#Episode_97

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 282

  • @NCNCreation
    @NCNCreation  4 роки тому +22

    චරිත ලක්ෂණ
    මේෂ ලග්නය
    ua-cam.com/video/O_ugYRZm3nE/v-deo.html
    වෘෂභ ලග්නය
    ua-cam.com/video/NDKdcTF6RhU/v-deo.html
    මිථුන ලග්නය
    ua-cam.com/video/fpBPuAJXqXo/v-deo.html
    කටක ලග්නය
    ua-cam.com/video/JYpJJpaczJY/v-deo.html
    සිංහ ලග්නය
    ua-cam.com/video/PWo2dfxj6CM/v-deo.html
    කන්‍යා ලග්නය
    ua-cam.com/video/o6-mJ6u29yc/v-deo.html
    තුලා ලග්නය
    ua-cam.com/video/3lm3hqkp9qs/v-deo.html
    වෘශ්චික ලග්නය
    ua-cam.com/video/qurzd_XVJqQ/v-deo.html
    ධනු ලග්නය
    ua-cam.com/video/pNQVQrXwU9k/v-deo.html
    මකර ලග්නය
    ua-cam.com/video/Ee76PNsOu_s/v-deo.html
    ua-cam.com/video/_lgIsbMH5XI/v-deo.html
    කුම්භ ලග්නය
    ua-cam.com/video/aV5OB41FeDE/v-deo.html
    මීන ලග්නය
    ua-cam.com/video/epByZDIu7As/v-deo.html
    යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
    ua-cam.com/video/lXIp8jPNSbs/v-deo.html
    සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
    ua-cam.com/video/ajSChssLhsQ/v-deo.html
    ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
    ua-cam.com/video/6SSqPK54jxY/v-deo.html
    මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
    ua-cam.com/video/vqVfoDUxhlE/v-deo.html
    දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
    ua-cam.com/video/F8eEA3D2IRg/v-deo.html

    • @philippushpakumara3207
      @philippushpakumara3207 3 роки тому

      ⁰⁰000⁰pĺ⁰ĺĺ

    • @zyaireharlem3832
      @zyaireharlem3832 3 роки тому

      @Dillon Orlando Definitely, have been watching on InstaFlixxer for years myself :)

    • @channel1tv108
      @channel1tv108 Місяць тому

      ගුරැ.තුමනි.මම.වෙනස්.උනා.පහන.තියන.වෙලාව.අපට.දැන්.කරදර.අඩුයි.ඔබතුමාට.ගොඩාක.පිං.🎉🎉🎉🎉🎉🎉

  • @DilrukLasantha
    @DilrukLasantha 4 роки тому +18

    ඔබතුමා එක්ක මං හැමදාම ඉන්නව. ඒ හින්දා මට ගොඩක් යහපත් දේවල් ලැබුනා..
    දිගටම කරන්න. කවුරු හිටියා නැතා මම මහත්තයා එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා..

  • @roshannilnirosh1273
    @roshannilnirosh1273 4 роки тому +7

    ඔබතුමා කියන්නේ සහතික ඇත්ත.මම පොඩි කාලේ මගේ සීයා ආච්චිලා බුදුන් වැන්ඳේ රාත්‍රි 9ට.බුදු කුටිය හදලා තිබුනෙත් මල් ගොමුවක් එක්ක ඊශාන දිශාවට මුහුණලා.ඒ ලඟම තව දෙවි කෙනෙකුටත් පහන් ආලෝක පිදුවා.ටිකක් ලොකු උනාම තමයි දැනගත්තේ ඒ ගම්භාර දෙවියන් කියලා.කොහොම හරි ඒ හැමදේම වෙනස් වෙලා.කල්‍ යත්ම එළියේ මිදුලේ තිබූ බුදු කුටිය නිවස ඇතුලට ගෙනාවා.බුදුන් වඳින වෙලාව පවා වෙනස් වුණා. මගේ අම්මත් මේ වෙනකන්ම වැන්ඳේ හවස 5:45-6:00ට වගේ.මම ඔබතුමාගේ වීඩියෝ එක බලලා තේරුම් අරන් ක්‍රියාත්මක කලා.දැන්නම් ලොකු වෙනසක් අපි අතරෙත් තියෙනවා.මම මගේ අම්මවත් දැනුවත් කරලා බුදු පහන තියෙන වෙලාව වෙනස් කරලා බලන්න කිව්වා.දැන් අම්මාගේ ලෙඩත් ගොඩාක් දුරට අඩු වෙලා.ඒ දවස් වල මගේ අම්මත් බුදු වඳින අතරෙත් ආවේශ වෙන්න පටන් ගත්තා.මට තේරුණා මේක නම් වෙන දෙයක් නියම වරමක් නෙමෙයි කියලා.හැබැයි දැන් නම් ඒ කිසිම දෙයක් මගේ අම්මා තුලින් මා දකින්නේ නැහැ.තිබුණු කොන්දෙ වේදනාව ,තුනටියේ වේදනාව සුව වෙලා මගේ අම්මා දන්නෙත් නැහැ මොකද උනේ කියලවත්.ඒ දවස් වල ගෙදර ඉන්න හිතුනේ නැහැ.හැමදාම කරදර ඉවරයක් නැහැ.මම නම් හිතන්නේ ඔබතුමාව මෙහෙම මුණගැසීම අපි හැමෝගෙම පෙර පින් නිසා කියලයි.ඔබතුමාට පිං නිවැරැදි යා යුතු මග පෙන්වා දුන්නට.ඔබතුමාට සදා ජය වේවා ...! නිදුක් නීරෝගී සුව ජීවනය ලැබේවා...! තෙරුවන් සරණයි ...!

