Hitha Illana Tharu || හිත ඉල්ලන තරු ll 2021-08-15

Поділитися
Вставка

КОМЕНТАРІ • 457

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +134

    🔴 මිහිරිම ගී හඩ __ තීක්ෂන අනුරාධ.
    🟠ගැඹුරු ලයාන්විත හඩ ______ සංඛ දිනෙත්.
    🟣කඩවසම් දක්ෂ රංගනය ____ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.
    🟤මිහිරි බටහිර හඩ ____ටෂ්මි පෙරේරා.
    🟣ආදරණිය ලයාන්විත හඩ _____ දිල්කි උරේෂා .
    🔴සුන්දර දගකාර ඇය _____ අංජලී රාජ් කුමාර්.
    🔵හරිම ලස්සනයි අදත් හිත ඉල්ලන තරු.🌟🌟🌟

    • @chamodinimsara896
      @chamodinimsara896 3 роки тому +5

      ලස්සනම කමෙන්ට් එක ❤️

    • @nimchala3611
      @nimchala3611 3 роки тому +3

      @@chamodinimsara896 ස්තුතියි 🙏🙏

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 роки тому +2

      ❤️‍🔥❤️‍🔥

    • @sandamali79
      @sandamali79 3 роки тому +3

      ටෂ්මි කියන්නේ ගායිකාවක්ද 🤔

    • @nimchala3611
      @nimchala3611 3 роки тому +2

      @@sandamali79 ඔව් කොච්චි කණ්ඩායමේ උපේඛා නිර්මානිගේ.

  • @wasanthalakmal9857
    @wasanthalakmal9857 3 роки тому +84

    නොමියන වීජේ කුමාරතුංග මහතාගේ හඩට පණ දෙන දකුණේ තරුණයාට හිස නමා ආචාර කරනවා ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ❤❤❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +96

    දිල්කි .දිල්කි .දිල්කි .හදවතේ ඉන්නෙ ..මාර ලස්සන කටහඬක් ..ඔය නිරහංකාරකමයි ආදරනීය බවයි හැමදාම තියාගන්න වෙනස් නොවි් මේ විදියටම ඉන්න හැමෝම ඔයාට ආදරෙයි දිගටම ඒ ආදරය තියාගන්න .ආදරෙයි දිල්කි .❤❤❤❤❤❤❤❤❤❤

  • @niluudaya5200
    @niluudaya5200 3 роки тому +24

    ආදරෙයි හැමෝටම.කියන්න දෙයක් නැ තීක්ශන,ඉසුරු ඉන්නවා කියන්නේ හිනා සාගරයක්ම තමා.❤️🙏හැමෝටම සුභ පතනවා,වාසනාවන්ත අනාගතයකට.🌹රන්ගන අයියා ඇතුලු හැමෝටම තෙරුවන් සරනයි .🙏

  • @Chamaraupamal
    @Chamaraupamal 3 роки тому +163

    ඉසුරැ අයිය ඉන්න සැම වැඩ සටහනමක්ම නොහැරා බලන තවත් අය සිටිද💓💓

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +58

    දිල්කි ආදරෙයි මැනික .මං ආසම ගායිකාවක් ..අංජලිි .ටෂ්නි..අද ඇවිත් ඉන්නෙ ආසම කට්ටියක් ..හැමෝම හිතේ ඉන්න නිහතමානී නිරහංකාර අය .හැමදාම ආදරෙයි ඔයාලට .බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ..❤❤❤🌹🌹🌹💕💕💜️💚💗🧡💔💔

  • @susukisudari595
    @susukisudari595 3 роки тому +98

    තීක්ෂණ අයියා💖දිල්කි අක්කා
    නිහතමානී කලාකරුවන් දෙන්නෙක්

  • @kumariml2877
    @kumariml2877 3 роки тому +57

    වසංගතය දුරැ වෙීවා ලක් ලෝ වැසියන් නිදුක් වෙීවා නීරෝගි වෙීවා සුවපත් වෙීවා ♥️👉💥👈අාසම වැඩ සටහන පැමීණි සියලුම දෙනාටම 👌👌👌👌❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @සොනාලිප්රියදර්ශනී

