ලකාශ්වර 👑 Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 2 тис.

  • @LakaiSikai
    @LakaiSikai  25 днів тому +1175

    Part 02 ( දෙවන කොටස) ළඟදීම බලාපොරොත්තුවන්න

    • @nipunasankalpa4770
      @nipunasankalpa4770 25 днів тому +25

      👍

    • @DinushVlog
      @DinushVlog 25 днів тому +12

      ඉක්මනින්

    • @kaveenamalkaabegunasekara2331
      @kaveenamalkaabegunasekara2331 25 днів тому +16

      ඡන්ද කිට්ටුව මිනිස්සුන්ට දැනුවත් කිරීම නියමයි

    • @wsumedha1823
      @wsumedha1823 25 днів тому +5

      ඡන්දෙට කලින් දෙනවද 😂

    • @subashsameera999
      @subashsameera999 25 днів тому +3

      ඔික තමයි පුශ්නය ..🤭❤❤❤❤❤❤❤❤

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 25 днів тому +1097

    දීලා දෙන එක කොරවෙන්න❤😂 මේවා යන්න ඕන youtube එකේ නෙමෙයි. News යන වෙලාවට add වෙනුවට මේවා දාන්න ඕන ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 25 днів тому +413

    ලංකාවේ දේශපාලන නිරුවත කළාත්මකව සුපිරියටම විග්‍රහයක්...

  • @MNOmath
    @MNOmath 24 дні тому +127

    හිටපු ගව රැලට රෙවෙන්නම දීලා😂😂😂

    • @mc.thilanga
      @mc.thilanga 22 дні тому +2

      සිරාවටම 😂😂

  • @buddhikasandaruwansenanaya5927
    @buddhikasandaruwansenanaya5927 25 днів тому +71

    ලකා අයියා කියන්නේ. වැඩ්ඩෙක් නෙමේ. තනිකරම කර්මාන්ත ශාලාවක්. 🙏

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 25 днів тому +579

    හිටපු ඇමති තුමා එනවා නෙමෙයි ගේනවා නේහ්😂😂..ඒක මරු

    • @gayanigeethika8029
      @gayanigeethika8029 25 днів тому +10

      අන්න ගියා. මහ එකා වගේමයි

    • @cococonstruction
      @cococonstruction 25 днів тому

      ​@@gayanigeethika8029හිටපු ඇමැති තුමාට කරට පොඩි රෙදි කැල්ලක් හරි අතට යකඩ කැල්ලක් හරි දෙන්න තිබුන නම් තවත් මරු.....

    • @eranda2644
      @eranda2644 24 дні тому

      😂

    • @ShashikaGunarathneGunara-yn1pu
      @ShashikaGunarathneGunara-yn1pu 24 дні тому

      😂

  • @fazmilabahar279
    @fazmilabahar279 25 днів тому +408

    මහා ප්‍රවිනයි කියලා කියාගන්න චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ පැරණකාලේ කතා වලදකින්න ලැබෙන වස්ත්‍රාභරණ වලට වඩා මේකේ ඇදුම් නිර්මාණසුපිරියි ඈ ❤

  • @rttunesrttunes
    @rttunesrttunes 25 днів тому +543

    අදත් සුපිරි 💗 ඩබල් ටච් කරාම ලයික් වැටෙනවාලු ❤️😶

    • @WasanthaKumar-lj8yt
      @WasanthaKumar-lj8yt 24 дні тому +8

      ත්‍රිබල් ටච් කරාම කමෙන්ට් සෙක්සන් එකට වැටෙනවලු නෙ 😊😮

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому +1

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 24 дні тому +65

    සිරාවටම සුපිරි මොලේ ඇති නැති සියලුම දෙනාට කනට ගහල කිවුව වගේ එළ ජයවේවා ❤❤

  • @ulbeats8616
    @ulbeats8616 23 дні тому +42

    රිදෙන්නම දීලා😂..එල එල ...සැබෑ දේශප්‍රේමීන් වගකීම අකුරටම කරලා...❤❤❤❤❤

  • @tishanscomment
    @tishanscomment 25 днів тому +268

    මේ පාර හොද සුද්දයක් දෙන්න පාර්ලිමේන්තුට ❤ ඇත්තටම මිනිස්සුන්ට ආදරයක කරන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවේ ඉන්දවන්න❤❤❤❤❤❤❤