  • @samanthi8596
    @samanthi8596 3 роки тому +4

    ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා ගොඩාක් පින් සිද්ධ වෙනවා
    ඔබ තුමාගේ වටිනා කාලය කැප කරමින් නොදන්නා දේවල් ගොඩාක් නොදන්නා උදවිය වෙනුවෙන් පහදා දුන්නට තෙරුවන් සරණයි
    මම සෞදි අරාබියාවේ සිට 🙏🙏🙏

  • @nirmalaherath6166
    @nirmalaherath6166 Місяць тому +19

    මේ කියනා හැම දෙයක්ම ඇත්ත.නොවේ
    තෙරැවන් නැමදීම පිලිබද සත්‍ය තත්ත්වය සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකගෙන් කරැණාකර අසා දැනගන්න. හැමට සම්මා දිට්ඨිය පහල වේවා. තෙරැවන් සරණයි

    • @netur1234
      @netur1234 Місяць тому

      බුදු පහන රාත්‍රී 9 ට තියන එක හොඳයි තමයි. අශුභ ශක්තීන් අපේ අවට සැරිසරද්දි ආලෝකයක් දල්වනවා කියන්නෙ නරක ශක්තීන් ගෙදරට ඇතුළු වෙන්න පුළුවන්. මොකද , ආලෝකයට විවිධ ශක්තීන් ඇදෙනවා කියලා අපි කවුරුත් දන්නවානෙ

    • @kamalalekamge7134
      @kamalalekamge7134 Місяць тому

      @@nirmalaherath6166 සිවුරක් දගත්තාට සැවොම සීලවන්ත ගුණවන්ත භික්ෂූන්වහන්සේල නොවනබව කව්රැත් මතක තබාගනිමු මේ සිදුවීම් අනුව මනාව පැහැදිලියි .

  • @hemanthachandani431
    @hemanthachandani431 2 роки тому +4

    ඔබ තුමන්ට ගොඩාක් පින් මේ ගැන අපිට පැහැදිලි කලාට

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 29 днів тому +7

    ඔබතුමා ට ගොඩක් ස්තූතියි සහ පිං සිදුවෙවා මම මෙතෙක් බුදුන් වහන්සේ වැන්දෙ සවස හය සහ හත අතර ඒ නිසා මම අද සිට නවයෙන් පසුව තබනවා

    • @priyanthipriyanthi4622
      @priyanthipriyanthi4622 27 днів тому

      අනෙගොං.හරකො.බුදු.පහනතියල.තමයි.දෙවියො.අදහන්නේ.අනෙකකො.දෙවියන්ට.පිංදෙනවා.විතරයි.බුදුං.වැදලා.දෙවියන්ට.පිංදෙන්න.ඔිනෙ

    • @NCNCreation
      @NCNCreation  27 днів тому

      @priyanthipriyanthi4622 අනේ ඔව් ඉතිං ගොං හරකෝ න් බුදුහාමුදුරුවෝ කොහෙද පහනක් තියලා වඳින්න කියලා කියලා තියෙන්නේ..
      හරක්කමට ඒක තේරුනේ නැද්ද? ශ්‍රද්ධා භක්තිය තියෙන අය වන්දනා කරපුවාවේ.. ඒකට අර්ථකථන දෙන්න ගිහිල්ලා ඔබේ ගොංකම එළියට දාගන්න එපා..