    රංගන අයියා ඔයාට මුලින්ම කියනවා තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ❤ ගොඩක් ඒ වගෙම තික්ෂන අයියා ඉසුරු මල්ලි,දිල්කි නංගී ,ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ❤ ගොඩක් ඒ වගේ ම මගේ මව් රටින් මෙි කොරෝනා වසන්ගතය ඉක්මනින් තුරන් වෙිවා අසනිප සිටින සියලු ජනතාව ආරක්ෂා වෙිවා ඉක්මනින් සුවය ලැබෙිවා 🙏🇱🇰 මව් දළදා හාමුදුරුවනේ පිහිටයි

  • @sandunidisanayeka8419
    @sandunidisanayeka8419 3 роки тому +119

    ඉසුරුයි අන්ජලි ඉන්නව නම් ඉතින් එතන ජොලියෙ ඉන්න පුලුවන් 😍❤️

    • @sandyfernando6391
      @sandyfernando6391 3 роки тому +1

      Aniwa

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 роки тому +1

      බයියො නොන්ඩි වෙලා අද දකුණේ ගැම්ම කියලා නැහැ පුදුම ගැම්ම මුන්ගෙ කොහොමත් බයියා බයියාමයි ..කොලබ වෙන්න බැහැ

    • @ranaunstoppable2139
      @ranaunstoppable2139 3 роки тому +2

      @@සිල්වියාකාන්ති ඇයි බන් මෙතනත් වේසපාලනේ ඇදලාගන්නේ😂

    • @remayajayaweera1795
      @remayajayaweera1795 3 роки тому

      @@ranaunstoppable2139 👌🏻👌🏻👌🏻සිවිල් කාන් 🤮 pau oya

  • @kumarikariyapperuma5742
    @kumarikariyapperuma5742 3 роки тому +48

    මෑත කාලෙ අහපු ලස්සනම හඩක් දිල්කි උරේශා හරිම ලස්සනයි

  • @nishantisrilanka9578
    @nishantisrilanka9578 3 роки тому +18

    රංගන මල්ලි පරිස්සමින් වැඩ කරන්න බුදු සරණයි අද එල එල එල සුපිරි තරු 🌟🌟🌟🌟🌟🌟🌟🌟🔯🔯🔯🔯🔯🔯 හැමෝම අනෙ පරිස්සමින් තෙරුවන් සරණයි

  • @radeeshajayarathna5264
    @radeeshajayarathna5264 3 роки тому +56

    සංඛ අය්යා හරිම හොදයි හරිම නිහතමානී ලොකුකමක් ගෑවිලාවත් නෑ..💝

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому +7

    අනිවාර්යයෙන් රංගන සර් ඔබතුමාට තෙරුවන් සරණයි .🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹❤❤❤❤💯💯💯🙏🙏💯🙏🙏🙏🙏💯💯💯❤❤❤❤❤🎋🎋🎋

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 3 роки тому +39

    ගොඩක් ආදරෙයි හැමදාටම පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️🌹

  • @فلانيام-ن6ص
    @فلانيام-ن6ص 3 роки тому +14

    ලස්සන වැඩසටහනක්..දිල්කිගේ කටහඩට හරිම ආසයි...අනිත් හැමෝටමත් සුබ පතනවා...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම 🌺🌺🌺🌺🌺🌺

  • @luckysam5534
    @luckysam5534 3 роки тому +26

    ඉසුරු ❤️ හැමෝම දක්ශ නිහතමානි කලාකරුවන් ජය ❤️

  • @PrageethSL
    @PrageethSL 3 роки тому +77

    සංඛ දිනෙත් සුපිරි මචන් ජයවේවා👍

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 3 роки тому +14

    හැමෝට තේරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න abudabi අපිත් පරිස්සමෙන් ඉන්නවා වැඩසටහන ගොඩක් ලස්සනයි 🙏

  • @ashaasha4715
    @ashaasha4715 3 роки тому +3

    ඉසුරු අයියා හරිම lasshanai ගොඩක් adambarai .කියන්න වචන na එතරම් lasshanai ගොඩක් .අයියා ඔයාට ඉදිරි ගමනට suba pathanawa.adarai අයියා ගොඩක් .💕💕💕💕❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @C.Y.K123
    @C.Y.K123 3 роки тому +8

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @nishantisrilanka9578
    @nishantisrilanka9578 3 роки тому +23