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 24 дні тому

      එහෙම කවුද ඉන්නෙ බං.හොරුයි පචයොයිනෙ ඉන්නෙ

  • @LakmalSooriyabandara
    @LakmalSooriyabandara 25 днів тому +517

    රෙදි නැති වෙන්නම දීලා..හරක් රැලට ❤️‍🩹

    • @wambotta5501
      @wambotta5501 24 дні тому +1

      හම්බන්තොට npp නිහාල් ගලප්පත්ති අවුරුදු 70 පැනලා. ටිල්වින් පක්ෂෙ ලේඛම් අවුරුදු 70 පැනලා...

    • @NethukiAmarasinghe
      @NethukiAmarasinghe 24 дні тому

      ​@@wambotta5501ඉතින් ආන්ඩුවෙ නෑනෙ අයිසෙ😂තනතුරු ගන්නෙ නැ කියල කිව්ව බලපන් හොයල😂

    • @kalanahansaja
      @kalanahansaja 24 дні тому +7

      @@wambotta5501 ටිල්වින් chande illan ne moda mi haraka.thawa thanakola kapan thawamole pedei thoge moda musalaya🤣🤣🤣

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 23 дні тому +1

      ​@@wambotta5501උබ නොදන්න මගුල් නොකියා ඉදපන් ටිල්වින් සහෝදරයා චන්දෙ ඉල්ලන්නෙ නෑ එයා දිගටම ලේකම් කම කරගෙන ඉන්නවා නොදන්න ලබ්බවල් කියන්න එපා බන්

    • @SurangaSampro
      @SurangaSampro 23 дні тому

      ​@@wambotta5501 තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් මෙච්චර කාලයක් මේ රට විනාශ කරපු නාකි කාලකන්නි හැත්ත තොට පෙනුනෙ තරුනයො වගේද.නොද්දකිං සරමෙ පිහදාන්ඩ ඕන උං අං නැතුව ඉපදුනහම ඔහොම නාකි හැත්තගෙ ගූ රහයි කිය කිය නටන එක අහන්ඩත් දෙයක්ද

  • @Kalunika928
    @Kalunika928 25 днів тому +285

    පිස්සු හැදෙනව ඕයි දැන්නම්. ලකා නම් පිස්සෙක් සිරාවටම. මේ ස්ක්‍රිප්ට්, මේ ඇක්ටිං, මේ ලයිට්නිං, කැමරා, පිස්සුවක් ඕයි. මෙහෙම ක්‍රියේටිව් එකෙක් නම් දැකල නෑ ඕයි. ජයෙන් ජයම වේවා 🤍🤍

  • @rohanakumara1684
    @rohanakumara1684 21 день тому +12

    මෙිවා පාර්ලිමේන්තු වෙි Projecter එකක් දාලා පෙන්වන්න ඔන ඒවා...සුපිරි 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍👍👍

  • @dinushan2606
    @dinushan2606 24 дні тому +57

    මේක නොතේරෙන මිනිස්සු තවම ඉන්නවා 😂 පට්ට පනිවිඩයක්

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому +1

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @lasanthalakmal6041
    @lasanthalakmal6041 25 днів тому +214

    අයියලා දෙන්නා මිනිස්සුන්ව මේහෙම හරි දැනුවත් කරන එකට ගොඩක් ස්තුති ❤❤❤❤

  • @Short_Story1019
    @Short_Story1019 25 днів тому +178

    බැලුවොත් ඇත්නම් නිදාගන්නවා ඇහැරල හිටියොත් හොරකන් කරනව,,,🤣🤣🤣🤣🤣

    • @jansjayakody6150
      @jansjayakody6150 24 дні тому

      කෑවොත් නිදිමතයි
      නැගිට්ටොත් බඩගිනියි.