  • @samanthi8596
    @samanthi8596 3 роки тому +5

    🙏🙏🙏
    ආයුබෝවන්
    මම අද තමයි ඔබ තුමාගේ මෙම වැඩ සටහන බැලුවේ
    ගොඩාක් වටින වැඩ සටහනක් ඔබතුමා ඉදිරිපත් කළේ මම ආසයි මේ වගේ වැඩ සටහනක රැඳී සිටින්න දිගටම මම කියන් නෑ මම ප්‍රඥාවෙන් ඉහලයි කියලා අපේ බුදු රජාණන් වහන්සේ බාලයෝ කියලා කොටසක් හඳුන්වා දී තිබෙනවා ඒ ගොල්ලන්ටත් කොච්චර තේරුම් කරත් අවබෝධ කර ගන්ඩ බැහැ
    බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි කාලයේ වුණත් මිනිසුන් උන් වහන්සේව ගණන් ගත්තෙ වත් නැහැ අපහාස කරලා නොයෙක් පොතක්ද මෙන් පව් පුරවා ගත්තා ප්‍රඥාවන්තයින් පමණයි ධර්මය අවබෝධ කර ගත්තේ අදටත් ඒක එහෙම මයි බුදු පහන තියලා විතරක් නිවන් දකින්න පුලුවන්නං අපි ඔක්කොම නිවන් දැකලා ගොඩක් කල් ප්‍රතිපත්ති පූජාව යි වැදගත් ආමිස පූජා වත් කරන්ඩ ඕනේ ඔබ තුමා කියන විදිහට හවස හය කියන්නේ යක්කු පෙරේත කුම්භාණ්ඩ සැරි සරන හෝරාවක්
    නිවසක් කියන්නේ කිලි සහිත ස්ථානයක් ඒවට අරක් ගත්ත යක්ෂ පෙරේතයින් ට ඉතා පහසුවෙන් ම නිවස මෙන්ම මිනිසුන් වත් ග්‍රහණයට හසු කර ගන්ඩ පුළුවන්
    ඔබ තුමා කියන විදිහට හය හත අට නමය හෝරාව ඇතුළත පහන තියෙන විට
    අපේ කිරි අම්මලා නං මට මතකයි හවස පහ මාරට බුදු පහන පත්තු කරන්නේ හවස හයෙන් පස්සේ ගෙවල් මිදුල් අතුගාන්න නෑ හවස 06:00 ට කලින් එළියෙ වනලා තින රෙදි අර ගන්ඩ ඕන පරණ මිනිස්සු මේ හැම දෙයක් පිළිබඳව බොහොම හොඳින් දැන සිටියා

  • @vpkanthi6560
    @vpkanthi6560 8 днів тому

    මමවැඩට යන නිසා බුදු පහන තියන්ඩ වෙලාවක් නැතිව සිටියෙ.ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහොම පින්. දැන් මට නිදහසේ 9 ට පහන තියන්ඩ පුලුවන්.

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs 3 місяці тому +6

    මමත හැමදාම හවස හයට පහන තිබ්බෙ මෙ විඩියො එක දැක්කට පස්සෙ දැන් නමයට පහන තියනවා මෙවන් විඩියො අප හට ලබා දෙනවට ඔබතුමාට ගොඩක් පින්

  • @DamayanthiMallika-yq2sc
    @DamayanthiMallika-yq2sc 25 днів тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි උපදේස් වේලට මම මැතේක් කලයක් බුදු පහන තීබිබේ 6,7විතර මට හැමදම ලැබෝනේ පැස්මයයි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 роки тому +2

    ඔබතුමාGe කතාව හරිම පැහැදිලි බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏💐💐💖💖💫🇦🇪

  • @CNTOON1747
    @CNTOON1747 4 роки тому +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම හොඳින් වැටහෙනවා ,,,ස්තුතියි ,,,

  • @PriyaPriya-xb5ix
    @PriyaPriya-xb5ix 2 роки тому +2

    ඔබ thumaata ගොඩක් ස්තුතිය දැනුවත් කළාට ..පිට රට වල බුදු පහන thiyaddi දිශාව balanna baha බොහෝ දුරට ඉන්න room එක ඇතුළේ ma thamaa thiyanne මේක gana video එකක් කරන්න අපි බලාගෙන ඉන්නවා ...ගොඩක් pin...obathumaata..

    • @NCNCreation
      @NCNCreation  2 роки тому

      පෝන් එකේ මාලිමාව on කරල දිශාව හොයා ගන්න. එතකොට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්නේ

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 4 місяці тому +4

    මට අහම්බෙන් මේ vidio එක දැක්කේ මම හොදින් සවන් දුන්න මම දිනපතා පහන තියෙන්නේ 5,45 - 6 විතර දැන් අද ඉදල 9 පස්සේ තියනවා ඔබ තුමාට බුදුසරණයි

  • @mapakumarihami5727
    @mapakumarihami5727 Місяць тому +3

    මම 6,7 කාලය තුලතමයි බුදු පහන තිබ්බෙ.අද ඉදල 6 ට පෙර හෝ 9ට පසුව පහන තියල බුදුන් වදිනව.ඔබතූමාට බොහොම පින් අපිව දැනුවත් කලාට.

