Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නුවන්දිකා ගෙ වොයිස් එක 🥰 මෑත කාලේ අහපු මිහිරිම හඬ
සිංහබාහු සිනමා සිත්තමේ සුමිහිරි ගීතයක් ගයන්නෙත් මැයයි. මා දුටු අතිදක්ෂ ගායන ශිල්පිනයක්
නියම ගැහැණු හඬක් මේ ගායිකාවට තියෙන්නෙ 💞සුපිරි හඬ සුසංයෝගයක් ❤️
මුවගෙ සිනාව තිබුනට ගායනය හැඟීම්බරයි . හැමෝටම එහෙම sing කරන්න බෑ ☺️*NUWANDHIKA* අක්කි 💗
Dream Star වල මං sms දාපු එකම කෙනා නුවන්ධිකා. හිනාවෙවීම ගීතයෙ හැඟීම දෙන අපූරුව 👏🥺❤️
මම හිතන්නෙ ඇය තමයි මෙතුවක් රියැලිටි වැඩසටහන් වලින් හමුවූ දක්ෂතම ගායිකාව ❤
ඔබ හරි
Absolutely right! Wish we will see her own beautiful creations soon!
ඔබ නිවැරදී . සිනමාවට උචිත හඬක්
ඔවු
මුහුනේ ලස්සන වගේම කට හඩෙත් හිත නිවන්න පුලුවන් සුභ ගමන්. දැනට 5 පාරක් බැලුවා. ලස්සනම chorus එක තමයි. "අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ" ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නේපාමතුසංසාරේ.
ඕනෑම ගීතයකට සාධාරණයක් කරන ගායිකාවක් 💝 ඔය හඬින් අහන්න ලස්සනම නිර්මාණ බිහිවේවා! 🫶
Nuwandika.....perfect voice 🌹❤.......ඒ තප්පර කීපය ගීතයේ ජිවත් වුනා දැනුනේවත් නෑ .......ගීත ලෝකයේ අනාගතය.........සතුටුයි ........🌹❤
නුවන්දිකා ❤ ඇත්තටම ලඟකදි ඔයවගෙ මිහිරි බව තියෙන දක්ෂ හඬක් බිහි වෙලා නැතිම තරම්. හොඳ වැඩටිකක් කරන්න මේ හඬින්....
ගායිකාව නියමයි 💯🎤❤️
නුවන්දිකාගෙ හඬ නියමයි. ඒ වගේම මියුරුගෙ හඬත් හරිම හැඟුම්බර එකක්. ඒ දෙක නියමෙට set වෙලා යනව. Good luck and keep it up
nuwandikage හඩ මාර ලස්සනයි පැහැදිලියි
චැනල් දෙකකින් හොයාගත්ත සුපිරි දක්ශයො දෙන්නෙක් ❤
මෙතෙක් මේ සිංදුවේ අහපු ගැලපෙනම හොදම combination එක ,කියන්න වචන නැහැ feel වෙන්න කියනව කියන්නෙ මෙන්න මේවට ❤ අහපු වාර ගාන වත් මතක නැහැ ❤
Nuwandhika is the best female voice in Sri lanka ❤🎉
ආසම ගීතයක් 🫶කරුණාරත්න සර් එක්කම නුවන්ධිකා අක්කගෙ සජීවී ගැයුමක් අහන්න දකින්න අපි වාසනාවන්ත වුනා යුග යාත්‍රා ප්‍රසංගයේදී .. ආදරෙයි අපි හැමදාමත් 🇦🇪❤️💫
නුවන්ධිකා ගේමක් නැතුවම කියනවනෙහ් 😳🔥 අලුත් සිංදු ටිකක් කරන්න අපි බලන් ඉන්නවා 💗
හදවතේ ගායිකාව නුවන්ධිකා මිස් ❤
සුජාතා මිස්ට පස්සෙ අහපු මිහිරිම කටහඬ නුවන්ධිකා ❤✨️
ඇත්තමයි සුජාතා මැඩම්ගෙ සිංදුත් හරිම ලස්සනට කියනව එයා
@@DilmiWeerasinghe සුජාත මිස්ට දැන් sing කරන්න බෑ නෙ
මියුරු ❤nuwandika ❤හරිම ලස්සනයි voices. මියුරු, ලස්සන, ඔයාගෙ ම original එකක් අහන්න අපි ආසයි
දෙන්නගෙම කටහඬත් ලස්සනයි❤performance එකත් හරිම ලස්සනයි❤
නුවන්ධිකාගේ හඬින් කුමරාණනේ නැතිදෝ දන්නේ මරියෙසෙල් ගුණතිලක මහත්මියගේ ගීතය අහන්න ආසයි
Aniwa ❤
Nuwandhika’s songs are like meditation! So soothing to your heart!