  • @chandikaramesh7423
    @chandikaramesh7423 25 днів тому +119

    කන හරහා මොළයටම දීලා තියෙනවා සුපිරියටම 👌👌👌👌👌👌 ආයේ ඉතින් පොඩි එකාගේ ඉදලා ,ලොකු එකාට යනකම් තේරුම් ගන්න පුලුවන් විදියට 👍👍👍
    ලකයි සිකයි ඉදිරියටත් මේ වගේ සුපිරිම සුපිරි නිර්මාණය ඕනේ ❤❤ ජය වේවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 23 дні тому +24

    කාලෙට ගැලපෙන සුපිරිම කතාවක් තමා ගෙනත් තියෙන්නෙ සුපිරි අයියේ 😂😂😂💔👌 වදින උන්ට වැදියන් 😂🫣

  • @lakshithavlogs
    @lakshithavlogs 23 дні тому +17

    ඡන්දෙට කලින් 2 කොටස ඉක්මනටම දාමු , ඒක පට්ට 💖💖

  • @Shashiroshan
    @Shashiroshan 25 днів тому +161

    මම දැකපු ප්‍රැක්ටිකල්ම දෙවියා 😂😂😂

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

    • @gajalanka95
      @gajalanka95 23 дні тому

      😂👍

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 25 днів тому +60

    අලුත් එක එනකම් මග බලාගෙන හිටියෙ ලකයි සිකයි තමා හොදටම කරේ 😂❤️🔥 රිදෙන්න ඕනි අයට රිදෙන්නම දීල තියෙනව මේ පාරවත් මොලේ කල්පනා කරල ගැලපෙනම සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වොත් හොදයි 🙂 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @gayanhathurusinghe832
    @gayanhathurusinghe832 25 днів тому +89

    කාලෙට ගැලපෙනම සුපිරියක් ❤❤මේව යන්න ඕන ට්ව් චැනලවල

  • @SameeraDewapriya
    @SameeraDewapriya 25 днів тому +20

    සුපිරියි ඕයි. තාමත් තනකොල කන ජනතාවට උපහාරයක්ම වේවා!!! 😂❤

  • @GayanSamarasinghe-un4ek
    @GayanSamarasinghe-un4ek 21 день тому +6

    මේ සැරේ ශ්‍රමදානේ හොදම එකෙන් කරන්න.
    ඔයාලා දෙන ගේමනම් මරු.....
    බුදු සරණයි

  • @roshancamillus4605
    @roshancamillus4605 25 днів тому +93

    සමාජයට හොඳ පණිවිඩයක් දෙන්නේ.... ජය වේවා ඹබ දෙපලට..🎉🎉🎉❤❤❤

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @DilipMadu-w6v
    @DilipMadu-w6v 25 днів тому +71

    සුපිරි දීලා තියෙනවා ඇඩෙන්නම ලකයි සිකයි ජයවේවා

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 25 днів тому +215

    ඩබල් ටච් කරන්න ආස හිතෙයි 🎀💝💯✨💥💯🫣💝

  • @PradeepKumara-ff7zw
    @PradeepKumara-ff7zw 24 дні тому +8

    සුපිරි ❤.
    කන්ටේන් ක්‍රියේටර්ස්ලා විදියට මේ වෙලාවෙ හරිම දෙයක් කරලා තියෙනවා.ගොඩක් ක්‍රියේටර්ලගෙ කොදු පණ නෑ.උන් හැම පැත්තම බැලන්ස් කරන එක කරන්නෙ.රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ උන්ගෙ බඩ ගෝස්තරේ රැකෙනවනම්.ගොං හරක් දන්නෙ නෑ කලාව රැකෙන්නත් රට රැකිලා තියෙන්න ඕනි බව.ඉදකිං 😢

  • @sudathrohana8931
    @sudathrohana8931 24 дні тому +13

    ලකා, Concept නම් උඹ තමයි හරියටම නාඩිය අල්ලන එකා. අවශ්‍ය දේට වියදම්කරල තියෙනව. අනික අර නාකි ඇමතියා අල්ලගෙන ඇතුලට ගේද්දි පෙන්නපු සුදු කොඩිය. 👍