  • @nmlpmln9900
    @nmlpmln9900 2 роки тому +5

    ඔබතුමාට.මෙව්දිහට.පැහදිලි.කරනවාට.ගොඩක්.පින්

    • @ManikeYatawara
      @ManikeYatawara Місяць тому +1

      අපව මේගැන දැනූවත්.කලාට.ඔබට.ගොඩාක් පින්.

  • @pradeepa6798
    @pradeepa6798 4 роки тому +4

    ඔබතුමා කියන්නේ ඇත්ත මට මස් මාලු කන්න බැහැ. බඩ අවිල්වෙනවා.මම දැන් 9.00ට පහන් පත්තු කරන්නේ.

  • @samanthajayalath5006
    @samanthajayalath5006 2 роки тому +4

    නිගන්ටයෝ තවම ඉන්නවා එනිසා ඉවසන්න බුදු සරණයි

  • @NadeeGodaliyadda
    @NadeeGodaliyadda Місяць тому +1

    ඔබ තුමා හරියට හරි මම එක සියට සීයක් විස්වසයි මම හිතන්නේ එහේමයි දැනට අවුරුද්ද 60 ,70 පෙර එලියෙ පහන් තියනවා හරිම සන්තොසයි පෙර දවස්

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 4 роки тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @raniheen281
    @raniheen281 4 роки тому +1

    මම ඉන්නේ විදෙස් ගතවෙලා මම හැදාම බුදුන් වදිනවා ඒත් මමවැඩ ඉවරවෙලා මම නාල පිරිසිදුවෙලා පහන තියන්නෙ මෙහෙ වෙලවෙන් දහායට විතර මොකද මම වැඩපල ඉවරවෙලා නිදහසේ තමයි පහන තියන්නේ ඒ වෙලාවට කමක් නැතිද මට මෙ ගෙදරින් බාදාවක් නැහැ මගේ ආගම අදහනවට මට මෙයට පිලිතුරක් ලබා දෙන්න පිං සිදු වෙනවා තෙරුවන් සරණයි

  • @SanjeewaniDilhani-ev5el
    @SanjeewaniDilhani-ev5el Місяць тому +3

    මෙම වීඩියෝ එක බලන්න වාසනාව සළසා දීම වෙනුවෙන් ඔබතුමාට ගොඩක් පින්,මෙ පිලිබඳ මම ප්‍රස්නෙක හිටියේ, ගොඩක් සතුටුයි, නිර්වාණ අවබෝධය ලැබීමට මෙ පින් හෙතු වෙවා 🙏🙏🙏

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 роки тому +1

    Teruwan saranai pinwath obathuma. Wadagath de galapena deyak danabawa nirhara..ma dannawa...me. Samajaye sath purushayan athara asath purushayan sitina bawath. Mathaka thaba ganimin ape gamana api gaman karamu....Teruwan saranai...Yahapathak wewa.....

  • @niroshacooray8373
    @niroshacooray8373 4 роки тому +4

    ඔබ තුමාගේ අදහස් හරිම ප්‍රායෝගිකයි. මම පහන තියන්නෙත් ඔය විදියටයි. තෙරුවන් සරණයි ...!!!

  • @githanidileka4560
    @githanidileka4560 4 роки тому +2

    Oba thumage hamuvima pramada vii ho mage daruwange loku wasanawaki oba thumata siyaluma deviyange ashirwadaya labewa .budusaranai 🌟athdakim walin pawasami......

  • @AriyapalaAriyapala-l4q
    @AriyapalaAriyapala-l4q Місяць тому +3

    මම පහන තියෙන්නේ 6 පහුවෙලා අදින් පස්සේ රාත්‍රී 9 පහුවෙලා ඔබතුමාට ස්තුතියි ❤❤❤

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 Місяць тому +2

    ඔබතුමා කියන දේ ඇත්ත,,,මාත් වෙනස් කරල බලන්න ඕනි,,,,

  • @sadunisaduni5866
    @sadunisaduni5866 4 роки тому +7

    ඔබ තුමා කියන කතාව ඇත්ත මම වෙනද 6 බුදු පහන තිවුව දැන් 9 යෙන් පස්සේ තමයි තියන්නේ වෙනදට වඩා ගොඩක් හොදයි

  • @pamudithadilitha5182
    @pamudithadilitha5182 4 роки тому +5

    ඔබතුමා අපට යහපතක් වෙන ආකාරයට වැඩ කර ගන්නේ කේසේද යන්න පැහැදි කිරිම මහත් පිං කමක් ඔබතුමාට යහපතක් උන සියල්ල අපට පැහැදිලි කිරිම බෝහෝම පිං මෙසියලුම දේ අවශ්‍ය නැති අය ඇත් කර අප වෙනුවෙන් දැනුවත් කිරිමි කරන්න කාවුරැන් මෝනා කිවාත් ඒ සියලුම දේ ඔබතුමාගේ ගමනට අාසිරිවාදයක් වෙිවා

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 4 роки тому

    බොහොම පින් .තෙරුවන්සරණයි !