නුවන්දිකාගෙ කටහඬ ලස්සනයි...ගායනයත් ඒවගෙ...❤
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..මා තනි කරන්නෙපා මතු සංසාරේ..
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..මා තනි කරන්නෙපා මතු සංසාරේ..❤❤❤😢
❤❤❤❤
That emotional deep male voice + romantic lovely female singing + amazing background music = perfection
Nuwandikas Superb voice , ❤❤❤❤❤, Long life 🎉🎉🎉 Congratulations ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
භාවනාවක් වගේ .හරිම මිහිරියි.දෙන්නම ලස්සනට ගායනා කරා.තෙරුවන් සරණයි🙏 ❤
නුවන්දිකා 🎤❤❤❤
Nuwandika is best female singer
මියුරු සෝමරත්න ..මන් ආසම කටහඩක් ❤️❤️❤️
Dream Star කාලේ පටන්ම රසිකයෙක්. අලුත් පරපුරෙ විශිෂ්ටතම ගායන හැකියාවක් තිබෙන ගීත කෝකිලාවියක් ඔබ ❤️
දුවව දුටුවම නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනය මතක් වෙනවා. ඈ වගේම දුවත් ප්‍රියමනාප සිනහමුසු මුහුණින් ගී ගයන්නියක් ❤
මමත් දාන්න හදපු කමෙන්ට් එක ☺️
Superb Nuwandika & Miyuru....♥️
නව නිර්මාණ කරන්න කියාපුම හඬවල් සුබ පැතුම් දුවටත් පුතාටත් ❤
ඔය ලස්සන පිරිසිඳු කටහඬින් අපිට අලුත්ම සිංදු දෙන්න අක්කී ❤
ආසම සිංදුවක් වෙලා! නිදහසක් ලැබුන ගමන් අහනවා... හරිම ලස්සනයි 🥹🫶🏼♥️
හරිම අපුර්ව නිර්මාණයක් ඔබට තවත්මෙවැනි නිර්මාණ කරන්නට හැකි වෙවා 🎉🎉🎉🎉🎉🎉
3 වෙනි girlge voice එකට ඇඟ හිරිවැටිලා ගියා...මාරම ලස්සනයි ♥️
දිවුල්ගනේ සර්ගෙ හඩටම ගැලපෙනම හඩක්. ❤ ලස්සනය.
අනේ නුවන්දිකා ගේ ලස්සන
නුවන්දිකා මරු❤
නුවන්ධිකා අක්කා❤මියුරු අයියා❤
මරැ❤
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාවක්....😊 ඔයා දවසක හොඳ තැනකට එයි.....අපි බලාගෙන ඉන්නවා.....ඔයාගෙම සිංදු අහන්න මල්ලි.....ජය වේවා👍👍👍 😊
Nuwandika akkage voice eka nam bawanawak❤
භාව පූර්ණ හඬක් නුවන්ධිකා.. කියන්න වචන නෑ ඒ ගැන 🤍🥺
වාදක කණ්ඩායම සූපිරි❤🎉
Voice ❤❤❤both of you wow ❤❤❤
නුවන්ධිකා ❤
Music arrangements ඇඩෙනවා ❤
Loved the blend of voices! Special shout-out to the female vocalist for her stunning performance.
හරිම ලස්සනයි
Superb 👍👍👍
Nuwandika voice❤❤❤❤
What a beautiful and husky voice . All the best. Like to see you at the grand finale. God Bless you.