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 3 роки тому +25

    ලස්සනයි ඉසුරැ මල්ලි රට ඉන්න අපිට ෙගාඩක්ම සතුටුයි ඔයාල සියලු ෙදනාටම ෙ ගඩක්ම පින් සියලු ෙදනාටම නිදුක් නි ෙරාගි වසනා වන්න කලයක් ෙවිවා සියලු ෙදනාම පරිස්සමට ඉන්න බුදු සරනයි... 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +8

    රංගන අයියා අද වැඩ සටහන හරිම ලස්සනයි ඉසුරු තීක්ෂණ ගොඩක් මහත් වෙලා ලස්සන වෙලා ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින්

  • @දෝණිදෝණි-ණ6ඬ
    @දෝණිදෝණි-ණ6ඬ 3 роки тому +3

    ලස්සනයි.කුවේට් ඉන්නේ හැම සතියේම බලනවා.ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න පාර්ථනා කරනවා මේ කොරෝනා වාසන්ගතේ ඉක්මනින් දුරු වේවා 🙏🙏🙏🙏🙏 මගේ පව්ලේ අය විතරක්‌ නෙවෙයි ඔයාලගේ පව්ලේ සියළුම දෙනා ආරක්ෂා වේවා රෝගී වෙලා ඉන්න සියළුම දෙනාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා. සියළුම දෙනාට ජය සිරි මහ බෝ සමිදු පිහිටයි.

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti 3 роки тому +2

    ඉසුරැ අයියා හරිම ලස්සනයි .තරැදි නංගි හැමදාම අපේ ඉසුරැඅයියා සතුටින් නියන්න .හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න ඔනි .සියලු දෙවියාන්ගෙ පිහිටයි .

  • @deshaniliyanage71
    @deshaniliyanage71 3 роки тому +14

    අම්මේ ඉසුරු ඉන්න තැන කිරි පැණි තමයි මගේ හදවතේ රංගන ශිල්පියා ඔයා මයි මල්ලි ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න මම සයිප්‍රස්

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 роки тому +12

    💗💗💗💗💛💛💛💛💙💙💙💙💙❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚.....ලස්සනයි ....ගොඩක් ....

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 роки тому +5

    Thanks Rangana ada niyamai program eka prawesamen inna budusaranai Siyalu denatama🙏🌹💖💖💖💖💖💖

  • @chamilapriyadarshani9397
    @chamilapriyadarshani9397 3 роки тому +10

    අද හරි ලස්සනයි රංගන මහත්තයෝ ලස්සන සින්දු අහන්න පුලුවන්

  • @hiruniwanigathunga138
    @hiruniwanigathunga138 3 роки тому +6

    ඉසුරු අයියා 🤩♥️
    හැමදාමත් වගේ පතන්නම් ජය!!💪🏻🥰

  • @pabasara1680
    @pabasara1680 3 роки тому +28

    ඉසුරු අයියයි ටෂ්නි අක්කියි කවිකාරියේ සින්දුවනම් සුපිරියටම කිව්වා.. ඒකනම් පට්ටයි.❤️🤟

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +17

    අද ගොඩක් ලස්සනයි ඩිල්කි ආදරෙයි ගොඩක් නංගියා ..හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න්ස්ට බැ හැමදෙනාටම සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ...

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому +7

    හැමෝම පරිස්සමින් සියලුම දෙනාටම බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💯💯💯💯💯❤❤❤❤❤❤💋💋💋💋💋💞💞💞💋💋💘💘💘💘💘💘💋💋💋💋💋💋👭👭👭

  • @chalanimax1891
    @chalanimax1891 3 роки тому +34

    අංජලිත් දැන්අමිමාගන්නට ගයන කරනවා ලස්සනයි අදරයි අනාගත ට සුභ පතනවා

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 роки тому +123

    අම්මෝ ඉසුරු දැන් මහත් වෙලා සුදු වෙලා ලස්සනයි 👍🌹🌹🌹

    • @anuanu7315
      @anuanu7315 3 роки тому +10

      පටන් ගද්දිම ලස්සනයි කියලා දැනෙනවා ඊයේ රෑ බලන්න බැරි වුණා දැන් බලන්න ගත්තේ කුවේට් ඉන්නේ හැමෝම පරිස්සම් වෙන්න බුදු සරණයි.