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 роки тому

    Oba thuma kiyana siyalu de harima pahadili...godak pin

  • @TarindiDevil
    @TarindiDevil Місяць тому +2

    මමත් 6 7 අතර පහන තිබිබෙි අද ඉදන් 9 තියනව බුදු සරනයි

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 4 роки тому +3

    ඔබතුමාට බොහෝම පිං.මම රාත්‍රී 10.10 ගම්බාර සිද්ධසූනියම් දෙවියන්ට පහන තියෙනවා.මගේ බිරිදත් රාත්‍රී 8.06 පත්තිනි මෑනියන්ට කලින් පහන තිබ්බා.ඔබ තුමාගේ දේශනාවන් වලට සම්බන්ද උනාට පස්සේ රාත්‍රී 9.06 පත්තිනි මෑනියන්ට පහන තියන්නේ...හරියටම සත්පත්තිනි මෑනියන්ගේ ආකර්ශනය ලැබෙන වෙලාව.පැහැදිලි කර දෙන්න පුලුවන්ද ඔබට තෙරුවන් සරනයි.

  • @nilanjanideepika4452
    @nilanjanideepika4452 4 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට . එ වගෙම බොහොම පින් .. හිතට ලොකු සැනසීමක් තියෙන්නේ දැන් නම් ...... . ප්‍රශ්න වලින් හිත නිදහස් කරලා දුන්නට . බොහොම පින් ඔබතුමාට

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 роки тому +1

    Sar obata godak pin .apata mewan thorathuru labadenawata.obathumage awawada godak watinawa apata.mage jivithe thawa ekama aramununak vitharai ituwenna thiyenna.obathumage uthum upades walin a aramunata yannata mata niwaradi sithuvili goda nagan awasya gaman marge yanna labewa kiya obathuma asirwada karanna sar.aya mata godak watinawa.a deth itu u pasu mage jivithe pawathina thurawata obathumata pindilai mage a aramuna itu u pasu a rajakariya karanne man.bs oba thumata digasiri wewa.

  • @pawanpahansara4476
    @pawanpahansara4476 4 роки тому +3

    අනේ මහත්තයෝ..ගොඩක් පින්.අපි.දන්නේ.නැති..දෙයක්.කියලා..දුන්නට.අද.ඉදලා..මමත්..පහන.තියනනේ..රැ.9.යෙන්..පස්සේ..තව.දෙයක් ..මහත්තයෝ..උදේට පහන..තියන්න..වෙලාවක්..තියෙන .වද.ඔබ.තුමාට ජයශ්‍රි බොධ්න් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ඝ ආයුශ ලැබේවා බුදුසරණයි

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 Місяць тому

      මහත්මයා මටත් ඔය කරුන පුරස්නයක් හැමදාම හයට පුරුද්දට තියනවානෙමමත්ම්න්පස්‍රේ ලබයි හතලිස්පහටපභට තියනවා කියලා දුන්නාට බොහොම පින්ඖඔබතුමාට

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 Місяць тому

      උදෙටත්හරිද 17:28

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 4 роки тому

    ඔබතුමාට බුදු සරනයි

  • @nishanilmin1444
    @nishanilmin1444 3 роки тому

    ඔබ තුමට් ඩෙවි පිහිටෛ.ආයු බෝ වේව

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 роки тому +1

    Oba thumage adahas sampurna eththa.
    Mage athdekim anuwa
    Bohoma pin
    Theruwan saranai

  • @darshidarshi5659
    @darshidarshi5659 4 роки тому +1

    මම මීට පෙර බුදු පහන තිබ්බෙ 7 ට.ඔබතුමාගේ දැනුවත් කිරීම නිසා මම හැමදාමත් පහන තියන්නෙ රාත්‍රි 9.05 ට

  • @SiriyawathiRanasinha
    @SiriyawathiRanasinha Місяць тому +3

    බොහොම ස්තුතියි මහත්මා මමත් ඕක මීටපෙර අහලා තියෙනවා ඇත්ත.

  • @Sanoj_Ravin94
    @Sanoj_Ravin94 3 роки тому +1

    Raa pahana thiyaddi Pahan alokaya agata watenw... Eken Manase Negative Energy eka adu wnw. Me kathawa hariyata hari.

  • @HemaLiyanage-c2r
    @HemaLiyanage-c2r Місяць тому +3

    ඔබතුමා මේ කියනදේවල් ඇත්ත මේ වැරද්ද අපි හැමෝම කරනව ගොඩක් පින් ඔබ තුමන්ට පැහැදිලි කිරීම හරිම විශිෂ්ට යි දීර්ගායුවේවා තෙරුවන්සරනයි

  • @23nilminisalgadu28
    @23nilminisalgadu28 Місяць тому +5

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @SwarnaLiyanage-l4x
    @SwarnaLiyanage-l4x Місяць тому +2

    Paahana thibima gena oba hariyata hari ❤❤❤

  • @gimmadu5348
    @gimmadu5348 4 роки тому +2

    වෙද මහත්තයා කියන දේ නම් ඇත්ත... ඔබතුමන්හට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා ...බුදු සරණයි ඔබතුමන්හට ...

