Very happy to see that comedy king Freddie Silva's son Prageeth Silva is there on todays programme.A big thank you mainly to Sudaththa Thilaksiri aiya and also Buddika for bringing him today which would be a great opportunity in his future endeavours.He really and definitely has his fathers voice,really sounds like Freddie Silva. Prageeth along with his mother looks such humble,honest and decent people.God bless them.Not forgetting to mention that Udaya Kumari akka is so humble enough to to complement someone for her beauty who is new to their industry,that's remarkable!!
ඒ හඬමයි සුපිරිම දිගු ගමනකට සුභ පැතුම්
තාත්තගේ කට හඬයි සිංදුයි විතරක් ගන්න ගතිගුණ ගන්න එපා 😊
Yes❤❤❤❤Thanks
සුදත්ත මල්ලි,බුද්දික මල්ලි ඔයාලට ගොඩක් පින් සිදු වෙයි,ප්‍රගීත් මල්ලි ව කරලියට ගෙනාවා ට,අද ඒ අම්මා ට,අක්කා ට හරිම සතුටු ඇති
Aththa 100% Sudaththa aiyatai Buddika aiyatai godak sthuthi Prageeth wage ahinsaka honda kenekuta me wage awasthawak uda kara dunnata.Prageethge ammath harima wadagath, ahinsaka,niwichcha manussayek bawa penawa ayage kathawenma.God's blessings be with them
ඇත්තෙන්ම ඔව්
බන්ධුල විජේවීර මහතා අපේ රටට සම්පතක් . එතුමාට ඉක්මන් පූර්ණ සුවය දීර්ගායුෂ ලැබේවා ! එතුමා ඇතුළු ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට රසාස්වාදය ගෙන එන අනෙකුත් සියලු කළාකරුවන්ට බොහොම ස්තූතියි ! බොහොම පින්! 💐❤️🙏
බොහොම හොද වැඩක් . මෙවැනි ප්‍රවීණ කලාකරුවන් ගෙන්වීම ගැන ස්තුතිය පල කරමි.ඔවුන්ගේ ගීත අහන්න ලැබීම සතුටකි . එවගේම සිනමාවේ. සිටි ක්ලැරිස්ද සිල්වා මහත්මිය වගේ ප්‍රවීන කලාකරුවන් ගෙන්වනවා නම් ගොඩාක් ආසයි.
ෆ්‍රෙඩී සිල්වා මයි..ඒ හඩමයි මෙච්චර කල් කොහෙද හිටියේ..දිගටම ගීත ගායනය කරන්න තාත්තා ගේ ලස්සන ගීත තියෙනවනේ..ඔබට සුභ පැතුම්..💐
Balan.matat.hitune.predi.silw.awet.kiyal.niymi.prget.
බුද්දික මල්ලි ඔයාට ගොඩක් පින් අපේ කාලේ ශිල්පින් එකතු කලාට පෙඩි සිල්වා වගේමයි බුදුසරණයි
Yes Thanks ❤❤❤❤
නිමල් ගුණසේකර මහත් මයානෙණී ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා මගේ පියාගේ ආසම ගායකයා🙏❤
ෆ්රඩි සිල්වා පුතා මුලින් ම හඩුන්වා දුන් සුදත්ත ට ප්‍රනමය❤❤❤
බම්බුව තමයි .
@@mihirapunchihewa2105 uba danne monawada bn
Methek kal balapu lassanama Programe aka.prageeth,bandula wejeveera,athulu siyaluma mahathma mahathmeenta adrei bs jaya wewa.❤❤❤
ෆෙඩි සිල්වා නැති වුනාට හඩ තියලා ගිහින් මොකද අනේ මෙිචිචරකල් හැංගිලා හිටියේ❤❤
ප්රවීනයෝ ප්‍රගීත් පුතාට දෙන සහයෝගය ගැන ගොඩාක් ස්තුතීයි
මේ ප්‍රගීත් දරුවාට සුභ ගමන් ෆ්රඩි නැතිවුනාට මතකයන් එහෙම්පිටිනි තියලා ගිහින් අපි එතුමාගෙ චිත්‍රපටි බලලා (කන්දක් )තරම් හිනාවෙලා ඇති,, තෙරුවන් සරණයී හැමෝටම.