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    අනික් මිනිස්සුන්ගෙ හුස්ම වටිනවනම් මේ වගේ දේවල් නවත්තන්න . හැමෝම ගෙදර ඉන්න . සතුටු වෙන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕන. මේවට එන අයත් එකයි. ආරාධනා කරන අයත් එකයි.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 роки тому +16

    ති න් ත ක අනුරාධඉසුරු සංකඇවිත් ඉන්න සියළුම දෙන්නා ට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න රංග නැ ව ත ඉල්ලන් නේ ලවන් ගීත්මා ලබන ඉරිදා ගේ න් න හොදේ මම කුවේට් සටවසන් තා ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @shamlaramya4886
    @shamlaramya4886 3 роки тому +5

    ලස්සනයි ගොඩාක් සැමදෙනාම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @mereydewipihitsimerey8867
    @mereydewipihitsimerey8867 3 роки тому +21

    හිත ඉල්ලන තරු වැඩසටහන වෙනද වගේම අදත් හරිම ලස්සනයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +8

    උපරිමයෙන්ම රස වින්දා ..හිනාවුනා ඇති වෙන්න .ආදරෙයි හැමෝටම .බුදුසරණයි .❤❤ ජයෙන් ජය වේවා .❤❤❤

  • @thinaradisni7249
    @thinaradisni7249 3 роки тому +7

    හිත ඉල්ලන 🌟 වඩසටහන වෙනදා වගෙම අදත් ලස්සනයි

  • @sadanubamage7527
    @sadanubamage7527 3 роки тому +20

    අම්මෝඕඕඕ අපේ ඉසුරු අයියා 😀😀 පරිස්සමින් ඉන්න ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අයියේ 😍😍

  • @chathuranishanikaeakanayak5464
    @chathuranishanikaeakanayak5464 3 роки тому +8

    රංගන අයියා බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 3 роки тому +7

    තවමත් අහනවා.....සේපාලිකා.......♥️♥️

  • @dilinidinu4705
    @dilinidinu4705 3 роки тому +1

    Man godak sathum una hamotama godak thanks super program

  • @nishantisrilanka9578
    @nishantisrilanka9578 3 роки тому +22

    ලස්සනයි වැඩසටහන් ජය වේවා බුදු සරණයි පරිස්සමින් හැමෝම

  • @GgGg-vp2yt
    @GgGg-vp2yt 3 роки тому +15

    අදනම් සුපිරි ලස්සනයි බුදුසරණයි 🌹🌹🌹🌹මම සෞදි වලින්

  • @HhHh-ce8zw
    @HhHh-ce8zw 3 роки тому +10

    Isuru👌 niyamai බුදුසරණයි hematama

  • @gihangasubashini3274
    @gihangasubashini3274 3 роки тому +3

    ඉසුරු අයිය ඉන්නවා කියන්නෙ ඉතින් කොයි වෙලාවෙත් හිනාවෙන්න පුලුවන්.සියලු දෙනාටම සුබ පතනවා ඉදිරි වැඩ හොදින් කරගන්න පුලුවන් කියලා.. හැමොම පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම.. බුදු සරනයි🥰🥰🥰🥰🥰

  • @lathakanthi5955
    @lathakanthi5955 3 роки тому +12

    ලස්සනයි ඉසුරැ මල්ලි රට ඉන්න අපිට හරිම සතුටුයි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @niroshaninishshanka9134
    @niroshaninishshanka9134 3 роки тому +1

    ගොඩක් ලස්සනයි අද වැඩසටහන .

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +35

    මැදපෙරදිග වැලි කතරේ ඇත්ත වැලි කතරම තමයි හැමදෙනාට සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි සවුදියේදි සිට...

  • @suaisaijsuajsaij8062
    @suaisaijsuajsaij8062 3 роки тому +23

    අදත් ගොඩක් ලස්සනයි රන්ගන අයියේ 👍👍👍

  • @sitharasithara2648
    @sitharasithara2648 3 роки тому +9

    තීක්ෂණ අයියේ සායම් කිරිල්ලී ගීතය ඉස්සර ගායානා කල විදිය ලස්සනයි අද වෙනස් නේද....ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි

  • @sandyfernando6391
    @sandyfernando6391 3 роки тому +14

    අන්ජලි කොන්ඩේ ලස්සනයි ...