මාරම ලයාන්විත ගීතයක් මියුරු රහට... ❤️🩹
අනේ මං ආසම සිංදුවක් ආසම විදියට...ඒක නම් වචන නෑ ලස්සන.....❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺
රහයි, දක්ෂයො ,මෙන්න සින්දු ❤😘
සුපිරි
හදවතේ ඉන්න ගායිකාවක් නුවන්ධිකා සේනාරත්න අක්කා 🤗❤️
අනේ දෙයියනේ ඒ හඩවල් දෙක නම් භාවනාක්..❤❤❤❤😘😘😘
එලම මියුරු....ආදරෙයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️😍😍😍😍
ආසම දෙන්නෙක් ❤
මුල් ගායනයෙන් පස්සෙ අහපු හොඳම එක. සුපිරි......... 🔥
මං දාන්න ආපු කමෙන්ට් එක ❤
දෙන්නම හරි ලස්සනට කියනව ලස්සනයි voice දෙන්නගෙම ❤❤
Wow what a beautiful collaboration ❤❤❤
Best Combination ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤
❤❤❤❤❤❤❤❤......harima lassanai...10 parak withara ahuwa mama.....
❤❤❤❤❤ ආසම දෙන්නෙක්......
මාර ලස්සනයි.❤
ආදරණීය නුවන්ධිකා සහෝදරිය, මම දෙරණ බලපු කෙනෙක් නෙවෙයි. UA-cam අහම්බෙන් දැක්කා ඔබේ ගායනයක් එදා පටන් Dream Star නැරඹුවා SMS කලා. අනුශූරතාවය ලැබුවත් හදවතේ ගායිකාවක් ලෙස ඔබ අප හදවත් තුළ ලැඟුම් ගත්තා. නව නිර්මාණ කරන්න ඔබේ හඬ අමතක වෙන්න දෙන්න එපා. ලාංකීය සංගීත ක්ෂෙත්‍රයේ රන් අකුරින් ලිය විය යුතු හඬක්.. එය රැකගන්න....වටිනා නිර්මාණ කරන්න... 👍 සුභ පැතුම්
මියුරු ❤ නුවන්දිකා ❤දෙන්නම රියැලටි වලින් ආව දක්ශයන් දෙන්නෙක් ❤
Nuwandhika ❤
Male voice 😍
හරි ම ලස්සනයි 🎶🎶
සුපිරි❤
Anything Nuwandhika is beautiful!
අපූරු සුසංයෝගයක් 👍
අහලා ඉවරයක් කරන්න බැරි සින්දු..❤️❤️❤️❤️
Pizzu voice dekakin meka ahaddi pizzu hedennama ona ♥️♥️♥️♥️♥️
Male voice❤
Beautiful singing by both ❤️
ආසම එකතුවක්...
මියුරු❤නුවන්දිකා❤
ආදරෙයි ඔබ depalatama.
Nuwandhika ❤️🩹
Nuwandikaa nangi lassani💚💙
Nuwandika nice voice
Both Favorites are in one single frame ❤
Harima lassanai ❤️❤️❤️
👌🔥
Broh. This😮💛
Super ❤❤✨
Heart felt voice ❤❤
Great 😍👌✌
උදාරයි ❤❤❤❤
නුවන්දිකා ගෙ වොයිස් එක 🥰 මෑත කාලේ අහපු මිහිරිම හඬ
සිංහබාහු සිනමා සිත්තමේ සුමිහිරි ගීතයක් ගයන්නෙත් මැයයි. මා දුටු අතිදක්ෂ ගායන ශිල්පිනයක්
නියම ගැහැණු හඬක් මේ ගායිකාවට තියෙන්නෙ 💞
සුපිරි හඬ සුසංයෝගයක් ❤️
මුවගෙ සිනාව තිබුනට ගායනය හැඟීම්බරයි . හැමෝටම එහෙම sing කරන්න බෑ ☺️
*NUWANDHIKA* අක්කි 💗
Dream Star වල මං sms දාපු එකම කෙනා නුවන්ධිකා. හිනාවෙවීම ගීතයෙ හැඟීම දෙන අපූරුව 👏🥺❤️
මම හිතන්නෙ ඇය තමයි මෙතුවක් රියැලිටි වැඩසටහන් වලින් හමුවූ දක්ෂතම ගායිකාව ❤
ඔබ හරි
Absolutely right! Wish we will see her own beautiful creations soon!
ඔබ නිවැරදී . සිනමාවට උචිත හඬක්
ඔවු
මුහුනේ ලස්සන වගේම කට හඩෙත් හිත නිවන්න පුලුවන් සුභ ගමන්. දැනට 5 පාරක් බැලුවා. ලස්සනම chorus එක තමයි. "අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ" ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නේපාමතුසංසාරේ.
ඕනෑම ගීතයකට සාධාරණයක් කරන ගායිකාවක් 💝
ඔය හඬින් අහන්න ලස්සනම නිර්මාණ බිහිවේවා! 🫶
Nuwandika.....perfect voice 🌹❤.......