  • @limitlessvibe123videos
    @limitlessvibe123videos 25 днів тому +674

    Me comment eka double touch krnna balanna 😊

    • @AravindaJayanath
      @AravindaJayanath 21 день тому +10

      Like krnn kiyl dpn mody 😂

    • @NesithaDamsuwa
      @NesithaDamsuwa 20 днів тому +2

      Ethkot hrid 😅😅

    • @djdon3582
      @djdon3582 17 днів тому +1

      Rata harak nemei wtto

    • @Senithuu
      @Senithuu 14 днів тому +4

      Double tap krl ayin krpu ewn ko blnn😂

    • @demonff8763
      @demonff8763 12 днів тому +2

      @@Senithuu😂😅

  • @nishantha1422
    @nishantha1422 25 днів тому +69

    ලක් අම්මා සහ බිකත් දේවාලේ ට ගෙන්නුවා නම් මරු ..

    • @ytchannel9968
      @ytchannel9968 25 днів тому

      Ow

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

    • @thushansanjaya8803
      @thushansanjaya8803 24 дні тому +1

      ලක්කම්මා නෙමෙයිද අන්තිමෙට ආවේ?

  • @Nethma_sp
    @Nethma_sp 25 днів тому +149

    Comment එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියන්නෙ...🫠🫠🫠

  • @krishanm8178
    @krishanm8178 24 дні тому +8

    කන හරහ මොලේටම දෙන එක දීල සුපිරියටම...👍👍

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @nathalijulen3297
    @nathalijulen3297 21 день тому +4

    ✔ හරි අපි දෙන්නම් කතිරෙන් බලය නියම කෙනාට ලකා සිකා ජය වේවා 🙏 🌹 ❤ සුපිරියි නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @mr.food9789
    @mr.food9789 25 днів тому +53

    සිකාගෙ ආතල් වලට කැමති අය ලයික් කරන් යමු බලන්න.❤😂

  • @jktradingSL
    @jktradingSL 25 днів тому +59

    දියවන්නාවෙ set එකට දීල තියනවා ඇඩෙන්නම😂😂😂😂

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому +2

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

    • @jktradingSL
      @jktradingSL 23 дні тому

      @@MR-THINU-WA monawada brother pehedili na.

  • @pasidulakmal6319
    @pasidulakmal6319 25 днів тому +53

    අද වීඩියෝ එක නම් සුපිරියක් ...ආතල් නම් ඉතින් ලකයි සිකයි තමයි ...දීලා තියෙනවා මන්ත්‍රීලා,ඇමතිලා කොරවෙන්නම,225රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ..සුපිරියක් ...😃❤😃❤😃❤😃❤❤

  • @RuwanWije-s6h
    @RuwanWije-s6h 23 дні тому +3

    නියමයි නියමයි සුපිරි සුපිරි... මේවා බලලවත් අපේ උන්ගේ මොළේ පදෙනවා නම් ලොකු දෙයක්

  • @gayanchameera598
    @gayanchameera598 25 днів тому +8

    අරූ රේනෝගේ කුඩු හිරු එකෙයි ..පරන දෙයියගේ නාලිකාවෙයි දෙකේම පෙන්නන්න ඕනේ මේ.වීඩියෝ එක 😂😂😂👌👌👌👌🔥

  • @minushortfilms
    @minushortfilms 25 днів тому +60

    එක පැත්තකින් හිනා යනවා..තව පැත්‍තකින් මෙච්චර කල් රටට උනේ මේකනෙ කියලා දුක හිතෙනවා..මේ පාරවත් හරියට කතිරෙ පාවිච්චි කරමු❤❤

    • @හර්ශ
      @හර්ශ 25 днів тому

      හරියට කතිරේ ගැහුවට කිසිම ගැම්මක් නෑ වගේ මන්ත්‍රිලා වගේ කෑ ගැහුවට ජනාදිපති උනාම මෙලොරහක් නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

    • @minushortfilms
      @minushortfilms 24 дні тому

      @MR-THINU-WA ඇයි ඒ

  • @sadunsadun1036
    @sadunsadun1036 25 днів тому +26

    ඒකනම් සුපිරියට කලාත්මකව දීලා තියෙනවා.
    දේශපාලන නිර්වත,..
    ලකො සිකෝ.. සුපිරී❤❤❤