  • @shiranfernando7049
    @shiranfernando7049 3 роки тому +10

    ලස්සනයි වැඩසටහන ,( අන්ජලි වහනේ යනකෝට පරිස්සමට යන්න )

  • @renukaranabahu6311
    @renukaranabahu6311 3 роки тому +8

    මම ආසම නලුව ඉසුරැ නියමයි ඔයාට සුබ අනාගතයක් ජය වෙිවා

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 роки тому +11

    ටශ්නිගෙ සින්දුව ❤️‍🔥❤️‍🔥

  • @mashi2444
    @mashi2444 3 роки тому +5

    Party යන්න වගේ ඇදගෙන ඇවිත් video කරනකල් බලන් ඉදල බොරැවට නටනවා.ඉසුරු අයියා love you..❤️❤️❤️❤️ thikshan aiya dilki ❤️❤️❤️❤️

  • @sadanubamage7527
    @sadanubamage7527 3 роки тому +10

    ඉසුරු අයියා සිංදුව සුපිරිම හොදේ ලස්සනයි

  • @nilankanila5625
    @nilankanila5625 3 роки тому +21

    ආසාවෙන් බැලුවා ගොඩාක් කැමති අය ඇවිත් ඉන්නේ ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි මම කුවේට්

  • @නසරානී
    @නසරානී 3 роки тому +14

    රටේ ලොකු විපතක් උනත් රංගන කියන්නෙ හරි සතුටින්..ඒක එයා කතා කරද්දී කටහඬින් තේරෙනවා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      Mun kamathi ratata kelawela hari munta kuttiya hambenawanm. Kalakanni

  • @Mashii473
    @Mashii473 3 роки тому +1

    ඉසුරු අයියා හිටියටත් වඩා ලස්සන වෙලා තරින්දි අක්කීයෝ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න අපෙ අයියා හැමදාමත් සතුටින් තියන්න ආදරෙයි ඉසුරු අයියා ගොඩාක් බුදුසරණයී ...

  • @femafrma5884
    @femafrma5884 3 роки тому +9

    ඉසුරු තික්ෂණ සන්ක අන්ජලි දිල්කි සුභ පතනවා6 දෙනාට රංගන බායි

  • @binustephanie242
    @binustephanie242 3 роки тому +1

    Rangana ayiye suba pathum..... Isuru Loku hetti Maru..... ad a hamoma ok god bless all

  • @musiclife939
    @musiclife939 3 роки тому +1

    සායම් කිරිල්ලී හරිම ලස්සනයි තීක්ෂන මල්ලි තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤
    👌👌👌👌👌👌👌👌👌
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    😘😘😘😘😘😘😘😘😘

  • @thusithalakmal5892
    @thusithalakmal5892 3 роки тому +14

    අදනම් වැඩසටහන සුපිරි 👍👍👍👍👍👍

  • @musiclife939
    @musiclife939 3 роки тому +4

    හරිම ලස්සනයි දිල්කී ආදරෙයි මැනික 👌👌👌👌👌👌👌👌👌
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ❤❤❤❤❤❤❤❤❤
    😘😘😘😘😘😘😘😘😘

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 роки тому +18

    අන්තිම තප්පරය තුල අවස්ථාව දුන්න නේද.. 👌👌👌👌..

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 3 роки тому +9

    ලස්සනම කටහඩ ..............සංක දිනෙත් සුපර් ❤🔥

  • @සිහිනසිහින
    @සිහිනසිහින 3 роки тому +7

    Godak ආදරෙයි පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘

  • @danujikarunarathna4856
    @danujikarunarathna4856 2 роки тому +1

    ඉසුරු ලොකුහෙට්ටී ආරච්චි , අංජලි රාජ්කුමාර් ඉන්න හින්දා තමා බලන්න ආවේ 😁💕

  • @සිල්වියාකාන්ති

    සන්ක වැදගත්

  • @soysasepalika5931
    @soysasepalika5931 3 роки тому +4

    ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ඔයාලා සේරම අය බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏❤❤️

  • @sajiweera8526
    @sajiweera8526 3 роки тому +1

    ඉසුරු aiya සංක aiya තීක්ෂණ aiya supperbbbbbbb

  • @saraladimuthumali9686
    @saraladimuthumali9686 2 роки тому

    ලස්සනයි

  • @NS-qq4vk
    @NS-qq4vk 3 роки тому +13

    තික්ෂණ💙💪
    දිල්කී 💙❤️❤️

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 роки тому

    රංගන ඔයා ලස්සනට මේ වැඩ සටහන කරනවා මල්ලි
    ඔයාලට බුදු සරණයි

  • @sandalinethmini9031
    @sandalinethmini9031 3 роки тому +11

    දිල්කි අක්කි🥰
    ඉසුරු අයියා🥰
    ආදරෙයි දෙන්නටම

  • @nethrasamadhi9458
    @nethrasamadhi9458 3 роки тому +9

    දිල්කි❤
    ඉසුරු❤

  • @ireshamadushani7926
    @ireshamadushani7926 3 роки тому +25

    Isuru,, theekshana,, dilki love u soooooo much ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthikumarishanthi7209
    @shanthikumarishanthi7209 3 роки тому +3