ඒ තප්පර කීපය ගීතයේ ජිවත් වුනා දැනුනේවත් නෑ .......ගීත ලෝකයේ අනාගතය.........සතුටුයි ........🌹❤
නුවන්දිකා ❤ ඇත්තටම ලඟකදි ඔයවගෙ මිහිරි බව තියෙන දක්ෂ හඬක් බිහි වෙලා නැතිම තරම්. හොඳ වැඩටිකක් කරන්න මේ හඬින්....
ගායිකාව නියමයි 💯🎤❤️
නුවන්දිකාගෙ හඬ නියමයි. ඒ වගේම මියුරුගෙ හඬත් හරිම හැඟුම්බර එකක්. ඒ දෙක නියමෙට set වෙලා යනව. Good luck and keep it up
nuwandikage හඩ මාර ලස්සනයි පැහැදිලියි
චැනල් දෙකකින් හොයාගත්ත සුපිරි දක්ශයො දෙන්නෙක් ❤
මෙතෙක් මේ සිංදුවේ අහපු ගැලපෙනම හොදම combination එක ,කියන්න වචන නැහැ feel වෙන්න කියනව කියන්නෙ මෙන්න මේවට ❤ අහපු වාර ගාන වත් මතක නැහැ ❤
Nuwandhika is the best female voice in Sri lanka ❤🎉
ආසම ගීතයක් 🫶කරුණාරත්න සර් එක්කම නුවන්ධිකා අක්කගෙ සජීවී ගැයුමක් අහන්න දකින්න අපි වාසනාවන්ත වුනා යුග යාත්‍රා ප්‍රසංගයේදී ..
ආදරෙයි අපි හැමදාමත් 🇦🇪❤️💫
නුවන්ධිකා ගේමක් නැතුවම කියනවනෙහ් 😳🔥 අලුත් සිංදු ටිකක් කරන්න අපි බලන් ඉන්නවා 💗
හදවතේ ගායිකාව නුවන්ධිකා මිස් ❤
සුජාතා මිස්ට පස්සෙ අහපු මිහිරිම කටහඬ නුවන්ධිකා ❤✨️
ඇත්තමයි සුජාතා මැඩම්ගෙ සිංදුත් හරිම ලස්සනට කියනව එයා
@@DilmiWeerasinghe සුජාත මිස්ට දැන් sing කරන්න බෑ නෙ
මියුරු ❤nuwandika ❤හරිම ලස්සනයි voices. මියුරු, ලස්සන, ඔයාගෙ ම original එකක් අහන්න අපි ආසයි
දෙන්නගෙම කටහඬත් ලස්සනයි❤performance එකත් හරිම ලස්සනයි❤
නුවන්ධිකාගේ හඬින් කුමරාණනේ නැතිදෝ දන්නේ මරියෙසෙල් ගුණතිලක මහත්මියගේ ගීතය අහන්න ආසයි
Aniwa ❤
Nuwandhika’s songs are like meditation! So soothing to your heart!
නුවන්දිකාගෙ කටහඬ ලස්සනයි...ගායනයත් ඒවගෙ...❤
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..
මා තනි කරන්නෙපා මතු සංසාරේ..
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..
මා තනි කරන්නෙපා මතු සංසාරේ..
❤❤❤😢
❤❤❤❤
That emotional deep male voice + romantic lovely female singing + amazing background music = perfection
Nuwandikas Superb voice , ❤❤❤❤❤, Long life 🎉🎉🎉 Congratulations ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
භාවනාවක් වගේ .
හරිම මිහිරියි.
දෙන්නම ලස්සනට ගායනා කරා.
තෙරුවන් සරණයි🙏 ❤
නුවන්දිකා 🎤❤❤❤
Nuwandika is best female singer
මියුරු සෝමරත්න ..