  • @chandanadasanayaka4611
    @chandanadasanayaka4611 4 роки тому +1

    තෙරුවන් සරණයි

  • @NilminiElkaduwa
    @NilminiElkaduwa 29 днів тому +2

    Danuwath kalata bohoma istuti.

  • @wasanthishriyani1519
    @wasanthishriyani1519 3 роки тому

    Oba tumage katahwa har🌹🌹🌹🌹

  • @desanayakathilakarathna5577
    @desanayakathilakarathna5577 4 роки тому +1

    oba thuma keyapu wedeyatama mama budun wadenawa loku pehetak teyanawa gedarath wenasak teyanawa

  • @shyamilaramachandran753
    @shyamilaramachandran753 4 роки тому +6

    හරිම වටිනවා
    මට කිසිම දවසක පහට හයට පහන හිතට හරි කරදරයක්
    නින්දට පෙර සියලු වැඩ අවසන් කරලා තමයි තියන්නේ
    හිතට හරිම නිදහස්. නමුත් මම රාත්‍රී තියෙන පහන අලුයම වෙන තුරුත්, උදයේ තියෙන පහන සවස් වන තුරුත් දැල් වෙනවා
    අහල තියෙනවා එහෙම තියන්න එපා... කියලා
    නමුත් මටත් නිවන්න හිතෙන්නෙ නැහැ
    මම එහෙම කරන්නේ නැහැ
    උදේ පහන් තියන එකෙත් වෙලාවක් තියෙනවද.
    එළියේ පහන් තියන්නේ නැහැ
    බුදුන් වැදලා සියළු දෙවි දෙවත්වුන් වහන්සේලාට පිං අනුමෝදන් කරනවා
    මේ පිලිබඳ ව යමක් පවසන්න
    තෙරුවන් සරණයි
    දෙවි රැකවරණයි

  • @dayanhettiarachchi3003
    @dayanhettiarachchi3003 4 роки тому

    Oba thumata godak pin. Godak dewal Dana gaththa. Podi pahadili kirimak karanna,,, samyadhdrustika deviyaru kiyanne kauda, mithyadrushtika deviyo kiyanne kauda. Pahadili kireemak karala denna. Bohoma pin.

  • @indusharma1404
    @indusharma1404 Місяць тому +1

    මම පහන තියන්නෙත් හවස 6,7 විතර. අද ඉදන් වෙනස් කරන්න ඔ්න වෙලාව.

  • @sathirawijekoon431
    @sathirawijekoon431 4 роки тому +2

    කමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකෝ මංජුල මහත්මා.

  • @sumedhasapumal3241
    @sumedhasapumal3241 4 роки тому +1

    ඔබ තුමා කියු දේ සහතික ඇත්ත ඔබ තුමාගේ අඩී පරේ යමි තෙරුවන් සරණයි

  • @nadeekasrimalee2856
    @nadeekasrimalee2856 4 роки тому +1

    Budusaranai

  • @NirushaRathnamali-r9j
    @NirushaRathnamali-r9j 25 днів тому +1

    Godak sthuthiy

  • @mweerasinhga
    @mweerasinhga 4 роки тому +3

    බුදුසරණයි ඔබ තුමාට

  • @RaniWearagama
    @RaniWearagama 4 місяці тому +2

    ඔබ තුමාට මහගු පිනක් බුදු පහන ගැන පැහැදිලි කිරිම ගැන 🙏🙏🙏🙏

  • @KusumawathiRanasinghe-c4n
    @KusumawathiRanasinghe-c4n Місяць тому +1

    Mn ada thamai me vidio eka dakke ada idala math 9 pahu wela budu pahana tihiyenawa oba tuhumata budu saanai 🙏🙏🙏🙏

  • @CNTOON1747
    @CNTOON1747 4 роки тому +2

    ඔබතුමාට ව්ශ්වයෙ ආශිර්වාදය, !!!!!!!!

  • @darshidarshi5659
    @darshidarshi5659 4 роки тому +2

    මට ගොඩාක්ම ගුණයක් ලැබුනා.අපව දැනුවත් කරනවාට ඔබතුමාට පින්සිදු වේවා.තෙරුවන්සරණයි!

  • @NilminiElkaduwa
    @NilminiElkaduwa 29 днів тому

    Mata harima prsna.mama pahana6 7 Tami tiyenney aka Dan terenawakiyana dey atha oba tuma.danuwath kalata pin.