  • @mudithahimala9555
    @mudithahimala9555 24 дні тому +6

    සුපිරී. වෙන කවුද මේ වගේ video දාන්නෙ ඔය දෙන්න ඇරෙන්න 🎉

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @wasanthawasantha9735
    @wasanthawasantha9735 25 днів тому +8

    ❤🎉🎉 දීල තියෙන්නේ ඔය හොඳම එකෙන් ...හි..හී❤❤❤

  • @Awidinnaa
    @Awidinnaa 25 днів тому +30

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එක පාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලාව

  • @Songskaroake
    @Songskaroake 25 днів тому +24

    පාර්ලිමේන්තුවේ හිටපු උන්ට මේ වීඩියෝව බලන්න ලැබේවා ලකාෂ්වර් දෙයියෝ

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @TasteofTood-2
    @TasteofTood-2 25 днів тому +63

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් tuch කරාම like 👍 වැටෙනවා තුන්පාරක් tuch කරාම Reply section එකට එනවා කියලා😮😮

    • @heshanjay6933
      @heshanjay6933 25 днів тому

      10 parak click Karama UA-cam profile eka delete wela app eka uninstall wenawa.

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @nilushisilva1790
    @nilushisilva1790 25 днів тому +10

    Thank you brothers..මෙච්චර කාලයක් මුන් කරපුවා දන්නෙ නැති මිනිස්සුන්ට පෙන්නුවට❤❤

  • @manuvideozone7666
    @manuvideozone7666 24 дні тому +3

    Mewa thira dala eliye pennana ona
    Hitawathkamata yalukamata janapriyakamata chande dennetuwa hari widiyata tamange teernaya ganna kiyala.terenna
    Niyamai 👌👌👌👌

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @tvkrishna8633
    @tvkrishna8633 25 днів тому +76

    කන හරහා මොලයට💪💪💪

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 25 днів тому +33

    සිකාට ආදරේ සෙට් එක ❤️❤️❤️😂😂😂

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @hansithamadushan1504
    @hansithamadushan1504 25 днів тому +39

    සුපිරිම චරිත දෙකක් තමා.ආදරෙයි අයියේ අපි...❤❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 25 днів тому +2

    දීලා තියනවා සුපිරියටම
    රංජටයි පොල් අම්මටත් එක්කම වදින්න

  • @ChathuraJayasanka-c8i
    @ChathuraJayasanka-c8i 25 днів тому +5

    මේකනං සුපිරියටම ලියලා තියනෝ....හැමදාම වගේ පට්ට....

  • @thusharasampath1097
    @thusharasampath1097 25 днів тому +31

    ආහ් ඒකනම් දීලතියෙනවා රිදෙන්නම 😂😂

  • @SandaruwanApp
    @SandaruwanApp 25 днів тому +28

    මිනිස්සුන්ට වදින්නම දිලා සුපිරියක් තමයි ඇ😮

  • @manjulawatagoda3583
    @manjulawatagoda3583 25 днів тому +19

    ලකයි සිකයි මෙ කරපු වැඩේ සුපිරි thanks a lot for SL people

  • @HarshaHarsha-x3g
    @HarshaHarsha-x3g 24 дні тому +5

    දීලා තියෙනවා සුපිරි ..❤❤

  • @sajithsandaruwan4117
    @sajithsandaruwan4117 24 дні тому +5

    කාලෙට ගැලපෙන පණිවිඩය ❤👏👈

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 25 днів тому +31

    "එනව නෙමෙයි, ගේනව නේ"...
    දෙන එක දීල තියනව ආයෙ ලොවෙත් නැතිවෙන්න...🚩❤️

  • @PradeepThilanka2001
    @PradeepThilanka2001 25 днів тому +22

    නියමයි ❤❤❤ මුලු රටටම අවශ්‍ය පනිවිඩයක්❤❤❤

  • @nisalrox8916
    @nisalrox8916 25 днів тому +16

    ආ....පැටියෝ.......එක මරුවට දීලා තියේනවා හිත් වලට වදින්නම .😁🙏❤️

  • @SandaruwanLahiru-i6s
    @SandaruwanLahiru-i6s 25 днів тому +3

    නියමයි ....❤❤❤❤

  • @imaranahamed1966
    @imaranahamed1966 25 днів тому +4

    කාලෝචිත ය් බ්‍රෝ....
    මරු මරු ශානා..... වැඩේ වාසියට කරනව සුභ පැතුම් කොල්ලා.....