කවදාවත් වයසට නොයන ඒ සුන්දර ගීත නිර්මාණ ❤🥰🙏
උදය අක්කී අනේ හරිම ලස්සනයි කිසිම ලොකුකමක් නෑ හරිම නිහතමානී ඔයා ආදරේයි හැමදාමත් ❤❤
බලපු වැඩසටහන් වලින් හොඳම වැඩසටහන . බුද්දික මල්ලි ඔයා ලස්සනට මේ වැඩසටහන කරනවා . 🙏
එකම තමා මාත් කිව්ව
සුදත්ත අයියට ජාතියේ උත්තමාචාරය..❤️❤️❤️
Yes Thanks ❤❤❤
හැමෝම ගොඩක්ම ලස්සනයි ❤️❤️❤️හරි අපුරුයි ❤️ප්‍රෙඩ් සිල්වා මහතාගේ පුතා හදුන්වා දුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️සුභම සුභ අනාගතයක් ප්‍රගීත් පුතා ඔයාට ❤️❤️
ලස්සනයි බුද්දික නැවත අපට පෙඩි අයියා හම්බවෙලා ....❤❤❤ සියලුදෙනා සුවපත් වේවා කලාකරැවානෙනි....
නිහතමානී ව ජයග්රාහි දිගු ගමනක් යන්න ට සුබ පැතුම් ආදරණීය මෑණියන් ට ත් සොයුරිය ටත් ඔබ පව්ලේ හැමෝට මත් නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏
ප්‍රෙඩී සිල්වා මහත්තයාගේ පුතා ලස්සනට සින්දු කිව්ව. ආදරේයී❤❤❤❤
❤😂❤😂❤
ප්‍රෙඩී සිල්වා මහත්මයගෙ පුතා අද තමයි දැක්කෙ ඔහු ට සුබ පැතුම්...සුබ අනාගතයක්
පේරෙඩි සිල්වාගේ පුතා කියාලා කලින් හිටියේ වෙන කෙනෙක් නේද
@@PushpaPushpa-ld5qeකී දෙනෙක්දබන් 😊
@@PushpaPushpa-ld5qeඅනිත් බිරිදගෙ පුතා මෙයා
ඩිල්ශානි නෙහාරා ඔයා ගොඩක් ලස්සනයි ආදරෙයි මැණික ඔයාගේ කලා කටයුතු රැකියාව පරිස්සමෙන් කරගෙන යන්න වසනාව ශක්තිය දහිරිය ලැබේවා ආදරෙයි ❤❤
" මා කාට නැතුවත්
ඔබට පිදූ පෙම ❤❤
සදමෙන් අහිංසකයි
එතරම් අහිංසකයි ....
මේ ගීතය රචනා කල ඒ
උතුම් කලාකරුවානන්ට
මගේ ගෞරවනීය ස්තූතිය
🙏🙏🙏🙏🙏
දෙසව.න් පිනවන ලෙස මේ ගීතය ගායනා කරන ,
නිමල් ගුණසේකර මැතිදුනි ,
ඔබතුමන්
තවත් බොහෝ කලක්
නිදුක් නිරෝගීව ,
දීර්ඝායු ලැබ ,
සතුටින් බරව ,
අප අතර සිටිනු දැකීම
මගේ සතුටයි
💐💐💐💐💐💐💐
කලාකරුවන්ට මම ගොඩක් ආදරෙයි.
