ගියේ නෑ...අපි ඉන්නෙ සවුදිවල..ගෙදර බලාගන්න තියන්න කෙනෙක් නෑ...ගෙදර වැඩකරන බාසුන්නැහැ ගිහිල්‍ල බලලකර. එනව...මම හදපු ගෙයක් ගත්තෙ ඒ ගෙදර ගොඩක් වැඩ තිබුන කරන්න...ඒ නිසා බාසුන්නැහැට බාර දිල ආව එයා වැඩ කරල අපිට පොටෝ දානව දැනට ගෙදර වැඩ ගොඩන් දුරට ඉවරයි...මම බාසුන්නැහැට කිව්ව උඩතට්ටුවෙ රෑට ලයට් දාන්න, පල්ලෙහා ලයිට් එකක් දාන්න. ගෙට්ටුවෙ ලයිට් එක පිටුපස ලයිට් එක අනිවාර්යෙන් හැමදාම රෑට දාන්න කියල...ඒකට කමක් නැද්ද...පාලුවට තියෙන නිසා වෙන මෙනෙවද කල යත්තෙ. මමත්,මහත්තයත් දුවත් සවුදියේ ඉන්නෙ...ඔබතුමා මට යම් අදහසක් තියෙනවනම් දැනුවත් කරන්න ....🙏

  • @liyanagesunitha5437
    @liyanagesunitha5437 4 роки тому

    Bohoma sthuthi nodanna de danuwath kalata

    • @liyanagesunitha5437
      @liyanagesunitha5437 4 роки тому

      Mage Gedara isana path the widuli meetar eka thiyanawa eka sudusuda

    • @liyanagesunitha5437
      @liyanagesunitha5437 4 роки тому

      Mage Gedara isana disawe widuli meetaraya thiyenne sudusuda

  • @akuranageshalanivimansha8298
    @akuranageshalanivimansha8298 3 роки тому

    Muluthange lipa niritha disawata hoda nadda

  • @muththusamypalakrishnan7107

    නෙළුම් මල් මිදුලෙ නෑගෙනහිර දීශාවෙ පෝච්චි වල තැබීම හොද නැතිද?

  • @rajeswerirajesweri6566
    @rajeswerirajesweri6566 4 роки тому

    ape gae muluthan ge lipa uturatada dora basnahirata ha janalayath basnahirata atha.a wagama wathura sink akath basnahirata atha a gana pahdeli karanna sthuti

  • @manjulapiyadarshani3945
    @manjulapiyadarshani3945 2 роки тому

    Budusaranai dannathi godak dewal danagathth

  • @cookwithgranny68
    @cookwithgranny68 4 роки тому +7

    මැතිතුමනි වාස්තු සම්බන්ධ බොහෝ දේ නරඹා සහ කියවා අැත්තෙමි.ඔබතුමා තරම් පුායෝගිකව,සරලව,නිරවුල්ව කියා දෙන කිසිම කෙනෙකු මෙතෙක් දැක නැත්තෙමි.මනස ගැන කියූ කතාව තදින්ම මගේ සිත් ගත්තා.ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පාුර්ථනා කරමි.දසුන් මහතාද ඉතා හොඳින් වැඩසටහන මෙහෙය වන බවද කිව යුතුයි.ඔබ දෙපළටම ජය පතමි.බෙහෙවින්ම ස්තූතියි.

  • @aagunarathna6511
    @aagunarathna6511 2 роки тому

    Dawas thunama thiyala thiyanne ain karanne nethuwa ekama lunu pom katu thuna.ada

  • @pushpakumari3528
    @pushpakumari3528 2 роки тому

    Mahaththayo Nala Lida koi peththatada Danna?? 0ba thumata pin sidu Wawa.

  • @indrakanthi8648
    @indrakanthi8648 3 роки тому +1

    ගොඩක් හොඳ විඩියෝ

  • @irushitea4172
    @irushitea4172 3 роки тому

    Mage gedara pradana dora maru karala aluth dorak danna wenawa deparama dora maru kara newatha maaru kaloth waradakda ekata mokakda karanna one

  • @ranjamadu1161
    @ranjamadu1161 4 роки тому +1

    Man Ranjan..ප්‍රධාන නිදන කාමරය ගැන විස්තර කරල දිග video එකක් දාන්න.,plz

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 Рік тому

    Bohoma pin...denuwat karata..

  • @damn8798
    @damn8798 4 роки тому +1

    Lunu polkatu 3 kopamana kaalayak maaru Lara kara thiyanna onida?ita passe ewa eliyata wisi karanawada?pls pilithurak labadenna.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ඇයි වීඩියෝ හරියටම බලන බැරි

  • @srimathichandrasiri
    @srimathichandrasiri 5 місяців тому

    පිට රටවල ඉන්න අය ගෙවල් වහලනේ,කුලියට දීලනෙ.මේවා කරන්නෙ කොහොමද

  • @gaganavilochanadesilva5057
    @gaganavilochanadesilva5057 3 роки тому

    Sir ape gedara brahma padayata padipele mula tika ahuwela. Eka iwath karanna kotasak ganna ida nèe. Padipela thiyenne Negenahirata.. upadedak denna. Theruwan saranai

  • @ssmmobile5935
    @ssmmobile5935 4 роки тому +4

    ගොඩක් පින් ඔයාලට බුදු සරණයි

  • @lathikadarshani905
    @lathikadarshani905 4 роки тому

    Sar ape pradana dora thinne uthuru disawata kussiya thinne isana disawata.kussiya ginikona disawata gannawanam nagenahira disawata pitavime dora thabima sudusuda.danata pitavime dora uthurata.