  • @chamanwimalanath4236
    @chamanwimalanath4236 25 днів тому +27

    කලට වෙලාවට දීලා තියනවා දොබෙන් යන්නම..නියමයි..❤️❤️🔥

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 25 днів тому +23

    Part 2 ත් ඉක්කන්ට ඕනි ❤️

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @sanjeewaairforce8160
    @sanjeewaairforce8160 25 днів тому +6

    ජන්දෙට කලින්ම මෙහෙම video එකක් දාපු ලකාටයි සිකාටයි හදපිරි ප්‍රණාමය..🎉🎉🎉🎉🎉

  • @GihasJayasekara
    @GihasJayasekara 24 дні тому +2

    මරු තරුණයෝ ටිකක් මේපාර අලුතෙන් යන්න ඉන්නේ අපේ ගමේ අලුත් කට්ටිය ගෙන්😂

  • @කවියා..දිමූ
    @කවියා..දිමූ 24 дні тому +3

    ඒක නම් දීලා තියෙනවා 🧠 මොළ ඉරෙන්න😂😂 .නියමයි 👌 ලකා & සිකා.❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 25 днів тому +18

    ලකාගේ ස්ක්‍රිප්ට් පට්ට කියලා හිතන අය කෝ...🤔👍

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 24 дні тому

      සුපිරි වැඩ්ඩෙක්😊

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @Akiladinesh1998
    @Akiladinesh1998 25 днів тому +22

    ලකයි සිකයි නම් ආතල් තමයි ඉතින් 😂😂😂😂😂😂😂😂

  • @PasinduLakshan-jt8cl
    @PasinduLakshan-jt8cl 25 днів тому +27

    ගැම්මක් තමයි ❤🎉

  • @sewminijayakodi
    @sewminijayakodi 25 днів тому +4

    Kadupitiya uncle ❤️ oya nam supiri naluwek thamai Dan. Supirii niyamai. My congratulations uncle ❤️❤️🙏

  • @ChandiwButhsara
    @ChandiwButhsara 24 дні тому +1

    හින්ට් eka deno supiriyata 🤣💖💞😘

  • @SJ_Nimesh
    @SJ_Nimesh 25 днів тому +38

    මේ පාර අපි පාර්ලිමේන්තුව clean කරමු ❤

  • @DilinihansikaRamasundarahettia
    @DilinihansikaRamasundarahettia 25 днів тому +15

    කාලෙට ගැලපෙන සුපිරි කතව❤❤

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @dineshprasanga8981
    @dineshprasanga8981 25 днів тому +15

    නියම කාලෙට දාපු සුපිරිම වීඩියෝ එකක්....😍😍😍

  • @sandayakumari4941
    @sandayakumari4941 24 дні тому +2

    ඒක දීල තියෙයි ඉතිං රිදෙන්න💪🧡👌

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 24 дні тому +3

    👍 Well ✅ done 👍✅

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 25 днів тому +23

    දෙයියො පච්චත් ගහල 😂

    • @thusharagihan9979
      @thusharagihan9979 24 дні тому

      උබ එක දැකලා නේ උබ නියම පොරක් ☺️

  • @AnuraPerera-b5v
    @AnuraPerera-b5v 25 днів тому +10

    ලක් අම්මටයි,පබා යි මතක් උනා
    අනිත් හරකුන් කොහොමත් ඒවගෙන්,,,,නියමයි,,,,🎉

  • @dineshkumara8098
    @dineshkumara8098 25 днів тому +8

    සුපිරි ,පට්ට , දෙනවා ආයේ මොළේ හරහා ඇස් අරිලා බඩ යන්නම😂

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 21 день тому +2

    මේවට වැටෙන්නැති ලයික් මොකටද . මරු ගව රැලට රිදෙන්නම දීල

  • @user-fp7zx8yk4d
    @user-fp7zx8yk4d 24 дні тому +2

    මේවා බලලාවත් හැදුනොත් කොච්චර හොදද... ඒත් මෝලෙ නැති උන් මේවා බලන්නෙ නැනෙ දෙයියනේ..❤️‍🩹 ජයෙන් ජය ලකා&සිකා❤🥰

