චුටි ශානිකා ගේ ගීතය අහද්දී ඇග සිතල වෙනවා මාර ලස්සනයි ඔයාට සුබ අනාගතයක් දුවේ .. Duway Incredible Voice .. Keep it Up .. All the Very Best and God Bless You !!!
Mr. Nuwan , Become a most famous singer in Sri lanka. " Hence" first job, he was a Aeronautical engineering Department at Air Ceylon Rathmalana. Good Person , All the best nuwan ayya. Best regards
නුවන් ගුණවර්ධන මහත්මයා අප අතරින් වෙන් උනා කියලා දැනගත්ත වෙලාවේ, අය මේක හොයන් බැලුව😭😭😭නිවන් සුව ලැබේවා ඔබට.
Math🙂💔
මාත් ඒකයි බැලුවේ..පව් අනේ ..නිවන් සුව ලැබේවා 😢😢🙏🙏
මමත් 😢
ඇයි මමත් එහෙමයි..
නිවන් සුව ලැබෙවා නුවන් නුවන්ගුණවරධන මහාතයාට මතාක් වෙනකෙට අැඩෙනවා ගායාන් ගුනවරදණට අදරෙයි ඉනින් බුදුසරණයි ❤❤🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
අම්මා වෙනුවෙන් අංජලි කියපු සිංදුව හරිම ලස්සනයි මැනික පරිස්සමෙන් ඉන්න තෙරුවණ් සරණයි 🙏🥰
චුටි ශානිකා ගේ ගීතය අහද්දී ඇග සිතල වෙනවා මාර ලස්සනයි ඔයාට සුබ අනාගතයක් දුවේ ඕමාන්
Oman 🙄🙄🙄
Maru math adenawa
චුටි ශානිකා ගේ ගීතය අහද්දී ඇග සිතල වෙනවා මාර ලස්සනයි ඔයාට සුබ අනාගතයක් දුවේ .. Duway Incredible Voice .. Keep it Up .. All the Very Best and God Bless You !!!
ශානිකාගේ දුව ලොකු වේලා තියන ඉක්මන් හරි ලස්සනයි අම්මා වගේ
ඒ දෙන්නා නිසා බැලුවේ. ❤🦄🤗 ආසම චරිත ටිකක් අංජලී & සුජීව ගයාන්&නුවන් best
ගයාන් තාත්තිට කියපු සෝන් එක හරිම ලස්සනයි හදවතටම දැනුනා තෙරුවණ් සරණයි 🥰💞🙏
අනේ පව් ගායන් අයියා එදා සතුටින් හිටියා තාත්තාගේ අදරේ ලබාගෙන එත් අද හරිම කනගාටුයි ගායාන්ගේ තාත්තා මෙලොවින් සමුගත්තා එදා කොච්චර හොදට හිටියාද හිනාවෙලා නුවන් ගුණවර්ධන කලාකරුවානෙනනි ඔබට සුබ ගමන්....!🙏🙏🙏💐💐💐
මට දැනෙන විදියට අංජලී කියන්නේ අම්මා ගැන හොඳ අවබෝධයක් තියෙන දරැවෙක් අම්මා අද එතනට එන්න වින්ද දුක අැස් දෙකෙන් දැකපු අම්මගේ සල්ලි වල වටිනාකම දන්න දරැවෙක්❤🌼
ඇත්තටම රට.ඉන්න අපිට.ලොකු සතුටක්.මේවගෙ වැඩසටහන් බලලා තමයි.හිතට.සතුටක්.දැනෙන්නේ
රංගන අයියේ බුදු සරණයි
නුවන් ගුණවර්ධන මහත්තයා ඔයාට නිවන් සුව ලැබේවා... ගයාන් අයියා කවදාවත් හිතන්න නැතුව ඇති තාත්තා ඉක්මනින්ම යයි කියලා.. 😥😥😥 ගොඩක් දුකයි
සුභ ගමන් නුවන් ගුණවර්ධන මහත්මයාණේනි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝකයේ හොඳම විශ්වාස ම මිනිසා අංජලී ට වාගේ ම මටත් මගේ අම්මා පමණයි..දීර්ඝායුෂ ලැබේවා මගේ අම්මා ට.