මන් ආසම කටහඩක් ❤️❤️❤️
Dream Star කාලේ පටන්ම රසිකයෙක්. අලුත් පරපුරෙ විශිෂ්ටතම ගායන හැකියාවක් තිබෙන ගීත කෝකිලාවියක් ඔබ ❤️
දුවව දුටුවම නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනය මතක් වෙනවා. ඈ වගේම දුවත් ප්‍රියමනාප සිනහමුසු මුහුණින් ගී ගයන්නියක් ❤
මමත් දාන්න හදපු කමෙන්ට් එක ☺️
Superb Nuwandika & Miyuru....♥️
නව නිර්මාණ කරන්න කියාපුම හඬවල් සුබ පැතුම් දුවටත් පුතාටත් ❤
ඔය ලස්සන පිරිසිඳු කටහඬින් අපිට අලුත්ම සිංදු දෙන්න අක්කී ❤
ආසම සිංදුවක් වෙලා! නිදහසක් ලැබුන ගමන් අහනවා... හරිම ලස්සනයි 🥹🫶🏼♥️
හරිම අපුර්ව නිර්මාණයක් ඔබට තවත්මෙවැනි නිර්මාණ කරන්නට හැකි වෙවා 🎉🎉🎉🎉🎉🎉
3 වෙනි girlge voice එකට ඇඟ හිරිවැටිලා ගියා...මාරම ලස්සනයි ♥️
දිවුල්ගනේ සර්ගෙ හඩටම ගැලපෙනම හඩක්. ❤
ලස්සනය.
අනේ නුවන්දිකා ගේ ලස්සන
නුවන්දිකා මරු❤
නුවන්ධිකා අක්කා❤
මියුරු අයියා❤
මරැ❤
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාවක්....😊 ඔයා දවසක හොඳ තැනකට එයි.....අපි බලාගෙන ඉන්නවා.....ඔයාගෙම සිංදු අහන්න මල්ලි.....ජය වේවා👍👍👍 😊
Nuwandika akkage voice eka nam bawanawak❤
භාව පූර්ණ හඬක් නුවන්ධිකා.. කියන්න වචන නෑ ඒ ගැන 🤍🥺
වාදක කණ්ඩායම සූපිරි❤🎉
Voice ❤❤❤both of you wow ❤❤❤
නුවන්ධිකා ❤
Music arrangements ඇඩෙනවා ❤
Loved the blend of voices! Special shout-out to the female vocalist for her stunning performance.
හරිම ලස්සනයි
Superb 👍👍👍
Nuwandika voice❤❤❤❤
What a beautiful and husky voice . All the best. Like to see you at the grand finale. God Bless you.
මාරම ලයාන්විත ගීතයක් මියුරු රහට... ❤️🩹
අනේ මං ආසම සිංදුවක් ආසම විදියට...ඒක නම් වචන නෑ ලස්සන.....❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺
රහයි, දක්ෂයො ,මෙන්න සින්දු ❤😘
සුපිරි
හදවතේ ඉන්න ගායිකාවක් නුවන්ධිකා සේනාරත්න අක්කා 🤗❤️
අනේ දෙයියනේ ඒ හඩවල් දෙක නම් භාවනාක්..❤❤❤❤😘😘😘
එලම මියුරු....ආදරෙයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️😍😍😍😍
ආසම දෙන්නෙක් ❤
මුල් ගායනයෙන් පස්සෙ අහපු හොඳම එක. සුපිරි......... 🔥
මං දාන්න ආපු කමෙන්ට් එක ❤
දෙන්නම හරි ලස්සනට කියනව ලස්සනයි voice දෙන්නගෙම ❤❤
Wow what a beautiful collaboration ❤❤❤
Best Combination ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤
❤❤❤❤❤❤❤❤......harima lassanai...10 parak withara ahuwa mama.....
❤❤❤❤❤ ආසම දෙන්නෙක්......
මාර ලස්සනයි.❤
ආදරණීය නුවන්ධිකා සහෝදරිය, මම දෙරණ බලපු කෙනෙක් නෙවෙයි. UA-cam අහම්බෙන් දැක්කා ඔබේ ගායනයක් එදා පටන් Dream Star නැරඹුවා SMS කලා. අනුශූරතාවය ලැබුවත් හදවතේ ගායිකාවක් ලෙස ඔබ අප හදවත් තුළ ලැඟුම් ගත්තා. නව නිර්මාණ කරන්න ඔබේ හඬ අමතක වෙන්න දෙන්න එපා. ලාංකීය සංගීත ක්ෂෙත්‍රයේ රන් අකුරින් ලිය විය යුතු හඬක්..
එය රැකගන්න....
වටිනා නිර්මාණ කරන්න... 👍 සුභ පැතුම්
මියුරු ❤ නුවන්දිකා ❤
දෙන්නම රියැලටි වලින් ආව දක්ශයන් දෙන්නෙක් ❤