  • @saloonruusobha
    @saloonruusobha 25 днів тому +11

    නියමයී නියමයි කියන්න වචන නැහැ..මේවයින් හරි රට හරි පාරට ගන්න හදන හැමෝටම පින්.. 🙏🙏

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 25 днів тому +9

    සුපිරි.. උඩින්ම ට්‍රෙන්ඩින් වෙන්න ඕන ඒවා. නිකම්ම කන්ටෙන් නෙවෙයි මේවා..❤

  • @lakiya_official_05
    @lakiya_official_05 25 днів тому +9

    හැමදාම වගේ අදත් සුපිරියක් ❤🎉

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @sriyanikh3964
    @sriyanikh3964 24 дні тому +2

    මේ දෙන්න නියමයි අනේ කාලෙට ගැලපෙන විදිහටම තියනව

  • @sampathnishantha7549
    @sampathnishantha7549 25 днів тому +1

    විශිෂ්ට රංගනය හදවතින්ම සතුටුයි ඒ වගේ මොලේ නැති එවුන්ට මොළේ පෑදේවා 🤣🤣🤣👌❤️❤️❤️

  • @dilannew4165
    @dilannew4165 25 днів тому +6

    ඒකනම් දිල තියනෝ ඇඩෙන්නම.. නියමයි ලකා සහ සිකා..👌❤️

  • @WasanthaWatagoda-ch2dk
    @WasanthaWatagoda-ch2dk 25 днів тому +12

    Dena eka denwa kattiytama wadinma😂😂😂😂😂😂niyami elma 😂😂😂😂😂😂

  • @SaNa_Official_
    @SaNa_Official_ 25 днів тому +8

    පක්ෂෙට ඕන පක්ෂේ දිනවන්න පුලුවන් උන්.
    රටකට ඕනා රට දිනවන්න පුලුවන් උන්.
    කල්පනාවෙන් 😊

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 19 днів тому

    කොර වෙන්නම දීලා..No words🤣🤣❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 25 днів тому +4

    ආයේ දීලා තියෙනවා දෙන එක අම්මට සිරි වෙන්න. 💖💖💖

  • @samanrashim1239
    @samanrashim1239 25 днів тому +12

    ගොඩක් වටින වීඩියෝ එකක් ලකයි සිකාටයි ජය වේවා 🎉🎉

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @AraNisa-t8x
    @AraNisa-t8x 25 днів тому +20

    ජන්දය මොකාට දුන්නද ජනතාවාදී ආණ්ඩුවකට නොවේ, නම් තව පාරක් සොරිම තමයි. සම හරක්ට මේචර කියලත් තෙරුම් ගත නොහැකි නම්. ලකා දෙයියන්ගේ පිහිටයි.❤

    • @AraNisa-t8x
      @AraNisa-t8x 25 днів тому +1

      @@User-123-S - ඒකේ අයිතිය උබ සතුයි. විපාකකය අප සතුයි. මම මාලිමාවට දෙනවා. අලුත් ක්‍රමයකට රැවටෙන එක ජරණ මජර ක්‍රමටය වඩා හොදයි. 76 වසරක් නේ.

  • @mr.rajapaktz
    @mr.rajapaktz 25 днів тому +7

    කෝ ලකාටයි සිකාටයි ආදරේ සෙට් එක 😊🫠

    • @MR-THINU-WA
      @MR-THINU-WA 24 дні тому

      yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 25 днів тому +4

    සුපිරි කපුවෙක්

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 25 днів тому +3

    දිනේශ් ගුණවර්ධන මහත්තයා දැන් හොඳට රඟපානවා... 😂😂😂

  • @AroshaWimalaweera
    @AroshaWimalaweera 25 днів тому +6

    මෙකනම් සුපිරියක් තමා ❤️❤️