  • @ruwaniru6729
    @ruwaniru6729 4 роки тому +5

    ඔබ දෙපලට ගොඩක් පින්
    මගේ නිවසේ කුස්සිය තියෙන්නේ නිරිතදිග දිශාවන්. නමුත් එය නිවසේ අනෙක් තැන් වලට වඩා පහත් වන්නට නිම වී ඇත. මෙය අසුබද

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому +2

      නිරිත දිශාවට කුස්සිය තබාගැනීම තබා ගැනීම සුදුසු නැත එය විවාහය සඳහා බලපානු ඇත පහත පිහිටි එම අදාළ නො වේ

    • @sunithacooray4084
      @sunithacooray4084 4 роки тому

  • @amaliamaranath1565
    @amaliamaranath1565 4 роки тому

    Mahathmaya ape gedara idiripasa dakunu dishawata pihitala tibenne.pond eka dakunata thabala tiyenawa.uthuru dishawata thibunoth gedara pitupasa thiyanna wenne.dakunata pond eka thiyanna puluwan wena vidiyata vikalpa nadda?

  • @nilminidissanayaka9421
    @nilminidissanayaka9421 4 роки тому +1

    Mahathmaya araliya gas midule hitawanna hoda nadda nathnam eyata hethuwa pahadili karala wenna puluwanda? Obathumata budusaranai

  • @thusharasamarasinghe7358
    @thusharasamarasinghe7358 4 роки тому

    Ape gedara pradana Dora eesana dishaawata thiyenne,a wagema pradana uluwassa udata mudun yata leeya thiyenawa,apita karana kisima viyaparayak hariyanne,mural adikawa viyadam wenawa,Kala haki deyak thiyenawada

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ප්‍රධාන දොරෙහි පිහිටීම හොඳයි මට පේන්නෙ සිතේ ලෙඩක් වගේ

  • @retailpeliyagoda8742
    @retailpeliyagoda8742 4 роки тому +3

    Mage gedara plan eke main door eka thiyenne dakunata. Athul wenakota kelinma penne staircase eka. Naginna thiyenne uthura balagena. Left side tern wenne. Uthutu biththiyata blind wall wenne. Meka subada?

  • @ashokaparis8696
    @ashokaparis8696 4 роки тому

    Harima wadagatha video aka thank you

  • @madhukaharshani2698
    @madhukaharshani2698 4 роки тому

    ගොඩාක් හොද වැඩසටහනක්.ස්තූතියි. මගේ ගෙදර වයඹ L තියෙන්නේ ගේට්ටුව වයඹ , car pouch නිරිතට.දෝෂ තියෙනවද? වයඹ L වලට මොනාද විසදුම. ඉක්මනින් පිලිතුරු බලාපොරොත්තු වේ.බුදුසරණයි.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      salasuma නො බලා පිළිතුරු දීමට නොහැකි ය

  • @pickme5281
    @pickme5281 4 роки тому

    MahathmYa.... Obalata. Hugak. Sthutiy... Hoda. Ada has. WTenawa.... Theruwan. Daranay

  • @udumullaabeysinghe9471
    @udumullaabeysinghe9471 3 роки тому

    Mage niwase Uthurata ha Dakunta Dora eka keli n atha Aya nakada

  • @shiromalicooray5048
    @shiromalicooray5048 4 роки тому

    ගොඩකන්ද මහත්මයා ඔබේ උපදෙස් වලට බොහොම ස්තූතියි.මගේ නිවසේ මුළුතැන්ගෙය ඊසාන දෙසින් පිහිටා ඇත එහෙත් එය වෙනස් කිරීමට නොහැකි බැවින් ඊට විසඳුමක් ලබා දෙන්න.තවද නිවසේ center point එක සොයා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      ඒ පැනයට පිළිතුරු සඳහන් video කිහිපයක්ම ඇත ඒවා බලන්න

  • @nishadikarajith7102
    @nishadikarajith7102 4 роки тому

    Theruwanu saranai oba dennata
    Maha idame thawa geyak hadanna idama wen karanna onada budusaranai

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 роки тому

      එහෙම එකක් නැත එහෙත් තිබෙන නිවසට ගැටලුවක් ඇති නොකළ යුතුය

  • @ishaniraymond6580
    @ishaniraymond6580 4 роки тому

    Mahathmaya gedarin kotasak sadagena padinchiweemata palaporoththuwe. Uthuru dishawa sampurnayen biththiyen blind we. Meya rakiyawata badawak weda. Ema blind kotasata pasu kaleenawa dorawal dekak athulath we. Danata ewa wasa blind kara atha. Karunakara pilithurak denna. Bohoma sthutheee..