රසිකයන්ගේ හදවත් සනසන ඔවුන් සදා අමරණීයයි 🌹🌹🌹
අන්යා දුව ගොඩක් ලස්සනයි බොහොම නිහතමානියි ආදරෙයි මම ගොඩක් 🙏❤❤💕💕💕
අපේ එයාර් හොස්ටර් හරිම ලස්සනයි නිහතමානී පුංචි සුරංගනාවි තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මැනික ❤❤
ලන්කාවේ නිලියෝ කියන පියරු බබාලා දිහා බැලුවහම මේ ගැහැණු ලමයා ගොඩක් ලස්සනයි ......❤❤❤❤
ආයිත් පෙඩි සිල්වා ගෙ සින්දු අහන්න න්න පුළුවන් ඔබට බුදු සරණයි
ප්‍රගීත් සිල්වා සහ අර අනික් කොනේ දිලිසෙන නිලියට, හුදෙකලා නොවී ඉන්න අනිත් හතර දෙනාගෙන් ලැබෙන සහයෝගය ❤❤❤ ඒ නිලියගෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න තරම් අපේ සිනමාව දියුණු නැති එක කණගාටුයි. ඇත්තටම ඉතින් හැකියාවට අමතරව රැකියාවක් කරන්න ඕන මිනිස්සු නෙමෙයි මෙයාල. තව තවත් නිහතමානීව ඉදිරියට යන්න සුබ පැතුම්.
තාත්තා ගේ හඩමයි තව ටිකක් ඇක්ෂන් අවානමි නියමයි මෙික tv එකෙත් බලලා යු ටුයුබි එකෙත් බැලුව පලවෙනි වතාව සුවර්නවහිනි ඔබලාගේ කර්යමන්ඩලට ගොඩාක් 🙏 ස්තුතිය ප්‍රගිත්ට අවස්ථාවක් දුන්නාට ජයෙමි ජය 🔥🔥
අපේ ප්‍රෙඩි සිල්වා ඉදලනේ යකෝ හැංගිලා. මැණිකක් සොයලා ගත්ත සැමටම රසික ආදරය ❤❤.
ප්‍රගීත් සිල්වා ඔබ තුලින් ඇත්තටම ෆ්‍රෙඩී සිල්වා මහතා දුටිමි
Eththa mai
නියමයි ප්‍රගීත් 👍👌ජයවේවා
අම්මෝ බන්දුල අයියා ආතල්ම තමයි ඉතිං ඔයා ඉන්නවනම් නිදුක් නීරෝගි දීර්ඝායුස වේවා තෙරුවණ් සරණයි
අද ගොඩක් ආශාවෙන් බැලුවා ❤
"සමුගන්න මොහොතකට පෙර එක වතාවක් හිනහෙන්න පෙර දා වගේ"❤ mama ගොඩාක් කැමති song එකක්. Thank you.
ආවාට තිබුනත් නිසසල සඳ.....ගොඩක්ම ලස්සනයි❤
වැඩසටහන ලස්සනයි ...මගේ ආසම ගායකයෙක් තමයි නිමල් ගුණසේකර ...ඇවිත් ඉන්න සියලුම දෙනාට සුබ පැතුම් ...ප්‍රගීත් සිල්වා ....සංගීත ක්ෂේත්රයේ ඉහලටම යන්න සුබ පතනවා ...පුලුවන් තරම් ප්‍රේක්ෂක ආදරය ලබාගන්න තාත්තා වගේ ...ප්‍රගීත් සිල්වා ...ඔබ විශේෂ ස්තුතියක් කල යුතුයි සුදත්ත තිලක්සිරි ට ...ඔහු තමයි ඔබව රටට හදුන්වා දුන්නේ ...ඔබව පමණක් නොවේ ...ඔබේ මව...ඒ නිසා තමයි ඔබ අද හිත ඉල්ලන තරු වැඩසටහන ට සහභාගි උනෙත් ...ඒක අමතක කරන්නෙපා ...
ප්‍රගීත් පුතාට සුභ ගමනක් ❤
උදේනි ඔයා පට්ට
ගොඩාක් පින් සුදා මල්ලිට වගේම ස්වර්ණ් වාහිණීයට 💖💖💖💖
බන්දුල මහත්මයාණනි, මට ඔබ තුමා දකිද්දී මට මතක් වෙන්නේ මගේ අප්පච්චිව, මමත් අප්පච්ච්ත් ආසම සින්දුව අදටත් පුංච් කාලේ අපි සින්දුව, ඔබට නිදුක් නිරෝගී සුබම සුභ අනාගතයක්
පගිත් සිල්වා නියමයි ජයවෙිවා ජිවිතේ
තාත්තාගේ උරුමය ලත් ,
වාසනාවන්ත පුතණුවනෙ ....