    Mama කුවේට් inne අනිවාර්යයෙන් mama hama sathiyema balnawa e tharam asai.😘

  • @ayeshathilakarathna8962
    @ayeshathilakarathna8962 3 роки тому

    Rangana aiye dimanka aiyawa gennako.eyage sindu godaaaak lassani

  • @gerudqtdudss7348
    @gerudqtdudss7348 3 роки тому +1

    Lassani hemoma budusaranai parisamen inna kattiyama

  • @thilinibhagya6079
    @thilinibhagya6079 3 роки тому +11

    අම්මෝ මේ කට්ටිය මරු.ආදරෙයි හැමෝටම..💓💓💓

  • @slzerocomedyicon3363
    @slzerocomedyicon3363 3 роки тому +10

    අඩේ වැද්දොත් බලන හිත ඉල්ලන තරැ like එකක් දාපල්ලා

  • @chamilapriyadarshani9397
    @chamilapriyadarshani9397 3 роки тому +11

    රටවිරැවන් මතක් කරපු නිසා ගොඩක් ස්තිතුයි ඉසුරැ මහත්තයා

  • @thejafernando5081
    @thejafernando5081 3 роки тому +1

    Man Harima kamathi Naluwek
    Isuru LokuHettiarachchi eya innawanam Adawanna balanawaaaa

  • @kumararanathunga9084
    @kumararanathunga9084 3 роки тому +2

    අනේ ඒ වෝයිස් එක දිල්කිගෙ..... ආදරෙයි...😘

  • @neelanshineela461
    @neelanshineela461 3 роки тому +25

    ඉසුරු. තරින්දිගෙ.👍💞💝👍💞💝👍💞💝🙏👌🌹🥀🌺

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti 3 роки тому +3

    ඉසුරු අයියා ඔයා මගෙ පණ මම ආසම නළුවා තරිදි ඔයාන් එහෙමයි

  • @malshinethmini2901
    @malshinethmini2901 3 роки тому +10

    මාර ලස්සනයි ,,, ඒක

  • @renukaranabahu6311
    @renukaranabahu6311 3 роки тому +5

    ඔයාට ඉක්මනින් ජයමංගලමි

  • @blackabro6981
    @blackabro6981 3 роки тому +2

    Kalekin pattama lassaata program eka giya.

  • @windy5483
    @windy5483 3 роки тому +4

    Anjali..... 💓 dilki 💓 isuru aiya 💓....sanka aiya 💓 thikshana aiya 💓

  • @chamaraperera2312
    @chamaraperera2312 3 роки тому +17

    මෙ සෙට් එකේන් ඉසුරු තමයි සුපිරි.

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 роки тому

      දකුණේ ගැම්ම බයියො

    • @ranaunstoppable2139
      @ranaunstoppable2139 3 роки тому +1

      @@සිල්වියාකාන්ති දකුණ කියන්නේ නැතුව ශ්‍රී ලාංකික කියන්න බැයිද උබට😂

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 роки тому

      @@සිල්වියාකාන්ති මුඩුක්කු බේසි කොළඹට නින්දා නොකර හිටහන්😂😂😂😂😂😂😂😂😂😂

  • @sandamalirasnayaka283
    @sandamalirasnayaka283 3 роки тому +3

    වෙනදා වගේම අදත් වැඩසටහන ගොඩාක් ලස්සනයි ..

  • @saranginirosani7415
    @saranginirosani7415 3 роки тому

    Rangana aiya me satiya gennako vishwa kodikara ...api adara naluwa saha..සුරාජ් mapa..api me weda සටහන් asawen balanna dubae seta..ඔබ සැමට බුදු සරණයි !

  • @himeshapramodi2944
    @himeshapramodi2944 3 роки тому +3

    ඉසුරු හින්දමයි බැලුවේ ❤