  • @නිමන්තසෙනාධීර

    තෙරුවන් සරණයි!

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz 4 місяці тому +1

    mama hemdama buduphna tibbe hwasa 6 t ma ada.idala 9 t phna yiynwa obatumata bohomatma pinsiduwewa 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺

  • @ChathuryaThathsarani-ul2fq
    @ChathuryaThathsarani-ul2fq 7 днів тому

    Budu paha thiyanna ona 9n pasuwada sar 13:00 13:03

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 роки тому

    Budusaranai oba thumanta🙏

  • @ShyamaliBambarende
    @ShyamaliBambarende 28 днів тому +1

    මම හැමදාම බුද්ධපූජාව තියනවා හවස දැහැත් ගිලන්පස තියනවා බුදුමැදුර වෙනම තියෙන්නෙ රෑ නවයට ගිලන්පස පූජා කලාට කමක් නැද්ද

  • @HildaHamine
    @HildaHamine 17 днів тому +1

    මහත්තයා බුදු පහන උදේට තිබෙන වේලාව කියන්නපුලුවන්ද

  • @UpaliPremalal-jk7bl
    @UpaliPremalal-jk7bl Місяць тому +3

    මම අදහන්නේ ගනදෙවියන් ගම්බාර දෙවියන්ට පහන තියන්නම ඕනද

  • @imashasandeepani5294
    @imashasandeepani5294 4 роки тому +1

    Mata danaganna oni mama budun wadinne hawasa reata 9.10ta suniyam dewiyanta pahan thiyenawa .hari widiha kiyala denna

  • @ShobiniMunasinghe
    @ShobiniMunasinghe 24 дні тому +1

    🙏🙏🙏 මෙතුමා කියන සෑම කරු නක්ම සත්‍යයයි, නිවැරදී. මමත් අත්දැකීම් ලබපු කෙනෙක් නිසයි කිව්වේ. හරි පරිස්සමින් comment කලොත් ඔබ තුමන්ලා ආරක්‍ෂිතයි. එසේ නොමැති වුනොත් දිව්‍ය ආකර්ෂණය අපිට නොලැබෙනු ඇත.

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 роки тому +1

    Ape pansaleth pirith danne hawasa 5.idala 5.30. 6 wenakal vithara

  • @ChandraniChandrasena
    @ChandraniChandrasena 8 днів тому

    Mata nam nidahasa teyenne 9.00 passe.mama e welawata thamai budun wadinne.

  • @anuralatha
    @anuralatha 3 роки тому

    Math ada 9 ta budurajanan wahanseta pahan pooja kara buddha vandanawa karala thunsuthraya athulu thawath suthra sajjayana kala.Paththini maniyantath pahanak piduwa.Theruwansaranayi

  • @wathsalapriyadarshani-n3h
    @wathsalapriyadarshani-n3h Місяць тому

    වරමක් නැති කෙනෙක් වුණත් රාත්‍රි 9 න් පසුව පහත තිබ්බාට කමක් නැති ද මම අහම්බෙන් ඊයෙ මෙය දුටුවේ මම ඊයෙම 9න් පසුව බුදුන් වදින්න පටන් ගත්තා නිවසේ එලියක් සහ සැහැල්ලු බවක් තිබෙනවා ස්තුතියි

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 8 місяців тому +1

    🙏🙏oba tumata pin godak pin🙏🙏

  • @shanifernando2981
    @shanifernando2981 4 роки тому +1

    Mahathmaya poya dawasatha paththini ammathai, suniyam appachchithai pahan dalwanawada? Budutha hama dama ude pahana dalwaddi ausadai,dahathui tibbatha kamak nadda ethokotha buduntha ra pahana dalwaddi pan, gilan pasa tibbatha kamak nadda?

  • @ureshajayamali1050
    @ureshajayamali1050 4 роки тому

    ඔබට පුලුවන් නම් ගන දෙවියන්ට් සරස්වතී මෑනියන්ට පහන් තියන විදියත් කියල දෙන්නකෝ.මොකද බහුතරයක් දෙනා පහන තියනවා මේ දෙවියන් දෙපලට.ඔබට මේ සදහා video එකක් කරන්න පුලුවන්නම් ඇත්තටම ගොඩක් වටිනවා

  • @hirunimadhushika995
    @hirunimadhushika995 4 роки тому

    Oba thumata pin sidda wenawa me karana meheyata.mata danaganna puluwanda suniyan deviyanta pahana thiyanna gahanu pirimi bedayaka thiyenawada kiyala.budu sarani oba thumata.🙏

  • @shandrashandra1881
    @shandrashandra1881 Рік тому

    Obatumata..pin

  • @sahanpriyasad9752
    @sahanpriyasad9752 3 роки тому

    කරුනාකර ඒ ගැන කියල දෙන්න .