ප්‍රගීත් සිලවා මහතාණනී ,
ඔබට සුබ පැතුම්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ප්‍රෙඩ් සිල්වා ගේ ම කට හඩ ❤️❤️❤️
ඇත්තටම ඒවාගෙම බුදු saranai ❤❤❤❤❤❤
Ada වටිනා වැඩක් kara predi සිල්වා මහතාගේ putha genapu eka dan අපිට එතුමාගේ sindu අහන්න puluwan බුද්ධික thanks ඔබට ❤❤❤❤❤❤
ඇත්තටම ප්‍රෙඩි සිල්වා වගෙමයි 👌🙏💕
ප්රගීත්ව මෙතන ට එන්න පාර පෙන්නු සුදාටත් පින්.thanks.
ප්රගිත් තාත්තා වගෙ මයි💯
නිමල් අයියා හරිම ලස්සන සිංදු ටිකක්
හැම artists කෙනෙකුටම patta adrei ,,,,දවසක ආසයි නිමල් අයියයි ,pathirage අයියයි hamuwenna ,,,adrei okkolatama,,,❤👍❤
ඇත්තෙන්ම ප්‍රෙඩී සිල්වා මහත්මයාගේ පුත් ප්‍රගීත් සිල්වා හරිම නිහතමානි දරුවෙක්..🙂👍
ඒකටත් එක්ක චාන්දනී කියන්නෙ නම් පුදුම කුහක ගැහැනු කෙනෙක්. එයා කතා කරන විට ඕනෙම කෙනෙකුට ඒ බව තේරුම් ගන්න පුලුවන්.
ප්‍රගීත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!!"
🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජය වේවා!
Yes Thanks ❤❤❤❤❤
ෆ්‍රෙඩී සිල්වා මහත්තයා ෆිල්ම් එකක දැක්ක වගේ ඇත්තටම මාර සතුටින් බැලුවා.දැන්වත් රටට දෙයක් කරන්න,තාත්තගේ තැන ගන්න වටින පුතෙක්..රටටවටින සම්පතක් ❤තෙරුවන් සරනයි..
❤වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤ අනිත් අයගේ දක්ෂතා අපි දන්නවනේ ❤ නමුත් ප්‍රෙඩී සිල්වා මහාතාගේ පුත් ප්‍රගීත් සිල්වා ඒ හඩ ඒ රූපය තාත්තා ඒ ආභාසය දීලා තියෙනවා හරිම සතුටුයි ලස්සනයි ප්‍රගීත් ඉදිරි ගමනට සුභ පැතුම් 🌹💕
ගොඩක් ලස්සනයි weda satahana
නියම චරිත ටික...❤
බුදික aiyaa අද ගොඩක් ලස්සනයි මම kuwati wala ඔයාලට බුදුසරණයි
හරිම ලස්සනයි🎉❤
බුද්ධික රඹුක්වැල්ල මහතාණෙනි ,
දෙරණ නාලිකාවේ සලෙනා නුවන් ටෙලි නාට්‍යයෙන් පසුව
මෙවන් වැඩසටහනකින් මා ඔබව
දැක්කේ අදයි. ලොකු සතුටක්
👍👍👍👍👍👍
මෙවන් වැඩසටහන් තුලින් තවත්
ප්‍රේක්ෂකයන් අතරට එන්න ඔබට
සුබපැතුම්
🙏🙏🙏🙏🙏🙏🙏
සුද අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි
Prageeth හදිසි නොවී කල්පනාවෙන් ගමන යන්න..ඇත්තටම තාත්තා පුදුම දක්ෂයෙක්...එයා වෙනුවෙන් සහ ලංකාවේ ප්‍රෙක්ෂකයන් වෙනුවෙන් ඔයාට ලොකු කැපකිරීමක් කරන්න තියෙනවා ...ජය වේවා !