මොනව උනත් අපි බලන්නැතුව හිටපු නාලිකාවක් බලන්න පුළුවන් විදියට හදලා ගත්තේ රංගන.❤❤
ඒක නම් හරියට මහරි
අනිවාර්යයෙන්ම ඒ තෙන කිසිම කෙනෙකුට ගන්න බේ
Eka aeththa
හැමැදාම අපි හිත ඉල්ලන තරු එනකම් ඉරිදා බාලාගෙන ඉන්නේ අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න අය කොහොමත් රංගන දන්නවා ඒකනේ සතියෙන් සතිය තොරලා බෙරලා ගොඩක් හොද අය ගෙනවා ඉතින් අදත් රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි
ඊයේ live බැලුවා අද විඩියෝ එක බලන්න ගත්තේ K සුජිවා අක්කා නිසාමයි ❤❤❤❤❤ අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
අපි පිට රට රැකියාව ඉවර කරලා මෙ වගෙ වැඩසටහනක් බැලුවාම මහන්සය කොහෙද දන්නෙ නැ එ වගෙම අද ඇවිත් ඉන්න ඔක්කොමටම ආදරෙයි සුබ පැතුම් ඔක්කොමටම ආදරෙයි ❤️
අද නම් හිත ඉල්ලන තරු 🔯🌟 හරිම ලස්සනයි.මමගොඩක්ම ආදරේ කරන තුන්දෙනෙක් තමයි ගයාන් මල්ලි,නුවන් සර්, ශානිකා ❤️❤️💕💞🥰😘😍💖♥️ බුදු සරණයි දෙවි පිහිටයි 🌹🌹
ගයාන් හරිම නිහතමානි චරිතයක්. සැමදා ඔහොම ඉන්න.🙏🏽
අන්ජලිත් හරිම සුන්දර චරිතයක්.
තාත්තායි සහ පුතායි නියමයි ලස්සනයි 💯💯💯💯💯💯💯💯 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏
නුවන් ගුනවර්ධන මහතාගේ පැමිනීම අපි ඉතා අහය කරනවා.එතුමාගේ ගායනය වගේම එතුමා දැකීමත් ලොකූ සතුටක්.🙏❤️
ඒ වගේම එතුමාගේ පුත් ගයාන් සහ ශානිකා සහ ඇගේ දියනියගේ නිරහංකාර කම ඉතා අගය කරමි.🙏🙏🙏👍👍👍❤️❤️❤️
Hi by
TV
සුජී harma lassanai akkiyooo budusaranai oyala සියලු දෙනාටම
අදත් ලස්සනයී ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ස්තුති රගන්න අයියා මේයාලාව ගේන්නුවාට
හිත ඉල්ලන තරු හරිම ලස්සනයි ...නුවන් ගුනවර්ධන මහත්මයා ඇතුළු සියලුම දෙනාට..තෙරුවන් සරණයි🙏🌹❤❤❤
අම්මා වෙනුවෙන් කියපු සිංදු හරිම ලස්සනයි තෙරුවණ් සරණයි
අදත් ලස්සනයි හදවත තුළ රැඳුණු තරු රංග අයියා ඔයාට යහපතක් ම වේවා සියලු දෙනාට සුබ දවසක් 🙏🌹🌹🌹🌹❤❤❤
Anjali , k sujeewa... 😍❣️
මම ආසම සෙට් එකක් හරිම ලස්සනයි ජයවේවා හදවතින්ම සුබ පතනව හැමෝටම 🌷🌷❤❤
හැමෝම ලස්සනයි බුදු saranai
අද ඇවිත් ඉන්න හැමදෙනාම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤ බුදු සරනයි ඔයාලට
ආසාවෙන් බලන වැඩසටහනක් ආසකරන චරිත ටිකක් හැමොම 💕💕💕
ගයාන් මල්ලියි , නුවන් අයියයි හින්දා බලන්න ආවේ මේ පැත්තට ❤️❤️❤️ ඩෙවෝනිත් මාරම දක්ශ දරුවෙක් ❤️
Duki ned
නුවන් සහ ගයාන් හින්දයි බලන්න ආවේ. ඔයාල දෙන්නට බුදුසරණයි
ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි හැමෝටම ආදරෙයි ❤️❤️ අංජලී හරිම ශෝක් love u 😘😘
හැමෝම ගොඩක් හොද අය අද හිටියේ ❤💖💗💓
ගොඩක් ලස්සනයි වැඩසටහන .shanika akki ලස්සනයි netuwa💛💚🧡
හදවතේ ගායිකාව ශානිකා❤️ආදරෙයි හැමදාමත්. නුවන් ගුණවර්ධන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. පැමිණි හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි.