  • @KusumRathnaya
    @KusumRathnaya Місяць тому +1

    Ow obatuma keyana aka aththa api hamadema egana ganna one danne nathe dewal kopamana teyanawada modamenessu akaka katha karanna ba obage kathawa hari

  • @tharakasadamal7352
    @tharakasadamal7352 4 роки тому

    Mathuma kiyana dhaya hari api mathuma kiyana විදිහට phana තිබ්බා apita wanasak una oba thumata pin

  • @slcheniru8214
    @slcheniru8214 4 роки тому +2

    ඔබ තුමාගේ දුරකථන අන්කයක් දෙන්න පුලුවන්ද.ලොකු දෙයක් දැනගන්න තියෙනවා ....... ලොකු උදව්වක් 🙏🙏🙏

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 4 роки тому

    ඔබතුමන්ගේ හැම වචනයක්ම සත්‍යයක් .නිවසේ අයගෙ දැඩි අකැමැත්ත මත මට පහන් පැලක් තැබීමට නොහැකි නිසා ඔබ කී විලස බුදු පහන තබා ගම්භාර අප්පච්චිට පින් දුන්නා .9.05 ට දවසේ සිදුකළ පින් සිහිකර නැවතත් උන්වහන්සට පින් දුන්නා .මා අදිෂ්ඨාන කලා ගම්භාර දෙවියන් මට පිහිට වෙනව නම් නුදුරේම නිවසට නාගයෙකු හෝ පැමිණෙන බවට.අද නිවසට නාගයෙකු පැමිණයා.

  • @mangalikasenarathna2335
    @mangalikasenarathna2335 Місяць тому +1

    ඔබතුමා කියන දේ සහතික අැත්ත පහන තියන වෙලාව කිව්වම හිනා වෙනවා මට එ් අයට දෙන්න හොද උත්තරයක්

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y Місяць тому +1

    Ane mamath hawasa weda earila eawith uyala pahana thiyanne hathata withara mn denagena hitiye ne eaka hoda ne kiyala eahenam sar mn ada idala namayen passe thiyannada prasnayak nowei neda obata godak pin

  • @dayanhettiarachchi3003
    @dayanhettiarachchi3003 4 роки тому

    Mahaththayo mage prashneta uththare labune nahane

  • @KanthiGunathunga-ik9xd
    @KanthiGunathunga-ik9xd 27 днів тому

    Isaana desata muhuna dalada api wadinna ona

  • @ashadilrukshi2223
    @ashadilrukshi2223 3 роки тому +1

    මන් බුදු හාමුදුරුවන් ලග ගන දෙවියන්ටත් වදිනවා .එක නරකද

  • @sathirawijekoon431
    @sathirawijekoon431 4 роки тому +3

    කුමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකො මංජුල මහත්මයා.

  • @sumanaseeliliyanage-l6s
    @sumanaseeliliyanage-l6s Місяць тому +1

    බුදුන් ට පහන තියන්න වෙලාවක් ඕනද.සාමාන්‍යයෙන් කරුවල වැටෙන විට ඒ අඳුර මකන්නයි එළිය ඕන. පන්සලෙත් බුදුන් වදින්නෙ 6-7අතරෙ.9න් පස්සෙ දෙවියන්ට නම් පහන් තියන බව මම අහල තියෙනව.මම පහන තියන්නෙ සවස 6.20 -6.30අතරෙ.බුදුන් වැදල රතන සූත්‍රය අනිවාර්‍යෙන්ම කියනව.ඉදිරියටත් මම කරන්නෙ එහෙම ම තමා.මේ මගේ අදහස.

  • @remanandani4299
    @remanandani4299 2 роки тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට
    පහන තියන්නෙ 5 3o හොදයිද
    මං පහන තියෙන්නෙ පහ හමාරට තෙරුවන් සරණයි
    ඔබ තුමාට

  • @lankanboy8861
    @lankanboy8861 3 роки тому

    Phana isana dhihawa ara wanath suba dhishawan thiyadha

  • @RasikaRasika-rq4cf
    @RasikaRasika-rq4cf Місяць тому +2

    මස් මාලු කාලා පහන තියන්න හොදයිද

  • @SriyaniRathnayaka-b8y
    @SriyaniRathnayaka-b8y Місяць тому +1

    මමත් රැ 9ය පහු වෙලා ගමිභාර දෙවියන්ට පහන තියනවා බැරිවෙන දවසට පහන තියෙන ස්ථානයට ගිහින් දෙවියන්ට බැරිවිම ගැන කියලා සමාව ගන්නවා ඒක වැරදිද

  • @RathnaJayasekera
    @RathnaJayasekera Місяць тому

    Danuwath kirima gana pin budusarani

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 роки тому

    Kiyana Dewal wala Saththiya Thiyenawa ishthuthi wewa