True
Prageeth මල්ලියේ ඔයා අපිට ෆෙඩි මහත්මයා සිහිකලා
ආදරෙයි ❤
යහපතක්ම වේවා
කලා ලොකයේ සදා වැජඹෙවා👍👍
සුදත්ත මහත්මා ස්තුතියි 🙏❤
ගොඩක් ලස්සනයි
පෙඩි සිල්වා වගේමයි ඔබ දැක ගැනීම ඉමහත් සතුටක් ජය පතමි,,,,,,,
Very happy to see that comedy king Freddie Silva's son Prageeth Silva is there on todays programme.A big thank you mainly to Sudaththa Thilaksiri aiya and also Buddika for bringing him today which would be a great opportunity in his future endeavours.He really and definitely has his fathers voice,really sounds like Freddie Silva. Prageeth along with his mother looks such humble,honest and decent people.God bless them.Not forgetting to mention that Udaya Kumari akka is so humble enough to to complement someone for her beauty who is new to their industry,that's remarkable!!
ජයෙන් ජයම වේවා!! ප්‍රගීත් සිල්වා
ෆ්‍රෙඩී සිල්වා මහතාගේ
කටහඩමයි ඔබට තියෙන්නේ
ප්‍රගීත් මහතානෙනී
පිය පුතු උරුමය වාසනාවන්
💐💐💐💐💐💐💐💐
ඒ සින්දුවට නං ගොඩක් ඇඬුණා පෙඩී සිල්වා මහතා මතක් උනා මම ආසම සින්දුව ඔබ තුමාට පින් තාත්තාගේ තස්ස කම් පුතා ජය වේවා ❤️❤️❤️❤️
කියන්න වචන නෑ ඒ හඬට නම් සුභ පතන ඉදිරි ගමනට❤
උදය කුමාරි හරිම නිහතමානි කෙනෙක්
ලස්සනයි තෙරුවන් සරණයි සැමට ♥️♥️💚💚💕💕💙💙😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I take this time and chance to express my respect to all wonderful groups who has come today Thankyou so much gods blessings
ෆෙඩි සිල්වා මහතා වාගෙයි පුතා අනිවාර්යෙන් ඔබ ඉදිරියටම යන්න❤❤
හොද වැඩක් එත්තටම සතුටුයි ත්තගේ හොද ගති විතරක් ගන්න දිග ගමනකට ආසිරි
I am 52+ brothers and sisters
Our days are golden God bless you 🙏 all
බන්දුල විජේවිර මහතාට නිදුක් නිරොගි චිර ජිවනය ලැබේවා❤
Great Mahinda God bless you 🙏
Full of fun when I see you I am happy 😂
God bless 🙌 🙏 your family mother Akka
ෆෙඩි සිල්වාගේ පුතා දැකලා ආවේ ❤❤❤
❤ප්‍රගීත් සිල්වා කලාකරුවානෙනි ❤ ඔබගේ ඉදිරි ගමන ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි ❤🙏
කාලෙකට පස්සේ හොදට හිනා උනා, බන්දුල සර් විහිලු නම් සුපිරි , ඒ වගේම මහින්ද අයියා මරු....❤❤❤
Wow ...supar ..ප්‍රගීත්
Predi silwa dakaganta labuna ekata harima satutui ❤❤❤👍👌pradep mallita jayama weva mama singapore inne
8:46 සමුගන්ඩ
18:00 ආවාට තිබුණත්
24:06 මගෙ බුදු මාමන්ඩිට
28:37 පාන්කිරිත්තා
45:30 මගේ නයනාවි
55:10 එක යායේ
01:05:41 ප්‍රේම මායා දැලේ
01:15:18 ආරොංගේ මල්ලි මොරටුවේ දක්ෂ වඩුවා
01:34:22 සුරලෝකේ මං සක්කර දෙය්යෝ
01:40:48 පුල්ලිගොනා ගෙට පැනලා
02:01:27 හින්දි සිංදුව සෝර් නහි සෝර
02:03:48 මට නොවේ ඔබ ආදරේ කලේ
02:08:48 ඕප දූප
02:13:34 කපුටුලන්තෙ
02:24:33 මඩේ ලගින තාරවන්
02:29:43 ආරොන් මාමා
02:34:33 පුංචි කාලේ අපි
02:47:15 මදු සඳෙන් තවත්
thanks. meka watinawa.