🌺සවුදි සිට🌺
0
Mr. Nuwan , Become a most famous singer in Sri lanka. " Hence" first job, he was a Aeronautical engineering Department at Air Ceylon Rathmalana. Good Person , All the best nuwan ayya. Best regards
නුවන් අයියාට ගොඩක් ආදරෙයි .දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි .ශානිකාගේ දෝනිටත් සුභ අනාගතයක් .
හරිම ලස්සනයි ගයාන්ගෙ තාත්තා කිරිමූදු වෙරළේ සින්දුව කියනකොට
හරිම ලස්සනයි ආදරනීයයි.වැඩසටහන තෙරැවන්සරණයි ජෙසුපිහිටයි ඔබ හැමදෙනාට
රංගන මහත්තයා ලස්සනට ඕනැම කෙනෙකු වශී වෙන තරමට ලස්සනට ම ඕනැම වැඩ සටහන් පැවැත්වීම ඔහුගේ දක්ෂ තාවය...ලොකු පෝඩ් කවුරුත් ආදරෙයි ඔබතුමාට.... අද ආපු නුවන්.ගයාන්.ශනි .සුජී දුල සියලු දෙනාම මගේ හදවතේ ගායක ගායිකාවන් ආදරෙයි ගොඩක් 🌹❤️🌹❤️ දීර්ගායු වේවා සියලු දෙනාට
❤❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦
අැවිත් ඉන්න ඔක්කොටම කැමතියි. සුබ පතනවා සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න රංගන අයියටත් සුබ පතනවා... බුදු සරනයි.💓💗💗💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ ශානිකා ගෙ දුවගෙ voice එක 🥺❤️
හරිම හැගුම්බරයි.....සුන්දරයි ❤
ශුභ පැතුම් 💕
ත්රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ආදරෙයි 🌹💕💋🌹💕💋🌹💕💋🌹💕💋
ගයාන් අයියේ ඔයා වැඩසටහනට එනකොටම තාත්තා ලගට අරන් එයා එක්ක කියපු සින්දුවට ඇඩුනා අනේ...
ඇත්තටම ඇඩුනා ආ
නුවන් මහත්මයාට හොද පුතෙක් ඉන්නව ඒ ගීතය හදවතට දැනුන මට ඉන්නෙ පුතාල නිසා අම්මා ටත් ගීතයක් කියන්න පුතේ
Superb Shani' s daughter. Love u Angel. Lot's God's Blessings Always !
හරිම ආදරනීයයි හැගුම්බරයි 👍👍👍👍❤❤❤❤❤
වෙරලියද්ද,ජය ශ්රී, චාමර රණවක, දමිත් අසංක, චාමර වීරසිංහ, අනේ මේයාලා ගේන්න Plz
කදුළු බිදු සගවා සිනාසෙන අම්මා❤❤❤
Wow🎵Shanika’s daughter සුපිරි💕👍
ගොඩක් ලස්සනයි හැමෝටම budusarani tharuvanasarani
හරිම ලස්සනයි හැමෝටම ආදරණීයයි ❤️❤️❤️
අංජලීගේ Voice eka nam patta 👍❤️
සුජිවා අක්කා අපි ඔය විඩියෝව දැක්කම හිනා දුවත් ශොක්
අපි ආදරේයි ආදරේයි හිත ඉල්ලන තරු ගොඩක් ලස්සනයි ලස්සනයි 👍👍👍👍👍👍👍👍 බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාමත් .🙏🙏
අලුත් අයගැන බොහොම දුකයි බොහොම සරල ලෙස භාවිතයට ගැනීම ගැන
ශානිකා අක්කීයි නංගියයි ඇවිල්ලා කිසිම වෙනසක් නෑ අක්කීම තමයි අක්කීයෝ 🥰😘
ෂා අද ගොඩක් ලස්සනයි හිත ඉල්ලන තරු ඇවිත් ඉන්න හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
සේරම ලස්සනයි ආදරය කරන කට්ටියක් ❤️❤️❤️
රංගන සර් නියමයි හැමෝම ලස්සනයි 💯💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍
හිත 👍👍👍 ඉල්ලන ❤❤❤ ,තරැ හරිම 💞💞💞💞 ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම ගොඩක් ලස්සනයි වැඩ සටහන අපි ගොඩක් ආදරය කරන අය මේ සියළුම දෙනා ජේසු පිහිටයි බුදු සරණයි සියළුම දෙනාට
ගොඩක් ලස්සනයි හැමදම 💕💕💞💞💞💞💞💞💞💞💞💞
හරිම ❤❤❤❤❤❤❤ ලස්සනයි 👍👍👍👍 ගොඩක් 💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹 අම්මායි දුවයි හරිම ලස්සනයි 💞💞💞💞💞 💋💋💋💋💋💋🌸🌸🌸🌸🌸 🌿🌿🌿🌿 💐💐💐💐💐
ආදරේයි පැමිනි සැමට ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
හිත ඉල්ලන තරු ඉතිං අපේ ආදරනීය වැඩසටහන...👍👍🌹❤️🌹👍💐💐💖💖
1st thanks Mr Rangana Excellent your program I love more Gayan and Nuwan Sir also others good luck God bless all of you 👍❤🙏
හරිම ආදරනීයයි හෙමෝම ආදරෙයි හෙමෝමටම රන්ගන අයියා ලස්සනට ප්ර්රොරෝග්රෙම් එක කරනවා ඒ තෙන කිසිම කෙනෙකුට ගන්න බේ ආදරෙයි ❤️❤️❤️❤️❤️
අනේ රන්ග අයියේ හැමදම ගෙන අය නේ ඔයා ගෙන්නෙ අලුත් අය ගෙන්න කො අපි අස්වෙන් බලන ඉන්බෙ
Gayan @nuwan mahatayai harema ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිවන් සුව ලැබේවා නුවන් ගුනවර්දන මහතානෙනි ,කලාකරුවානෙනි 😢😢🙏🙏🙏 හරිම දුකයි ගොඩාක් 🥺🥺
Shanikas daughters voice is so beautiful
Way to go young lady 👏👌 ❤️
නැලවෙන් දුවේ අන්ජලී..😘😘😘😘
ගයාන් + පූජනී ගෙන්නන්නකෝ 👀👀👀
Anjali voice superb
ශානිකා අක්කා ට උනූවෙන හිතක් තියෙන්නේ අපි ගොඩක් ආදරෙ කරන චරිතය ක්
Lassanai godak rangana aiyata hita illana taru lassanata karanawa🌹❤️❤️🌹
ලස්සනයි ලස්සනයි ගොඩක් rangana hita ඉල්ලන taru
අන්ජලී අක්කී ❤❤❤
Nuwan gunawardana mahathma atulu siyalima kalakatuwanta.budusaranai.siyaluma denata godak adarey.budusaranai .
Ane harima dukai mewa balanna kota. Dan api athara nane. Hinaykda me. 😭😭😭
ඇත්තටම සානිකාගෙ ආසම සිංදුව ,,මංගල නැකතේ,සිංදුව
Thatha putha❤❤❤
අනේ පූජනි අක්කවයි ගයාන් අයියවයි ගෙන්නන්නකෝ
Sujeewa unna nisa beluwe theruwan saranai oyalata
මම කිවනේ රංගන නැතුව බලන්නේ නෑ කියලා රංගන ඔයා ආවනේ ❤️❤️❤️
Sujeewa akkitayi anajalitayi chotu babatayi anith hamatamayi godak adareyi budu saranayi
Aadarei Sujeewa and her daughter ❤ 🙏☔
shanika"s daughter sings well.
ගයියා නිසා බලපු අය මේ කොනට
so sad he's last show. RIP loads of love uncle nuwan❤️💓❤️
ගයාන් ♥️👀🌸
හරිම ❤❤❤ ලස්සනයි
ලස්සන ලස්සන ආපු සියලුම දෙනාට ආදරේ
රන්ගන අයියේ චාමර වීරසිංහ අයියායි දමිත් අසන්ක අයියයි ගෙන්නනකෝ දවසක ගොඩක් වටිනව රන්ගන අයියා බුදු සරනයි
I like to see Sujeewa`s talkative bird
programme eka lassanai ❤