මේ ලස්සන කෙල්ල කව්ද කියලා මම දන්නෙ නෑ හැබැයි මොනා උනත් ඇය හරිම හදවතින්ම නිහතමානී කෙල්ලෙක්.කිසිම නිකන් බොරු ශෝ එක නැතුව හැමෝම එක්ක සතුටින් නැටුවා කරා ඒක මරු❤ මොකද දැන් ඉන්නෞන් නිහතමානී වෙන්නෙ ලෝකෙට පෙන්න විතරයි
මේත් ඉතිං පේන්න වෙන්න බැරිද 😊
@@chamika.s.k. බලමු නේද ටික දවසකින් පුලුවන් බලාගන්න.මම හොඳට මිනිස්සු කියවනවා වැරදිලා නෑ තාම.
@@Shan_one_and_onlyවිහිලුවට කිවුවේ ඇත්තටම ඇය නිහතමානී ආදරණීය ගෑනු ළමයෙක් සුරංගනාවියක් ඇත්තටම ❤❤
මම මේ දුවව දන්නවා school කාලෙ ඉදන් ම පුදුම ලස්සන යි ඒ උනාට කිසිම ලොකු හිතක් නැහැ හරීම සැහැල්ලු වෙන් හිටියේ දගල දගල ඉතින් දුවේ ඔයා ට තෙරුවන් සරණයි!❤❤❤❤❤❤
බන්දුල, විජේ වීර,මහත්මයානණි,මොනතරම්,ලස්සන,ගීතයක් ද,ඒ,ගීතය,ඇහෙද්දි, අනේ,මොනතරම්,සුන්දරද,ඒ,හඩ,හරිම, මියුරුයි,ඔබතුමාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා
ප්‍රෙඩී සිල්වා මහත්තයාගෙ පුතා 👌අද program එක ගොඩක් ලස්සනයි ❤ ❤
ආවා ඉතිං අදත් බලන්න ❤
ප්‍රඩි සිල්වා මහත්මයාගේ ලස්සන සංදු
Prageeth malli ada mata harima sathutui. Thaththage dans ekath yodaganna thawath lassanai.
Eththatama lassanai prageth silwa❤❤❤❤
Harema lassanai ada wedastahan praede seelwa nawata ennawa jaya ❤❤
අද හරිම සුන්දරයි
Harena lassna wada sata hana mama saude wala edala baluwa ponakan 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👌👌👌👌👌
ප්‍රගීත් ද සිල්වා ලස්සනට ගායනය කලා. ❤❤❤
මහින්ද අය්යා ට ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ මගේ ආසම ගායකයෙක් මිල්ටන් පෙරේරා ඔයා සදරනයක් ඉටුකලා ජයවේවා
ගොඩාක් කාලයකට පසුව
බන්දුල විජේවීර මහත්මාවත් ,
නිමල් ගුණසේකර මහත්මාවත්
දැක ගැනීමට ලැබීම ලොකු සතුටක්
💐💐💐💐💐💐💐
ඔබ දෙපලට දීර්ඝායු ලැබේවා
නිදුක් නිරෝගී වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamayi. Aaye 2k na. Kata handa, gayanaya, natuma Freddiema thamayi. Thaaththa Vikata Rajek.
Jaya wewa. Good luck Prageeth 🌹🌹✨✨👏👏🙌🙌🙏🙏💎💎👌👌👌👌🌹🌹🌹🌹🌹🌹
බුදු සරණයි ඔබ සැමට සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
බුද්ධික ❤ ආවා නෙ ජයවේවා මෙක ගොඩ ❤
අද ගොඩක් ලස්සනයි ❤